ස්ත්‍රියගේ අවසන් බලාපොරොත්තුවක් ගැන සදහන්../ඛත්තිය සූත්‍රය(940)

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии •

  • @suneethasuneetha468
    @suneethasuneetha468 2 месяца назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස
    කව්රු අාදිපත්තයන් දැරුවත් එය තාවකාලිකයි මට නම් පේන්නෙ නැ ඔබ වහන්සේට නම් පේනව අැතිනෙ අදිපතිකම් උදෙසා ගිනි ගෙන දැවෙන හැටි නමුත් ඔවුන් දන්නෙ නැ අදිපතිකම දරන්න ඉස්සෙල්ලා අන්තිම ගමන යන්න වෙයිද යන්න උනොත් මග වියදම් තියනවද කියල වත්
    තිර නැති බව ගමනක සුනක රැලක් මෙන් පොර බදනව තෙරුවන් සරණයි
    සුවපත් වේවා

    • @BalangodaShasanawanshaThero
      @BalangodaShasanawanshaThero  Месяц назад

      ම්.. ඒක ඇත්ත පිංවන්තිය. බොහෝ දෙනෙකුට පින් කරන්න ඕන නෑ.අවශ්‍ය නෑ.. මැරෙන බව දන්නවාද කියලවත් දන්නේ නෑ.... තෙරුවන් සරණයි..සුවපත් වේවා

  • @ayeshamadhushani6678
    @ayeshamadhushani6678 2 месяца назад +1

    🙏