Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහත්වරුනි,නෝනාවරුනි ඔන්න ඉතින් ඔෆීසියේ උත්සවය නම් ආරම්භවුණා.හැබැයි පන්සලේ ලොකු හාමුදුරුවෝවත් දොස්තරවත් නිම්නාවිගෙ පවුලෙ කවුරුවත් තවම ඇවිත් නෑ. මේ වෙලාවෙ නිම්නාවිගෙ පවුලෙ නම් කවුරුත්ම එන්න නම් විදියක් නෑ.ඒත් එක්කම උත්සවයට වඩින හාමුදුරුවන්ව නවත්ත ගන්න යාළුවෝ දෙන්නා සුපිරි ගේමක් දෙනවා.ඒ ගේම දෙන්නෙ මංජිතයගෙ අයියවත් හවුල් කරගෙන.ඒත් හාමුදුරුවෝ ඒ ඇමට අහුවෙලා උත්සවයට නොයා ඉඳියිද?ඔය අතරෙ දොස්තර මහත්තයාව නවත්තන කොන්ත්‍රාත් එක හම්බෙලා තියෙන්නෙ අපෙ ජීවන් ඩැඩාට. ජීවන් ඩැඩාටයි නිලූටයි ඒක කරගන්න පුළුවන් වෙයිද?මේ හැමදේම දැනගන්න අදත් සුපිරිම කොටසක් බලමු.....
Ane mata sub 2k yanna udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏
අපිට බැරි ද ඔය ගේමක් ගහන්න ❤️❤️❤️🤩😍😍💕💕🤩
Omg I can't stop laughing 😅I'm pretty sure I 'm going to die because can't stop laughing 😅😅😅
@dileepudara7075තත්පර 0කට පෙරමෙච්චර දවසක් ආසාවෙන් බැලුව.. අදනම් එපාම වුනා මේ ජරා වැඩෙන්.. බුදුදහමේ වටිනා කම හෑල්ලුවට ලක් කරන්නේ බොහෙම උපක්‍රම ශිලිව.. මේ කතාව ලියපු එකා.. මේව කරන්න ඉඩ දීපු එකා හොයන්න ඕන
දැන්නම් පට්ට ගොන් වීගෙන යන්නෙ 😂😂
අද තමා දැනගත්තේ camment එක දෙපාරක් touch කරාම like වැටෙනවා . 3ක් touch කරාම reply section එක 😊 open වෙනවා කියලා 😱❤️
😮
😂😂😂 adoooo owmai.. mn klin comment wala oya seen eka kiyal tiyenw dakkat awadane illanna kiyala hituwe
@@Randil_Methnuka එල එල 😁❤️
එල එල
@@dineshsilva4736 ❤️😁
ලොකු බ්‍රදර්ගේ ගේම තමා ගේම 😂ඇක්ටිංනන් සුපිරී ❤
මෙච්චර ආතල් දෙන අංජන ලොකු බ්‍රදර් වගේ එකෙක්ව ජනප්‍රිය නලුවා කරලපල්ලා. සුදු ලස්සන පවුඩර් බබාලව ජනප්‍රිය නලුවා නොකර. ඇත්ත දක්ෂ නලුවෙක් ලොකු බ්‍රදර් ♥️♥️♥️♥️♥️
Dakshathama naluva kiylat sammanayak denv janapriya naluvata vitarak nemei
😂😂
Company එකෙන්ම..👍👍👍👍
CERTIFICATE TRUE 😅
දන්නැද්ද දේපරක් ටච් කරපුවම ලයික් වැටෙනවා කියල try කරලා බලන්ට 😘❤️🩹🥺
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුර්ථනා කරමු🙏🙏
Ba bn 😂
Siyaluma rogine suwapath wewa
🙏🙏✝️✝️✝️
Ikman suwa❤.budu saranai
ප්‍රදාන නලුවො සහය නලුවො කවුද කියල හිතා ගන්න බෑ ඉන්න හැමෝම එකම වගේ😅සුපිරියි❤️
ඇත්ත යථාර්ථය තේරුම් ගන්න බැරි උන් දා න comment බලපුවාම තෙරෙනවා මුන්ගේ මොලේ තමා මොලේ 😅😅😅😅😅
@@ranjithpriyanath3566 ඇත්ත යතාර්තය ඔයා හොයාගෙන පාඩුවෙ හිටියනම් ඉවරයිනෙ 😂මොලේ වැඩියි කියල පෙන්නන්න දගලන්නැතුව😂මම දැම්මෙ මට හිතෙන දේ 😂ඒක ඔයාට අදාල නෑනෙ😂චීත්ත වගේ පැන පැන දෙන්නැතුව පාඩුදෙ හිටියනම් නේද හොද 😂
@@deneth6476 තමුසේ තනි.හරකේක් හා නැද්ද අවංකවම හිතලා බලන්න
කෙවින්ගෙ අම්මාගෙ චරිතයත් ඇත්තටම හොදට කරනවා ඒ ආන්ටි ❤
She is one of the actress for the last 35 years ❤
Aththa ❤😊
Adooh ඇයි බන් මේම ආතල් දෙන්නේ ආදරෙයි පැලෙන්න හොදේ දැක්ක සුපිරිම ටෙලිය😂😂😂😂😂😂❤❤❤😊❤
මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙලිනාට්‍ය, දැන් තියෙන්නේ වෛරය, පළිගැනීම පිරුණු නාට්‍ය, පාට කුරුල්ලෝ කියන්නේ හාස්‍ය, කුතුහලය, ආදරය පිරුණු කතාවක්, ආදරෙයි හිරුට ❤❤❤
koombiyo ehema balala nedda?
හෙට තමයි 😂 සුපිරිම දවස තලගුලි තාත්තා ඉවරයි 😂
Hiruta 😅👀
Mold bn ubt 😂😂
😂@@ishuonline97
Doctorge seen eka 😂😂😂 හරිම තාත්විකයී😂😂😂😂
ගොඩක් දුකෙන් ඉද්දින් අද කොටස බැලුවෙ,තනියම හිනා වුන මන් වගේ අය ඉන්නවද 😂
🤣🤣🤣🤣🤣
😊😊😊😊
Ow😂
Hmm
දැන්නම් අංජන ලොකු බ්‍රදර් හින්දා මේ නාට්‍යය බලන්න හිතෙනවා. නියමයි අනේ හිනා වෙලා පන යනවා 🤣❤️
Maru acting
යකෝ හාමුදුරුවනුත් රැවට්ටුවා මේ කපටියෝ ටික.😂😂❤❤
😂😂😂
ඒ ටිකටනම් පට්ටම දුකක් දැනුනෙ
අනේ අද මන් පාට කුරුල්ලෝ සෙට් එකම හම්බුනා❤❤සජිත නම් පට්ට නිහතමානී ❤මන් හිනා වෙන්න කලින්ම මාත් එක්ක හිනා උනා
ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි
ඇත්තටම සජිත් නිහතමානී නළුවෙක්...ජෙසු පිහිටයි......
Kohedida
ලොද කන්ඩ කුරුම්බා කොච්චර හොඳ උනත්...තෙල් හිඳින්න අපි වගේ කොට්ට COCONUT ඕන වෙනවායි කියලා...
Ane....shokne
යකො ලෙඩාට වෙච්ච දෙයක් 😂😂😂😂ගැනිව දැක්ක ගමන් ලෙඩෙත් හොදයි හිනව නතර කර ගන්න බැ ඔයී....😂😂😂😂😂😂😂රොශාන් පිලිපිටිය දෙනවා ඇට්ටි හැලේන්න එක නම්ම❤❤❤❤❤❤
ජීවන් ඩැඩාගෙ ආතල් ටිකත් මරු 😂😂
නිලූකා 😆😆😃😍 තරහ ගියාමනම් පට්ටම තාත්ත්විකයි 😁 අද epi එක නම් මරූ😍
මගේ නම තියෙන්නෙ....😂😂😂
@@RehanaSarathchndra නිලූ 👌😁
Elah❤😊
@@hira4333 hi
ඇත්තට කිපයන් මෙි කතාව පටන් ගත්තදවසෙම ඉදලා අද වෙනකමි බලන සෙටි එක කො❤
Beheth ganim utto ubata ledak😂
baluwath nathath ubata pucada 😑
❤❤❤❤
මේක ඩබ්ල් ක්ලික් කරලා බලන්න ආසහිතෙයි...😍
මමත් හැමදාම මේ කතාව බලන්නෙ නිදහසෙ අාසාවෙන් අද තමයි මරේ මරු .. කමෙන්ට් බලන කොටත් හිනා😂😂 යනව ..ලියල ..තියන එ්වට ... 😂😂😂😂😂 හිනාව නවත්තන්න බෑනේ ... සැම දෙනාටම බුදු සරණයි ...🙏🙏🙏❤❤🌹🌹
ජිවන් + කුමාරතුංග 🤣😆අපි ඉවරයි ජිවන් කුමාරතුංග අයියේ 🤣😂ලොකු බ්‍රදර්ගේ ආතල් වලට ගහන්න ආතල් මේ නෑ.. අනේ අම්මෝ 🤣👌
ඔව් බ්න්😂
😂😂😂😂😂😂
Aniwaryanm ❤
Ow 😂😂😂
තිර රචකයාට පින් සිද්ද වෙන්න තමයි ඉතින්
ලොකු බ්‍රදර් කියන්නෙ සුපිරිම චරිතයක් .මොනවා උනත් මරන තුනක් ඇති මිනිසෙක් පැනි කෑවා වාගෙ සීන් එකක් යන්නෙ 😂 කෙවිනුයි මන්ජිතයි යාලුවො දෙන්නයි ලොකු බ්‍රදර් එකතු වෙලා ගහන ගේම් එක අම්මො ශෝක් කතාව මන් ආසම කතාව පාට කුරුල්ලො❤🎉
Hmmmmm
අද නම් කෙල්සී කෙවින් එකට ඉද්දි මාරම ලස්සනයි
අද ජීවන් ඩැඩාට වලිප්පුව හැදුන එක තමා මරු😂හිනා කාලා මැරෙනවා ඒ අස්සේ ලොකු බ්‍රදර් අපි ඉවරයි රත්තරන් අයියේලු😂😂 අද රසවත් ඒත් හෙට ගොඩක් රසවත්❤😂
Atta
බිග් බ්‍රදර්ගේ ආතල් වලට රෑට දන් නින්දෙනුත් හිනා යන තැනට පත් වෙලා ඉන්න මම 😂🤣
😂
Ou Appa
Ammo ow 😂😂😂
උබලට ලෙඩක් එහෙනම් 😂😂 පිස්සො වෙන්න එපා මේවට මෝහනේ වෙලා වගේ 😂😂😂
නෑ එච්වරම හිනා යන්නෙ නම් නෑ. උබට මානසික ලෙඩක් එහෙනම් 😂
Doctor ,,,තමයි අද හොදටම කලෙ තමන්ගෙ හැකියාව බාල්දු නොකර 👍
සෙට් එක මාස්ටපීස් ගේමක් ගහල තියෙන්නෙ හරිද😂❤සුපිරි සුපිරී...ජීවන් ඩැඩයි මංජිතයගෙ සහෝදරයි තමයි හොදම ආතල් ටික😂කෙවිනගෙ යාලුවන්ගෙ ආතල් එකත් මරු😂😅
මෙතෙක් බලපු සුපිරිම ආතල් කතාව .... මන්ජිතයා... ලොකු බ්‍රදර්.... මාමන්ඩියා තමා පට්ට❤❤❤
අද නම් හිනාව නවත්ත ගන්න බෑ 😂😂😂😂😂
අද තමයි දැන ගත්තෙ comment එකක් දෙපාරක් ටච් කරපුවාම like එකක් වැටෙනවා..comment එකක් තුන් පාරක් touch කරපුවාම comment section එකට යනවා කියලා.. 😊
වලිප්පුව හැදිච්ච වෙලේ ගැහැනු කෙනාගෙ ඇක්ටිනුත් මරු
❤
බලන් ගියාම අද මේ ගේමම රන් වෙලා තියෙන්නේ ලොකු බ්‍රදර්ගේ අයිඩියාස් වලින්නේ 😂
අම්මෝ හෙට සේලයින් බෝතලේ ගලවගෙන දුවන්නේ 😂😂😂🤣
😂😂😊❤
ජීවත් අයියාත් උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා ලොකු brother ජීවන් අයියා මන්ජිත තුන්දෙනා නිසා තමයි කතාව ගොඩක්ම ලස්සන ❤ සජිත මල්ලි ඔයාගේ නිහතමානී කම තමයි ඔයාට තියෙන වටිනාම සම්පත ❤
අයියෝ කුමාරතුන්ග අයියේ,, තෝ ඉවරායි හෙට,😂😂😂😂
ටැංකියෙන් එලියට දාපු ගෝල්ඩ්ෆිශ් කෙනෙක් වගේ ගැහෙනවා මේ මනුස්සයා ලු 😂😂😂 හම්මෝ ලොකු බදර්ගෙ ආතල් නම් 😂
😅කෙලවෙනවනම් වෙන්නෙ අර මෝඩ ගගුලියි එකිගේ ගොන් අම්මයි හින්දා තමයි 🐄🐄 දෙන්නා😅
ඔව් කියල වැඩක් නැ😂😂
ඒ මෝඩ අම්මායි දුවයි මට පෙනෙන්න බෑ
Ow me mala mini holmn dennta ona mgulk na ganguliywa henma krdare
අංජන ලොකු බ්‍රදර් හින්දා මේ පාරත් ගේම ගැහුවා කියන්නේ කව්ද 😂😂😂❤
සිරාවටම බං. ඒක නං ආතල් බර ගේමක් 😂
සෑහෙන ලොකු project එකක් ඒ බොරුව.... අම්මෝ... ❤❤😂😂😂
වලිප්පුව හැදුන තැන තමා මරු 😂😂😂 කක්කල් කැස්ස තිබුනලු අම්මෝ 😂😂 ඒ අතරේ අයියේ අපි ඉවරයිලු 😂 හෙට තමා හොඳම ටික 😂😂😂
Hi
😂😂😂❤😊
Mangitha , Kevin, loku brother niyamai. Oyala nisa ekakari bawa nethiwenawa. Nethinam hamadamath dakinne samaje irisiyawa , kuhakathwaya, wayiraya witharai. ❤❤❤❤❤paata kurullo.
මෙහෙම කතාවක් බැලුවෙම නෑ ❤😂
Rock එකක් tree එකක් වගේ හිටපු මනුස්සයා 😂
අයියා මලෝ මරු ❤❤❤
අපි ඉවරයි අයියේ 😂😂😂🤣🤣
දොස්තරගෙ චරිතෙටනම් තේරුමක් තියෙනො 😂❤️
ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් බලන්නෙ නැතුවනම් දැන් නින්ද යන්නේ නෑ රෑට 🤣 ලොකු බ්‍රදර් නං සුපිරී ❤👌
අම්මෝ සුපිරියක්ම තමා ඇක්ටින් නම් ඇක්ටින් ❤ එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නෑ මෙච්චර කාලෙකට episode 120 යනකන් හිනා වෙලා ආසාවෙන් බලපු එකම කතාව .. හැමදේම හරිම ලස්සන විදියට ගලපලා ඇත්ත ජීවිතේ වගේම අපිට කා වද්දපු සුපිරිම කතාවක් ❤🎉
එක එක ප්‍රශ්නවලින් පීඩා විදින උදේ ඉදලා මහන්සිවෙලා ගෙදර එන හැම කෙනෙක්ගෙම මහන්සිය ප්‍රශ්න හැම දේම අමතක කරලා දාන මෙන්න මේ වගේ කතා ඕනි පෙන්නන්න හිනා වෙවී බලන්න.නැතුව ලෝකෙ තිටෙන ඔක්කොම ප්‍රශ්න ටික දාලා කතාව බලද්දිත් අඩන්නයි සුක් වෙන්නයි තරහ ගන්නයි කතා ඕනි නැ.මේ කතාව නම් සුපිරි හිනා වෙවීම බලන්න පුලුවන්
අනේ මගෙ පපුව රිදෙනවා. මෙක බලලා. බයෙන් ඉන්නෙ අප්පා. කොයි වෙලෙ අහු වෙයිද කියලා. අනේ 😅
Doctor-:දැක්කද මේ injection එකෙ power එක (mean while)😂
හෙට ජීවනයා සේලයින් බෝතලේ උස්සන් දුවන විදිය බලන්නත් එපැයි😂😂😂😂
Gedara minissungen banun ahanawa koi welawe hari thaniyen hina welama.mekita pissuda kiyala ❤❤❤❤❤❤❤
පන්සිල් පද 5 ගැන පැහැදිලි කරපු හැටි ලොකු බ්‍රදර්ට😂
මැරෙන්න ගියත් ඕන්න යාලුවො 🤣🤣
මචන් ආගම විහිලුවට ගත්ත එක නම් වැරදියි.කාතාව නම් සුපිරි
ow habai. okkoma hodata plan kara eke ekatath wena widiyak plan karanna thibbe
ඇත්තටම ඔව් කතාවට උනත් දීපු අදහස හොද නෑ
එකනම් ඇත්ත හැබැයි කතාවට වුණාත් එක වැරදි අදාර්ශයක් ❤❤... හැබැයි .❤
සුපිරිම කතාවක් මේක, ආතල් කෝටියයි😂😂😂😂❤
වැඩියෙන් ම කතව බලන්නෙ සින්දුව අහන්න,,,,,❤❤ සන්ජිව් කියපු ලස්සන සින්දුවක්
අයියෝ හිනා කාලා මැරෙනවා😂😂😂❤❤❤❤
කොහොම හරි කෙවීන් ඒ වැඩෙත් ගොඩ දා ගත්තා 😂
තමන්ගේ agamanam මෙහෙම විහිළුවක් ganata ganna epa pau පිරෙන වැඩ මෙහෙම ගියොත් කතාවේ watinakama නැතිව යනවා
ඒවුනාට kelsey ලස්සනයි නේ 😼❤️
මේකනම් පිස්සුවක් ජීවන් ඩඩා..😂ලොකු බ්‍ර්දර්..😂මරුම ඩ්‍රාමා එකක්.❤
හැමදාම මේ නාට්‍ය පෝන් එකෙන් බලන මම
මේ කතාවේ චරිතෙට ගැලපෙන්නෙ නැති එකම එකා manager කාරයා. අනිත් හැමෝම නියමෙට ගලපෙනවා චරිතෙට
අම්මෝ රවට්ටනවා කියලා මෙහෙමත් රවට්ටනෝද😂😂
අනේ අපේ ජීවන් ඩැඩා 😂😂😂😂
ප්‍රශ්න ගොඩක ඉන්නේ එත් මේ කතාව බැලුවාම ප්‍රශ්න ටිකම අමතක වෙනවා ටික වේලාවකට අමතක වෙනවා.😊
බුද්ධාගම නිකන් ජෝක් එකක් ආතල් එකක් කරා 03:50 😢 කතාවත් එපා කරවනවා
කොහොමහරි වැඩේ මාට්ටු වුනොත් එ ලොකු බ්‍රදර්ගෙ වැඩ නිසාස තමයි😂😂😂.අනේ අයියේ අපි ඉවරයි😂😂
මට හිනාව නවත්ත ගන්න් බෑ අප්පා 😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොකු බ්‍රදර්ගෙ ඉංග්‍රිසි නම් මරු 😂❤
Awankwama ලස්සනයි me katawa....සුපිරි ...💖💖💖💖💖😍😘😘😘
අංජන ජනප්‍රිය නළුවා කරමු
කුමාරතුංග අයියෙ අපි ඉවරයි😂😂😂😂
Aasama teledrama ekak kuwait inna api hmoma aasaven blnava.👌👌🔥🔥🔥🔥❤❤❤❤aaadarei hama කලාකරුවන් tama..දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤
කුමාරතුංග අය්යෙ අපි ඉවරායි😂😂😂
පුදුමයක් අද ලොකු බ්‍රදර්ට ඉංග්‍රීසි කියවුනේ නැහැ 😂😂😂
ඒක තමා බං ඌ ගේම් එකෙ ඉන්නෙ 😂
hiripotha wessa balanne kauda 👍👍
කතාවේ ආතල් නැති උනාම බෝරින් කියනවා කතාවේ ආතල් තිබුනහම ඒවා ගොං ආතල් කියනවා 😅
ලංකාවේ නෙ
ape unge hati thamai ithin baninna withrai danne hama ekatama
හාමුදුරුවොත් කොර 😂
මන් හිතන්නේ මේ කතවට ගහන්න අයේ කතවක් එන් නැති වෙයි මෙක මරු
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🫶.........
පාට කුරුල්ලෝ මම වගේ හැමදාම රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ 😊
ඒ ආතල් සිගිති ආතල් කියලා හැගෙන්නේ මට විතරයි ද,,,🤣🤣🤣
ලස්සනයි❤❤❤❤
මම ඉය්යෙ කිව්වා වගේම ජීවනයා මාට්ටු ගෑණිට😂😂😂😂
ඉන්ජෙක්ෂන් එකේ පවර් ඒක තමා මරු😅😂
ලොකු බ්‍රදර් දැන් හිනෙනුත් පේනෝ 😂😂 ඌ තමයි ආතල් චරිතෙ 😂😂
සිරාවට බං ඒ ආතල් නං පට්ට 😂
Kelsi ada godak lassani...❤❤❤
මේකනම් මරු ගැට ගහන්න පුලුවන් උපරිම ගැට ගහනව මරු ❤
හමුදුරැවො වඩින්නෙ මගෙ බොඩිම් පාරෙ.ඇල පාරෙ ❤
Hope to see u නිලූකා සිස්ටර් ... Again and again in the drama 😁 ලොකු බ්‍රදර් වගේ ඔයත් මරූ 😆
ගෑනු නන් කොහෙන් හරි ඇවිල්ල හොදට යන වැඩෙ බොක කරනවමනේ 😢
නිලුකා miss girl full name ? 🎥📺
ලොකු බුදර්ගේ ආතල් එකක් බලන්ටනනැතුවනමි දැන් නින්ද යන්නේ නෑ රෑට 🤣 ලොකුබුදර් නං සුපිරි ❤️👌
අද තමයි දැනගත්තෙ comment එක දෙපාරක් Touch කරාම like එකක් වැටෙනව කියල 😂
හිනා වෙලා මැරෙනවනෙ යකූ😂😂😂
මහත්වරුනි,නෝනාවරුනි ඔන්න ඉතින් ඔෆීසියේ උත්සවය නම් ආරම්භවුණා.හැබැයි පන්සලේ ලොකු හාමුදුරුවෝවත් දොස්තරවත් නිම්නාවිගෙ පවුලෙ කවුරුවත් තවම ඇවිත් නෑ. මේ වෙලාවෙ නිම්නාවිගෙ පවුලෙ නම් කවුරුත්ම එන්න නම් විදියක් නෑ.ඒත් එක්කම උත්සවයට වඩින හාමුදුරුවන්ව නවත්ත ගන්න යාළුවෝ දෙන්නා සුපිරි ගේමක් දෙනවා.ඒ ගේම දෙන්නෙ මංජිතයගෙ අයියවත් හවුල් කරගෙන.ඒත් හාමුදුරුවෝ ඒ ඇමට අහුවෙලා උත්සවයට නොයා ඉඳියිද?ඔය අතරෙ දොස්තර මහත්තයාව නවත්තන කොන්ත්‍රාත් එක හම්බෙලා තියෙන්නෙ අපෙ ජීවන් ඩැඩාට. ජීවන් ඩැඩාටයි නිලූටයි ඒක කරගන්න පුළුවන් වෙයිද?
මේ හැමදේම දැනගන්න අදත් සුපිරිම කොටසක් බලමු.....
Ane mata sub 2k yanna udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏
අපිට බැරි ද ඔය ගේමක් ගහන්න ❤️❤️❤️🤩😍😍💕💕🤩
Omg I can't stop laughing 😅I'm pretty sure I 'm going to die because can't stop laughing 😅😅😅
@dileepudara7075
තත්පර 0කට පෙර
මෙච්චර දවසක් ආසාවෙන් බැලුව.. අදනම් එපාම වුනා මේ ජරා වැඩෙන්.. බුදුදහමේ වටිනා කම හෑල්ලුවට ලක් කරන්නේ බොහෙම උපක්‍රම ශිලිව.. මේ කතාව ලියපු එකා.. මේව කරන්න ඉඩ දීපු එකා හොයන්න ඕන
දැන්නම් පට්ට ගොන් වීගෙන යන්නෙ 😂😂
අද තමා දැනගත්තේ camment එක දෙපාරක් touch කරාම like වැටෙනවා . 3ක් touch කරාම reply section එක 😊 open වෙනවා කියලා 😱❤️
😮
😂😂😂 adoooo owmai.. mn klin comment wala oya seen eka kiyal tiyenw dakkat awadane illanna kiyala hituwe
@@Randil_Methnuka එල එල 😁❤️
එල එල
@@dineshsilva4736 ❤️😁
ලොකු බ්‍රදර්ගේ ගේම තමා ගේම 😂
ඇක්ටිංනන් සුපිරී ❤
මෙච්චර ආතල් දෙන අංජන ලොකු බ්‍රදර් වගේ එකෙක්ව ජනප්‍රිය නලුවා කරලපල්ලා. සුදු ලස්සන පවුඩර් බබාලව ජනප්‍රිය නලුවා නොකර. ඇත්ත දක්ෂ නලුවෙක් ලොකු බ්‍රදර් ♥️♥️♥️♥️♥️
Dakshathama naluva kiylat sammanayak denv janapriya naluvata vitarak nemei
😂😂
Company එකෙන්ම..👍👍👍👍
CERTIFICATE TRUE 😅
දන්නැද්ද දේපරක් ටච් කරපුවම ලයික් වැටෙනවා කියල try කරලා බලන්ට 😘❤️🩹🥺
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුර්ථනා
කරමු🙏🙏
Ba bn 😂
Siyaluma rogine suwapath wewa
🙏🙏✝️✝️✝️
එල එල
Ikman suwa❤.budu saranai
ප්‍රදාන නලුවො සහය නලුවො කවුද කියල හිතා ගන්න බෑ ඉන්න හැමෝම එකම වගේ😅සුපිරියි❤️
ඇත්ත යථාර්ථය තේරුම් ගන්න බැරි උන් දා න comment බලපුවාම තෙරෙනවා මුන්ගේ මොලේ තමා මොලේ 😅😅😅😅😅
@@ranjithpriyanath3566 ඇත්ත යතාර්තය ඔයා හොයාගෙන පාඩුවෙ හිටියනම් ඉවරයිනෙ 😂මොලේ වැඩියි කියල පෙන්නන්න දගලන්නැතුව😂මම දැම්මෙ මට හිතෙන දේ 😂ඒක ඔයාට අදාල නෑනෙ😂චීත්ත වගේ පැන පැන දෙන්නැතුව පාඩුදෙ හිටියනම් නේද හොද 😂
@@deneth6476 තමුසේ තනි.හරකේක් හා නැද්ද අවංකවම හිතලා බලන්න
කෙවින්ගෙ අම්මාගෙ චරිතයත් ඇත්තටම හොදට කරනවා ඒ ආන්ටි ❤
She is one of the actress for the last 35 years ❤
Aththa ❤😊
Adooh ඇයි බන් මේම ආතල් දෙන්නේ ආදරෙයි පැලෙන්න හොදේ දැක්ක සුපිරිම ටෙලිය😂😂😂😂😂😂❤❤❤😊❤
මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙලිනාට්‍ය, දැන් තියෙන්නේ වෛරය, පළිගැනීම පිරුණු නාට්‍ය, පාට කුරුල්ලෝ කියන්නේ හාස්‍ය, කුතුහලය, ආදරය පිරුණු කතාවක්, ආදරෙයි හිරුට ❤❤❤
koombiyo ehema balala nedda?
හෙට තමයි 😂 සුපිරිම දවස තලගුලි තාත්තා ඉවරයි 😂
Hiruta 😅👀
Mold bn ubt 😂😂
😂@@ishuonline97
Doctorge seen eka 😂😂😂 හරිම තාත්විකයී😂😂😂😂
ගොඩක් දුකෙන් ඉද්දින් අද කොටස බැලුවෙ,තනියම හිනා වුන මන් වගේ අය ඉන්නවද 😂
🤣🤣🤣🤣🤣
😊😊😊😊
Ow😂
Hmm
දැන්නම් අංජන ලොකු බ්‍රදර් හින්දා මේ නාට්‍යය බලන්න හිතෙනවා. නියමයි අනේ හිනා වෙලා පන යනවා 🤣❤️
Maru acting
යකෝ හාමුදුරුවනුත් රැවට්ටුවා මේ කපටියෝ ටික.😂😂❤❤
😂😂😂
😂😂😂
ඒ ටිකටනම් පට්ටම දුකක් දැනුනෙ
අනේ අද මන් පාට කුරුල්ලෝ සෙට් එකම හම්බුනා❤❤සජිත නම් පට්ට නිහතමානී ❤මන් හිනා වෙන්න කලින්ම මාත් එක්ක හිනා උනා
ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි
ඇත්තටම සජිත් නිහතමානී නළුවෙක්...ජෙසු පිහිටයි......
Kohedida
ලොද කන්ඩ කුරුම්බා කොච්චර හොඳ උනත්...තෙල් හිඳින්න අපි වගේ කොට්ට COCONUT ඕන වෙනවායි කියලා...
Ane....shokne
යකො ලෙඩාට වෙච්ච දෙයක් 😂😂😂😂ගැනිව දැක්ක ගමන් ලෙඩෙත් හොදයි හිනව නතර කර ගන්න බැ ඔයී....😂😂😂😂😂😂😂රොශාන් පිලිපිටිය දෙනවා ඇට්ටි හැලේන්න එක නම්ම❤❤❤❤❤❤
ජීවන් ඩැඩාගෙ ආතල් ටිකත් මරු 😂😂
නිලූකා 😆😆😃😍 තරහ ගියාමනම් පට්ටම තාත්ත්විකයි 😁 අද epi එක නම් මරූ😍
මගේ නම තියෙන්නෙ....😂😂😂
@@RehanaSarathchndra නිලූ 👌😁
Elah❤😊
@@hira4333 hi
ඇත්තට කිපයන් මෙි කතාව පටන් ගත්ත
දවසෙම ඉදලා අද වෙනකමි බලන සෙටි
එක කො❤
Beheth ganim utto ubata ledak😂
baluwath nathath ubata pucada 😑
❤❤❤❤
මේක ඩබ්ල් ක්ලික් කරලා බලන්න ආසහිතෙයි...😍
මමත් හැමදාම මේ කතාව බලන්නෙ නිදහසෙ අාසාවෙන් අද තමයි මරේ මරු .. කමෙන්ට් බලන කොටත් හිනා😂😂 යනව ..ලියල ..තියන එ්වට ... 😂😂😂😂😂 හිනාව නවත්තන්න බෑනේ ... සැම දෙනාටම බුදු සරණයි ...🙏🙏🙏❤❤🌹🌹
ජිවන් + කුමාරතුංග 🤣😆
අපි ඉවරයි ජිවන් කුමාරතුංග අයියේ 🤣😂
ලොකු බ්‍රදර්ගේ ආතල් වලට ගහන්න ආතල් මේ නෑ.. අනේ අම්මෝ 🤣👌
ඔව් බ්න්😂
😂😂😂😂😂😂
Aniwaryanm ❤
Ow 😂😂😂
තිර රචකයාට පින් සිද්ද වෙන්න තමයි ඉතින්
ලොකු බ්‍රදර් කියන්නෙ සුපිරිම චරිතයක් .මොනවා උනත් මරන තුනක් ඇති මිනිසෙක් පැනි කෑවා වාගෙ සීන් එකක් යන්නෙ 😂 කෙවිනුයි මන්ජිතයි යාලුවො දෙන්නයි ලොකු බ්‍රදර් එකතු වෙලා ගහන ගේම් එක අම්මො ශෝක් කතාව මන් ආසම කතාව පාට කුරුල්ලො❤🎉
Hmmmmm
අද නම් කෙල්සී කෙවින් එකට ඉද්දි මාරම ලස්සනයි
අද ජීවන් ඩැඩාට වලිප්පුව හැදුන එක තමා මරු😂හිනා කාලා මැරෙනවා ඒ අස්සේ ලොකු බ්‍රදර් අපි ඉවරයි රත්තරන් අයියේලු😂😂 අද රසවත් ඒත් හෙට ගොඩක් රසවත්❤😂
Atta
බිග් බ්‍රදර්ගේ ආතල් වලට රෑට දන් නින්දෙනුත් හිනා යන තැනට පත් වෙලා ඉන්න මම 😂🤣
😂
Ou Appa
Ammo ow 😂😂😂
උබලට ලෙඩක් එහෙනම් 😂😂 පිස්සො වෙන්න එපා මේවට මෝහනේ වෙලා වගේ 😂😂😂
නෑ එච්වරම හිනා යන්නෙ නම් නෑ. උබට මානසික ලෙඩක් එහෙනම් 😂
Doctor ,,,තමයි අද හොදටම කලෙ තමන්ගෙ හැකියාව බාල්දු නොකර 👍
සෙට් එක මාස්ටපීස් ගේමක් ගහල තියෙන්නෙ හරිද😂❤සුපිරි සුපිරී...ජීවන් ඩැඩයි මංජිතයගෙ සහෝදරයි තමයි හොදම ආතල් ටික😂කෙවිනගෙ යාලුවන්ගෙ ආතල් එකත් මරු😂😅
මෙතෙක් බලපු සුපිරිම ආතල් කතාව .... මන්ජිතයා... ලොකු බ්‍රදර්.... මාමන්ඩියා තමා පට්ට❤❤❤
අද නම් හිනාව නවත්ත ගන්න බෑ 😂😂😂😂😂
අද තමයි දැන ගත්තෙ comment එකක් දෙපාරක් ටච් කරපුවාම like එකක් වැටෙනවා..
comment එකක් තුන් පාරක් touch කරපුවාම comment section එකට යනවා කියලා.. 😊
වලිප්පුව හැදිච්ච වෙලේ ගැහැනු කෙනාගෙ ඇක්ටිනුත් මරු
❤
බලන් ගියාම අද මේ ගේමම රන් වෙලා තියෙන්නේ ලොකු බ්‍රදර්ගේ අයිඩියාස් වලින්නේ 😂
අම්මෝ හෙට සේලයින් බෝතලේ ගලවගෙන දුවන්නේ 😂😂😂🤣
😂😂😂
😂😂😊❤
ජීවත් අයියාත් උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා ලොකු brother ජීවන් අයියා මන්ජිත තුන්දෙනා නිසා තමයි කතාව ගොඩක්ම ලස්සන ❤ සජිත මල්ලි ඔයාගේ නිහතමානී කම තමයි ඔයාට තියෙන වටිනාම සම්පත ❤
අයියෝ කුමාරතුන්ග අයියේ,, තෝ ඉවරායි හෙට,😂😂😂😂
ටැංකියෙන් එලියට දාපු ගෝල්ඩ්ෆිශ් කෙනෙක් වගේ ගැහෙනවා මේ මනුස්සයා ලු 😂😂😂 හම්මෝ ලොකු බදර්ගෙ ආතල් නම් 😂
😅කෙලවෙනවනම් වෙන්නෙ අර මෝඩ ගගුලියි එකිගේ ගොන් අම්මයි හින්දා තමයි 🐄🐄 දෙන්නා😅
😂
ඔව් කියල වැඩක් නැ😂😂
ඒ මෝඩ අම්මායි දුවයි මට පෙනෙන්න බෑ
Ow me mala mini holmn dennta ona mgulk na ganguliywa henma krdare
අංජන ලොකු බ්‍රදර් හින්දා මේ පාරත් ගේම ගැහුවා කියන්නේ කව්ද 😂😂😂❤
සිරාවටම බං. ඒක නං ආතල් බර ගේමක් 😂
සෑහෙන ලොකු project එකක් ඒ බොරුව.... අම්මෝ... ❤❤😂😂😂
වලිප්පුව හැදුන තැන තමා මරු 😂😂😂 කක්කල් කැස්ස තිබුනලු අම්මෝ 😂😂 ඒ අතරේ අයියේ අපි ඉවරයිලු 😂 හෙට තමා හොඳම ටික 😂😂😂
Hi
😂😂😂❤😊
Mangitha , Kevin, loku brother niyamai. Oyala nisa ekakari bawa nethiwenawa. Nethinam hamadamath dakinne samaje irisiyawa , kuhakathwaya, wayiraya witharai. ❤❤❤❤❤paata kurullo.
මෙහෙම කතාවක් බැලුවෙම නෑ ❤😂
Rock එකක් tree එකක් වගේ හිටපු මනුස්සයා 😂
අයියා මලෝ මරු ❤❤❤
අපි ඉවරයි අයියේ 😂😂😂🤣🤣
දොස්තරගෙ චරිතෙටනම් තේරුමක් තියෙනො 😂❤️
ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් බලන්නෙ නැතුවනම් දැන් නින්ද යන්නේ නෑ රෑට 🤣 ලොකු බ්‍රදර් නං සුපිරී ❤👌
😂😂😂
අම්මෝ සුපිරියක්ම තමා ඇක්ටින් නම් ඇක්ටින් ❤ එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නෑ මෙච්චර කාලෙකට episode 120 යනකන් හිනා වෙලා ආසාවෙන් බලපු එකම කතාව .. හැමදේම හරිම ලස්සන විදියට ගලපලා ඇත්ත ජීවිතේ වගේම අපිට කා වද්දපු සුපිරිම කතාවක් ❤🎉
එක එක ප්‍රශ්නවලින් පීඩා විදින උදේ ඉදලා මහන්සිවෙලා ගෙදර එන හැම කෙනෙක්ගෙම මහන්සිය ප්‍රශ්න හැම දේම අමතක කරලා දාන මෙන්න මේ වගේ කතා ඕනි පෙන්නන්න හිනා වෙවී බලන්න.නැතුව ලෝකෙ තිටෙන ඔක්කොම ප්‍රශ්න ටික දාලා කතාව බලද්දිත් අඩන්නයි සුක් වෙන්නයි තරහ ගන්නයි කතා ඕනි නැ.මේ කතාව නම් සුපිරි හිනා වෙවීම බලන්න පුලුවන්
අනේ මගෙ පපුව රිදෙනවා. මෙක බලලා. බයෙන් ඉන්නෙ අප්පා. කොයි වෙලෙ අහු වෙයිද කියලා. අනේ 😅
Doctor-:දැක්කද මේ injection එකෙ power එක (mean while)😂
😂😂
හෙට ජීවනයා සේලයින් බෝතලේ උස්සන් දුවන විදිය බලන්නත් එපැයි😂😂😂😂
Gedara minissungen banun ahanawa koi welawe hari thaniyen hina welama.mekita pissuda kiyala ❤❤❤❤❤❤❤
පන්සිල් පද 5 ගැන පැහැදිලි කරපු හැටි ලොකු බ්‍රදර්ට😂
මැරෙන්න ගියත් ඕන්න යාලුවො 🤣🤣
මචන් ආගම විහිලුවට ගත්ත එක නම් වැරදියි.කාතාව නම් සුපිරි
❤
❤
ow habai. okkoma hodata plan kara eke ekatath wena widiyak plan karanna thibbe
ඇත්තටම ඔව් කතාවට උනත් දීපු අදහස හොද නෑ
එකනම් ඇත්ත හැබැයි කතාවට වුණාත් එක වැරදි අදාර්ශයක් ❤❤... හැබැයි .❤
සුපිරිම කතාවක් මේක, ආතල් කෝටියයි😂😂😂😂❤
වැඩියෙන් ම කතව බලන්නෙ සින්දුව අහන්න,,,,,❤❤ සන්ජිව් කියපු ලස්සන සින්දුවක්
අයියෝ හිනා කාලා මැරෙනවා😂😂😂❤❤❤❤
කොහොම හරි කෙවීන් ඒ වැඩෙත් ගොඩ දා ගත්තා 😂
තමන්ගේ agamanam මෙහෙම විහිළුවක් ganata ganna epa pau පිරෙන වැඩ මෙහෙම ගියොත් කතාවේ watinakama නැතිව යනවා
ඒවුනාට kelsey ලස්සනයි නේ 😼❤️
මේකනම් පිස්සුවක් ජීවන් ඩඩා..😂ලොකු බ්‍ර්දර්..😂මරුම ඩ්‍රාමා එකක්.❤
හැමදාම මේ නාට්‍ය පෝන් එකෙන් බලන මම
මේ කතාවේ චරිතෙට ගැලපෙන්නෙ නැති එකම එකා manager කාරයා. අනිත් හැමෝම නියමෙට ගලපෙනවා චරිතෙට
අම්මෝ රවට්ටනවා කියලා මෙහෙමත් රවට්ටනෝද😂😂
අනේ අපේ ජීවන් ඩැඩා 😂😂😂😂
ප්‍රශ්න ගොඩක ඉන්නේ එත් මේ කතාව බැලුවාම ප්‍රශ්න ටිකම අමතක වෙනවා ටික වේලාවකට අමතක වෙනවා.😊
බුද්ධාගම නිකන් ජෝක් එකක් ආතල් එකක් කරා 03:50 😢 කතාවත් එපා කරවනවා
කොහොමහරි වැඩේ මාට්ටු වුනොත් එ ලොකු බ්‍රදර්ගෙ වැඩ නිසාස තමයි😂😂😂.අනේ අයියේ අපි ඉවරයි😂😂
මට හිනාව නවත්ත ගන්න් බෑ අප්පා 😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොකු බ්‍රදර්ගෙ ඉංග්‍රිසි නම් මරු 😂❤
Awankwama ලස්සනයි me katawa....සුපිරි ...💖💖💖💖💖😍😘😘😘
අංජන ජනප්‍රිය නළුවා කරමු
කුමාරතුංග අයියෙ අපි ඉවරයි😂😂😂😂
Aasama teledrama ekak kuwait inna api hmoma aasaven blnava.👌👌🔥🔥🔥🔥❤❤❤❤aaadarei hama කලාකරුවන් tama..දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤
කුමාරතුංග අය්යෙ අපි ඉවරායි😂😂😂
පුදුමයක් අද ලොකු බ්‍රදර්ට ඉංග්‍රීසි කියවුනේ නැහැ 😂😂😂
ඒක තමා බං ඌ ගේම් එකෙ ඉන්නෙ 😂
hiripotha wessa balanne kauda 👍👍
කතාවේ ආතල් නැති උනාම බෝරින් කියනවා කතාවේ ආතල් තිබුනහම ඒවා ගොං ආතල් කියනවා 😅
ලංකාවේ නෙ
ape unge hati thamai ithin baninna withrai danne hama ekatama
හාමුදුරුවොත් කොර 😂
මන් හිතන්නේ මේ කතවට ගහන්න අයේ කතවක් එන් නැති වෙයි මෙක මරු
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🫶.........
පාට කුරුල්ලෝ මම වගේ හැමදාම රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ 😊
ඒ ආතල් සිගිති ආතල් කියලා හැගෙන්නේ මට විතරයි ද,,,🤣🤣🤣
ලස්සනයි❤❤❤❤
මම ඉය්යෙ කිව්වා වගේම ජීවනයා මාට්ටු ගෑණිට😂😂😂😂
ඉන්ජෙක්ෂන් එකේ පවර් ඒක තමා මරු😅😂
ලොකු බ්‍රදර් දැන් හිනෙනුත් පේනෝ 😂😂 ඌ තමයි ආතල් චරිතෙ 😂😂
සිරාවට බං ඒ ආතල් නං පට්ට 😂
Kelsi ada godak lassani...❤❤❤
මේකනම් මරු ගැට ගහන්න පුලුවන් උපරිම ගැට ගහනව මරු ❤
හමුදුරැවො වඩින්නෙ මගෙ බොඩිම් පාරෙ.ඇල පාරෙ ❤
Hope to see u නිලූකා සිස්ටර් ... Again and again in the drama 😁 ලොකු බ්‍රදර් වගේ ඔයත් මරූ 😆
ගෑනු නන් කොහෙන් හරි ඇවිල්ල හොදට යන වැඩෙ බොක කරනවමනේ 😢
නිලුකා miss girl full name ? 🎥📺
ලොකු බුදර්ගේ ආතල් එකක් බලන්ටන
නැතුවනමි දැන් නින්ද යන්නේ නෑ රෑට 🤣 ලොකු
බුදර් නං සුපිරි ❤️👌