මෙහෙම කරොත් Exam එක ගොඩේ ගොඩ - පාඩම් මතක හිටින්නේ නැත්තේ මේ හින්දා

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 1,1 тыс.

  • @chamathka6579
    @chamathka6579 11 месяцев назад +671

    කාලයේ වටිනාකම දැන් නම් හොඳට දැනිල තියෙන්නෙ. ❤😬
    අනිද්දට exam 🥹

  • @kavii9284
    @kavii9284 11 месяцев назад +232

    භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢❤

  • @malakamudiyanselage777
    @malakamudiyanselage777 11 месяцев назад +105

    O/L කරන කෙනෙක්ට ගැලපෙන කාලසටහනක් ගේන්න ❤❤

  • @Nethmi444
    @Nethmi444 11 месяцев назад +227

    අනිද්දා exam...😬😑💥❤️ දැන් නම් කාලයේ වටිනාකම උපරිමෙන්ම දැනෙනවා...😬❤️මේ සැරේ exam ලියන හැමෝටම සුභ පැතුම් ❤🎉😇

    • @KD_cute_creations
      @KD_cute_creations 11 месяцев назад +6

      Same 😢❤

    • @tashaniperera5426
      @tashaniperera5426 11 месяцев назад +2

      Good luck ♥️

    • @nethshaniMadhumekala-sw8kc
      @nethshaniMadhumekala-sw8kc 11 месяцев назад

      Good luck sis❤️ Mt 10 wenda patn gnne ammo baykuth danenww Mt nm🥺

    • @Nethmi444
      @Nethmi444 11 месяцев назад +1

      @@nethshaniMadhumekala-sw8kc ammoh baya gna nm kiyl wdk n..😰
      Oyath Hodta exam liynn...😇❤️ All the Best Nethshani💐👍

    • @Nethmi444
      @Nethmi444 11 месяцев назад +1

      @@tashaniperera5426 Thank you ♥️

  • @chandanisurammaya7716
    @chandanisurammaya7716 7 месяцев назад +7

    මට කාලසටහනක් හදන්න අදහසක් නම නෑ... එත් උත්සහ කරනවා ගොඩක් ස්තුතියි කාලය කොච්චර වටිනවද කියලා තේරැම් කලාට එ වචන ටික අපි හැමෝගෙම ජිවිත වලට ගොඩක් වටිනවා....❤❤😊😊

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 11 месяцев назад +43

    විනාඩියක් බලන හැමෝටමත් විනාඩියක් නාලිකාවේ අයියටත් ලැබුවාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්ද වේවා 🙏🙏🙏 හැමෝගෙම ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා 🙏🙏🙏 ලෙඩ දුක් කරදර සිදු නොවේවා 🙏🙏

  • @warana_bandara
    @warana_bandara 11 месяцев назад +58

    ඉගෙන ගනිද්දී අපිට අවශ්‍ය කරන කාලසටහනකුයි පාඩම් කිරීමට පහසු භාවනා ක්‍රම ඇති විඩියෝ එකක් ඕන

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 11 месяцев назад +13

    විභාගෙට යන ගමන් සින්දුවක් අහලා relax වෙන්න ඕනේ කියලා ඉන්නකොට අහම්බෙන් මේ video එක හම්බුනේ,exam එකෙන් පස්සේ වැඩ කරන්න ඕනේ විඳිය ගැන idea එකක් ගන්න පුළුවන් උනා....❤Much thanks❤❤❤❤

  • @KaveeshaAnuhas-nq3oc
    @KaveeshaAnuhas-nq3oc 11 месяцев назад +24

    කාලසටහනක් හදන්න කියල දුන්නොත් ඒක ගොඩක් අයට වටින දෙයක් වෙයි. ❤

  • @shakilajayaweera6224
    @shakilajayaweera6224 11 месяцев назад +12

    මට අවුරුදු 11 යි. මටත් ඕන හරි විදිහට ඉගෙනගන්න වගේම පිළිවෙලට වැඩ ටික කරගන්න. ඒ නිසා කාලසටහනක් ඕන. කාලසටහනක් හදන විදිහ කියලා දෙන්න. මේ වීඩියෝවට බොහොම ස්තුතියි 🙏.

  • @harshananandima6988
    @harshananandima6988 11 месяцев назад +134

    කාලසටහන ගැනයි , භාවනාව ගැනයි video එකක් ඕනි 💕✨️

  • @anna1358
    @anna1358 11 месяцев назад +15

    කාලසටහනක් හදන හැටිත්,භාවනාවක් ගැන වීඩියෝ එක්කුත් ළගදිම ඕන😊👍

  • @RiviJayawickrama
    @RiviJayawickrama 11 месяцев назад +40

    කාලසටහනක් හදන හැටි යි භාවනා කරලා හිත සන්සුන් කරන විදිහ වීඩියෝ එකක් දාන්න.....❤

  • @thirajiwimansha
    @thirajiwimansha 11 месяцев назад +460

    කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න❤

    • @nilangakavihara2063
      @nilangakavihara2063 11 месяцев назад +5

      අනේ ඔවු

    • @SurangiLakshika-h5z
      @SurangiLakshika-h5z 11 месяцев назад +1

      කාල සටහනක් ගැන

    • @Thisekaa.kaavindi
      @Thisekaa.kaavindi 11 месяцев назад +6

      පුළුවන් ඉක්මනට ඔනී exam ekata මාස 5යි😢

    • @Jevindu23
      @Jevindu23 11 месяцев назад +2

      අනේ ඔව්

    • @nilangakavihara2063
      @nilangakavihara2063 11 месяцев назад +1

      @@Thisekaa.kaavindi owu ane 😪

  • @BavinduAkarsha-
    @BavinduAkarsha- 11 месяцев назад +555

    මෙකට ලයික් 10 දෙන්නකො 🎉🎉

    • @kghjjay4360
      @kghjjay4360 11 месяцев назад

      Ktt dennm

    • @nela_tech
      @nela_tech 10 месяцев назад +2

      ලයික් හිඟන්නා.😂 අවධානෙද ඔන😂

    • @manojakumari8272
      @manojakumari8272 10 месяцев назад

      දැන් හරිද අමාරුව 😅😂😂

  • @sandunbandara6606
    @sandunbandara6606 3 месяца назад +1

    අනිවාර්යයෙන්ම ගේමක් ගහනවා....💪✨️
    ඔය ගොල්ලන්ටත් all the best...😍✨️

  • @Ravigamage222
    @Ravigamage222 11 месяцев назад +22

    නිදුක්,නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා! දීර්ඝායු වේවා! තෙරුවන්සරණයි!

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 11 месяцев назад +26

    කාලසටහනකුයි භාවනාවක් ගැනයි වීඩියෝ ඉක්මනටම දාන්නකො.....❤

  • @PPPPPPPPPPPPPP__
    @PPPPPPPPPPPPPP__ 11 месяцев назад +72

    2024 O/L අයට ගැළපෙන කාලසටහනක් දෙන්නකො ඉක්මන්ටම please❤👍

  • @pesanduaken
    @pesanduaken 11 месяцев назад +13

    භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢
    කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න

  • @tharangamanoj
    @tharangamanoj 11 месяцев назад +79

    කාල සටහනක් හැඳුවට ඒකට අනුව වැඩ කරන්න හරිම අමාරුයි. මම දැනට කීයක් කාල සටහන් හැදුවද වැඩ කරන්න ම බෑ . එක් කො කම් මැලි හිතෙනවා නැත්නම් නිදිමත හැදෙනවා .

    • @SalikMuhammad-rm6hv
      @SalikMuhammad-rm6hv 11 месяцев назад +3

      Ayye mamath thamai please eka kiyala dhennako.😢😢😢😢

    • @RanarAy12657
      @RanarAy12657 11 месяцев назад +3

      මම comment එකක් දැම්මා ඒ විදිහට කරලා බලන්න ❤

    • @harshanipiyumali9991
      @harshanipiyumali9991 11 месяцев назад

      Eka eththa

    • @harshanipiyumali9991
      @harshanipiyumali9991 11 месяцев назад

      Eka eththa

    • @RoshanRoshan-o4y
      @RoshanRoshan-o4y 10 месяцев назад

      Ane sir kalasatahanak one

  • @JayanthaDissanayka
    @JayanthaDissanayka 10 месяцев назад +1

    මගේ problem එකට විසදුමක් හම්බ වුණා.මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.😊😊😊

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 11 месяцев назад +11

    විනාඩියක් ගෙන්නේ අපිට වැදගත් ම දේවල් විතරයි .තැන්ස් 😊😊 😊 තව තවත් මේ වගේ විඩියෝ ගෙන්න 👍💪😊

  • @senethfernando2378
    @senethfernando2378 8 месяцев назад +2

    දැන් නම් තේරුම් ගන්න පුළුවන් වුණා 😊කාලසටහන ගැන වීඩියෝ එක බලාපොරොත්තු වීගෙනයි ඉන්නෙ ❤

  • @viralmind-ui8yo
    @viralmind-ui8yo 11 месяцев назад +6

    කාලසටහන ගැනයි ,භාවනව ගැනයි වීඩීයෝ එකක් ඔනි 💖❤️‍🔥

  • @lahirusupun3547
    @lahirusupun3547 11 месяцев назад +5

    ගොඩක් වටින කතාවක් . හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා.. බොහොම ස්තුතියි . ජිවිතය සතුටින් ගත කරන්න කියලා දීම සම්බන්ධව .🙏🙏🙏🙏

  • @dinithiwanniarachchi-9493
    @dinithiwanniarachchi-9493 11 месяцев назад +5

    භාවනා කරන විදිය, අලුතෙන් ම පටන්ගන්න කෙනෙකුට ත් ගැලපෙන විදියට කියල දෙන්න අය්යෙ 😊

  • @induragankandage
    @induragankandage 11 месяцев назад

    කාලසටහනක් හදන විදිහ අනිවාර්යයෙන්ම ඕනේ
    භාවනාව ගැනත් ඕනේ
    මේ වීඩියෝ ගොඩක් හොඳයි
    thank you ❤❤😊

  • @anandamotors2211
    @anandamotors2211 11 месяцев назад +10

    කාල සටහනක් ගැන වීඩියෝ එකක් ඕනේ....

  • @Leodialy-fl1jh
    @Leodialy-fl1jh 11 месяцев назад

    වීනාඩියක් වෙනුවෙන් හැමදාම පැයක් වුනත් වෙන් කරනවා.ජීවිතයට ආදර්ෂයක් දෙන,දැනුම පිරිච්ච වීඩියෝ හැමදාම ගේන්න ශක්තිය ලැබේවා❤❤❤

  • @Jevindu23
    @Jevindu23 11 месяцев назад +7

    තව මේ වගේ ජිවිතය හැඩගස්සවා ගැනීම සඳහා තව තව විඩීයෝ දාන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා බදු සරණයි

  • @shashinishashikala-zz6yp
    @shashinishashikala-zz6yp 6 месяцев назад +1

    අනේ හිත එකතැනකට කරන් පාඩම් කරන විදිහක් ගැන වීඩියෝ එකක් ඕන.

  • @user-xg6wk5po8p
    @user-xg6wk5po8p 11 месяцев назад +4

    මට කිසිම අදහසක් නෑ . කොහොම ද කාලසටහනක් හදා ගන්නේ කියලා. මට තේරුම් ගන්න බෑ . වීඩියෝවක් ඉක්මනට ගෙන්න ❤❤

  • @Unknow5622-b1g
    @Unknow5622-b1g 11 месяцев назад +12

    මතක ශක්තිය වගේ වැඩි වීමට වගේ ගැලපෙන ප්‍රබල භාවනා ක්‍රමයක් එහෙම තියෙනවද ?

  • @wasanaboxing
    @wasanaboxing 11 месяцев назад +11

    Iam1st comment wish you happy new year 2024 ..
    Thank for sharing my friend Good job

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 11 месяцев назад +30

    කාල සටහක් ගැන වීඩීයෝ එකක් ගේන්න😊

  • @gunawardanagunawardana1990
    @gunawardanagunawardana1990 11 месяцев назад +6

    දැන් මට තේරෙනවා කාලයේ වටිනාකම ❤❤❤

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 11 месяцев назад +1

    ඔබතුමා ට...බොහෝ ම..ස්තුතියි ..ජය ..ජය ..ඔබතුමා ට

  • @Music-l1v7g
    @Music-l1v7g 11 месяцев назад +6

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. තැන්කිව් .
    කාලසටහනක් ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්න..

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 11 месяцев назад +2

    ඇත්තටම මම පාඩම් කරන්නවත් වෙලාවක් නැති කෙනෙක්🤕 හැමවෙලාවෙම පන්ති😮‍💨 මං මොකක්ද කරන්න ඕනි🙁 අනේ මට නම් පිස්සු වගේ 😖 2025 O/L 😵‍💫🤯 10 පංතියේ ඒවත් ගොඩ ගැහිලා 🥴 11 දී තවත් ගොඩ ගැහෙයි🥵🥶

  • @nilangakavihara2063
    @nilangakavihara2063 11 месяцев назад +15

    කාල සටහනක් හදන විදිහ වීඩියෝ එකක් ඕනෙ❤❤

  • @nadikaabasnayaka5404
    @nadikaabasnayaka5404 11 месяцев назад +3

    ඔබට ස්තූතියි මේ වගේ වැදගත් වටිනා වීඩියෝ දානවට තවත් මේ වගේ සමාජයට වැදගත් වීඩියෝ දැමීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @chandanasrimal6588
    @chandanasrimal6588 11 месяцев назад

    භාවනාවක් කියලා දෙන්න. ඔබට නමෝ බුද්ධාය

  • @Purnajayanimala
    @Purnajayanimala 11 месяцев назад +6

    කාල සටහනයි,බාවනාවයි ගැන වීඩියෝ එකක් ඕනේ ❤❤

  • @AmilaRuwan-t9p
    @AmilaRuwan-t9p 4 месяца назад +1

    මට දැන් තේරෙනවා කාලයෙ වටිනා කම🙏🙏🙏

  • @DineshMaduwantha-dd6rn
    @DineshMaduwantha-dd6rn 11 месяцев назад +25

    භාවනා wedeo ekaone

  • @janakapriyanthaaththanayak2673
    @janakapriyanthaaththanayak2673 10 месяцев назад

    කාල සටහනක් ගැන වීඩියෝ එකක් දාන්න..කාලයේ වටිනාකම දැන් හොඳට තේරෙනවා..ස්තුතිය.🎉🎉

  • @ChathumiSasmika
    @ChathumiSasmika 11 месяцев назад +6

    ගොඩක් ස්තූතී අයියේ 😌ගොඩක් වටින අදහස් කියල දෙනවට ❤

  • @ModithyaWebster
    @ModithyaWebster Месяц назад

    කාලසටහන් හදාගන්න විදිය කියලා දෙන්න තවද දුරකථන යෙන් ඈත් වෙන්න කරන්න ඕන වෙනවාද මම සෙන් භික්ෂූන්ගේ ගොඩක් ඒවා බැලුවා එහි අපෙ ජිවිතයට වැදගත් කරුණු ගොඩක් තියනවා එයට ඔබට ගොඩ ක් පින්

  • @Unknow5622-b1g
    @Unknow5622-b1g 11 месяцев назад +13

    O/L time table එකකුත් ඕනෙ !

  • @Udaridy
    @Udaridy 11 месяцев назад +1

    බොහොම ස්තුතියි ඔයාට. කාලසටහන ගැනත් කියල දෙන්න❤❤❤

  • @hansiperera8653
    @hansiperera8653 11 месяцев назад +5

    ⁣අනිත් අය කියල දෙනව වගේ නැතුව වෙනස් විදිහට කාලසටහනක් හදන හැටි ඕන 🙂

  • @asr3144
    @asr3144 7 месяцев назад

    යු ටියුබ් හරිම පුදුමයි. මගේ සිතිවිලි දැනගෙන අදාල වීඩියෝ ඉදිරියට එනවා. වෙලාවකට එක මාව බය ගන්වනවා.
    මේ විඩියෝ දාන ඔයාලාට ස්තූතියි!

  • @madhusanda1105
    @madhusanda1105 11 месяцев назад +5

    ❤❤❤❤වටින වීඩියෝ එකක්.ස්තූතියි ඔයාට

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 10 дней назад

    පුළුවන් නම් කාලසටහනක් හදන විධිය කියලා දෙන්න පුළුවන්ද උපදෙස් හුගාක් වටිනවා බුදු සරණයි ජයෙන් ජය පතනවා

  • @RanarAy12657
    @RanarAy12657 11 месяцев назад +6

    කාල සටහක් ඔනේ අයට 👇❤ පහලට කියවගෙන යන්න

    • @RanarAy12657
      @RanarAy12657 11 месяцев назад +1

      මේකේ තියෙනවා 30 minutes | 5 minutes brake කියලා ඒ කියන්නේ ඕනම කෙනෙක් අද ඉදන් පාඩම් කරනවා කියලා ඉදගෙන පැය 2/3/4 පාඩම් කරනවා උපරිම දවස් 2 මොරාල් එක එහෙම නැත්තම් දවල් වෙද්දි එපා වෙනවා එකට විසදුමක් තමයි මෙ 30 minutes | 5 minutes brake කියලා තියෙන්නේ ඕනම කෙනෙක්ට ඉදගෙන පාඩම් කරන්න පුලුවම් එක්කෝ 45 minutes නැත්තම් 30 minutes. එකනේ ඉස්කෝලේ යන කාලේ 45 minutes එක විෂයක් විතරක් සීමා කරලා තියෙන්නේ.
      හරි අයේ කතාවට එමු. දැන් 30 minutes පාඩම් කරලා 5 minutes brake එක අරගෙන ඉවර උනාම එක ඉස්සරහෙන් මේ වගේ ✅ ටික් එකක් දාගන්න ඒ වගේ මන් කොටස් 8 කඩලා තියෙනවා.

    • @RanarAy12657
      @RanarAy12657 11 месяцев назад

      Brake එකේ දී phone එක ඔබන්න එපා ඒ වෙනුවට වත්තට ගිහින් පොඩ්ඩක් ඇවිදලා එන්න / තේ එකක් බොන්න / සිංදුවක් අහන්න
      ඒ වගේම මෙකේ 1 hour brake දීලා තියෙනවා දවල්ට කන්න , gym කරන්න , නිදාගන්න එක ඔයාලා පැය 2 කරගත්තට කමක් නෑ 3 කට යන්න එපා ✋.
      ඊට පස්සේ නිදාගන්න කලින් භාවනා කරලා එකට tik එකක් දාන්න. කරලා බලන්න
      මේකේ 30 minutes | 5 brake මදිනම් වැඩි කරගන්න

    • @RanarAy12657
      @RanarAy12657 11 месяцев назад +1

      වගු ඇද ඇද ඉන්න ඔනේ නෑ සරලයි තිතට වෙලාවට කරන්න ඔනේ කියලා නෑ නිදහස්
      ඒ වගේම මිස් උනොත් හදීසි වැඩකට යන්න උනොත් ඒ වෙලාව පහල තියෙන missed time එකියන එකට කොච්චර වෙලාවක් මිස් උනාද කියලා දාන්න වෙලාව එක්ක 🔥❤️

    • @RanarAy12657
      @RanarAy12657 11 месяцев назад +1

      Ready to study 📖📚
      (8 am )
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      Brake 1 hour ( sleep )
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      Brake 1 hour ( sleep )
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      Gym 1 hour
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      -------------------------------------------
      1. Meditation 30 minutes or 40 minutes
      Morning 🌅 -
      Night 🌉 -
      2. Brush 🪥 2x -
      3. 4 liter water 🚰-
      4. Missed hour 😮‍💨 -

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 месяцев назад

      Oya kiynne promodor technique gena

  • @SriyaKanthi-gb2zb
    @SriyaKanthi-gb2zb 3 месяца назад

    කාලසටහනක උවමනව ගොඩක් දැනෙනවා .ඉක්මනට දාන්නකෝ .මගෙ දරුවාටත් ඕන.

  • @dewmini_malsha.
    @dewmini_malsha. 11 месяцев назад +5

    කාල සටහනයි භාවනාවයි ගැන විඩියෝ එකක් ඔනී...😇

  • @chathunidileesha7788
    @chathunidileesha7788 5 месяцев назад

    අනේ මේ සෙන් කතා වලට මම හරි ආසයි❤

  • @NaduniYashara
    @NaduniYashara 11 месяцев назад +2

    ඉක්මනට කාල සටහනක් gennako A/l වලට හරියන එකක් 2024 අගෝස්තු A/l ❤

  • @saumyakaumudi5842
    @saumyakaumudi5842 11 месяцев назад +1

    Thank you ❤ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.😊

  • @nuwaniwasana8174
    @nuwaniwasana8174 11 месяцев назад +8

    කාල සටහනක් හදාගන්න විදිය ඕනෙ 🥺

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 9 месяцев назад

    කාලසටහනක් හදාගන්න හැටි අනිවාර්යෙන්ම ඕනේ ❤❤❤ මේ වගේ ලස්සන වීඩියෝ තවත් එවන්න 🌹🌹🌹🌹🌹🌹 🎉🎉🎉🎉🎉 හොද ආදර්ශ ගන්න පුළුවන් 😊😊😊😊😊🤠✝️👍🏻👌👌👌👌👌🩷🩷🩷🩷🩷

  • @kawshalashen8240
    @kawshalashen8240 11 месяцев назад +6

    කාලසටහන හදා ගන්න කියලා දෙන්න

  • @bandulanihal1478
    @bandulanihal1478 11 месяцев назад +1

    කාල සටහන ගැන අනිවාරයෙන්ම දාන්න

  • @chandanidissanayake3832
    @chandanidissanayake3832 11 месяцев назад +9

    කාලසටහන ඕනේ

  • @Lovingdaisy
    @Lovingdaisy 10 месяцев назад

    කාල සටහනක් , භාවනා කරන විදිහ ගැන වීඩියෝස් ඕනෙ.

  • @tharangamanoj
    @tharangamanoj 11 месяцев назад +3

    පුලුවන්නම් මේ කම්මැලි කම නැති කරන හැටි ගැන වීඩියෝ එකක් ගේන්න කෝ

  • @IshanTechnic-yz8wh
    @IshanTechnic-yz8wh 10 месяцев назад +1

    Ow මට පුලුවන් 😊😘❤

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi 11 месяцев назад +3

    2023 ( 2024 ) o/l අය ඉන්නවද? තව මාස 4 යි😶

  • @SangeethKavinda-ox3oi
    @SangeethKavinda-ox3oi 11 месяцев назад +1

    භාවනාවෙන් හිත සන්සුන් කරන එක ඉක්මනින්ම ඕනි

  • @chamishadeshan9426
    @chamishadeshan9426 11 месяцев назад +2

    කාලසටහනක් හදන විදිහ කියලදෙන්නකෝ plz ❤❤❤❤❤

  • @wasanasewwandisewwandi8227
    @wasanasewwandisewwandi8227 11 месяцев назад +2

    කාල සටහනක් ගේන්න පුලුවන් නම් හොදයි මන් කාල සටහන් හදන්න ගියාම එක්කෝ ඕනවට වඩා හිතනවා නැත්නම් හදපු එක ඒ විදියටම කරන්න බැහැ මග ඇරෙනවා

  • @pabodamihindi8802
    @pabodamihindi8802 11 месяцев назад +1

    බාවනා කරන විදියක් ගැනත් ඕනේ🥺 වීඩියෝ එකක්

  • @Sadhaneth
    @Sadhaneth 11 месяцев назад +5

    කාලය කලමනා කරගෙන දවසේ වැඩකටයුතු කරමු

  • @iktravelwithnature8863
    @iktravelwithnature8863 11 месяцев назад

    හොඳයි මෙ කතාව ජීවිතයට ආදර්ශයක් ❤❤❤

  • @rashigamage6842
    @rashigamage6842 11 месяцев назад +5

    බාවනාවෙන් හිත සන්සුන් කරන ක්‍රමයක් ඕනේ ❤

  • @chamalisanjiwani8131
    @chamalisanjiwani8131 10 месяцев назад

    කාලය ගැන හොඳ කතාවක්... ජීවිතයට ගොඩාක් වටින විඩියෝවක්❤

  • @Visura-iy4rp
    @Visura-iy4rp 11 месяцев назад +4

    AL karana ayata time table ekak hadana vidiha kiyala dennako😊

  • @AmilaAmila-oc7hi
    @AmilaAmila-oc7hi 10 месяцев назад

    භාවනාවක් ගැනයි කාල සටහනක් ගැනයි අනිවාර්යෙන්ම විඩියෝ එකක් දාන්න

  • @morinperera4128
    @morinperera4128 11 месяцев назад +2

    අනෙ කාලසටහනක් හදා ගන්න විඩියො එකක් ගෙන්න කො please please 😢😢😢❤❤

  • @tdilshan2668
    @tdilshan2668 11 месяцев назад

    පොදුවේ සේරටම ගැලපෙන විදිහේ කාලසටහනක් පුලුවන් නම් දාන්න....❤

  • @akdcasper3634
    @akdcasper3634 11 месяцев назад +3

    කාල සටහනක් ගැන ඔනී❤

  • @Gamingchamoth
    @Gamingchamoth 10 месяцев назад

    අනිවා❤කාලයේ වටිනාකම දැනුයි තෙරුනෙ😊

  • @Anuhas673
    @Anuhas673 11 месяцев назад +5

    කාල සටහනක් ගැන ඕන ❤❤

  • @Sdvideochannel218
    @Sdvideochannel218 11 месяцев назад +1

    කාලසටහනක්‌ හදාගන්න හා භාවනා vdeo ekak අනිවාර්යයෙන්ම ඕනි ❤

  • @Modifiedciviclovers
    @Modifiedciviclovers 11 месяцев назад +2

    කාලසටහන හදන වීඩියෝ එකකුත් දාන්න අයියේ ❤

  • @pramodi-ue6wd3jr5c
    @pramodi-ue6wd3jr5c 11 месяцев назад +1

    අනිවාර්යයෙන් ඒ වීඩියෝ අවශ්‍යයි ❤

  • @zachy8811
    @zachy8811 11 месяцев назад +5

    Need a bhawana video💚

  • @salikaDasanayaka
    @salikaDasanayaka 9 месяцев назад

    වටින වීඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තූතියි ❤❤

  • @zaharaziard-ci3rs
    @zaharaziard-ci3rs 11 месяцев назад +5

    Time table ekak hadana widiha onee🥺

  • @nayanimadushika8925
    @nayanimadushika8925 10 месяцев назад

    කාල සටහනක් ඕන මේ පාර ඒලෙවල් කරන කෙනෙක්ට ප්ලීස්.ඊලග වීඩියෝ එක.ඉක්මනට ඕන.
    භාවනාවක් ගැනත් ඕන.

  • @sheharaliyanage6531
    @sheharaliyanage6531 11 месяцев назад +2

    මතක ශක්තිය වැඩි වෙන භාවනාවක් ගැන video එකක් ඕන ❤

  • @SAVIJA-l6f
    @SAVIJA-l6f 11 месяцев назад

    කාල සටහනක් ඉදිරිපත් කරන්න ස්තුතියි

  • @morinperera4128
    @morinperera4128 11 месяцев назад +8

    අපිට කාලසටහනක් හම්බ වෙන්නෙ නෑ වගෙ 😢😢😢😢😢

  • @songspisso
    @songspisso 9 месяцев назад +1

    පාඩම් නොකර මතක තියාගන්න උත්සාහ කරන්නේ මං විතරද.උගන්වන වෙලාවට අහගෙන ඉන්නවා.ආයෙත් පොත් අල්ලන්නෙ විභාගෙට කලින් දවසෙ😢

  • @IshanM-gd4wc
    @IshanM-gd4wc 11 месяцев назад +5

    Ane ayye kalasatahana oni

    • @IshanM-gd4wc
      @IshanM-gd4wc 11 месяцев назад +2

      Please

    • @IshanM-gd4wc
      @IshanM-gd4wc 11 месяцев назад +1

      භාවනාවකුත් ඕනි

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 11 месяцев назад

    Kalasatahanak genna. Godak sthuthi. Budusaranai

  • @lpsamarapala7257
    @lpsamarapala7257 11 месяцев назад +5

    Video 2kama denna ❤️

  • @kelumupendra4609
    @kelumupendra4609 11 месяцев назад +1

    Kalasatahana hadana hati saha ,bavanava gana anivaryayenma danna . බොහොම ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.