❤❤ Ara Planning video eka Danna please ❤❤ Mada gahanne nathee kauda.. Oayage gamana yanna.. Really Proud of you... Jeevithe challenges win karanna ❤❤ echarai...
Aneee dear time manegement karanne kohomada kiyala video akak karannako busy life aka stress nathuwa gewanne kohomada kiyala kiyannako. Thawa motivate video one. Pasan kiyana charitheta man godak kamathi. Oya mata lokuuu adarshamath character akak. Good luck dear😊
අනේ අයියේ අනිවාර්යයෙන්ම planing video එකක් ගේන්න ❤
ඔව් ඔව් අනේ අනිවරෙන් ඕනේ ❤
Oww ..pluwn nm ikmnt eka krnnko ayya❤
පසන් හැමදාම මගෙ dem Pasan family එක කියල කියද්දි මාර සතුටක් දැනෙන්නෙ ❤❤
,ඔයා වගේ ම මත් මගේ අයියා එක්ක තනි ගේදර ක ඉන්නෙ මල්ලි ම මගේ family එකෙන් වගේ ම අයිය ගේ family එකෙන් ගොඩක් උදවු ලැබේන .මල්ලි ඔයා ඔය පොඩ් වයසට ගොඩක් දුර ඇවිත් ..හැ දම ඔයගෙ video බලනව අපි ..ඔයගෙ හැම දෙකට සුභ පැතුම් මල්ලි ❤
ඔයාගෙ වීඩියෝ වලින් අපේ ජීවිතයට ගන්න වැදගත් කරුණු ගොඩක් තියෙනවා.පසන් ඔයා ඇත්තටම සුපිරි චරිතයක්.ආදරෙයි පැලෙන්න හොදේ ❤❤❤❤❤
කොල්ලෙක් ඔය විදියට කතා කරනකොට මට හිතෙනවා හරි වාසනාවන්ත යි කියලා. වැඩක් නැති ඉරිසියා කාරයින් ගේ කතා මොකටද අපි අපේ ගමන යායුතුයි❤
ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා පසන් 🙂❤️
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සුපිරි මනුස්සයෙක් ඩෙම්පසන් අයියේ ඔයා 😌❤ ආදරෙයි ඩබලටම
Planning ගැන video එකක් ඕනා අය්යේ❤
video ekk genna කොහොමද මාසේ පඩිය ඉතුරු කරන්නේ අත්‍යවශ්‍ය අවශ්‍යතා වලට වියදම් කරලා කොහොමද මුදල් පරිහරණය කියලා වීඩියෝ එකක් දාන්න ❤
ආදරෙයි ගොඩක් .ඔයාගෙ vedio දාපු ගමන් බලනවා.හිතට මාර නිදහස්.😘
අනේ තාම පොඩි කෙනෙක් හැබැයි ඔයාගේ ජිවිතේන් ගන්න දේවල් තියේනවා පසන් මම ආසවෙන් බලපු විඩියෝ එකක් තව❤❤❤
මම දැන් බැලුවේ 😍😍😍 නියමයි ❤❤❤ ඔයාලාට ජය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඉබේ වීඩියෝ බලනකොට ඔයාගේ වීඩියෝ එක හම්බුන good wowමං හැම වීඩියෝ එකක් බැලුවා❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Chandiya vage kaiya gahanava matanm pasan oya chuti patiyek anee kacha kacha ekanm harima surathal❤❤❤ sathutin inna deviyangepihitai pasan
ඔයාගෙ වීඩියෝ බලනවා ලස්සනයි පුතේ ඉදිරියටම යන්න
Uyanava supiriyata,. -aya weva devi pihitai. ❤️❤️
සතුටින් ඉන්න හැමදාම දෙන්නම❤❤
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
😂😂❤Ammo ape kumarihami nagitina lassana. Ane shok appa. Me wage vlogs digatama balaporoththu wenwa bisawuni😂❤.
ඔයවගේ විඩියෝස් දිගටම ඕනෙ😌🤚
සිරිමල් අය්යගේ මාලු ටැංකිය ඔන්න අද දැක්කා හොදට😚😏
Supiri vedio👌🏻thanks brother pashan. Apinam sunday church yano.
God bless bro❤️❤️
Suba pathum putha Sunday happiness wewa dannatama ❤❤
වීඩියෝ එක ලස්සනයි සහෝ ❤
Tik tok eke dakala you tube balanna awe sampradaya yakata giyawe ohoma thamai jeewithe widinna oni malli ❤❤❤❤ adarei dennatama
Nice vlog❤❤
Sunday අපි නම් දවසම AL class 😩 අපිට weekend එකටවත් නිවාඩු නෑ AL ඉවර වෙනකම් 😒
ඒ මහන්සිය යාවා ගන්නෙ අයිය හින්ද තමා ඉතින් 😌 අයියගෙ vlogs වලට අපෙ ගෙදර හැමෝම ආසයි😊
අයියට අයියා කරන හැම හොඳ වැඩකටම ජයවේවා!! ♥︎
❤❤ Ara Planning video eka Danna please ❤❤
Mada gahanne nathee kauda.. Oayage gamana yanna.. Really Proud of you...
Jeevithe challenges win karanna ❤❤ echarai...
දැන්නම් ඇබ්බැහි වෙලා අනේ ඔයාලගෙ වීඩියෝ වලට ❤❤
Keep it up dempasanooooo❤❤❤🎉🎉🎉🎉🎉🎉
විඩියො එක ලස්සනයි අක්කි 🙏♥️
Budusaranai .oba .lata jaya jaya jaya
Planning vedio
⭕ අනේ ලස්සනයි මල්ලී..ආය ඕනී මේ වගේ එකක්..❤
Lassanai vlog aka thawa vlog genna ekmanata ....
Aneee aiye oyge weekly plans, journals gna video ekak ona 🥺❤️
අනෙ අගබිසවුනි beauty vlogs ගෙන්නකො 😌🙂
Uuu kollek ne . 🥲
Ow genno
@@pubuduchathuranga6501නෑ මූ පිම්පියෙක්😂😂😂
Matath oyage wage weekly plan ekak karana widiha kiyala dennako
Planing vlog එකක් ඕනි ❤
Please bring planning vedio 🙏. You talk very nicely❤
ඉස්සර ඉදන් ඔයාගෙ tik tok ආසාවෙන් බලනවා මල්ලි.මන් ආසම ඔයාගෙ positive කමට❤❤
Adath niyamai komloo ❤❤
pasan aiyya is so cute 🥰 15:03
ගොඩක්ම වටිනවා ඔයාගෙ video s ආදරෙයි
අදත් හරිම ආශාවෙන් බැලූවා. ඔය වගේ video. ගේන්න
Good work. Every minute you spend on planning you gain hours to improve your life. All the best.😊
Ane e view eka😍❤e ahena seenu sadde 🔔
Planing video danna ❤️
Yeeeee 100K🎉🎉🎉🎉🎉❤
Matath one planing video ekak plz ❤
අම්මෝ බලන්හිටිය විඩියෝ එක මම ගොඩාක් ආසයි අනේ විඩියෝ බලන්න. ❤❤❤
හායි පසන් ඔයාගේ වීඩීයෝ නම් super 👍👍👍අද ඉදන් මාත් එකතු වෙනවා ඔයාගේ වීඩීයෝ බලන්න ....❤❤❤❤❤
ලස්සනයි vlog eka Pasan...🥰👌❤️❤️😍
Planning video ekak genna pasan❤❤
අනේ ඔයා නම් මරු අනේ🥰my favorite u tuber character එකක් ඔයා😍මාත් ඔය scrub එක use කරනවා මල්ලි .. Best ඕක🥰මන් මිලානෝ ඉන්නේ❤
perfect content creator 😇
Weekly plans හදන වීඩියෝ එකක් ඕනේ පසන් මල්ලී🙏❤️❤️❤️
Oya lassanai dempasanooo ❤😊
Thawa poddai...100k
Video eka 👍👍👍
හායි පසන්.. ඔයයි මමයි දෙන්නම එකම වයසේ...ඒ වයසට ඔයා ගොඩක් දේවල් ඇචීව් කරන් තියෙනවා....හටිම සතුටුයි...ඔයා හොද පොසිටිව් මෝටිවේට කෙනෙක්....බුදු සරණයි...!! ජේසු පිහිටයි...!!ඔයාලට
Amboo maru .pasan t 👕 eke liyala thina ekahaiyen hina giya ❤😂😁😁😁😁👛
Planning vedio eka one
Mama nam,sunday teaching karamwa.hawasa tamae gdra wada okoma karan.wada godak unata,asai mama ewa karna.💖
Planning video ekak gennako aiye...
❤oyala hari shok ane adarei parissamin inna ❤😘budu saranai😊
Anee oyath mge wayase..oyge personality ekt respect Pasan.mn mulinma oyge cooking videos balala thami oyge fan kenek une..mn dn mara asai videos balanna.good luck friend
මමත් අඩුවෙන් කන්න ඕන නිසා කරන්නෙ කන්න කලින් හොඳට වතුර බොන එක. ❤ ඒක මරු ඇත්තටම
Api hamoma oyalata adarei malli
මරු අනේ 😂❤
මාත් ඒ ගෙදර හිටියා වගේ දැනුනා නිකම් 😂❤
plan karana eka gena video ekk oni
Planning vlog ekak oniii ❤❤❤
මේකනම් පිස්සුවක් බන්😂😂😂 දවසකට ඉතාලි භාශාවෙන් වීඩියෝ එකක් ගේන්ඩෝ
අම්මෝ...පසන්...ඔහොම කියවන්ඩ,කතා කරන්න වචන කොහොමද අප්පා...එන්නෙ...කතුර වගේ....සිරිමල් අයියගෙ කන් දෙක තමා කන් දෙක..☺️☺️
Video eka lassanai ayye.tha me wage day vloge one ❤🌟
Planing video ekak oni malli
මරු අනේ❤❤
italy chocolates ගැන video එකක් ඕනි...
Hii aiyye❤ 😊 adareiii godak 🎉❤
ලස්සන උදැසනක් 😂
Weekly planing video ekk gennko aiya
ආදරෙයි ❤❤❤❤❤❤❤
අද vedio එකත් ගොඩාක් ලස්සනයි අග බිසවුනි 😗❤
weekly plan eka gana video ekk oni hloww ❤😊😊
Niyamai ayya
Beautiful vlogs ❤❤
Anii oyage kiyawilla thama man asama ahagena inna ❤❤
Negative dewal affect wena welawata dem pasan balanawa😊
Beauty vlog one...🥺😍
Planing vdo ekk oni
Planning video එකකුයි skin care routine video එකකුයි ඕනි අයියේ 😍❤️❤️❤️❤️❤️❤️
අනේ ඩයට් එකක් එක දිගට complete කර ගන්න බෑනේ අප්පා ඒකටත් විසඳුමක් ඕනි අයියේ 😓
Planing video ekk genna ....❤
Planning video ekak denna..😊
Aneee dear time manegement karanne kohomada kiyala video akak karannako busy life aka stress nathuwa gewanne kohomada kiyala kiyannako. Thawa motivate video one. Pasan kiyana charitheta man godak kamathi. Oya mata lokuuu adarshamath character akak. Good luck dear😊
Good luck pasan
🙉💗maru patangaddima hina giya 😂
Sunsilc shampoo kondeta hoda na dave danna sunsilc wlata konde yanw pasan
adath vlog eka harima lassanai 😍❤️
ඔයාගේ එකක් ෆ්බ් එකේ ගියා...ගොඩක් බැනලා තිබුනා..ඉතින් මට පුදුම තරහක් ආවේ ..එයාලට මට බැන්නා කියලා මටත් පුදුම ජරා කමෙන්ට් දැම්මා..මමනම් එදත් ,අදත් ඔයාට කැමති මල්ලි..❤❤❤❤❤දැන්නම් ඔයදෙන්නටම කැමති...
අනේ ඔයා Italian language eka උගන්නන්න ko. ඔයා කියලා දෙන ඒවා හොඳට තේරෙනවා 😘😍😘😘😘🤩🤩❤️❤️