pissu natanna nathuwa innawa nam laksha 3k danna puluwan. lankawe innawa ne pandithayo kohewath eka thenaka wada karagena inna beri un.hithnna epa banina un gena❤❤❤
Ow onama rataka work karanna work permit ekak one bro. Api romaniawe innakota apply karala awe. Mehe enakota apita work permit thibba. Ekai api wada karanne....
මුලින් ම කියන්න ඕන .job එකත් කරගෙන ගේමක් ගහන ගමන් තව කෙනෙක්ටත් ගේමක් ගහන්න help කරන එකම ඇති ඔයාල දෙන්නට හරියන්න.අපි dubai ඉන්නෙ .wife සහ මම .අපිත් මෙහෙ agancy එකකින් apply කරන්න ඉන්නෙ.ඔයාල ගේන vedio ගොඩාක් වැදගත් වුනා අපට.keep it up brothers...එකෙන්ම ඔයාලා දෙන්නට හරි යන්න ඕන
Thankyou so much...
Api set ek ekta awe😊
Good මචං බලන් හිටපු Video එකක් මමත් එන්න බලාගෙන ඉන්නේ 👍
ජය වේවා. Thankyou❤
Kohomada yanna hadanna
Supiri ❤❤❤❤ bro.....
Niyamai
සුපිරි brother
Thankyou
Ela bro .
එල මල්ලි මම බලනව. ❤
Thanks brother s❤️❤️❤️🌸🙏
weldone boys,keep it up.
ගොඩාක් හොඳයි මල්ලි පරිස්සමෙන් ඉන්න
Good luck brother ❤❤
Thank
Supiri ❤❤
Great! Really appreciate. All the details are precious.
Thankyou so Much
එලකිරි සුපිරි ..❤
Thanks Aiya❤
ඔයාලගෙ කම්පනියෙ වේකන්සි නැද්ද
Very nice bro ❤
Ala ala bokka ❤
❤❤❤❤❤❤ good 👍👍👍👍👍
Thanks macho
An...malli mama România enna mamt annan udaukaranna mama tamil akkanak
Life with anjana facebook page ekata msg ekak danna…
Good brothers ❤
Thankyou❤
Padi kiyak wage samaneyan ganne puluwan mcn
5500 zloty
Brother's mn romenia awithe masa 2yi aputhana puduma kattak kanne paya 16k wada 7km payin wadata yanna ona October finger frint denawa salary 550 yi mata oheta enna puluwan kiyanawada loku udawuwak.hodama kramaya kiyanna release ganna baha
Facebook page ekata msg ekak danna..
Oyage company eke vecancy තියනවා da?
Oya poland giye wizard immigration ekenda?
❤😊
Poland වල මොනවද කරන ජොබ් එක ඔයාලගෙ? කොහොමද රොමෙනියා වලින් පෝලන්තෙට ආවෙ ඔයාලා?
Warehous. Work permit ekak apply karala awe..
@@LifeWithAnjana99 thanks
Oyala giye kohomda brother ??
Romaniam TRC eken...
Mama inna dubai.poland anna hithagana enna. Lankawan padiya keyad shashika maga nama
Laksha 3k withara daganna puluwan lankawata...
Bro work permit eduka help panna eluma
Machan rumania idan kutno poland Airport eka nama danna puluwanda
❤❤❤
Good luck both of you. May i know the SALARY TAX in Poland.
Thanks
රටකට ගිහිල්ලා ඇත්ත කියද්දි ඒකට මල පනින කාල කන්නි සෙට් ඉන්නවා මල්ලි.
ඒකනේ අයියේ
@@LifeWithAnjana99 මල්ලි ඔයාලා ඉන්න නගරෙ මොකද්ද
@@dayanandavidanagamage7413 Gorzow
Math rumeniya inne ..matath anna help akak denawada poland walata.
Help ekak denna api agentsla aduran naha bro. Facebook eke balanna page wala thiyanawa agentsla hoyaganna puluwan...
ඔයා විසාඩ් ඉමිග්‍රෙශන් එකෙන් නේද ආවේ
Mama Romania inne Poland job ekke kombucha set karagane
Life with anjana page ekata msg ekak danna
Ela ela bro ❤ malli oyalawa contact kara ganna puluwan vidiyak tiyana wa da
?
❤
pissu natanna nathuwa innawa nam laksha 3k danna puluwan. lankawe innawa ne pandithayo kohewath eka thenaka wada karagena inna beri un.hithnna epa banina un gena❤❤❤
අනිවා අයියේ..
Company eken denawada
Ow denawa habei podi ganak aya karanawa salary eken…
Bro ehe pray karana seen ehema kohamada Friday mosque yanna laga palli thiyenawada?
Bro oya romaniada inne...
@@LifeWithAnjana99 nop Qatar
@@iamnishadnish
Bro mehe palli netha api inna hariye thiyenne city eka witarai warsaw wala
Broo@@LifeWithAnjana99
Romenia idla enakot poland wlt oyla kohomd okkoma set krgtthe
Life with anjana facebook page ekata messege ekak danna..
🎉🎉🎉🎉🎉🎉
වර්ක් පර්මිට් නැතුව යද්දී එයාපෝට් එකෙන් බලන ඩොකියුමන්ට් මොනවාද ❤❤❤
Work permit nathuwa enawanam oyage TRC card eka one Romaniawe idala enawanam romanian TRC card eka. Passport eka ochcharai.
@@LifeWithAnjana99 මට මල්ලී පෝලන්ඩ් වලින් එවපු වර්ක් පර්මිට් එකක් ,තව ඩොකියුමන්ට් වගයක් තියෙනවා ,ඒ වුනාට එයාල කියන්නේ up and daun ටිකට් දාලා එන්න කියලා
@@indikaniroshan-jn3hyඑහෙම කියන්නේ අයියෙ මොකද මෙහේ පැය 8 කරන ජොබ් නැහැ. ඔක්කොම වගේ පැය 12තමයි. ඒක ඔයාට සෙට් උන් නැති උනොත් ආපහු ඔයාට රුමේනියා යන්න. මෙහේ මිනිස්සු රුමේනියාවේ වගේ නෙමෙයි දවස් පහම වැඩ එක දිගට. මෙහේ ගොඩක් company වහන් නැහැ එක shift එකක් ඉවර වෙනකොට තව එකක් පටන් ගන්නවා. Night / day shifts තියනවා පැය 12. හොද පඩියක් හොයාගන්න පුලුවන්. මහන්සි වෙනවනම් ඉතින්. එක එක කෙනාට වෙනස් වෙනවා.... මම මේ කිව්වේ මගේ experience එකෙන්..
Selari ekka masset kiyak ganne puluwanda .okkme kepila kiyak wage ituru kerane puluwanda mcn
Oyge romania company eka kiyan ntuwa apu nisa id cancel karahkid company ta.romania company contract cancel kroth id ekth cancel venawada?
Naha Ahema Unata Romania Id eka Valid Thiyana Kale wenakan Eka Valid
@@LifeWithAnjana99 ehnm aulk na
ලක්ෂ තුනක් අනිවාර්යයෙන්ම දාන්න පුලුවන් මල්ලි මම දැන් අවූරුදු 2 වෙනවා මට කාර්ත එක තියෙනවා මට ගෙවන්නෙ 20.50 පැය 12 මම ලංකාවට ලක්ෂ්‍ය 3 දානවා
එකනේ අයියෙ කට්ටියට කිව්වට වැඩක් නැහැ
Oyawa sambanda karaganne kohomada plz
@@LifeWithAnjana99 malli mokadda karana job eka
Bro, mentioned salary after taxes or before??
I do a video for that bro... Keep in touch...
Oyala පැය kiyak wedada?
12k
Ayye CBI consultan kiyala ekak thiyenawada ohe
එහමනම් දන් නැහැ
@@LifeWithAnjana99 oyage num ekak dennko ayye wisthara tikak denaganna thiyenawa
@@chalanaratnayake2451
මමත් ඕක දැක්කා.ඒ නම්බරේට ගන්න බැලුවට whatsapp නෑ
Job ekak hyaganna bari oyayaga nubara danna barida
Facebook ekata message ekak danna bro... Mama reply karannam..
නාලත් පෙන්නන්න ඕන
😂😂
Brother කට්ටිය කියනවනේ apu ගමන් වැඩ කරන්න බැහැ මාස එකහමාරක් විතර ඉන්න one කියලා wp eka ගන්න එක ඇත්තද
Ow onama rataka work karanna work permit ekak one bro. Api romaniawe innakota apply karala awe. Mehe enakota apita work permit thibba. Ekai api wada karanne....
Order solutions god or not
You have to say o my god... After you came to poland through order solution ...
ஒரு நாலைக்கு எத்தனை அவர் வேலை செய்ய இயலும்
It depends on the company .
350දෙන්නගෙන්ද නැත්නම්700ක්ද මල්ලි
One person 350
අනෙ මල්ලි.මං ඉන්නේ රුමෙනියාවෙ.මාත් ඔහෙ එන්න හැදූවෙ.පැයට22 ගානෙ දෙනව කිව්ව.පැය12.දවස්5යි 3ක් දන්න පූළුවන් ද
අයියා ඔයාගෙ වියදම් කොහොමද කියලා මම දන් නැහැනේ. වියදම් එක්ක එක එක කෙනාට වෙනස් වෙනවා... 3 ක් දාගන්න පුලුවන්.
එහෙම වියදම් නෑ.වෙයාහව්ස් එකකට එන්නෙ. Prasanna kiyala kanak ganna .3k daganna tibunoth aethi
@@ChanakaSampath-i9hඔව් එහෙම පුලුවන්.
Awlak unoth job maru Karanna puluwan na
ජොබ් මාරු කරන්න පුළුවන්ද අයියා
Malli oyala awa eka hodai.oyala awe monawatada.mm Poland wala meet factory ekaka wada .ape TRC ekata apply karala thiyenne. Labana sathiye finger print thiyanna yanawa. Mehe wada amarui. Mage Trc eka gattama wena job ekakata yanna ona. Help ekak denna puluwanda.whatup number eka ewanna puluwanda
Ahema daganna puluwan
Gmail eka hari whatsup number eka denna berida..mama enna hadnne.baara dena tena gena ahaganna
keep it up brothers good job
Thank you…
එල නියමයි..❤
Thankyou
❤
❤❤❤