06 | ධම්මහදය විභංගය | අභිධර්ම සම්භාෂණය | පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ | IIT

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 43

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 2 года назад +4

    අති දුර්ලභ දේසනාවක් 🙏🙏🙏🙏🙏🙏

  • @erangachandika5002
    @erangachandika5002 2 года назад +3

    🙏🙏🙏පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @bhikkhudhammagaru1645
    @bhikkhudhammagaru1645 8 месяцев назад

    තෙරුවන් සරණින් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව සැලසී වහ වහා ම ධර්මාවබෝධය වේවා!!!

  • @mallikamenike1809
    @mallikamenike1809 2 года назад +2

    ithama watina desanawak.danaganna de bohomai.anantha appramana pin oba wahanseta.neerogeebawaya ikmaninma labewa.

  • @bhikkhudhammagaru1645
    @bhikkhudhammagaru1645 8 месяцев назад

    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව සැලසී වහ වහාම ධර්මාවබෝධය ලැබේවා!!!

  • @sandyakumari3231
    @sandyakumari3231 2 года назад +5

    කලාතුරකින් අසන්නට ලැබෙන මේවගේ දේශණා හරිම වටිනවා මේ පින හේතු වාසනා වී නිවන් මග සම්පූර්ණ වේවා ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදූ සාදූ සාදූ.🍀🍀🍀🌷🍀💮🍹💮💮🌼🌼🌼🌼🌺🌺🌺🌺

  • @sandyakumari3231
    @sandyakumari3231 2 года назад +5

    ධර්ම දානය කළ අයටත් ගොඩක් පින් සිදුවේවා මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බලාපොරොත්තු ඉටුවේවා පින් සිදු වේවා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු.🌷🌷😲😲😲😲

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 месяца назад

    ඔබවහන්සේ සූවපත්.වේත්වා

  • @Matara-Ruwan
    @Matara-Ruwan 2 года назад +5

    ඉතාමත් වටිනා දෙශනාවක් ස්වාමීන්වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 года назад +1

    Obawahanse budda sasanayata watina uthum sangarathnayak obawahanse atulu siyaluma sangarathnaya nirogiewadiergau wewa mebawayema niwane niwewa

  • @dinanjalieabeywardena3610
    @dinanjalieabeywardena3610 2 года назад +1

    ඔබ වහන්සේට නිරොගි සූවය ලැබේවා.

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 Год назад

    Namaskara wewa pinwath swaminwahanseta
    Saadu saadu saadu

  • @karurathnayaka1137
    @karurathnayaka1137 6 месяцев назад

    Sadu. Sadu sadu !!!
    Uthum theruwan saranai
    Nirogi suwayama labewa
    Namaskara karami

  • @ranathungak.g9710
    @ranathungak.g9710 Год назад +1

    තෙරුවන් සරණයි.............

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 2 года назад +3

    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං...🙏🙏🙏...

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 года назад +1

    Samawanna swamieni ude obawahahansege desanawa livedesanawamaEwelawe nodemmata duta asaniepawa allapu kamare asaniepawa ilangakamare m awelewe aulen hitiye hithasansunwenathuru ape damma wijaya himy ge katinapinkama balahitiya mata samawenna obawahansege desanawata ho thriwida rathnayata agawrawa kala nowe gedara asaniepa iwaraykne medinawallabanabawana athapasu wenawa samawanna depa namaskara wewa samma sambudusaranaie obawahanse nirogiwewa diergauwewa Theruwan saranaie

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 2 года назад +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ද භව නිරෝධය ද, සැපසේ ලගාවේවා.

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 11 дней назад

    🙏🙏🙏🙏💐💐💐

  • @a.mSusalGothama
    @a.mSusalGothama 11 месяцев назад

    Sadu Sadu

  • @padmashanthipremachandra517
    @padmashanthipremachandra517 2 года назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @asokagunasekara575
    @asokagunasekara575 11 месяцев назад

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 года назад

    Meya liyanne me darmasabawe me himyyange darmakarunu ahana oya upasaka mahathuntaie suwawewa kiyala prarthana kalatamadi swamienwahanse honadawaidyathumekuta penwa awasya prathikara karanna yana mudal siyalla ma gewannam api nitharama hithanna ona ledafuk soyabala sangarathnaya rekaganna swamien wahansege upasthayakayanata meya netha getewa swamien wahanse nirogiewa diergau wewa sambudu saranaie

  • @jayanthauduwellage4693
    @jayanthauduwellage4693 11 месяцев назад

    🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 Год назад +1

    nawathada asuwa.thawath watinabawa wadiwuna swamin wahasa.saadu

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 года назад

    Obawahansegeginum ankayak niweradiwa danna beheth sandahamudal ma dannam swamienwahansa obawahanse nirogiwewa diergauwewa nwewa

  • @monikaperera1768
    @monikaperera1768 2 года назад

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 Год назад +1

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏..තෙරුවන් සරණයි!!!!

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 года назад

    SHILAWANTHAN GUNAWANTHAN PUNGANANAKETHTHAN ANUTHTHARAN DULLABENA MAYALADDAN BÙDDA PUTHTHAN NAMAMAHAM

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 года назад

    Obawahansemata ginumAnkayak demme ne wedawassna pansala danneth ne Beheth nogena nam inna epa swamiea wahansa asaniepaya suwanathuru wediya papuwa mahansikaranna epa ma mudal dannam a.c numberekak danna swamienwahansa sangarathnaya watinne baudda srawakayanta eyalath dena ganna ona swamien wahan selagena soya balanna nirogiwa diergau wewa obawahanseta lokaye wedawasana siyalu sanga rathnayata niro giewa dirgauwewa niwaneniwewa THERUWANSARANAIE DARUWA ASANIPANISA ADA BANA AHANNA HITHA AUL NETHNAM GEMBURUDARMAYA UNATH MATA HONATA WETA HENAWA ETH DESANA KIEPAWAMA AHANAWA SAMBUDU SARANAIE

  • @lakshmansilva521
    @lakshmansilva521 Год назад

    🪷🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 2 года назад +1

    Sadu. Sadu.Sadu.🌼🌺🌸🙏🙏🙏🙏18 07 2022.

  • @priyankarasalon1963
    @priyankarasalon1963 2 года назад +3

    🙏🙏🙏

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 года назад

    Obawahansegeginum ankayak niweradiwa danna beheth sandahamudal ma dannam swamienwahansa obawahanse nirogiwewa diergauwewa nwewa

  • @prasadinirajika5031
    @prasadinirajika5031 Год назад

    🙏🙏🙏

  • @lalithavithana9872
    @lalithavithana9872 Год назад

    🙏🙏🙏

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 2 года назад +1

    🙏🙏🙏🙏

  • @hemamaligamage1740
    @hemamaligamage1740 2 года назад

    🙏🙏🙏

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 2 года назад

    🙏🙏🙏

  • @Deepika_Jayasinghe
    @Deepika_Jayasinghe 2 года назад

    🙏🙏🙏