VAT 69 විස්කි බෝතලය පිටුපස අඳුරු කතාව | The story behind VAT 69 whiskey 🥃

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 142

  • @rsmfernando
    @rsmfernando 4 месяца назад +20

    මගේ ගාව දැන් Vat 69 බෝතලයක් තියෙනවා. ඇත්ත product එක හරිම smooth උදේට කිසි අමාරුවක් නෑ මම සාමන් යෙන් blended whisky බොන්න ටිකක් පස්ස ගහනවා මොකෝ single malt තමයි මගේ goto drink එක හැබැයි මම කොරෝනා වලින් පස්සේ Vat 69,Famous Grouse බොන්න පුරුදු වුණා ඔය Vat 69 අයිස් එක්ක බිව්වා ම හරිම වෙනසක් දැනුන මේ වීඩියෝ එක දැක්කම ලියන්න හිතුන thanks for posting Cheers.

  • @ashanifernendo8724
    @ashanifernendo8724 4 месяца назад +23

    මමත් ඕක අහල තියෙනවා ඒත් කීවට කවුරුත් පිලිගත්තේ නෑ….අදනම් සාක්ෂිත් එක්කම තියෙනවා…ස්තූතියි සිංහල පීඩියා ආදරෙයි හැමදාම …යසස්ශ්‍රීභව…❤❤❤❤❤❤

    • @සිහිනDilz
      @සිහිනDilz 4 месяца назад

      ඔයත් බීලා තියෙනවද😅😅😅අම්මොහ්

  • @Sankethabilash705
    @Sankethabilash705 2 месяца назад +5

    ඒ කතාව මාර සුපිරියි මන් අහල තියන්වා ඒ කතාව ඒත් බ්‍රෑන්ඩ් එක දැක්කේ අද 😢😊

  • @salonwithsujani1833
    @salonwithsujani1833 4 месяца назад +9

    ඇත්තටම ඉතාම රසවත් visky වර්ගයක් ...උදේට එච්චර අමාරු නැහැ ..නමුත් ආයේ බොන්නේ නැහැ

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 4 месяца назад +93

    හරිම එක හොයලා දුන්නා ඈ ආදරෙයි බ්‍රෝ මේ ගැන තර්ක කරා ඔයත් එක්කත් වොඩ්කා එකද වැට්69 එකද මේ සිද්දියෙ මුල කියලා

    • @thisaraanjana123
      @thisaraanjana123 4 месяца назад +7

      එකනම් වටිනවා

    • @Aqualeads_lk
      @Aqualeads_lk 4 месяца назад +5

      දැක්කා නේ ඉල්ලුමට තමයි සැපයුම

  • @samankudage332
    @samankudage332 4 месяца назад +44

    මාත් ඔය කතාවම ඉස්කෝලෙ යන කාලෙ අහලා තිබුනා . ඒක ඇත්ත කියලා දැනගත්තේ අදයි ............ 🌹

  • @sakj.sarathchandra2510
    @sakj.sarathchandra2510 4 месяца назад +10

    🎉කලින් දැනං හිටියා .ඒත් ඔබෙි විස්තර කිරීමට ස්තුතියි .

  • @dragoz6120
    @dragoz6120 4 месяца назад +10

    මොනා වලින් හැදුවත් ඒක නියම vibe❤

  • @lasanthapredeep6710
    @lasanthapredeep6710 4 месяца назад +51

    අංක 69 කියන්නෙ වෙිදනාවක්ම තමා සහෝදරයා...

    • @TDB-t7v
      @TDB-t7v 4 месяца назад +3

      @@lasanthapredeep6710 🤣🤣🤣

    • @nilrukfernando8045
      @nilrukfernando8045 4 месяца назад +2

      ඔව්, 69 කොහොමත් රස වෙනස්

    • @Bens_Hideout
      @Bens_Hideout 4 месяца назад +1

      Keyal wadak ma. Biuwoth wedanawa. Dammath wedanawa 😂

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 4 месяца назад +1

      🤣🤣❤🤣🤣

  • @snx_beat
    @snx_beat 4 месяца назад +20

    බෝතල් 20කට එහා තියේ අපේ ගෙදර 🥲 හුම්කන වැදිල්ලක් වදින්නෙ ඕකට 😅 ආයෙ ඉතින් fav ආ ❤

    • @wasanthakumara-nk6ho
      @wasanthakumara-nk6ho 2 месяца назад

      දෙනවද

    • @snx_beat
      @snx_beat 2 месяца назад

      @@wasanthakumara-nk6ho oneda ape shop ekata ( bar ekata ) api gennano

  • @Oscarmaniac
    @Oscarmaniac 4 месяца назад +7

    සිංහල පීඩියා එකේ මොනා වුනත් මාරම video quality එකක් තියෙනවා. ❤❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 4 месяца назад +14

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @SLvishwa9999
    @SLvishwa9999 4 месяца назад +4

    ඒකනම් නියම කතාව ❤හැමදාමත් වීඩියෝ බලනවා ❤

  • @sugethliya4256
    @sugethliya4256 4 месяца назад +13

    මෙි කතාවෙ සත්‍ය බව මා දනිමි ...👍🇮🇹

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 4 месяца назад +2

    මමත් අහල තියෙනවා ඔය කතාව ඇත්ත කියලා අද දැන ගත්තෙ. ❤❤❤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 4 месяца назад +7

    පොඩි කාලෙ සර් කෙනෙක් ඔය කතාව කියලා තියෙනවා , මම විහිලුවක් කියලත් හිතුවා බලද්දි ඇත්තනෙ කතාව❤😮

  • @thisaraanjana123
    @thisaraanjana123 4 месяца назад +8

    කලින් විඩියෝ එකෙ comment එකට හරියන්නම් විඩියෝ එක.
    Thank you Sinhala pedia

  • @kavishkanavodya1145
    @kavishkanavodya1145 4 месяца назад +2

    1වෙනි comment eka magen🎉

  • @wasanaboxing
    @wasanaboxing 4 месяца назад +4

    ඇත්තටම ..
    සතා සතාමයි..
    කෑමට ගන්න හොදනම්... පල්කරල බීවම අවුලක්ද කියල මට හිතෙනව

  • @jagathprasanna3658
    @jagathprasanna3658 4 месяца назад +2

    මම ඔය කතාව අහල තියෙනවා ගොඩාක් ඉස්සර , නමුත් මේ බ්‍රෑන්ඩ් එක ගැන නෙවෙයි , ,,,gin වර්ගයක් ගැන , අද තමයි දැනගත්තෙ Vat69 කියලා ..

  • @Jaya-up4ln
    @Jaya-up4ln 2 месяца назад

    ඇත්තටම සුපිරි පානයක් ...❤❤

  • @NuwanSampath-tq1sc
    @NuwanSampath-tq1sc 2 месяца назад +1

    mageth fervorit

  • @kginosha7684
    @kginosha7684 4 месяца назад +2

    අදත් ලස්සන වීඩියෝවක්‌ 👍👍👍🌹🌹🌹

  • @sarathsaminda3213
    @sarathsaminda3213 4 месяца назад +3

    ඇත්ත දැනගත්තා tank පුතා

  • @chuckybee
    @chuckybee 4 месяца назад +21

    0:56 ම්ම්ම් ප්‍රෝටීන්ද😜

  • @සාලි-ම4ග
    @සාලි-ම4ග 4 месяца назад +1

    Niyamai saho man oyage video akak danakal balan inne සුපිරි

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 4 месяца назад +12

    යුක්‍රේන රැසියානු යුද්ධ ගැනත් ඒ යුද්ධ නිසා ලෝක යට වෙන බලපෑම ගැනත් වීඩියෝ එකක් ඕනෙ

  • @sampathgamage861
    @sampathgamage861 4 месяца назад +9

    සිංහල Pedia.. හැමදාම සුපිරි..👍..👍.! ගමේ කතාවක් අහලා තියනවා..😲..😲.? ගමේ කැලේ හැදෙන "වැටේ සුදා ගේ (කසිප්පු) වල කොලිටිය" වැඩිවෙන්නේ.. කසිප්පු වඩියට "සත්තු වැටුනම"
    කියලා..😂.😂.😂.!

    • @sinhalapedia
      @sinhalapedia  4 месяца назад +3

      කබරයි තලගොයි ගැරඬි 😝😂

  • @lin8259
    @lin8259 4 месяца назад

    සුපිරි video එකක්❤

  • @janakalilantha3254
    @janakalilantha3254 4 месяца назад +12

    මට මතකයට එන්නේ .ගෝඨාභය මහත්තයායි.වැට් බද්දයි

  • @UdanaSandesh-he3jb
    @UdanaSandesh-he3jb 4 месяца назад +5

    තුන් වෙනි ඇහෙන් බලන්න 😼❤️

  • @starlitnews
    @starlitnews 6 дней назад

    Some say many years ago. Urumpurai a village in Jaffna was famous for manufacturing local illicit liquor which was better than the whisky. It was. said they used chicken for the base with Goda and used only pots for distillation to avoid contamination with lead.. That was then. What about local Toddy? Bees who fall into the pot to drink Sweet toddy before fermentation.?

  • @Aqualeads_lk
    @Aqualeads_lk 4 месяца назад +4

    නියම වීඩියෝවක් මචං thanks ❤❤❤

  • @chamarabandara4029
    @chamarabandara4029 2 месяца назад

    Super video

  • @megankemly24
    @megankemly24 4 месяца назад +1

    Great vedio❤

  • @SamilTharaka
    @SamilTharaka Месяц назад +1

    69❤

  • @surajnayanajith4577
    @surajnayanajith4577 4 месяца назад +2

    Mamath me kathawa kalin ahala thiyenawa

  • @lin8259
    @lin8259 4 месяца назад

    7:53 vini😂

  • @jamayeljuhoor4354
    @jamayeljuhoor4354 4 месяца назад

    Mekama thambiyek harakek Aahara sandaha maruwaa nam , Oya oda thiyena comments wenasma widihakata balanna thibuna

  • @PasinduLakshan-s1e
    @PasinduLakshan-s1e 4 месяца назад +1

    සුපිරි

  • @rupawickrama9860
    @rupawickrama9860 3 месяца назад +2

    Vat 69 හොඳ බීමක්. නමුත් මෙහෙ යුරෝපයේ ගණන් අඩුම බීම. කිවීමට නොහැක

  • @mrrodrigo8560
    @mrrodrigo8560 4 месяца назад

    VAT 69 Blend
    It was first made in 1882 by William Sanderson - a liquor manufacturer from Leith, Scotland. To create the perfect blend, Sanderson made up 100 different vattings of whisky and hired a panel of expert whisky tasters to select the finest one. They chose the 69th vatting, thus the name, Vat 69.

  • @Bandaranayaka7
    @Bandaranayaka7 4 месяца назад +1

    මම හිතන් හිටියේ වෙන brand එකක් ගැන. කොහෙන් ගියත් 69 නම් ලෙඩක්

  • @RoshanChanaka-l5m
    @RoshanChanaka-l5m 4 месяца назад +4

    Ammo vat69 kiynna issra mat agamak hoya hoya gahuwe..den ජේම්සන්❤❤❤❤❤

  • @Itsiluminati
    @Itsiluminati 4 месяца назад +6

    අර බොන කෙල්ලට අදුමක් හොයලා දෙන්න 🤡

  • @hiru7686
    @hiru7686 4 месяца назад +1

    Kalin video ekka kenek ahapu prashnekata mn me visthare pehedili kara vodka eka oya vidihata hadanne kiyala thamai kiyala thibbe.

  • @Kushan__ツ
    @Kushan__ツ 4 месяца назад +8

    CR7 රොනාල්ඩෝගේ you tube ආරම්භය ගැන වීඩියෝ එකක් ගෙන්නකො ඊලගට

  • @gemingwithsk5690
    @gemingwithsk5690 4 месяца назад

    Adath awa video ekak balala nida ganna ❤

  • @Kalunika928
    @Kalunika928 4 месяца назад +2

    සීතල ස්කොටිශ්ලන්තය සුද්දගෙ රටය
    කෑමට වඩා බීමට උන් හරි
    රුසිය
    විස්කි ලොවේ නම රැන්දූ
    බොතලය
    අස්සය දමා හැදුවා වැට් හැට
    නවය

  • @THEUNIVERSEOFKNOWLEDGE-YT
    @THEUNIVERSEOFKNOWLEDGE-YT 4 месяца назад +2

    ❤❤❤maru
    ඔයා මේ විඩියෝ හදන්න පාවිචි කරන ලැප් වර්ග මොකෝ ද? නැත්නම් ඔයා මෙය සඳහා පාච්චි කරන්නේ මොන උපකරණ ද?❤❤

  • @kalpanaweerarathna8642
    @kalpanaweerarathna8642 4 месяца назад

    මමත් ඔය කතාව ගොඩක් ඉස්සර මුතුහර මැගසීන් එකක් තිබිලා කියවලා තිබුනා මීට අවුරුදු 38 කට විතර ඉස්සර

    • @malishamadurangi5786
      @malishamadurangi5786 4 месяца назад

      @@kalpanaweerarathna8642 මුතුහර මැගසින්එක ආරම්භ කරලත් 2024 ට අවුරුදු 38ක් වෙනව.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 4 месяца назад

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @nilanthiwijemanna9791
    @nilanthiwijemanna9791 4 месяца назад +1

    Me kathwa mn podi kale ahala tibba..but thanks for more explanation ❤

  • @Arrow-pb5xc
    @Arrow-pb5xc 4 месяца назад +1

    Movie review ekk dennko 💗

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 4 месяца назад

    Excellent video

  • @tharangabandara-jo9yj
    @tharangabandara-jo9yj 4 месяца назад

    මම අහලා තිබූ නා කතාව

  • @dirkthusha2000
    @dirkthusha2000 4 месяца назад

    Despite its name, it is not a vatted malt, but a blend of about 40 malt and grain whiskies. Vat 69 Reserve carries no standard age statement. Since autumn 1980, Glenesk, which is a 12-year-old Highland Single Malt (40%), is available from Sanderson in Germany. Glenesk is stored for at least 12 years in sherry barrels.

  • @NireshFerdo
    @NireshFerdo 4 месяца назад +1

    7:53 vini production 😂😅

  • @dilonmax5409
    @dilonmax5409 4 месяца назад

    Iyeth biwwaa😮😮

  • @ChathurangaMadhushan-i9w
    @ChathurangaMadhushan-i9w 4 месяца назад

    Oya katawa mo punci kale taththa me katawa eayage yaluwot eakka me katawa kiyanawa mata matakai. Meka hari brother

  • @ChamukaNishadana
    @ChamukaNishadana 4 месяца назад +4

    ඕක බීපු මම 😂😂

  • @PaKee_Comments
    @PaKee_Comments 4 месяца назад +5

    ලංකාවේ අපිනම් වෙල්69 තමයි...😂😂😂

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 4 месяца назад +4

    පිටරවල එන හැමදේම බාරගන්න උන්ට හොදවැඩේ😂

  • @abekoonabekoon640
    @abekoonabekoon640 4 месяца назад

    Good

  • @gayananthony2940
    @gayananthony2940 4 месяца назад

    ඒතකොට අයියේ කසිප්පු ටිකක් පෙරනකොට මස් දැම්මොත් අවුලක් වෙයිද 🤔

  • @thidasinduvara88
    @thidasinduvara88 4 месяца назад

    රතු කොල කහ පාට තුනෙන් එන්නෙ රස තුනක්ද

  • @HasinthaMaduranga-q9o
    @HasinthaMaduranga-q9o 4 месяца назад

    Videos walata voice eka ekathu unhama balanna thawat asa hithenawa

  • @Riderk93
    @Riderk93 4 месяца назад +4

    Vat69 famous ලංකාවේ විතරයි
    (Low cost නිසා)

  • @sujithlakshan7611
    @sujithlakshan7611 Месяц назад +1

    එ කියන්නෙ කසිප්පු හොදයි😂

  • @indikagayanpathirana3878
    @indikagayanpathirana3878 4 месяца назад

    අශ්වයගෙයි හරකගෙයි ජීවිත වල වටිනාකම වෙනස්ද

  • @Induwaramadushan2
    @Induwaramadushan2 4 месяца назад

    Dark web gana video akak one 😊

  • @indrasilva3925
    @indrasilva3925 3 месяца назад

    I know the story but when I came to srilanka from UK I bought two bottles of VAT 69. Still I didn't open.

  • @kusalthiranjeeva6958
    @kusalthiranjeeva6958 4 месяца назад

    මම නම් අහල තියෙන්නෙ ඇස්කොට් ලෙමන් ජින් එකට ඔහොම වෙච්ච කතාව...🤔🤨

  • @HasanKamil-e1r
    @HasanKamil-e1r 3 месяца назад

    Thopi dhendha dhanne? Mama dhenagena awurudhu 58k wenawaa.

  • @slcassettemusic1391
    @slcassettemusic1391 4 месяца назад

    ලංකාවෙ අපි බොන්නෙ නම් වැට් බෝතලේට දාපු කසිප්පු 😢

  • @sqexpm
    @sqexpm 3 месяца назад

    Matha,podi kala ahala tiynwa,

  • @AvinduAvishka-cs3zg
    @AvinduAvishka-cs3zg 4 месяца назад +1

    Den kale unta mini masda kiyala wedak na bonna thiya nonam athi 😂

  • @SrimalKanish
    @SrimalKanish 4 месяца назад +1

    Doralock homs eke 69 weni gudama kiyana kathawath oya wage.

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne7545 4 месяца назад +2

    Soviet deshaya gana video ekak gennako

  • @wasanthakumara-nk6ho
    @wasanthakumara-nk6ho 2 месяца назад

    10 හොයාගන්න නැද්ද .ගනන් කොහොමද

  • @ENSIMANO
    @ENSIMANO 4 месяца назад

    ගල් බෝතලයක් තියා රා බෝතලයක් ගන්න නැති උනත් මෙකේ ඉන්න වැට් 69 වතුර වගේ හමදාම වගේ ගහන උන් ගොඩ 😂😂😂😂😂😂😂බයිලා පකීර් ලා 😂😂😂

  • @sankaprabashana
    @sankaprabashana 4 месяца назад

    මම බොතලයක් අරගෙන ගහුවා මෙ ලගදි තනියම හොදයි තපලෙන් වදින්නෙ 😂😃

  • @sunnasunna8934
    @sunnasunna8934 4 месяца назад

    මයිනයි රනිලයි දැම්මනම් හරි ඔව්න් කරපු පව් හරි නැතිවෙයිනේ

  • @The_Mind_Journey
    @The_Mind_Journey 4 месяца назад +2

    api owa danne podi kale ban, api owa gahuwe 10 wasare idala ,

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 4 месяца назад +1

    Honey Badger genath Video 1k One
    Please 😊

  • @GayanChandana-rx5jh
    @GayanChandana-rx5jh 3 месяца назад

    ඇත්ත වෙන්න ඇති.බොද්දි අමුතු කුවිලක් එනව

  • @NisalSenuka
    @NisalSenuka 4 месяца назад +1

    විස්කි ගිනි ගන්නවදාල් 🙂🙂🙂

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 4 месяца назад +3

    අයියෝ අශ්ව මස් කන්නේ කව්ද අප්පා තව ටික කාලෙකින් මිනිස්සු මිනී මස් කන්නත් පුරුදු වෙනවා.

  • @C________oraganshort
    @C________oraganshort 4 месяца назад +1

    මාලිමාවද ආ ආ ආ😢

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 4 месяца назад +5

    69 කියන්නෙ ශාපයක් 😂

    • @SandunSri-f6o
      @SandunSri-f6o 4 месяца назад +2

      @@pasindunawoda-gr3xj සිරාවටම බන් ❤️

    • @PadumaBatagoda
      @PadumaBatagoda 4 месяца назад +1

      @@pasindunawoda-gr3xj ai ban ehema kiwe?

  • @AnujaSenavirathna
    @AnujaSenavirathna 4 месяца назад +1

    ට්‍රැක පනිනවානෙ😂

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 3 месяца назад

    👍👍👍👍👍👍

  • @roshanathula8478
    @roshanathula8478 4 месяца назад

    ඕක ඇත්ත දෙයක් වෙන්න ඇති ඒ කාලෙ. ඒත් දැන් බාර් වල තියන vat69 අශ්ව මස් දාල හදන එව්වද? නැත්තම් fake එව්වද?

  • @gggglakmal5040
    @gggglakmal5040 3 месяца назад

    Me vedio eke mul hariye inna kellawa dekkada..😂

  • @SasandaRavishan
    @SasandaRavishan 4 месяца назад +1

    VAT 69 බීලා බලන්නේ😂

  • @RayanMadusanka-qk6zs
    @RayanMadusanka-qk6zs 4 месяца назад

    Vat 60 vine aka nee

  • @Rashmika458
    @Rashmika458 3 месяца назад

    Lankawata kela uneth 69k nisa tamai😂😂😂

  • @udayasuranga1609
    @udayasuranga1609 4 месяца назад +1

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @akshanze370
    @akshanze370 2 месяца назад

    මේක negative marketing එකක්.වෙන්නත් පුලුවන් බ්‍රෑන්ඩ් එක වයිරල් කරන්න ගහපු.🥴

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 4 месяца назад

    🎉🎉🎉🎉🎉👍