Eyebrow threading. හරියටම threading කරන්න නූල අල්ලන විදිය

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 153

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 года назад +40

    ඔයාගෙ වීඩියෝස් වලින් හැමදාම දෙයක් ඉගෙන ගත්ත❤️❤️❤️කිසිම කුහක කමක් නැතුව හැමදේම කියල දෙන අය හරිම අඩුයි ඔයාට ගොඩක් පින් සිද්ද වෙනව ❤️❤️❤️

  • @sachifernando8667
    @sachifernando8667 Год назад +13

    අනේ ඔයා හරිම හොදයී අක්කේ..ඔයාගේ සියලූම වැඩ සාර්ථක වෙන්න ඕනේ ❤️

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 года назад +19

    අනේ බොහොම ස්තූතියි නංගා.මම මේ ක්‍රමයට eyebrows හදනවා අහල තිබ්බට අද තමා ඔයා හරියටම කියලා දුන්නේ.අනේ ඔයාට ගොඩාක් ස්තුතියි.මොකද මට නූලට ගැටය දාලා හදන විදිය අතට හරි අමාරුයි.ඔයා මේ කියල දෙන ක්‍රමය මට ඉගෙන ගන්න ඕන වුණත් හරියට සිස්ටම් එක දැකලා තිබුනෙ නෑ.ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි මේ ක්‍රමය බොහෝම පැහැදිලිව අපිට කියලා දුන්නට ...💖💖💖

  • @sadushjayasene9564
    @sadushjayasene9564 Год назад +14

    ගොඩක් පින් අක්කි ආදරෙයි ❤ මේ දවස් වල government තැනක course follow කරනවා. හැබැයි ඔයා explain කලා වගේ කියල දෙන් නෑ.. නූල අල්ලන්න විතරයි' කියලා දුන්නේ.. ගුරු මුශ්ටිය තියනවා වැඩ බැරි උනාට 🥴

  • @shaom5423
    @shaom5423 2 года назад +5

    Eyebrows , upper lip, full face treding කරන වීඩියෝ එකක් දාන්නකො අක්කි..👌👀

  • @samanKumara-f4x
    @samanKumara-f4x Месяц назад

    අක්කේ ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @ThashmiImasha
    @ThashmiImasha 4 месяца назад

    Akkata godakk pin...godak hodata kiyala denawa..harima pehedili...karana hema wedakma sarthaka wewa!akkage

  • @SansikaDeshani-vc8dh
    @SansikaDeshani-vc8dh Год назад +1

    akki twesaran hadagannae vidiya kiyannako please 😢

  • @chalaniherath3187
    @chalaniherath3187 2 года назад +50

    අක්කේ මට නුලෙන් හදන්න බෑ.එක පාරක් හදන්න ගිහින් ස්නායු ඇදිල ගොඩක් අමාරු උනා. මං දැන් සැලුන් යන්නේ නෑ. අනේ ටුවීසරෙන් තනියම හද ගන්න කියලා දෙන්න අක්කි ❤️❤️❤️💖💖💖

    • @shenu2711
      @shenu2711 2 года назад +5

      අනෙ ඔවු

    • @nikinivlogs
      @nikinivlogs 8 месяцев назад +1

      Danne nathi kenek hadanna athi

    • @R_icky.19
      @R_icky.19 7 месяцев назад +3

      Harine amaruwa

  • @nawanjanamohotty8716
    @nawanjanamohotty8716 2 года назад +3

    Akke ape munata gelapena eyebrow shape eka mokdd kiyl kohomd blanne.ekata vedio ekk krnn akke

  • @tharu3515
    @tharu3515 2 года назад +5

    saloon wlin kanawa eyebrows ane apim hdgnn ek hodai..එයාලට ඔන විදියට හදන්නේ

    • @kavi424
      @kavi424 2 года назад +2

      Ou anee😐

  • @nirodhachandrasiri5437
    @nirodhachandrasiri5437 Год назад +1

    අක්කෙ ඔයාගෙ නුවර bridal course එකට join wenne kohomada kiynnkooo මොන මාසෙද පටන් ගන්නේ අක්කේ විස්තර දාන්නකෝ plzzz ❤

  • @SanduniSandeepani-k9q
    @SanduniSandeepani-k9q 7 месяцев назад +1

    අක්කෙ මට මැශින් පේශල් එකක් කරන විදිය දැනගන්න ඕනි ස්ටෙප් ටික

  • @Kusha97
    @Kusha97 2 года назад +2

    Tnq akke ❤ ඔයාගෙන් බලාපොරොත්තුවෙන් ඉදපු video එකක් 😍

  • @shaniperera986
    @shaniperera986 2 года назад +31

    අනේ ඔයාගේ saloon එකක් colombo වලත් දාන්නකෝ අක්කේ ❤️

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Год назад

    Ane tnz akki...mn dn tikk kl idn mek purudu wenn try ekk dunne...ada tmi oyge vedio ek dkl hrytm igengtte..😘❤️🔥

  • @ayeshamadubashini3922
    @ayeshamadubashini3922 2 года назад +2

    Strawberry legs wlt vedio ekk karannako akke

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 года назад +3

    හරිම ලස්සනයි පැහැදිලිව කලා ර්‍

  • @PSudesh-b5j
    @PSudesh-b5j 11 месяцев назад

    ❤අක්කි ලස්සනායි❤ පරිස්සමින් ඉන්න අක්කියො

  • @pavithrapavithra1419
    @pavithrapavithra1419 Год назад

    Akki mata iyage course ake visthara denna. Mata aka karanna one. Plzzzzz

  • @madushikasamarasekara
    @madushikasamarasekara Год назад

    අනේ අක්කි මූනයි ඇගයි එකම පාටට සුදු කර ගන්න හොද ක්‍රීම් එකක් හරි මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ ප්ලීස්😢

  • @sapadrotes8337
    @sapadrotes8337 2 года назад +2

    Full face threading video upload plz... soon..

  • @reshiniperera1417
    @reshiniperera1417 2 года назад +5

    Akka low of attraction gena video ekak dannako

    • @nethz73
      @nethz73 2 года назад +1

      ඔව් අනේ

  • @VijiViji-wl9sm
    @VijiViji-wl9sm 2 года назад +7

    Thanks a million. I learned it🤩

  • @dilrukshidil8792
    @dilrukshidil8792 Год назад

    Ane dear eyebrows shep karaddi ridena ekata karanna deyak kiyannakoo

  • @sandusendanayake7196
    @sandusendanayake7196 2 года назад

    Akke full face treding karana widiyath kiyala dennako

  • @anuwathsala1189
    @anuwathsala1189 2 года назад +2

    Godak watina video ekak course ekak karanna asawen inne thank you dr ❤️😊

  • @PSudesh-b5j
    @PSudesh-b5j 11 месяцев назад

    ලස්සනට කියදුන්නා තැන්කියු❤

  • @linojaransiluni9213
    @linojaransiluni9213 2 года назад +5

    Thamange eybroes karaganna widihath kiyala dennako mis

  • @kavindibalasooriya7125
    @kavindibalasooriya7125 2 года назад

    Akki thaman thamangema hadagathdi 2ni kramet neda krnna wenne

  • @nimeshasandeepani606
    @nimeshasandeepani606 Год назад

    අක්කා මං සැලොන් කෝස් එකක් කරන ගමන් ඉන්නේ.....ඔයාගෙ සැලොන් එකේ ට්‍රේනින් ලමයි ගන්නෙ නැද්ද ??🥺🥺

  • @chathurikaekanayake6521
    @chathurikaekanayake6521 Год назад

    brow lamination tutorial ekk gndako akki

  • @peterrabbit5227
    @peterrabbit5227 2 года назад

    Godak ewa baluwa..atha kapuna noolata....oya kiyala deepu wadiya niyamai...thank you so much 💓👌♥

  • @Kang_gi_ah1111
    @Kang_gi_ah1111 Год назад

    Akki practical walata ana awa kiyl dennko ❤

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 5 месяцев назад

    Loba nathuva kiya denava. Aththatama thank nanga. Adarei oyataaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sharminipraboda9851
    @sharminipraboda9851 2 года назад +1

    Thank you akki..lassanata karanw. 🥰

  • @i2328
    @i2328 2 года назад

    Thank you akki. Saloon waladi karana Lip wala dark gathiya nethi karana vidi monawada.

  • @bandara4028
    @bandara4028 2 года назад

    akki mage eyebrows samapathava pihitala naha e nisa eyebrows shape kalama edata penava e venuwata karanna puluwam deyak pahadili karanna puluwanda

  • @maneldesilva7132
    @maneldesilva7132 Год назад

    Adami baluwe harima hoda wadak oya koheda

  • @what7628
    @what7628 2 года назад +3

    Eyebrows shape karaddi ridenawada

    • @sureshdammika6026
      @sureshdammika6026 Год назад

      ටිකක් රිදෙනවා එච්චර ගානක් නෑ

  • @sharadhasathsarani9894
    @sharadhasathsarani9894 Год назад

    Akka oya karanawada cream hadanna kiyala dena course

  • @thakshipriya2933
    @thakshipriya2933 2 года назад

    oyage saloon koheda thiyanne nangi

  • @muthugunasekara4026
    @muthugunasekara4026 Год назад

    Mat karala beluwa mage aka atak nawatano akki wam ata 😢😢😢😢

  • @ChaniDisanayaka
    @ChaniDisanayaka 6 месяцев назад

    Oyage beauty culture course nadda..

  • @Kfantasy-xx
    @Kfantasy-xx 8 месяцев назад

    Super explain ❤

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 Год назад

    Akke eyebrows shape krnn wenama nul thiyenwd

  • @ashennathmina502
    @ashennathmina502 Год назад

    Akke oke bellta dan hadana eka kiyla dennko

  • @kalhariindunil5811
    @kalhariindunil5811 2 года назад

    akkige slon ek khd thynne

  • @tilanyahashanjali8373
    @tilanyahashanjali8373 2 года назад

    Oyage selon kos ekak koheda thiyenne akki

  • @Abdullah19-zy7r
    @Abdullah19-zy7r Год назад

    Wil it painful?

  • @ishanihansika3679
    @ishanihansika3679 2 года назад

    Akkiyo oyage salon eke nama mokadda math kandy..mt enna oni

  • @maheshikaudagama804
    @maheshikaudagama804 2 года назад

    Oyage kandy salon eke map eka dannakoo akka

  • @Nipuniwasana297
    @Nipuniwasana297 6 месяцев назад

    තමන්ගෙ අයිබ්‍රෝ නුලෙන් හදාගන්න අමායි.. උඩ කොටස හදාගන්න අමාරු නැහැ යට කොටස හදනකොට අයිබ්‍රෝස් ඇදල අල්ල ගන්න ඕනි නිසා තනියම තමන්ගෙ අයිබ්‍රෝස් හදාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නකෝ අක්කේ අනේ plz..... 😢🙏🙏🙏

    • @HiruSadu-l4r
      @HiruSadu-l4r 2 месяца назад +1

      ඇහි බැම උස්සලා හදන්න පුළුවන් .අල්ලන්නම ඕන නැ

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et Год назад

    Akkai ge saloon eka khoyeda tyen a,,

  • @madhukashehan6268
    @madhukashehan6268 2 года назад

    අනෙ අක්කෙ හරිම වැදගත්

  • @sehasdulniph-gw2pe
    @sehasdulniph-gw2pe Год назад

    Saloon ekk danna hithan inne nvq onemada nattam normal saloon cors ekk karama athida

    • @dilrukshidil8792
      @dilrukshidil8792 Год назад

      Ane matat eka danaganna onee mn deploma cos ekak karla inne

  • @kalanaaadiptha.8096
    @kalanaaadiptha.8096 2 года назад +2

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ

  • @chandimapussalamankada2804
    @chandimapussalamankada2804 Год назад

    Nul wargayak ekata.a tiyenawada

  • @sadnagunasoma828
    @sadnagunasoma828 9 месяцев назад

    Koheda me saloon aka titenne

  • @nimminisansala5589
    @nimminisansala5589 Год назад

    Hondatama kiyala dunna❤

  • @shehanianupama2246
    @shehanianupama2246 2 года назад

    ❤️❤️ hodata pahadili karala denawa thanks

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 года назад

    akka oyage selone ekk colombo nedda?

  • @amareh2023
    @amareh2023 2 года назад +3

    Akke oya dannawada😡? Oya me karana wade😡? Aththatama kiuwoth oya me karana wade girls lata mokada wenne kiyala..😡😡😡😡😡. Aththatama qwoth eka maarama useful 🥺... Pereda full face treading ekak karala hodatama muna sauththu una. Aththatama beautician kenek widiyata oyage me advice aththatama godak watinawa. Ekai api oyata adare. Thank you thank you sooo much for doing these kinda things. Really appreciate . Much love..❤🌹

  • @tharubaba1815
    @tharubaba1815 2 года назад

    Man saloon course ekh karnaw akki ape palwani padam ibro ganna godak watinaw me video ekka eth ape mis kiyuwa nula kate tiya gnba eap kiyal

    • @brissbella8627
      @brissbella8627  2 года назад

      Epa kiwwata salon wala practically karanna puluwan lesina widiya meka

  • @ShalaniShenaya
    @ShalaniShenaya 2 года назад

    Akki kandy wala thiyenawad?

  • @dilanmadusanka7700
    @dilanmadusanka7700 2 года назад +2

    කොහේද මේ saloon එක තියෙන්නෙ

  • @vineethadesilva456
    @vineethadesilva456 Год назад

    Very good information.....

  • @Shashindkoshila
    @Shashindkoshila Месяц назад

    godak pin oyata nangi

  • @hasibabah7722
    @hasibabah7722 2 года назад +1

    Thank you so much akka🥰❤

  • @shameerizshameeriz2804
    @shameerizshameeriz2804 2 года назад +2

    Thank you ❤❤❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 года назад +1

    Thanks akki 😘😘 love you!

  • @erandiperera682
    @erandiperera682 2 года назад

    Mamath salon 1k karanna hithan innawa. Lady kenek job 1k kalauthumai.Start karanne kothaninda hitha ganna ba?

    • @brissbella8627
      @brissbella8627  2 года назад

      Heta free session ekata enna mage, kiyala dennam
      0777140717

  • @dhananjayapubudu4280
    @dhananjayapubudu4280 10 месяцев назад

    wama dakuna hariyata kiynna

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 года назад +1

    Thanks mata thama amaru eyi borhadanaaka

  • @nalindachamika2350
    @nalindachamika2350 2 года назад +4

    Thank you akki 🥰

  • @tharuproduction4501
    @tharuproduction4501 2 года назад

    අනෙ මට කියන්නකො දන්න කෙනෙක් කට වටේ රෝම ගැලෙව්වම ගනට වගේ දිගට වැවෙන්න පටන් ගන්නවද කියලා 😢

  • @maduwanthithilakarathna2706
    @maduwanthithilakarathna2706 2 года назад +2

    ❤❤❤❤
    Thank you akki

  • @VikumArunajith-l6s
    @VikumArunajith-l6s 9 месяцев назад

    Dali pihiyen berida😅

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 Год назад

    Very nice thanax

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 года назад

    Tnx akkiyo ❤️❤️

  • @hasinipubudu4184
    @hasinipubudu4184 2 года назад

    😇Thank you akkii

  • @agsadelibuddika9818
    @agsadelibuddika9818 2 года назад

    ලස්සනයි

  • @thanujakawushali8681
    @thanujakawushali8681 8 месяцев назад

    Thanks nanga

  • @fathimairfan3634
    @fathimairfan3634 2 года назад

    Thank you girl for you information it's really worth for me

  • @nadunidarshanika1774
    @nadunidarshanika1774 Год назад

    මගේ අතින් හම අහු වෙනව නේ නංගි

  • @nadunidarshanika1774
    @nadunidarshanika1774 Год назад

    Good job

  • @AsiaAsia-g8y
    @AsiaAsia-g8y 9 месяцев назад

    Mokadda nula gnna onii

  • @nilnethu1825
    @nilnethu1825 2 года назад

    Oya ashan aiyage wife neda

  • @menikeugd441
    @menikeugd441 2 года назад +1

    Thanks.

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 2 года назад

    Harima pahadiliy video eka

  • @geeshadilshani553
    @geeshadilshani553 2 года назад +1

    Thanks akka ♥️♥️♥️

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 года назад +1

    Akka ethakota eyebrow eka pirala diga vadi ewa kapanne nadda oya.

    • @brissbella8627
      @brissbella8627  2 года назад +1

      Mama meke godakma kiyala dunne nula allana widiya, anik ewata wedi awadanayak dunne na

    • @dinushikafernando9628
      @dinushikafernando9628 2 года назад

      @@brissbella8627 Hari akka ❤️

  • @renukadamayanthi8970
    @renukadamayanthi8970 2 года назад

    Hodt thetum akki

  • @rushongkonglife6542
    @rushongkonglife6542 2 года назад

    Hi.ඔයා ඔය ටෙඩින් කරන කෙනාගේ නිකටේ ඝනකමට රෝම වැවිලා තියෙනවා.මගෙත් ඊට වඩා ඝනකමට ඔයිට වඩා තියෙනවා.මම ඉන්නේ පිට රටක.මම මෙහෙදි ලේසර් එක කලා ලොකු ගානක් වියදම් කරලා.ඒත් රිසාල්ට් එකක් නැහැ.ඔයා දන්නවනන් මේකට විසදුමක් දෙන්නකොඉ.ප්ලීස්.ඒවගේම මට දැනගන්න ඔනී මේක පර්මනෙට් නැති කරගන්න ප්ලාස්ක් සර්ජරි කරගන්න පුළුවන් ද කියලා.මේකට මම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.කාලෙක ඉදන් මුන දෙන ගැටලුවක් මේක.තැන්කු ඔයාට

  • @hansikushalya4762
    @hansikushalya4762 Год назад

    𝘁𝗵𝘅𝘅𝘅 𝗮𝗸𝗸𝗶𝘆𝗼 😘😘😘❤️

  • @udithasanjaya4427
    @udithasanjaya4427 2 года назад

    Ela thada

  • @ardanasusu6767
    @ardanasusu6767 2 года назад

    Good

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 2 года назад +1

    Frist

  • @hirunidedunu2360
    @hirunidedunu2360 2 года назад

    නහය මුලින් කිව්වෙ අක්කෙ දෙපැත්තෙ මුලද , නැත්නම් මැද දාරෙ ඉදන්ද

  • @AnushaGayani-b4y
    @AnushaGayani-b4y Год назад

    👍