අභිධර්මය 05 - කාමාවචර සිත් සිව් පනස, ලෝබ සිත් අට | 2020-05-23 | Abhidharma Lesson 05

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 39

  • @tharinduharshsna5741
    @tharinduharshsna5741 10 месяцев назад +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @ranaweerarajapaksha8950
      @ranaweerarajapaksha8950 8 месяцев назад

      පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය පතමි.
      සාදු සාදු සාදු
      2024/4/14

  • @mallikaherath8297
    @mallikaherath8297 2 года назад +3

    ගව්රවනීය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 Год назад

    Sadhu Sadhu pinwath ape swamiin wahanseeta theruwan saranai!

  • @ranjanperera7391
    @ranjanperera7391 10 месяцев назад

    Obavanseta behavinma pin sadu sadu sadu

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya Год назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාමත් පැහැදිලියි...🙏🌹🙏🌹🙏🌹❤️

  • @PippigeLokaya
    @PippigeLokaya 6 месяцев назад +1

    ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේගේ විනය සහ සංවරකම ඉතා හොඳින් ප්‍රදර්ශනය වෙනවා. ඉතාම පැහැදිලිව ක්‍රමක්‍රමයෙන් අපේ දහම් පිපාසය සංසිඳවාලන ඔබ වහන්සේ උතුම් වූ නිවනින්ම සැනසේවා ! 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Год назад

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඕකාස ද්වාරත්තයේන කථං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕකාස ඛමාමි භන්තේ 🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 года назад +8

    ස්තුති කරන්න පින් දෙන්න වචන මදි අපෙ මහත්තයාට සහ හාමුදුරුවන්ට

    • @DSD394
      @DSD394 2 года назад

      🙏🙏🙏

  • @EN_HYPEN_Z
    @EN_HYPEN_Z 3 года назад +1

    අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේට

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 года назад +2

    සාදු සාදු ස්වාමීනි මාගේ සාස්තෲන් වහන්සේගේ නිර්මල සද්ධර්මය බොහෝ කාලයක් පවතීවා ...!!!

  • @dayagalappaththi6134
    @dayagalappaththi6134 3 года назад +2

    ඔබ වහන්සේට බොහෝම පින්

  • @manikewanigasinha9976
    @manikewanigasinha9976 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithmihiranga6245
    @malithmihiranga6245 4 года назад +2

    සාදු සාදු සාදු 🌷🙏🙏🙏🌷

  • @lakmalbashi5639
    @lakmalbashi5639 3 года назад +1

    Sadu Sadu saduu🙏

  • @chamindajayalath5270
    @chamindajayalath5270 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanathweerasinghe9848
    @sanathweerasinghe9848 4 года назад +2

    sadu sadu sadu

  • @DSD394
    @DSD394 2 года назад +2

    මට මේ පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දායකත්වයක් ලබාදිය හැක්කේ කෙසේද අඩුම තරමින් ප්‍රතිධාර පහසුකමක් වත් දිය හැකි විදියක් කියන්න

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 5 месяцев назад

    සාධු,සාධූ,සාධූ

  • @gaminiabeyasekera6478
    @gaminiabeyasekera6478 4 года назад +2

    🙏🙏🙏

  • @obehadahana-3333
    @obehadahana-3333 3 года назад +2

    Itama hodata pehediliyi pinsiduwewa.

  • @maheshulapane2874
    @maheshulapane2874 4 года назад +3

    Hamuduruwange katahada meta wedeya wedi unanam hodi.......

    • @pauranikatheravadaya9955
      @pauranikatheravadaya9955  4 года назад +2

      ඔබේ අදහසට ස්තුති. හඬ අපැහැදිලිතාව පිළිබඳව ඔබට සිදුවන ශ්‍රවණ අපහසුතාවය පිළිබඳ ඔබෙන් සමාව අයැද සිටිමු.!
      මේ ගැන අප ස්වාමින් වහන්සේව දැනුවත් කරන්නම්...
      තෙරුවන් සරණයි !

    • @wkumari5282
      @wkumari5282 4 года назад

      Microphone ekak use karanna

  • @Adikari1985
    @Adikari1985 4 года назад +4

    🙏🙏🙏 මේ දේශනාවන් දිගටම upload කරන්න.
    ස්වාමින් වහන්සේගේ microphone එකෙන් එන sound අඩුයි. එය නිවැරදි කිරීම පිනකි.🙏🙏🙏

    • @pauranikatheravadaya9955
      @pauranikatheravadaya9955  4 года назад +1

      ඔබේ අදහසට ස්තුති.මෙය අන්තරජාලයේ සෑම සෙනසුරාදා දිනක පැවැත්වෙන වැඩසටනක පටිගත කිරීමකි. හඬ අපැහැදිලිතාව නිසා පිළිබඳව ඔබෙන් සමාව අයැද සිටිමු !

  • @educationpalas8643
    @educationpalas8643 3 года назад +1

    Note එක ලබාගත හැකි ක්‍රමයක් නැද්ද 🙏🙏🙏 තෙරුවණ්සරණයි

  • @obehadahana-3333
    @obehadahana-3333 3 года назад +1

    ව්කාල භෝජනය රෑ 12 න් පසුව ත් අදාල වෙයිද

    • @pauranikatheravadaya9955
      @pauranikatheravadaya9955  3 года назад +4

      පින්වත් මහත්මා
      ශාසනික ක්‍රමයට අනුව දවසේ ආරම්භය ලෙස සලකනුයේ අරුණෝද්ගමණය යි. අප එයට අරුණ වැටීම/අරුණ උදාව යැයි කියනු ලැබේ.
      ඉර උදාවට පෙර නැඟෙනහිර අහසෙහි පෙනෙන මඳ රත් පැහැය අරුණෝද්ගමනය යි.
      අද දින අරුණෝද්ගමනයේ පටන් පසු දින අරුණෝද්ගමනය තෙක් කාලය එක් දවසක් සේ සලකනු ලැබේ.
      ශාසනික ක්‍රමයට අනුව දවස, කාලය සහ විකාලය යැයි දෙකොටසකට බෙදනු ලැබේ.
      එහි කාලය නම් අරුණෝද්ගමනයේ පටන් මධ්‍යහ්නය දක්වා කාලය යි. (එනම් පැය හයක පමණ කාලයකි)
      විකාලය නම් මධ්‍යහ්නයේ පටන් පසුදින අරුණෝද්ගමනය දක්වා කාලය යි. (එනම් පැය දහඅටක පමණ කාලයකි)
      මෙහි විකාලයෙහි දානය ගැනීම විකාල භෝජනය යි.
      මේ අනුව රාත්‍රී 12 හෙන් පසුවත් පසු දින අරුණ වැටීම තෙක් ඇති පැය 6 ක පමණ කාලයත් විකාලයටම ගැනෙන බැවින් එම කාලයේ ආහර ගතහොත් එය විකාල භෝජනයට ම අදාළ වේ.
      තෙරුවන් සරණයි

  • @KamalPushpakumara-b8j
    @KamalPushpakumara-b8j 8 месяцев назад

    48:41

  • @preethimallawaarachchi1263
    @preethimallawaarachchi1263 6 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @oshadac
    @oshadac 4 года назад +2

    🙏🙏🙏

  • @rasikahennedige2801
    @rasikahennedige2801 3 года назад +1

    🙏🙏🙏

  • @priyanthiwilamune7774
    @priyanthiwilamune7774 2 года назад +1

    🙏🙏🙏

  • @DSD394
    @DSD394 2 года назад +1

    🙏🙏🙏

  • @KaanandaAnanda
    @KaanandaAnanda 5 месяцев назад

    🙏🙏🙏