Nugasewana | සසදී දැරියට ශ්‍රවණ හැකියාව ලැබුණු හැටි - Wikamarachchi | 2022 -08 -18 |Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 557

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 года назад +160

    සසදිගේ නැටුම සමාජ ගත කරපු තරුණපිරිසට වගේම එයාට ආශිර්වාද කරපු හැමෝටම බොහෝම පිං ..තාමත් අපි අතර දෙවිවරු වගේ මිනිසුන් වැඩ සිටී..♥️♥️♥️🙏🙏🙏🙏

  • @MoMo-io3eb
    @MoMo-io3eb 2 года назад +353

    මේ බබාව සනීප කරගන්න උදව් කරපු ඩොක්ටර් ගෙ ඉඳලා මේකට ගොඩක් උදව් කරපු හැමෝටම ස්තූතියි ......... මේකේ සම්පූර්ණ ගෞරවය ඒ අයට හිමිවෙන්න ඕනේ.......

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 года назад +228

    අනෙව් ඉක්මනට සනීප වෙන්න මැණික.හරිම හුරතල් පැටියෙක්.තෙරුවන් සරණේ ආශිර්වාදය පිහිට ආශිර්වාදය චුටි මැණිකට ලැබේවා!!🙏🙏

    • @manjulahandapangoda
      @manjulahandapangoda 2 года назад +1

      අවශ්‍යය අයට මම නොමිලේ දෙන්නමි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi uge gani shiranthi kunu malu wesi,ekale ganikawak,modle.shiranthita puke gatta kadenna hukala ekale un.

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 2 года назад +329

    හරීම සතුටක් මේ දරුව ගැන අහන්න ලැබුණු සුබ පණිවිඩය . හැමෝම සෙත් පැතුව දරුවට.

    • @rashanpiyadas7106
      @rashanpiyadas7106 2 года назад +4

      Duwata dalada samidu pihitai ikmanin sanipa wawa

    • @jayanthaweerasinghe9390
      @jayanthaweerasinghe9390 2 года назад +2

      රෝස මලක් වගේ මුහුණ දිහා බලාගෙන ඉන්න ආසයි පැටියෝ.මැනික ඔයාට ඉක්මනින්ම කතාකරන්න පුළුවන් වෙනව.කතරගම දෙවියන්ට මොණර නැටුමෙන් කල උපහාරයට දෙවියන් ඔයාගෙ මුහුණ බැලුව.අනන්තවූ බුදුගුණ බලයෙන් ඔයාට ඉක්මනින්ම බලාපොරොත්තු ඉෂ්ටවේවි.තෙරුවන් සරණයි.🙏❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi uge gani shiranthi kunu malu wesi,ekale ganikawak,modle.shiranthita puke gatta kadenna hukala ekale un.

  • @lesarathewsarani6697
    @lesarathewsarani6697 2 года назад +120

    ඒ ඇස් ,ඒ හිනාව හරිම ලස්සනයි😍...හැමදාම ඔහොම ලස්සනට හිනා වෙලා ඉන්න පැටියෝ ....බුදුසරණයි චූටි නංගි 🥰♥️💐😘

  • @rasika-hr7bn
    @rasika-hr7bn 2 года назад +68

    ඔබ තුමා දෙවියෙක් වෙලා මේ රෝස කැකුලට ඇහීම ලබා දීම මේ දරු පැටියගෙ වාසනාව...ඒ වගෙම මෙතුමා අපේ රටේ බිහි වීම අපේ වාසනාව...ආදරනීය සසදී දියණියේ ඔබට ඉක්මනටම ආදරනී ය කටහඩින් කථා කරන්න වාසනාව ලැබේවා..බුදු සරණයී

  • @senarathliyanaarachchi1419
    @senarathliyanaarachchi1419 2 года назад +5

    අනේ හරිම සතුටුයි මේ දුවට ඇහෙන්න කතා කරන්න පුළුවන් වෙච්ච එකට තෙරැවන් සරණයි ❤️👌

  • @athulamuna9
    @athulamuna9 2 года назад +31

    හිත් පිරිසිදුවෙකොට සියලු බලවේග පිහිටවෙනවා. යහපත් අනාගතයක් ඔබ දෙපලටම බුදු සරනයි .

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 года назад +77

    හරි ලස්සනයි මේ නංගි.ඉක්මනින් සනීප වෙන්න මැනික.බුදුසරනයි🙏🙏🙏

  • @kmfernando6304
    @kmfernando6304 2 года назад +208

    කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඇයට ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 года назад +3

      katharagama inne yakkune.

    • @bandulabandula8606
      @bandulabandula8606 2 года назад +4

      @@alliepriyashad6233 කතරගම දෙවියොද,යක්කුද ඉන්නෙ කියල දන්නෙ නෑ, ඒත් කතරගම නිසා එයාට යම්කිසි දෙයක් ලැබෙමින් පවතිනවා.....

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 года назад

      @@bandulabandula8606 ඒ ලැබෙන දේ තාවකාලිකයි..යක්ශයාගෙන් එන අශිර්වාදා හරිම තාවකාලිකයි....යක්ශයන් සමග ගනුදෙනු කරන අය විනාශ වෙන්නෙ ගිනි විලේ මරුනම

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 года назад +1

      @@bandulabandula8606 මාගේ අක්කගේ husband හැම sunday ම kandy කතරගම දේවාලෙට යනවා.එයා gym එකක් කරන්නෙ.බිසනස් වැඩි උනා කියන්නේ මාර විදියට.ඒත් මම කිව්වා යන්න එපා එපා එපා ඔය යක්කු එක්ක ගනුදෙනු කරන්න කියලා.අව්රුදු 5ක් ගියේ නැහැ මෙන්න කෝටි 2ක් දීල ගත්ත ගෙදරයි gym සෙරම නැති උනා

    • @bandulabandula8606
      @bandulabandula8606 2 года назад +2

      @@alliepriyashad6233 ඔයාගෙ මස්සිනාගේ වැරැද්දක් නිසා ඒක වෙන්න ඇති, ඔයා දන්නවාද ඒ ළමයා "කතරගම" ගිය නිසා
      පිහිටවුනු "දෙවියා" කවුද කියලා....
      නුගේගොඩ දෙල්කඳ " වික්‍රමාරච්චි"

  • @Lambakarna
    @Lambakarna 2 года назад +129

    Doctor ගෙ වචන භාවිතය හරිම පැහැදිලි, වතුර වගේ ලස්සනට ගලාගන ගියා. ව්‍යාපාර ප්‍රවර්ධනයට එහා ගියපු මිනිසත් කමක් දැක්කා ඒ වචන වල. තෙරුවන් සරණයි හැමෝටම..

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 года назад

      mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi uge gani shiranthi kunu malu wesi,ekale ganikawak,modle.shiranthita puke gatta kadenna hukala ekale un.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 года назад +2

    ඒ දැනෙන සතුට නම් කියලා නිම කරන්න බැහැ දුවට කතරගම දෙව් තාන් වහන්සේගේ පිහිට ලැබුණා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ ලැබුණා යහපත් ගුණවත් මිනිසුන් ලැබුණා දුවට ජයෙන් ජයම වේවා මේ දෙමව්පියෝ දෙන්නට ගොඩක් ගොඩාක් පින් මේ දරුවා එලියට දැම්මට ඒ වගේම මේ දරුවා වෙනුවෙන් උදව් කරන සියලුදෙනාටම මතු උපදින උපදින ආත්මයක් පාසා ඒ පින ලැබෙනවා ඒ වගේම තවත් මෙවන් දරුවන් සිටීනම් ඒ අයවත් මේ විදිහට ඉදිරියට ගන්න බලන්න ඒ මූනේ තියෙන අහිංසක හිනහව ඒ අම්මගෙ හිනහව නැවත උප්පත්තියක් ලැබුවා හා සමානයි දුවගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා කථන හැකියාව සියයට සීයක්ම ලැබේවාසියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා මේ වැඩසටහන බලන ගමන් මම ඇස් දෙකේ කඳුළු පුරන තමයි බැලුවේ මැලේසියාවේ සිට 🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @havindusathnim4370
    @havindusathnim4370 2 года назад +23

    වීඩියෝ එක පටන් ගන්නකොටපළවෙනි ටික සවුන්ඩ් ඇහෙන් නෑ කියලා හිතලා සවුන්ඩ් වැඩි කරපු අය කෝ බලන්න.😂😂

  • @dhanojiperera94
    @dhanojiperera94 2 года назад +56

    අපේ මොණර පැටික්කිට ඉක්මනින් කතා කරන්න ලැබේවා...! , ආදරෙයි පැටියෝ...
    බුදු සරණයි..!
    පරිස්සමෙන් ඉන්න ..

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 года назад +5

    අනේ...අහින්සක මොනර පැටික්කී...මුව පැටියෙක් වගේ..ඔයා..ආදරෙයි..❤️ සුබ. අනාගත්‍යක්...ඔයාට..බුදු සරණ්‍යි...

  • @imahansi7436
    @imahansi7436 2 года назад +4

    ඉක්මනින් සුව වේවා... හරි පින්වන්ත වාසනාවන්ත බබෙක්... ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ තෙරුවන් සරණයි !!!

  • @renukakosman5817
    @renukakosman5817 2 года назад +54

    ලොකු පිනක් දෙවියනේ.මගේ සතුට.🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 2 года назад +3

    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඒ සියලු දෙන්නාට හා ලෝක වාසීන්ට . දීගොඩ කුමාර මහතා ට යොමු වෙනවා නම් ගොඩක් යහපතක් කියලා හිතෙනවා .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 2 года назад +10

    චූටි දුවට තෙරුවන් සරණයි !කතරගම දෙවි පිහිටයි!දෝණිට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා !මිහිර වික්‍රමාරච්චි මැතිතුමණි,ඔබතුමා විසින් සිදු කල මේ උතුම් ක්‍රියාවට මාගේ ප්‍රනාමය!ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා !

  • @sandayasandya159
    @sandayasandya159 2 года назад +56

    බුදු සරණයි 🙏 තෙරුවන් ගුණ බලයෙන්🙏 විශ්වයෙහි යනු දෙවියන්ගෙ ආශිර්වාදයෙන් 🙏ඉක්මන්සුවයටපත්වෙවා.ප්‍රර්ථනාකරමි

  • @tharushi8820
    @tharushi8820 2 года назад +1

    අනේ මේ මොණර පැටික්කි දැකපු දවසෙම කතා කරන්න බෑ කියලා හිතුවාම මගේ එකම බලාපොරොත්තුව උනේ මෙයාට ඉක්මනින්ම කන් ඇහෙන්න පුලුවන් වෙන්න ඕනි කියලා ඒ පාර්තනාව ඉශ්ට උනා විශ්වයට ස්තුති වන්ත වේවා.මෙයට දායක උන සැමටම බුදු සරණයි දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි .

  • @madushankamaduu3719
    @madushankamaduu3719 2 года назад +3

    මගේ ජිවිතේ අහන්න ලැබුනු ලොකුම සතුට 😍

  • @pradeerukshan4491
    @pradeerukshan4491 2 года назад +8

    අනේ චූටි පැටියා හරිම සතුටුයි.ඔයාට සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනවාමයි.බුදු සරණයි දුවේ ඔයාට

  • @kumarimedawela2694
    @kumarimedawela2694 2 года назад +37

    මේ සුදු මැණිකෙට කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට බලමහිමයෙන්මයි මෙතුමාගෙත් සහයෝගයත් ලැබිල තියෙන්නේ,ඉක්මනින්ම තව දුරටත් නිරෝගි සුවය ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 года назад +18

    නිදුක් නිරෝගී සුවය ලැබේවා දරුවට බූදු සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්

  • @Chabachaba_lanthe_mediaunit
    @Chabachaba_lanthe_mediaunit 2 года назад +23

    ඉතාමත් ඉක්මනින් කතා කිරිමේ හැකියාව ලැබේවා මේ දුවට.සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා.බුදු සරණයි

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +1

      බුදුසරණයි 🙏🙏❤️❤️

  • @sathyani001
    @sathyani001 2 года назад +5

    අපි හැමෝම පීඩාවෙන් ඉන්න මේ කාලේ ,මේ වගේ කතා වැඩි වැඩියෙන්ම අසන්නට ලැබේවා,හැමෝම එකතුවෙමු,රටක් වශයෙන් නැගිටිමු

  • @niranjaladilrukshi5798
    @niranjaladilrukshi5798 2 года назад

    මේ නංගි මම ඉගෙන ගත්ත ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබනවා එයා මේ අවුරුද්දෙ ශිෂ්‍යත් විභගය යට පෙනී සිටිනවා.....ඔයාට අපි හැමෝගෙම ආශිර්වාදය ලැබෙනවා නංගි බුදු සරණයි....!

  • @srimalimadavi3401
    @srimalimadavi3401 2 года назад +1

    උදේ පාන්දර නිවුස් බලන්න ආවම දකින්න ලැබුණු සුබ ම සුබ හිතට ගොඩක් සතුටක් ආව නිවුස් එකක්..හොඳින් ඉගෙන ගෙන ඔයාගේ දක්ෂතාවලින් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා දුවණිය.!!!

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 года назад +6

    බොහොම පින් ඔබතුමා ට
    කාගෙත් ආශිර්වාදය ලැබුනා ඒ දරුවට
    තෙරුවන් සරණය් !
    කතරගම දෙවිපිහිටය්!

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 года назад +25

    රටේ හැමෝම කරපු ආශීර්වාද කලා මේ දුවට ,,මොණර පැටික්කි ,,ඉතාම ඉක්මනින් සුවය ලැබෙන්න ඕන ,කතරගම දෙවියන්ගෙ පිහිටයි ,,මේ වගෙ ඩොක්ටස්ලත් දෙවි වරු තමයි 🙏❤️

  • @mnb5981
    @mnb5981 2 года назад +3

    ගොඩක් සතුටුයි බොහොම පිං මේ කල දේට ආදරෙයි මොනර පැටික්කිට බුදු සරනයි

  • @nilminiajantha4618
    @nilminiajantha4618 2 года назад +11

    වෛද්‍යතුමනි ඔබට අපි ගෞරව කරනවා.ලොකු පිනක් ඔබට.තව තවත් සුවහසක් ජීවිත එළිය කරන්නට ශක්තිය ධෛර්්‍යය ලැබේවා.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 года назад +3

    දෙවියන්ගේ පස්සේ ගිහින් ලෙඩ හොද කරගන්න පුලුවන් කමක් ඇති කියලා විශ්වාස නොකර නුතන් තාක්ෂණ පිහිටෙන් ඇයට සමන්‍ය දරුවෙකු වෙන්නට වාසනා උදාවේවා🙏

  • @threesisters870
    @threesisters870 2 года назад +7

    තෙරුවන් සරණයි nangi...❤️ සතුටින් ලස්සන ට ඉන්න හැමදාම... 😘❤️ ආදරෙයි oyata...

  • @alwaysbehappy843
    @alwaysbehappy843 2 года назад +19

    ඒ බබා පාර දිගේ කතාවෙ බන්ටි වගේ පෙනුම ❤️❤️❤️

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 2 года назад +13

    මේ දුවට ඉක්මනින් කතන හැකියාව ලැබේවා. 🙏🏼🙏🏼

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 года назад +24

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දුවෙ ඔයාට ගොඩක් ආදරෙයිඔයා ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @kalanabuddhika8053
    @kalanabuddhika8053 2 года назад +14

    අනේ රත්තරං ඒ හිනාව හරිම පිං පාටයි පරිස්සමෙන් ඉන්න චූටි දුවේ ....💚❤️😘

  • @gayaniperera4243
    @gayaniperera4243 2 года назад

    හරිම සතුටුයි මේ දියණිය ට පැහැදිලි අනාගතය ක් උදා කල ඔබ තුමා ට දිර්ගායු වේවා !මේ පිනම ඇති සසරට තෙරුවන් සරනයි .👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 года назад +2

    තෙරුවන් සරණයි දරුවෝ...
    ජය වේවා ...
    වැඩි වැඩියෙන් ලැබේවා...

  • @englishbeatz8343
    @englishbeatz8343 2 года назад +40

    සිරියාවන්ත දුව.....ඔයාට කතරගම දෙවි පිහිටයි

  • @සුජීවා-ෂ9ෆ
    @සුජීවා-ෂ9ෆ 2 года назад +3

    බොහොම පිං ඔබලා සියළුම දෙනාට 🙏🙏🙏💐💐💐

  • @vimalisaranga790
    @vimalisaranga790 2 года назад +31

    මේක නම් දෙවියන්ගේ ආශිර්වාදය .

    • @kapilsds7
      @kapilsds7 2 года назад +1

      😂😂😂😂

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 года назад +29

    තෙරුවන් සරනින් පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 .

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 2 года назад +1

    හරිම ලස්සන දුවෙක් . ඉක්මනින් කතා කරන්න ලැබෙවා . බුදුසරණයි පුතා...❤️🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 2 года назад

    අහන්න ආසයි දියණිය ,බුදුන්ගේ සරණයි !සුවපත් වේවා !

  • @kusumpitigala4087
    @kusumpitigala4087 2 года назад +5

    අනේ හරිම සතුටුයි .ත්‍රිවිධ රත්නයේ පිහිට ආනුභාවයෙන් ඉක්මනින් කතා කරන්නත් පුලුවන් වේවා පුතේ ඔයාට 🙏🙏🙏❤️❤️❤️❤️

  • @nipusarathchandra5918
    @nipusarathchandra5918 2 года назад +2

    අනේ එයාගේ ලස්සන බෝනික්‍කියක් වගේ 😍😍😍 ඉක්මනින් ම සුව වේවා මැණික 🙏🙏 බුදුසරණයි මැණික 🙏🙏

  • @CHATHU970
    @CHATHU970 2 года назад +2

    එයාගේ සතුට 😊😊 සසදි දුවගේ ❤️ බුදු සරණයි..! පැටියෝ ඉක්මනින් ඔයාගේ ජීවිතය සාර්ථක වේවා...!

  • @hareshharesh1164
    @hareshharesh1164 2 года назад +3

    මෙ නංගී ඉන්දියාවේ නිලියක් වාගෙ ❤️🥰👸

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 2 года назад +2

    තෙරුවන්සරණින් ඉක්මනින්ම කථාකිරීමේ හැකියාව ලැබේව. තෙරුවන්සරණය!

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    කතරගම දෙවියන් වරදට දඩුවම් දෙනවා. කතරගම රූමතිය ඝාතනය කල ඝාතකයන්ට දඩුවම් දුන්න .අද අපේ මේ දියණියගෙ ලස්සන රංගනය දෙස බලා ඇයට යහපත සළසා දුන්නා...ගොඩක් සතුටුයි

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 года назад +29

    අනේ චූටි දුව හරිම සතුටෙන් ඉන්නවා බුදු සරණයි මැණික සතුටින් ඉන්න හැමදාම ❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹😍

  • @chandraskg5927
    @chandraskg5927 2 года назад

    දීගොඩ කුමාර මහත්තයා ලගට යන්න පුළුවන් උනානම් විශ්ව ශක්තියෙන් හොද කරාවි කොහොම නමුත්. ලස්සනයි දරු පැටියාගේ අනාගතේ සාර්ථක වේවා බුදුසරණයි මැණික

  • @chandraediri6913
    @chandraediri6913 2 года назад +6

    කථන හැකියාව ඉක්මනින්ම ලැබේවා kiya චූටි දූට prarthana කරනවා .තෙරුවන් සරණයි .🌺🌺

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 года назад +14

    ඩොක්ට.ඔබතුමාට ගොඩක් පින් මේදුවටපුතිකාරකරනවට

  • @roshinch1143
    @roshinch1143 2 года назад +5

    අනේ පැටියෝ🥺❤... තෙරුවන් සරණයි ඔයාට😘❤...

  • @kasturivlogs
    @kasturivlogs 2 года назад +30

    කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා මගෙ රට සව්සිරියෙන් සපිරේවා !!!

  • @tamilwithsoorya
    @tamilwithsoorya 2 года назад +2

    මේ වගේ දරුවො ගොඩාක් ඉන්නවා ..පුලුවන් විදිහට අපි ඉස්සරහට ගේමු..🙏🙏

  • @kkww3805
    @kkww3805 2 года назад +8

    අනේ දෝනිට හරිම සතුටුයි අපිටත් ඒ වාගේම සතුටුයි. බුදු සරනයි.

  • @manjulp9428
    @manjulp9428 2 года назад +6

    ත්‍රිවිධ රත්නයේ අශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා මැණික 🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 года назад +10

    මේ දරුවට කතරගම දෙව් රැකවරණය ලැබේවා ...!🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 года назад +5

    වාසනාව ලගාකරගත් සන්දරාවියක් ඇයට සහය දුන් සියලු දෙනාටම අනන්ත පින් තෙරුවන් සරණයි

  • @_NARUTO_mlbb
    @_NARUTO_mlbb 2 года назад

    ගොඩක්ම කට්ටිය බනිනව මේ නංගිගෙ වීඩියො tik tok දාපු එවට.ඒත් අමතක කරන්න හොද නෑ මේ නංගිව මේ වගෙ තැනකට එන්න ලොකුම දේ උනේ ඒ tik tok වීඩියෝ❤.කවුරු හරි නෑ කියල කියනවනම් කියන්න මන් එයාටත් උත්තර දෙන්නම්😚♥

  • @indukumari1159
    @indukumari1159 2 года назад +2

    චුටි මැණික ඔයාට ඉක්මනින් කතා කිරීමේ ශක්තිය ලැබෙනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @FreedomMusic_Official
    @FreedomMusic_Official 2 года назад +6

    ලස්සන කෙල්ලගෙ ❤️ පරිස්සමින් ඉන්න බුදු සරණයි පැටියො 💗

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 года назад +1

    ඩොක්ට.ඔබ තුමාට ත් ගොඩක් පින්

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 года назад +43

    කද සුරිදු වෙනුවෙන් තම රාජකාරිය ඉටු කරා දෙවි හාමුදුරුවෝ උදව් කරා ❤❤❤❤❤

    • @gayankanishka3121
      @gayankanishka3121 2 года назад

      දොයියො නෙමෙයි තාක්ෂණය තමයි දැන් හැමදේම දෙවියොන්ට කරන්න පුලුවන් මගුලක් නැ.මේවගේ දොස්තර තමයි වන්දනා මාන කරන්න ඕන.අපේ මිනිස්සු තාම ගල් පිලිම වදිනව මුංගෙ මොලේ තියෙන්න කොතනද කියල බලන්න වෙනව....

    • @chathugirl-ie3ed
      @chathugirl-ie3ed 2 года назад +1

      @@gayankanishka3121පෙරහැරෙ නටපු හින්දනේ එ ලමයව දැක්කෙ රටක්ම..

    • @Shanii224
      @Shanii224 2 года назад +1

      අනිවාරෙන් ❣️🙂

    • @kumaralhac
      @kumaralhac 2 года назад

      🙏

  • @wathsalahettiarachchi2087
    @wathsalahettiarachchi2087 2 года назад +2

    ලස්සනම ලස්සන චුටි පැටික්කියක්.බුදු සරනයි රත්තරනෙ...මගෙ පුතාට බුදු සරනයි ...ජිවිතේ සාර්ථම වෙන්න ඔන....

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 2 года назад

    මේ පින් කමට සම්බන්ධ හැමට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @premasenalunugama1390
    @premasenalunugama1390 2 года назад +6

    සසදි දියණිය ට කතරගම කද සුරිදු දෙවි සමිඳුන් ගේ ආශිර්වාදය ඒකාන්තයෙන් ම ලැබී ඇත. වෛද්‍ය වික්‍රම ආරච්චි මහත්මයාණෙනි ඔබ මුදලක් නොව සොයා ඇත්තේ කිවනොහැකි තරම් මහා වටිනා පිං කමකි කුසලයකි. මා ලැබූ බලවත් සතුටකි.

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад +2

    හරිම. සතුටුයි. කොච්චර. හිතේ. සිරවුන. අදහස්. ඇද්ද. දෙමව්පියෝ. එක්ක. විසදගන්න. ආදරේ. කියන්න.. ඩොක්ටට. ගොඩක්. පින්... තෙරුවන්. සරණයි. චුටිදුවට ❤❤

  • @msms7853
    @msms7853 2 года назад +90

    කතරගම දෙවියන්ගෙ පිහිට ලැබිල මෙි මැනිකට කතිකත්වය ලබෙිව දෙවිපිහිටයි මැනික

    • @charithmadushan9958
      @charithmadushan9958 2 года назад +5

      😂😂😂😂😂😂

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 года назад +18

      අනෙමන්ද මෙවට මොනව කියන්නද කියල.
      කොතරම් විද්‍ර්‍යාත්මකව පැහැදිලිකරත්,තාක්ෂණික උපකරන නිපදවීම් කලත් අන්තිමට එහි ප්‍රණාමය නොදන්න,නොදකින කෙනෙකුට,බලයකට පුදකරනව.

    • @pawanmadushan1234
      @pawanmadushan1234 2 года назад +5

      Labba thamai , doctors Lata pinsidda wenna .😂😂😂

    • @pawanmadushan1234
      @pawanmadushan1234 2 года назад +1

      @pawani 😂 aniwa

    • @kapilsds7
      @kapilsds7 2 года назад +1

      @Lonely Shadow 💯👍

  • @dilinikrishanthi5335
    @dilinikrishanthi5335 2 года назад +3

    ලස්සම ලස්සන පැටික්කියෙක්,, බුදු සරනයි මැනික...😍😍😍😍😍😍

  • @hemakumari1729
    @hemakumari1729 2 года назад +2

    Anea බුදු saranai දුවට ඔයා හරිම pin wanthi මමත් කිව්වා ඔයාට aehanawa කියලා සියලුම දෙවියන්ගේ පිහිටයි දුවට

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 года назад +6

    දලදා සම්දු පිහිටයි චුටි නන්ගි ඔයාට.. ඔයා ගොඩාක්ක්ක් ලස්සනයි ❤️😘

  • @renukajayathilaka9321
    @renukajayathilaka9321 2 года назад +9

    ඔබ තුමා වැනි මිහිපිට දෙවිවරු තවතවත් බිහිවේවා .මේ දෝනිටත් ඔබ තුමාටත් සම්මා සම්බුදු සරනයි සියලුදෙවියෝ රැකදේවා .

  • @elsha1248
    @elsha1248 2 года назад +22

    එයා ලස්සනයි 🥰

  • @jayanierandika1618
    @jayanierandika1618 2 года назад

    හරිම සතුටුයි දුව සෑම දෙවියන්ගේම පිහිට ලැබිලා සතුටින් ඉන්න පුළුවන් වේවා බුදුසරණයි

  • @nikeshalaudeshani9863
    @nikeshalaudeshani9863 2 года назад +6

    එයාගේ ලස්සන 😍♥️ ඉක්මනට හොද වෙන්න මැනික 😍😍

  • @yasanthanalaka922
    @yasanthanalaka922 2 года назад

    උමාලි වගෙ හිනාවෙන්නෙ.හරිම අහිංසකයි.බුදුසරණයි නංගි

  • @shashikaviraj5378
    @shashikaviraj5378 2 года назад +4

    Dakka neda yaluwani... කතරගම wada inna දෙවිවරුන්ගෙ බලය, ශක්තිය, ආශිර්වාදය...

  • @rasirasi8940
    @rasirasi8940 2 года назад

    අනේ තෙරුවන් සරණයි ද රුවට ඉක්මනටම කතාකරන හැකියාව ලැබේවා ❤😘

  • @sithufernando6384
    @sithufernando6384 2 года назад +22

    Sasadi හරියට ආලියා බාත් වගේ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 года назад

    අනේ ලස්සනයි එ කෙලිපොඩිත්ති බුදුසරණයි දුවේ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @samaranandana2287
    @samaranandana2287 2 года назад

    බුදු සරනයි දලදා හාමුදුරුවන්ගේ පිහිටයි පුතේ ඔයාට ඉක්මන් සුවයම ලැබේවා

  • @sicreation3421
    @sicreation3421 2 года назад +4

    මේ අම්මටයි තාත්‍තටයි සසදිව පෙරහැරට සහභාගි කරවන්න ලැබුන ඒ දවස ජීවිතේ ලස්සනම දවස වෙයි..❤

  • @supunrashmi1257
    @supunrashmi1257 2 года назад +3

    ලෝකේ දක්ශ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නේ ලංකාවේ කියලා ලෝකේ වෙනත් රටවල මිනිස්සු දැනුවත් උනත් අපේ රටේ පාලකයන් යැයි කියාගන්න හරක් දන්නේ නැහැ ...ඒකයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ...

  • @pasiya469
    @pasiya469 2 года назад +4

    ඉක්මනටම සනිප වෙන්න ඔනේ රත්තරන් අම්මයි තාත්තායි දෙන්නේක් ස්තුති මහත්මයාට හා ජතික රැපවාහිනියට

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 года назад +4

    නංගී ඔයා ලස්සනයි ඉක්මනින් සනීප වෙන්න හොදද ඔයා...🥰🥰ජේසූ පිහිටයී නංගී ඔයාට

  • @nimaljayananda477
    @nimaljayananda477 2 года назад

    සසදි දුවට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබීමෙන් ඔයාට ඉක්මනින් සුවය ලැබෙිවා දලදා සමිදු පිහිටයි .

  • @pushpaherath438
    @pushpaherath438 2 года назад +3

    දලදාසමිදු පිහිටයි ජයස්‍රිමහබොසමිදු රකවර්නයි සියලුම දෙවියන් ගෙ රකවර්නය ලබෙවා

  • @SONIC-s98
    @SONIC-s98 2 года назад +1

    තෙරුවන් සරනයි! ශ්‍රි ලංකේශ්වර මහා රවනයන්ගේ පිහිටයි ආරක්ශාවයි! ආයුශ බොහෝ වේවා!

  • @isuruodevice5250
    @isuruodevice5250 2 года назад +2

    තෙරුවන් සරණයි!ඉක්මන් සුව!ප්‍රතිකාර කරන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි!

  • @manjithjanakantha
    @manjithjanakantha 2 года назад +1

    හරිම සතුටුයි ❤
    හැමෝටම මේ අවස්ථාව ලැබේවා 🙏

  • @coversonglk7145
    @coversonglk7145 2 года назад +1

    දුවේ ඔයා ගොඩාක් වාසනාවන්ත සහ දක්ෂ දරුවෙක් ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවාග බුදු සරණයි ඔයාට

  • @lovelymemories
    @lovelymemories 2 года назад +6

    මේ දරුවව අපිට නුදුරේදීම ටෙලිනාට්‍යයක දකින්න ලැබෙයි.

  • @hagurankethathero6543
    @hagurankethathero6543 2 года назад +2

    සිරි දළදා සමිදු පිහිටෙන් sasandi දියණියට නිදුක් නිරෝගී ඉක්මන් සුවය වේ වා ලෝකය දිනන්නට සියලු දී රිය,ශක්තිය ලැබේවා.

  • @sahanashanu7275
    @sahanashanu7275 2 года назад

    චූටි මැනික නංගි පන ආදරෙයි වස්තුව ගොඩාක් ඉක්මන්ට සනීප වෙන්න මැනික ❤️❤️