රෑ ඉරපාන - 'විහඟක වූ ඔබ' - හයවන කිරණ

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 92

  • @asankasadakelum8168
    @asankasadakelum8168 Год назад +2

    මම මීට කාලෙකට කලින් අහම්බෙන් ඔබතුමාගෙ විචාරයක් ඇහුව ඒක ගුවන් විදුලියෙ ගියපු එකක්. එදා ඉදන් ගොඩක් විචාර අස්සෙ ඔබේ හඩ හෙව්ව. අහම්බෙන් අදයි අහන්න ලැබුනෙ. ගොඩක්ම සතුටයි..

  • @dushanwickramaarachchi6607
    @dushanwickramaarachchi6607 2 года назад +1

    බොහොම ආදරණීයයි සර්... සර් මේ ලංකාවේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් අතීත සුන්දර ගීත කලාවට කළ මෙහෙය අමරණියයි. අසම සමයි. හැමදාමත් ආදරෙයි.

  • @janakaathapaththu7138
    @janakaathapaththu7138 3 года назад +3

    සාහිත්‍ය ඇතුලේ සර් යන රසවත් ගමන හරිම ලස්සනයී.... ❤️❤️❤️ සර් තවම ගොඩක් අය දන්නේ නෑ සර් ආයේ රෑ ඉර පාන පටන් ගෙන කියලා......

  • @nayomiwijenayake2189
    @nayomiwijenayake2189 3 года назад +2

    අපේ ජාතික සම්පත්...ඔබ වැනි කලා කරුවන්. මෙවැන්නකින් ඔබතුමාගේ ඇසුර ලැබුමද අප ලද මහඟු පිනකි..නිදුක් නීරෝගීව දිගු කල් යෙහෙන් විසුමට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා ඔබට...!

  • @nuwanimanathunga8027
    @nuwanimanathunga8027 Год назад +1

    මං රෑ ඉරපාන අහනකොට 6 වසරෙ..තාත්තා ඒ කාලෙ අහනකොට මාත් ඒ ලස්සන කටහඬ අහන් හිටියා. මේ ළඟදි අහම්බෙන් මතක් උනා එහෙම වැඩසටහනක් මං ඇහුව නේද ඒ කාලෙ කියල.. ඒත් නම අමතක නිසා තාත්ගෙන් ඇහුවම රෑ ඉරපාන කිව්වමයි මතක් උනේ. එච්චර කාලයක් සර්ගෙ කටහඬ මගේ ඔලුවෙ තිබිලා. ඒ නිසාම youtube එකෙන් ආය ඇහුවෙ රෑ ඉරපාන. හරිම ලෝබ හිතුනා ඒ වැඩසටහන් ටික ආය අහද්දි..🥺❤හරිම ලස්සනයි. හරිම ආසයි මට. සර්ට පින් ඒ වගේ කටහඬකින් කරන ඒ මෙහෙයවීම්වලට.

  • @allinonesgsl1756
    @allinonesgsl1756 3 года назад

    Sir oyage channel eka niyamai athethe sindu gena nodnna anagatha paramparawata meka nam honda adarshayak dheerghayu wewa obata Budu saranai obata jaya wewa

  • @raigamagesuranga9356
    @raigamagesuranga9356 3 года назад +2

    ඔබගෙ කටහඬ හරිම මිහිරිය.
    අහගෙන ඉන්නට ආසය.
    දරුනැලවිලි ගීයක් වාගෙය.
    මාගෙ සුභ පැතුම හද පත්ලෙන්මය.😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 года назад +1

      ඔබගෙ ඇගයුම මටද මිහිරිය
      සහස් දේ පුදනට පොළඹවන්නෙය
      අදරින් රකිනෙමිය
      ඔබ හා අනන්ත සුහදයන්
      මා හිස ලූ ඔටුණු ..!!!
      ❤️❤️❤️

  • @tharushiimasha9791
    @tharushiimasha9791 3 года назад

    මුවගින් පවසා නිම කල හැකිද ඔබේ දස්කම් .... අකුරෙන් ලියා නිම කල හැකිද ඔබේ විස්කම් ..... ගීතෙන් ගයා නිම කල හැකිද ඔබේ හැකියාවන් ...... කරන්නට නොහැක මිනුමක් බන්දුල මාමාගේ ගීතයෙ අගයන්.....
    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
    මටත් හැකිනම් කවදා හෝ මෙලෙස ගීතයක් ගැයීමට ....🎧🎼🎧
    ඇත්තටම මම හරිම කැමති ඔබ තුමාගේ ගීත රචනා වලට,එම ගීත අපගේ ජීවිත වලට හරිම සමීපයි....මෙවැනි ගීත රචනා ඉදිරියටත් දැයට දායාද කිරීමට ඔබ තුමාට ශක්තිය දයිරිය ලැබේවා ...!!!!!🙏❤️🙏❤️🙏

  • @nm1301
    @nm1301 2 года назад +1

    ඉදිත්පත් කරන විලාශය ඉතාම රසවත්

  • @Digital_Skills_Academy
    @Digital_Skills_Academy 3 года назад +1

    රසාස්වාද පිපාසය සංසිදුවනවාට ඔබට පිං... සර්... තවත් මෙවන් නිර්මාණය කරන්න⁣ට ශක්තිය ධෛර්යය ලැබේවා..... 🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 года назад +1

      සහතිකවම
      අනවරතව එම යුතුකම සර්වප්‍රකාරයෙන් ඉටු කරමි
      🙏🙏🙏

  • @janakakumbukage747
    @janakakumbukage747 3 года назад +2

    බොහොම ආදරණීයයි අයියේ.මතකය නැවත අවධිකිරීම පිළිබඳව ඔබට බොහොම පින් බන්දුල අයියේ.
    👍👍👍❤️

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 года назад

      ඔබ රංගනයෙන් හා භාෂණයෙන් කරන්නෙත් එයමැයි
      තුති
      ❤️🙏

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 3 года назад +3

    අහන්න අහන්න ආසයි. ඉක්මනින් තවකක් අහන්න ඇත්නම්.. 🙏

  • @KnowledgetoLife727
    @KnowledgetoLife727 3 года назад

    Niyamai Athivishishtai Bandhu Aiyya!

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 года назад +1

    විහඟක වූ ඔබ මා වෙත අවුදින්
    අත්තටු සිඳ ගත්තා
    එනමුදු අද දින නව අත්තටු ලැබ
    රිසිසේ පියඹනවා
    මට උණුසුම දෙනවා❤❤
    හරිම ලස්සන මියුරූ ගීතයක් .හෙළ ගී මං පෙතින් සමුගත් අබේවර්ධන බාලසූරිය මහත්මයාගේ මියුරු හඬ. ඔබ තුමාගේ අපුරු පබැඳුම❤❤

  • @LifeAsAnji
    @LifeAsAnji 3 года назад +1

    ඔබ තුමාගේ ඒ හැගුම් බර කටහඬ මේ විඩාබර දිවියට පුදුමාකාර පණක් දෙනවා. මට මතකයි මීට වසර 10කට පමණ පෙරත් මා උසස් පෙළ කරන සමයේ මනසට සැහැල්ලුවක් ලැබුමට මම ඔබ තුමාගේ රෑ ඉර පාන වැඩසටහනට සවන් දෙනවා.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 года назад +2

      ස්තුතියි දුව සතුටක් ඔබේ පරපුර කරන ඒ ආදරණීය ඇගැයුම එවිට හිතෙනවා රසිකත්වය පිරිහිලා නෑ මාධ්‍ය තමා පිරිහිලා තියෙන්නෙ කියලා

    • @LifeAsAnji
      @LifeAsAnji 3 года назад

      @@bandulananayakkarawasam195 බොහොම ස්තූතියි සර්. ඒ රසිකත්වයට වටිනාකමක් දෙන්නේ ඔබතුමන්ලා ❤️ අපි වාසනාවන්තයි මේ රසය විදින්න

  • @chamarajayawickrama1082
    @chamarajayawickrama1082 3 года назад +1

    "ගීතයක පසුබිම් කතාව" ඔබෙන් අහගන්න එදා වගේම තවමත් ආසයි.
    සුබ පැතුම් බන්ධුල අයියා ❤️🙏🏻

  • @zjamaldeen
    @zjamaldeen 3 года назад +1

    සැමදා ලෙසින් මෙවරත් මෙම ආදරණිය ගීතය උදෙසා වු ඔබගේ ප්‍රවිෂ්ටය ඉතාම සුන්දරයි...
    ඉදිරියටත් මෙවන් වු ඉදිරිපත් කිරීමක් ගෙන හැර පාන තෙක් නොඉවසිල්ලෙන් බලා හිඳිමි...
    ඔබට ජය.... 🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 года назад

      එය එසේම වනු ඇති
      ලියනකාමරයේදීය දෙවැන්න ඊළඟට මුදා හරිමි
      එය වෙනම රසයක් සහ අරුතක්
      ඔබේ අව්‍යාජ රසිකත්වයට සහෘදභාවයට ප්‍රනාමයි
      ❤️🙏❤️🙏

  • @hasithadissanayake2886
    @hasithadissanayake2886 3 года назад +1

    ඔබ වගේ ගීත රචකයෙක් අපේ රටේ බිහි වීම ගැන ගොඩක් ආඩම්බරයි..

  • @arunaperera6339
    @arunaperera6339 3 года назад +1

    කොයි තරම් ලයාන්විත ගායනයක්ද......මෙහෙම වත් මතක් කරලා දීම පිලිබඳ ස්තූතියි...

  • @thrimathijayodya4918
    @thrimathijayodya4918 3 года назад +2

    හරිම ආසාවෙන් අහන් හිටියා.. 😍 තවත් වැඩසටහනක් බලාපොරොත්තු වෙමින් ඔබතුමාට සුබ පතනවා...🙏❤️

  • @asokaranjan1844
    @asokaranjan1844 2 года назад

    Later on a song baby was born after some much effort time... best collection of lyrics, melody, and singing. A decent story behind before born....No words to say more....Thank you Bandula Ayya.....for your wonderful creation and the living kindness created to hear such a great mixture.

  • @shamaleewanigatunga8687
    @shamaleewanigatunga8687 Год назад +1

    පසුබිම සංගීතය බාධාවක්

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 3 года назад +3

    Ha ha ha Bandu, you are you. What a wonderful presentation. The feelings, the atmosphere is brought out so wonderfully. So nice and hope you will continue even though it's so sad that the other two have left us.

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 года назад +4

    අනගිභවනීයයි ❤️🙏

  • @kapilakarunaratne3387
    @kapilakarunaratne3387 3 года назад +2

    Dear Bandula, we are so happy & privileged to know the background to a song & the story behind it. Definitely this has added lot of value to songs which we never had the opportunity to know. These are narrated by the author himself & you are one who has mastered it by now. I feel the already heard songs shift to an unforgettable place in mind when it is connected with such stories. Thanks a lot, very nice effort. A special thanks to people behind these productions and RUclips channel bringing these to us. Little known, Stanley Peiris sir was my art master at our school St Anthony’s College, Katugastota in early 70’s.

  • @sandayakumari8445
    @sandayakumari8445 Год назад

    ආසාවෙන් අහනවා ඔබේ විචාරයන්

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 3 года назад

    අපූරු යි

  • @deenz15
    @deenz15 3 года назад +1

    විහඟක වූ ඔබ .... ගීතය ඉපදුන හැටි බන්ධුල නානායක්කාරවසම් මහත්මයා හරිම ලස්සනට විස්තර කලා ... කතාකරන විලාශය කාගෙත් සිත්ගන්නා සුළුය්.. මටත් එතුමාගෙ අතින් ලියවුණු ගීතයක් ගායනා කරන්න ලැබෙනවනම් කොය්තරම් වාසනාවක්ද ...❤️❤️

  • @malshasrimali3145
    @malshasrimali3145 Год назад

    මෙතුමා දැක්කම මට මතක් වෙන්නෙ ප්‍රේමකීර්ති මහත්මයා....

  • @TharangaUdagedara
    @TharangaUdagedara 3 года назад

    uthum pathumak gab u mewan geethayaka pasubim kathawa (aa-giya katha) danaganna puluwan wenne oba weni asiramath pudgalayangen pamanai!

  • @dhammageethanjana
    @dhammageethanjana 3 года назад +4

    ඉතා කෑදරකමින් ගීතවල අලගිය - මුලගිය තැන් ඉව අල්ලන්න හුරුවෙලා ඉන්න මට මේක ඇහුනම දැනුනෙ අපමණ ප්‍රීතියක්. ප්‍රේමය මේ යයි නිතර පෙන්වන, බලෙන් හිතට ඔබවන මුදල - සැප සම්පත් ඇති තැන ඒ පමණක් විෂය කරගෙන දළුලන "Gold Digger" ප්‍රේමයන් වෙනුවට මේ බැඳීම් කොයි තරම් නම් අපූරුයිද... "විහඟක වූ" අපූරු හඬ එක්ක වගේම මේ ඔබේ අපූරු ජීවන වෘතාන්ත ගැලපිල්ල දිගේ දුවන මගේ හිත එසැනින් පැන්නෙ ප්‍රේමකීර්ති ලියපු අබේවර්ධන බාලසූරියම ගැයුව අමා ගීතයකට. "හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස​ පාවෙන දිවියේ...
    රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ.." කතාව ටිකක් වෙනස් වුනත් එකට විඳිද්දි හරි රහයි නේද? හැමදාමත් වගේම මේ අපූරු මතකාවර්ජ්නයට, රසෝත්පාදනයට නමස්කාර වේවා...!❤🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 года назад

      ඔබේ ප්‍රඥාවන්ත විචාරය සැබෑ සාහිත්‍ය ගුරුවරයෙකුගේ කදිම පාඩම් පදාසයක් වගෙයි
      මෙවන් ප්‍රගතිශීලී විචාර දුටු විට මේ “you tube වනාතේ “හසරක් පෙන්වන්න පුංචි තරු එළියක් වන්නට හැකි වෙතැ’යි මට හිතෙනවා
      ඉතාමත් ස්තුතියි හද පත්ලෙන්ම ...!!!❤️🙏

  • @malithiloshini772
    @malithiloshini772 3 года назад +5

    අහන් ඉන්න හරිම ආසයි සර්...තව තවත් මේ වගේ නිර්මාණයන් කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 года назад

    හරිම ලස්සනයි

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 2 года назад

    විශිශ්ඨයි සර්,මේවා දැන් දරුවෝ අතරට නොයන නිසයි දරුවෝ නොමග යන්නේ.ඔවුන් අතරට මේ ගේය පද ගිනියලා ඔවුන් පාසල් මට්ටමින් උසස් මානසිකත්වයකට ගෙනියන පිනත් ඔබ අත් කරගන්න බලන්න.ඉදුවර කියන නමේ තේරුමත් කියන්න පුලුවන්නම් ස්තුති සර්.බුදු සරණයි

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад +1

      ඉඳුවර කියන්නේ ඉන්දීවර
      ඒ කියන්නේ මානෙල් මල
      ඒ වගේම මගේ you ටියුබ් නාලිකාව සහ එහි කැපුම් ඇගයීම ගැන තුති
      දැනුයි ඔබේ පැනය දුටුවේ

    • @indunimalkanthi2109
      @indunimalkanthi2109 2 года назад

      @@bandulananayakkarawasam195 දීර්ඝායූ වේවා සර්

  • @registrasiyane3882
    @registrasiyane3882 3 года назад +1

    ගීතයක පසුබිම් කතාව .. ගීතෙයන් අප ලබන මිහිරට වඩා ෙමානතරම් ගැඹුරුද

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 года назад

    හරිම ලස්සනය් .ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ සටහනින්. බොහොම ස්තුතිය් ඔබ තුමාට. මේවැනි ලස්සන වැඩ සටහනක් ඉදිරිපත් කළාට ❤

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 года назад

    Excellent review Bandula aiya here's my congratulations🌻🌻🌻🌻🌻

  • @madhuaroraa3154
    @madhuaroraa3154 2 года назад

    රෑ ඉරපාන බලන්න කලින්.. බන්දුල නානායක්කාරවසම් මහත්මයාව දැකලා තිබුනේ නෑ... ඒත් හිතට සැනසීමක් පද වගේම හඩත් හඩ වගේම රුවත්..

  • @NimalPremarathna-yu4cu
    @NimalPremarathna-yu4cu 9 месяцев назад

    Suddara kalakaruwek ape jiwithaye sanwedi then sparsha kala kenek

  • @asankasadakelum8168
    @asankasadakelum8168 Год назад +1

    💜️💜️💜️

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 года назад

    Opathuma daltan pararata sinduwak liyala nadda.

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 года назад

    Apita nagitinna puluwan parani minissunga abasaya.

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 года назад

    Ayyo meke theruma waradiyatane mechchra kal hithan hitiye.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад +1

      😀

    • @anjalidesilva4974
      @anjalidesilva4974 2 года назад

      @@bandulananayakkarawasam195 සර්. රෑ ඉර පාන වගේ තවත් වැඩසටහනක් අලුතින් පටන්ගන්න. අපි ආසාවෙන් අහනව ඔබේ මිහිරි කතා.

  • @samanthawalpola3740
    @samanthawalpola3740 3 года назад

    😍😍😍😍

  • @nihalchandrasena1758
    @nihalchandrasena1758 Год назад

    Ane mahaththayo obathumanam wayasata yanna epa.ape adaraniya kalakaruwo okkoma apiwa Dala yanawa, nawa parapure Kisi harayak nethi kan ridawana goshawa apita ithiri karala.eye sanath nandasiri sirth apiwa Dala yannama giya.obathumata nirogi suwaya hadawathinma prarthana karanawa.theruwan saranai.

  • @tharuvinanayakkarawasam8307
    @tharuvinanayakkarawasam8307 3 года назад +2

    ❤🌹🙏

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 года назад

    Aka hadanna oni.

  • @kamalkumara
    @kamalkumara 3 года назад

    ❤️❤️❤️❤️❤️👍👌🙏🙏

  • @siriweeraratne9788
    @siriweeraratne9788 3 года назад

    මට හරි පුදුම හිතෙනවා සර් වගේ සිංහල හාෂාව ලස්සනට හසුරවන අය ඇයි මෙි වැඩ සටහන් වලදි පටිට කියන වචනය හාවිතා කරන්නේ කියලා .එක තේරුම් ලෙලි ගහනවා කියන එක නේද ? සර්

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 года назад

      “පට්ට “කියන වදන විශේෂණයක්
      නිතරම ආදියේ යෙදුනේ සෘණ වාදී දෙයට
      ඒත් දැන් එය මෝඩ ලෙස හැම දේටම වහරනව
      විලාසිතාවක් වෙලා
      නමුත් ඇල්ශේෂන් බල්ලාට සාපේක්ෂව නරියාට පට්ට නරියා කීවේ මේ අද ඊයෙ පිස්සන් වහරන පට්ට වදන පදනම් කරගෙන නොවේ , ඔබ දන්නවානේ ගම් වල “ පට්ට -- කියා කියන දෙය
      අනික thumb nail එක ආකර්ශනීය කරන්නත් පට්ට දැම්මෙත් නෑ ඉතින් මා ගැන සහ මගේ වදන් ගැන විමසිලිමත්වීම ගැන ප්‍රනාමයි