🔴 NEWS ALERT | විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 1 тыс.

  • @J.AVijerathna
    @J.AVijerathna 3 часа назад +126

    හොද වැඩේ මේ මිනිහගෙ ජරා කට වැහෙඋඉ තව ඉන්නවා මුන් ඔක්කොම ඇතුළට දාන්න ඕනෙ

  • @SampathDinusha-k3y
    @SampathDinusha-k3y 4 часа назад +304

    අපේ බදු මුදල් වලින් මුන් සැප විදිනවා අපිට බයික් එකක්වත් ගන්න බැරී තත්ත්වයට ගෙනාවේ මුන්.රටට කරපු විනාශයට වගකියන්න ඕන මුන්

    • @chandimanayana5484
      @chandimanayana5484 2 часа назад +7

      අනුරයියාත් එහෙම තමයි බොලන් 😂😂😂😂😂😂😂😂

    • @geethasenevirathna2260
      @geethasenevirathna2260 2 часа назад +6

      මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සු නම් කවදත් දියුණු උනා. පිංබත් කාරයො හැමදාම හූල්ලනවා. පචෝරිස් දේවි..වාහන හරි ලාබෙට.

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 2 часа назад +8

      ​@@chandimanayana5484ඔයාට රිදෙනව ඇති නේද පව් ඔයා 😂

    • @ShaDesigns-eu3si
      @ShaDesigns-eu3si 2 часа назад

      ​@@chandimanayana5484
      Emada

    • @nalinisuru464
      @nalinisuru464 2 часа назад +6

      ​@@chandimanayana5484දාර බයියෙක්‍ උබ😂

  • @Don-ll1ch
    @Don-ll1ch 4 часа назад +226

    නිවුස් එක දැක්ක ගමන් එකපාර සුපිරී කියල ඉබේම කියවුනා,මේවා මාද්‍ය සංදර්ශන නොවේවා

    • @CreativeEducator-pf8fm
      @CreativeEducator-pf8fm 4 часа назад +4

      මාධ්‍ය සංදර්ශන කියන්නේ....අර වොයිස් කට් දිදි කරපු එකනේ...කොහොමත් එකපාරට හිරේට යන්නේ නෑ...බන්

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 3 часа назад +3

      අප්පච්චි මලෝ

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 3 часа назад +2

      News eka dakka gaman Maru kiyala kiya unalu
      Weradda mokakda danneth na
      Thopi balan hitapiyaw
      Ohoma dennek thun denek podi podi weadiwalata athulata dala thopita patta Sathutak Thope Maha un denawa
      Ita passe Thope Maha un Horakam karanawa
      Komis gahanawa
      Eth ewa pili ganne na
      Thopi unge pukawal hodanawa
      Hal 500 yanawa
      Light bill wathura bil wedi karanawa Minussunta kanna nathi karanawa
      Balagena hitapiyaw tikak 😂😂

    • @ajanthabandara8078
      @ajanthabandara8078 3 часа назад

      😂😂😂😂😂😂😂😂🎉🎉👌👌👌👌👌

    • @champadesilva7771
      @champadesilva7771 3 часа назад +3

      මුන්ට වඩා කම්බහොරු ඉන්නව...කෝ උන්.......

  • @shashisureni1345
    @shashisureni1345 4 часа назад +329

    මරු මරු...මුන්ට දෙන්න ඕනි නියම.දඩුවම්...මාලිමාවට ජය වේවා

    • @nilangaherath8318
      @nilangaherath8318 4 часа назад +6

      Heta anidda apa hambawela eliye idi😂😂😂 occhari bn

    • @blabala867
      @blabala867 4 часа назад +3

      තෝ වගේ ගොනෙක් සතියක් අපේ උන් කතා කරයි ඕකා එලියේ තොපි තාම ඇන්දෙනවානේ මාද්‍ය සංදර්ශනවලට

    • @malshanvlog6730
      @malshanvlog6730 3 часа назад +3

      මාලිමාව ට පුප දීපන්😂 ගිහින්

    • @LakmalAdikarai
      @LakmalAdikarai 3 часа назад

      ​@@malshanvlog6730ubalage purudu anithunta kiyanna epa ubalane puka denne horunta malimawa katawath pukadenna hadawathin inne patta sathutui dan apita onadewal wenawa

    • @prasannakumara747
      @prasannakumara747 3 часа назад

      Pissuda malli daduwam nan nata hawasata apa pita nidahas😂😂😂😂😂

  • @thushanrandunu6837
    @thushanrandunu6837 4 часа назад +361

    මේවට ඇප ලැබෙනව ඉක්මනට ඒත් ජනතාව දැනගන්න මුන් කම්බ හොරු

    • @charithmadushan6450
      @charithmadushan6450 4 часа назад

      ඇප ලැබුන කියන්නෙ නිදොස් කොට නිදහස් නෙවෙයි බ්‍රෝ. ඊළඟ නඩුව එනකන් හිතුන හිතුන විදිහට නටන්න වෙන්නෙ නෑ

    • @malshanvlog6730
      @malshanvlog6730 3 часа назад +7

      උබ දැක්කද පල පොන්ටියා යන්න😂

    • @missakasms
      @missakasms 3 часа назад

      ඇත්ත

    • @linedtravel
      @linedtravel 3 часа назад +13

      ඔහොම කියන්න එපා පවු උන්ගේ කකුල් හොදන එවුන්ට හිත රිදෙනවා😂

    • @Popcat4_YT
      @Popcat4_YT 3 часа назад +2

      @@malshanvlog6730 pacayage logic

  • @ranakodi6468
    @ranakodi6468 4 часа назад +243

    අග හිගකං මිනිස්සු න්ට ආවෙ මුන් රර අවබාවිතා කරපු නිසා අපි ඉවසනව රට හරි මගට ගන්න ජනාධිපති තුමා

  • @SLNEWBRAND
    @SLNEWBRAND 3 часа назад +62

    මුන්ගේ කතාව ජනතාවට පන දෙන්න කරන්නේ ගර්ත වැඩ 🙂

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 часа назад +118

    ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ පවතින නීති මදිනම් අලුත් නීති ඇති කරලා හරි දුෂිතයන්ට දඩුවම් කරමු 👍

    • @Tyubvcz
      @Tyubvcz 2 часа назад +10

      ගහපු කතිරය රෝල් කරලා ගහගනින් පුමිකේ

    • @seniorslexpat6903
      @seniorslexpat6903 2 часа назад +1

      @@Tyubvcz ඇයි විජයමුණි උබට අරිනවද? රට කාපු පට්ට දුෂිතයන්ට පවතින නීති මදිනම් අලුත් නීති ඇති කරලා හරි දුෂිතයන්ට දඩුවම් කරමු ✌👍

    • @NishiWeerakoon
      @NishiWeerakoon 2 часа назад

      ​@@Tyubvcz තොපිට ඉක්මනින් වෙනම ආන්ඩුවකුත් පිහිටවලා දෙන්නම් හිටපල්ලා බලාගෙන.රට ට හොදක් වෙද්දි බලන් ඉන්න බැරි හැත්ත..

    • @seniorslexpat6903
      @seniorslexpat6903 2 часа назад +2

      @@Tyubvcz පවතින නීති මදිනම් අලුත් නීති ඇති කරලා හරි දුෂිතයන්ට දඩුවම් කරමු

    • @krishanishara9339
      @krishanishara9339 Час назад

      😂😂😂​@@Tyubvcz

  • @disanayaka4048
    @disanayaka4048 Час назад +18

    මම මේ බලන් ඉන්නෙ මෝරෙක් අල්ලන කම් 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

    • @CeylonDiscoveryChannel
      @CeylonDiscoveryChannel 44 минуты назад

      ලබන මාසේ ඉඳන් හොඳ නිවුස් ටිකක් එන්න තියනවා

    • @gihankavinda165
      @gihankavinda165 34 минуты назад

      ඒවට කල් යනවා❤

  • @sanjeewakumara8356
    @sanjeewakumara8356 4 часа назад +31

    කෙඳිරි ගාන්න නම් හදන්නන එපා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sunithafernando7638
    @sunithafernando7638 4 часа назад +158

    නාමල් නීති කාර්‍යාලයක් දැම්මේ,මුන්ට නොමිලේ නීති සහය දෙන්න

    • @amarakumariherath4635
      @amarakumariherath4635 4 часа назад +7

      කලින් වැට පැන්නා

    • @SudeshBrahmana
      @SudeshBrahmana 4 часа назад +4

      Puhul hora Karen dene

    • @samithajay9761
      @samithajay9761 4 часа назад +2

      😂😂😂😂😂😂

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 3 часа назад +1

      Aniwa un oya CID Police High Court supreme court vala inna un Rajapaksalage katu kana ballo unta call karala kiyala tiyenne

    • @GeethMeeella
      @GeethMeeella 3 часа назад +6

      නාමල්ට තියෙන්නේ හොර නීති පට්ටමක් කියල ඉත්තෑකන්දේ සිවුරු රඳවනය ලොකුවට කියලා උඩ තියලා ගත්තේ😂😂😂😂😂😂

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 Час назад +14

    අනිවාර්යෙන්ම 🎉🎉🎉🎉🎉

  • @LokuhewageDanushka
    @LokuhewageDanushka 2 часа назад +9

    ❤❤❤දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඹීන මෙන්න මේ වගේ උන්ට මිසක්😮එදා වේල කන්න ගහකිම් කොස් ගෙඩියක් කඩන අහිංසක මිනිස්සුන්ට නොවෙයි😢😢😢

  • @dilukadilu1170
    @dilukadilu1170 3 часа назад +17

    අපේ බදු මුදලින් අධික සැපවිදින දේශපාලුවන්ට දිට්ඨධම්මකර්මය ලැබේවා.

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 4 часа назад +27

    ගෑවිච්ච් හැම එකාම පට්ටම ගේම් කාරයෝ ටිකක් බොලව්

  • @disanayaka4048
    @disanayaka4048 Час назад +9

    🙏🙏🙏🙏🙏👍👍👍මාලිමාවට ජය වේවා ❤❤❤

  • @tharushavinod424
    @tharushavinod424 4 часа назад +160

    ඇමතිවරු නරක වැඩ කරලා තියෙන්නේ tv එකේ මිනිස්සු වෙනුවෙන් මැරෙන්ඩ හැදුවට උන්ට අපිට හාල් පොල් තියෙනව ද කියෙන එකෙන්වත් වැඩක් නෑ ඒ හැමදේම උන්ගේ පක්සෙයි කුනුවෙන මිනිස්සු ටිකයි රැකගන්ඩ ඒක නිසා දැන්ම මේ ආණ්ඩුවෙන් ප්ලේන් ජෙට් පදින්ඩ ඉල්ලන්නැතුව ඉවසීමේන් බලන් ඉන්ඩ මේ ආණ්ඩුව මේක කොහොමහරි කරනවාමයි ❤❤❤❤

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 4 часа назад +4

      අනිවාර්යයෙන් ❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 4 часа назад +4

      අනිවාර්යෙන්ම ❤

    • @ThilinaNuwan-ru3dy
      @ThilinaNuwan-ru3dy 3 часа назад +8

      අවබොදෙන් චන්දෙ දුන්න අයට .ඉවසීම තියනව . අපි ඉවසීමෙන් බලන් ඉමු. එකගයි ඔබේ අදහසට

    • @panaduraacharigemarywasant6946
      @panaduraacharigemarywasant6946 3 часа назад +4

      💯❤️💯❤️💯❤️💯❤️

    • @ajanthabandara8078
      @ajanthabandara8078 3 часа назад +2

      Please be patient. We will hear and see more results. The government is on the right path. Everyone will be very happy, peaceful, and prosperous in the near future. APPRECIATE FOR THE SUCCESS AND BENIFITS YOU ENJOY AFTER THE ELECTION ON NOVEMBER 14TH 2025.❤❤❤❤😊😊😊😊😊😊

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 4 часа назад +81

    අප්පච්චිචියේ ..... අප්පච්චිගෙම පිහිටයි දැන් ඉතින් ...😭😭😭😭

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 3 часа назад +1

      ඒක ඉතින් සජිත්ගෙන් තමයි අහන්ඩ ඕනේ

    • @ChandrawSaara
      @ChandrawSaara 2 часа назад

      Appachchi.malaa

    • @AsankaRajamanthri-sw3bx
      @AsankaRajamanthri-sw3bx 28 минут назад

      අප්පචි මලා කිව එකාට කොහොමද මම බලන්නේ

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 4 часа назад +39

    අප්පච්චි මලා 😢

    • @sunilkumarasinghehettiarac8333
      @sunilkumarasinghehettiarac8333 4 часа назад +1

      මිනිය ගෙදර තියාගන්න බැරි හින්දා රිමාන්ඩ් එකට දාමු

  • @ravvlog8819
    @ravvlog8819 4 часа назад +107

    Next week . ශරීර ඇප 2ක් සමග ඇප ලබා දෙන ලදි. මෙකට ආන්ඩුවට බැනලා වැඩක් නාඅ. නීතියෙ හිල් වල අවුල

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 4 часа назад +4

      අනිවාර්යයෙන්

    • @HimethpasalWeerasekara
      @HimethpasalWeerasekara 4 часа назад +1

      නීතියට අපහස කිරීම වරදක්

    • @arunashantha4431
      @arunashantha4431 4 часа назад +3

      නඩු විබාගයකින් වෙරදිකාරයා උනොත් තමා දඩුවම් නියම වෙන්නේ..

    • @PasinduDilhara-mr8pb
      @PasinduDilhara-mr8pb 4 часа назад

      ​@@HimethpasalWeerasekara ඔන්න ඕකයි ප්‍රශ්නේ

    • @dhammikabandara5131
      @dhammikabandara5131 4 часа назад +3

      නීති හදන්නෙ පාර්ලීමේන්තුවෙන්.බහුතරය දීලා ආණ්ඩුවක් පත්කරලා නීතියෙ හිල් වහන්නෙ නෑ කියන්නෙ එකත් කපටිකමක්

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 4 часа назад +48

    මුන් ආණ්ඩු හැදුවා වගේ තමයි වාහන හදල තියෙන්නෙ. කෑලි එකලස් කරපුවා.

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm 4 часа назад +38

    මගේ දෙයියෝ.........බලන, බලන තැන හොරකම්, මැරකම් පහුගිය දේශපාලුවෝ කරල තියෙන්නේ....පවුල් පිටින් කෝටිපතියෝ වෙලා. අහිංසක ජන්දදායකයෝ එදාවේල කන්න දහ දුක් විදිනවා. අපේ වෙලාවට මේ මාලිමා ආණ්ඩුව අවේ... මාලිමා ආණ්ඩුව මොකුත් නොකර හිටියත් ඇති මොකද මේ පසුගිය බඩබරි දේශපාලුවෝ ටිකට හොරකම් කරන්න අවස්ථා නැතිවෙලානේ.........

  • @TastyWay-w8g
    @TastyWay-w8g 4 часа назад +88

    මිලග වාරය ඔබෙ විය හැකියි සුදානම්න් සිටින්න ------ Old 225😂❤🎉

    • @bad-325
      @bad-325 Час назад +1

      ඇයි හාල් කොමිස් හොරු , කප්පම්කාරයෝ , ලුණු වලින් කොමිස් ගහන සහෝදර හොරු , 😂

  • @GamithMadumal
    @GamithMadumal 4 часа назад +25

    සුපිරි ❤🎉

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 3 часа назад +16

    කමක් නැහැ හෙට එලියට 😂😂😂😂
    සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි නේ සාමාන්‍ය මිනිහෙක් නම් ජීව්තාන්තය දක්වා හිරේ

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 4 часа назад +17

    මු හවස රෝහලේ බුදියලා හෙට ගෙදර යනවා

    • @christopherfernando2764
      @christopherfernando2764 2 часа назад

      TRANSLATION _ He will simply stay overnight in the Prison Hospital bed, and in the morning, he'll go home! 😡

  • @disanayaka4048
    @disanayaka4048 Час назад +5

    මෝරු අහු වෙන්නේ නැද්ද 😢😢😢තාම වාරකමද 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 4 часа назад +12

    ටික දවසකින් සේරම එළියට එනවා. වැඩක් නෑ. දැන් කීදෙනෙක් අහු උණාද. සුජීව සේනසිංහ.ලෝහන රත්වත්තේ. කෝ සේරම ඇප.

    • @w.m.nissankaweerakoon4887
      @w.m.nissankaweerakoon4887 2 часа назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
      Danno danee diya heki danduwama...
      Nodanno udapanithi..
      Sinasethi. 😂😂😂😂😂😂😂🎉

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 часа назад +43

    බන්දනාගාර රෝහලට. පසුව මුදල් ඇප මත නිදහස් 😂😂😂😂😂😂😂😂

    • @Sajiya-qz7yb
      @Sajiya-qz7yb 2 часа назад +1

      ඒක ඇත්ත😢

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 2 часа назад +1

      Ithin eawa neethiye waradine. Patta horu 76ka neethiya wenas kale nahane. Eawa ekaparata wrnaskaranna baha ne.

    • @mr.bandara4966
      @mr.bandara4966 2 часа назад +1

      Ow anura pkylth boru marisiyk danne 😂 podi podi chodanavlt athulata danava aphu eliyta gannav😂 eetppse kivvhkine api athhlt dmma kiyl.. sira horunv alland be munt😅 aprde htta chande

    • @mr.bandara4966
      @mr.bandara4966 2 часа назад +1

      ​@@anuththarasriwishwakeerthi9300vahallu vend epa ponnyo.. apith anuryt tama dunne.. eth uuth mrisiyen duvanne kiyala terum gnin

    • @lotuscreations4308
      @lotuscreations4308 2 часа назад

      කියලා වැඩක් නෑ දැන් කී දෙනෙක් ඔහොම ගිහින් ලස්සනට එලියට ආවේ අපි පව් 🤔

  • @charithasuranga659
    @charithasuranga659 4 часа назад +40

    බන්ධනාගාරයේ රෝහලේ ඇඳක් ලෑස්ති කරලා තියන්න..

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 часа назад

      අපි කලබල වෙන්න ඕනේ නෑ සොබාදාමත් කරුමයක් පසුපස හඹා එනවා හොඳ කළොත් හොඳ නරක කළොත් නරක

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 часа назад

      👍👍👍👍👍👍👍👍👍👍​@@renukagunawardana8335

  • @JanithThilinaDeSilva
    @JanithThilinaDeSilva 4 часа назад +29

    ඇප දුන්නාම බනින්න එපා. ඒකෙන් කියන්නේ දැනුවත්කමක් නැහැ කියන එකයි. රිමාන්ඩ් කරන නඩුවල ඇප දෙන්න පුළුවන් නඩුවලට, රටකාපු එකෙක්, පාතාල අපරාධකාරයෙක් එහෙම නැත්නම් අපේ තරහාකාරයෙක් කියලා ගරු අධිකරණය විසින් ඇප නොදී ඉන්නේ නැහැ. කරන ඉල්ලීම් සලකලා බලලා අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරනවා නම් අධ්කරණවල ඉන්න විනිසුරුතුමන්ලා ඇප නියම කරනවා ඒක රාජකාරිය ඒක නීතියානුකූලවයි සිදුවෙන්නේ....

    • @upekshikajayaratne3165
      @upekshikajayaratne3165 3 часа назад +1

      ගොඩක් අයට ඒ ගැන අවබෝධයක් නෑ. අවබෝධය තිබුණත් ඒක පිළිගන්න කැමති නෑ.

    • @Namonamomatha
      @Namonamomatha 3 часа назад +1

      ඔක්කොම දන්න අයනේ දැන් ඉන්නේ. එ ගොල්ලො තීන්දුව දීලත් ඉවරයි 😂😂

    • @nishantham.d2201
      @nishantham.d2201 2 часа назад

      ඒ උනාට සහෝදරය පොඩි වෙනසකට තියෙන්නේ සාමාන්‍ය මිනිහෙක් වැරුද්දකට අත්අඩංගුවට ගත්තහම ඒ පුද්ගලය ඔච්චර ඉක්මනින් උසාවි දාන්නෑනෙ, අද සෙනසුරාදා කියයි, අද ඉරිද කියයි,පෝය කියයි, අද ජජ් නිවාඩු කියයි ,උසාවි දිනේ බදදා කියයි, සිකුරාදා කියයි, නිවැරදි කරු උනත් උසාවි දාන්න කලින් දවස් දෙක තුනක් කූඩුවේ ලගින්න වෙනවාමයි.ඔන්න ඕකයි ප්‍රශ්නෙ?

  • @MayaRekha-b7p
    @MayaRekha-b7p 41 минуту назад +1

    අර මධුර විතානගේ කියන එකා මෑතකදි මිරිහාන පන්සලක් ගාව ඉඩමකුත් ගත්තලු. ඕවට මොකද වෙන්නෙ.😂

  • @KumarIndrajith-c9j
    @KumarIndrajith-c9j 4 часа назад +26

    Niyamai 😂😂😂

  • @irahada5961
    @irahada5961 4 часа назад +26

    රත්තරං ගේ බෑණනුවන් කවද්ද අඩන්ගුවට ගන්නෙ.

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 3 часа назад +4

    දෙවියන්ට ස්තුතිවන්ත වේවා ........! ! !.

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 4 часа назад +9

    ඔව් ලබන සතියේ නිදහස් එච්රයිනේ.මලසමයං.

    • @cygreeneye
      @cygreeneye 2 часа назад

      usavi dammane horu kiyala dn danwane tawat kade noya imu neda

    • @vidusarathilakarathne2625
      @vidusarathilakarathne2625 2 часа назад

      Ita passe ilage chande janathawama munwa parliament yawanawa echcharaii

  • @buddhikaruwan034
    @buddhikaruwan034 4 часа назад +11

    නියමයි 🙏🏼🙏🏼🙏🏼

  • @theonesl9063
    @theonesl9063 4 часа назад +10

    Number 1..මූ සද්ද නැත්තේ ඇයි කියල බලපු මම.

    • @tharushavinod424
      @tharushavinod424 4 часа назад +2

      නාමල්ලත් මේ දවස්වල සද්දේ නෑ නේද එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් 😂😂😂

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 4 часа назад +21

    Ela ela නියමයි ආ ❤

  • @t.nuwanthasandipa1257
    @t.nuwanthasandipa1257 Час назад +1

    🙏🙏🙏

  • @Chamindakumara-sy7zz
    @Chamindakumara-sy7zz 3 часа назад +10

    නීති විරෝධී වාහන හොරු අල්ලන්න විතරද බන් මුන්ට බලය තියෙන්නේ

    • @VireVire-d6m
      @VireVire-d6m 3 часа назад +1

      නැැ උඹලැ අම්මට ,,,,, !!!!!!ඉතිරි ටික අඹ හිතාගනිං

    • @sportecfashion6469
      @sportecfashion6469 2 часа назад

      Den horu allannath epada oi ithkota

    • @Chamindakumara-sy7zz
      @Chamindakumara-sy7zz 2 часа назад +3

      මොකද බන් ජෙප්පොන්ට මේව කිව්වම මල පනින්නෙ නූගත් කම වෙන්න අති

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 34 минуты назад

    නියමයි......මයිනා ලගදීම ..උලු ගෙදරට ...මුලු රාජපක්ෂ පවුලටම .ජම්පර් ,,ජනතාවගේ ජන වරමට ජය වේවා .....සොබාදහම ව්සින් කර්මය පසු පස එනවා ...

  • @thejamadhuwanthi9881
    @thejamadhuwanthi9881 4 часа назад +4

    රටේ අධිකරණ පණත් සංශෝධනය කර මේ අයට නීතිය ක්‍රියාත්මක කලා නම් තමයි හොඳ. නැත්නම් ඉතින් තව ටික දවසකින් මේ අය ගෙදර 😢

  • @amedsheeran7193
    @amedsheeran7193 59 минут назад +1

    🙌🏼❤❤hoda vade paraya

  • @hemanthaherath-r2x
    @hemanthaherath-r2x 4 часа назад +9

    Niyamai

  • @SSumedha
    @SSumedha 2 часа назад +1

    මං හිතුවේ අභාවප්‍රාප්ත වෙලා කියලා 😢 😂

  • @ABDAzoor
    @ABDAzoor 2 часа назад +4

    Anura gutss❤

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs Час назад

    ජනාදිපති තුමාට අපේ ගව්රවය ජයවේවා 👍🙏🙏🙏🥰🥰

  • @NiluNulika
    @NiluNulika 4 часа назад +5

    කෙදිරි ගහන්න නම් එපා හොදේ

  • @SaSs-o1n
    @SaSs-o1n 4 часа назад +18

    පොඩි මිනිහෙක් කලා නම්. වසර ගණනක් ඇතුළෙ. ෂුවර් ෂොට්. වෙනස දකින්න ලැබේවා.

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 4 часа назад +18

    අප්පචිචි කෝ... කස්සප කෝ...අතනමෙතන රතන කෝ...

    • @smhs3313
      @smhs3313 4 часа назад +1

      කස්ස පකට මේව පේන්නැතෝ.😂😂

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 3 часа назад

      මූ හිටියේ සජිත් එක්ක අන්තිමට

  • @PearlNandakumara
    @PearlNandakumara Час назад +2

    කෙඳිරි ගාන්න එපා හොරු අල්ලන්නේ නැතෝ කියල බෙරිහන් දීපු සෙට් එක කෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dinukaperera4478
    @dinukaperera4478 3 часа назад +10

    සාදු කියන්න පින්වතුනී...😡😡

  • @swarnaprabhathanuradha3794
    @swarnaprabhathanuradha3794 4 часа назад +25

    කෙඳිරි ගාවෙන අය මේ කොනට

  • @Duminda-f7z
    @Duminda-f7z 3 часа назад +2

    මුං කැවැ මගේ රටෙි ජනතාවගේ සල්ලි...හෙනම ගහපිය..මුංට

  • @tharidupathum3570
    @tharidupathum3570 4 часа назад +8

    පුවක්පැලේ නැමැති රක්ෂිතය කැපුවටත් දාන්න එයාව

  • @gihanpathirana705
    @gihanpathirana705 4 часа назад +9

    වැඩ පටන් ගත්තා ❤️💪

    • @shehanjd574
      @shehanjd574 3 часа назад

      Ammo😂😂😂

    • @Sameer-t9e2t
      @Sameer-t9e2t 3 часа назад

      තොපි වගේ හරක් 🤣🤣🤣

  • @sandun2136
    @sandun2136 2 часа назад

    මීළඟ වාසනාවන්තයා ඔබ විය හැක, සූදානමින් සිටින්න ❤

  • @sarangaperera-o2g
    @sarangaperera-o2g 4 часа назад +3

    Superb🎉🎉🎉🎉🎉

  • @DushanKavinda-i1g
    @DushanKavinda-i1g 4 часа назад +2

    ඉක්මනින් නිදහස් වේවා ඔබ තුමා 🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 4 часа назад +4

    වලානෙන් ගත්තා නම් ඉතින් බඩුම තමයි

  • @karmennagitha
    @karmennagitha 4 часа назад +3

    Great job ❤ by Government

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 4 часа назад +2

    අවුලක් වෙන එකක් නෑ.උසාවියෙන් ඇප ලැබිලා ගෙදර යවයි.බ්‍ර්කින් නිව්ස් එකක් හැටියට ගනන් ගන්න බෑ.

  • @Englishfluentlylite
    @Englishfluentlylite 4 часа назад +4

    නාමල්ලා කලබලේනේ😂😂

  • @a......k......bro..9102
    @a......k......bro..9102 4 часа назад +4

    Supirii

  • @HansakaBandara-l4y
    @HansakaBandara-l4y 2 часа назад +3

    මහතා ❎
    තිරිසනා ✅ ලැච්චාවක් නෑනෙ මුන්ට.

  • @AbdulRouff-nr5bo
    @AbdulRouff-nr5bo 2 часа назад +2

    Weriy,good,,

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 4 часа назад +8

    මේ වගෙ ඇන්ටිජන්වලින් වංචා කරපු එකත් අත්අඩංගුවට ගන්න ඕන.😂😂

  • @Add_the_handle_to_continue
    @Add_the_handle_to_continue 3 часа назад +4

    😂😂😂😂😂😂
    ඇප ලැබෙන්නෙ කවදද දන්නෑ...
    බොරු සංදර්ශන...
    යහපාලන 2

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 4 часа назад +6

    අනිවාර්යයෙන් මුන් සෙරම අත්අඩංගුවට ගන්න ඹන නැති නම් යටින් කුමන්ත්‍රණ කර අන්ඩුව අපසුතවයට පත් කරනවා

  • @nandanawickramasinghe5441
    @nandanawickramasinghe5441 49 минут назад

    සුපිරි ආරම්භයක්. සනුහරේම හැඳි ගෑවිලා යන්න දෙන්න.

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    පව් අහින්සකයා😝😝😝😝

  • @CitartySumanasekara
    @CitartySumanasekara 3 часа назад +1

    Great. ❤❤❤🎉

  • @new_Dewmi
    @new_Dewmi 4 часа назад +9

    දැන් නම් වැඩේ වෙනෝ නියමය්

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l Час назад

    Onna aaandu ❤❤❤

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 3 часа назад +1

    Maru maru niyamai janadipetitumani❤️❤️❤️

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er Час назад

    Good job sir 👏

  • @මේකපිස්සුලෝකයක්

    සුපිරි

  • @armylasa2111
    @armylasa2111 2 часа назад

    ආන්ඩුවවට බැන බැන වැලලෙන උන් කෝ😂😂

  • @chandinuchamodya-u7v
    @chandinuchamodya-u7v 12 минут назад

    ගහපු ගේම අනුව තමයි මෙකෙ ප්‍රතිචාර❤

  • @funworld2002
    @funworld2002 2 часа назад

    Jaya wewa❤

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e Час назад

    නියමයි ......

  • @GayanChinthak
    @GayanChinthak 4 часа назад +1

    නියමයි

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 4 часа назад +1

    නීතිය ක්‍රියාත්මක වූවාට ස්තූතියි

  • @sasindurathnayake4791
    @sasindurathnayake4791 3 часа назад

    නාමල් ගමු 💪

  • @kksirisena1420
    @kksirisena1420 Час назад

    මේ අයගේ සුබෝපභෝගි ජීවනත්
    එහෙක් මෙහෙන් හොරට එකතකරගත් ඒවා වියහැකියි !😢

  • @Nirosha-i8t
    @Nirosha-i8t 3 часа назад +1

    ඇප ලැබෙනවා අපි කරානමි සදහටම හිරෙ

  • @kantakanata9643
    @kantakanata9643 Час назад

    ඇප ලැබෙයි
    ඒත් මිනිස්සු මෙයාල ගැන ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න එක ලොකු දෙයක්නෙ

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 часа назад

    CONGRATULATIONS !!!👍👍👍👍

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 46 минут назад

    නීවන්සුව ඉක්මනට කාලකන්නීය 😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 2 часа назад

    මුන්ගේ දේසපාලනය අවසන් කරන්න ඕන ..කැමෙත්තෙන් හෝ අකමැත්තෙන්

  • @AkmeemanaSalakapuseindika
    @AkmeemanaSalakapuseindika Час назад

    තාම පටං ගත්ත විතරයි...අනිත් අයත් සූදානමින් ඉන්න....

  • @ManeeshadilshanMendis
    @ManeeshadilshanMendis 2 часа назад

    🙏👏👏👏

  • @anomaliyanage
    @anomaliyanage 3 часа назад

    නියමයි ඔහොම තමයි වෙන්න ඔනා

  • @deepajayalath
    @deepajayalath 2 часа назад

    ඉස්සර නිතිය කුුියත්මක උනේ පොඩි මිනිහාට විතරයි" මහා උන්ට නිති නැති රටක් තිබුනේ...ඉවසිමේන් ඉමු අපි අනුරට

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 3 часа назад

    ජයවේවා

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 54 минуты назад

    එලනෙ කොල්ලො එලනෙ!

  • @Naughty_Nooks
    @Naughty_Nooks 3 часа назад

    සර් ලේකම්තුමාව යවන්න අපේ නෙලුන් මාවතේ නාමල් ස දාපු අලුත් කාර්‍යාලෙට . ඔබ වෙනුවෙන් හඩක් නගාවි දේශපාලන පලිගැනීම් වලට

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 3 часа назад

    හොද වැඩේ

  • @Niroshana508
    @Niroshana508 3 часа назад

    එල පට්ට වසර 20 කට සිරදඩුවම් ලැබියයුතුයි