Sikuruliya | Priyankara Perera @ Derana Singhagiri Studio ( 16-02-2018 )

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

Комментарии • 81

  • @prabuddhamaduranga4889
    @prabuddhamaduranga4889 5 лет назад +22

    කොමලලියා බොලදලියා මාව දමා යන්න ගියා..සිකුරුලියා
    This is my favourite all the time. Lyrics and melody and singing absolutely heart touching.

  • @akashavideo4545
    @akashavideo4545 6 лет назад +50

    සිංදු නම් සිංදු අලුත් ගායකයින් මේවා බලාපල්ලා ආදරෙයි ප්‍රියන්කර අයියෙ

  • @sasa3586
    @sasa3586 5 лет назад +28

    මිල්ටන් ගෙ හඬින් ඒ විදියටම හැන්ගීම් බරව කිව හැකි ඔබ‍ට පමණයි ප්‍රියංකර.
    Keep it up. 🎼😘
    අති සාර්ථකයි

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 Год назад +2

      Milton pererage voice ekenma kiyanna puluwan priyankarata wada chalakata.chalakage voice eka thamai milton pererage voice ekata samana

    • @JEENAKKA
      @JEENAKKA 2 месяца назад

      @@rushanmjayasekara2450කවුද චාලක ?

  • @yasazcreations1106
    @yasazcreations1106 6 лет назад +13

    ඒ සොඳුරු පුර්වජයා ජේ ඒ මිල්ටන් පෙරේරා ගයකයාණන්ට උපහාරයක් වේවා !!!

  • @chathurangalakmal4242
    @chathurangalakmal4242 11 месяцев назад +1

    මාරම අර්ථවත් සිංදුවක් ඊයේ movie එක බැලුවේ 😢😢

  • @kankanangegamini9235
    @kankanangegamini9235 2 года назад +3

    මගේ ආසම සින්දුවක් .

  • @nilanthi7117
    @nilanthi7117 Год назад +2

    ආදරණිය ගායන හැකියාව මාරම ලස්සනයි ❤️❤️❤️

  • @ChathuzLanka
    @ChathuzLanka 6 месяцев назад +1

    කාලෙන් කාලෙට අළුත් වෙන නොමැරෙන ගීත❤❤❤

  • @JEENAKKA
    @JEENAKKA 2 месяца назад +1

    මිල්ටන් පෙරේරා මහතා ගායනා කල, දර්මසිරි ගමගේ පද බැන්ද, ක්ලැරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කල තවත් මාස්ටර්පීස් එකක් තමා!!

  • @pubuduudayanga2621
    @pubuduudayanga2621 4 года назад +2

    Mage illimata mage nama kiyala gayana kala dawasak priyankara ayya oba great singer💛💚💛💚💛💚💛💚💚❤

  • @dreamcart2631
    @dreamcart2631 4 года назад +2

    Hafooii voice teen balala meka baluwamaa....errrrrrrrrrrrrrrrr

  • @renu1239
    @renu1239 3 месяца назад +1

    අනේ ඉක්මනට සනීපවෙලා ආයෙත් සිංදු කියන්න ඔබ තුමාට බුදුසරණයි❤❤❤🙏

  • @sandunimadhubhashini6532
    @sandunimadhubhashini6532 2 года назад +1

    පාන්දර 3. 44i වෙලාව.wenama lokekata giya wagei මට නම් දැනුනේ ❤️❤️💜💜අම්මෝ මාරයි.... ගායනයට nodeweni backing eka. මාරම lassanai ප්‍රියංකර sir.... 💜❤️🙏

  • @ishani5290
    @ishani5290 Год назад +2

    Great childhood songs and memories . ❤❤❤

  • @nipunmadusanka4693
    @nipunmadusanka4693 6 лет назад +7

    It is love to listning old songs with new music same like this. Thank you tv derana.

  • @sagarehandadige4207
    @sagarehandadige4207 6 лет назад +5

    Best music arrangements super.

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 года назад +2

    සියුමැලියා එනකම් බලාසටිනවා ආදරේයි හැමදාමත්

  • @evanssooriyabandara9841
    @evanssooriyabandara9841 6 лет назад +11

    ආදරයින් ඔබ හින්දා
    මා මනසින් දුක් වින්දා..

  • @sumedafernando7762
    @sumedafernando7762 5 лет назад +8

    Adaraneeya Clarence Ayya, Adatath api aasawen rasawidinne oyala apita ithiri karapu me sangeethayai.

  • @prabuddhamaduranga4889
    @prabuddhamaduranga4889 6 лет назад +5

    Oh my word his voice and the way he is singing amazing

    • @faith2021-m9x
      @faith2021-m9x 4 года назад

      Prabuddha Maduranga can’t wait for voice teens cover version Sahangi n Siyumini

  • @lakmalgayashaan1143
    @lakmalgayashaan1143 4 года назад +2

    kiyanna wachana na adaraniya hadak thiyena sabama sundara gayakayek

  • @teksyman1533
    @teksyman1533 6 лет назад +4

    A musical treat to all broken hearts

  • @hwanigasekara
    @hwanigasekara 5 лет назад +8

    This is my favorite Milton Perera song. And Priyankara sings it better than his father.

  • @sandokollobn8725
    @sandokollobn8725 5 лет назад +2

    Wow..biutiful songgg

  • @krishangunaratne1661
    @krishangunaratne1661 5 лет назад +2

    Lovely voice lovely songs

  • @savindukaveeshwara3868
    @savindukaveeshwara3868 3 года назад +1

    Music nam yakek appa😍🤩

  • @sunethdeshan6010
    @sunethdeshan6010 2 года назад +2

    සුපිරියක්... ❤😍

  • @dammdammidammi8256
    @dammdammidammi8256 6 лет назад +4

    ලස්සනයි

  • @roshanmilroy3194
    @roshanmilroy3194 4 года назад +2

    Very nice song

  • @sandarudsilva97
    @sandarudsilva97 6 лет назад +7

    WoW!
    Remembering Great Legend Clarence Wijewardena!

    • @eric8783
      @eric8783 6 лет назад +1

      Original sung by his father Milton Perera

    • @prasangakariyawasam8338
      @prasangakariyawasam8338 4 года назад +3

      Yes bro..❤❤❤what a melody and music...Great Clarence..we lost him untimely😢😢😢😢

    • @sureshlasantha613
      @sureshlasantha613 4 года назад

      Original song eke nethi padath meya kiyanawa

    • @shawanthak191
      @shawanthak191 2 года назад

      Exactly

  • @arachchicreations5475
    @arachchicreations5475 7 месяцев назад

    Please add those to sportify

  • @udararock4220
    @udararock4220 2 года назад +1

    A bakin akh 😍😍😍

  • @roshansanjiwa3672
    @roshansanjiwa3672 6 лет назад +3

    Superb

  • @upekshapathirana1006
    @upekshapathirana1006 3 месяца назад

    Harima lassanai👍👍❤️

  • @vinodjayashan4167
    @vinodjayashan4167 5 лет назад +3

    ගත සීතල පහස 😍😍

  • @dinushaashanthi298
    @dinushaashanthi298 6 лет назад +20

    නෙත ඇදි රැව ඔබය සුදෝ...අද එ නෙත කදුලු බ්දූ ...💗

  • @donyohan2325
    @donyohan2325 4 года назад +3

    Awesome 👏🏽

  • @manojvidanagamage8544
    @manojvidanagamage8544 5 лет назад +7

    නෙත ඇඳිරුව ඔබයි සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ

  • @insithaamarakoon7286
    @insithaamarakoon7286 20 часов назад

    Original music by Clarence Wijeywardane and sing by hypnotic voice of Milton Perera

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 2 года назад

    What'a epic combination ❤️

  • @Shermanlive
    @Shermanlive 2 года назад

    Nothing else matters meets සිකුරුලියා 🖤

  • @manjuladineshkumara6652
    @manjuladineshkumara6652 2 года назад

    the song i like the most........

  • @ruwangunarathne1158
    @ruwangunarathne1158 6 лет назад +2

    Beautiful.

  • @manjulanishantha8549
    @manjulanishantha8549 Год назад

    හැමදාමත් ආදරෙයි.

  • @janudapannila5234
    @janudapannila5234 5 лет назад +2

    😍😍😍😍

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 3 года назад +1

    ❤️

  • @randikarochana3178
    @randikarochana3178 11 месяцев назад

    ❤❤❤😊

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 Месяц назад

    👍❤👍. . . 👍❤👍. . .👍❤👍

  • @thilinabandara9843
    @thilinabandara9843 4 года назад +2

    ❤️ හංසි

  • @nissankawije2282
    @nissankawije2282 3 года назад

    Nice song

  • @HimansiSadalika
    @HimansiSadalika 7 месяцев назад

    සුපිරි බැකින්

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Год назад

    ❤💐👍🇱🇰
    🇬🇧

  • @gayanmandis4979
    @gayanmandis4979 5 месяцев назад +1

    නළුවෙක් වශයෙනුත් ගායකයෙක් වශයෙනුත් මගේ ප්‍රියතම කෙනා ප්‍රියංකර පෙරේරා නමුත් අයියේ මේකනං හරි නෑ නේද music එකෙන් සින්දුවේ තියෙන රස නැති වෙනවා ඔයා වගේ කෙනෙක් මෙහෙම කියන එක ගැන තමයි දුක music වෙනයි සින්දුව වෙනයි ඒක නිසා මීට පස්සේ නම් ඔය වගේ ඒවට සම්බන්ධ වෙන්න එපා

  • @sanjeewaperera6796
    @sanjeewaperera6796 Год назад +1

    Wayo cover was much better and modern ❤

  • @mahesharumadura2753
    @mahesharumadura2753 6 лет назад

    Best Forever ❤️❤️❤️❤️❤️❤️💖💖💖💖

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 3 года назад

    clearance + milton

  • @shamikaru6760
    @shamikaru6760 4 года назад +1

    Visharada varu unlike karala..nodakin..unta hariyanne dan thiyana ewa thna..nodkin

  • @MahanamaRajapaksha-r3z
    @MahanamaRajapaksha-r3z Год назад

    සිකුරුලියා මාව දමා යන්න ගියා

  • @sanojadilrukshi1747
    @sanojadilrukshi1747 3 года назад +1

    Ada e netha kandulu bindu

  • @indikaprabash8084
    @indikaprabash8084 5 лет назад +2

    ලින්ක් එක බලලා සබ් කරගෙන ශෙයර් කරගෙන උපරිම සහයෝගය දෙන්ඩ අපේ මියුසික් සෙට් එක.....අපේ කොල්ලෙක් .....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ruclips.net/channel/UC_qSB1A8HTB7NbRElNeupLA

  • @maleeshaheshara7480
    @maleeshaheshara7480 4 года назад +2

    Mawa dama yanna giya

  • @siriranjan943
    @siriranjan943 2 года назад

    Eftv

  • @TheMaxkas
    @TheMaxkas Год назад

  • @sanojadilrukshi1747
    @sanojadilrukshi1747 3 года назад +1

    Ada e netha kandulu bindu

  • @indikasooriya5211
    @indikasooriya5211 11 месяцев назад

  • @dileka7528
    @dileka7528 10 месяцев назад

  • @DasunThila
    @DasunThila 6 месяцев назад

    ❤❤❤