දකින ඕනෑම ජනේලයකට දොරකට අයිලට් කර්ටන් වලට රෙදි ගණනය මෙහෙමයි විනාඩි 5ක අදහසක් ඔයාටත් ලේසියෙන් පුළුවන්

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 77

  • @slcurtainshub3459
    @slcurtainshub3459  Год назад +3

    වීඩියෝ එකේ sound quality එක ප්‍රශ්නයක්නම් සමාවෙන්න.❤

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 11 месяцев назад +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @niroshanigamagedara3797
    @niroshanigamagedara3797 Год назад +2

    Thanks kiyala dunnata..short and sweet 👍

  • @niroshaariyarathne3584
    @niroshaariyarathne3584 10 месяцев назад +1

    Ilet gana kiyada kiyala hoya ganne kohomada

  • @sumithbandara8652
    @sumithbandara8652 Год назад +1

    Dorata ilet kramayata palala wage 2 gunayak redi madida.

  • @kapialasanjeewa85
    @kapialasanjeewa85 10 месяцев назад

    Adi 9usa janelayakata agal 110 k usa reddakin mahan widiya kiyanawada

  • @LakmaliOndachchi
    @LakmaliOndachchi 10 месяцев назад

    Thani janelle palu 2ta curtain danakota redi pramane game kohomada

  • @harshisanjeewani
    @harshisanjeewani 8 месяцев назад

    Pahala sita ehalata mall mosthara wala waatiya mahanne nedda.pahala edala wudatada ? Wusa lakunu karanne.

  • @suwarnaamuwella5493
    @suwarnaamuwella5493 4 месяца назад

    ස්තූතියි පුතා.

  • @kanchanaranasinghe1952
    @kanchanaranasinghe1952 День назад

    පාට දෙකක් දානකොට ජනේලයට දාන රෙදි තීරණය කරන්නේ කොහොමද?

  • @SampathBandula-e1d
    @SampathBandula-e1d Год назад

    මල්ලී උස අඩ් 17 ක් පලල අඩ් 18 ක් සදහා අයිලට් කර්ටන් එකට රෙදි කොපමනද [ අයීලට් කියද, බුදු ගේයක් සදහා]_බුදු සරණයි...

  • @AyeshaSandamali-u3v
    @AyeshaSandamali-u3v 5 месяцев назад +1

    අයිලට් මාක් කරනකොට cm වලින් කියන්නෙ ඇයිද අගල්වලින් කියන්නකො මොකද අපි හුරු වෙලා ඉන්නෙ අගල්වලින් මනින්න

  • @MeenaMadurangi
    @MeenaMadurangi 9 месяцев назад

    Agal 120k palala janelayakata Ganna ona refi pramanaya kohomada

  • @kapialasanjeewa85
    @kapialasanjeewa85 10 месяцев назад

    Agal 9janel walata katan mahanne kohomada agal 9 redi

  • @ManojIndika-my2ie
    @ManojIndika-my2ie Год назад +1

    Ilet nathuwa bar ekata redda yawala ralikarala aduviyadamen karaganna barida

    • @slcurtainshub3459
      @slcurtainshub3459  Год назад

      ow puluwan balanna mage video ekak tiyanawa rod pocket curtains kiyala

  • @muthumalirupasinghe8996
    @muthumalirupasinghe8996 Год назад

    Door එකක් උඩින් හ්‍රරියටම ඇලයට පඩිපෙලක් යනවා. එතකොට කොහොමද සකස් කර ගන්නේ.

  • @gollahnnalagedayani4598
    @gollahnnalagedayani4598 Год назад +2

    Thanks

  • @arunakanthiarunakanthi6293
    @arunakanthiarunakanthi6293 Год назад

    Eda nowi kapa ganne kohomada.

  • @ThusithaGayani
    @ThusithaGayani Год назад +1

    මගේ ජනේලයක උස 93" පලල 70" මේකට රෙදි කොච්චරක් යනවද එක කොටසකට කියලා මට දැනගන්න ඕන. අගල් වලින්. පිලිතුරක් දෙන්න pls

    • @slcurtainshub3459
      @slcurtainshub3459  Год назад

      108"

    • @ThusithaGayani
      @ThusithaGayani Год назад

      එතකොට 70 දෙකෙන් බෙදලා තුනෙන් වැඩි කරලා ඒකට 3ක් එකතු කරනවද...... 70 දෙකෙන් බෙදලා 3න් වැඩි කරලා ඒකට 7ක් එකතු කරනවා නේද.... මේ ක්‍රම දෙකෙන් මොකක්ද හරි කියන්න පුලුවන්ද.....

  • @lakshikasudarshani4872
    @lakshikasudarshani4872 9 месяцев назад

    ජනේලයටයි , දොරටයි කර්ටන් එක සවි කරන්නේ එකම උසකටද, පිලිතුරක් ලබා දෙන්න

  • @Madhu-o7v
    @Madhu-o7v 6 месяцев назад

    පළල 85" 2යි 58" 1යි රෙදි මීටර් කීයක් ඕන වෙයි ද

  • @ChamilaPradeep-mn3ht
    @ChamilaPradeep-mn3ht 5 месяцев назад

    Ilat 5n5ta gannakotada lassanai 7n 7 tada

  • @kaushalyarupasiri6393
    @kaushalyarupasiri6393 Год назад +1

    Sir ailat curtain mahaddi mudal aya kranne adi ganata neda,adiyakata qyak ganna onida

    • @slcurtainshub3459
      @slcurtainshub3459  Год назад +1

      පලල අඩියක් 350

    • @prabhathdilshandesilva537
      @prabhathdilshandesilva537 7 месяцев назад

      ​@@slcurtainshub3459 අඩි 3ක දොරකටනම් 3×350ද? රෙදි අඩි 9ක් යන නිසා 9×350ද?

  • @manojasuranji2470
    @manojasuranji2470 4 месяца назад

    දොර ජනෙල් රෙදි මැහුවම මිල කියද?

  • @Fowziyahinaya-dt6zg
    @Fowziyahinaya-dt6zg 3 месяца назад

    මල්ලි ඔයාගෙ vedio voice clear මදි

  • @sumithjayadewa7637
    @sumithjayadewa7637 Год назад +1

    Trepin curtain ekaka vedio ekak dannako saralawa radi Mimi ganna widiha

    • @slcurtainshub3459
      @slcurtainshub3459  Год назад

      ඒකෙ වීඩියෝ එකක් ඇති බලන්න අපේ වීඩියෝ වල

  • @ChamilaPushpakumari-p7e
    @ChamilaPushpakumari-p7e 2 месяца назад

    Navala gattha mimma therune ne

  • @hemalideepika2927
    @hemalideepika2927 11 месяцев назад

    වර්ගයෙන් කරන එකක් මහනවනම් බඩු ඔක්කොම එයාලා දීලා මැවුම් කුලී ගද්දි ජනේලේ පළලද නැත්නම් මහණ රෙද්දෙ පළල බලලද අඩියකට 380 මට පොඩ්ඩක් කියන්නකෝ

  • @kamalkumara754
    @kamalkumara754 4 месяца назад

    Cutting akarayen Kratn mahanna redi ganne kohomada? Mahanna kohomada?

  • @KumudhuniThushari
    @KumudhuniThushari Год назад

    මල්ලි කොටස් 2ට දැම්මත් 3ට දැම්මත් රෙදි ප්‍රමාණය ගන්නේ පලල මෙන් 3, 3 2/1 ක් ද?

  • @kamanipriyangika8891
    @kamanipriyangika8891 Год назад +1

    Godak usa nethi janel walt danna ganne kohomda usa

  • @Fowziyahinaya-dt6zg
    @Fowziyahinaya-dt6zg 3 месяца назад

    පුළුවන් නම් දුරකථන අංකය එවන්න

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 Год назад +1

    මල්ලි අයිලට් ගාන අනිවාර්යයෙන්ම දෙකෙන් බෙදෙන ගානක් වෙන්නම ඕනද .දොරකට අටක් ගත්තොත් වැරදි ද

  • @SarojaniJayalath-go2lg
    @SarojaniJayalath-go2lg 2 месяца назад

    Good idiua

  • @rajithamoragoda5733
    @rajithamoragoda5733 Год назад +1

    Malli kaalekinn...... wada tika hodata karagana yannaaa

  • @nadeegunasekara8381
    @nadeegunasekara8381 Год назад +2

    අඩි තුනේ දොරකට රින්ග්ස් කොච්චර ක් ඕනේද

  • @Randi-u9l
    @Randi-u9l Год назад +2

    Siwilimata koy tharam පහත් කරලා usa ganne.

    • @slcurtainshub3459
      @slcurtainshub3459  Год назад +1

      ඒක ඔයාලට කැමති විදියට පුළුවන්

  • @isurunilanmendis4640
    @isurunilanmendis4640 Год назад +1

    අයිලට් කපන මෙෂින් කොහෙද තියෙන්නේ්...

  • @nimashakariyawasam2336
    @nimashakariyawasam2336 Год назад +3

    අයිලටි කොපමන ප්‍රමාණයක් අවශ්‍ය ද කියලා හොයා ගන්නේ කොහොමද? ,රෙදි කඩ වලින් නම් යාරයකට අයිලට් හයක් කියලා තමයි කියන්නේ.ඒ ප්‍රමාණය නිවැරදි ද?

  • @roshanthiwje4934
    @roshanthiwje4934 5 месяцев назад

    ❤️❤️👍

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 4 месяца назад

    ඔයාලා ගෙවල්වලට ඇවිල්ලා කරන්නේ නැද්ද

  • @renukaweerasinghe7148
    @renukaweerasinghe7148 Год назад

    Adiyak 380 mewa savi karannath akkada

    • @slcurtainshub3459
      @slcurtainshub3459  Год назад

      නෑ පලල සම්පූර්ණ අඩියක් මහන්න ඒ ගාන

  • @samanthakodagoda3197
    @samanthakodagoda3197 28 дней назад

    🙏🙏🙏🙏

    • @aakka6169
      @aakka6169 10 дней назад

      ගොඩක්.ස්තුති

  • @sriyanikakunamulla1483
    @sriyanikakunamulla1483 Год назад +1

    මේ ආකාරය ට මහන්න කුලිය කොහොමද

  • @priyasewuwandi7005
    @priyasewuwandi7005 Год назад +2

    Vitiyo eka beluwa theruna godak oyage no eka seu karanna be

  • @kumarimm850
    @kumarimm850 10 месяцев назад

    මට මහගන්න ඔයාට පුළුවන්ද මට බඩු ටික එවන්න.මොනරාගල

  • @nandanibogahalanda2054
    @nandanibogahalanda2054 Год назад +7

    60 පළල රෙද්දක් gana katha කරන්නේ natthe ai

  • @saleemfauzerdeen794
    @saleemfauzerdeen794 Год назад

    අය්ලට් හෝඕල් විද ගන්නේ කොහොමද

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Год назад +1

    පියන්3 ජනේලයකට අයිලට් කර්ටන් දාන්න කොපමණ ප්මානයක් යනවද.

    • @slcurtainshub3459
      @slcurtainshub3459  Год назад

      ruclips.net/video/7nSA7PrA3JM/видео.html මේ වීඩියෝ එක බලන්න

  • @stelamaclat8610
    @stelamaclat8610 Год назад +1

    දුරකථන අංකය දන්ඩ

  • @tharusharashmika4077
    @tharusharashmika4077 10 месяцев назад

    අඩි 9 උස ට මැසිම ට අගල් 110 ගන්න විදිහක් නද්ද?

  • @AnnRanasinghe-bn8rt
    @AnnRanasinghe-bn8rt 8 месяцев назад

    Ane mehema ewa danna epa rachanawak kiyanawa wage

  • @SarojaniJayalath-go2lg
    @SarojaniJayalath-go2lg 2 месяца назад

    😅

  • @SampathBandula-e1d
    @SampathBandula-e1d Год назад

    මල්ලී උස අඩ් 17 ක් පලල අඩ් 18 ක් සදහා අයිලට් කර්ටන් එකට රෙදි කොපමනද [ අයීලට් කියද, බුදු ගේයක් සදහා]_බුදු සරණයි...

  • @tharindubandara70
    @tharindubandara70 Год назад

    thanks