Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා කියල දෙන හැමrecipe එකක්ම හරිම පැහැදිලියි සරලයි හදන්නත් පහසුයි ස්තුතියි
කදිම පුඩිමක්.❤ පහසුයි හදන්න.ස්තුතියි මැඩම් 🙏තෙරුවන් සරණයි 🙏💎🙏
Ammoo eeka niyai rasama paatai hadala balamu istuti mewani aluth dee kiya denawaata obath puleesamatath suwati diviyak weewa
ඇත්ත ටම රස ගොඩායි.අද දවල් කැම කාලා මේ ඩේසට් එක හදලා රස බැලුවා ....ස්තුතිය දුව ❤❤❤
වෙනස්ම ක්‍රමයක්, නියමයි අක්කා. මෙහෙම දැක්කමයි, කෙසෙලුත් තියෙනවා, corn flour ත් තියෙනවා, දැන් හදන්න එපැයි,😛 thanks අක්කා🧡🧡🧡
❤❤❤❤❤
රස පාටයි අදම හදනවා ඔයාට ස්තුතියි
ඔයාගේ recipe හැම එකක්ම වගේ හදලා බැලුවා,මේකත් අනිවාර්යෙන් හදනවා , ඔයා නිසා මට දැන් කෑම හදන්න පුතාලගෙන් ඉල්ලුම වැඩි, ඔයාට 🥰🥰🥰🥰🥰🥰
ස්තුතියි ❤❤❤❤
නියමයි දැක්කම ආස හිතෙනවා වෙනස්ම රෙසපි එකක් බොහොම ස්තූතියි
කෝන් ප්ලව නතුව .බැරිද
A very nice recipe sure am going to make this and very easy one too. Thank you.
මමත් හැදුවා ගෙදර රසයි..❤️❤️
මමත් ගෙදර හැදුවා හරිමරසයි❤❤❤❤
❤ ස්තුතියි ඔඛට නීරෝගී සුවය ලැබේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
ඔයාගෙ recipe හරිම සරලයි ඒ වගේම පැහැදිලිව කියා දෙනවා.මිස් මේ පුඩින් එකට කස්ටඩ් පවුඩර් දාන්න බැරිද ?.
හොඳයි දුව මම අද හදලා බලන්නම් ස්තුතියි
Kade thiyena pol kiri packet saha tin kala pol kiri kmk nadda please kiyanna mn enne rata akai ahuwe
Pol kiri wenuwata fresh milk ganna berida
ඇත්ත ටම රසයි මන් හැදුවා 🙏🙏💐
හරිම ආසාවෙන් පෙරේතකමින් බැලුවා ගොඩක් ස්තුතියි මිස් ඔයාට
❤❤❤❤
රස පාටයි නංගි මමත් හදලා බලන්නම් බුදුසරණයි ඔයාට
ශා හරිම ලස්සණයි .ඒ වගේම රසත් ඇති .බොහෝම ස්තුතියි අළුත් දේවල් හදුන්වා දෙනවට
නියම රසට ඇතිනේද හොදයි
Fresh milk use karanna barida miss
Mewage kesel noda lesiyenma හදන්න පුළුවන් pudding ekk ගේන්න nanda 💖
Bohoma sthuthi rasa athi hadala balannam hode theruvan saranai devi pihitai 🙏❤
Thanks obate simpal.respec..akak
අලුත්ම ක්‍රමයක් රස වගෙයි
Shithakaranayen aran paya deka thunak thibunata aulak wenne na neda
Thank you Ms. Kusala!
Akki drandrf walata Ayurveda shimpo ekak kiyannako,pliz
නියමයිනෙ.
Corn flour dannama oonada
ගොඩක් රසයි .......බුදුසරණයි ඔයාට
ස්තුතියි ඔබට
අනේ මරැ😋
Hethuwa mokakda ehema wenna?man mis hadana kaema jafi keepayakma hadala tiyenaa.e ekakwat varadune nae
awruddata aluth kama😂👍
Oka iya tiyenawa vage sudu patata awe nae ne
ඒක නම් හදන්න ඕනි.
Fresh milk දැම්මට කමක් නැතිද
❤❤❤❤දැක්කමත් බඩ පිරෙනවා
🎉Godak rasa patai
බොහෝම ස්තුතියි අක්කී ❤️😍😘
රස පාට akki
ඇත්තටම හරිම හොදයි මේ youtube channel eka ජීවීතයට කෑම විතරක් නෙවේ. අනිත් ඒවාත් කියලා දෙනවා 👍👍
Oyage kama godak hodai math keepayakma haduwa
නියමයි, නියමයි,ඔබට සුභ අනාගතයක් 😋
Aĺuth recipe 😋 thanks
Clon floor නැතිව හදගන්න බැරී ද්
මමත් අහන්න හිටියේ.. corn flour වෙනුවට ආදේශකයක් නැද්ද?
matath ekama dana ganna oni.adesakayak thiyenawanam kiyanna plz
corn flour danne set wenna.Jelatin dannath puluwan
ස්තුතියි
Kiri ganne man hitanne pol mirikala
Pol kiri vaturai 2ka wen unama uda modila tiyena kiri walin neda hadanne
Thank u miss
Miti kiri walin hadala oya vage ganna bae.mage ohoma awe nae.ekai man ahanne.
පොල් කිරි දාලා හයි වුනේ නෑ මාත් හැදුවා .පොල් කිරි කියන්නෙ වතුරනේ.පැය 4ක් තිබ්බාත් වතුර වගේ මයි තිබ්බේ
පොල් කිරි නැත්නම් fresh milk ගත්තට කමක් නැතිද
කමක් නෑ ..ෆ්‍රෙෂ් මිල්ක් තමයි හොඳ
Thank you❤
Sthuhtie..Duwa..aaasaie.
Eth neka varaduna.meke oya vage sudu patata awe nae.pol kiri palaweni paramakotala gatte.miti kiri.mis haduwe pol kiri mirikala vaturai pol kiri 2ka wen unama e uda tiyena sudupata tikada
Thankyou ❤❤❤
Good Morning lady like you are having a great day and I thought of gives me time to write you back.
Thanks dear ..You have a wonderful day
Thanks
😗😊😗
Thank s akka
Wwaaaaaaw
ඉදිලා වැඩි කෙසෙල් ගෙඩි ටිකක් තියෙනවා මොකද කරන්නේ කියලා බැලුවා මතක් වුනා ඔයාව
Msge eka nikam veduruwak vage awe
මාත් හැදුවා සෙට් උනේ නෑ පොල් කිරි දාලා වතුර වගේ ආවේ පැය 4ක් තිබ්බාත් හයි වුනේ නෑ
DR

Thanks dear ..
You have a wonderful day