Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයිඑතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයිබැරිවුණම තැනදි දොස් කිව්වොත් මගෙ හිතටත් දුකයිආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නෙමෙයිරණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලීරණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලීමම දේකට හා කිව්වම නුඹ මට බෑ කියයිවිරසකයෙන් මුහුණ නොරොක් කරන් කාලෙ ගෙවයියලි මදහසක් හෙලා...යලි මදහසක් හෙලා කියනා දේනම් මට හැඟෙයිලෙන්ගතුකම වැඩිවුණාම මමත් ඔහොම තමයිරණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලීරණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලීමට අතපසු වුණොත් යමක් බොහොම දුකින් හිඳියිඒත් හිතේ යටින් ඇත්තෙ ආඩම්බර කමයිනුඹ යලිත් ලං වෙලා...නුඹ යලිත් ලං වෙලා කවනා බත් ටික මට රසයිඅහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලි මට අගෙයිසුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයිඑතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයිබැරිවුණම තැනදි දොස් කිව්වොත් මගෙ හිතටත් දුකයිආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නෙමෙයිරණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලීරණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලීරණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලීරණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී
මෙවා අහද්දි පොඩි කාලෙට යනවා #chamara# purplerange❤
Mage eka huuu kiwwath lassani ban.... Adarei pana... 😘😘😘😘💛💛😍😍
ඒ කාලෙ එකක් ❤️
චාමර අයියා කාගෙ සිංදුව ක් කිව්වත් ඒක නියමෙටම කියනවා, 👍
මේක මුගෙ එකක් යකෝ
@@funnytube5522,කරුනාරත්න දිවුල්ගනගේ මේකෙ orginal artist
කරුනාරත්න දිවුල්ගනෙ ගෙ
Diulganee
Gee lowa weerasinhaya, Hadawathe gayakaya, dakune akuna Chamara weerasinghe mona sinduwa kiwwath perfect ❤❤❤❤
අපිත් ආපස්සට ...♥️♥️
My fev singer ❤❤
අඩේ අපේ පොඩි දවස් 😢❤
Ow
ඔයාටම ගැලෙපෙන සිංදුව ❤
suppa
kochchara ahuwath epa wenne ❤
❤️🌹
👍
❤👌
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤😅
Sinsuwanam hodatama kiyanawa ..music nam renawa😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂
DAN TIYENA SINDU WALATA KOTTU GAHLA KAWAMA TAMAI BADY AMARUWA HADYNNY
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌹😘
❤️
❤
❤❤
😘
❤️❤️❤️❤️
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි
බැරිවුණම තැනදි දොස් කිව්වොත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නෙමෙයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී
මම දේකට හා කිව්වම නුඹ මට බෑ කියයි
විරසකයෙන් මුහුණ නොරොක් කරන් කාලෙ ගෙවයි
යලි මදහසක් හෙලා...
යලි මදහසක් හෙලා කියනා දේනම් මට හැඟෙයි
ලෙන්ගතුකම වැඩිවුණාම මමත් ඔහොම තමයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී
මට අතපසු වුණොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තෙ ආඩම්බර කමයි
නුඹ යලිත් ලං වෙලා...
නුඹ යලිත් ලං වෙලා කවනා බත් ටික මට රසයි
අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලි මට අගෙයි