Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොනවා නැතත් දිගැසි ව අනිවාර්යෙන් අනර්ඝ බඳින පාටක් පේන්නේ තව එකක් ඇත්ත ජීවිතෙත් මේ දේම වෙන පාටක් වගේ පේන්නේ බොහොම සතුටුයි
උබල දෙන්නත් aiye,Akke ශාරුක්, කාජල් වගේ. කිසිදා ආදරය නොවුණු ඊට එහා ගිය සොදුරු මිතුදම ලග පමණක් නැවතුනු රසික සිත වසග කල අපුර්ව බැදීමක්. ඔයාල දෙන්නත් මට පෙන්නේ එහෙම. හැබයි ඉතින් ආදරය වෙලා බැන්දොත් ඔයාලට වඩා අපිට සතුටුයි. 😁😁😁😁😁😁
අපි බැන බැන හරි පැය බාගේ බලනෝ එයාලා කොච්චර නම් මහන්සි වෙනෝද පොඩි සීන් එකක් උනත් ගන්න..🙁 බුදු සරණයි සෙට් එකටම..❤️
ඔයා දෙන්න නම් ශෝයි ඔය ඔය දෙන්නගේ කොටස් වැඩිපුර ඕනේ අනා දිගැසි❤❤❤❤
ඔයාලා දෙන්න නිසා තමයි අනේ ආයේ පාරක් කාතව ආසාවෙන් බලන්නේ ❤❤🥺❤❤
Akki osaree ekata godak lassani❤️
❤️❤️ ඒ මහන්සිය..
Favorite couple ❤❤❤
Anna mage dewenii 🤩😊
ඔයා ගොඩක් ලස්සනයි
Adeeeeeee eknm maruuu 😚😚😚😚
Ai dn danushka ayya naththe😒
දිගැසිගෙ ලස්සන
Lassanai 💕
අනා කොලබ පදින බයික් එක නෙවේ. 😂😂
මේක දැක්කට පස්සෙ රගපාන්න තිබ්බ අදහස නැති වෙලාම ගියා😂
😂😂 asai netha
පශ්න උත්තර දෙයියා. 1-දිගැසි අනා ලෙස අහිංසක මිනිසුන්ගේ හදවතය රිංගීම යන වරදට තොප දෙපලට පශ්න උත්තර දෙයිය වන මා දෙන දඩුවම වන්නේ දිගටම තොප දේපල එක්ව රගපෑ යුතු බවය.😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂
අන්න ධනුෂ්කයා කරනවනම් වැඩේ 😂😂😂😂 ලොකු එකාට යන මන් නැති කරලා දෙවෙනියි දිගැසියි බන්දලා කතාව ඉවර කරන්න
❤❤❤❤❤❤❤
Dhanushka ayya naththe ai?
💖
❤❤
❤️❤️❤️❤️❤️❤️👍👍👍
අනේ මන්ද අක්කේ ඔක්කොම රගපෑම් කියල හිතහදාගන්න පුළුවන්. එත් ඔයාලගේ ඇස් වලින් පෙන්නේ වෙනම දෙයක්. අනික එක පේන්නෙත් දෙවැනි aiya ලග විතරනේ. එත් කොහොමහරි ඔයාල දෙන්න යාලුවෝ විදිහට හෝ දකින්න මං මාරම අසයි. අක්කේ දනුෂ්ක aiya ai කතාවේ නැත්තේ.
ඔයාලගෙ ඇස්වලින් පේනවා.. පිස්සු නැතුව ඉද්පන් අනුන්ගෙ පවුල් කඩන්නෙ නැතුව😂 උන් action cut අස්සෙ දෙන්නෙ සුපිරි act එකක්. එච්චරයි
ඒක තමයි act කරනවා කියන්නේ ..හොදට තියෙන පවුල් කඩන්න එපා නැති එවා කියලා 😂 ඒ දෙන්නා screen එක ඇතුලේ විතරයි ඔහොම .
මං කිව්වේ මට පෙන දේ බං.
🥰🥰🥰
Dn danushka aiya neweda director
ධනුශ්ක අයියා නැද්ද 🤔
එයාද වසන්ත අමරසිංහ .....
Yes 😌
දනුෂ්ක අයියා නෙවෙයි ද දැන් මේ drama එක කරන්නේ
මේවට මොකුත් කියන්න බැ අනේ . යශ්ගෙ අම්ම කියලත් චැනල් වලින් මට රිප්ලයි දානවා ඉට පස්සේ 😂 . අහක යන නයි නේ ඉතිං . පස්සෙ පවුල් කැඩුව කියයි . මම අහිංසක සිරිමත් කෙනෙක් ඒ නිසා දැක්කෙ නැ වගේ යනවා 🤭🤭🤭
Meka Aran thinne dumbara ape game..
❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤️❤️❤️