නංගි ගේ Salon එකට ආවා | Shanudrie ​⁠

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 1,6 тыс.

  • @mihikalamadhushani7950
    @mihikalamadhushani7950 Год назад +896

    ශනූට තීන කැමැත්ත තවත් වැඩි උනා....she is soooo talented...❤

    • @nkaa444
      @nkaa444 3 месяца назад

      Shaun is the most beautiful girl and independent women

  • @shashinidilshika3742
    @shashinidilshika3742 Год назад +172

    ෂැඩෝ හරිම සරලයි,ඒක එයාට ආභරණයක් ,ශනුට නම් මේකප් ලුක් එක මැච්❤හැමදාම ඔය සහෝදර කම පවත්වා ගන්න 💝🥰

  • @Rainichanushaonline
    @Rainichanushaonline Год назад +339

    ශනූ හැම අතින්ම දක්ශ ගෑනු ලමයෙක් ❤❤❤

  • @jananisoornima2237
    @jananisoornima2237 Год назад +90

    අපෙත් අම්මයි , ලොකු අම්මයි , පුංචයි හරිම එකතුයි...එතුන්දෙනා එකතු උනාම හරිම ශෝක්..අපිටත් සතුටුයි..කවදාහරි චුන්ගයි , නන්නයි දෙන්නත් හරිම සතුයින් ඉදි...ඕප දූප නෑ ජෝක් තමා අක්කගෙයි නන්ගිගෙයි..හරිම ලස්සනයි

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 Год назад +670

    ලබන ආත්මේ මේ වගේ පව්ලක් තමා ප්‍රර්තනා කරන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා ඔක්කොටම ❤

    • @thilinimadushani1276
      @thilinimadushani1276 Год назад +5

      Ane math..

    • @sujanibandara3568
      @sujanibandara3568 11 месяцев назад +4

      මේ ආත්මෙදි තියෙන පවුල රැකගන්න.

    • @Sathutaproduction
      @Sathutaproduction 10 месяцев назад +11

      හැම පව්ලකම හැම වෙලේම හැමදේම සතුට නෑ.මේ නිකම් වීඩියෝ එක්ක් බලලා එහෙම් ඉපදෙන්න ඕමී මෙහෙම ඉපදෙන්න ඕනී ගගා ඉන්නෙ නැතුව තියන පව්ලෙ ඇතුලෙ උපරිම සතුටිම් ඉන්න ට්‍රයි කරානම් හොද නැද්ද

    • @chandimalakmali9577
      @chandimalakmali9577 10 месяцев назад +1

      Math ane❤❤❤❤

  • @Dinugamage1118
    @Dinugamage1118 Год назад +24

    හරිම නිහතමානී තුන්දෙනෙක් ඔයාලාන්තුන්දෙනා.හැමදාම ඔහොම එකමුතුව ඉන්න❤❤❤ අක්කිලා තුන්දෙනාම ආදරෙයි ශනූ අක්කි 𝚜𝚘 𝚝𝚊𝚕𝚎𝚗𝚝𝚎𝚍

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Год назад +157

    ශනු මොන වැඩේ කරත් හරිම ලස්සන පිළිවෙළට ඒ වැඩේට හරිම ආදරෙන් කරනව.❤️❤️

  • @sachithilini431
    @sachithilini431 Год назад +38

    මේ වීඩියෝ එක බලනකොට එකපාරක්වත් හිනා නොගියත් නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ...මේ වගේ විඩියෝ දිගටම දාන්න..වෙලාව වැඩිවෙන තරමට හොදයි..පැයක විතර වීඩියෝ දාන්න..ආදරෙයි ඔයාලට..❤️❤️😘😘

  • @shamaranaveera9857
    @shamaranaveera9857 Год назад +134

    ඇත්තටම එයා අක්කාට ලස්සනට makeup එක දැම්මා
    සමහර නාට්‍යවල නිලියන්ට makeup දාලා තියෙන්නේ හොල්මන් වගේ ෂනූ නියමයි 👌👌👌

  • @Kamalajayanthi
    @Kamalajayanthi 8 месяцев назад +32

    ශේශාදි සිනමාවට ආව මුල් කාලයේ මාර ලස්සනයි . මම කොහොමත් ඒ පවුලේ ඇයට පමනි ආස

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Год назад +558

    ඔයාලා තුන්දෙනාම මාරම එකමුතුයි.මෙහෙම හැමෝටම සහෝදර බැදීම තියාගන්න අමාරුයි ලොකු වෙද්දි.ඒ අතින් ඔයාලා තුන්දෙනාම වාසනාවන්තයි ඔයාලා තුන්දෙනා ඔහොම ඉන්න එකට.❤❤❤❤.

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 Год назад +16

      ඔවු සමහරු මරාගන්නවා දේපළ වලට.අපේ නෑනලා වගේ.

    • @isheerandi2231
      @isheerandi2231 Год назад +4

      තාම මෙයාල ගොඩක් වයස නෑනෙ ..පවුලෙන් වෙන් උනා විතරමනෙ..ඔය එකමුතුව හැමදාම තියාගන්න

    • @jeewanthikumari9070
      @jeewanthikumari9070 Год назад +4

      හැම පවුලකම දෙවෙනියා තමා ලස්සන මාත්දෙවෙනියා😂😂😂

    • @eyeapple4593
      @eyeapple4593 Год назад

      me too ❤

    • @chathurikajayathilaka1139
      @chathurikajayathilaka1139 Год назад +1

      Harima lassana sahodara badeemak hamadamath sathutin inna ❤❤❤❤ harima lovey ❤❤❤❤

  • @shanidanthanarayana
    @shanidanthanarayana Год назад +22

    ආදරනීය පව්ලක්💖😍මෙහෙම අක්කලා නන්ගිලා හම්බෙන්නෙ නෑ හැමෝටම❤️හැමදාම සතුටින් ඉන්න😍

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Год назад +414

    ශනූ රගපාන්න පමනක් නෙවෙයි ප්‍රසන්ටේෂන් වගේම මේකප් කරන්නත් දක්ෂයි,සේසාද්ද්‍ර මේකප් නැතිවත් මට නම් ලස්සනයි,සෝක් අනේ ඔයාලගේ එකමුතු කම,❤❤😂

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 Год назад +87

    දැන් බයවෙන්න ඕනෙ නෑ .ඔයලට වියදමක් යන්නෙ නෑ .නන්ගි ඉන්නවනෙ❤️❤️❤️ .කොහොමත් ඔයාල තුන්දෙනාම ලස්සනයි පුතා

  • @sajithkumara8064
    @sajithkumara8064 Год назад +52

    Shanudri ,Sheshadri ,Dinakshi තුන් දෙනාටම ආදරෙයි ! God bless you three always ...

  • @madhushaniwijesinha4216
    @madhushaniwijesinha4216 Год назад +45

    හැමදේම ලස්සනයි ඔක්කොටම වඩා ඒ සහෝදර බැදීම් හරි ලස්සනයි 🥰

  • @J......M
    @J......M Год назад +59

    ශනූගෙ ව්ලොග් එකක් බැලුවා වගේ දැනුනා.. අක්කලා නංගිලා එකට ඉන්නකොට හරිම ලස්සනයි ඇත්තටම ආසයි තුන්දෙනාම එකට ඉන්න වීඩියෝ එකක් බලන්න.. වාව් ශනූ නම් හැමදේටම දක්ශයි❤️😍

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 Год назад +90

    ශැඩෝට මේකප් ඕනිම නෑ අනේ..එයා කොහොමත් ලස්සනයි ❤

    • @DilhariDisna
      @DilhariDisna Год назад +2

      අපේ බවුවගෙ නමත් ශැඩෝ😂😂😂😂

  • @sanirukaveeshka3643
    @sanirukaveeshka3643 Год назад +35

    තුන් දෙනාගෙන්ම නිහතමානි ලස්සනම කෙන ශෙශාද්‍රි 👍🔥

  • @shasheemmadushani6794
    @shasheemmadushani6794 Год назад +12

    ඇත්තටම ශෝක් මං ආසම තුන්දෙනෙක්.මොනා වුනත් තුන්දෙනාගෙම හිනාව එක වගේ❤

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd Год назад +129

    ශනූ වැඩක් කලොත් ඉතින් ආයේ අඩුවක් නෑනේ ඔයාව අද ලස්සනයි ❤❤❤

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 Год назад +12

    ඉරිසියයි ....පවුලේ තුන් දෙනාගෙම ඒකමුතු කම දැක්කම ......ඇත්තටම ❤❤❤

  • @sudarshibandara4917
    @sudarshibandara4917 Год назад +1778

    තුන්දෙනාගෙන් ගොඩක්ම ලස්සන ශේෂාද්‍රි..ඊලඟට ශනුයි ඩිනක්ශි..❤❤❤

    • @NihalPushpakumara-u1g
      @NihalPushpakumara-u1g Год назад +27

      දිනක්ශිද ඩිනක්ශිද

    • @xyz-ti7ir
      @xyz-ti7ir Год назад

      @@NihalPushpakumara-u1g oya 2 english walin wena wenama type krala ahpn ethkota dennm ubayat uttara

    • @LalithaRdirimanna
      @LalithaRdirimanna Год назад +162

      එහෙම කියන්න එපා එක්කෝ තුන් දෙනාම ලස්සනයි කියන්න කෙනෙක් හිත රිද්දන චුටි දෙයක් වත් කියන්න එපා ❤

    • @DSharmila-m3v
      @DSharmila-m3v Год назад +95

      ලස්සන සාපේක්ෂ දෙයක්, මට ලස්සන නොවන කෙනෙක් ඔයාට ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්. මට සාපේක්ෂ ව නම් ගොඩක් ලස්සන ශනුද්‍රි ❤

    • @LalithaRdirimanna
      @LalithaRdirimanna Год назад +11

      හා හා හරි බන්

  • @shanakacooray3641
    @shanakacooray3641 11 месяцев назад +17

    තුන්දෙනාගෙන්ම ඉස්සර ඉදන්ම වැඩියෙන්ම ලස්සන ශේශාද්‍රි❤❤ එයාගේ හරිම ලාමක මූණක් තියෙන්නේ එච්චර වයස පේන්නෙත් නැහැ මාරම ලස්සන ෆීචස් තියෙන්නෙ❤❤❤

  • @dinithisethmini2409
    @dinithisethmini2409 Год назад +79

    ඒ සහෝදරකම, හරියටම යාලුවො වගේ 😍 ලොකු අක්කත් උන්නා නම් ❤️

  • @Mahea-np1wn
    @Mahea-np1wn 5 месяцев назад +21

    සමහර පවුල් වල අක්කල නංගී ල රන්ඩු වෙලා වෙන් වෙල මුනවත් බලන්නෙ නැතුව වෙන් වෙල ඉන්නව . එත් මෙ පවුල හරිම ආදරයෙන් සමගියෙන් ඉන්න හරිම වසනවන්ත පවුලක් . මේ වගෙ පවුල් වත් අදර්ශයට අරගෙන අනික් පවුල් හැදෙනවනම් කොච්චර හොඳ ද . 🩷💕💕💕💕💕💕💕💖💖💖💖💝💝💞❤️💓💗

  • @nethmihimasha8698
    @nethmihimasha8698 Год назад +274

    ශනූ ට ආදරේ අය කෝ ❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 Год назад +8

    ශනූ රෝස පාටයි... අක්කි කහ පාටයි 🙊🙊♥️♥️♥️ අනේ මං හරිම ආදරෙයි ඔයාලට
    Ummma

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Год назад +74

    මටත් හිටියනම් ඔයවගේ නන්ගියෙක් 😢ඔයාල ගොඩක් ආදරනීයයි ආදරෙයි හැමදාම වගේ❤

  • @imalshaimalsha-us4xz
    @imalshaimalsha-us4xz Год назад +11

    හරිම ලස්සනයි makeup එක..🥰 ෂනුද්‍රි ට ලස්සනට mekeup කරන්නත් පුලුවන් 🥰🥰

  • @iselaSG805
    @iselaSG805 Год назад +156

    මරු අක්ලා නංගිලා අනේ.. මම පවුලේ එක්කෙනා නිසා ආසයි මෙහෙම දකිද්දි❤

    • @KavinduWijesingh
      @KavinduWijesingh Год назад +2

      Pawle ekek witharak inna eka kochchara hodaida kiyala therei issarahata😂

    • @pahandirathnayaka5046
      @pahandirathnayaka5046 Год назад

      Anee mamath pawle ekama lamaya. Aththatama mehema dewal dakiddi maarama asai matath sister or brother hitiya nam kiyala

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 11 месяцев назад +9

    අම්මා තරුන කාලේ ශැඩෝ වගෙයි මට හිතෙන්නෙ❤❤

  • @ncraft78
    @ncraft78 Год назад +48

    හරිම ලස්සනයි මේකප් එක. ඔයාත් ලස්සනයි. ඔයා තමයි ගෙදර මුකුත් දන්නෙ නැති කෙනා. අක්කායි නංගි තමයි අලුත් අලුත් දේවල් හොයන් එන්නේ. ⁣අපෙත් එහෙමයි 😅

  • @lovesrilanka6806
    @lovesrilanka6806 Год назад +4

    මාරම ලස්සනයි ශේශාද්‍රි ඔයා..ශනු did her job really well..love the finel look..😍

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 Год назад +55

    So funny Shanu අනේ.....හැමවෙලේම හිනාවෙලා ඉන්නේ එයා....තුන්දෙනාටම ආදරෙයි ❤❤❤❤❤

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl Год назад +5

    ඒක නම් මරු ඔයා ගොඩක් ලස්සනට මේකප් කරා ඇත්තටම ශනු අක්කි ගොඩක් දක්ශයි ඔයත් හරිම වාසනාවන්තයි ශනූ අක්කි වගෙ නන්ගි කෙනෙක් ලබන්න 😘❤️ හරිම ආදරෙයි ඔයාල දෙන්නටම ❤️

  • @suchi__jayasuriya
    @suchi__jayasuriya Год назад +270

    තාත්තා ඇවිල්ල බනින ටික 10 පාරකට වැඩිය බලපු මම 😂🙌🏻

  • @piyumipabasara3217
    @piyumipabasara3217 Год назад +56

    කෙල්ලොම තුන් දෙනෙක් ඉන්න ගෙදරක තියෙන සතුට කියලා වැඩක් නෑ..😌මමත් එක අත් විදිනවා...දැන් මැරි කරත් එහෙම්මයි

    • @user-gh9og2kx3p
      @user-gh9og2kx3p Год назад +3

      අනේ මටත් අක්කෙක් හිටියනම්....දැන් ඉතින් අය්ය අක්ක කෙනෙක් ගෙනත් දෙනකන් ඉන්න වෙනව.අය්යටත් ආදරෙයි ඉතින්❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 Год назад +43

    ලස්සන makeup එකක් . ශනූ හැමදේටම දක්ෂයි .

  • @anupamafonseka3021
    @anupamafonseka3021 Год назад +40

    Watched the video with a constant smile on my face. A beautiful bond between sisters. ❤

  • @ireshakalhari5351
    @ireshakalhari5351 Год назад +52

    අනේ මන්දා ශේෂා ඔයා makeup ගැන මෙලෝ දෙයක් දන්නෑ වගේ එක එක ඒවා අහද්දි හිනා යනවා අනේ.මරැ ඒකත් හිනා වෙවී බැලුවා❤😊 දිනක්ෂි ප්‍රියසාද් එන්නෙත් මගේ ලඟට ලු😂 ශේෂා හැමතැනටම දාන්නේ eye shadow කියන විදියට😂 ශනූ ඇද කර කර කරලා ශේෂා vedio එක පස්සේ බලද්දි තමයි වැඩේ

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 Год назад +65

    සහෝදර බැඳීම නම් නියමයි අනේ 🥰🥰🥰 ගොඩක් එකමුතුයි ඔයාලා තුන් දෙනා ❤❤❤ හරිම ලස්සන ආදරණීය බැඳීමක්, 🥰 තුන් දෙනාම මැරෙන තුරාවට ඔය වගේ එකට ඉන්න ආදරෙයි තුන් දෙනාටම ❤❤

    • @RuwanWalisundara
      @RuwanWalisundara Год назад +1

      අනේ ඔව්. හරිම ලස්සන පවුලක්.

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 Год назад +51

    මම නම් මාර ආදරෙයි ශේෂාද්‍රි අක්කිටයි ශනු අක්කිටයි❤😊

  • @dumaliiresha3459
    @dumaliiresha3459 Год назад +18

    මටනම් ඔයාල තුන්දෙනා මේකප් නොකලත් ලස්සනයි .තුන්දෙනා තුන් විදිහක් ❤❤❤❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 Год назад +15

    Wow bellissima,, brava sanudri දුව👌😊 seshadri දුවට makeup onath නැහැ she is very beautiful girl 😊 ඔයාලාge සහෝදර බැඳීම හරිම වටිනවා දුව🙏🌷❤😘😍 good luck !!!💐

  • @tashanishashiprabha867
    @tashanishashiprabha867 Год назад +10

    කිසිම ලෝභ කමක් නෑ හැමදේම කියල දෙනව අවංකව හැමදේම කියනව
    Pretty girl with good heart ❤

  • @srilankanvillagefood
    @srilankanvillagefood Год назад +13

    හරිම ලස්සනයි ...ශනු ලස්සනට වැඩේ කලා

  • @shasikaweerasekara9569
    @shasikaweerasekara9569 Год назад +4

    ඔයාලා දෙන්නාට තමයි මම ආසම.ශනූගෙ මේකප් එක හරි ම ලස්සනයි ශේෂාද්‍රීට දැම්ම.love you both

  • @දුලී-ල4ඵ
    @දුලී-ල4ඵ Год назад +55

    ශේෂාද්‍රිත් මන් වගේ...අපේ ගෙදරත් කෙල්ලෝ තුන් දෙනායි..මන් දෙවනියා..අපේ නන්ගි තමයි ඔය මේකප් අනන් මනන් ගැන දන්නේ..මන් අහගන්නෙත් එයාගෙන් තමයි 😂😂..ඒ හින්දා මට අපිවම මතක් වුනා..

  • @sshappiness9473
    @sshappiness9473 Год назад +5

    අනේ ඒ වීඩියෝව මාර ලස්සනයි..හරිම ආදරනීයයි ❤️❤️

  • @poornimarajapakshe
    @poornimarajapakshe Год назад +228

    මටත් අක්කෙක් හරි නංගියෙක් හරි හිටියා නම් කියලා හිතුනා....Love your bond so much ❤

    • @bhagyakulatunga2361
      @bhagyakulatunga2361 Год назад +5

      Mata th ahema hithila thinawa.mata ayya kenek witharayi enne.sahodariyo kawuruth naha.mata th ohoma hithila thinawa.

    • @yashodhaakarsha9009
      @yashodhaakarsha9009 Год назад +2

      Matath ehema hitjila thiyenawa

    • @shamilaw1975
      @shamilaw1975 Год назад +1

      මටත් අක්කෙක් හරි නංගියෙක් හරි හිටියනං කියලා හිතුනා

  • @sachininirosha7085
    @sachininirosha7085 Месяц назад

    මම ඉස්සර ඉඳන්ම ගොඩක් කැමතියි සනූ අක්කට එයා ලස්සනයි.අනිත් අක්කලා දෙන්නත් ගොඩක් ලස්සනයි.එයාලටත් කැමතියි.හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේන්න ඕනී.ඔයාලා තුන් දෙනාම හරි අහිංසකයි.සනු අක්කා ඔයා හැම දේකටම ගොඩක් දක්ෂයි.නර්තනයට,ගායනයට,රංගනයට,ඉගෙනීමට,මේකප් වලට ඔයා හරී හොඳයි අනේ මම ඔයා ඉන්න ටෙලි නාට්‍ය බලන්න කැමතියි. දෙවි පිහිටයි සතුටින් ඉන්න.අකකලා තුන් දෙනාටම.

  • @bihanga248
    @bihanga248 Год назад +72

    අක්කිලා 3න් දෙනාගේ සහෝදර බැදීම නම් මරු 🫂❤ඔය බැදීම තව තවත් ශක්තිමත් වේවා 🙏😘💕🤜🤛👏 අක්කිලාගේ family එකේ කොහොමත් ඒ කලේ ඉදන්ම පුදුමාකාර බැදීමක් තිබුණා 😘💕. shanu makeup එක දැම්මා අයිත් කොහෙන් වත් ඇදක් කුදක් නැතුව prefect 👌💯👏. අක්කිලා ඔහොම එකට ඉදිද්දී පුදුම හැගීමක් දැනෙනවා ❤

  • @harshanibandara3734
    @harshanibandara3734 Год назад +6

    අනේ පුදුම තරම් ලස්සනයි ...ඔයාලා ජීවත් වෙන විදිහ ශෝක් ...තෙරුවන් සරණයි

  • @ransihewage5773
    @ransihewage5773 Год назад +22

    තුන්දෙනාගෙන් ලස්සනම කෙනා තමයි ශේෂාද්‍රි ❤️

  • @navindumadushan4508
    @navindumadushan4508 Год назад +7

    තුන්දෙනාම ගොඩක් ලස්සනයි...ආදරෙයි ❤️❤️❤️

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Год назад +13

    ශනූ අක්කි මරු අනී😋😍so cuty 🥺මරු අක්කියි නංගියී 😋ශැඩෝ අක්කි චූටි බබෙක් වගේ 🥺

  • @ErangaPrabash
    @ErangaPrabash Год назад +7

    ගොඩක් ලස්සනයි අක්කේ ඔයා.ඔයාලා තුන්දෙනා දකිනකොට මට ⁣මගේ අක්කලා දෙන්නව මතක් වෙනවා.ශනු ඔයා කරපු මෙකප් එක මාර ලස්සනයි .❤❤

  • @avishkadilini4085
    @avishkadilini4085 Год назад +63

    අක්කලා නංගිලා එකතු උනාම හරි ලස්සනයි 💞💞❤😊

  • @kumariherath9157
    @kumariherath9157 Год назад +6

    Sheshadri is so pretty and have a natural beauty. Even without make up, she looks amazing. Live the bond between the three sisters.❤️❤️

  • @dilanjalanayanathara6433
    @dilanjalanayanathara6433 Год назад +18

    මට ඉන්නෙත් මේ වගේම ආදරනීය නන්ගිලා දෙනෙක් .

  • @tharakamaduwanthi483
    @tharakamaduwanthi483 5 месяцев назад +4

    ශනු හරි අහිංසකයි..

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Год назад +11

    හරිම ලස්සනයි අප්ප ඔය දෙන්න...❤ශනූ වැඩක් කරොත් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ...superb තමයි...my favorite sisters...😘😘😘😘😘❤️❤️❤️

  • @samanthawijesingha3105
    @samanthawijesingha3105 9 месяцев назад +1

    Aththatama lassani❤

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n Год назад +27

    ශනූ...ලොකු අක්කි එක්කල makeup session එකක් ඕනි...you three are my favorite....❤❤

  • @ThusitaKumarasinghe
    @ThusitaKumarasinghe 9 месяцев назад +1

    Shanu thama ithin...❤❤❤️She is my favourite actress because she is kind and humble❤❤❤

  • @sadeeshaviraj5984
    @sadeeshaviraj5984 Год назад +17

    ශේෂාද්‍රි ලස්සනයි ඔයා අක්කි ❤

  • @nethu..3460
    @nethu..3460 Год назад +14

    Shanu , acting singing dancing art announcer presenter makeup artist solo vloger .. 😫♥️ such a multi talented girl...

  • @imalkalakmali4205
    @imalkalakmali4205 Год назад +10

    ඇත්තටම ලස්සනයි මේකප් එක.ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰

  • @rashikachandima7840
    @rashikachandima7840 Год назад +35

    දෙයක් ලෝබ නැතුව බෙදා හදා ගන්න පුලුවන් අක්කල නන්ගිල උනාම..🤣❤

  • @Saaraa237
    @Saaraa237 Год назад +12

    ඔයා කොහොමත් ලස්සනයි ෂැඩෝ අක්කේ...❤ ශනු අක්කි මාර දක්ෂ කෙල්ලෙක් හැම දේටම ❤ ඔයාලා අතර තියෙන සහෝදර බැදීම දැක්කම ලෝබයී ❤

  • @sameerarock8595
    @sameerarock8595 Год назад +35

    සහෝදර බැදීම හරිම ලස්සනයි ඔය බැදීම සදාකාලිකයි ජේසු පිහිටයි 🤩

  • @nilushithilakaratne1509
    @nilushithilakaratne1509 Год назад +1

    හරිම ලස්සනායි ..ශානුට ගොඩක් හොදටම ..completely ..makeup .දාන්න පුළුවන් ..❤❤❤

  • @AnomaChandarasri
    @AnomaChandarasri Год назад +5

    මම kemathima sashadrita හරිම ලස්සනයි නිහතමානී ...❤❤❤❤❤❤

  • @hplsekanayaka4865
    @hplsekanayaka4865 Год назад +30

    මටත් අක්කව මතක් උනා, වැඩේ කරනවට වැඩිය අපි දෙන්නා කරන්නෙත් හිනා වෙන එක, love it ❤️

    • @sayurishgsrdgj1455
      @sayurishgsrdgj1455 3 месяца назад

      Anay mata duwala 3 denek innawa .mata jeewath wenna amarui mata mudalin udauwak karannako miss

    • @sayurishgsrdgj1455
      @sayurishgsrdgj1455 3 месяца назад

      Puluwannam godak pin ❤😢

  • @dilkisharukkara2209
    @dilkisharukkara2209 Год назад +19

    Shanu koheda api ethana ❤️😘

  • @FathimaMishy-ir5pl
    @FathimaMishy-ir5pl Год назад +2

    Ape home eke girls la 4i dinakshi akka wage mama sheshadri kiyanne hamoma nangi shanudri chuty nangi marama lassanai api hamotama wadiya so mata me video eka balala mathak une apiwa

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Год назад +26

    කෝමත් ඉතිම් අක්කයි නංගීයි මූනෙන් මූනයි බැලුවම කෝමත් ගුලි කාල වගෙ හිනා යන ගතියක් තියෙ අක්කි ශනූ මං වගෙ මොකද මට අක්කෙක් නැ අයියා අල්ලගත්තොත් අජූත කරනවා නිකම් ඉන්න වෙලාවට ඒම ගාල ගාලම ශේප් මටත් මේකප් පාරක් දාන්න පුලාන් හින යනො හැබැයි ශනු අක්කි කියන ඒවට 😁

  • @shanikatennakoon4057
    @shanikatennakoon4057 Год назад +8

    Perfect look. You are blessed to have a sister like Shanu.. She is so talented.. stay blessed guys..

  • @ransikalakshani724
    @ransikalakshani724 Год назад +70

    අපේ ගෙදරත් ඔය විදියමයි 😂😂එ හින්දා මට අපිවම මතක් වුනා❤

  • @NithyakalaRaj
    @NithyakalaRaj Год назад +2

    ගොඩාක් ලස්සනයි දෙන්නම .ඒ වගේම ගොඩාක් එකමුතුයි.තුන්දෙනාම.

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 Год назад +21

    අපේ අක්කයි මමයි වගේ.. දැන් ටිකක් දුරක ඉදියත් අපිත් ඉස්සර ඔහොමයි.. අතීතෙට ගියා වගේ.. ස්තූතියි ඩාර්ලින් අපේ මතක අලුත් කලාට..❤💜️❤💜️

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 Год назад +9

    Eye make up is really beautiful. Shanu is really talented and Sheshadri is so beautiful even without any makeup ❤

  • @නිසදැස්පාරාදීසය

    ශේෂාද්‍රි අක්කි හරිම අහිංසකයි ❤ Shanuu akki you are so cute. ❤ god bless you all ❤

  • @sandanalikumarasinghe687
    @sandanalikumarasinghe687 Год назад +2

    Wow marama ලස්සනයි..makeup, it's really good.❤❤

  • @sewgamage
    @sewgamage Год назад +10

    එයා ලස්සනට මේකප් කරනවා අනේ 🌹🌹

  • @SuvendikaPreshansi
    @SuvendikaPreshansi 11 месяцев назад +1

    ඔයාලා තුන්දෙනටම අසයි එත් 🥺 ශානු අක්කි ට ආදරෙ ටිකක් වැඩි 💗💗

  • @Duls614
    @Duls614 Год назад +8

    ශේශාද්‍රිගෙ ලස්සන 😫😫❤️❤️❤️❤️❤️😍

  • @bhawanthirajapakshe7431
    @bhawanthirajapakshe7431 11 месяцев назад +2

    Sheshadri is so beautiful ❤️😍😍 she is my favourite 🎉❤❤❤❤😊

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 Год назад +6

    Favourite 3sisters 😍. . Shanu multitalanted 😍. . Shanu Sheshadrie akkage face cut same 😍. ..

  • @susilapadmini2892
    @susilapadmini2892 11 месяцев назад

    ශනූ නියමෙටම වැඩේ කළා.well done.wish you all the best lovely Shanu and you are verry pretty Lovely Sheshadri.❤❤

  • @chamikanandasena3669
    @chamikanandasena3669 Год назад +29

    ශැඩෝ තවත් කියුට් උනා ඒ මේකප් එකට❤❤ shanu very talented ❤❤

  • @aniks4488
    @aniks4488 Год назад +26

    Enjoyed every single moment of this vlog! The make up is absolutely beautiful! Much love to you both ❤

  • @nthapugs4434
    @nthapugs4434 Год назад +6

    aththatama man personally kamakthima nathi ekak makeup karana eka mokada samaharu piti gala wage makeup karanne a unata Shanu ge makeup eka nam mara natural looking 🤩

  • @shanakakrishmal5586
    @shanakakrishmal5586 8 месяцев назад +1

    ඇත්තටම ලස්සන ශේශාද්‍රි

  • @Niranjiniranji145
    @Niranjiniranji145 Год назад +9

    ❤❤❤❤
    සනූ මැනිකට ලස්සනට මේකප් දාන්න පුලුවන් නේ ආදරෙයි දෙන්නටම ❤

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe Год назад +3

    හරිම ලස්සන යි නංගී ❤ තුන්දෙනාම හරි ලස්සන යි

  • @hasithkaushi8052
    @hasithkaushi8052 Год назад +13

    ශනූ අක්කීව දැක්කාම මතක් වෙන්නෙම ඔන්න බබෝ Film එක... චූටී කාලේ ශනූ අක්කී හරීම Cute ❤️😍 තාම එහෙමයී... ❤️ ශේෂාද්‍රී අක්කා හරීම ලස්සනයී... ❤️

  • @chapanamini1273
    @chapanamini1273 Год назад +1

    ශේෂාද්‍රි අක්කේ ඔයා හරිම කියුට් හරියට පොඩි බබෙක් වගේ ❤❤❤❤❤❤❤

  • @Perera638
    @Perera638 Год назад +7

    Woow..ලස්සනයි ඒ makeup look එක ❤