Mama oyalage loku fan kaneke Oyala video ewa hadupu widihake Obama thiyannawa man godake kamithi ( Sula, deddunu,fero, kanchuka mincnitai ) lovE you [meanwhile sl]❤️
Ane oyala koheda hitiye video danakn balan hitiyo ane thank video ekak dala දිගටම video danna api balan inno plzzzzzz oyala okkotama goda godak adarei ane love you all budusaranai parissamin inna v
දුක හිතුන් නැද්ද යද්දි...වීඩියෝ එක බලපු මටත් දුක හිතුනා....😢❤ තව කොහෙහරි යන්න ගිහින් වීඩියෝ එකක් දාන්න...❤
ලංකාවේ ඉන්න luckiest ම යාළුවෝ set එක!!! Bless you guys for more for forever more! 💪🌹🌹🌹🤗
luckiest ඇයි බං අපෙ ලග ඉන්න යලුවො මිනිමරුවො අපතයො පිසාචයො කුම්බන්ඩයො කියලා හිතුවද.. හැම එකාටම තමන්ගෙ එකා luckiest තමයි.. ලංකාවෙ ඉන්න 😂😂😂
apith oma yanawa ona tharam. umbalata magic da
@@game2you421 උලමො මම මේ comment කලේ එයලගෙ channel එකේ මිසක් උඹගේ එහෙක නෙවේ!!! අන්නුට හොඳක් කිව්වත් කිඹුල්ලො කෑවා වගේ නියවන ඊරිසියාකර නිවටයො මේ රටෙ වැහි වැහල. උඹලාට ඉන්නෙ හොඳ එවුන්ද නරක එවුන්ද කියල උඹලාගෙ channel එකක දාපල්ලාකො ඉතිං මේකෙ මේ අනුන්ට දාපු comment එක අස්සෙම වැලෙලෙන් නැතුව. ඈ බන් උන්ගෙ channel බලල හිනා වෙලා කවුරු හරි උන්ට ප්‍රශංසා කරාම ඒකටත් හොම්බ දාල ඊරිසියවට කියවල යන එවුන්නෙ මේ රටෙ ඉන්නෙ ... බොලාලත් බොලාලගෙ බොක්කෙ යාලුවො ගැන ප්‍රශංසා කොරල uoload කොර ගනිල්ලකො අනුන්ගෙ එකක් අස්සේ තමුන්ගෙ එකක් කියවන් නැතුව.
@@nela4201 ඇයි තොපි අනුන්ගෙ channel බලලා දිරවන් නැද්ද?? උඹල වගෙ එවුන් තමයි මේ රටෙ වැහි වැහල ඉන්නෙ .. අනුන්ගෙ සතුටක් බලන් ඉන්නත් බෑ නොබලත් බෑ. අනුන්ගේ හොඳක් දකින්නෙත් නැටි හිවල්ලු
@@hikkkies අනෙ මොඩ පාකයො. එහෙනම් තො දපන් උට ඉන්බොක්ස් මොඩයා.. හැම එකාටම උගෙ යාලුවො ලොකුයි තමයි.මං උන්ට වැරදක් කියන්නෙ නෑ.තොපි වගෙ හිකනල් මංදබුද්දික සමනල්ලු යාලුවො දැකලා නැති හිපාටු කිරි බොන සර්පායි ගොරකයො අනුන්ගෙ යාලුකම් ගැන හොයන්නෙ නැතුව තොගෙ යාලුවො එක්ක හිටපන්. මං මගෙ ඩෙටා කපගෙන මෙකට එන්නෙ ඔන එකෙක්ට ඔන දෙයක් මම කියනව උබට උනත් එච්චරයි එක නිසා කට වහාගෙන ඉදහන්.දැකපු හොදම යාලුවො පා... ක.... මොඩ පාකා..
මනුල නැත්තන් ආතල් නෑ ඉතින්😂🙏♥️ ආදරෙයි කට්ටියටම♥️
sira u tama atlma diala aka😅
ඔයාලා කට්ටියම ඉන්න තැන හෙනම ආතල්.මං හරිම ආසයි ඔයාලා ට්‍රිප් ගිහින් කරන ආතල් වැඩ බලන්න.ඇත්තටම මේ වගේ ට්‍රැක් අවුට් පිස්සු යාලුවො ටිකක් ඉන්න එක වාසනාවක්.
අනේ සුලා මොකද වැඩිය සද්දෙ නැත්තේ😒🤷♀️ඒ උනත් ශෝයි ඉතින් සෙට් එක මරු👌❤ආදරෙයි🤗😍
ඒයා ප්‍රෙග්නට් බ්න්
නියමයි මන් ආසම සෙට් එක මේ .සුලා අක්කයි කංචුක අයියයි තමයි නියම 😂😂😂😂😂😂😂
සුලා මොකෝ වැඩිය නැත්තෙ 🤔 අදත් සුපිරියක් 😎❤
යාළුවෝ අතරෙ සහෝදර බැඳීම උපරිම යි.එකිනෙකා අතරෙ තේරුම් ගැනීම ,විස්වාසය උපරිම යි.වාසනාone.හැමෝටම හමු නොවන මිත්‍රත්වයක්,සහොදරත්වයක්.💝❤️💐
ඒ යාලු කම 😢❤❤❤❤🍕💝💝💝💝
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හැමෝගෙම අම්මා Lovely fero අක්කි..😍😍😍☺️☺️
ග්රෙගරියේ කානිවල් එක නේද...අම්මෝ කතුරු ඔන්චිල්ලාවට එහා පැත්තෙ තිබ්බ එක නම් සුපිරි😍😍😍😍
ජේසු පිහිටයි ඔයාලට .හැමදාම සතුටින් පරිස්සමෙන් නිරෝගීව ඉන්න ඔයාලා.
සුලාගේ කටෙ සද්දේ නැති වුණා ට ලස්සනයි නේද❤😊
🎉ගොඩක් ලස්සනයි🎉❤
අපිතත් ගියා ස්ටෝබෙරි පාමි එකට අපි කැවෙ ස්ටෝබෙරි පිසා චොකලටි තැවරු ස්ටෝබෙරි ස්ටෝබෙරි ජුස් එක හරිම රසයි කානිවල් එකටත් ගියා හරිම විනෝදයි ගෙගරි පාර්ක් වික්ටෝරියා පාර්ක් සදතැන්න හොර්ටන් තැන්න ගියා තැපැල් කන්තෝරුවට ගියා
මේ trip එකෙ video එක දානකම් බලන් හිටියෙ ගියපු දවසෙ ඉදන්. ❤️🤗🤗🤗❤️
කරුම දවස් වලටනේ ට්‍රිප් යන්නෙ කට්ටියගේ කයිවාරු ටිකනම් නියමයි 👌 😁
මේක නම් මන් ගොඩක් වතාවක් බැලුව vlog එක නම් මරු❤❤🎉ආදරෙයි හැමොටම❤❤️🔥
ඒ වගේ යාලුවෝ සෙට් එකක් ❤️
සුලා අක්කගෙ ලස්සන අනෙ 🤭❤️
කංචුක සුලක්ඛනා දේදුනු මනුල මිංචි සෙට් එක මාරු ❤️❤️
සුලා අක්කි ලස්සන වෙලා ❤️❤️
අපි එපාර්ට්මන්ට් එකට ගියා
ඔය ගෙවල් වගේ තියෙන ඒව අපි දෙකක් ගත්තා
අපි ඔය වගේ ම room එකක හිටියෙ. අපි ගොඩක් විනෝද වුණා❤❤❤😊
මෙ විඩියො එක දානකන් කොච්චර කල් බලන් හිටිය ද🥲
හැමදාම ඔහොම සතුටින් ඉන්න යලුවො ටික ❤
විස්වාසවන්ත අවංක යාලුවෝ පිරිසක්.අැත්තටම සතුටුයි.විඩියෝ දාන එකනන් නවත්වන්න එපා.මොකද අපි ඔයාලා අැදිනුවේ නැති උනාට දුරින් උනාට හදවතින් සමිපයි.❤❤❤👍👍👍🌸🌹🌻🌷
අපිත් නුවරඑළියෙ ගියා අපි නැවතිලා හිටියෙ EDCS ගුරුවරැන්ට තියන ක්වාටස් වල ඒකෙ කාමර හොද සැපපහසුකමි තියනවා පිරිසිදුව තියනවා අපට කැමති වදිහට අපි බඩු ගිහින් දුන්නහම කැමත් හදලා දෙනවා ගුරුවරුන් ට ගානත් අඩුයි නිකන් අයටත් ගන්න පුලුවන් ගාන ගුරුවරුන් ට දෙන ගානට වඩා වැඩියි කලින් බුක්කරන්නෝන
Contact numbers තියනවද
අනේ ඔයාලා වීඩියෝ දානකන් බලන් ඉදියේ. ආදරෙයි ඔයාලා හැමෝටම .😍😃
අපිත් නුවරඑළියේ තමයි හැබැයි 😁😊.අපි දැක්කා ❤ සුලා අක්කීව දැක්කේ නෑ හැබැයි.😢super keels එක ඇතුලේදී කංචුක අයියා එළියට ගියාට පස්සේ group photo selfie එකක් ගත්තා හැබැයි.අන්න ඒක පොඩ්ඩක් පවු ඇ ඒ අයියා.හී හී මගේ අයියාට අක්කීටත් පෙන්නූවා ඉතිං.කතාකරන්න ලැජ්ජා හිතුනා.🙈🙊 හරී සතුටුයි කට්ටියවම දැකපු එකට.ආසම සෙට් එකක් තමයි ❤
කංචුක අයියා ලගමයි නේද සුලා අක්කි ❤😘
ඔව් අප්පා එයලා මැචින් කපල් එකක්❤😍
මාත් ගියා ඔය strawberry farm ekata😍☝😘💕ඔයාලා ඔය ඉන්න ටේබල් eke මනුල අයියා ඉන්න තැන මන් ඉදියේ💕
අපිට තව මේ වගේ වීඩියාේ ඔීනෙ this beutifull මම හැමදාමත් SL While තමා බලන්නේ ❤❤
අනේ හුග කාලකෙන් දැක්කේ ලස්සනයි ❤️🔥🤣🙂
හැමදාම ඔය වගේම ඔය යාලූකම තියා ගන්නෝ කට්ටියම ❤❤😍
ඔයාලා ගොඩක් සතුටින් ඉන්නවා ආතල් ගන්නවා
ගොඩක් දවසකින් අක්කියො💖 කට්ටියම ලස්සනයි 🥰 😁 මොනවා නැතත් සුපිරි යාලුවො සේට් එකක් 😊💖
හැමදාම සතුටින් ඉන්න ඔයලා ඔක්කොම❤❤❤ ආදරේයි සෙට් එකටම 😍😍😘😘😘😘😘😘😘 ජේසූ පිහිටයි💙💙
නුවරඑළියෙ ඉන්න මම 🙈💖 අනේ ඔයාලව දකින්න හම්බුන්නෑ හැබැයි ✨
සුපිරියක් තමා අයියාලා අක්කලා දෙන්නා ගැම්මක් තමා
අම්මෝ ගොඩ දවසකින් සෙට් එකම ඉන්න වීඩියෝ එකක්.මේක කලින් කරපු එකක් නෙහ් දැන් සුලා අක්කි කොණ්ඩේ කපලනෙ ඉන්නේ
Sula + kanchuka ❤
එතකොට අනිත් අයගෙ කවුද?🤔😍
Dedu + ?
fero +?
🤔😊🤗🥺
මරු අනේ ඔයාල සෙට් එක.❤️💫
අපිත් ඔතන හිටිය මරු 😍😜
Apith anva kandy agosht 31 family pitima ❤
සුලා❤️😘
ආසම සෙට් එකක්.....😍😍😍😍❤❤❤❤❤❤❤❤❤
Aderi kattiyatama❤❤❤
ලස්සනයි 😊👍
කවුරු මොනවා කිව්වත් ඔයාලගේ සෙට් එකේ ලස්සනම කෑල්ල තමා ෆෙරෝ බෝලේ
අනේ ඔයාලා කොහෙද ඉන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤
අවුරැද්දට video එකක් ඕනේ 😊❤
අපිත් ඉන්න නුවරඑළියෙ😊😊❤
Mama ogolova👍kara
mmm ඔතන strwbarry pancakes මාර රසයි.මාත් කෑවා😋😋
දේදුනු අක්ක ලස්සනයි ❤
හැමෝට ආදරෙයි .❤❤❤❤❤😘😘😘😘😘😘😘
Wow❤❤
අනේ ඇයි සුලා අක්කි තනියම පාඩුවෙ ඉන්නේ....😥
Eyata Kanchuka innawa නේ ඉතින්
❤️ This one is my favorite youtube channel
Supiri yaluwo set ekak hamdama oya yalukama tiyenna partana karanawa
ලස්සන කතාව❤❤❤
Mama oyalage loku fan kaneke Oyala video ewa hadupu widihake Obama thiyannawa man godake kamithi ( Sula, deddunu,fero, kanchuka mincnitai ) lovE you [meanwhile sl]❤️
අපි ත් 2022 ජූලි වල නුවර එලි ගියා. අපි ගොඩක් කට්ටිය ආව නිසා අපි එක කාමරයක අනිත් අය තව කාමරයක ඔයාලා ඉන්නේ අර අනිත් අය හිටපු කාමරයේ මං හිටියේ ඔයාලා හිටපු කාමරයට එහා පැත්තේ කාමරේ 😂😂❤❤❤
Me please 1k gena westhara kiyannako.kohomada price. Hodaida kiyala.api nuwaraeliye yanna enne next month.
ඒක හොදයි අපි ගිය කාලේ 1කාමරයක් 50000ක් ගියා
සුපිරී ඒක
සුලා අක්කා සීරියස් මූඩ් ඉන්නෙ හැමවෙලේ ම
පොඩි කන්දක් වගේ හක් නැගලා නේද ඔබට යන්න තියෙන අපි දන්නවා😊😊😊
Kiththa lassani
ආදරෙයි සෙට් එකටම 😘♥️
ලස්සනයි අක්කේ ඔයා හරි දවස කොහොමද ඔයාට ගොඩක් ලස්සනයි
Ape bandarawela kollo ❤❤❤❤❤
මම මත් ගියා strawberry කන තැන😊😊😊
මාරු යලුවෝ ටික ,🙏🌹❤️😘
U guys are fun ❤️
හැමදාම සතුටින් ඉන්න ආදරේ සෙට් එකටම 😜😜
Eka nm maru ❤️🥺 Strong bond Friendship ❤️❤️😍
අපේ ගම💪❤
Sha lassana thanak.apith yanna oone balanna.oyalata thanks apita me gana kiuwata.
Hamadaama ekata Inna...☺️♥️☺️ 🌹🌹🌹
Feroi minchi match wenawa habaii
ටෙක් එක නිසා නුවරඑළියේ හැමදාම යන මම 😁
Jayawaradana's bangalow ekata yannako
Eka marama ලස්සන i ❤️
Mondaram nuwara
මරු මරු 👍🤩
මං ගිය සතියෙ දවස් 5ක් ඉදලා ආවෙ. ඇල්පයින් හොටෙල් එකටම අයිති ගෙස්ට් එකක ඒකෙ හොල්මන් 👻
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 ❤️❤️❤️❤ලස්සනයි❤️❤️❤️❤️
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
Supiri Trip eka
Akkila kohada ine❤❤❤
ඔය රූම් ඔක්කොගෙම අපි ගිහින් හෑව නේද කියල මතක් වෙද්දි 😹💔
Hello ☺️ ඔයාලා හැමොම තව ලස්සන වෙලානේ 💗🥰
ඔහේ සීතල නැද්ද ඔයා වීඩියෝ කරපු විදිහෙන් පෙට්නෙනම් ගොඩක් සීතලයි වගේ අපි තව දවස්4කින් අපි යනවා ඒකයි😊
මම ගොඩක් ආදරේ සෙට් එකක්❤
මරැ සෙට් එක😂😂❤❤
වාව් ලස්සන 🦄🦄🦄🦄🦄❤️❤️❤️❤️❤️
love you meanwhile in sl
කංචුක❤
Sula nam aththema na😅😅😅😅😅 ada eka nam maru fero akka ayi mask dan inne 😢😢😢😢😢😢😢❤
සෙට් එකටම ආදරෙයි ❤❤❤
Ane oyala koheda hitiye video danakn balan hitiyo ane thank video ekak dala දිගටම video danna api balan inno plzzzzzz oyala okkotama goda godak adarei ane love you all budusaranai parissamin inna v
Ane godekalekin oyala oyalage vedio balanne patta asai aopa
ෆෙරෝ🥺❤️
අපිත් දවස් 3ක්නුවර එළිය ගියා🐒
Good Trip ❤
Thava kohada yanne
මිංචි 🖤✨️