මැතිවරණ උණුසුමෙන් පසු දවස | දයාසිරි ජයසේකර සමග නජිත් ඉන්දික |Dawasa |18/11/2024

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 137

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 часа назад +20

    නජීන් මහතාගේ වැදගත් කතාවක්

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama Час назад +13

    දයාසිරිගෙ වටිනාකම නැති කරගත්තා ...අයියා කිත්තා මාලිමාවට නිවැරැදිව සෙට් උනා ❤❤

  • @VenDammissara
    @VenDammissara Час назад +5

    දයාසිරි හොද කෙනෙක්, ජය පැරදුම කාටත් උරුම දෙයක්. හැමෝම අපේ අය. ඉතින් මේක ජනමතය පුද්ගලික වාද මෙතෙන්ඩ අවශ්‍ය නැහැ.පක්ෂ විපක්ෂ දෙගොල්ලොම ඉන්ඩ අවශ්‍යයි.මෙයා හොද නිසානෙ මෙතෙන්ඩ ආවෙ දක්ෂතා ගොඩක් තියෙන කෙනෙක්, අපි කවුරුත් අපේ ජනපති තුමා ඇතුළු සැමට අපි නිතර ආසිර්වාද කරන්ඩ අවශ්‍යයි.අනේ අපිට සේවයක් කරන අයනෙ මේ. හැමෝටම නිදුක් නිරෝගී සුව .ජනපති බොහොම හොද කෙනෙක් .ගැමි ගොවි දරුවෙක් ,රජරට ⁣රජෙක් ගොඩක් සතුටුයි . 💪💪💪💐

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 часа назад +25

    මම 70 දසකයේ ඉදලාම අපේ පවුල් ඔක්කෝම සිරිමා මතිනියගේ ඉදලා ස්‍රී.ල.නි.ප...ඒක අප්පිරියා උනා මේ අය හින්දා .අපි එකම හිතින් මාලිමාවට චන්දෙ දුන්නා.පල් හොරුගෙන් ඈත් උනා

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 часа назад

      We do not trust jvp

    • @RECAPRO1
      @RECAPRO1 47 минут назад

      @@samanthirupesinghe5507 You will... When you recognize who they truly are...

  • @IranganiUwagedona
    @IranganiUwagedona 2 часа назад +16

    ජනතාව පීඩනයට පත්කරලා තිබුනේ උඹලා මිසක් අපි නෙවෙයිනේ

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 2 часа назад +12

    කෙලවෙනකන් බලන් හිටියෙ..පල පල

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 3 часа назад +15

    ජනතාව පීඩනයෙන් හිටියේ ඔය ගොල්ලෝ හින්දානේද

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 Час назад +2

    Wow mr Jayssri.nicely and wisely talked.he is not jealous.But he is suitable for opposition position.,but no body cannot make strong opposition.because we allllllllllll lllll trusting our New Akd and our new parliament members.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 Час назад +11

    දයාසිරි ඩේසපාලන ගනිකාවක්

  • @hemanthaherath8787
    @hemanthaherath8787 31 минуту назад

    රෝෂාන් මහත්මයා ඔබතුමා ඉතා හොදින් ඉවසීඩමෙන් වැඩසටහන මෙහෙයවනවා.අනිත් අයගේ උත්තර සාධාරනව පිලි⁣ගන්නා මෙන්ම සවන්දිම සිදුකරනවා.සටන වැඩසටහනේ සුරංග වගේ නොවෙයි.ඔබතුමාට සුභ අනාගතයක් වේවා බුදුසරණයි.

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 Час назад +5

    ලෝක ඉතිහාසයේ චන්දයකින් ජයගත් එකම විප්ලවය..

    • @Aravinda2roke
      @Aravinda2roke 52 минуты назад +1

      ඕව කිය කිය ඉදල දැන් වැඩක් නැහැ. කියපුවා කරලා ජනතාවට සහන දෙන්න,

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 32 минуты назад

      අනිවාර්යයෙන් ,❤

  • @MrGeethgeeth
    @MrGeethgeeth 2 часа назад +6

    අයියෝ දයාසිරි.! පව් අප්පා. නොමගබගිය පුද්ගලයෙක් ඔබ. සමාව දෙන්න නං බෑ ඔබේ අනුවන බවට.

  • @NilukaShamni
    @NilukaShamni 3 часа назад +31

    අපෝ මොකට ගෙනාවද මන්දා දයසිරියව

    • @chandrikabalasuriya6788
      @chandrikabalasuriya6788 3 часа назад +1

      මාධ්‍ය වැඩ කරන්න ඕනේ තමුන්ට ඕන විහටද 😅😅

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 Час назад

      @@chandrikabalasuriya6788රිලාසිරියා වගේ දෙකයි පණහෙ පිම්පි දේශපාලුවො වැඩක් නෑ දැන්.ප්‍රතික්ෂේප වෙච්චි බලු කුක්කො

    • @Aravinda2roke
      @Aravinda2roke 58 минут назад +1

      දයාසිරි ත් දැන දැනම කඩේයන නාලිකාවට ගිය එක ප්‍රශ්නයක් තමයි.

    • @sisira197
      @sisira197 57 минут назад

      එළ පව්සි​@@chandrikabalasuriya6788

  • @NiroshanSenanayake-yj9kz
    @NiroshanSenanayake-yj9kz 2 часа назад +2

    Horu set eka

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 25 минут назад +1

    දයාසිරි හොද දේශපාලන නරියෙක්

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 часа назад +3

    ඒ කන්ඩායම මාලිමාවේ ඉන්නවා.අනේ දයාසිරි සහෝදරයා පාඩුවේ ඉන්න

  • @malshasrimali3145
    @malshasrimali3145 3 часа назад +20

    ඉතුරු වෙච්ච වල් පැලයක්

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct 47 минут назад

    සැම දේශපාලනය කරන්න කෙනෙක්ට මේක හොද පාඩමක් ඉදිරියේදි මේ දේශපාලනය තෙරුමි නොගන ඉන්නවනමි එයාට සිද්ධ වේනවා දේශපාලනයේන් අයින් වෙන්න අයින් වේන්න නෙමේයි අයින් කරනවා එනිසා නාමල්ලා වැනි දේශපාලන කරන අය විශේෂයේන් තෙරැමි ගතයුතුයි

  • @kanjanasrthanksmiss3716
    @kanjanasrthanksmiss3716 Час назад +2

    Mama malimawata chanbe දුන්නේ නමුත් mama කැමති dayasisi සහෝදරයා ජයක් labi.a gana

  • @dilipgallage7438
    @dilipgallage7438 2 часа назад +2

    Well done

  • @SaSs-o1n
    @SaSs-o1n 29 минут назад

    හරියට අවලංගු කාසි වගේ දැං. ජනතාව මාලිමාවට 159 ක්ම දීල තියෙන්නේ. කාගෙවත් උදව් උපකාර අවශ්‍යයෙම නැතිවෙන්න.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 часа назад +4

    දයාසිරි කොබන්.අර ලේවැගිරිම

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 2 часа назад +2

    අපිට අපිට දැනගන්න දැනගන්න ඕන ඕන ප්‍රවෘත්ති

  • @punchisripaday9862
    @punchisripaday9862 2 часа назад +2

    අනේ දයාසිරි තමුසෙලා ඕයි ගිය ආණ්ඩුවල වලං හේදුවා පැතිමාරුකරමින්

  • @priyanammuni3546
    @priyanammuni3546 36 минут назад +1

    රිලා සිරිය හැම එකා ගාවම ලැගපු අලුගුත්තේරැව.

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g 3 часа назад +4

    දැන් පිල් බෙදිල්ලක් වැඩක් නෑ..පාර්ලිමේන්තුවට පත් වෙන්නේ සියළු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් සේවය කරන්නයි.

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 часа назад +3

    ගෙදරක තාත්තාගේ හැටියටයි ලමයි හැදෙන්නේ.හිටපු උන්ගේ මහ එකාල ගේ විදිහට පොඩිඋන් ගිහින් රට කැවා

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 2 часа назад +1

    නජිත්❤❤

  • @chandanimedagama1996
    @chandanimedagama1996 Час назад +1

    දයාසිරි මහතා දැනගෙන ඉදල තියෙනව මාලිමාවෙ හොද.

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 часа назад +4

    විපක්සය හැමදාමත් කලේ ආන්ඩු කරන ඒවායේ කකුලෙන් ඇද්දා.

    • @Aravinda2roke
      @Aravinda2roke 48 минут назад +1

      හරියටම හරි. ජෙප්පො විපක්ෂයේ ඉන්න කොට ඔබ කියපු දෙය මයි කලේ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 32 минуты назад

      ​@@Aravinda2rokeඔව්, වැරදි කරනකොට එහෙම වෙන්න ඕන.

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 53 минуты назад

    ❤❤❤❤

  • @sriyanigamage5731
    @sriyanigamage5731 3 часа назад +2

    😊😊😊😊

  • @DulawathiNarangoda
    @DulawathiNarangoda 37 минут назад +1

    තමුටන්ගෙ හර්ද සාක්කිය

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 3 часа назад +3

    අනේ ඔහොම කටවල් ඇරලා හැමෝම කියනවා නම් මොකද.මාලිමාවේ පාට ඇදුමක් ඇදලා හෙම හොද කියන්නේ මොකද දන්නේ නෑ

  • @gsamarakoon6643
    @gsamarakoon6643 Час назад

    Honourable sir end of the zoo and re born the king of the dutugamunu thanking honour all of your staff May the triple gems bless all of your staff lam from gampola

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 2 часа назад +1

    උදාහරණ ය නම් ගැලපුන්නෑ..

  • @DsampathBandara
    @DsampathBandara 2 часа назад +1

    දයාසිරිලට බැරි උනේ බලය මදි උන නිසාලු😀😀

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 2 часа назад +1

    Dayadirila ජනතාව පීඩාවට path kelaa

  • @ie191
    @ie191 2 часа назад +4

    කටින්ද කතාකරන්නෙ....යකඩෝ .....😮

  • @ajithkumara8361
    @ajithkumara8361 2 часа назад +1

    ජාතික ලයිස්තුව පැරදිච්චයි අයගේ ගේන එකටනම් මාත් කැමති නෑ ජනතා විමුක්ති පෙරමුණ තමයි එදත් ඡන්දෙ දැම්මේ අදත් චන්දෙ දාන්න මේක වෙනස් කරන්න ඕන එතන වැරැද්දක් උනා වගේ මට හිතෙනවා මොකද මෙච්චර වෙනසක් කරපු කට්ටිය එතන වෙනස් වුණා ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි ඒකත් වෙනස් වුණා නම් ගොඩක් හොඳයි හැබැයි ඉතින් මේ රට හදල තමයි පස්සේ බලන්නේ අපේ සහෝදරයා ජය වේවා මරිමාවට

    • @senakaranaweera4792
      @senakaranaweera4792 Час назад

      පැරදුණු දෙන්නෙක් ඉන්නවා එත් ඒක්ට සදාරන හේතු තියනවා.. සහොදරය ...එක ගන විශ්ලේශනාත්මකව බලන්න....

    • @CharlieJunes
      @CharlieJunes Час назад +2

      මම ඉන්නේ නැගෙනහිර පළාතේ. මෙහේ මාලිමාවට දුන්නු මුස්ලිම් අය කලබල වුණා සෑහෙන්න මුස්ලිම් කෙනෙක් නැතිවීම ගැන. ඒක අඩුවුණේ නැගෙනහිර මුස්ලිම් මන්ත්‍රී කෙනෙක්ව ජාතික ලැයිස්තුවෙන් දැම්මම.

  • @ChaminiLasantha
    @ChaminiLasantha 2 часа назад +6

    ජනාධිපතිවනයෙන් පස්සේ දයාසිරි කිව්වේ බලමු මෙයාලා රට කරන හැටි කියලා,දැන් කපන්න බැරි අත සිඹ්නවා😂

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 2 часа назад +2

    ඇඩ්ඇඩ් නැතුව ප්‍රවෘත්ති අනේ

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 2 часа назад +1

    ඇයි රිලාසිරි ගෙනාවේ 😂😂😂..ගොනාසිරි

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 2 минуты назад

    දයාසිරි දැන් නං 😂හොඳයි.ඒත් ෂුවර් නෑ වාසි පැත්තට හෝයියා ප්‍රතිපත්තියක් නෑ .පුළුවන් කාලේ හෝ බැරි කාලේ හෝ එක්ක ප්‍රතිපත්තියක ඉන්න ඕන.මෙයා කිව්ව ඒවා අපිට මතකයිනේ

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 Час назад

    Obath hoda danum thiyena kenek habai oya kathakirima age karanawa

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 34 минуты назад +1

    සජීය ඉන්නකන් විපක්ෂයම තමා

  • @Hasunaldimel
    @Hasunaldimel 27 минут назад

    පුතානෝ දින්න නම්‍ බලන්න තිබ්‍බ ජාතික ලැයිස්තුවට පොරකන විදිය

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub Час назад

    විපක්ෂයේ idan akul hellannada ara kalin wage ..wasi පැත්තට hoiya කියලා 😮😬

  • @AjanthaLiyanage-jw2te
    @AjanthaLiyanage-jw2te 21 минуту назад

    හැමදාම mantrida you have good knlage but why daya වළේ wal natuwada සජිත් samaga please daya sri place

  • @RanjithSudusinga
    @RanjithSudusinga 2 часа назад

    පැරදුන කිසිම අයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවිය යුතු නැහැ ,අපද එයට අකමැතිය,ජාතික ජනබල වෙිගයටද ගන්න එපා ජනාධිපතිතුමනි,ඒක හරියට කිරි කලයක් දොවා ගොම බිදුවක් දැමීමා වගේය ,මෙි ගැන අවදානමකට ගන්න ,ජාතික ජනබල වෙිගයට ජයවෙිවා !!!

  • @DEHP_123
    @DEHP_123 Час назад

    21න් පස්සෙ රට ලේ විලක් වෙනවා. නැවත 88/89ක් එනවා කිව්ව අවජාතකයා නේද මේ 🤮

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama 3 часа назад +4

    බයිලා කියන්න දයා

  • @KrishantaKumara-h2z
    @KrishantaKumara-h2z 26 минут назад

    Ape srilanka nidahas vinasa karapu eka

  • @AjanthaLiyanage-jw2te
    @AjanthaLiyanage-jw2te 18 минут назад

    Api ganangannaha daya is panibhrathage name katakala ok

  • @신대혁-y9g
    @신대혁-y9g Час назад +3

    රිලාසිරි වගේ අපතයෝ ගෙන්වන්න එපා.

  • @Sathishisansa
    @Sathishisansa 2 часа назад

    Hayyo. Sirasa. Mokata. Genawada me. Dayasiri baiya. Nodakin. Haraka😂😂😂😂😂

  • @ChamindaRuwan-u8c
    @ChamindaRuwan-u8c 3 часа назад +2

    Ai kabbo ganna

  • @ibba89
    @ibba89 9 минут назад

    දන්න එකෙක් කියපන්
    නජිත් ඉන්දික අන්තරේ කැදවුම් කරු විදියට හිටියෙ කොයි කාලෙද කියල...

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 2 часа назад

    Dayasiri epee api kamti naa

  • @nlpllv143
    @nlpllv143 33 минуты назад

    Sooriyawewa ground fraud 🤣🤣

  • @kushanmadurangasilva5034
    @kushanmadurangasilva5034 2 часа назад

    Oba thuma parliament eke innwa dakim bohoma sathutui…janathwa wenuwen labunu awsthwe hada naganna

  • @Jayalath-r7h
    @Jayalath-r7h 2 часа назад

    42:27

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 часа назад

    😮😮😮😮😮😮 cyprus

  • @nalanisriyamalifernando6274
    @nalanisriyamalifernando6274 Час назад

    Dayasiri🤪🤪🤪

  • @Jayalath-r7h
    @Jayalath-r7h 2 часа назад

    43:58 43:59

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 2 часа назад

    Dayasiri කොච්චර Anurata mada gahuwada kaala,,,

  • @telephone2454
    @telephone2454 2 часа назад +1

    අපෝයි දයාසිරි හරියට රට හැදුන නෙද

  • @Jayalath-r7h
    @Jayalath-r7h 2 часа назад

    Una. Maha. Lekam. Durayata merenna heduwe paksayata sadaranayak karannada

  • @pushpakumararanasingha8043
    @pushpakumararanasingha8043 Час назад

    76 wasarak nodanna padamak janathawa kiya dunna.

  • @wasanawikum
    @wasanawikum Час назад

    Roshan go home

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 32 минуты назад

    Rilasiriya colors chanhe karala baye bond scam eken gatta salli denna vei kiyala

  • @Kelumushanjaya-rj6vs
    @Kelumushanjaya-rj6vs 20 минут назад

    Muwage gonek

  • @shafrassahabdeen7780
    @shafrassahabdeen7780 21 минуту назад

    Paradachcha kandayama pls kakulen aadinda aapa minisu ganang gannha

  • @EricMunasinghe
    @EricMunasinghe 46 минут назад

    Dayasiri kiyanne hettipola ground eka laga edara api dannawa yapage yaluwek so Dayasiri kiyanne boruwen hasurunu kenek dan baiyala mewage un genna epa please

  • @ajitharuna2208
    @ajitharuna2208 2 часа назад

    දෑසිරි ජයසේකර කියන්නේ හොඳ පුද්ගලයෙක් ඒත් වැරදි අයත් එක්ක දේශපාලනේට ඉඳගත්ත හින්දා ඔහුගේ චරිතයේ හෑල්ලට ලක්වනවා

  • @ireshasurangani4113
    @ireshasurangani4113 3 часа назад +3

    Appiriyai

  • @nalakakodikara6804
    @nalakakodikara6804 24 минуты назад

    Satana kawadada?

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 часа назад +1

    Me manusaya boru kiyanne . Hadawathin ape ratata hadenawata kamathi na . Apita epa me minissu

  • @milindaable
    @milindaable 2 часа назад +1

    Ai daya wage gembanwa tawath genne, u inna one jail eke

  • @kasunmadushan7316
    @kasunmadushan7316 46 минут назад

    🧭🧭🧭

  • @RathnayakamudiyanselageSOMAPAL

    Rate samaneya janathawath adahas dakwanna oya wage awasthawak salasa dennako.oya karunu walata wada wenas karunu keyanna janathawata theyenawa

  • @anandaathapathu6359
    @anandaathapathu6359 Час назад

    Moo tom pcha kiwva malimawa gana.

  • @free_soul1111
    @free_soul1111 Час назад

    me wage ayawa mona mgulakatada gennanne?

  • @MilindaChathuranga-n9j
    @MilindaChathuranga-n9j 2 часа назад

    Hitha hadana katha😂😂😂

  • @Kapila-t8i
    @Kapila-t8i 2 часа назад

    ME WAGE gon harak genne epa

  • @WasanthaSoorasinghe
    @WasanthaSoorasinghe 2 часа назад

    Oya ballo apahu genath form karanna epa,

  • @priyankamenik885
    @priyankamenik885 Час назад

    🐒🐒 siri.

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 Час назад

    Ane anduwa eyala balagani

  • @RathnayakamudiyanselageSOMAPAL
    @RathnayakamudiyanselageSOMAPAL 58 минут назад

    Oya boru keyanne.thawama ampare gowemta pohora sahanadarsya labila ne

  • @thanukafernando7627
    @thanukafernando7627 23 минуты назад

    baduwak awilla blanna awa diske ammata dikkdin muta tma

  • @emmanuelfernando594
    @emmanuelfernando594 3 часа назад

    DAYASIRI MAHA YAKAEK HORA LANKAWA KAEWA GU CANA URA 😢😅😂

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 Час назад

    Ane ban umba monawata awada umbalage welbayila ahala epama wela inne. denwath umbala moonaththahadu nopenanawanam thamayi rate minisun sathutu wanne

  • @Kelumushanjaya-rj6vs
    @Kelumushanjaya-rj6vs 19 минут назад

    😂😂😂😂😂

  • @RuwanMahanama-j8p
    @RuwanMahanama-j8p 3 часа назад

    😮😮😅😅😊😊😂😂

  • @Ceylon-123
    @Ceylon-123 2 часа назад

    Rilasiri 😂

  • @freemusic355
    @freemusic355 46 минут назад

    පූර්වක ටිකක් මොලෙයෙන් හිතන්න මර්වින් සිල්වා වෙන්න එපා

  • @shafrassahabdeen7780
    @shafrassahabdeen7780 21 минуту назад

    Paradachcha kandayama pls kakulen aadinda aapa minisu ganang gannha

  • @shafrassahabdeen7780
    @shafrassahabdeen7780 19 минут назад

    Paradachcha kandayama pls kakulen aadinda aapa minisu ganang gannha