Nugasewana | Athkam Nirmana | 2022-08-30 |Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 88

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 2 года назад +2

    Thank you ❤️

  • @anurakumararanassingha9621
    @anurakumararanassingha9621 2 года назад +1

    ස්තුතිය

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 8 месяцев назад

    🎉🎉🎉🎉♥️♥️

  • @piyumimadhuranasinghe
    @piyumimadhuranasinghe Год назад

    Key tag ekak kalath palamu layer eka karala peya 24 kin passeda anthima layer eka danne akki❤

  • @samithadushmantha9617
    @samithadushmantha9617 Год назад

  • @rashu3
    @rashu3 2 года назад +3

    මාත් කරනවා 🥺♥

  • @creativebug_1111
    @creativebug_1111 2 года назад +19

    You must wear a mask 😷 when you are using raisin.

    • @D.perera
      @D.perera 2 года назад

      yes i know. If I put on a mask at this time, I can't speak clearly

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 8 месяцев назад

    කොහොමද මෙක ඉගෙනගන්නෙ

  • @nee-Nadee
    @nee-Nadee 2 года назад +3

    Mewa ganna thiyenne koheda

  • @sanjanapigera5602
    @sanjanapigera5602 2 года назад +5

    Good job Rashmi ❤️

  • @Pasindu-h7
    @Pasindu-h7 Год назад

    ගන්නේ කොහොමද

  • @amashamalhari4411
    @amashamalhari4411 2 года назад +1

    Pita kotuwe rathu palliya gawa owa ganna shop ekk thiyanawa da

  • @mishenpeiris4369
    @mishenpeiris4369 2 года назад +3

    ❤❤

  • @gaminikumara9537
    @gaminikumara9537 Год назад

    oba tumiya lankawa pura patamalawak vidiyata lankawa pura suwan rekiya karana ayata hodai

  • @madukadarshani6382
    @madukadarshani6382 Год назад

    Akke oyage nambar aka denna puluwan da

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 2 года назад +8

    රශ්මි ඔයා හරිම ලස්සනට මේ නිර්මාණ කරල තියෙනවා. හරිම ලස්සනට පැහැදිලි කරනවා. ලොකු සතුටක් අපේ ලංකාවේත් මේ නිර්මාණ සල්ලි හොයන තැනකට ගේන එක. නමුත් මේක බැලුවම බොහෝම ආදරෙන් මේ දේ නොකියාම බෑ වගේ දැනුනා. මේකේන් කිව්වේ නෑ මේ resin නිර්මාණ කරන කොට mask එකක අවශ්‍යතාවය. Painter's mask එකක් අනිවාර්යයෙන්ම දාන්න ඔයා දිගටම මේ නිර්මාණ කරන නිසා. ඒ වගේම හොද වාත්‍රශයක් තියෙන දූවිලි තෙල් වටපිටාවක් නොවෙන තැනක කරන්න. Resin ගැන පොඩි research එකක් කරල බලන්න.

    • @gayanjayathilaka1962
      @gayanjayathilaka1962 2 года назад

      Mask eka godak important d e gana wistharayk kiynn puluwnd?

    • @maliscolorfulwonders2164
      @maliscolorfulwonders2164 2 года назад +6

      සාමාන්‍යයෙන් resin art හෝ craft එකක් cure වෙන්න පැය 24 ක් විතර යනවා ඒත් මේ resin වල තියෙන අපිට අහිතකර රසායන ද්‍රව්‍ය පැය 4ක් 5ක් වගේ කාලයක් තමයි ගොඩක් සක්‍රියව තියෙන්නේ. ඉතින් අපි අවට වාතයේ මිශ්‍ර වෙලා තිබුනොත් ඒකෙන් අපිට ආසාදිත තත්වයන් එන්න පුලුවන්. ඇස් වල සමේ නාසයේ ඒ වගේම අපි වැඩි කාලයක් මේ සමග ගත කරනවා නම් හුස්ම ගැනීමේ අපහසු තා ඇවිල්ලා asthma තත්වයට වැටෙන්න පුලුවන්. පෙනහලු අසාමිකතාවයන් තියෙන අයට ගොඩක් බලපාන්න පුලුවන් .මන් මේ බොහෝම සරලව කිව්වේ පුලුවන් නම් මේ අත්දැකීම් ලබපු අයගේ වීඩියෝ තියෙනවා හොයල බලන්න. Resin සම්බන්ද විවිද වර්ගයේ මහා පරිමාන ගුවන්යානා, බෝට්ටු වැනි නිශ්පාදන පවා තියෙනවා හැබැයි ඒ හැම තැනකම safety first ඒ කියන්නේ සියලුම ආරක්ෂක ආන්පන්න ාඇතුවයි වෙන්නේ. ඉතින් අපි මේ කතා කරන පුන්චි පරිමානයෙන් කෙරෙන මේ නිර්මාණ කරන කොටත් ඒ ආරක්ෂාව ලබා ගත්තාම කිසිම අනතුරක් නැතිව සාර්ථකව කර ගන්න පුලුවන්. තවත් එකක් මේ තත්වය එකිනෙකා ගෙන් එකිනෙකාට වෙනස් වෙන්නත් පුලුවන්.

    • @dilshanianuththara8897
      @dilshanianuththara8897 2 года назад

      ​@@maliscolorfulwonders2164

    • @D.perera
      @D.perera 2 года назад +1

      ඔව් මම දන්නවා.. මං මාස්ක් දාලා තමයි රෙසින් නිර්මාණ කරන්නේ. මං මෙතන මාස්ක් එක දැම්මේ නැත්තේ මට පැහැදිලිව කතා කරන්න අවශ්‍ය නිසා 😊

    • @rajapaksharajapaksha1717
      @rajapaksharajapaksha1717 Год назад

      ​@@D.pereramt ignagnna asai me gena

  • @mohomedjameel8793
    @mohomedjameel8793 6 месяцев назад

    Mold eke kochcharak usata dhanna onidha

  • @nirudicrafts
    @nirudicrafts 2 года назад

    ❤🌻

  • @dmmaduwa8978
    @dmmaduwa8978 2 года назад

    Me resing kemikal ganna thiyenne koheda

  • @chutti230
    @chutti230 2 года назад +4

    ඕවා කොහෙන්ද ගන්න ඕනෙ?? 🥺

    • @heshanimadumali2722
      @heshanimadumali2722 Год назад +1

      Resi badu aluten gaththuwa tiyenawa on in am kiyanna adu milatha dennam

    • @SakunRajapaksha-q5i
      @SakunRajapaksha-q5i Год назад

      @@heshanimadumali2722 mata details kiynna puluwnda

  • @piumisandarekha4428
    @piumisandarekha4428 2 года назад +4

    පිටකොටුවේ රෙසින් ගන්න තැනක් දන්න අය කියන්නකො

  • @rashmijayaweera2026
    @rashmijayaweera2026 2 года назад +1

    resin ganne kohenda kiyala kauruth kiyn me ne

  • @mashi2435
    @mashi2435 2 года назад +7

    අක්කේ මනින්නේ නැතුව 2:1 අනුපාතයට රේසින් හාඩ්නර් දෙක mix කරනවා මම දැකලා තියෙනවා . ඒක කොහොමද ම්නින්නෙ බර බල්න්නෙ නැතුව

  • @NadeeshaSewwandi-f6i
    @NadeeshaSewwandi-f6i 3 месяца назад

    මමත් අත්කම් නිර්මාණය කරනවා ගෙදර ඉන්න ගමන්, ඒත් ලොකුවට කරන්න ආසාව තිබුනට අත දෙන්න කෙනෙක් නම් හොයා ගන්න නැති තරම්.. අනේ පුළුවන් නම් මට ඒකට උදව් කරන්නකෝ

  • @kaushalyanadun4384
    @kaushalyanadun4384 2 года назад

    Resin spelling key tag ekak kiyak wenawada

  • @MPwerasekara
    @MPwerasekara 2 года назад +7

    රේසීන් මිශ්‍රණය ගන්නෙ කොහෙන්ද .

  • @lakshmijayathilake8877
    @lakshmijayathilake8877 2 года назад +3

    Thank you for the tutorial! Please use masks coz resin is a chemical and can cause respiratory issues...

    • @D.perera
      @D.perera 2 года назад

      yes i know. If I put on a mask at this time, I can't speak clearly

  • @pathumishehara7022
    @pathumishehara7022 2 года назад +3

    හාඩ්වෙයා ,වලද ඔවා ගන්න තියෙන්නෙ බඩු වර්ග

  • @hapyatissa8281
    @hapyatissa8281 2 года назад

    Pulu vanda ma nirman karann apita vadv karann svayan rakiyavak vidi yat karann adumilat gann tank nadad

  • @tharushinimesha6731
    @tharushinimesha6731 2 года назад +5

    Owa ganna thiyenne කොහෙද

    • @darshinavodya5803
      @darshinavodya5803 2 года назад

      Oyata oni awa man hadala dennam darshi navodya fb aka balanna

    • @sadunihansika958
      @sadunihansika958 Год назад

      කොටුවේ master colour shop eken

  • @malimali8696
    @malimali8696 2 года назад +1

    Resin , ewa hadana tray, blocks mewa ganna puluwan monawage kada wal walinda? Pls reply me

  • @s5panda30
    @s5panda30 2 года назад +5

    අවශ්‍ය බඩු ගන්න තැන ක් කවුරුත් කියලා නැ

  • @kawyasuhandini3132
    @kawyasuhandini3132 2 года назад

    Me tika ganna puluwan kohenda 🥺

  • @smile-gq6hw
    @smile-gq6hw 2 года назад +4

    Resing badu ona kenek innwa nam whatsap karnna

  • @nethukineleshika8773
    @nethukineleshika8773 2 года назад

    Owa ganne kohenda......kiyak wenoda

  • @bandulamarasinha5465
    @bandulamarasinha5465 2 года назад

    Me kenawa sambanda karanna puluwanda nb ekk dannako

  • @damsaridm5114
    @damsaridm5114 Год назад +1

    මේ ගෑනිට මැසෙජ් එකක් දැම්ම බ්ලොක් කලා ශික් පුදුම මිනිස්සු

  • @prashadiniColombage
    @prashadiniColombage Месяц назад

    උගන්වනවද ඔයා

  • @thushinianushika3175
    @thushinianushika3175 2 года назад +1

    ❤️❤️❤️