Niyamai aiye aththatama ada kaleta onema karana kathavak thamai oya ada me kiwwe. Attatama niyamai kiyanavata wada oyata me wage deyak kalata thank karanna mn kamathi. Good luck aiye. Issarahatath me wage supiri video karanna...
Very good video.. I don't why people are wasting time on these jokes and comments over these useless post on facebook.. Thanks Chanux..🤗 at least, you were able to awake few people.. That is why I am commenting on this video
Chanux අයියේ වටින වචන ටිකක් වීඩීයෝ එක නියමයි❤️❤️❤️
මමත් ඉඳලා හිටලා හරි මේ RUclips channel එකේ videos බලනවා. මම බලපු videos කිහිපය අතරින් මට හිතෙන විදිහට මේක තමයි හොඳම එක. Technical side එකට අදාළ මොනවත් නොකිව්වත් තරුණ කොල්ලන්ට කෙල්ලන්ට වගේම වැඩිහිටියන්ට දීපු පණිවිඩය සහ අභිප්‍රේරණය ඉතාම වැදගත්. ඒකෙන් අඩුම ගානේ කිහිපදෙනෙක් හරි තමන් ඉන්න තැන ගැන නැවත සිතා බලාවි.
කොල්ලට හොඳ අනාගතයක් තියනවා වගේ.
මටත් PC වැඩ කෑලි ආශාවක් තිබුණාට බැරි වුණා ඔච්චර දුරක් එන්න (Because of family). No problem.
Good luck boy
Wow really interesting topic 💜️💜️💜️
Yes..sister 😊
Techie Cony hmm
Nice comment
Techie Cony මාව subscribe කරලා help එකක් දෙන්න මචන්
ruclips.net/video/qCMm4gy6yck/видео.html
Tiki nona
මම ඒත් බැලුවා ලංකාවේ කොල්ලෙක් ඔය වයසට ඔහොම දෙයක් කරන්න පුලුවම් ද කියලා , බලද්දී US වල එකෙක් එතනින් මගේ ප්‍රශ්නේ විසදුනා 😂😂😂 . මම කියන්නේ නම් ඕනෑම ළමයෙක්ට ඒ පහසුකම් තියේ නම් එයාට මේගේ දේවල් කරන්න පුලුවම් . ඒක හින්දා තමා දියුණු රටවල හැමදාම මේවගේ අය බිහි වෙන්නේ .
Mathath 11yi mama wifi hack karanawa habayi log wenna mokada eka harima sauththu wadak habayi mama pasword dannawa ❤
ලංකාවේ hacking නම් ඉතින් jontySL තමා 😂😂😂😂
පව් යකො ඌ😂😂😂😂
හපෝ ඒක 😃😃🔫
MARII BISCAT HAKING
eka thamai pubg ekee jokek adagena inne
🤣🤣🤣
ඇත්තටම මල්ලි ඔයාගේ අවසානෙට කියපු කතාව ඉතා වැදගත් දැන් ඉන්න සමහර ලමයි තේරුමක් නැතිවැඩ හරියට කරනවා කාලය වතුරේ.ඔබට ✌ ජයවේවා
ඒ අදහස් දැක්වීම නම් කෝටියක් වටිනවා chanux
පට්ට කොල්ලෙක්...😍😏..මට 17 යි... මම යකෝ රටට මෙලෝ මගුලක් කරලා නෑ..ලැජ්ජයි මන් ගැන...😢😢😢
😵😥
රටට නෙමේ උබට උබ මොනවත් කරගෙන නෙත්නම් ලැජ්ජා වෙයන්
@@susanthawarnapura මට කරගන්න ඕන ඒවා කරගෙන තියෙන්නේ බන් ...😊😊😊
ඒකනේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ...😂😂😂
@@Adventure_Seeker2177 හා....😂
Good news for the public Chunx. Really meaningful. Keep it up bro. I wish you good luck!
මේවගේ මල්ලි කෙනෙක් ලංකාවේ nam බිහි වුණොත් ee මල්ලිta ඉදිරියට යන්න nam chans ekek නැතිවෙයි කියලා හිතෙනවා ...ඒකයි ape rata ඉස්සරහට yanne නැත්තේ..සුපිරි මල්ලි කෙනෙක් ....mn සුභ pathawa මල්ලිta..
University ivara unata passe lankaven panaganna eka hondai.
@@travelboi4473 😒
ubata vitharai therune
හිරෙ තමා එහෙනම්
Aniwa alla hire dai gobba deshapulwo
අනිවාර්යයෙන්ම මොනවා හරි කරලා ලොකයට පෙන්නනවා 👍💪💪💖thx chanux aiya
Niyamai chanux aiya.. thank u very much apita kiya dunnata
මේ video එකෙන් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.නියමයි chanux අයියේ
චනූ.........මං බලපු ඔයාගෙ හොඳම වීඩියෝ එකක්......
මේ වගෙ මෝටිවේශන්ස් තව තවත් බලාපොරොත්තු වෙනවා....ගුඩ් ජොබ් චනූ.......
සුපිරි ආදර්ශමත් වීඩියෝ එකක්.....ස්තූතී අයියේ....💪💯
ම්නිත්තු 15වෙන් විව්ස් 1.6k.....
කියන්න දෙයක් නෑ චනුක්ස් අය්යෙ ඒකෙන්ම කියවෙනව ඔයාගෙ මහන්සියෙන් හම්බ වෙච්ච සාර්ථකත්වය ......
හැමදාම ඔයාහෙ විඩියෝ එකක් ඇවිල්ලද කියල Notifications චෙක් කරනව චනුක්ස් අය්යෙ .....
ආදරෙයි 😘😘😘😘😘
ලන්කාවෙ හොදම යූ ටියුබර් ඔයා තමයි චනුක්ස් අය්යෙ.....
Good Luck ....
Respect You.....
👍
අපී අවුරුදු 11 දී මොනාද බන් කරේ.කොනක ඉදන් කාටුන් බලපු එක තමයි😣😂
ammno kollo patta wadan
ammno kollo patta wadan
Mamanm athhtama hous plan desaing karanawa...my old 12
ඒත් නෑ😂
Aurudu 18 wel mn thamath karnne eka yko 😂
Great presentation.. Thanks for taking time to correct people
පට්ටම වැඩකාරයෙක් තමයි.
Thank u very much aiyya..tava kollonva motivate krnna😊😊
සුපිරියි chanux ඇත්තටම ජීවිතේට දෙයක් ඉගන ගන්න තියනවන් ලංකාවෙ youtube channel එකක් ඒ chanux bro ගෙ සිංහල geek show එක කියල අමුතුවෙන් ඕඩියන්ස් එකට කියන්න ඕන වෙන එකක් නෑ. මොලේ තියන ඕනම කෙනෙක්ට ඒක තේරෙනව.
Aiya... oya e video eka karapu eka hodai .. aththatama ape ayatath hithuvoth, eken egena ganna deval thiyanava.. nikamma nikan photos share karanavata vadaa..
👌👌👌👌👍👍👍👍
Wow! I can't believe this. But this brother is relly intelligent. I hope his dreams come true as an FBI cyber crime agent.
Aiye good LUCK. Oya vage tava supiri video genda.❤
Very exemplary story ♥️
එලම chanux.. !!! හැමොම තමන්ට රටට වැඩක් ඇති දෙයක් කරන්න ඉගෙන ගන්න.. 👍👍👍
අන්තිමට කිව්ව ටික නම් පට්ට වටිනව අයියෙ.
ela aiye.hamadama aoita igenaganna ,danaganna godak dewal oya aranenawa.aththatama mamath oyage videos balala godak dewal igenagena thiyenawa.hamadamath nodanna dewal jeewithaya jayaganna dewal kiyala dena CHANUX aiye oyata godak thankz..
වටිනව අයියෙ වටිනව💕💕😢😢😢❤❤🔥🔥🔥
ලංකාවෙ ගොඩක් වැඩ්ඩො ඉන්නව.මේ වැඩවලට ඒත් ලංකාවෙ ගොඩක් සීමා තියනව..අනික අපිට ජොබ් එකක් ගන්න සෙටිෆිකට් ඕනමයි අපේ ප්‍රැක්ටිකල් සයිඩ් එක වැඩක්ම නෑ.ඉතින් මේ වගේ අය ලංකාවෙ බිහිවෙයිද...විභාග පස්සෙ යනව ගිරවු වගේ මතක තියන උන් ට්ක විභාග පාස් වෙලා හොද ජොබ් කරද්දි..ඊට වඩා ගොඩාක් ප්‍රැක්ටිකල් පැත්තෙන් ඉන්න එකා එලියෙ..🤗🤗🤗🤗🤗
සිරා කතව බන්
අනිවාර්යයෙන් bn
hello math aurudu 14,
mama unreal eken game develop karna
Pathum N Herath මාව subscribe කරලා help එකක් දෙන්න මචන්
ruclips.net/video/qCMm4gy6yck/видео.html
මට අවුරුදු 19ක් කියන්න සතුටුයි රටට ප්‍රයෝජනේකුත් නෑ ගෙදරට ප්‍රයෝජනේකුත් නෑ 😂🤦
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Eka nan habai ridennama quva bro. Patta. 👌👌👌👍👍👍👍
Highly appreciate this video for the message given to society 🤗
👍👍👍 මටනම් මේක හොඳ පනිවිඩයක්. ස්තූතියි!
අම්මේ chanux අයියේ ඒකනම් දීලා තියෙනවා.....කෝටියක් වටිනවා....අපේ රටේ උන්ගේ ඔලු සුද්ද වෙන්න.😍
Oya katha karanne harima clear voice. Thanks sir. Ape rate ekkenek hack kaloth etin lokema winaseta. Budu saranay
සුපිරි කොල්ලෙක් එයා විතරක් නෙමෙයිchanux අයියේ ඔයත්
Woow ekah අද දැක්කේ broo😍 thank chanux kolla👍👍
හම්මෝ ella ne මෙයා පොඩි උනාට හෙන වීරයෙක් නේ ella chnux aiya oynm ft ane අයියගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගනව අයියා නියමයි aa good luck ❤️chnux bro❤️
Waruna Nethmina මාව subscribe කරලා help එකක් දෙන්න මචන්
ruclips.net/video/qCMm4gy6yck/видео.html
මට අවුරුදු 14 ය්.දැනට අවුරුදු 8k තිස්සේ intetnet පාවිච්චි කරනවා මම video editing ,pohotoshop ,pc assembling වැනි ගොඩක් දේවල් එකෙන් ඉගෙනගෙන තියනවා මම හිතනවා මම internet එකෙන් ඵලක් ඇති දෙයක් ජීවිතයට එකතු කරගෙන තියනවා කියලා
*Video eka anthimata KIYANNA ONA TIKA NIYAMATAMA KIWWA EKA HODAI...* 🐼 🐼 🐼
*I AGREE 👌 100% WITH YOUR IDEAS..!!!*
chanux aiya kaalinawa ithaama wadagath deyak oya me video eken aran aawe... godak thanks..
Great Post. Thanks Chanux
Mama oyage vedios blanawa meka maru supiri adarshayak oya denawa patta 👌👌
This is the best video you uploaded.
Superb bro. Good advice. Thank you
what a motivation advice bro❤️
11 දි මං touch phone ekak දැකලවත් නැ
ඒ මල්ලි කොහොමද නිවේදකයගේ Twitter account එකේ password and user name එක කිව්වේ
දැන් ඉන්න පොඩි කොල්ලො කරන්නෙ ටැබා පාරක් ගහල, කුණුහරුප වට්ස් ඇප්,වයිබර් ගෘප් වල ලින්ක් බලල මොලේ අවුල් කරගෙන,සතියෙන් කෑල්ලක් රූම් එකට එක්ක යන්න දඟලන එක 😂😂
අපේ රටේ ඉන්නේ අනුන්ට මඩ ගහන්න බලන්, එක්කො හිනා වෙන්න, එක්කො ඕප දූපයක්, එක්කො රටට ජෝක් එකක්.. හැදෙන්නෙ නෑ.. මේක ලංකාවනේ.. අපේ රටේ වයස 11 ලමයි අමු අම්මලා තාත්තලා නේ.. ඉතින් කොහෙද හැකිං.. අපේ රටේ අවුරුදු 11 අයට හැකිං තියා ලව් මාන්දම ගැහුවට ෆකිං වත් බෑ.. ඕකයි ලංකාවෙ ඇත්තම තත්වය.. රිදෙන අයට රිදෙයි නමුත් කිව්වෙ ඇත්ත
Sirama kathawa
No No baby just wait and watch I will be there for the future of the world
Kavinda Prabash ekanee man kiuwe aththa lankaawe system eka okai
අනිවා..
aniwa akke eka aththa
Shaa maru e....... apita lajjai mewa ahaddi...
අපේ අය හැක් කරනවා කියන්නේ යළුවාගෙ, පරණ කෙල්ලගේ FB password එක ගෙස් කරලා ලොග් වෙන එකනෙ. 😂😂.
🤣😂
😂😂😂😂
😂Ado no bn. Sira kathawa habayi💔
Niyamai aiye aththatama ada kaleta onema karana kathavak thamai oya ada me kiwwe. Attatama niyamai kiyanavata wada oyata me wage deyak kalata thank karanna mn kamathi. Good luck aiye. Issarahatath me wage supiri video karanna...
අපිට අවෘදු 11දි අපි හැකිං කියල දෙයක් අහලවත් නෑ. මොකද සිස්සත්වෙ කියල කරුමයක් අපේ පස්සෙන් ආව ඒ කාලෙ. අපිට ඒ වයසෙදි සිස්සත්වෙ කියල.එකක් තිබුනේ නැත්තං අපේ ජීවිතත් මීට වඩා ලස්සන වෙන්න තිබ්බ බ්‍රෝ...😭😭😭
Hikz
අයියේ ඔයා තමයි මේ ලංකාවේ intersting ම දේවල් කතා කරන youtuber. thanks for your all vedios.
✌️✌️💓❤️1st comment 😍😍💓
video eka niyamai..aiye computer hacking ganat video ekk dawada
මේ විදියේ encouraging videos කරන එක නම් ලොකු දෙයක් අයියේ. මොකද අද වෙනකොට මේ වගේ උපදෙසක් වත් දෙන්න කෙනෙක් නැති තත්වයක් තමයි තියෙන්නෙ. දිගවටම ඒක කරගෙන යන්න.
මාරම වැඩ්ඩෙක් ආ
Thanks chanux minissunge moleta kathakaranawata ..
චනු........ගොඩාක් සතුටුයි.....මොකටද දන්නවද..අපේ උන් ඉන්නෙ මෙකේ හෙලුවෙන් කියල කියල දුන්නට.....ඇත්තටම ලංකාවෙ වගේ අසිලාචාරව හැසිරෙන වෙන කිසිම රටක් මේකෙ නැ...
මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ මෙහෙම කොල්ලෝ කෙල්ලෝ නැතුව නෙමෙයි ලංකාවේ මෙහෙම ළමයින්ට ඉස්සරහට යන්න දෙන්නේ නැති එකයි. ප්‍රධාන හේතුව තමයි ලංකාවේ තියෙන සම්මතය. මේ දරුවා මේ වයසේදී මේ දේ කරන්න ඕන කියන සම්මතය දෙමාපියන් විසින් ඔලුවට දාල තියෙනවා. මම කියන්නේ නැ දෙමාපියන් වැරදි කියලා. ඔවුන් බලන්නේ මේ තියෙන තරගයත් එක්ක තමන්ගේ ළමයා ඉස්සරහින් තියන්න.ඒ නිසා ටිකක් හිතල බැලිය යුතුයි.
ඔන්න chanux ට විතරයි තේරුනේ,ඔය online මගුල් බල බල කාලේ කක ඉන්න එක තමයි ලංකාවේ උනේගේ වැඩේ කියල.අපිත් දැන ගන්න ඕනේ මේ මල්ලි වගේ අපිත් මොකක් හරි ලංකාවට අභිමානයක් ගෙනල්ල දෙන දෙයක් වගේ දෙයක් කරන්න.ඉතින් අපිත් මේ මල්ලි වගේ මොනවා හරි දෙයක් කරමු නේද කස්ටිය....
අනිවාර්යෙන් , දුපත් මානසිකත්වය !!! තීරණයක් ගැනීමේ හැකියාව ළමයෙක්ට කිසිම තැනකින් උගන්නන්නේ නෑ , ඉගැන්නුවත් ඒ උගන්නන ක්‍රමය කාලීන නෑ , මොනවා කරන්නද ඉතින්
ගොඩක් වටිනවා..
Video එකනම් වටිනවා අයියෙ💖
Thank you chanux bro jivitheta wadagath dewal kochara thiyanawda api nikan kaleaa kanawa
Thank You Sahooo 👍👍👍
සුපිරි චානක්ස් බ්‍රෝ බිග් ගන් කෙනෙක්
Niyamai ayye
Kawda ane me mage wayase kenata hack karana ewa kiyala dunne.
habai wade maru
@@travelboi4473 mawa sub karanna
අයියා මාත් සයිබර් සිකුරිටි ඉන්ජිනිය කෙනෙක් වෙන්න අාස මගේ රටට වැඩක් කරන්නව.😍😍
whaow supiri video ekk
Niyamama kathawa chanu. Ithama honda adarshak
ඉගෙන අන්න ආසයි එත් අවස්ථාවක් නෑ එ ගැන දුකයි 😔💔
Mn denta i.c.t site 1 n wadiyenma igena ganne chanux aiyagen thawa me wage videos hadanna aiye...congratulations
Podiunata hack nam podi na👌👍💪🔥
විඩියෝ එක නම් පට්ටා😍😍😍😍
ලංකාවේ ළමයි දම් රැජිණට පෙම් කවි ලිය ලියා ෆොටෝ ශෙයා කරනවා... අන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස... :(
Very good video.. I don't why people are wasting time on these jokes and comments over these useless post on facebook.. Thanks
Chanux..🤗 at least, you were able to awake few people.. That is why I am commenting on this video
අපි අවුරුදු 11දි මාලු කියල ඉස්ගෙඩියො අල්ලනව ඕයි .......😂
Video 1 patta.konde tikak piiragthnm hodai chanux bro😋
මෙ විදියෙ වෙනස් video කරන එක හොදයි. Hacking ගැන විස්තර සහිත තව video එකක් කරන්න broo good luck...
Unlike කරල තියෙන්නෙ අනිවා page ඇඩ්මින්ල 😂😂😂👏👏💔 paw අප්පා
Lajjay appa....ftta bro kenekne ee.....mageth asawa thama.....video 1 ftta chanux ayyeee....
මම robo කෙනෙක් බාගෙට හදනවා දැන් මට හදන්න no money 😒😥
😶🌫️
Superb brother this was excellent
El chanux bro ♥️♥️♥️💙✌️
Thank you!🙏👌
chanux bro niyamai
ගොඩක් වටින අදහසක්..
නියමයි ❤️
Superb sahoo☺☺☺
අපි අවුරුදු 11 ලදි ජිල්බෝල ගහනවා දාඩිය දාගෙන😂ඉතින් අපි දිවුනු වෙයිද...නෑනේ නෑනේ😓🔫
Thanks machan chanu..
ඒ කතාව නම් වටිනව බ්‍රෝ අපේ උන්ට
Niyamai aiye....maath internet eken quantum physics igenegaththa....really mn Dan mage channel eke daanawa.....
මටත් හැක් කොරන්ඩ පුලුවන් එස් බි එකව්න්ට් එකක් 😍
එකෙ ඊමෙල් පාස්වර්ඩ් දුන්නොත්😒
aththatama aadambarai!!! mee wage malli kenek ape rateth hitiyanam kochchara deyakda!
Nice bro
අනිවාර්යෙන් බ්‍රෝ ! නියම video එක
අයියෙ ඔයා අද IT ක්ලාස් එකට Live ආවා නෙද..😁😁
Congratulations brother !!!‼️🤙🏾🤓