Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාලිමාව රජයට අපි චන්දෙ දුන්නෙ අවුරුදු ගානක පොදුපෙරමුණු පාක්ෂිකත්වයෙන් අයින් වෙලා. දැන් තේරෙනව ඒ තීරණය සාධාරණයි. මාලිමා රජය පන මෙන් රැක ගන්න ඕන අපි ඉදිරියටත්
ඔබතුමාගේ නිර්භය පැහැදිලිකිරීම ස්වාධීන ජනතා දැනුවත්කිරීමක් කියලයි මම දකින්නෙ.
Great journalism keep it up without listening to the bullies
හිනත් යනවා ආණ්ඩුවේ වැඩ වලට. කක්කි සුදාට පොලිස් ආරක්ෂාව කියලා පොස්ට් එකක් දැක්කා
Adapan hutta😂
මිනීමරුවො කුපිතවෙලා සුදා ගැන
ඇත්ත
චන්දයක් නැතුව කොහොමද නැවත මේ ගොල්ලො එන්නෙ.
Awa boruAka giya Anduwa kale policya deepu ekak
සාගල වජිර වගේ නම් ඇහෙනකොටත් මිනිසුන් කෙල ගහනවා 😂
ආන්ඩුවේ පරිපාලනය ඉතා අසරණ යි. වහාම මුන් ඉවත් කලයුතු ය
😂😂😂😂😂oyada aluth janadipathi congratulations 👏
තවත් නම් ඕනෑ නෑ රට කාපු උන් 76ක්ම කෑවනෙ අපි චන්දෙ දුන්නේ හොරැ එලවන්නම තමයි
මේ සමහර කොමන් වලින් පේන්නෙ, පොලීසියෙ උසාවියෙ වැඩ කෙරෙන්නෙ දේශපාලඥයන්ට ඕන විදිහට කියල බොහෝදෙනෙක් හිතාගෙන ඉන්න බවක්.
JVP දේශපලකයෝනේ එහෙම කියන්නේ. පච අනුරගේ ඉදන්
රැස්වෙච්ච කට්ටියම දැක්කහම තේරෙනවා අබ සරණයි කියලා. ආපහු කතා කරන්න දෙයක් නෑ. ඒගොල්ලන්ට ආත්මයක් නෑ
සමූපකාරෙන් පේනව ජෙප්පන් ගෙ කෙරුවාව රදා පිරුවටේ ටික දවසයි
88/89 පොදු දේපල ගිනි තියපු අයගේ ආත්ම හොදයිද
ආන්ඩුව වැටෙනකම් බලන් ඉන්න තව එකෙක්
හොරු එක මිටට. මිමැස්සාත් නිල මැස්සෙක්.
Exactly correct. Nilamasso eats GOO OF any animal. Can smell GOO and move to lick.
අනුර කුමාරගේ බංකොලොත් බව යාපනේ අම්මව පෙන්වල වහගන්න උත්සහ කරනවා. කැතයි,ලැජ්ජයි, හිරිකිතයි.
මාලිමාව සමඟ ජනතාව ඉන්නවා
හිනෙන් ද?
🤣😂😅🤣😂🤣😅🤣😂😆😅🤣🤣
වරායෙන් පරික්ෂාවක් නොකර එළියට ගෙනා බහාළුම් ගැන රටේ බදු ගෙවන මිනිසුන් දැන ගන්න ඔන නැද්ද?
රටේ යුද්ධය නිමා කල නායකයා ටආරක්ෂා සහිත නිවසක් ලබා දිය යුතුය .වෙන රටක හිටියා නම් ඔහු ජාතික වීරයෙක් ..පුදුම කුහක මිනිස්සු ඉන්න රටක් මේක .මේ යන විදිහට රට තව අගාධයකට යන්නෙ වගේ .ඉන්දියාවේ ප්‍රාන්තය ක් වීගෙන වගේ එන්නෙ .
සරත් ෆොන්සේකා නේද ඒ නායකයා,,වෙන රටක නම් බලයෙන් අයින් වුනාම නිල නිවාසයෙන් දේශපාලකයො යනවා,,,මේ කැහි ....ලා 👹️
❤❤❤❤❤❤
JVP ය බලය රඳවා ගැනීමට දැන් දැන් උද්ගෝෂණ වලට මැරයෝ රින්ගවනවා. සමුපකාර චන්ද වලට JVP මන්ත්‍රිලා මැරයෝ අරගෙන ඇවිත් විපක්ෂ කණ්ඩායම් වලට පහර දෙනවා. රට ජවිපෙකරණය කරන්න පුදුම උත්සහයක් ගන්නේ.
ඈ බං උඹලට එහෙම හීනත් පේනවද?
ආණ්ඩුව ඔවුන්ගේ දේශපාලන නොහැකියාවට මැරකමින් උත්තර දෙන්න පටන් අරන්
බොරු කියන්න එපා බං. 😂😂😂😂
අරකොල්ලගෙ වාහනේ වහලෙ පුච්චාපු එකට ඌ කෑගහපු එකට නේද ඔබ බයවුනේ.
@@siripathuldewayalageharry8097 මෙතන රෙදි හෝදන්නේ නැතුව අර කන්ටේනර් හොරු අල්ලන්න බලපන්
නිලමැස්සාගේ කෝලම
🧭🧭🧭💪💪🙏🙏❤️❤️❤️
ඔය මොනවා කිව්වත් අපි මාලීමාවට රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස ආයේ දේශපාලනය ඉවරයි මාලීමාවට මීස වෙන කිසිම පක්ෂයකට චන්දය දෙන්නැහැ
Maalimava dan clean out. Ovun visinma ovun hit wicket kara ganu atha 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@rasikanilanjana67අනේ ඉතින්.. දෙන්ඩ නෙවෙයි ගත්තේ කියලා මහ රිළව් කියනවනම් මුන් කියන කථා ගැන මොන කථාද??😂😂
@@rasikanilanjana67 ❤❤❤❤❤❤
පුදුම වහල් කමක්.
Premadasa nam aaith enawa Anurata minissu gahala elawanawa mehema fail wunoth
Malimawata jayawewa
සම්බන්ධ වෙලා ඉන්න නම් ඇහෙන කොටත් හිරිකිතයි
හිටපු සහ වත්මන් කියන දෙකේ වෙනස නොදන්නා උදවිය තමයි මාද්‍යවේදියෝ සහ දේශපාලන උදවිය 😂
ඔව් ඉතින් එදා අනුර ඔය නිවාස යොජනාවට විරුද්ධ උනානම් අද ජනාදිපති වෙන්න අනුර කෙනෙක් නැති වෙන්න තිබුනා ව්පක්ශය මිනිමරල තියන විදිය අනුව. එතුමා නුවනක්කර විදිහට තිරන අරන් තියනව
225ම හොරු දුශීතයෝ බොරුකාරයො කිවුවා අරගලයෙදි රටෙ මිනිස්සු. මෙවර ලක්ශ 55යි චන්දෙ දුන්නෙ මාලිමාවත් බොරුකාරයො නිසා.. රටේ ලක්ශ 180කට චන්දය හිමියි. නාගානන්දගෙ විවස්තාව සමග නව ස්වාදින පිරිසක් රට පාලනයට පත් කරන තුරු , රාජ්‍ය පාලනයෙ දුශන වංචා හොරකම් නවත්වන්න බැහැ.
ඈඈඈ උඹේ මාර දේශපාලන ආසනය ගැන පුදුමයි. කන්නෙ පුන්නක්කුද?
මාලිමාවේ ටොන් පච ම මාලිමාවේ දෙදරීම පටන්ගන්නවා. ජනතාව තමයි දෙදරවීම පටන්ගන්නේ.
Kalpa Gunaratne Likes opposition and try promoting them that his target. This is how social media behaves, People should carefuly understand the reality.
ආන්ඩුව වලට මාධ්‍ය අරහන් බව් ජනතාවගෙ හැගීම
0:54 5:09 6:07 horu horu set wei api NPP api ready Horu ready daaa?????
Not matter what we are with malimawa goverment 🍀
Malimawata jayawewa ❤
Horunge comituwa😂😂
හීනමාන ජෙප්පො
කන්ටේනර් හොරුන්ගේ කමිටුව
යකෝ මහජන සල්ලි වියදම් කරලා කාලකන්නෙ පැන්ෂන් ගිය එවුන් අරගන්න ඕනෙද උන්ට ගෙදරට වඩා ඔවුන්ගේ අරන් මැද මුළු වලට ගිහිල්ලා ඉන්න බැරිද මොකටද
කල්ප ඔයාට ඕනි අනුර දිසානායක සහ මාලිමාව එලවා දමා නැවත වරක් වික්‍රමසිංහ - රාජපක්ෂ යුගයක් නිර්මාණය කරන්නද?
පචෝරිස් එලවීම අනිවාර්යයෙන් කලයුතුය
කල්ප ඔයාගේ සිහිනය කවදාවත් සැබෑ වෙන්න නැහැ. බලන්න අනුර කරන හොඳ වැඩ. ඉතින් මහජනයා පරණ හොරුන්ට චන්දය දෙඉද?
සමූපකාරෙන් අනුර පිලිගත්තනෙ
කන්ටේනර් හොරු අල්ලන්න බලපන්
මේ ආන්ඩුවෙන් කිසිම පලක් නැහැ, හොරුන්ගෙ ආන්ඩුවකින් වගේ. හොර ආන්ඩුවකින් කොච්චර පිට වාසි තියනවද? අපිට පුලුවන් විදිහට යටින් ගේම ගහගෙන යමු.
👍👍👍👍👍👍👍👍❤❤❤❤
පිස්සු බං උඹලටත්. උඹල program කරන්නෙත් මෙලෝ විචාරයක් නැතුව. රෝහිතට ඇප දෙන්න බැරිද? එතකොට ඔහේට ඇප හම්බුණේ බම්බුවටද? විකාර බං
mahinda mahattayata waradak karapu dawasata tahmi malimawata sorry wannay kaiwaruwo elawana dawasa 💃💃💃💃💃🚗🚗🚗🚗
අනුරගෙ සහ 225 ගේ , වචන විස්වාස කලේ රටෙ ගවසම්පත පමනයි. 225ම සහ අනුර , අවුරුදු විස්සක් තිස්සෙ කලේ , කාලා බිලා , v8 පැජරො වල ගිහිල්ලා , ජනතාවට ඉස්ටෙජ් වල බොරු කිම පමනයි , රට නය වෙනකම්.
Ranil vajira like heda wipakshaye godaganbe issela parliment thetenba oni😂😂
SJB and UNP Must be joint to gather. but I think with out Sagala and Wajira because the people are refuse them. ❤❤❤❤
😂😂😂yaluwa oliwen hita gattat ai anduwa denne na npp eka😂😂😂❤
රටට කිසි සාධනීය දෙයක් කර නැත .ඔවුන් බලේට පත් වී මන්ත්‍රී වරුන් ට හිමි සප පහසුකම් වින්දිමින් සිටී.
Kalpa obala rata hadana wedeta support karanna pls. Wikalp ne
උම්බලට නෙ ව්කල්ප නැත්තෙ ජනතාවට තියනව
ජනතාවට ව්කල්ප තියනව
මෙයත් නයට කහින කෙනෙක් තමයි.
kawruwat mokut karanna onay naha boruwan patan gattha wagayma.boruwan yanna belanawa apay salle banku poleyan tahwa 💯/5 hak aragayna apita duka me payrytah sat akata seypa 68 lakshaya karapu aparedahya
Niyama sattambi Rala Kenek. Nodakin gal musalayage redi hedilla
Sajaba henchaiyek😂😂
Maru badu horu tika rasweem 😂😂😂😂😂
More than 10 ys n p p will do
දවල් ද?
Mu hoda ganakata vipakshaye redi hodanawa😢
Mata hithena vidiya lankawe Andu balaya pohottiwata yaaa yuthui mokada Me npp rajaya ape unta sadarana wediii pohottu minimaruwo horu lankawe balaya aragena thopi wage youtube katayamea maradamiyayuthuyi thopitath me rajaya sadarana wedi
Mahinda kiyanne gedara inna kenek kriyakari manthriwaru mokatada gewal thakseru Kara kuli gewanne.
Pasha kiyana Meemessa.😂
Pani beela wadida
Malimawa yawala Horu ona katada?PissuOya Horu Nam aye epa
පචෝරිස් ලත් එපා
ඔබකියනදේහරිඋනත්වැරදිඋනත්මාලිමාවහැරහොරුන්නැවතගෙනත්වැඩක්වෙයිද
මාලිමාව එලවීම අනිවාර්යයෙන් කලයුතු ය
මාලිමාව රජයට අපි චන්දෙ දුන්නෙ අවුරුදු ගානක පොදුපෙරමුණු පාක්ෂිකත්වයෙන් අයින් වෙලා. දැන් තේරෙනව ඒ තීරණය සාධාරණයි. මාලිමා රජය පන මෙන් රැක ගන්න ඕන අපි ඉදිරියටත්
ඔබතුමාගේ නිර්භය පැහැදිලිකිරීම ස්වාධීන ජනතා දැනුවත්කිරීමක් කියලයි මම දකින්නෙ.
Great journalism keep it up without listening to the bullies
හිනත් යනවා ආණ්ඩුවේ වැඩ වලට. කක්කි සුදාට පොලිස් ආරක්ෂාව කියලා පොස්ට් එකක් දැක්කා
Adapan hutta😂
මිනීමරුවො කුපිතවෙලා සුදා ගැන
ඇත්ත
චන්දයක් නැතුව කොහොමද නැවත මේ ගොල්ලො එන්නෙ.
Awa boru
Aka giya Anduwa kale policya deepu ekak
සාගල වජිර වගේ නම් ඇහෙනකොටත් මිනිසුන් කෙල ගහනවා 😂
ආන්ඩුවේ පරිපාලනය ඉතා අසරණ යි. වහාම මුන් ඉවත් කලයුතු ය
😂😂😂😂😂oyada aluth janadipathi congratulations 👏
තවත් නම් ඕනෑ නෑ රට කාපු උන් 76ක්ම කෑවනෙ අපි චන්දෙ දුන්නේ හොරැ එලවන්නම තමයි
මේ සමහර කොමන් වලින් පේන්නෙ, පොලීසියෙ උසාවියෙ වැඩ කෙරෙන්නෙ දේශපාලඥයන්ට ඕන විදිහට කියල බොහෝදෙනෙක් හිතාගෙන ඉන්න බවක්.
JVP දේශපලකයෝනේ එහෙම කියන්නේ. පච අනුරගේ ඉදන්
රැස්වෙච්ච කට්ටියම දැක්කහම තේරෙනවා අබ සරණයි කියලා. ආපහු කතා කරන්න දෙයක් නෑ. ඒගොල්ලන්ට ආත්මයක් නෑ
සමූපකාරෙන් පේනව ජෙප්පන් ගෙ කෙරුවාව රදා පිරුවටේ ටික දවසයි
88/89 පොදු දේපල ගිනි තියපු අයගේ ආත්ම හොදයිද
ආන්ඩුව වැටෙනකම් බලන් ඉන්න තව එකෙක්
හොරු එක මිටට. මිමැස්සාත් නිල මැස්සෙක්.
Exactly correct. Nilamasso eats GOO OF any animal. Can smell GOO and move to lick.
අනුර කුමාරගේ බංකොලොත් බව යාපනේ අම්මව පෙන්වල වහගන්න උත්සහ කරනවා. කැතයි,ලැජ්ජයි, හිරිකිතයි.
මාලිමාව සමඟ ජනතාව ඉන්නවා
හිනෙන් ද?
🤣😂😅🤣😂🤣😅🤣😂😆😅🤣🤣
වරායෙන් පරික්ෂාවක් නොකර එළියට ගෙනා බහාළුම් ගැන රටේ බදු ගෙවන මිනිසුන් දැන ගන්න ඔන නැද්ද?
රටේ යුද්ධය නිමා කල නායකයා ට
ආරක්ෂා සහිත නිවසක් ලබා දිය යුතුය .වෙන රටක හිටියා නම් ඔහු
ජාතික වීරයෙක් ..පුදුම කුහක මිනිස්සු ඉන්න රටක් මේක .මේ යන විදිහට රට තව අගාධයකට යන්නෙ වගේ .ඉන්දියාවේ ප්‍රාන්තය ක් වීගෙන වගේ එන්නෙ .
සරත් ෆොන්සේකා නේද ඒ නායකයා,,වෙන රටක නම් බලයෙන් අයින් වුනාම නිල නිවාසයෙන් දේශපාලකයො යනවා,,,මේ කැහි ....ලා 👹️
❤❤❤❤❤❤
JVP ය බලය රඳවා ගැනීමට දැන් දැන් උද්ගෝෂණ වලට මැරයෝ රින්ගවනවා. සමුපකාර චන්ද වලට JVP මන්ත්‍රිලා මැරයෝ අරගෙන ඇවිත් විපක්ෂ කණ්ඩායම් වලට පහර දෙනවා. රට ජවිපෙකරණය කරන්න පුදුම උත්සහයක් ගන්නේ.
ඈ බං උඹලට එහෙම හීනත් පේනවද?
ආණ්ඩුව ඔවුන්ගේ දේශපාලන නොහැකියාවට මැරකමින් උත්තර දෙන්න පටන් අරන්
බොරු කියන්න එපා බං. 😂😂😂😂
අරකොල්ලගෙ වාහනේ වහලෙ පුච්චාපු එකට ඌ කෑගහපු එකට නේද ඔබ බයවුනේ.
@@siripathuldewayalageharry8097 මෙතන රෙදි හෝදන්නේ නැතුව අර කන්ටේනර් හොරු අල්ලන්න බලපන්
නිලමැස්සාගේ කෝලම
🧭🧭🧭💪💪🙏🙏❤️❤️❤️
ඔය මොනවා කිව්වත් අපි මාලීමාවට රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස ආයේ දේශපාලනය ඉවරයි මාලීමාවට මීස වෙන කිසිම පක්ෂයකට චන්දය දෙන්නැහැ
Maalimava dan clean out. Ovun visinma ovun hit wicket kara ganu atha 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@rasikanilanjana67අනේ ඉතින්.. දෙන්ඩ නෙවෙයි ගත්තේ කියලා මහ රිළව් කියනවනම් මුන් කියන කථා ගැන මොන කථාද??😂😂
@@rasikanilanjana67 ❤❤❤❤❤❤
පුදුම වහල් කමක්.
Premadasa nam aaith enawa Anurata minissu gahala elawanawa mehema fail wunoth
Malimawata jayawewa
සම්බන්ධ වෙලා ඉන්න නම් ඇහෙන කොටත් හිරිකිතයි
හිටපු සහ වත්මන් කියන දෙකේ වෙනස නොදන්නා උදවිය තමයි මාද්‍යවේදියෝ සහ දේශපාලන උදවිය 😂
ඔව් ඉතින් එදා අනුර ඔය නිවාස යොජනාවට විරුද්ධ උනානම් අද ජනාදිපති වෙන්න අනුර කෙනෙක් නැති වෙන්න තිබුනා ව්පක්ශය මිනිමරල තියන විදිය අනුව. එතුමා නුවනක්කර විදිහට තිරන අරන් තියනව
225ම හොරු දුශීතයෝ බොරුකාරයො කිවුවා අරගලයෙදි රටෙ මිනිස්සු. මෙවර ලක්ශ 55යි චන්දෙ දුන්නෙ මාලිමාවත් බොරුකාරයො නිසා.. රටේ ලක්ශ 180කට චන්දය හිමියි. නාගානන්දගෙ විවස්තාව සමග නව ස්වාදින පිරිසක් රට පාලනයට පත් කරන තුරු , රාජ්‍ය පාලනයෙ දුශන වංචා හොරකම් නවත්වන්න බැහැ.
ඈඈඈ උඹේ මාර දේශපාලන ආසනය ගැන පුදුමයි. කන්නෙ පුන්නක්කුද?
මාලිමාවේ ටොන් පච ම මාලිමාවේ දෙදරීම පටන්ගන්නවා. ජනතාව තමයි දෙදරවීම පටන්ගන්නේ.
Kalpa Gunaratne Likes opposition and try promoting them that his target. This is how social media behaves, People should carefuly understand the reality.
ආන්ඩුව වලට මාධ්‍ය අරහන් බව් ජනතාවගෙ හැගීම
0:54 5:09 6:07 horu horu set wei api NPP api ready Horu ready daaa?????
Not matter what we are with malimawa goverment 🍀
Malimawata jayawewa ❤
Horunge comituwa😂😂
හීනමාන ජෙප්පො
කන්ටේනර් හොරුන්ගේ කමිටුව
යකෝ මහජන සල්ලි වියදම් කරලා කාලකන්නෙ පැන්ෂන් ගිය එවුන් අරගන්න ඕනෙද උන්ට ගෙදරට වඩා ඔවුන්ගේ අරන් මැද මුළු වලට ගිහිල්ලා ඉන්න බැරිද මොකටද
කල්ප ඔයාට ඕනි අනුර දිසානායක සහ මාලිමාව එලවා දමා නැවත වරක් වික්‍රමසිංහ - රාජපක්ෂ යුගයක් නිර්මාණය කරන්නද?
පචෝරිස් එලවීම අනිවාර්යයෙන් කලයුතුය
කල්ප ඔයාගේ සිහිනය කවදාවත් සැබෑ වෙන්න නැහැ. බලන්න අනුර කරන හොඳ වැඩ. ඉතින් මහජනයා පරණ හොරුන්ට චන්දය දෙඉද?
සමූපකාරෙන් අනුර පිලිගත්තනෙ
කන්ටේනර් හොරු අල්ලන්න බලපන්
මේ ආන්ඩුවෙන් කිසිම පලක් නැහැ, හොරුන්ගෙ ආන්ඩුවකින් වගේ. හොර ආන්ඩුවකින් කොච්චර පිට වාසි තියනවද? අපිට පුලුවන් විදිහට යටින් ගේම ගහගෙන යමු.
👍👍👍👍👍👍👍👍❤❤❤❤
පිස්සු බං උඹලටත්. උඹල program කරන්නෙත් මෙලෝ විචාරයක් නැතුව. රෝහිතට ඇප දෙන්න බැරිද? එතකොට ඔහේට ඇප හම්බුණේ බම්බුවටද? විකාර බං
mahinda mahattayata waradak karapu dawasata tahmi malimawata sorry wannay kaiwaruwo elawana dawasa 💃💃💃💃💃🚗🚗🚗🚗
අනුරගෙ සහ 225 ගේ , වචන විස්වාස කලේ රටෙ ගවසම්පත පමනයි. 225ම සහ අනුර , අවුරුදු විස්සක් තිස්සෙ කලේ , කාලා බිලා , v8 පැජරො වල ගිහිල්ලා , ජනතාවට ඉස්ටෙජ් වල බොරු කිම පමනයි , රට නය වෙනකම්.
Ranil vajira like heda wipakshaye godaganbe issela parliment thetenba oni😂😂
SJB and UNP Must be joint to gather. but I think with out Sagala and Wajira because the people are refuse them. ❤❤❤❤
😂😂😂yaluwa oliwen hita gattat ai anduwa denne na npp eka😂😂😂❤
රටට කිසි සාධනීය දෙයක් කර නැත .ඔවුන් බලේට පත් වී මන්ත්‍රී වරුන් ට හිමි සප පහසුකම් වින්දිමින් සිටී.
Kalpa obala rata hadana wedeta support karanna pls. Wikalp ne
උම්බලට නෙ ව්කල්ප නැත්තෙ ජනතාවට තියනව
ජනතාවට ව්කල්ප තියනව
මෙයත් නයට කහින කෙනෙක් තමයි.
kawruwat mokut karanna onay naha boruwan patan gattha wagayma.boruwan yanna belanawa apay salle banku poleyan tahwa 💯/5 hak aragayna apita duka me payrytah sat akata seypa 68 lakshaya karapu aparedahya
Niyama sattambi Rala Kenek. Nodakin gal musalayage redi hedilla
Sajaba henchaiyek😂😂
Maru badu horu tika rasweem 😂😂😂😂😂
More than 10 ys n p p will do
දවල් ද?
Mu hoda ganakata vipakshaye redi hodanawa😢
Mata hithena vidiya lankawe Andu balaya pohottiwata yaaa yuthui mokada Me npp rajaya ape unta sadarana wediii pohottu
minimaruwo horu lankawe balaya aragena thopi wage youtube katayamea maradamiyayuthuyi thopitath me rajaya sadarana wedi
Mahinda kiyanne gedara inna kenek kriyakari manthriwaru mokatada gewal thakseru Kara kuli gewanne.
Pasha kiyana Meemessa.😂
Pani beela wadida
Malimawa yawala Horu ona katada?
Pissu
Oya Horu Nam aye epa