Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කෙවින් කියන්නෙ බොසා.එතකොට මංජිද කියන්නෙ ඩ්‍රයිවර්.හැබැයි Accident එක වහගන්න කෙවින් දැන් ඉන්නෙ මංජිද වගේ.මංජිදයා ඉන්නෙ කෙවින් වගේ.කොටින්ම කිව්වොත් බොසා ගෝලයා වෙලා ගෝලයා බොසා වෙලා.එදා Accident උන කෙල්ල Office එකට ආවත් යන්තමින් ගේම ගොඩ දාගන්න කෙවින්ටයි මංජිදයටයි පුලුවන් උනා.හැබැයි ඉතින් මේක දිගටම නම් කරගෙන යන්න පුලුවන් දෙයක් නෙමෙයි.මොකද ඇත්ත කෙවින් හෙන ප්‍රකෝටිපති පවුලක එකෙක් උනාට අපෙ මංජිදයා ඒ කියන්නෙ බොරු කෙවින් සාමාන්‍ය පවුලක එකෙක්නෙ.ඉතින් මංජිදයගෙ අර පොෂ් කෑල්ලක් ගෑවිලාවත් නෑ.එහෙනම් ඉතින් අපි බලමු මේ දෙන්නට මේ සෙල්ලම කොච්චර කාලයක් කරගෙන යන්න පුලුවන් වෙයිද කියලා.අදම අනාගනියිද දන්නෙත් නෑ. 😁ආ තව එකක්.අර accident උන කෙල්ල මංජිදට සෙට් වෙයිද කෙවින්ට සෙට් වෙයිද?මොකද හිතන්නෙ කට්ටිය? 😉😉
ටෙලිඩ්‍රාමා එක පට්ට ! හැබැයි මුලින්ම කියන්නම් ප්‍රේක්ෂකයා විදියට ඕනෑවට වඩා කොටස් 400 කට වඩා නම් ඇදලා ටෙලිඩ්‍රාමා එක අප්පිරියා කරන්න එපා ! Please @HiruTVofficial
ඔයාලාම හදපු කතාවේ වෙන දේවල් සේරම නාලිකාව දන්නවනේ නිකන් බොරුවට වෙන්න යන දේ ගැන අනුමාන කරන්න එපා 😂
මොනා වෙයිද කියන එක සහා මරු ඩබල ඉන්නෙ හැබයි..😂😂😂
@@subashdevanarayana9497ගොන් කතා කියන්න එපා....😂😂😂 හිරු එකට සනීප නැතුව නෙමෙ මෙහේම coment ,එහේකින් ආහාලා තියෙන්නෙ...😂😂
කෙවින්ට සෙට් වෙයි කොහොමත් හැම එකකම වගේ වෙන්නෙ මුලිං තරහිං ඉන්න දෙන්න අන්තිමට සෙට් වෙන එකනෙ😂 අනික මංජිදට කෙල්ලෙක් ඉන්නවනෙ
මගෙ අම්ම අසනීප වෙලා යාලුවනේ.ඉස්පිරිතාලෙ.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යාලුවනේ
සුවපත් වේවා මෑණියන්ට ❤
Ikmanin suwaya labewa thisthun kotiyak deviyanta barai budu saranaii ammata 🙏🙏🙏
ඉක්මන් සුවය
God bless amma
නිරෝගී සුව වේවා
අම්මෝ සරා බණ්ඩෝ හිනා කාල මැරෙනව ඕයි😂😂
මරු ඩබල අරන් තියෙන්නේ කුසල් සහ සජිත ❤️ආදරෙයි හිනා වෙලා මැරුණා
මේ ලෝකෙ හැම අම්මෙක්ටමඋපහාරයක් වේවා ! ❤️🙏 💐පපුවෙ මැද වේදනාව හිර කරගෙනපවුලෙ හැමෝටම හිනාවපෙන්නගෙන,ඇය සතුටින් කියලා හැම වෙලාවෙමඅපිට පෙන්නුවාමොකද දුක පෙන්නුවොත්අපි හැමෝගෙම සතුට නැති වෙයි කියන බයට....ඒ තමයි අපේ අම්මා....අතට හම්බෙන සොච්චමෙන්ඇය හැඩ නොවීඅපිව හැඩ කරලාඅපේ ලස්සන බලලා ඇය සැනසුනා ඒ තමයි අම්මා....තමන්ගෙ ළමයි වෙනුවෙන් බලාපොරොත්තු ගොන්නක්හිතේ තියාගෙනඇයගෙ සතුට වෙනුවෙන් එක හීනයක් නොදැකඇය හැමවෙලාවෙම ප්‍රාර්ථනා කරේමගේ ළමයින්ට හොදක් වේවා කියලා...හිතේ කිසි කහටක් නැතුව එහෙමප්රාර්ථනා කරන ඇයමේ ලෝකෙ උතුම් පදවිය දරනමගේ අම්මා.....හැමදේම නිහඬව විඳ දරාගෙනමේ ලෝකෙ ජීවමානව වැඩසිටිනනිහඬ දෙවගණ ඇයයි ඒ තමයි මගේ අම්මා....ඉතින් දවසක අපේ අම්මාබුදු වෙන්න ඕන...ආදරය වෙනුවෙන්සසර තුලම බැදෙනඇයයි ලොවේ රැජිණ....ඒ සෙනෙහස ගැන දොඩවන්නකොච්චර කවි ගී ලියවුනත් මදිසසරෙම කියලා නිම කරගන්න බැරිඑකම කෙනා මගේ අම්මා.....!ලෝකවාසී අම්මාවරු නිදුක් නිරෝගී සුවපත් වේවා!🙏මේ ඉර හඳ යට අම්මගේ ආදරය අහිමි උන දරුවන්ගේද සිත් සුවපත් වේවා!
Kiyanna wachana madi sir.0ba wagema mamath Anek Ayage Adahasuth me wagema eth❤❤
ඔබේ අදහස් හරිම gaurawa නීයයි
❤❤
❤Amma❤
💖🙏💖
පට්ටම පට්ටම පට්ට නලුවො දෙන්නෙක් තමා සජිත❤කුසල්. දවසක හොඳම නලුවා සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි❤❤
නාඩගම්කාරයෝ සරා සහ පාර දිගේ බංඩා එකතු කරපු සුපිරි නාට්‍යයක්.
❤❤❤
පළවෙනි කොටස බලලා දෙවෙනි කොටස බලන්න ගොඩක් ආස හිතුනා. දෙවෙනි කොටස බැලුවම තවත් කුතුහලය වැඩි වුණා. දිගටම මෙහෙම කතාව කුතුහලයත් එක්ක දිගටම ගියෝත් කාලෙකින් සුපිරි නාට්‍යයක් වගේම ලංකාවේ ජනපියම නාට්‍ය වෙන්නත් පුලුවන් ❤❤❤
ආත්මේ නොදිරනා උඩු කය දිරනා එකෙන්ම සජිත් උබේ Acting නම් සුපිරි ❤❤❤❤
මෙහෙම හරි බොසාගෙ මූනට බනින්න ලැබෙනව කියන්නෙ මාරයි 😂
ආසම නළු නිළියෝටිකක් ඉන්න නිසාකතාව බලන්න පටන් ගත්තේ ❣️
Math❤❤❤
මමත් ❤❤❤
13:29පරය කියන කෑල්ල මරු😂😂😂😂...
අම්මෝ අද මුලින්ම බලන්න ගත්තෙ පට්ට ඕයි මේක .🤣🤣🤣
අම්මෝ...කුසල් අයියගෙ ඇක්ටින් නංං.....👌👌👌👌
මරු ඩබල 😂😂 කුසල් සජිත
අමිමෝ බන්ඩෝ සරෝ ආදරෙයි ගොඩාක්
ජයප්‍රකාශ් සිවගුරැනාදන්ගේ teledrama එකක් හිරැ එකේ වෙනම ලෙවල් එකේ සුපිරියක් ❤🎉❤
ටික්ටොක් එකේ වීඩියෝ එක බලලා ආවෙ අය කෝ 😂
Mn 😂
Math 😂
Man
මාත්
Man 😂
කෙවින් කියන්නෙ හෙන කෝටිපති business කාරයෙක් වෙච්ච ග්ලෙන්ගෙ පුතා.පුතා කිව්වට මූ හොඳ පුතෙක් නෙමෙයි.හෙන නොසන්ඩාලයෙක්.එක දවසක් රෑ මේ කෙවින් අතින් වෙනවා පොඩි accident එකක්.හැප්පෙන්නෙ ලස්සන කෙල්ලෙක් ඉන්න පවුලක් 😎කොහොම හරි තාත්තට තියෙන බය හින්දම මූ ගහනවා වෙන ගේමක්.මෙයාගෙ driver මංජිතව මේ accident එකට පටලන්න වගේ plan එකක් මෙයාගෙ තියෙන්නෙ.බලමු කෙවින් මංජිතව පටලවලා බේරෙයිද එහෙම නැත්තන් තව අමාරුවේ වැටෙයිද කියලා"පාට කුරුල්ලෝ" මේක වෙන රහක වැඩක් ❤
❤️❤️❤️
මුල ඉදලම හිනාවෙලා පන ගියා මරු
මේ ඩ්‍රාමා එකත් හොද හිට් එකක් වේවි ,අපි හැමෝගෙම ආදරය දිනා ගනී කියලා හිතෙනවා ,,❤❤❤❤හැබැයි, අතරමගදී ඩ්‍රාමා එකේ ඉන්න නලුවෝ නිලියෝ එහෙම cheng කරන්න හදන්න නම් එපා .....හරිද ,,,❤❤😂ශෝයි අනේ ,,ඩ්‍රයිවර් ,,,English කතා කරනවා ,,බොස් ගමේ තාලෙට කතා කරවා,මරු අනේ 😂😂😂
අම්මෝ එවා කියන්න බැහැ මොකද මේ හිරු නේ. ❤❤
මරු ...සර්..මරු රියදුරු ..😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
අඩෝ පට්ට ඈ....සජිත, කුසල් සර සහ සමරෙ 😂💓 ගැම්මක්.මරුම ඩබල අරන් තියෙන්නෙ
අයියෝ හිනා යනව මේ දෙන්නගෙ රග පෑමට😂😂
අම්මෝ මෙ සජිත ඉන්න hama කතාවක්ම සුපිරිම තමා ඉතින් ❤
U inna hama kathawakma supiri newei mama hithane.u ragapanne supiri ewage witharaii
බනිනවා කියලා ඔහොම බනිනවද බොසාට 🤭🤭🤭🤭
සිවා ස්වර්ණවාහිනී, සිරස, හිරු සේරම ඇල්ලුවා එහෙනම්. බලන්න පුළුවන් නාට්‍ය හදන සුපිර් අධ්‍යක්ෂක වරයෙක්.
සම්මාන පිට සම්මාන ලැබිය යුතු චරිත.කුසල් ,සජිත කියන්නේ ❤️
බංඩෝ කියන්න වචන නැ මරැ රගපැම❤❤❤
පට්ටනෙ බං😂😂😂
මුල් කොටසෙන්ම හිත ගියා❤❤
ලස්සන නාට්‍යයක් හැමදාම වගේ කුසල්ගේ රංගනය හරිම ලස්සනයි! 😍❤ මංජීතයි කෙවිනුයි මංජීතගේ කෙල්ලයි කොටස් තමා ගොඩක්ම හිනා යන්නේ 😂😂 හැමෝටම සුභපතනවා ! 💐💐❤❤
සුපිරියක් මේ Drama එක. අාසම Actress ල ටිකක් ඉන්නෙ. නියමයි 👍👍👍👍👍
අම්මෝ බංඩා, සරා, රෙක්සි set එකම ❤
මරු දෙන්නා.😂 බලන් ඉන්න ආසයි dialog s tik 😂❤
ආසම නලුවෝ දෙන්නා සජිත් කුසල් ❤
සරා ඉන්න නිසා බලන්නෙ.මේකත් ලස්සනයි දැනට නම්.
පාට කුරුල්ලෝ 🐦🐦🐚🐚🐚🕊️🕊️🕊️මරු 👌👌👌👌
වටිනාකම් හිමි වෙන්න ඕන හමුවුන මුල් කාලෙ විතරක් නෙවෙයි සදහටමයි...🥺♥️💐
හරිම ලස්සනයි ඒ ජවනිකා🤣👏 ඊලග කොටස බලනකන් ඉවසිල්ලක් නෑ❤️
කතාව මුලදි කොච්චර ලස්සන උනත් හිරු එකේනෙ තියෙන්නෙ😅 ටික කාලයක් යද්දි ලෙසටම ඇදෙයි නේද 😂
සරාගෙයි බණ්ඩාගේ ඇක්ටින් මරු❤ ආයේ කියන්න දෙයක් නැ
දැන් තියෙන කතා වල පටන් ගන්න කොට ලස්සනයි මුල් දවස් වල ඊට පස්සේ එපා වෙනවා අනේ එහෙනම් කරන්න එපා 😁
අම්මෝ හිනාවෙලා මැරෙයි වගේ සුපිරි 💞💖🤗🤗
Ammo sara ...& banda... ❤😂😂 😂😂
2 කත් බැලුවෝ ඔන්න පට්ට නලු නිලියෝ ටික 🥺😫❤️
"සමහර වෙලාවට අපි සැනසීම කියල හොයන දේ,එකම එක මනුස්සයෙක් වෙන්න පුලුවන්..!"🥺♥️
Aka aththa math me senasima kiyala akama aka manussayekgen adare balaporoththu wenawa ath a manussayata mawa therenne ne
Oyata loku asneepayak
Ub paradai 😅😅
අනේ මාරම ලස්සන කතාවක් ආසම නලුවෝ ආසයි ❤❤❤❤
හෙට තමා හොදම දවස කියල හිතෙන අය ගැන්මට ලයික් ටිකක් හලාගෙන යමුද❤
ඵහෙම හිතුනාත් අැයි අපි තමුසෙට ලයික් දන්නේ හිගා කන්න පුරුදු වෙන්න ඵපා
Aneda kiyanne 👍
Heta hodma dws wunth ubata like dnne mona reddtd
@@acinthamadushan6195 චුටි පුතේ ඔයාට දාන්න බැරි නම් ඔයා නොදා ඉන්න හාද මොකද ඔය දාන අය කවුරුත් ඔයා ඇරෙන්න ඔහොම අහල නෑ පුතේ නේද
@@kalumanika2748 අනේ ඉතින් පුතේ ටැන්ක්ස් මට අමතක උනා කෙමෙන්ට් එකක් දාන් යන්න කියන්න ඔය පුතාල තුන් දෙනා ඒක නොකිවුවත් කරාට හුගාක් ටැන්ක්ස් පුතේ
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ආරක්ෂා වෙන් ඉක්මනින් සුවය ලැබේවා
අඩෝ මේක මරු මුන් දෙන්නා 😂😂😂 👍👍👍❤️
අමිමෝ හරි ලස්සනයි කතාව .බලන්න ආසයි.💖💖
බණ්ඩා මරු acting 😮හොඳම දවස අද 😅😅
මේක සුපිරි නමේ විදිහට කතාව යනවා සුපිරි ❤ සුපිරි ❤ සුපිරි ❤
මේක නම් පට්ටම වෙයි වගෙ කොටස් 20ක් වගෙ මෙහෙම කරල පස්සෙ අනිත් ඒවා වගෙ ගූ කරන්න නම් එපා 😂😂😂😂
සමහරවිට වෙයි🤣 කෙල්ල සෙට් වුනහම🤣
එහෙම තමා වෙන්නෙ 😂
@@nimesh229 එහෙම උනාට සති දෙක තුන යද්දි ගූ කරල දායි දිවිතුරා වගෙ,,එකෙත් අන්තිමට පට පට ගාල ඉවර කරා මෙලො රහක් නැතුව
හ්ම් ...ඒක ඇත්ත😂😂😂
හරියට හරි. කියන්න ඕනෙ දේ කියලා 😂
නංගී චුබරයි 😁😁🙈 , ලස්සන කතාවක්
කෙවින්ගෙ තාත්තා office ekee cctv චෙක් කරොත් කෝමද ආතල් එක කෙවින් ෆොන්සේක්😄
ඒක කවදහරි සිද්ද වෙයි කියල හිතුනා CCTV පෙන්නපු නිසා..
CcTV තියෙන්නේ ඇතුලු වීමේදී මිසක් ඔෆිස් කාමරය ඇතුලේ නෙවෙයි වෙන්න ඇති
ආසම නලුවො දෙන්නෙක්.... ❤️🌹
සුපිරි කතාව ඊලග episode එක බලනකන් ඉවසිල්ලක් නෑ...😊
❤❤❤harima lassanai kathawa kevina maru weda karannee👍👍👍👍🌹🌹🌹❤❤❤lassanai mn ada edana digatama balanwaaa hiru pathathare visthare no 1 horu Ape Adarayai🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
කතා කරන්නවත් මනුස්සයෙක් ලග නැතිවෙද්දි තේරුම් ගන්නවත් හොයල බලන්නවත් අහන් ඉන්නවත් අඩුම ගානෙ හොදින්ද කියලවත් අහන්න මනුස්සයෙක් නැතිවෙද්දි 😖වෙලාවකට මේ දැනෙන දේවල් දරාගන්න බැරි තරම් හරි අසරණයි
තනි උන කෙනෙක්ට දැනෙනවා ❤
මල්ලි ඔයා ගොඩක් දුකින් අපිත් එහෙම තාම මොකද රට ජිවිතේ හරියට හිර ගෙදර වගේ 😢
Watanna apa kauru natat oyata oya innawana
0wu pita Rata inna Apitanam A Thanikama DUKA wedanawa godak denenawa.Eth hithe Thadakaran DAHITYA ARAN INNAWA.THERUWAN SARANAI!!!!❤❤
Hita watta ganna apa
මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤🎉
Than You
එක කොටසකට😂
කුසල් කුසල් ❤❤
අන්තිමට මංජිතටත් හිත යනවා විදුහල්පතිතුමාගේ දුවට😂.. පස්සේ කෙවිනුයි මංජිතයි fight කරයිද දන්නේ නැ
3:16 සරා කවඩියා එක්ක කතාකරනවා වගේ මරු එක🖤🦾
මේ කතාවෙ සරා, සරාගෙ අම්මා, මාස්ටර්සුද්දා බන්ඩාආන්යාරෙහන්ගෙ නංගිරෙක්සිSk සිරිසේන පාරද්ගේ නාඩගම්කාරයෝ මික්ස් එකක් අනිවාර්යයෙන්ම සුපිරියක් වෙයි 😇☺️❤😅
❤❤ අනිවාර්යයෙන් ❤
@@asankaupul6569 ☺️😇❤️
@@asankaupul6569 ✌
😂😅 නංගි චූ බරයි...😁🤪
මරු මරු ජයවේවා ❤❤❤
නන්ගි චු බරයි 😂😂😂
සජිත.කුසල් සුපිරි
කොටස් 100-150 විතර වෙනකම් පට්ටෙට තියෙයි ඊට පස්සෙනම සීයට දාහක් ඔට්ටුයි චොර මේ හිරු ටිවී ඈ
ලස්සන වැඩක් congress hiru❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම දැනුයි කතාව බලන්නේ ලස්සනයි කතාව
සුපිරියක් තමයි යිතිං👍👍👍❤️
ආදරෙයි හැමදාමත් අපේ ගම ලොකේටම අමතක නොවෙන ගමක් කතරගම
අම්මෝ බොසා තමයි බොසා නියමයි ආ.👍👍👍👍👍👍
පාට කුරැල්ලො මරැ ❤❤❤❤
මෙසජිත් කරන වැඩනිස අර අසර නයපවු 😀😀😀👏👏👏👏
ආස හිතෙන කතාවක් ..❤❤
මන්ජිත දන්නේ නෑ තාම ඉරනම ලියවෙලා තියෙන විදිහ 😂😂
නියමයි. සීන්. එක
මරු ඩබල ආදරෙයි සරා බංඩා
මරැ මරැ සුපිරි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සුපිරි 🥰🤗
16:53 ආතල් seen එක😂 සුපිරි episode එකක්❤😊
බුදාම්මෝ පට්ටම drama eka ❤❤❤❤❤
මේපාර තමා බන්ඩා සම්මානයක් ගන්නෙ❤❤
ලස්සන කතාවක් වෙයිද කියලා හිතන අය කෝ ❤
Lassana drama ❤❤❤❤
Supiri ♥️
කොටස් දෙකම බැලුවේ ෆෝන් එකෙන් 😁😂
Para dige ❤ nadagamkaryoo ❤ banda saraa master okm ekata.. supiriyakma thama...♥️🌹🌹🌹
මරු සුපිරි නලුවො දෙන්නෙක් ❤😊
ඒකත් සුපිරියක් වෙයි වගේ ❤
සුපිරි නලුවො සෙට් එකක් ඉන්න සුපිරි කතාවක්.මගදි නලුවො මාරු කරන්න කිසිම තේරුමක් නැතුව ඉවර කරන්නම් එපා.
අම්මෝ නියම දෙන්නා ඉන්නේ😂😂😂
මුල සිට සුපිරියට කතාව පටන් අරන් 😁
කතාව මැද හායිද දන්නේ නෑ
Darama එක ලස්සනට තියෙවි කියලා හිතෙනව.🙂🙂❤️
මේක ආතල් 😂😂❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤..
අවසානය වෙනතෙක් හොද විදියට තිබුනොත් හොදයි මේ කතාව
කෙවින් කියන්නෙ බොසා.එතකොට මංජිද කියන්නෙ ඩ්‍රයිවර්.හැබැයි Accident එක වහගන්න කෙවින් දැන් ඉන්නෙ මංජිද වගේ.මංජිදයා ඉන්නෙ කෙවින් වගේ.කොටින්ම කිව්වොත් බොසා ගෝලයා වෙලා ගෝලයා බොසා වෙලා.එදා Accident උන කෙල්ල Office එකට ආවත් යන්තමින් ගේම ගොඩ දාගන්න කෙවින්ටයි මංජිදයටයි පුලුවන් උනා.
හැබැයි ඉතින් මේක දිගටම නම් කරගෙන යන්න පුලුවන් දෙයක් නෙමෙයි.මොකද ඇත්ත කෙවින් හෙන ප්‍රකෝටිපති පවුලක එකෙක් උනාට අපෙ මංජිදයා ඒ කියන්නෙ බොරු කෙවින් සාමාන්‍ය පවුලක එකෙක්නෙ.ඉතින් මංජිදයගෙ අර පොෂ් කෑල්ලක් ගෑවිලාවත් නෑ.
එහෙනම් ඉතින් අපි බලමු මේ දෙන්නට මේ සෙල්ලම කොච්චර කාලයක් කරගෙන යන්න පුලුවන් වෙයිද කියලා.අදම අනාගනියිද දන්නෙත් නෑ. 😁
ආ තව එකක්.අර accident උන කෙල්ල මංජිදට සෙට් වෙයිද කෙවින්ට සෙට් වෙයිද?මොකද හිතන්නෙ කට්ටිය? 😉😉
ටෙලිඩ්‍රාමා එක පට්ට !
හැබැයි මුලින්ම කියන්නම් ප්‍රේක්ෂකයා විදියට ඕනෑවට වඩා කොටස් 400 කට වඩා නම් ඇදලා ටෙලිඩ්‍රාමා එක අප්පිරියා කරන්න එපා ! Please @HiruTVofficial
ඔයාලාම හදපු කතාවේ වෙන දේවල් සේරම නාලිකාව දන්නවනේ නිකන් බොරුවට වෙන්න යන දේ ගැන අනුමාන කරන්න එපා 😂
මොනා වෙයිද කියන එක සහා මරු ඩබල ඉන්නෙ හැබයි..😂😂😂
@@subashdevanarayana9497ගොන් කතා කියන්න එපා....😂😂😂 හිරු එකට සනීප නැතුව නෙමෙ මෙහේම coment ,එහේකින් ආහාලා තියෙන්නෙ...😂😂
කෙවින්ට සෙට් වෙයි කොහොමත් හැම එකකම වගේ වෙන්නෙ මුලිං තරහිං ඉන්න දෙන්න අන්තිමට සෙට් වෙන එකනෙ😂 අනික මංජිදට කෙල්ලෙක් ඉන්නවනෙ
මගෙ අම්ම අසනීප වෙලා යාලුවනේ.ඉස්පිරිතාලෙ.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යාලුවනේ
සුවපත් වේවා මෑණියන්ට ❤
Ikmanin suwaya labewa thisthun kotiyak deviyanta barai budu saranaii ammata 🙏🙏🙏
ඉක්මන් සුවය
God bless amma
නිරෝගී සුව වේවා
අම්මෝ සරා බණ්ඩෝ හිනා කාල මැරෙනව ඕයි😂😂
මරු ඩබල අරන් තියෙන්නේ කුසල් සහ සජිත ❤️ආදරෙයි හිනා වෙලා මැරුණා
මේ ලෝකෙ හැම අම්මෙක්ටම
උපහාරයක් වේවා ! ❤️🙏 💐
පපුවෙ මැද වේදනාව හිර කරගෙන
පවුලෙ හැමෝටම හිනාව
පෙන්නගෙන,
ඇය සතුටින් කියලා හැම වෙලාවෙම
අපිට පෙන්නුවා
මොකද දුක පෙන්නුවොත්
අපි හැමෝගෙම සතුට නැති වෙයි කියන බයට....
ඒ තමයි අපේ අම්මා....
අතට හම්බෙන සොච්චමෙන්
ඇය හැඩ නොවී
අපිව හැඩ කරලා
අපේ ලස්සන බලලා
ඇය සැනසුනා
ඒ තමයි අම්මා....
තමන්ගෙ ළමයි වෙනුවෙන්
බලාපොරොත්තු ගොන්නක්
හිතේ තියාගෙන
ඇයගෙ සතුට වෙනුවෙන් එක හීනයක් නොදැක
ඇය හැමවෙලාවෙම ප්‍රාර්ථනා කරේ
මගේ ළමයින්ට හොදක් වේවා කියලා...
හිතේ කිසි කහටක් නැතුව එහෙම
ප්‍රාර්ථනා කරන ඇය
මේ ලෝකෙ උතුම් පදවිය දරන
මගේ අම්මා.....
හැමදේම නිහඬව විඳ දරාගෙන
මේ ලෝකෙ ජීවමානව වැඩසිටින
නිහඬ දෙවගණ ඇයයි
ඒ තමයි මගේ අම්මා....
ඉතින් දවසක අපේ අම්මා
බුදු වෙන්න ඕන...
ආදරය වෙනුවෙන්
සසර තුලම බැදෙන
ඇයයි ලොවේ රැජිණ....
ඒ සෙනෙහස ගැන දොඩවන්න
කොච්චර කවි ගී ලියවුනත් මදි
සසරෙම කියලා නිම කරගන්න බැරි
එකම කෙනා මගේ අම්මා.....!
ලෝකවාසී අම්මාවරු නිදුක් නිරෝගී සුවපත් වේවා!🙏
මේ ඉර හඳ යට අම්මගේ ආදරය අහිමි උන දරුවන්ගේද සිත් සුවපත් වේවා!
Kiyanna wachana madi sir.0ba wagema mamath Anek Ayage Adahasuth me wagema eth❤❤
ඔබේ අදහස් හරිම gaurawa නීයයි
❤❤
❤Amma❤
💖🙏💖
පට්ටම පට්ටම පට්ට නලුවො දෙන්නෙක් තමා සජිත❤කුසල්. දවසක හොඳම නලුවා සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි❤❤
නාඩගම්කාරයෝ සරා සහ පාර දිගේ බංඩා එකතු කරපු සුපිරි නාට්‍යයක්.
❤❤❤
පළවෙනි කොටස බලලා දෙවෙනි කොටස බලන්න ගොඩක් ආස හිතුනා. දෙවෙනි කොටස බැලුවම තවත් කුතුහලය වැඩි වුණා. දිගටම මෙහෙම කතාව කුතුහලයත් එක්ක දිගටම ගියෝත් කාලෙකින් සුපිරි නාට්‍යයක් වගේම ලංකාවේ ජනපියම නාට්‍ය වෙන්නත් පුලුවන් ❤❤❤
ආත්මේ නොදිරනා උඩු කය දිරනා එකෙන්ම සජිත් උබේ Acting නම් සුපිරි ❤❤❤❤
මෙහෙම හරි බොසාගෙ මූනට බනින්න ලැබෙනව කියන්නෙ මාරයි 😂
ආසම නළු නිළියෝ
ටිකක් ඉන්න නිසා
කතාව බලන්න පටන් ගත්තේ ❣️
Math❤❤❤
මමත් ❤❤❤
13:29පරය කියන කෑල්ල මරු😂😂😂😂...
අම්මෝ අද මුලින්ම බලන්න ගත්තෙ පට්ට ඕයි මේක .🤣🤣🤣
අම්මෝ...කුසල් අයියගෙ ඇක්ටින් නංං.....👌👌👌👌
මරු ඩබල 😂😂 කුසල් සජිත
අමිමෝ බන්ඩෝ සරෝ ආදරෙයි ගොඩාක්
ජයප්‍රකාශ් සිවගුරැනාදන්ගේ teledrama එකක් හිරැ එකේ වෙනම ලෙවල් එකේ සුපිරියක් ❤🎉❤
ටික්ටොක් එකේ වීඩියෝ එක බලලා ආවෙ අය කෝ 😂
Mn 😂
Math 😂
Man
මාත්
Man 😂
කෙවින් කියන්නෙ හෙන කෝටිපති business කාරයෙක් වෙච්ච ග්ලෙන්ගෙ පුතා.පුතා කිව්වට මූ හොඳ පුතෙක් නෙමෙයි.හෙන නොසන්ඩාලයෙක්.
එක දවසක් රෑ මේ කෙවින් අතින් වෙනවා පොඩි accident එකක්.හැප්පෙන්නෙ ලස්සන කෙල්ලෙක් ඉන්න පවුලක් 😎
කොහොම හරි තාත්තට තියෙන බය හින්දම මූ ගහනවා වෙන ගේමක්.මෙයාගෙ driver මංජිතව මේ accident එකට පටලන්න වගේ plan එකක් මෙයාගෙ තියෙන්නෙ.
බලමු කෙවින් මංජිතව පටලවලා බේරෙයිද එහෙම නැත්තන් තව අමාරුවේ වැටෙයිද කියලා
"පාට කුරුල්ලෝ" මේක වෙන රහක වැඩක් ❤
❤️❤️❤️
❤❤
මුල ඉදලම හිනාවෙලා පන ගියා මරු
මේ ඩ්‍රාමා එකත් හොද හිට් එකක් වේවි ,අපි හැමෝගෙම ආදරය දිනා ගනී කියලා හිතෙනවා ,,❤❤❤❤හැබැයි, අතරමගදී ඩ්‍රාමා එකේ ඉන්න නලුවෝ නිලියෝ එහෙම cheng කරන්න හදන්න නම් එපා .....හරිද ,,,❤❤😂
ශෝයි අනේ ,,ඩ්‍රයිවර් ,,,English කතා කරනවා ,,බොස් ගමේ තාලෙට කතා කරවා,මරු අනේ 😂😂😂
අම්මෝ එවා කියන්න බැහැ මොකද මේ හිරු නේ. ❤❤
මරු ...සර්..මරු රියදුරු ..😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
අඩෝ පට්ට ඈ....සජිත, කුසල්
සර සහ සමරෙ 😂💓
ගැම්මක්.මරුම ඩබල අරන් තියෙන්නෙ
අයියෝ හිනා යනව මේ දෙන්නගෙ රග පෑමට😂😂
අම්මෝ මෙ සජිත ඉන්න hama කතාවක්ම සුපිරිම තමා ඉතින් ❤
U inna hama kathawakma supiri newei mama hithane.u ragapanne supiri ewage witharaii
බනිනවා කියලා ඔහොම බනිනවද බොසාට 🤭🤭🤭🤭
සිවා ස්වර්ණවාහිනී, සිරස, හිරු සේරම ඇල්ලුවා එහෙනම්. බලන්න පුළුවන් නාට්‍ය හදන සුපිර් අධ්‍යක්ෂක වරයෙක්.
සම්මාන පිට සම්මාන ලැබිය යුතු චරිත.කුසල් ,සජිත කියන්නේ ❤️
බංඩෝ කියන්න වචන නැ මරැ රගපැම❤❤❤
පට්ටනෙ බං😂😂😂
මුල් කොටසෙන්ම හිත ගියා❤❤
ලස්සන නාට්‍යයක් හැමදාම වගේ කුසල්ගේ රංගනය හරිම ලස්සනයි! 😍❤ මංජීතයි කෙවිනුයි මංජීතගේ කෙල්ලයි කොටස් තමා ගොඩක්ම හිනා යන්නේ 😂😂 හැමෝටම සුභපතනවා ! 💐💐❤❤
සුපිරියක් මේ Drama එක. අාසම Actress ල ටිකක් ඉන්නෙ. නියමයි 👍👍👍👍👍
අම්මෝ බංඩා, සරා, රෙක්සි set එකම ❤
මරු දෙන්නා.😂 බලන් ඉන්න ආසයි dialog s tik 😂❤
ආසම නලුවෝ දෙන්නා සජිත් කුසල් ❤
සරා ඉන්න නිසා බලන්නෙ.මේකත් ලස්සනයි දැනට නම්.
පාට කුරුල්ලෝ
🐦🐦🐚🐚🐚🕊️🕊️🕊️
මරු 👌👌👌👌
වටිනාකම් හිමි වෙන්න ඕන හමුවුන මුල් කාලෙ විතරක් නෙවෙයි සදහටමයි...🥺♥️💐
හරිම ලස්සනයි ඒ ජවනිකා🤣👏 ඊලග කොටස බලනකන් ඉවසිල්ලක් නෑ❤️
කතාව මුලදි කොච්චර ලස්සන උනත් හිරු එකේනෙ තියෙන්නෙ😅 ටික කාලයක් යද්දි ලෙසටම ඇදෙයි නේද 😂
සරාගෙයි බණ්ඩාගේ ඇක්ටින් මරු❤ ආයේ කියන්න දෙයක් නැ
දැන් තියෙන කතා වල පටන් ගන්න කොට ලස්සනයි මුල් දවස් වල ඊට පස්සේ එපා වෙනවා අනේ
එහෙනම් කරන්න එපා 😁
අම්මෝ හිනාවෙලා මැරෙයි වගේ සුපිරි 💞💖🤗🤗
Ammo sara ...& banda... ❤😂😂 😂😂
2 කත් බැලුවෝ ඔන්න පට්ට නලු නිලියෝ ටික 🥺😫❤️
"සමහර වෙලාවට අපි සැනසීම කියල හොයන දේ,එකම එක මනුස්සයෙක් වෙන්න පුලුවන්..!"🥺♥️
Aka aththa math me senasima kiyala akama aka manussayekgen adare balaporoththu wenawa ath a manussayata mawa therenne ne
Oyata loku asneepayak
❤❤
Ub paradai 😅😅
අනේ මාරම ලස්සන කතාවක් ආසම නලුවෝ ආසයි ❤❤❤❤
හෙට තමා හොදම දවස කියල හිතෙන අය ගැන්මට ලයික් ටිකක් හලාගෙන යමුද❤
ඵහෙම හිතුනාත් අැයි අපි තමුසෙට ලයික් දන්නේ හිගා කන්න පුරුදු වෙන්න ඵපා
Aneda kiyanne 👍
Heta hodma dws wunth ubata like dnne mona reddtd
@@acinthamadushan6195 චුටි පුතේ ඔයාට දාන්න බැරි නම් ඔයා නොදා ඉන්න හාද මොකද ඔය දාන අය කවුරුත් ඔයා ඇරෙන්න ඔහොම අහල නෑ පුතේ නේද
@@kalumanika2748 අනේ ඉතින් පුතේ ටැන්ක්ස් මට අමතක උනා කෙමෙන්ට් එකක් දාන් යන්න කියන්න ඔය පුතාල තුන් දෙනා ඒක නොකිවුවත් කරාට හුගාක් ටැන්ක්ස් පුතේ
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ආරක්ෂා වෙන් ඉක්මනින් සුවය ලැබේවා
අඩෝ මේක මරු මුන් දෙන්නා 😂😂😂 👍👍👍❤️
අමිමෝ හරි ලස්සනයි කතාව .බලන්න ආසයි.💖💖
බණ්ඩා මරු acting 😮
හොඳම දවස අද 😅😅
මේක සුපිරි නමේ විදිහට කතාව යනවා සුපිරි ❤ සුපිරි ❤ සුපිරි ❤
මේක නම් පට්ටම වෙයි වගෙ කොටස් 20ක් වගෙ මෙහෙම කරල පස්සෙ අනිත් ඒවා වගෙ ගූ කරන්න නම් එපා 😂😂😂😂
සමහරවිට වෙයි🤣 කෙල්ල සෙට් වුනහම🤣
එහෙම තමා වෙන්නෙ 😂
@@nimesh229 එහෙම උනාට සති දෙක තුන යද්දි ගූ කරල දායි දිවිතුරා වගෙ,,එකෙත් අන්තිමට පට පට ගාල ඉවර කරා මෙලො රහක් නැතුව
හ්ම් ...ඒක ඇත්ත😂😂😂
හරියට හරි. කියන්න ඕනෙ දේ කියලා 😂
නංගී චුබරයි 😁😁🙈 , ලස්සන කතාවක්
කෙවින්ගෙ තාත්තා office ekee cctv චෙක් කරොත් කෝමද ආතල් එක කෙවින් ෆොන්සේක්😄
ඒක කවදහරි සිද්ද වෙයි කියල හිතුනා CCTV පෙන්නපු නිසා..
CcTV තියෙන්නේ ඇතුලු වීමේදී මිසක් ඔෆිස් කාමරය ඇතුලේ නෙවෙයි වෙන්න ඇති
ආසම නලුවො දෙන්නෙක්.... ❤️🌹
සුපිරි කතාව ඊලග episode එක බලනකන් ඉවසිල්ලක් නෑ...😊
❤❤❤harima lassanai kathawa kevina maru weda karannee👍👍👍👍🌹🌹🌹❤❤❤lassanai mn ada edana digatama balanwaaa hiru pathathare visthare no 1 horu Ape Adarayai🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
කතා කරන්නවත් මනුස්සයෙක් ලග නැතිවෙද්දි
තේරුම් ගන්නවත් හොයල බලන්නවත් අහන් ඉන්නවත් අඩුම ගානෙ හොදින්ද කියලවත් අහන්න මනුස්සයෙක් නැතිවෙද්දි 😖
වෙලාවකට මේ දැනෙන දේවල් දරාගන්න බැරි තරම් හරි අසරණයි
තනි උන කෙනෙක්ට දැනෙනවා ❤
මල්ලි ඔයා ගොඩක් දුකින් අපිත් එහෙම තාම මොකද රට ජිවිතේ හරියට හිර ගෙදර වගේ 😢
Watanna apa kauru natat oyata oya innawana
0wu pita Rata inna Apitanam A Thanikama DUKA wedanawa godak denenawa.Eth hithe Thadakaran DAHITYA ARAN INNAWA.THERUWAN SARANAI!!!!❤❤
Hita watta ganna apa
මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤🎉
Than You
එක කොටසකට😂
කුසල් කුසල් ❤❤
අන්තිමට මංජිතටත් හිත යනවා විදුහල්පතිතුමාගේ දුවට😂.. පස්සේ කෙවිනුයි මංජිතයි fight කරයිද දන්නේ නැ
3:16 සරා කවඩියා එක්ක කතාකරනවා වගේ මරු එක🖤🦾
මේ කතාවෙ සරා, සරාගෙ අම්මා,
මාස්ටර්
සුද්දා
බන්ඩා
ආන්යා
රෙහන්ගෙ නංගි
රෙක්සි
Sk සිරිසේන
පාරද්ගේ නාඩගම්කාරයෝ මික්ස් එකක් අනිවාර්යයෙන්ම සුපිරියක් වෙයි 😇☺️❤😅
❤❤ අනිවාර්යයෙන් ❤
@@asankaupul6569 ☺️😇❤️
@@asankaupul6569 ✌
😂😅 නංගි චූ බරයි...😁🤪
මරු මරු ජයවේවා ❤❤❤
නන්ගි චු බරයි 😂😂😂
සජිත.කුසල් සුපිරි
කොටස් 100-150 විතර වෙනකම් පට්ටෙට තියෙයි ඊට පස්සෙනම සීයට දාහක් ඔට්ටුයි චොර මේ හිරු ටිවී ඈ
ලස්සන වැඩක් congress hiru❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම දැනුයි කතාව බලන්නේ ලස්සනයි කතාව
සුපිරියක් තමයි යිතිං👍👍👍❤️
ආදරෙයි හැමදාමත් අපේ ගම ලොකේටම අමතක නොවෙන ගමක් කතරගම
අම්මෝ බොසා තමයි බොසා නියමයි ආ.👍👍👍👍👍👍
පාට කුරැල්ලො මරැ ❤❤❤❤
මෙසජිත් කරන වැඩනිස අර අසර නයපවු 😀😀😀👏👏👏👏
ආස හිතෙන කතාවක් ..❤❤
මන්ජිත දන්නේ නෑ තාම ඉරනම ලියවෙලා තියෙන විදිහ 😂😂
නියමයි. සීන්. එක
මරු ඩබල ආදරෙයි සරා බංඩා
මරැ මරැ සුපිරි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සුපිරි 🥰🤗
16:53 ආතල් seen එක😂 සුපිරි episode එකක්❤😊
බුදාම්මෝ පට්ටම drama eka ❤❤❤❤❤
මේපාර තමා බන්ඩා සම්මානයක් ගන්නෙ❤❤
ලස්සන කතාවක් වෙයිද කියලා හිතන අය කෝ ❤
Lassana drama ❤❤❤❤
Supiri ♥️
කොටස් දෙකම බැලුවේ ෆෝන් එකෙන් 😁😂
Para dige ❤ nadagamkaryoo ❤ banda saraa master okm ekata.. supiriyakma thama...♥️🌹🌹🌹
මරු සුපිරි නලුවො දෙන්නෙක් ❤😊
ඒකත් සුපිරියක් වෙයි වගේ ❤
සුපිරි නලුවො සෙට් එකක් ඉන්න සුපිරි කතාවක්.මගදි නලුවො මාරු කරන්න කිසිම තේරුමක් නැතුව ඉවර කරන්නම් එපා.
අම්මෝ නියම දෙන්නා ඉන්නේ😂😂😂
මුල සිට සුපිරියට
කතාව පටන් අරන් 😁
කතාව මැද හායිද දන්නේ නෑ
Darama එක ලස්සනට තියෙවි කියලා හිතෙනව.🙂🙂❤️
මේක ආතල් 😂😂❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤..
අවසානය වෙනතෙක් හොද විදියට තිබුනොත් හොදයි මේ කතාව