Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Adaraniya samiyek oya hoda biridak sathutuin inna hamadama
ආදරනීය සැමියෙක් ලැබෙනවා කියන්නෙම ඒ බිරිඳගේ විවාහ ජීවිතය සුන්දර, ආදරනීය මතක පිරුණු, සතුට පිරුණු තැනක් වන බව නොඅනුමානයි....... අයියා අක්කව ආදරෙන් බලාගන්න විදිහ දැක්කම, එයාගෙ මූනට හිනාවක් ගෙන්න ගන්න උත්සහය දැක්කම අයියා කොයිතරම් ආදරනීය පුද්ගලයෙක් කියලා පේනවා.... ඒ වගේමයි අක්කි ඔයත් හැම වගකීමක්ම යුතුකමක්ම ඉශ්ට කරන ගමන් අයියට ලොකු සහයෝගයක් දෙනවා..... මේක නෙවේද සැබෑ ආදරය කියන්නේ..... ඔයාලා දෙන්නගෙ මේ ජීවිතයට, හැම හීනයක් වෙනුවෙන්ම මං මුලු හදවතින්ම සුභ පතනවා ආදරනීය මතක පිරුණු, කටුකයි කියන විවාහ ජීවිතය ලස්සන මතක වලින් සරසවන්න....... ජේසු පිහිටයි අක්කී ඇතුළු අක්කිගේ පවුලේ හැමෝටම ❤❤
ගොඩාක් ස්තූතියි නංගී..ජේසු පිහිටයි 💕🇫🇷
ඒ ගව්ම ලස්සනයි අක්කට බෝනික්කෙක් වගේ ❤ඔයාල දෙන්නට යහපතක්ම වේවා ✨🥰
ස්තූතියි පැටියෝ..යහපතක්ම වේවා... 💕🇫🇷
Bonikkek vage tamai...but essaraha kara kapila vadiy...ehema adina eka hari na neda
But essaraha kara kapila aduven tibbanm tavat lassanai,vineetai,jesu pihitai oyalata
Maath eek kiyl comment ekk daann haduw withrai 😊 ee gawuma maara lassanai cute❤
Duwa oyage video balanna man hari asai.oyage kata hada bawwnawak wage,hitha niwenawa, sathutin inna hamadama.🥰🥰
ඒ වීඩියෝ එක ඇතුලෙ නොතේරෙන මොකද්දෝ හැගීමක් තිබ්බා ඈන් අක්කේ❤ දුකක් සතුටක් අතර මගේ හිත හිර වෙලා වගේ.ඉතින් ඔයාලාටත් සුබ පාස්කු මංගල්‍යයක්.ජේසු පිහිටයි ආදරෙයි දෙන්නටම❤❤
අනේ..🥹ආදරෙයි පැටියෝ 💕💕🇫🇷
@@AnneYelina ❤️
Ane sathutin enna akkiyooooooo .mama hari asai oyala dennatama .
Ada nm hodai lamaya kondeBedan kema hadanawaMn oyata konde bedanWeda karanna kiwe duwaMatath tibuna oyata wageDiga kondeyak.............kema hadanna gihin Lipe podi awulak wela mageKonde pichchuna Itin mn oyata ehema kiwe oyage hodata duwaTaraha ganna epa Satutui parissamin inna dewipihitai❤❤❤❤❤❤
Anee..mama kawadawath tharaha naha aunty💕💕🇫🇷
අනේ ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ. කොන්ඩෙත් ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ❤️
ගොඩාක් ස්තූතියි..ආදරෙයි 💕💕🇫🇷
E gauma harima lassanai akki oya bonikkiyek wgy eka andama ❤❤
Akki oyala dennage video mama balala mamath sathutu wenawa.oya video walin pennana dewal mata awith balanna beri nisa.hemadama sathutin inna akki.❤❤
යහපතක් ම වේවා නංගි ,මල්ලි .තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤
හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ජේසු පිහිටයි
ජේසු පිහිටයි 💕🇫🇷
සුදු පාට මල් වර්ගේ ඩේසි මල් අක්කි ❤
Oyalage adreta suba pathum
අදත් හරිම පුදුම ලස්සනයි අක්කි ❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔයලා දෙන්නටම ❤බුදුසරණයි ආදරෙයි
ඒක ඇත්ත මගෙ හස්බන්ඩ් හැමදේම කරන්වා අක්කේ...මිනිස්සු න්ගෙ හනමිටි අදහස් ඕව අක්කේ
ඔයාලා දෙන්නම හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියි, අයියායි දෙන්නම බුදුසරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🥰🥺❤️🙏🙏🙏🙏🙏
බුදු සරණයි🙏පැටියෝ..💕🇫🇷
අනේ අද විඩියො එක හරිම ලස්සනයි anne ❤ ලොකු විඩියො එකක් උනත් ඉක්මනින් වේලාව යනවා තෙරෙන්නෙවත් නැ 😢 මන් ගොඩක්ම ආස ඔයා කුස්සියේ ඉදන් මොනහරිම කෑමක් හදනවමයිනේ එවා බලන්න 😊 ඔයාලා දෙන්නම හරිම ශොයි anne ❤❤ anne කිවුවා වගේ අපි ලස්සන දේට ලස්සන කියන්න කෙනෙකව අගේ කරන්න වෙලාවක් තැනක් බලන්න නරකයි එ දෙවල් අපි හිතෙ තියන් ඉන්නෙ නැතුව කියන්න ඔනී මාත් anne වගෙමයි. කෙනෙක්ට සුබ පතන්න උනත් මොන දේට වුනත් පරක්කු කරන්නෑ. ❤️ ලබන සතියෙ මීට වඩා දිග විඩියො එකක් ගෙන්න 😊 ආසවෙන් බලන් ඉන්නවා මන්.. 😊😊❣️ පරිස්සමෙන් ඉන්න කරන කියන හැමදේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🎉❤ බුදු සරණයි ආදරෙයි ⭐💎😘🤍❤️
අනේ අදත් chruch ගිහින් 🥺❤️ ගොඩාක් ලස්සනයි අක්කි & අයියා 🥰❤️
ඔව් අයිය හරි අක්ක ටිකක් මහතට පෙනෙනව ඒ ගවුමට.ඒ උනාට අක්කට ලස්සනයි ඒ frock එක.හරිම cute ❤
අනේ..☺️ආදරෙයි පැටියෝ 💕💕🇫🇷
Hi those flowers is Camomile. Very good herbs. God bless you. Jesu pihitai ❤
ආදරෙයි ඔයාලට❤❤❤❤
Akka godak wasanawanthai aiya wage husbend kenek labanna.ape husben nm ohoma adare ne akki .oyala hemadema sathutin inna❤❤❤❤❤❤❤
භාවනාවක් වගෙ කටහඬක්.. ඔයා හරිම වාසනාවන්තයි අක්කි අයියා වවගේ ගොඩක් ආදරෙ හොද කෙනෙක් ලබන්න ❤ ජේසු පිහිටයි ❤
ආදරෙයි පැටියෝ..ජේසු පිහිටයි 💕🇫🇷
Adareyi akki dennatama parissmin budu saranayi
Ada vedio ekat harima lassani akki.oyla dennma parissamin adaren sathutin ina.jesu pihitai 🥰❤️❤️✨️
Lovely couple...mhem adryk dkinnth asai....hmdam sthutin inn lbenn oni..😍❤🔥😘
Thank you🙏
Lassni akke ada .oya hari wasanawanthi akki.harim sathuti mt.hemdam sathutin adaren inna.bs jp akki aiya.keme tika ada lassni.
Adarei nangi patiyo💕🇫🇷
හරිම ලස්සනයි අක්කා video එක❤මාත් ආසම මල් වර්ගයක් අක්කා ඒකෙ දම් ,සුදු ,කහ මල් හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක්❤
Ane lassanai matath adare hithenawa oyage jjiwithe gena.Mona ? Thibbath hemadema amarhaka wenwa
❤❤dewiyooo niwi sanasille me loketaaa mawapuu lassana adaraniyaaa badimak oya lassana adare badima thawa thawath saktimath wewaa dewiyan wahansege asirwadaya labewaa oya dennatama......🙏🙏🙏🌸🌸
ස්තූතියි නංගි පැටියෝ..ආදරෙයි 💕🇫🇷
Yelina akki ayyti hmdam stutin in lbewa❤ alut kem hdnn kyl dennk recipes tkkk ohe tyn kem mhe hdnn ❤❤
Konde gothala e frock ekata hrim cute ❤❤❤❤
Hama dukak sapak yana dakama. Badagann puluwan kenek labena aka loku wasanawak akki mama asanipa wala hitiya video aka balanna parakku una adarei godak mama wish Karanawa oyala handamat satutin inna
Anee..oyata kohomada patiyooo..🥹💕💕
Adarei akki sathutin parismin inna adarei hamadama oyala denata ❤️🥰
💕💕💕💕
Akki mn A/l student kenek mn mage wad krn gaman interval eke mind ek relax krgnn akkige videos blnwa..ek mge hobby ekk dn🖤✨Love you forever
Ane..harima sathutui nangi..adarei 💕🇫🇷
Lassanai vlog eka, oyage vlog baluvama matath jewithaya lassanata gevanna asa hitenava, oyata lassana jewithayak hambela thiyenava, oya lucky girl kenek.adarei oyalata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි 💕🇫🇷
❤❤❤❤❤
Akke hithata marama sanasimak danenne oyage video aka balala iwara wenakota...❤❤❤❤ oyage videos balanna man harima asawen inne ❤❤mage jivithe godak than aththtama man hada gannawa akke oya nisa a trmata hithata wadinawa oyala denna katha karana vidiha hasirena vidiha.... ane manda mage jivitheth dan godak dewal wenas wela oyage video balala❤❤❤❤❤❤ thank youuuu akke jivitheta hoda dewal kiyala denawata❤❤❤❤❤ ආදරෙයි ❤❤❤
අනේ..හරිම සතුටක් දැනෙනවා නංගී..හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න..ආදරෙයි 💕🇫🇷
Happy Easter akki.. Ane oyla Q&A video ekak krannako
🎉akkiyo oya gdk hoda akki kenk hari sarala lassana akkiyek akki and aiya hemadama sathutin paresamen inna
ස්තූතියි පැටියෝ..ආදරෙයි 💕🇫🇷
Akkiyo adath harim lassanai.adrei godak ❤️❤️
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ...❤❤oya dennata khomada hodin innawa athii kiyala hithanawa. Hamadamath සිකුරාදා dawase wada tika ikmanatama iwara karala duwagena enne bonikkiyek wage lassana oyawa balanna deyak dannawada mage sudu akkiyooo oya lassana sudu muna dakkath athii mulu hithama pirenna akki sriyaa kanthawakk akkige mulu jiwithema motivation ❤ ekak එදිනෙදා වැඩවල piliwela pirisidukama e hamadeyakmaa lassanata manage karala lassanata jiwithe widina harima adaraniyaa couple ekak oya denna akki kiwwa wagema mamath kenek lassananam eyata hadawatinmaaa lassanaii kiyanawa satutin gewana lassana jiwitha dakkama e diha balala hadawatinmaaa satutu wenawa attamaii api ehema hitanna patan gattama apita nodenima ape jiwithe godakkk lassana wenawa kenek agayanna kenekta garuu karanna puluwan adaraniya manussayekkk wenna api puruduu wenna one mage jiwithe mata hambunu hodama motivation eka mage sudu akki ada mama thanaka innawanam e oya nisa hamadamath me taram lassanata hitha suwapath karanawata godakkkk pin oyata ...🙏🙏🙏sthutii akkiyooo itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna mage akkitaii aiyataii yahapathkmaaa wewaaaa godakkk adareiii .......🙏🙏🙏❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸mama hiru...😍😍😍😍😍😍
Mama oyage me comment eka anakan hamadama balan inna godak adaren💕💕🇫🇷
@@AnneYelina thank you so much sudu akkiyooo ...🙏🙏😊😊
Happy Easter Sunday god bless you both
Adath lassanai akki video eka ❤ korean foods neda akkiyo kawe 🥰
ලස්සනයි අක්කි 🤩🤩🤩🌼
Ade lassanai nanga vlog akae .oyalata jesu phitai ..❤❤❤
Gaumata akki bole wage ane so cute 🥺❤
🤭💕🇫🇷
Mama godak dukan 😢 maga mahaththaya aya mala giya nimdu iwarai oyaga vidiyo hari lassanai adarai godak ❤❤❤❤❤❤ hamadama satutin innalabawa❤❤❤❤❤❤
Giyoth neda Ayath ikmaninma enna labenne..e gana hithala hitha hadaganna nangi👍💕🇫🇷
ඔයාට ලැබිල ඉන්නෙ හොඳ ආදරනීය සැමියෙක්..ඔයා ගොඩක් වාසනාවන්තයි..ඒ වගේම ඔයා ගොඩක් ලස්සන වෙලා... ♥️😘🥺🌹
E gauma oyata lassanai akki,oyalage adare hamadama me widihata tibewa
ස්තූතියි පැටියෝ ඒ ලස්සන ප්‍රාර්ථනාවට..ආදරෙයි 💕🇫🇷
Lassanayi godak bs ❤️🌸💫❤️
Ee gawma godak lassanaii❤
May god bless you all
God bless you both
God bless you💕💕
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Hi patiyo ❤❤
Nangi Apith oyalage rata kittuwatama awa Hungary walata. Meheth France wagema lassanai. Hemathenama mal pipeegena enwa dan. ❤❤
Anee..shooi ne🌸🌸🌸
Happy Easter day akke❤
Akki Dan godak lassana wela mama puduma asawakin akkage vlogs balanne mama mage jivitheta godak dewal gannawa mewa balala
Godak sathutui nangi..adarei💕🇫🇷
happy easter akka❤
ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ❤❤ ඔයාල දෙන්නත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤ ඔව් ඒ ගවුමට ඔයා ලස්සනයි බෝලයක් වගේ අම්ම නංගි හොදින්ද සුදු ආදරෙයි හැමෝටම ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න යහපතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️❤️😍😍😍😍😘🌺
ඔව් එයාලා හොදින් අක්කේ..💕🇫🇷
Oyala ohemda pdinhiya
Lassani 💐
Anee ada video akath harima lassanaii akkii. Hina wela saththutin inna akkii adarei ❤❤
Adarei patiyo..💕🇫🇷
Happy easter akki ✝️💟
Lassanai akkiiii ❤️❤️❤️😍🥰🌹
Anee boola aiyai oyai shooi❤❤❤jesu pihitai
🤭ආදරෙයි පැටියෝ...
Akki oya oye gaumta lassani
Lassanai akki ❤️❤️
Hello Akki today long is very nice keep.
Lassanai akki 😍❤
Nice dress manika😊
Akke oyage cut eka mokakda
Lassanai oyala
nice vlog
පල්ලි ගියාම අයියා එක්ක අක්කා කොච්චර ස්තූති වන්ත වෙනවාද කියලා ඇස් දෙකෙන් ලස්සනට දැක්කා... හරි සැහැල්ලුවක් ලැබුවා කියලා තේරුනා..❤
🥹💕🇫🇷
Mn issaroma awoooo❤❤❤
Adarei samata saudi
Bolyk wage a frock Ekta mn asai
Palaweni comment eka mgen akkiii❤❤
Thank you patiyoo…adarei💕🇫🇷
අනෙ නැ අක්කෙ එ ගවුම ලස්සනයි ඔයාට චුට්ටක් පපුව ගාවින් ස්මොක් එක නිසා පොඩි වෙනස්ක් තියෙ කැතනම් නැ අයිය එහෙම කිව්වෙ ගවුමෙ අත් දෙක නිසා...❤ අනෙ එ මල් ටික ලස්සනයි අක්කෙ පාගන්නත් ලොබයි ...මම සිකුරද දවසට හරි ආසයි අක්කගෙ විඩියො එක බලන්න අද ගොඩාක් අසවෙන් ඉන්නෙ මම අද රැට මගෙ අක්කයි බබයි එක්කන් එන්න යනව මගෙ ගෙදරට අවුරුද්දට ❤ ඉතින් දවසක අක්කත් ලන්කවට අවොත් මන් අසයි අක්කව බලන්න එන්න
අනේ..ශෝයි නංගී හැමෝම එක්ක සතුටින් ඉන්න ලැබෙන එකට.ආදරෙයි 💕🇫🇷
❤❤❤
❤
ඔයාලා නලල අතගාලා මොකක්ද කියන්නේ 🤔 ඈන් කොච්චර කෑවත් එක ගානමයි🙂💐
Commnt ek...mara prshnane oyt tynne 😂😂😂
@@menolisathsarani8241 dannathi hindane ahewe🤣
ජේසු පිහිට ලැබෙන්න කියලා ඒ කියන්නෙ නලලෙ කුරුසයක් ඇදලා
Aiya buddhist ned eth ai ewa krnne🤔
❤️🐰
E unata e frock eka lassanai akkii oyata❤❤❤ wenada wagema vlog ekath marama lassanai ithin puluwannam mage channel ekath sibscribe karagena yanwada ❤oyalatath yahapathakma wewaa!!❤
අක්කේ මාලු ෆිරිජ් එකට දාන්න කලින් මිරිස් ලුනු අතගාලා දන්න එතකොට අයිස් රස එන්නේ නැ හොදට ලුනු ඇබුල් අල්ලනව්
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ඔයා අරන් ඇවිත් තියෙන්නේ ඈන්...❤❤❤ඈන් මට ඔයාගෙන් දැනගන්න පුළුවන්ද france වීසා process එකට අදාළ documents VFS ආයතනයට භාර දුන්නට පස්සේ... Passport එක collect කරන්න කොච්චර කාලයක් යනවද කියලා..... ( document භාර දීලා මාස කීයක් ගියාද passport එක භාර දෙන්න කියලා VSF call කරන්න.)
4months💕💕🇫🇷
@@AnneYelina thanks dr..❤️❤️❤️
❤❤❤. 👌👌👌👍👍✌️✌️🌹🌹💐💐💐🇸🇬🇱🇰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඈන් ඔයාගේ හස්බන්ඩ් ගේ නම ඉෂාර අකලංක ද? එයා වගේම රූපයක් තියෙන යූටියුබ් cover වීඩියෝ එකක් මන් දැක්කා ලගදී... කටහඬ ත් ඒ වගේමයි...
නැහැ එයා චලංක 💕☺️
Eh wage husband kenek nam ha amme❤
🤭🤭🤭
Aneee oyala dena harima lassanaii akkiyooo mn harima asa wen balnawa api denath inaa oyala dena wagema rata inaa akkiyoo mn oyalata goddak adarai akkiyooo oyage fb page ekata requst ekak danma akkiyoo oya eka balala naha akkiyoo
Mamath oyata godak adrei nangi💕🇫🇷
@@AnneYelina 😘😘😘😘
❤️❤️❤️❤️❤️
♥♥♥♥
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
Adaraniya samiyek oya hoda biridak sathutuin inna hamadama
ආදරනීය සැමියෙක් ලැබෙනවා කියන්නෙම ඒ බිරිඳගේ විවාහ ජීවිතය සුන්දර, ආදරනීය මතක පිරුණු, සතුට පිරුණු තැනක් වන බව නොඅනුමානයි....... අයියා අක්කව ආදරෙන් බලාගන්න විදිහ දැක්කම, එයාගෙ මූනට හිනාවක් ගෙන්න ගන්න උත්සහය දැක්කම අයියා කොයිතරම් ආදරනීය පුද්ගලයෙක් කියලා පේනවා.... ඒ වගේමයි අක්කි ඔයත් හැම වගකීමක්ම යුතුකමක්ම ඉශ්ට කරන ගමන් අයියට ලොකු සහයෝගයක් දෙනවා..... මේක නෙවේද සැබෑ ආදරය කියන්නේ..... ඔයාලා දෙන්නගෙ මේ ජීවිතයට, හැම හීනයක් වෙනුවෙන්ම මං මුලු හදවතින්ම සුභ පතනවා ආදරනීය මතක පිරුණු, කටුකයි කියන විවාහ ජීවිතය ලස්සන මතක වලින් සරසවන්න....... ජේසු පිහිටයි අක්කී ඇතුළු අක්කිගේ පවුලේ හැමෝටම ❤❤
ගොඩාක් ස්තූතියි නංගී..ජේසු පිහිටයි 💕🇫🇷
ඒ ගව්ම ලස්සනයි අක්කට බෝනික්කෙක් වගේ ❤ඔයාල දෙන්නට යහපතක්ම වේවා ✨🥰
ස්තූතියි පැටියෝ..යහපතක්ම වේවා... 💕🇫🇷
Bonikkek vage tamai...but essaraha kara kapila vadiy...ehema adina eka hari na neda
But essaraha kara kapila aduven tibbanm tavat lassanai,vineetai,jesu pihitai oyalata
Maath eek kiyl comment ekk daann haduw withrai 😊 ee gawuma maara lassanai cute❤
Duwa oyage video balanna man hari asai.oyage kata hada bawwnawak wage,hitha niwenawa, sathutin inna hamadama.🥰🥰
ඒ වීඩියෝ එක ඇතුලෙ නොතේරෙන මොකද්දෝ හැගීමක් තිබ්බා ඈන් අක්කේ❤ දුකක් සතුටක් අතර මගේ හිත හිර වෙලා වගේ.ඉතින් ඔයාලාටත් සුබ පාස්කු මංගල්‍යයක්.ජේසු පිහිටයි ආදරෙයි දෙන්නටම❤❤
අනේ..🥹ආදරෙයි පැටියෝ 💕💕🇫🇷
@@AnneYelina ❤️
Ane sathutin enna akkiyooooooo .mama hari asai oyala dennatama .
Ada nm hodai lamaya konde
Bedan kema hadanawa
Mn oyata konde bedan
Weda karanna kiwe duwa
Matath tibuna oyata wage
Diga kondeyak
.............kema hadanna gihin
Lipe podi awulak wela mage
Konde pichchuna
Itin mn oyata ehema kiwe oyage hodata duwa
Taraha ganna epa
Satutui parissamin inna dewipihitai❤❤❤❤❤❤
Anee..mama kawadawath tharaha naha aunty💕💕🇫🇷
අනේ ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ. කොන්ඩෙත් ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ❤️
ගොඩාක් ස්තූතියි..ආදරෙයි 💕💕🇫🇷
E gauma harima lassanai akki oya bonikkiyek wgy eka andama ❤❤
Akki oyala dennage video mama balala mamath sathutu wenawa.oya video walin pennana dewal mata awith balanna beri nisa.hemadama sathutin inna akki.❤❤
යහපතක් ම වේවා නංගි ,මල්ලි .තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤
හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ජේසු පිහිටයි
ජේසු පිහිටයි 💕🇫🇷
සුදු පාට මල් වර්ගේ ඩේසි මල් අක්කි ❤
Oyalage adreta suba pathum
අදත් හරිම පුදුම ලස්සනයි අක්කි ❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔයලා දෙන්නටම ❤බුදුසරණයි ආදරෙයි
ඒක ඇත්ත මගෙ හස්බන්ඩ් හැමදේම කරන්වා අක්කේ...මිනිස්සු න්ගෙ හනමිටි අදහස් ඕව අක්කේ
ඔයාලා දෙන්නම හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියි, අයියායි දෙන්නම බුදුසරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🥰🥺❤️🙏🙏🙏🙏🙏
බුදු සරණයි🙏පැටියෝ..💕🇫🇷
අනේ අද විඩියො එක හරිම ලස්සනයි anne ❤ ලොකු විඩියො එකක් උනත් ඉක්මනින් වේලාව යනවා තෙරෙන්නෙවත් නැ 😢 මන් ගොඩක්ම ආස ඔයා කුස්සියේ ඉදන් මොනහරිම කෑමක් හදනවමයිනේ එවා බලන්න 😊 ඔයාලා දෙන්නම හරිම ශොයි anne ❤❤ anne කිවුවා වගේ අපි ලස්සන දේට ලස්සන කියන්න කෙනෙකව අගේ කරන්න වෙලාවක් තැනක් බලන්න නරකයි එ දෙවල් අපි හිතෙ තියන් ඉන්නෙ නැතුව කියන්න ඔනී මාත් anne වගෙමයි. කෙනෙක්ට සුබ පතන්න උනත් මොන දේට වුනත් පරක්කු කරන්නෑ. ❤️ ලබන සතියෙ මීට වඩා දිග විඩියො එකක් ගෙන්න 😊 ආසවෙන් බලන් ඉන්නවා මන්.. 😊😊❣️ පරිස්සමෙන් ඉන්න කරන කියන හැමදේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🎉❤ බුදු සරණයි ආදරෙයි ⭐💎😘🤍❤️
අනේ අදත් chruch ගිහින් 🥺❤️ ගොඩාක් ලස්සනයි අක්කි & අයියා 🥰❤️
ඔව් අයිය හරි අක්ක ටිකක් මහතට පෙනෙනව ඒ ගවුමට.ඒ උනාට අක්කට ලස්සනයි ඒ frock එක.හරිම cute ❤
අනේ..☺️ආදරෙයි පැටියෝ 💕💕🇫🇷
Hi those flowers is Camomile. Very good herbs. God bless you. Jesu pihitai ❤
ආදරෙයි ඔයාලට❤❤❤❤
Akka godak wasanawanthai aiya wage husbend kenek labanna.ape husben nm ohoma adare ne akki .oyala hemadema sathutin inna❤❤❤❤❤❤❤
භාවනාවක් වගෙ කටහඬක්.. ඔයා හරිම වාසනාවන්තයි අක්කි අයියා වවගේ ගොඩක් ආදරෙ හොද කෙනෙක් ලබන්න ❤ ජේසු පිහිටයි ❤
ආදරෙයි පැටියෝ..ජේසු පිහිටයි 💕🇫🇷
Adareyi akki dennatama parissmin budu saranayi
Ada vedio ekat harima lassani akki.oyla dennma parissamin adaren sathutin ina.jesu pihitai 🥰❤️❤️✨️
Lovely couple...mhem adryk dkinnth asai....hmdam sthutin inn lbenn oni..😍❤🔥😘
Thank you🙏
Lassni akke ada .oya hari wasanawanthi akki.harim sathuti mt.hemdam sathutin adaren inna.bs jp akki aiya.keme tika ada lassni.
Adarei nangi patiyo💕🇫🇷
හරිම ලස්සනයි අක්කා video එක❤මාත් ආසම මල් වර්ගයක් අක්කා ඒකෙ දම් ,සුදු ,කහ මල් හරිම ලස්සනයි
ආදරෙයි ගොඩාක්❤
Ane lassanai matath adare hithenawa oyage jjiwithe gena.Mona ? Thibbath hemadema amarhaka wenwa
❤❤dewiyooo niwi sanasille me loketaaa mawapuu lassana adaraniyaaa badimak oya lassana adare badima thawa thawath saktimath wewaa dewiyan wahansege asirwadaya labewaa oya dennatama......🙏🙏🙏🌸🌸
ස්තූතියි නංගි පැටියෝ..ආදරෙයි 💕🇫🇷
Yelina akki ayyti hmdam stutin in lbewa❤ alut kem hdnn kyl dennk recipes tkkk ohe tyn kem mhe hdnn ❤❤
Konde gothala e frock ekata hrim cute ❤❤❤❤
Hama dukak sapak yana dakama. Badagann puluwan kenek labena aka loku wasanawak akki mama asanipa wala hitiya video aka balanna parakku una adarei godak mama wish Karanawa oyala handamat satutin inna
Anee..oyata kohomada patiyooo..🥹💕💕
Adarei akki sathutin parismin inna adarei hamadama oyala denata ❤️🥰
💕💕💕💕
Akki mn A/l student kenek mn mage wad krn gaman interval eke mind ek relax krgnn akkige videos blnwa..ek mge hobby ekk dn🖤✨Love you forever
Ane..harima sathutui nangi..adarei 💕🇫🇷
Lassanai vlog eka, oyage vlog baluvama matath jewithaya lassanata gevanna asa hitenava, oyata lassana jewithayak hambela thiyenava, oya lucky girl kenek.
adarei oyalata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️