Thawa dawasak hamu wee ( තව දවසක් හමු වී ) - Karaoke Version

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 39

  • @eshanmalimbada6845
    @eshanmalimbada6845 2 года назад +30

    තව දවසක්
    හමු වී
    ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත්
    ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන්
    හැඬුව තරම්
    කියන්න හීං සැරේ
    තව දවසක්
    හමු වී
    ඉමු මේ භවේ
    මදපවනේ
    මුසු කෙරුවේ
    යළි නොඑනා
    මතක අපේ
    නිදි පැදුරේ
    ගෙවන පැයේ
    සිහි කෙරුවා
    සුවඳ ඔබේ ජිවිතේ පාළුයි මගේ
    තව දවසක්
    හමු වී
    ඉමු මේ භවේ
    එක සැරයක්
    දුටුවත්
    ඇති දෑස් ඔබේ
    තරු දෙවැටේ
    පිපෙන සඳේ
    දුක වැඩලා
    ලොවට අපේ
    කිරි සයුරේ
    මුතු පතුලේ
    සැඟව ගියා
    මැණික මගේ ආදරේ ගීයක් වගේ
    තව දවසක්
    හමු වී
    ඉමු මේ භවේ
    එක සැරයක්
    දුටුවත්
    ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන්
    හැඬුව තරම්
    කියන්න හීං සැරේ
    තව දවසක්
    හමු වී ඉමු මේ භවේ

  • @mihiriseneviratne492
    @mihiriseneviratne492 2 года назад +10

    This is one of my favourite songs. Timeless masterpiece. The song feels to the soul. This heartful song vibes timeless emotions. Keerthi Pasqual's voice is my pure joy and magic. His voice never gets old. Embracing this beautiful song from my whole heart.

  • @christyamaranathfernando8212
    @christyamaranathfernando8212 2 года назад +4

    Thank You for the beautiful track
    This is a very beautiful song by Keerthi ayya.
    Thank you for the beautiful song

  • @hashiniperera8124
    @hashiniperera8124 2 года назад +15

    "හුස්ම සිබින්නම් පෙම් පවනැල්ලේ " song eka denkoo.. plzzzz❤️

    • @kingrawana6541
      @kingrawana6541 2 года назад +1

      Sarch korala balanko ban pissu kella

  • @sumiththirimanna9853
    @sumiththirimanna9853 Год назад +2

    දෙන්න පුළුවන් , දරා දිරි වඩා කියන ගීතය 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @pushpikashani7036
    @pushpikashani7036 2 года назад +24

    තව එකම එක දවසක්... 😕😕😕😕

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 2 года назад +4

    Superb thanks for uploading

  • @wasanthapriyadarshana6586
    @wasanthapriyadarshana6586 4 года назад +10

    Wowww lassanai

  • @arpee6
    @arpee6 Год назад

    It is excellent! Good job.

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 Год назад

    Asama ekk 🥺❤️

  • @tiffanyjayamanna3558
    @tiffanyjayamanna3558 3 года назад +11

    Absolutely gorgeous!!!!

  • @mahindamendis1906
    @mahindamendis1906 3 года назад +4

    Plz prathihari keroke ekak dannako...

  • @studywiths_boo5547
    @studywiths_boo5547 3 года назад +7

    Thank you ❤️

  • @hiranthierandika5248
    @hiranthierandika5248 3 года назад +2

    very nice .thanks

  • @shalikiyon-shalikaranasing6402

    jana-Obe sithuwam athare tahniwela
    helan - kawudo mata adare....??

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 9 месяцев назад

    ❤❤❤🎉😊

  • @amalirupasinghe9489
    @amalirupasinghe9489 2 года назад +3

    👍👍👍👍❤❤❤❤

  • @palligodapvd537
    @palligodapvd537 Год назад

    Please make a KARAOKE song for this song too.
    අතීතයේ ආපස්සට - අමරසිරි පීරිස් Atheethaye Apassata - Amarasiri Pieris
    Thanks

  • @vidukaushi6136
    @vidukaushi6136 3 года назад +3

    Wow

  • @oshansathsara997
    @oshansathsara997 Год назад

    😍🖤

  • @Pawana123
    @Pawana123 4 года назад +4

    ❤️

  • @poornimasanjivani4905
    @poornimasanjivani4905 7 месяцев назад

    ❤🎉

  • @savinihasna8253
    @savinihasna8253 4 года назад +4

    😍

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 4 года назад +4

    ❤️❤️

  • @sammaniramanayaka1683
    @sammaniramanayaka1683 3 года назад +1

    ❤😚

  • @kavithriwijesekara2090
    @kavithriwijesekara2090 9 месяцев назад

    Surya rap

  • @nickeyfernando9742
    @nickeyfernando9742 3 года назад +2

    ❤️❤️❤️

  • @XtraUsa-tw9ei
    @XtraUsa-tw9ei 11 месяцев назад

  • @passion4singing
    @passion4singing Год назад

    ❤❤

  • @DasuniKawdaullage
    @DasuniKawdaullage 8 месяцев назад

  • @LifewithRush-next
    @LifewithRush-next 7 месяцев назад

    ❤❤