Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 255 | 30th September 2024

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 209

  • @bergiep1
    @bergiep1 Месяц назад +331

    Skip skip skip skip...... and end ....

    • @sandamalibandara4682
      @sandamalibandara4682 Месяц назад +16

      Yes, yes, yes

    • @SuperDSOFT
      @SuperDSOFT Месяц назад +22

      Yep watching a 20 min Tele drama in 1 minute or less 😂

    • @Skol7856
      @Skol7856 Месяц назад

      @@SuperDSOFTthanks to youtube. Tv එකෙන් බලනවානම් කවුරු හරි.......පව් එයාලා.

    • @PADAMA_OFFICIL
      @PADAMA_OFFICIL Месяц назад +7

      😂

    • @kumuworks9684
      @kumuworks9684 Месяц назад +7

      අනිවා...😂

  • @Nishadi399
    @Nishadi399 Месяц назад +19

    දෙවනි ඉනිම බලලා ඉස්සර අනික් ඩ්‍රාමා ටික බලන්නෙ දැන් අනික් ඔක්කොම බලලා වෙලාවක් තිබුනොත් බලනවා 😅 එදිරි පටන් ගත්තා නම් ආපහු ලස්සන ට දෙන්න කතාව කන් නැතිව

  • @pavan6738
    @pavan6738 Месяц назад +7

    මේක.ලියන එකාගේ කතා පටන් ගත්තම ලස්සනයි දැන් නම් මෙලෝ රහක් නැහැ බං දැන් බලන්නේ ආතල් එකට බං😂😂😂😂😂

    • @nelumkumari5303
      @nelumkumari5303 Месяц назад

      කතාව මැදදි අමතක වෙනවා

  • @priyanthapriyantha9799
    @priyanthapriyantha9799 Месяц назад +20

    ලොකු ගෙවල් දොරවල්, ලොකු, ලොකු වාහන පෙන්නලා 2 කතාව පටන් ගත්තට මෙ කතාව ලියන බූරුවා පරන එකා හින්දා මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...පාට කුරුල්ලෝ ලගින් වත් තියන්න බැහැ..අනේ අනුහස් ලට අබ සරණයි ඉතින්

  • @SasankaHarshajith-o5k
    @SasankaHarshajith-o5k Месяц назад +74

    අද නැති වෙයි කියලා හිතුනේ මට විතරද. 😊

    • @geetha1944-ln8uy
      @geetha1944-ln8uy Месяц назад

      Mika msha perethaya.kanna nathiea geyak gane millan kanwa mikage geyakk.nadda higannekada.

  • @tsampath815
    @tsampath815 Месяц назад +32

    මේ එදිරිමුණියගේ කතා ඔක්කොම එකයි තූ නොදකින් ආයි බලන්නෙනම් නෑ නෑ නෑ නෑමයි

    • @applekwt6024
      @applekwt6024 Месяц назад +2

      අනිවාර්යයෙන් කියලාවැඩක් නැහැ

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 Месяц назад +78

    දෙවෙනි ඉනිම එවර කරල ලස්සන කතාවක් ඕනෙ...ස්වර්ණවාහිනී හිරිපොද වැස්ස වගේ

  • @කවිය
    @කවිය Месяц назад +11

    කතාව බලන එක නවත්තන්න කාලේ හරි වගේ

  • @Kamalwishmitha
    @Kamalwishmitha Месяц назад +3

    සහන් ආසම චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shanikamadumali848
    @Shanikamadumali848 Месяц назад +26

    සහන් හරි හිටපු හින්ද කතාව බැලුවා ...❤

  • @කැළණි-කොල්ලො
    @කැළණි-කොල්ලො Месяц назад +3

    19.20 මුලු නාට්‍යයේ වෙලාව බලන්න ගියේ විනාඩියයි skip skip skip 😂😂😂 විතරයි

  • @luckyboys3510
    @luckyboys3510 Месяц назад +3

    මෙ එදිරියා නිසා දෙරනත් එපා වෙනවා

  • @SuvernaHadarabad
    @SuvernaHadarabad Месяц назад +72

    අනේ පින්සිද්ද වෙයි මයික්ව අයින් කරන්නකෝ මෙලෝ රහක් නෑ

  • @MrDila-g5s
    @MrDila-g5s Месяц назад +17

    මයික් ව අයින් කරන්න කියන්නේ අනිවාරෙන් දෙවෙනි ඉනිම saesan 1 බලපු නැති පක්කු වෙන්නැති 😂 මයික්ව ඕනිමයි❤

  • @safrinsafrin8653
    @safrinsafrin8653 Месяц назад +8

    Anuhas ♡❤Samady ♡❤

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe Месяц назад +4

    මේ මගුලේ කතාව ඉවර උනානම් හොදයි මෙළෝ රහක් නෑ

  • @KAVEESHAKAUSHAL
    @KAVEESHAKAUSHAL Месяц назад +3

    Episod 255 gihillath thawama anuhas samadita adarei kiwwe na melo rahak na dannam meka😅😂😂😂😂

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x Месяц назад +13

    ඉස්සර comment එක්ක බලද්දී දැන් ඒවා😂 මේව බලන්නෙ නැද්ද එදිරිමුනි

  • @SanjanaNimashi-j3s
    @SanjanaNimashi-j3s Месяц назад +3

    මෙ සනත් සර් නම් මහ ඇනයක් එක අතකට ලිහිනි පව් අප්පා 😢

  • @ChanikaPerera-v8d
    @ChanikaPerera-v8d Месяц назад +1

    මේ කතාව නිසා දෙරණ බලන එක නවත්තපු අය ඉන්නවද 😂

  • @SarathkumaraDevappriya
    @SarathkumaraDevappriya Месяц назад +3

    බලන බලන හැම රසිකයෙක් ම පූන පූනා ඉල්ලීම් කරනවා මේ පිම්පියා ගේ චරිතය මෙම වටිනා කතාවෙන් අයින් කරලා දාන්න කියලා.කතාවෙ හරයට මෙම චරිතය කරන්නේ බරපතල අපරාදය ක් කියලා ඇත්තටම නොතෙරෙනවද...නැත්නම් අදගොළු බිහිරි විදිහට අහක බලාගෙන ඉන්න වද..
    ඇයි පේරෙක්ශක රුචිකත්වයට හානි කරන්නේ...?

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 Месяц назад +1

    කොහේ ගියත් කන්නමයි හොයන්නේ කිසිම ගතියක් නැහැ .කන්න දූන්නු අත හපා කන චරිතයක් වැඩක් නැහැ අයින් කරනන.

  • @swarnamaliSwarnamali-y5i
    @swarnamaliSwarnamali-y5i Месяц назад +3

    Comments දැක්කහම පැත්තටවත් එන්න හිතෙන්නෙ නැති අය මේ පැත්තට...... 😅😢

  • @ThariyaMinor
    @ThariyaMinor Месяц назад +24

    වෙඩි තියන කෑල්ල මාර තාත්විකයි නේ??😅😅😅

    • @Hasibbh-d5h
      @Hasibbh-d5h Месяц назад

      😂😂😂

    • @Skol7856
      @Skol7856 Месяц назад +5

      පට්ට directing. සාරංගටම විතරයි පුලුවන්. 😅

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Месяц назад +2

    මේ මයික්ගේ චරිතය ලංකාවෙ සමහර නාකි මිනිස්සුන්ට හොඳ චරිතයකා

  • @ajithkumara-x9o
    @ajithkumara-x9o Месяц назад

    මෙි කතාවට වෙිලා තියේන්නේ පුදාන නලුවටයි නියටයි අවස්ථාව නැති කරන නිසා කඋරැත් බලන්නේ නැතුව යනවා කතාව ලියන මෝඩයට පිස්සු

  • @මාලනී
    @මාලනී Месяц назад +16

    කතරගම දෙවියෝ ගණදෙවියන්ගේ අයියා මල්ලි නෙමෙයි

  • @SujithasankaWanninayaka
    @SujithasankaWanninayaka Месяц назад +35

    ඔක්කොම හොදයි අර සනත් කියන කිබීසිබා නැතුව ගුරුවරුන්ට ලැජ්ජාවක්

  • @Shanikamadumali848
    @Shanikamadumali848 Месяц назад +9

    සහන් ❤ සාරා ❤️ කොටස් තව ඕනේ...........
    S+S

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe Месяц назад +2

    අනේ ප්‍රර්ත්තන විකස වේන්නෙ නැ හරිම අසාවේන් බැලුවේ

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 Месяц назад +19

    තබ්නේල් එකේ අනුහස් සමාධි හිටියට අද එපියෙ නැහැනෙ. මොන කතාවක්ද මන්ද. දවසකුත් එහෙමයි

    • @Skol7856
      @Skol7856 Месяц назад +6

      ආරංචියක් තියෙනවා Season 2 පටන් ගන්නකොට වෙච්ච බාරයක් ඔප්පු කරන්නලු එහෙම දාන්නෙ, ඒ මූනු දෙක විතරක් පැත්ත මාරු කර කර. ඇත්ත වෙන්න ඇති නේද? මොකද සාමාන්‍යයෙන් thumbnail එකක් කියන්නෙ episode එකේ highlight එකනෙ. දැන් දෙරණෙම අනිත් කතා වුණත් එහෙමයිනෙ thumbnail දාන්නෙ. ඒ නිසා මේ ආරංචිය නම් බොරුවක් වෙන්න බෑ. 😊😊😊

    • @fai3379
      @fai3379 Месяц назад +1

      ​@@Skol7856😂👍

    • @buddikamaduvanthi4840
      @buddikamaduvanthi4840 Месяц назад +1

      @@Skol7856 දෙරණටත් පිස්සු. බලන අපිටත් පිස්සු 😂🤣

    • @Skol7856
      @Skol7856 Месяц назад

      @@buddikamaduvanthi4840100% එකගයි

  • @hashenweerakkodi
    @hashenweerakkodi Месяц назад +8

    සමාධි anuhas kooooi

  • @sadishadilshan2244
    @sadishadilshan2244 Месяц назад

    Ct 100 එකෙන් ඇවිත් මිනිමරනවා දැක්කෙ අදමයි මගේ අවුරුදු 22ටම අද හුත්තෝ 😂😂

  • @KathiraKathi-t7d
    @KathiraKathi-t7d Месяц назад +7

    මෙච්චර කල් මාත් අහලා තිබ්බෙ ගනදෙවියො කියන්නෙ දෙවනි පුතා කියලනෙ🙄

  • @sidharth_national_7514
    @sidharth_national_7514 Месяц назад +1

    කතරගම දෙවියන් අයියා නේ

  • @manorisaurangi296
    @manorisaurangi296 Месяц назад +11

    මෙලො රහක් නැ දැන්නම්

  • @sty464
    @sty464 Месяц назад +4

    මේ කථාවේ කෙලින්ම කථා කරන්න පුළුවන් එකෙක් නැහැ,එකයි මේ කථාව හරිම බෝරිං

  • @nilanimadushika1330
    @nilanimadushika1330 Месяц назад +9

    සහන්,සාරා,❤ආදරය තව ලස්සන කරන්න

    • @vimathru
      @vimathru Месяц назад

      ඊට කලින් සාරා ටිකක් ලස්සන කරල ගත්තොත් නරකද 😏

  • @udayadias5391
    @udayadias5391 Месяц назад +1

    Hamadama meke balanne vinadi 5k wage kallak witarai.anith okkoma skip kranwa.

  • @niroshaachini
    @niroshaachini Месяц назад

    Me atthatama gana dewiyoda katharagam dewiyoda aiya😮😮

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA Месяц назад

    නාකි සනත්ව අයින් කරපන් 😹

  • @RamaRama-i5n
    @RamaRama-i5n Месяц назад

    මයික් විහිලු හොඳයි❤

  • @Kamalwishmitha
    @Kamalwishmitha Месяц назад +10

    සහන් 💖💖 සාරා 💖💖

    • @vimathru
      @vimathru Месяц назад

      සෙට් නෑ උන් දෙන්නා 😂

  • @සන්සුවිසන්සුවි

    රණජිව අචල ශෙහාන් අයින් කරන්න කෝ😂පෙන්න බැ

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 Месяц назад +5

    මොනවද බං මේ අංගවිකල කතා 😢

  • @harshanikumari1697
    @harshanikumari1697 Месяц назад +1

    අනේ මෙ සනත් සර් අයින් කරන්න කො 😢

  • @vineethararhnayake-zl6fo
    @vineethararhnayake-zl6fo Месяц назад

    දෙවැනි ඉනිම වැඩක් නෑ දැන් එක තැන chora වෙනවා meka ඉවර කරන්න 😂😂

  • @sidharth_national_7514
    @sidharth_national_7514 Месяц назад +1

    මෝදක් මාත් කන්න ආසයි

  • @safrinsafrin8653
    @safrinsafrin8653 Месяц назад +7

    Kooo ane anuhas aiyya samady akka kathalaranna nene 😢

  • @slkingsl4848
    @slkingsl4848 Месяц назад +1

    9:40

  • @nelumkumari5303
    @nelumkumari5303 Месяц назад

    මම අනිවාර්යයෙන්ම මයික්ගෙ විකාර skip කරනවා

  • @slmadawa5902
    @slmadawa5902 Месяц назад +1

    මයික් කියන්නෙ පිස්සෙක් උව අයින් කරන්න

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 Месяц назад +1

    Lassanai ❤

  • @mervinpeiris2470
    @mervinpeiris2470 Месяц назад +1

    කතාව යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @indrakumari8584
    @indrakumari8584 Месяц назад +1

    ඇයි. ප්‍රාර්ථනා. කතාව. දැන්. තෙන්න. නැත්තේ

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe Месяц назад

    ශිව දෙවියන්ගෙ ලොකු පුතා කදිර නේද.ඒ කියන්නෙ කතරගම දෙවියන්.පොඩි පුතා තමයි ගනේශ් කියන්නෙ.ඒ කියන්නෙ ගන දෙවියන්.කතරගම දෙවියන්ගෙ සහ ගන දෙවියන්ගෙ අම්මා තමයි පාර්වතී දේවිය.ශිව දෙවියන් කියන්නෙ පියා.ඒත් මේකෙ කීවෙ ගන දෙවියන් කියන්නෙ ශිව දෙවියන්ගෙ ලොකු පුතා කියලනෙ

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Месяц назад +6

    මේක දානකන් බලන් හිටපු උන් කෝ 🌝❤️

  • @Kamalwishmitha
    @Kamalwishmitha Месяц назад +8

    සහන් 💖

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Месяц назад +1

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Kamalwishmitha
    @Kamalwishmitha Месяц назад +2

    සහන් ❤ සාරා ❤

  • @Rashmikarandeniya
    @Rashmikarandeniya Месяц назад

    lasaanai kiyana aya ethanata❤

  • @Dineth12
    @Dineth12 Месяц назад +1

    Mike nm kathawa epa karanawa 😢

  • @sriyaniranathunga9442
    @sriyaniranathunga9442 Месяц назад +1

    Skip skip skip....melo wadak na...ara gothaya ...maik..kanna upan ekek

  • @HarithaNimsara-t5x
    @HarithaNimsara-t5x Месяц назад +9

    Hamdam phone eken balan kattiya ko❤🎉

  • @sriyanidamayanthi4645
    @sriyanidamayanthi4645 Месяц назад

    රෙක්සෝනා ඇඩි එකේ සත්සරණිගෙ කටෙි කැත මොකද ඒ වෙන්නෙ

  • @monisamonisa9346
    @monisamonisa9346 Месяц назад +5

    සනස් හරිම ඇනයක් ලිහිනිට නාකිය

  • @sudarshaniweerasinha9597
    @sudarshaniweerasinha9597 Месяц назад +9

    විශ්ණු දෙවියන්ගේ වැඩිමහල් දරුවා කතරගම දෙවියෝ නෙවෙයිද

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 Месяц назад +2

    club wasanthata wedi thibba wage

  • @parami2021mi
    @parami2021mi Месяц назад +6

    Sanath sirta kelinma mehe enna epa ape duwa gana hoyanna epa kiyala gedara un kelinma kiwwanam iwaraine meyala nikan babala wagene

  • @Rashini9344
    @Rashini9344 Месяц назад +2

    Views dekkahamnam patta dukai😢😢 💔💔💔💔

  • @neelakanirosh820
    @neelakanirosh820 Месяц назад +2

    Aio dewni innimata Una deyak.

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 Месяц назад +2

    Ai lihinita kiyanna bari radish badinawa kiyala

  • @chamilishika5812
    @chamilishika5812 Месяц назад +3

    Ada wadak naha 😢

  • @maliya_maliya
    @maliya_maliya Месяц назад +2

    Melewe rahak nh dn.....😂😂😂

  • @ShainiRanasingha
    @ShainiRanasingha Месяц назад +8

    ගන දෙයියො කියන්නේ විශ්නු දෙවියන්ගෙ බාල පුතා.ඒ කියන්නෙ කතරගම දෙවියන්ගේ මල්ලි.

    • @kavindi4713
      @kavindi4713 Месяц назад +1

      ගන දෙවියෝ කියන්නේ ශීව දේවියන්ගෙයි පාර්වති දෙවියගේයි බල පුතා කතරගම දෙවියො කියන්නේ අයියා ගන දේවියෝ මල්ලි ❤

    • @fai3379
      @fai3379 Месяц назад

      ශිව දෙව් යන්ගෙ

    • @sunethrapriyadarshani
      @sunethrapriyadarshani Месяц назад

      @@ShainiRanasingha විෂ්ණු දෙවියන් කියන්නේ පාර්වතී මෑණියන්ගේ සොහොයුරා නේද. මං දන්නේ නෑ. මං ශ්‍රී ගණදෙවි එකෙන් තමා දන්නේ

  • @chandimadilshan3159
    @chandimadilshan3159 Месяц назад +4

    සනත් කාරයා කතාවම කනවා.😂😂😂 බන් පිස්සු මුන්ට

  • @kaveensathsara1586
    @kaveensathsara1586 Месяц назад +8

    යකෝ ටැමිල් ලස්සන කෙල්ලෙක් ඉදලම නැද්ද😂😂😂😂 හැටි විතරක් හුත්තිගෙ

    • @hirankavinda8514
      @hirankavinda8514 Месяц назад +2

      Srwata😂

    • @vimathru
      @vimathru Месяц назад +3

      ඇත්තටම ඒකි සහන්ට ගැලපෙන්නෑ මයිකටනම් හොදයි 😶

  • @ChamilaRanjani-y5j
    @ChamilaRanjani-y5j Месяц назад

    අයියෝ මේ මයික් ගෝතයා පේන්න බැරිම චරිතයක්

  • @SureshLakmal-ru3zk
    @SureshLakmal-ru3zk Месяц назад

    😊

  • @Fernando-hl8vs
    @Fernando-hl8vs Месяц назад +2

    Mike boy

  • @AmalDananjaya-c2w
    @AmalDananjaya-c2w Месяц назад

    😢😢

  • @prabhaudaya8581
    @prabhaudaya8581 Месяц назад +4

    Ada tiynw neh. Koitrmwelada balan inne 🤭💖❤️❤️

  • @prabhaudaya8581
    @prabhaudaya8581 Месяц назад +6

    Hetawath anuhas samadhi indiivida? boring eyala nethuwa🥺

  • @sunethrapriyadarshani
    @sunethrapriyadarshani Месяц назад +4

    මං දන්න විදියට ගණදෙවි කතරගම දෙවියන්ගේ මල්ලි. ශ්‍රී ගණදෙවි එකේ යන්නේ එහෙමනේ 7:47

  • @bandaraherath8553
    @bandaraherath8553 Месяц назад +1

    Edirimunia agak mulak nethi welaka patali atha. Mu beraganna kavuruth nedda

  • @IsharaWeerapura
    @IsharaWeerapura Месяц назад +6

    සහන්ගෙ නංගි කෝ😢

  • @zzzz1115
    @zzzz1115 Месяц назад +2

    Sahan, zara cute

  • @malanimalani4433
    @malanimalani4433 Месяц назад +12

    සාහන් නිකකමට වාත් බුද්ධාගම හැල්ලු කරන්න එපා ඕකේ

  • @ස්ටිකර්පිස්සා

    Ekk beeuna aulak ne

  • @priyanthapriyantha9799
    @priyanthapriyantha9799 Месяц назад +1

    Me gon haraka me kathawama kala danawa...buruwa...

  • @DiliniSewwandiGamage
    @DiliniSewwandiGamage Месяц назад

    Kasun paw😢

    • @prabathjayasinghe2242
      @prabathjayasinghe2242 Месяц назад

      බොහොම ස්තූතියි 🙏❤️

    • @DiliniSewwandiGamage
      @DiliniSewwandiGamage Месяц назад

      @@prabathjayasinghe2242 aai enne nadda Kasunge Malli kenek wage...?

    • @prabathjayasinghe2242
      @prabathjayasinghe2242 Месяц назад

      @@DiliniSewwandiGamage තවත් ටෙලි නාට්‍යයකින් හමුවෙමු ඉක්මනින්ම 🤗 බොහොම ස්තූතියි දිලිනි 🙏 ජයවේවා 🙏❤️

  • @VihagaIduwara-n1l
    @VihagaIduwara-n1l Месяц назад

    Hello kohomada

  • @mprpsenadeera
    @mprpsenadeera Месяц назад +1

    දැන් තමා හොදම

  • @Niluka-w2j
    @Niluka-w2j Месяц назад +1

    අැයි ෙමිචුටිටක්

  • @Dimuthu-ym4km
    @Dimuthu-ym4km Месяц назад

    Mala vikarayakne ban dan meka

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 Месяц назад +2

    Kovilatama denna da ganna deviyonge birthday ekata mr Edirimuni

  • @sleducationschool9156
    @sleducationschool9156 Месяц назад

    Skip skip skip skip skip...and the end😂🤐😒

  • @gayandarshana6182
    @gayandarshana6182 Месяц назад

    Gana deviyo kiyanna dewani putha issarala lamya katharagama deviyo.ediri mama ekawath danna😂

  • @DineshLasantha-zd2fg
    @DineshLasantha-zd2fg Месяц назад +2

    ❤❤❤❤❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk Месяц назад +2

    Deveni in ima season two aththe e tha ya balaa sathutu vemu