University ragging in Sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 104

  • @shamaliroshan0206
    @shamaliroshan0206 День назад +95

    Rag කරන්නේ පාසල් කාලේ කොන් වෙච්ච අය 😁

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y День назад +14

      ඇත්ත. ඒත් කොහෙවත් ඉන්න උන්ට වෙච්ච අසාධාරණකම් වලට අනිත් මිනිස්සු පලි නෑනෙ.

    • @OsandaVidusara
      @OsandaVidusara День назад +10

      kotima kivvoth ponnayo 😂😂

    • @Coversongsrilanka
      @Coversongsrilanka День назад +5

      ​@@OsandaVidusarasiratwama ponnayonta pissu wage okata giyama 😂😂😂

    • @darkrider9666
      @darkrider9666 10 часов назад

      Ehemada 💀
      Tho campus yannath kalin kohomada danne kiypn podi bijja

    • @Roafhunter
      @Roafhunter 8 часов назад

      ඔහොම ponna commentsවලින් personality එක ගැන හිතාගන්න පුලුවන්නෙ ඉතින් gon ponnayo😂​@@darkrider9666

  • @PathumSandaru
    @PathumSandaru День назад +50

    3-4 දෙනෙක්ට සෙට් වෙලා ගහලා අතපය කැඩුවනම් ඔය ප්‍රශ්නෙ නෑ

    • @HP-hu8rw
      @HP-hu8rw День назад +16

      දැන් නම් ඒක වෙනව කවුරුහරි නටන්න ආවොත්. නැත්තන් බැජ් වලින් කොන් කරල දානවා රැග් කරන උන්ව.

    • @OsandaVidusara
      @OsandaVidusara День назад +3

      @@HP-hu8rw samaje diyunuva kiynne ekt maha amu mati harak issara idala thiyeene 😅😅

  • @user-lv2zx2cu5z
    @user-lv2zx2cu5z День назад +23

    අන්තරේ යටතේ පාලනය වෙන/ නොවෙන faculty වෙන් කරලා හොයාගන්නෙ කොහොමද . මන් දන්න තරමින් colombo, moratuwa විතරයි campus එකක් විදිහට අන්තරෙන් වෙන් වෙලා ඉන්නෙ.

    • @HP-hu8rw
      @HP-hu8rw День назад +6

      Ow colombo, mora kes nh

    • @AmeeshaRajapaksha-tw5hm
      @AmeeshaRajapaksha-tw5hm День назад

      Jayawardanapura nadda

    • @User-123-S
      @User-123-S День назад

      ​@AmeeshaRajapaksha-tw5hm ජපුර නෑලු .science එකේ .

    • @woshadpriyan2466
      @woshadpriyan2466 20 часов назад

      @AmeeshaRajapaksha-tw5hm Eeke neda klyk tyruth perluwe

    • @LyricLegacy629
      @LyricLegacy629 18 часов назад +2

      @AmeeshaRajapaksha-tw5hmjapura hodatama thiyenawa

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 День назад +22

    මොරටුවේ රැගින් නෑ මොකද යුනිවසිටි එකම ඇන්ටිරැගින් නිසා.....කියල මට ආරංචි වුණේ.....

    • @freelychanu2086
      @freelychanu2086 День назад +7

      eke inne ithin engineering kiyna subject eka kranna tharam mole diyunu wuna ayane, gal yugayeewn neweine, eka nisa mn private uni ekka uanth moratuwata respect hamdama

  • @sgeeth
    @sgeeth 19 часов назад +13

    මොරටු එන කවුරුවත් කලබල වෙන්න එපා,
    ඔයා කියන ඒවා වැරදි , ඒ නිසා නිවැරදි කරන්නම් .
    8:59 මොරටුවUniversity eke ලගාන් එකට එන්න කියන්නේ Student Union එකෙන්, එතනදි ඔය වගේ දේවල් නෙමේ කතා වෙන්නෙත්, අපිට තියෙන ප්‍රශ්න කතා කරලා ඒවට විසඳුමක් ගන්න වගේ ඒවට, අනිත් එක ඒක උපරිම පැයක් විතර තියෙන්නෙ,මාසෙකට දෙකකට සැරයක් විතර,
    තව දෙයක් තමයි අන්තරේ කියලා එකක් තවම University of Moratuwe නෑ.. එහෙම එකක් තිබ්බත් සම්බන්ධ වෙන්නෙ නෑ ගොඩක් අය, මොකද මෙහෙ Art Faculty වල අය නෑ.. 😅 ඉන්න උන්ට කරන්න වෙන වැඩ තියෙනවා ඇති තරම් 😂.
    , ඔයාලට Rag කියලා දෙයක් නෑ, වගකීමෙන් කියන්නේ ❤

    • @dinithiperera4119
      @dinithiperera4119 18 часов назад

      Moratuwe thinne oyage faculty witharak newe😅 thawa faculty thino 😅.poddak danagathama sadde wadi

    • @endiwarithilakarathna6344
      @endiwarithilakarathna6344 18 часов назад

      Moratuwe rag ekak thinawa kiyala me video eke kiyanna komath

    • @unknown320e05
      @unknown320e05 16 часов назад

      @@dinithiperera4119 mora wala art gonnu nh

    • @Dasu-y1
      @Dasu-y1 8 часов назад

      Ooh relaxed😂❤

  • @User-123-S
    @User-123-S День назад +10

    ඇත්තටම මෙකෙ මුල පෙන්නපු ටික බැලුවෙනෑ .මම බලන්න කැමතිත් නෑ .ඉස්සර කාලේ අය තමා වඩාත් නරක (සබ්බෙ තසන්ති දන්ඩස්ස- සභ්භෙ භායන්ති මච්චුනෝ ..... )මෙක දැකලා .මම කාටවත් කරදර කරන්න කැමති නැති කෙනෙක් වෙච්ච එක ගැන සතුටු වෙනවා .මම කොච්චර වාසනාවන්තද එහෙම හිතන කෙනෙක් වෙන්න 💝💖💗💓💞💔💔💔💔

  • @tharuparadise
    @tharuparadise День назад +6

    බොහෝම ස්තූති අයියෙ මග පෙන්වීමට❤️

  • @dewmidisanayake
    @dewmidisanayake День назад +17

    රුහුනෙ සමහර අයට නම් පිටිපස්සට වැටමාර පොලු දාලා රැග් කරලා තිබුනා😢.එයාලා එලියට කියන්නෙ නැ උපස්ංස්කෘතිය නිසා

    • @OsandaVidusara
      @OsandaVidusara День назад +10

      upa sanskruthiya ammage hu##
      oya sakkili mandamanasikayo ekek dennek maruvanam prashne ivarayi

  • @Imtheboss6905
    @Imtheboss6905 День назад +32

    22:22 වසන්ත මුදලිගේ වගේ උන් 😂💔
    මට පේන්න බැරි චරිතයක් 😂

    • @y.n9403
      @y.n9403 Час назад

      ඔව් repeat වෙවී කැම්පස් කාල දැන් පොලිටිස්ක් කරනො රට කන්න ගොබ්බයො😂😂😂😂😂

  • @AaAa-ei9wt
    @AaAa-ei9wt День назад +12

    What about computing faculty in sabaragamuwa university

    • @HP-hu8rw
      @HP-hu8rw День назад +2

      Ewaye nh bn den thibbath thiyenne arts, comz faculty kipayaka witarai.

    • @AaAa-ei9wt
      @AaAa-ei9wt День назад

      @HP-hu8rw oya sabaragamuwe da

    • @HP-hu8rw
      @HP-hu8rw День назад +4

      @@AaAa-ei9wt Na mge yluwo innw sabaragamu, wayaba, uva wellassa, ruhuna campus wl. Un paduwe igenagnnw e nisa baya nathuwa campus gihin igenagnn oyl. Arts,Comz faculties wl nm thathwe lokuwt danne nh mn mt ewaye yluwo nathi nisa wadiya.

  • @My.Blue.Bucket
    @My.Blue.Bucket 14 часов назад +1

    තමන්ට තමන්ගෙ වැඩ ටික තනියෙන් කර ගන්න පුලුවන් කියල ආත්ම විශ්වාසයක් තියෙනවා නං එක එකා කියන දේවල් කරන්න ඔනේ නෑ campus එකේ වැඩ ටික කරල පාඩුවෙ degree එක complete කරන්න.

  • @User-123-S
    @User-123-S День назад +2

    Moratuwa it faculty එක හොදද? නරක වැඩ වෙනවද?.අන්තරේට සම්බන්දද ?

    • @tharushikamadhushani8798
      @tharushikamadhushani8798 День назад +5

      Mehe enna moratuwe rag kiyala deyk api danneth na 😂 anthare kiyala ekak aththeth na mahashishya sangame innawa lamainge support ekata echcharai mukuth aulak na man 4th year maw rag karalatth na man kawawath rag karnawa kiyala magulak danneth na

  • @thesciencewriting9379
    @thesciencewriting9379 День назад +2

    Campus එකේ වැඩිය social වෙන්න ඕන නැති courses මොනවද?

  • @User-b4u3r
    @User-b4u3r День назад +2

    1st day eke idalama rag venne kamathi na kiyala rag venne nethuva ala vela inna puluvanda

    • @HP-hu8rw
      @HP-hu8rw День назад +4

      Den ehem prashnyk nh den rag karanna ena aya thama ala wenne

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 День назад +5

      අල වෙනව කියන්නෙ අත්හරින ලද කියන එක.....දැං අවුලක් නෑ එහෙම.....රැග් කරන වුං අල වෙන්නෙ....ඉස්සර අල වෙන වුං ට සමහර තැංවලට යන්න බෑ....ඔහොම කේස් තිබුණා

  • @y.n9403
    @y.n9403 Час назад

    මී හරක්ගෙන් ජාතක වුන එව්න් තමයි ඉතින් ඕව කරන්නෙ😂😂😂

  • @Roafhunter
    @Roafhunter 8 часов назад

    2022 ඔය රැගින් වලට මහා ලොකුවට ගැහුවා srimal කියලා ඩයල් එකක්(Homelander vs Raggers)අදටත් දන්නෙ නෑ ඒ groups වලටයි මිනිහටයි මොකද උනේ කියලා

  • @ShevonFernando-mc9jy
    @ShevonFernando-mc9jy День назад

    great video 👍

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan День назад +25

    ආයිත් රැග් එක එනවා බය වෙන්න එපා... රුහුනෙ රැග් නවත්තපු කුලපති ලගදි ඇතුලෙ උන්ම උද්ගෝශන කරල අයින් කරා අලුත් දේශපාලන බලය එක්ක... ආයිත් මුන් රැග් පටන් ගන්නව.. ඉස්සරත් වාමාශික අදහස් ඔලුවට දාන්න තමයි ඔය රැග් පටන් ගත්තේ.. ආයිත් ඕව ඔහොමම පටන් ගන්නව..

    • @HP-hu8rw
      @HP-hu8rw День назад +13

      නිකන් ලමයි බය නොකර ඉදපන් බන් 😂 උබල වගේ උන් තමා ලමයෙක් ඉගෙනගන්නවට ඉරිසියාවෙ බොරු කතා පතුරවල ලමයි බය කරල උන්ට ගේමක් ගහගන්න තියන chance එක නැති කරන්නෙ. රැග් ආයෙ ආවත් එන්නෙ උබල වගේ උන් යන මෙලෝ වැඩකට නැති faculty වල තමා.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 День назад

      රැගින් කියන්නෙ ලිං මැඩි මානසිකත්වයක්....වාමාංශික අනේ බං දන්න මගුලක් කතා කරහං.....කියවහං රුසියානු නවකථා....කොච්චර මානුෂික ද කියල බලන්න.....

    • @OsandaVidusara
      @OsandaVidusara День назад +2

      ow thopi vage manasika vikurthikayo yana higana campusvala thmayi ova thiyenne
      campus eka athule vitharayi samajayatama ubala pililayak gon buruvo ralak
      😂😂😂

    • @SenukaMudiyanse
      @SenukaMudiyanse День назад +5

      ​@@HP-hu8rwඅඩො ඔහොම faculty වලට බෙදලා කොන් කරන්න එපා ඕන එකෙක් සෑහෙන්න මහන්සි වෙලා campus එන්නේ. කවුරුත් ආස නෑ එක එකාගෙන් රැග් කන්න රැග් කියන සම්පූර්ණයෙන් නැති කරලා දානව නම් කොච්චර හොදද. උනුත් පිනට ඉගෙන ගන්න ගමන් තව එකෙක්ට වචනෙකින් හරි පීඩාවක් කරන්නේ කොහොමද මේවට නීතියක් තිබ්බනම් හොදයි

    • @Days_Of_Ashan
      @Days_Of_Ashan День назад

      @@SenukaMudiyanse ඔවු ❤️

  • @tharushasihan4645
    @tharushasihan4645 День назад

    Campus ekedi sports wth nidahase krnn brid?

  • @Sheran12
    @Sheran12 День назад +16

    මොකටද මේක කරන්නෙ , මන් හිතුවෙ විශ්‍යවිද්‍යාල වල බුද්දිමත් කට්ටියක් ඉන්නෙ කියල😂

    • @OsandaVidusara
      @OsandaVidusara День назад +4

      skole kale muluganvichcha unne campus giyama hithanne virayo kiyala
      😅😅

    • @User-123-S
      @User-123-S День назад +2

      උගත් වුනාම බුද්ධියත් වැඩිවෙනවා හැබැයි හැමෝගෙම නෙවෙයි.😉

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 День назад +1

      Ugath buddimath kiyanne dekak

    • @chamothchamoth8593
      @chamothchamoth8593 20 часов назад +2

      ගිරවා දාලා විබාග පාස් උනා කියලා බුද්ධිමත් කම එන්නෑ බන් 😂

    • @Roafhunter
      @Roafhunter 8 часов назад

      බුද්ධිමත් මිනිස්සු කියලා ජාතියක් ඉන්නෙ science facultyවල විතරයි ඒවගෙ rag නැති එක obvious

  • @GameMaster-pk8gc
    @GameMaster-pk8gc День назад

    Technology faculties wala rag thiyenawada.

  • @SupunJayawardhana
    @SupunJayawardhana День назад +2

    Private ඉස්කෝලවලයි ඕව සැරටම වෙන්නෙ.. 😢😢😢😢

    • @if_he_never_died7
      @if_he_never_died7 15 часов назад

      pissu ehema mukuth na math giye private school ekkata, minissu boruwata hadana katakatha

    • @SupunJayawardhana
      @SupunJayawardhana 15 часов назад

      @if_he_never_died7 news බලන් නැද්ද 😢😢😢 පව් ජීවිත කීයක් නැති උනාද අර මහල් නිවාසෙන් පැනල මැරුනේ 😢😢😢 ඒ දන්න ඒවා විතරයි 😢

    • @JZ-gx8tb
      @JZ-gx8tb 14 часов назад +2

      Private scl wala owa na , podi Hari case ekk giyoth suspend karanawa govt wage newei

    • @if_he_never_died7
      @if_he_never_died7 13 часов назад

      @@SupunJayawardhana a unge manasika leda , eskole awlak neme

    • @SupunJayawardhana
      @SupunJayawardhana 11 часов назад

      @@JZ-gx8tb එහෙම නෑ ... කීපදෙනෙක් ඉන්නවා එහෙම උන.. බොරු කියන්න බෑ ඒවා නම්... ඒවා සල්ලිකාරයො සල්ලිවලින් වැහුවා... ප්‍රයිවට් ඒවයි ප්‍රශ්නෙ ඕක.. සල්ලිවලින් ඕන නරක දෙයක් වහන්න පුළුවන්..

  • @tekshanmadhawa4632
    @tekshanmadhawa4632 День назад +4

    Covid eken passe rag eka adu wela thiyenne sahenna.

    • @HP-hu8rw
      @HP-hu8rw День назад

      Adu newe naththatm nathi wela thiyenne arts,comz faculty kipyk arenn

  • @ExploreERAworld
    @ExploreERAworld День назад

    Ayye lincoln university gana vedio ekak krnnko?

  • @kaveensenanayake5009
    @kaveensenanayake5009 7 часов назад

    Private university propaganda 🫰

  • @Minecraftshorts35
    @Minecraftshorts35 7 часов назад

    Jvp huttala tama godakma owwa karanne kalakanni

  • @RUKMANBANDARA-n6c
    @RUKMANBANDARA-n6c День назад

    LANKAWE UNIESWL RANKING NISAI FACILITIES NISA UK EKKT YNNA HITHUWA

  • @LyricLegacy629
    @LyricLegacy629 17 часов назад

    ප්‍රයිවට් කැම්පස් යන්න ඉන්න මම

  • @heshanithilakarathna
    @heshanithilakarathna 10 часов назад

    Japura art wala rag tiyeed

  • @Heartbeat_Sl
    @Heartbeat_Sl 11 часов назад +1

    මාත් කැම්පස් දැන් ඔය කියන තරම් රැග් නෑ කැමතිනම් රැග් වුනාකි බලෙන් කරන්නැ අකමැතිනම් නිකන් ඉන්න එහෙම කියල මොකුත් කියන්නෙත් නැ

    • @SenukaMudiyanse
      @SenukaMudiyanse 10 часов назад

      මොනාද දෙන රැග්?

    • @Roafhunter
      @Roafhunter 8 часов назад +2

      එතකොට ලමයින්ට ලැබෙන්න ඕනෙ facilities anti ragging අයට limit කරන එක?

  • @stefannethan
    @stefannethan День назад +12

    Private කැම්පස් වල කැම්පේන් එකක්ද කොහෙද මූ මේ කරන්න හදන්නෙ ගිය සතියෙත් රැග් සීන් ගැන මේ exam අස්සෙ දාල් තිබ්බ .කොහොමත්මේ ඒලෙවල් කාලෙට එහෙම ලමයින්ගෙ මනස අව්ල් කරන එක පුරුද්දල් වෙලා.

    • @namallakshantha
      @namallakshantha День назад +1

      සිරා. හැම අවුරුද්දෙම ඒලෙවල් කාලෙට ඔය මාතෘකාව උඩ එනවා ප්‍රයිවට් කැම්පස් වලින් කරන කැම්පේන් මෙව්වා 😅

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y День назад +7

      උබ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලල හිටපන්

    • @User-123-S
      @User-123-S День назад +8

      ඇත්තද? එතකොට මැරිච්ච ලමයි ගැන වාර්තා බොරුද????

    • @chamothchamoth8593
      @chamothchamoth8593 20 часов назад +3

      වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඉදපන් බන්

  • @shamaliroshan0206
    @shamaliroshan0206 День назад +13

    SLIIT එක මේ පාර මාර ගේමක් දෙන්නේ government rag එලියට අදින්න 😂👌

    • @walterwhite-i8z
      @walterwhite-i8z День назад +16

      අදින්න කියන්නෙ බන් හන්ගන්න දෙවල් තියෙන නිසානෙ

    • @Tomandjerry02492
      @Tomandjerry02492 День назад

      ​@@walterwhite-i8zprivate camps da 😂😂😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 День назад +1

      Sliit එක රජයේම එකක්ද....අර්ධ රාජ්‍යද

  • @nadithanuran4114
    @nadithanuran4114 День назад +3

    සියලුම වෛද්‍ය පීඨවල කිසිම විදියක rag කිරීමක් වෙන්නේ නෑ නේද 🥺 , මොකද වෛද්‍ය පීඨවල ඉන්න වෛද්‍ය ශිෂ්‍යන්ට තියෙන වැඩ කන්දරාවේ හැටියට එහෙම rag නැතුව ඇති නේද 😊🥺 ,,,, දොස්තරලා වෙන්න ඉන්න ලමයි කොහොමත් ඕවට නෑ නේද

    • @AmeeshaRajapaksha-tw5hm
      @AmeeshaRajapaksha-tw5hm День назад

      Na

    • @OsandaVidusara
      @OsandaVidusara День назад +3

      ow bageta pass vela art facultiesvalata higana chatar haththa ova karanne 😂😂

    • @yashodharanaweera2125
      @yashodharanaweera2125 День назад +1

      Attamai oyage kathawenma oyage thathwaya therum ganna puluwan una.​oyala wage ayata danumen doctor kenek wenna puluwan unath kawadawath manussakamen issarahata enna nm bari wei.art karapu aya unath a/l karana aurudu deka purawata godak kapakirim karala thama campus enne.e karalath campus yanna bari unu art lamai kochchara innawada.e athare campus yana art lamai bageta pass una kiyanne kohomada oya@@OsandaVidusara

    • @ImHome-cz6mv
      @ImHome-cz6mv 17 часов назад

      Na dear by wenn epaa kisim med faculty ekk raging n ❤