ඇස්වහ කටවහ වදින හැටි/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2022
  • ගොඩාක් මිනිස්සු විනාස වෙනව වැඩිපුර කතා කරන්න ගිහාම/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Комментарии • 96

  • @aththanayake6896
    @aththanayake6896 Год назад +11

    සාදු සාදු සාදු උතුම් දර්ම දේසනාවක් ස්වාමීනි ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වෙවා උතුම් නිවනම වෙත්වා උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට

  • @avishkadilshan3280
    @avishkadilshan3280 Год назад +5

    ගොඩ දවසකින් සද්දාසිල ස්වාමින් වහන්සෙගෙ දර්ම දෙසනාවක් ඇහුවෙ...උන් වහන්සෙගෙ දර්ම දෙසනා වලින් අපෙ ජිවිතෙ වැරදි අඩුපාඩු ගොඩක් හදා ගන්න පුලුවන්....

  • @nilminibowaththa6354
    @nilminibowaththa6354 Год назад +24

    පින්වත් ස්වමින්වහන්සෙගෙ දර්මදෙශනා අසා සිත කුසල් සිතිව්ලි වලට විතරක්ම හදාගෙන ඉන්නෙ.ඔබ වහන්සෙට දිවි තිබෙන තුරු නිවන් දකින තුරු බුදු ගුනම සිහි වෙවා

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Год назад +7

    පිංවත්..හාමුදුරුවනේ බුදුසරණයි .ඔබවහන්සෙගෙ වටිනා දේසානාවලට..සංසාරෙ..කෙලවර දකින්නට ලැබේවා .සාදු..සාදු බුදුසරණයි

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 Год назад +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kumarisunethra2713
    @kumarisunethra2713 Год назад +10

    🙏🙏🙏 සාධු සාධු සාධු ඔබ වහන්සේට නිවන් අවබෝධ කරන්නට මෙ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @anushabandara877
    @anushabandara877 Год назад +11

    සාදු සාදු සාදු තව තවත් මෙවැනි උතුම් දර්ම දේශනා අසන්නට ලැබේවා

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස හුඟක් වටිනා දේශන හැම මොහොතකම වටිනවා මේ උපදෙස් කාලෙට හරි යනවා සාදු සාදු සාදු 👃👃👃

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Год назад +7

    සාදු ...සාදු ...සාදු ...!!!! සම්මා සම්බුදු සරණයි ... !!!! නමෝ බුද්ධාය .... !!! 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Год назад +9

    සාධු........ සාධු........ සාධු..... පින්වත් සිල්වත් ගුණවත් අති උතුම් සත්පුරුෂ කාරුණික සවාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ තව බොහෝ කල් සතුටින් සැපෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා සාධු........ සාධු....... සාධු

  • @kumaragepri3483
    @kumaragepri3483 Год назад +4

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 පින්වත් ස්වාමින් වහන්ස අදට ඔබින ගැලපෙන ධර්ම දේශණා පවත්වන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා🙏🙏🙏 🌸🌸සාදූ🙏සාදූ🙏සාදූ🙏🌸🌸

  • @kumarisenadeera9945
    @kumarisenadeera9945 Год назад

    සාදු ...සාදු ....සාදු ..🙏🙏🙏🙏🙏....!!!

  • @malshiamaya7479
    @malshiamaya7479 Год назад +10

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @surangadinesh1748
    @surangadinesh1748 Год назад +1

    ගොඩාක් වටින ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස....සාදු සාදු සාදු...ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....!!!

  • @nalikapriyadarshani9339
    @nalikapriyadarshani9339 Год назад +2

    🙏🙏🙏 ඉතා වටිනා ධර්ම දේශනාව සාදු සාදු සාදු

  • @amalimadubhashini2127
    @amalimadubhashini2127 Год назад +5

    සාධු සාධු සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸

  • @gayaniperera4243
    @gayaniperera4243 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය !

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Год назад +4

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @nethunethu5335
    @nethunethu5335 Год назад

    🙏🙏🙏

  • @sanjeewapathirana6624
    @sanjeewapathirana6624 Год назад +23

    චිරාත් කාලයක් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ධර්ම දේශනා පැවැත්වීමට පින්වත් ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා