Piyum Vila | වකුගඩු හා මුත්‍රා ආශිත්‍ර රෝග සුව කර ගන්නේ කෙසේද? | 25-01-2019 | Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 35

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 года назад +3

    වෙදමහත්මියටත් ඔබදෙපලටත් සියත් කාර්‍ය්මන්ඩලයටත් ගොඩක් පින් ලොකු දැන්වත් බවක් ලැබුනා...ස්තූතියි 😍😍💐

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 года назад +2

    හුඟක්ම ස්තුතියි 🙏🙏වටිනා වැඩසටහනක් ...තෙරුවන්සරනයි ....!

  • @sumithperera2054
    @sumithperera2054 4 года назад +13

    වැඩසටහන ගොඩක් හොඳයි. ස්තුතිවන්ත වෙනවා ඔබ මාධ්‍ය
    ආයතනයට. නමුත් දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේදී. පසුබිමෙන් හිනාවෙන හඩක් ඇසෙනවා. එය හරි අශෝභනයි

  • @sumithwasantha9015
    @sumithwasantha9015 3 года назад +1

    වටිනා වැඩසටහන් .තෙරුවන් සරණයි

  • @meliollie6631
    @meliollie6631 4 года назад +18

    වැඩසටහන ව්ශිෂ්ටයි.නමුත් දුරකතන ඇමතුම්වලදි වැඩසටහන මෙහෙයවන අය සිනාසීම අශෝභනයි.විශේෂයෙන් ලෙඩරෝග පිළිබඳ සාකච්ඡාවකදී .ස්තුතියි.

  • @renukasisira8591
    @renukasisira8591 Год назад

    Thank you🙏

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Год назад +1

    මමත් මයගෙන් බෙහෙත් ගත්ත සල්ලි ගොඩක් ගත්ත හොද නෙ බොරු කරන්නේ යන්න එපා 🙏🏼🙏🏼🙏🏼

  • @chinthakabandara4039
    @chinthakabandara4039 3 года назад +1

    වටිනවා 🙏🏻

  • @gishanj1563
    @gishanj1563 2 года назад

    Kathurumurunaga vala thiyenne Calcium neve. Fe [yakada]. Nivithi valath yakada thiyenava. Energy valata ona venava.

  • @jayasirikularatne3074
    @jayasirikularatne3074 3 года назад

    very important programme

  • @JayalathAbevicrama
    @JayalathAbevicrama 6 месяцев назад

    වකුගඩු රෝගින් අන්ත අසරයි මේරටෙ මිනිසුන්ට ඇත්තටම ආදරේනම් සල්ලි ගරන්නේ නැතුව හොද හෙල බෙහෙතක් කියනවනමි තමයි නියම වෛද්‍ය වරැ.කියලා පිලිගන්න පුලුවන්

  • @wasanthikumari2172
    @wasanthikumari2172 2 года назад +5

    නිවෙදිකාවක් මෙ විදිහට මිනිස්සුන්ට නොන්ඩියට හිනහා වෙන්න එපා මොකද එක ලැජ්ජයි කොල පාට සාරිය ඇදන් ඉන්න කෙනා තම වැඩියෙන්ම 🤨🤨🤨

  • @srilankan9504
    @srilankan9504 3 года назад +4

    දුරකථන ඇමතුම් වලදි පසුබිම්න් හිනාවෙන්නේ ඇයි

  • @snsshiran8678
    @snsshiran8678 3 года назад +3

    Tv එකට ඇවිත් බබ්බු වගේ කතාකරල දාන නොම්බර වලට කෝල් කරාම උන් පිස්සු කෙලිනව.තනිකරම තියෙන්නෙ ගැරීම තමයි.

    • @sankapriyankar7495
      @sankapriyankar7495 3 года назад +1

      👍දහස් ගන්න මේ ගැනී ගන්නවා ලෙඩ සනීප වෙන්නේ නෑ බොරු කරන්නේ.

  • @nilakshiranaweeranilakshi958
    @nilakshiranaweeranilakshi958 3 года назад

    Godak sthuthi dr

  • @user-ji4bv7yc4j
    @user-ji4bv7yc4j 3 года назад

    Waau gedi Walata Beheth thiyenawada oba thumiya Beheth karanawda

  • @washantabandara6210
    @washantabandara6210 3 года назад

    Oya kiyanadey waradi during aout karana audio laidas

  • @sankapriyankar7495
    @sankapriyankar7495 3 года назад +4

    මේ ගැනී දහස් ගන්න මිනිස්සුන් ගෙන් ගන්නවා හොද වෙන අසනීපයක් නෑ 😡

    • @sumedhafernando8062
      @sumedhafernando8062 3 года назад +3

      ඔව් ඒක ඇත්ත.. දුප්පත් මිනිස්සු , ලෙඩ නිසා මානසිකව වැටිල ඉන්න මිනිස්සු පව්.

  • @rupagedara1018
    @rupagedara1018 2 года назад

    ගුඩ් මෝනිං වෛද්‍ය තුමනි මගේ පුතාට තියෙලේ මුත්‍රා කරන විට ලේ බින්දු කීපයක් යන එක හැමදාමත් මම ඒ දවස් දෙක තුනකට සැරයක් ඉස්පිරිතාලය නතර වුණා ද ලෙඩක් නැහැ කියලා එහෙම වෙන්න හේතුව මොකක් ද මට තේරෙන්නෙ නෑ මම දැනට ඉන්නේ ඉන්නේ පිටරට ද අනේ මට පැහැදිලි කරලා දෙන්න ද මම දැන ගන්නේ කොහොමද මාගේ නම්බරේට මිස් කෝල් එකක් තියෙනව ද ඔබතුමියට බුදු සරණයි

  • @aselabandara7841
    @aselabandara7841 2 года назад

    Na ekadanna

  • @ajithkumara8070
    @ajithkumara8070 2 года назад

    සල්ලි හම්බ කරන්න පුළුවන් යන්න අපායක් නෑ

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 3 года назад

    පුරස්ත්‍ර ග්‍රන්ති වල කර්‍ය් dr දන්නෙ නැ

  • @sanjayapriyankara1583
    @sanjayapriyankara1583 3 года назад

    Mokada bn me niwedaka dabala hinawenne minisu Leda kiyaddi.

  • @sankapriyankar7495
    @sankapriyankar7495 3 года назад +5

    බොරු කාර ගැනී...

    • @shanduminda2957
      @shanduminda2957 11 месяцев назад

      ඇත්තටම මේ ගෑනි බොරු කාරියෙක්ද

    • @Vishmsathsarani
      @Vishmsathsarani 11 месяцев назад

      Danna knk kiynko me dr hodai da purasthi granthi idimim walat

  • @idunilwijaya9068
    @idunilwijaya9068 3 года назад +2

    වකුගඩු දෙකම නරක් වේච් අයට මෙනවද කරන්න පුලුවන්

    • @ajithkumara8070
      @ajithkumara8070 2 года назад

      ඔවාට උත්තර නැ ඔය හොරැ

  • @leslifernando3815
    @leslifernando3815 3 года назад

    Panividio

  • @TeacherinSeychells
    @TeacherinSeychells 4 года назад

    Thank you sooooooo much