2024/6/15 ඇතුගල්පුර මාඑලිය තරඟයේ ජය ලක්ෂ්මන් විජේරත්නට

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 22

  • @JeewanthaBiyagamage
    @JeewanthaBiyagamage 5 месяцев назад +1

    පාපැදි රේස් වල මේ යුගයේ ඉන්න ප්‍රසිද්ධියට පත්වුන රයිඩර්ස් ලා.මේ විදියට කතා වෙලා රේස් බෙදාගන්න ගියාම .ඇත්තටම අප්පිරියයි.ඕකට අනිවාර්යයෙන් මොන විදියක හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි.නැත්නම් ආදුනික ක්‍රීඩකයිනුත් ඉදිරියේ දී ඔය දේම කරනවා......ජයලාල් අයියෙ මන් කැමති යෝජනාවක් කරන්න .ඔබතුමාගෙ සජීවී කරනය වගේම මහන්සියට වටිනාකමක් තියෙන්න ඕනි.ඒනිසා පුලුවන් තරම් ආදුනිකයින් සදහා පවත්වන රේස් සජීවී කරන්න .මොකද කවදාවත් ආදුනිකයෝ තරග බෙදාගන්නෙ නෑ.ඉදිරියට තමන්ගෙ තැන හදාගන්න උපරිම තරග කරනවා.....අපිත් ඩේටා කපාගෙන බලන්නෙ ඒ නිසා වටිනාකමක් තියෙන්න ඕනි රේස් එකේ. ( මේ රේස් එකේ අන්තිම ටික අප්පිරිය උනා

    • @SrilankaCycleRace
      @SrilankaCycleRace  5 месяцев назад

      වර්තමානයේ ස්ටෑන්ඩඩ් තරඟ බොහෝමයක දිනන්නෙ සැබෑ දක්ෂයා නෙවෙයි

  • @RukshanBandra
    @RukshanBandra 5 месяцев назад

    Kawda me horn eka uda negegena Inna pkya

  • @JeewanthaBiyagamage
    @JeewanthaBiyagamage 5 месяцев назад +3

    අපෝ මෙහෙම රේස් වීඩියෝ කරන්න යන එකටත් පාඩුයි ජයලාල් අයියෙ.මුන් අන්තිම 5km එද්දී ස්පීඩ් එක පාන් ගේන්න කඩේ යනවා වගේ.කට්ටිය මීටින් තියල එහෙම finish එකට එන්නෙ.මෙලෝ රහක් නැ.තෑගි සේරම කැන්සල් කරල දාන්න ඕනි.නැත්නම් මේව කවදාවත් හදන්න බෑ

    • @SrilankaCycleRace
      @SrilankaCycleRace  5 месяцев назад

      සිරාවටම මචන් ජයලාල් අයියලා පුළුවන් තරම් මහන්සි වෙනව මේක උඩට ගේන්න ඒත් මේ ක්‍රීඩකයො ඒ මිනිස්සුන්ටත් එපා කරවනව මේ විදියට තරඟ අවසන් කරල 🤮🤮🤮

  • @shanshan6283
    @shanshan6283 5 месяцев назад

    ස්ප්‍රින්ට් එකට එන්න කලින් බෙදාගෙන 😊

  • @kaviduviduranga6942
    @kaviduviduranga6942 5 месяцев назад +1

    අශේනය රේස් එක දුන්නා නේද

  • @ChanuNethumi
    @ChanuNethumi 5 месяцев назад

    Piti passe un padde na.issarahata awa nam laxman ge sprint eka oita wada wegawath.eka danne nati una kiyanawa beduwa kiyala.ane ammapa mara ostharlane inne..

  • @shanshan6283
    @shanshan6283 5 месяцев назад

    මේක බෙදාගෙන ඉන්නෙ

  • @Lakiyabeats
    @Lakiyabeats 5 месяцев назад

    1,2,3,4,5 බෙදුවද ? 🙂💭

    • @SrilankaCycleRace
      @SrilankaCycleRace  5 месяцев назад

      සුපිරි අවසානයක් නෙ තිබ්බෙ දැක්කෙ නැද්ද ඔයත් ඉඳන් මේ විකාර අහනවා 🤣🤣🤣🤪🤪

    • @Lakiyabeats
      @Lakiyabeats 5 месяцев назад

      @@SrilankaCycleRace 😅👍

    • @Lakiyabeats
      @Lakiyabeats 5 месяцев назад

      Soyza නම් හොද ජම්ප් එකක් ගහනවා අපරාදෙ පලවෙනි බන්ච් එකේ සොයිසා,සාරන්ග,හරිදු අචින්ත, වගේ හිටියා නම් හොද අවසානයක් බලන්න තිබ්බා 🙂❤️

    • @SrilankaCycleRace
      @SrilankaCycleRace  5 месяцев назад

      @Lakiyabeats soysa palaweni pokurata enna thaniyama gemak dunna

    • @Lakiyabeats
      @Lakiyabeats 5 месяцев назад

      @@SrilankaCycleRace ow aniva 👍

  • @GayanHettiarachchi-qx1ei
    @GayanHettiarachchi-qx1ei 5 месяцев назад

    L. Wijerathna Saranga pererata beduwa.. 1st bunch eke ithuru 4dena 26000 gaane bedagaththa

    • @ChanuNethumi
      @ChanuNethumi 5 месяцев назад

      Ethakota 60000 gedara aran enna ithuru tika oyada dunne

    • @rapers7203
      @rapers7203 4 месяца назад

      ​@@ChanuNethumi😂meka balana unt hina

  • @ChanuNethumi
    @ChanuNethumi 5 месяцев назад

    Race eka beduwa nam 60000/= gedara genawe kohomada kiyala kalpana karana mama.😄😄😄. Danne nathi nisa ahanne race beduwama e labena mudalama hambawenawada