Комментарии •

  • @awimala24apura71
    @awimala24apura71 2 месяца назад

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් මාධ්‍යයන්හි විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි .ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. මාධ්‍ය තුලින් මහත් වෛරයෙන් සිංහල බොදුනුවන් පමණක්ම ඉලක්ක කරගෙන ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ ඇතැම් බොදුනුවන් අද නිශ්ශබ්ද කරවා ඇත. තව ඇතමුන්ව නිශ්ශබ්ද කරවමින් ඇත. තවද අන්‍යවූ බෞද්ධ විරෝධිහු සංහිඳියාව,සමානත්වය,ප්‍රජාතන්ත්‍රවාදය,ජාතියාලය,ශාසනාලයාදී ගතිලක්ෂණවලට මුවා වූ වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හන තිරිසන් කතා ඇති බෞද්ධ විරොධිහු දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ණුවණැති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකම ප්‍රවර්ධනය කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද............

  • @chrishanthafernando1671
    @chrishanthafernando1671 2 месяца назад

    We just want to say prasanna Ranathunga you are the big under world mafia guy, keep in your mind you have Supreme Court case against to land sale fraud right now you be in the jail, whole country people know very well about your behaviour, Do you think you can get Ranil Rajapaksher help covering all your fraud cases few weeks get ready to go permanent boarding very soon, SJB leadership never sleep with wild dogs, specially you did all the under ground games with Rajapaksher Regiment members we know very well, first you respect the supreme courts judgment soon as possible, Ranil Rajapaksher feathers totally cut of supreme Courts judgment soon as possible. Everyone get ready to go day boarding soon as possible. SJB members doesn’t want to dill with under world, you & Rajapaksher Regiment & Ranil Rajapaksher did all the under ground mafia games. Manusha Nanayakara & Harin Fernando get ready to go day boarding, young girls & boys suffering from Vietnam guerrilla group , who recruiting those young kids? Get ready to answer both of you?