අලුත් අයට Guitar tips ටිකක් | sinhala guitar lessons for beginners

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 79

  • @jeewanarajapaksha3017
    @jeewanarajapaksha3017 5 месяцев назад

    ඉගෙන ගන්න පුලුවන් විදියට උගන්වන සර්...ස්තුතියි ....🙏

  • @chandanapeiris509
    @chandanapeiris509 Год назад +2

    ❤❤❤

  • @senarathbandara1308
    @senarathbandara1308 Год назад +3

    අගනා...උපදෙස් ගොන්නකක් එක්ක..... ලස්සන Lesson එකක්.......❤️🎸

  • @SamanPadmatilaka
    @SamanPadmatilaka 5 месяцев назад +2

    සර් ගෙන් ඉගෙන ගෙන දැන් ටිකක් දුර ඇවිත් .දැනෙන සතුට. සර් එක්ක දිගටම යමු ස්තුතිය සර්ට 7:13

  • @marlonpeiris9903
    @marlonpeiris9903 Год назад +2

    Niyamai

  • @jayasingha7102
    @jayasingha7102 Год назад +2

    Tks sir

  • @neelwijesiri123
    @neelwijesiri123 Год назад +2

    Obathuma bohoma hondata kiyala denawa bohoma sthuthiyi obathuma hinda mata den tikak guitar aka gahanna puluwan

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      🙏🏻🙏🏻 සතුටුයි... අහන්නත් නීල් මහත්මයා

  • @wasantha38
    @wasantha38 Год назад +3

    Straming paton super. ඉගෙන ගන්න පහසුයි. ඒක නිසාම ආසහිතෙනවා පුරුදුවෙන්න. 👍

  • @NimalsiriJayamaha
    @NimalsiriJayamaha 6 месяцев назад +1

    The way u explain lessons are great wish u luck

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 дня назад +1

    GOOD TEACHING TECHNIICS

  • @waasmsc3876
    @waasmsc3876 2 месяца назад

    සර් මම ඉන්නේ straming ලෝකයක.එත් අදින් පස්සේ නැහැ.ගොඩක් ස්තුතියි.ගොඩක් පිං සර්

  • @chammatube1
    @chammatube1 Год назад +2

    බොහොම හොඳ ඉගැන්වීමක් සර්... ඔබ කරන මෙහෙය විශිෂ්ඨයි..

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 2 месяца назад +1

    Thanksl! nodanna deyak igenagaththa.
    Harima pehediliy.

  • @buddhikasanjeewa7185
    @buddhikasanjeewa7185 7 месяцев назад +1

    ගිටාර් 1 මකුළු දැල් කඩලා මම ඔන්න පටන් ගත්තා නියම ගුරු උතුමෙක් හම්බුනා... ජය ගුරතුමනි

  • @sadnessaj
    @sadnessaj 9 месяцев назад +1

    Finally starting to make sense and starting to understand, My strumming starting to sounds better. Hats off to you keep doing what your doing good luck.

  • @au6181
    @au6181 4 месяца назад +1

    Superb 🎉 thanks so much

  • @thusithfonseka8733
    @thusithfonseka8733 Год назад +1

    Thank you sir 😊😊😊😊

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 10 месяцев назад +1

    Exellent .......

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Год назад +1

    Harima wadagath sir❤

  • @dayakgamage1284
    @dayakgamage1284 Год назад +2

    දිරි ගන්වන සුලු ඉදිරිපත් කිරීමක් . ස්තුතියි ඔබ ට

  • @poddayt3976
    @poddayt3976 Год назад +2

    මාත් ඔබතුමාගේ ගිටාර් පාඩමි බලල ඉගෙන ගන්නව හොඳට තේරෙනවිදියට ඔබතුමා කියලදෙනව දුව ඉගෙන ගන්න ගෙනාපු ගිටාර් එකෙන් මං පුහුණු වෙනව සංගීතය ඉගෙන ගන්න වයස බලපාන්නෙනෑ මටදැන් වයස 60ක්

  • @jayanathperera5654
    @jayanathperera5654 5 месяцев назад

    Well done, Excellent.

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 Год назад +1

    තෙරුවන් සරණයි ගුරුතුමා

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 Год назад +1

    ස්තුතියි ඔබ ට🐧

  • @nimalabeyrathne746
    @nimalabeyrathne746 Год назад +1

    Dan hodata gahanawa mamath..sir thanks..

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 11 месяцев назад +1

    Wow 👌

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 Год назад +2

    Superb ♥️

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 Год назад +1

    වටිනවා
    ❤❤❤❤

  • @johndesilva7045
    @johndesilva7045 Год назад +1

    Lovely

  • @darshanachaturanga95
    @darshanachaturanga95 Год назад +1

    ගොඩක් ස්තුති 🙏

  • @AravindaLiyanage
    @AravindaLiyanage Год назад +1

    thanks for the lessons please teach us how to find the starting point thanks again

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      ගිටාර් ගහන්න පටන්ගන්නේ මෙතනින් කියලා part 1,2,3 බලන්න

  • @erandajanaka3790
    @erandajanaka3790 Год назад +2

    Excellent. 👍👍. Keep it up

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 Год назад +2

    👌👌👌

  • @kumuduf1723
    @kumuduf1723 Год назад +1

    ✌️😊

  • @chamindarajapaksha484
    @chamindarajapaksha484 Год назад +1

    Hi ,
    Can you pls let me know the strumming patton for Unmada sithuwam mewe binde

  • @AmithEresan
    @AmithEresan Год назад +1

    කොහොමද සර්...❤

  • @chandanakumara6140
    @chandanakumara6140 Год назад +1

    Chord liya gnn vidiha kiyla dennko

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      Chord ලියාගන්න විදිය කිව්වේ අකුරු පේලිය උඩින් chords දාන විදියද කොඩ්ස් හදලා අලුතින් දාන විදියක්ද

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      අනිවාර්යෙන් ඉදිරියේ දි කරන්නම්

  • @whmdishanthi5542
    @whmdishanthi5542 6 месяцев назад

    ❤❤❤❤❤

  • @athulakulathunga3315
    @athulakulathunga3315 Год назад +1

    ❤❤❤🙏

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад +1

      හරි අතුල බය වෙන්න එපා මං කියලා දෙන්නම්

  • @teklaawella3785
    @teklaawella3785 7 месяцев назад +1

    Sir, sir gen giutar physically igena ganna puluwan weida sir? Please

    • @heshanmusix9605
      @heshanmusix9605  7 месяцев назад

      Yes may මාසේ මැද ඉදලා බොහෝ දුර‍ට පුළුවන්. ඔයා කොහෙද ඉන්නේ??
      මගේ whatsapp එකට msg එකක් තියන්න. මං ඉක්මනට සම්බන්ද කරගන්නම්.
      🙏🏻🙏🏻🙏🏻

  • @athulakulathunga3315
    @athulakulathunga3315 Год назад +1

    Sir, මර්වින් පෙරේරා මහත්මයාගෙ "මේ නගරය" සිංදුවේ "මේ..." කියන කොටස ඇදල කියල ඉවරවෙලා "නගරය" කියන කොටස පටන් ගන්න හරිම තැන කියල දෙන්න පුලුවන්ද. කොච්චර අවදානයෙන් කිව්වත් "නගරය" කියන කොටස පටන්ගන්න හරිම තැන පැටලෙනව. ඊටපස්සෙ ඉතින් ඉතුරු ටිකෙත් බීට් එක වරදිනව. 🙏🙏🙏

  • @sandunsuranga9229
    @sandunsuranga9229 Год назад +1

    Supiri sirge class thiyenwada?

    • @heshanmusix9605
      @heshanmusix9605  Год назад

      තියනවා.. Classes time fill වෙලා තියෙන්නේ.. ඔයා whatsapp එකට msg එකක්‌ එවල තියන්න. ඉක්මනට පටන් ගමු

  • @virajfernando-p1m
    @virajfernando-p1m 11 месяцев назад +1

    පික් gege එක මොකක්ද ගන්න ඕනේ කියනවාද

    • @heshanmusix9605
      @heshanmusix9605  11 месяцев назад

      Rythem ගහද්දි 0.5 එකේ ඉදන් 0.6 ඇතුලේ ගන්න. Lead වලට වුනත් ඒක okay. තැබිලි පාට riff USA කියලා තියන එක ගන්න

  • @amilasampath8291
    @amilasampath8291 Месяц назад +1

    ගිටාර් එක ටියුන් කරලා දිගටම තිබුනට කමක් නැද්ද .නැත්නම් ගහලා ටියුන් එක අයින් කරන්න ඕන ද.

    • @heshanmusix9605
      @heshanmusix9605  Месяц назад +1

      Guitar එක දිගටම tune කරලා තියන එක රිස්ක් එකක්. ඒක හිමින් හිම්න් guitar එකට‍ බලපානවා. ගහලා ඉවර වෙලා අඩු කරනවා නම් හොදයි

    • @amilasampath8291
      @amilasampath8291 Месяц назад

      @@heshanmusix9605 tnx sir

  • @wasantha38
    @wasantha38 Год назад +1

    පුලුවන්නම් චාමර විරසිංහගේ අදටත් මම ඔබගේ පලමු පෙමිවතා පැටන් එක පෙන්නනවද.

  • @kanishkagayanvidanage7808
    @kanishkagayanvidanage7808 11 месяцев назад +2

    ❤❤❤

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 Год назад +1

    Superb ♥️

  • @ranganao
    @ranganao 9 месяцев назад +2

    ❤️❤️❤️

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад

      🙏🏻🙏🏻🙏🏻 දිගටම අල්ලන්න බලන්න රංගන

  • @MadunikaShamali
    @MadunikaShamali 9 месяцев назад +1

    ❤❤❤❤

    • @heshanmusix9605
      @heshanmusix9605  9 месяцев назад

      Thank you මධුනිකා.. 🙏🏻🙏🏻

  • @KtLiyange-qh9fe
    @KtLiyange-qh9fe 8 месяцев назад +1

    ❤❤❤

  • @prasannasujeewawijanayakaw9279
    @prasannasujeewawijanayakaw9279 5 месяцев назад

    ❤❤❤❤