ප්‍රායෝගික පරීක්ෂණ 30 ස'ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 14

  • @1millonviews6
    @1millonviews6 Год назад +2

    ගොඩක් ස්තූතිය සර්.සුපිරියටම තේරුනා.♥🥺 🙏🙏

  • @tharindudhananjaya8258
    @tharindudhananjaya8258 Месяц назад +1

    බොහොම ස්තූතියි සර්...❤🎉
    හොදටම තේරුනා...❤

  • @techshort-rl5sj
    @techshort-rl5sj 2 года назад +2

    ඉතාම හොදට තේරෙනවා සර් .video editing එකත් ඉතාම හොදට කරලා තියෙනවා.❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 4 месяца назад +2

    අම්මෝ සර් ගොඩක් ස්තූති ... හොදටම තේරුනා.........
    හේතුවනම් දන් නෑ ඒත් ඉගෙනගත්ත physics practical වලින් මම ආසම ප්‍රැක්ටිකල් එක මේක.....
    ගොඩක් ස්තූති සර්.. ස්කූල් මුල් ශයි එකේ ස්කූල් එකේ මේවා කරන්න බැරි උනා ඒත් ඇත්තටම මටත් මාරම ආසයි ප්‍රැක්ටිකල් එක කරන්න තිබ්බනම්...මොනවා කරන්නද දැන් 3rd එක..
    ඒත් ප්‍රැක්ටිකල් එක මෙච්චර ලස්සනට පැහැදිලි කලාට ගොඩක් ස්තූති සර්..ගොඩක් පින් .
    තෙරුවන් සරණයි සර් ❤

    • @Kosala..
      @Kosala..  27 дней назад

      ස්තූතියි

  • @dilmihimansa5229
    @dilmihimansa5229 Год назад +1

    හරිම පැහැදිලියි සර්...

  • @vihagapodda2804
    @vihagapodda2804 2 года назад +2

    හොදටම තේරුනා සර් practical එක .Thanks 🙏

  • @VirashaHevage-lg3wx
    @VirashaHevage-lg3wx 3 месяца назад +1

    Thank you sir.. godak hodata theruna practical eka..

  • @videofactorylk2742
    @videofactorylk2742 2 года назад +1

    පැහැදිලි කිරීම නම් සුපිරි සර්.. බොහොම ස්තූතියි!

  • @hirushiamaya8721
    @hirushiamaya8721 2 года назад +1

    නියමයි සර්.ඉස්කෝලෙන් practical කෙරුනෙම නෑ.සර්ගෙන් තමයි ඉගෙනගත්තෙ

  • @anubro7126
    @anubro7126 3 года назад +1

    The lesson is very clear sir..... thank you so much sir...... We need many practical videos like this.🤩🤩🤩

  • @dinithijayasinghe22
    @dinithijayasinghe22 6 месяцев назад +1

    thank you sir❤

  • @vimukthisewwandhi8488
    @vimukthisewwandhi8488 3 года назад +1

    Thank you sr godak hodata thruna👍

  • @gamanayakesir5863
    @gamanayakesir5863 Год назад

    Supiri