Sri lankawe Bududahama babalenawa Asala maha perahara sri maha bodiya.loke tiyana balagatuma tan mewa mewa tiyanakan kawadawat lankawata mokut wenna lokemma balagatu rata lankawa hama ratakma yataunat lankawa ituruwenawa.lankawa vinasa wenawa bududahama ain wena dawasata wenat budu kenek pahalawenakota
මගේ රටට බුදු සරනයි සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා
7
Samahara Minissu thaman epadun rata vatena thuru pita ratawal wala edan dos danawa sathutu venawa,erisiyawen vattanna kumanthrana karanawa balawegayan thula edan,ane manda anagathe kohoma bahinna puluwan veida berila enna wath ,pin aththo pamanak vatei kese hoo pana raka ganna upan ratata 😅
මගේ රටට සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏
අවුරැදු 5000ක් රැකෙන ශ්‍රී සද්ධර්මයත්,වැඩිම ධාතූන් වහන්සෙලා වැඩ ඉන්න,තතාගත බුදුපියානන් ජීවමානව වැඩ ඉන්නෙ ලංකා භුමිය තුලයි. වසර 2500කටත් වඩා වැඩි කාලයක් තව ඉතිරිවෙලා තියෙන නිසා,ලංකාදීපය රැකෙනවා.ඒක සත්‍යයි.ඊට පස්සෙනමි දන්නෑ.ඊට කලින් මාර්ගඵලයක් ලැබ හෝ මේ සසර කෙටි කර ගැනීමට සුගතියක ඉපදීමට මනස දියුනු කර ගමු. මිත්‍යාදෘෂ්ටික මිනිසුන් වැඩි හරියක් ඉන්න අද සමාජයක ලෝකයට වගේම ලංකාවටත් විවිධ බලපෑමි ඇතිවෙනවා ඒක ස්භාවධර්මයෙන් සිදු වන්නක්.
අනේ අපේ ලන්කාවට එහේම වෙන්නේ නෑ .අපේ ලන්කාව ඇතුලු අනිත් රටවල් වලට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
අපේ දේශපාලුවෝ, කරන වැඩ නිසා, කියන්නත් බැහැ
Ai oya meke inna hindada lankawata ahema wenne naththe🤣🤣🤣🤣
එතකොට තමා දෙවිවරුත් මතක් වෙන්නේ... 🤣🤣🤣🤣
Pawkatayanta paw gewanna enne
සියලු ලොක සියලු සත්වයො
සොතපන්න ඵලයෙන් සුවපත් වේවා!
සගදාගාමි ඵලයෙන් නිරොගි වේවා!
අනාගමි ඵලයෙන් සුවපත් වේවා!
අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා!
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
දැනුවත් කිරීමට ස්තුතියි.
මෙතෙක් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ ආනුභාවයෙන් මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් විස්වයේ සිටින කිසිවෙකු ට කිසිම උවදුරක් උපද්‍රවයක් හිරිහැරයක් බාධාවක් නොවේ වා සැමට යහපත ක් වේවා මුලු.විශ්වයටම ස්තූතියි සම්මා සම්බුදු සරණයි අරිගතෝ අරිගතෝ මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි
ලංකාවේ රුවන්වැලි සෑය /දලදා මාලිගාව තියෙනවා.. ඒ හින්දා ලංකාවට මුකුත් වෙන්නෑ 😌😌
ඔවි එක ඇත්ත .
බුද්ධාගම ඇත්ත නම්, කවදාවත් එහෙම වෙන්න විදිහක් නෑ,මොන වගේ විපත් ආවත් ලංකාව නැති වෙන්නෑ
Siyalu de anittyai🙏🏻
Dan wela tiyana hariya hodatama athi.
-
+@@S_HERO_N *eka kale deshaplakyo ne
කාටවත් දොස් කියල ,ශාප කරල තේරැමක් නැ ......
බුදුන් තරම් අනාගතය දැකපු කිසිම කෙනෙක් නැහැ.
සිදුවන සියලු දේ බුදුන් පෙර පවසා ඇති දේමයි.
කොසොල් රජුගෙ සිහින.
සුමන සුත්‍රය කියවා සත්‍යය අවබෝධ කර ගන්න ....
කල්ප විනාශය දැක උතුම් ජිවිතයක් ගතකරන එකයි කලයුතු.
උතුම් බුදුදහම ලොවපුරා පැතිරේවා ! පින්වත් සියලු සත්වයෝ සියලු විපත් වලින් අරක්ෂාවේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උෂ්නත්වය වැඩිවීම නිසානේ අයිස් දියවෙන්නෙ ඉතින් උෂ්නත්වේ වැඩිවෙන්න වැඩිවෙන්න වාෂ්පීකරනයත් වැඩිවෙන්න එපාය 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️
හොද උත්තරයක් , නමුත් එහෙම නොවන්නේ ජල චක්‍රය නිසයි,,,,,,
විද්‍යාවේ දී ඉගෙන ගෙන ඇති නේ......
ලැසියර් දියවන තරමට තාක්ෂණය දියුණු කලේ දුප්පත් අපි නෙවෙයිනෙ.රතු නිවේදන ඉදිරිපත් කරල සතුටු වෙන අයම තමයි මේව ඔලුවට අරගන්න ඕනැ.මගේ රටට තියා කිසිම රටකට කිසිම විපතක් නොවේවායි පතනව.🙏
Haa🤣🤣🤣🤣
මගේ රටට බුදුසරණයි 😥😥😭😭
මගේ රටට අබ සරණයි කියමු
මගේ රටට දළදා හිමි පිහිටයි !
කලයුතු දෙයක් නැත .එන දේට මුහුණ දිය යුතුය .
SL theory🤣
ලංකාව කියන්නේ ගොඩක් ඓතිහාසිකව දේවල් පිරුනු රටක් බුදු හාමුදුරුවන් ගේ ආශිර්වාදය තිබෙනවානම් අපේ රටට කිසි දෙයක් වෙන්නෙ නෑ ...
ලංකාව තරම් වටිනා ලස්සන රටක් තවත් නෑ.එ වගෙම බූදුන් වහන්සේ ගේ වැඩ් පුර ධාතුන් වහන්සේලා වැඩ සිටින රට ලංකාව.ඔය කියන විපත් සිදු උනොත් සිදු වන්නේ මිනිසූන් විසින් දැන් කරන අහස පොළව නූහූලන වැරදි ක්‍රියාවන් නිසා.මගෙ රටට දළදා සමිඳු පිහිටයි.
No No, LORD with Children!!!!!!! GOD BLESS Sir Lanka and all Children !!!!!!!
මගේ රටට බුදු සරණයි බුද්ධ ධර්මය අනුව සියලුම දෙනාට කරදරයක් ඇති නොවේවා
එහෙම වෙන්න එපා ....අපේ....දරුවන් .....පව්....
පරිසරයට වින කරන්නේ මිනිසාමයි.. පෙර මුතුන් මිත්තන්ගේ දවස්වල මෙහෙම දේවල් තිබුණෙ නැහැ.... ග්ලැසියර් ඛාදන නවත්තන්න බැහැ... ලෝකයේ සියලුම රටවල් වල වෙසෙන අහිංසක ජනතාව ආරක්ෂා වේවා.. කියා ප්‍රාර්ථනා කරනවා.. ලෝකවාසී .. සියලුම දෙනාට. සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ම වේවා.
තෙරුවන් සරණයි සියලුම දෙනාට.
අපේ ලංකාව ඇතුළු රටවල් පහටම බුදු සරණින් ආරක්ෂවේවා
පරිසරය සුරකිමු👌👌👌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැනුවත් වෙමු 🤲
ලංකාවේ.රුවන් වැලිමහ.සෑය.සහ.දළදා මාළිගාව තිබුනත්..මිනිස්සු.අධර්මිස්ඨයි.
Aniwaarenma
සියලු දෙවියනි මගේ රට ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏
සුනාමිය ඇවිල්ලා ගියත් රට ඒ විදියටම තියේවි.... 🤣🤣🤣🤣
අපේ මේ ලක් බිමට මොකුත් වෙන්නෙ නෑ
මේ භූමිය සම්මා සම්බුදු මුනි රජුන්ගේ
පාද ස්පර්ශය ලබපු රට.තෙරුවන් සරණයි අපේ රටට...
මගෙ රට බුදුන්ගෙ දෙශය.රවණාගෙ අඩවිය.එ නිසා කවදාවත් මගෙ රටට කිසිම අවඩ සිද්ද වෙන් නෑ
මේ එළදෙන 2004වෙද්දී ඉපදිලා හිටියද.... හිටියේ නැත්නම් බොගේ අම්මගේ තාත්තාගෙන් වත් අහලා බලපන්.....
දර්මය පාගලා දාල පන ඉල්ලද්දී සත්තු මර මර කාපු තොපිව බේරගන්න යම්කිසි දෙවියෙක් හෝ වෙන චරිතයක් මේ ලෝකෙට පහල වෙනවනම් අනිවාරෙන්ම උත් උබලගේ එකෙක්.... මේ ලෝකෙම නැවත අලුත් ආරම්බයක් ගත යුතුමයි.....
අනේ දෙවියනේ අපේ මුතු ඇටේ😒💔
ඒ යුගය නැවත නොම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ යුගය අනිවාර්යෙන්ම නැවත පහල වේවා.... 🤣🤣🤣🤣
ගොඩක් කරුණු දැනගත්තා.. Thank you
බුදු වදන් බොරු වෙන්නෙ නැහැ ..සුනාමියක් ආවත් මෙි්රට ඔය කියන විදිහට විනාශ වෙන්නෙ නැහැ ...ශ්‍රීපාද ලාංඡනය ,දළදා වහන්සේ ,ශ්‍රී මහා බෝධිය, රුවන් වැලි සෑය මේ රට ආරක්ෂා කරන අදෘශ්‍යමාන බලවේග තියෙනවා.
Ha 😂
Eeka aththa kumanthrana bala wega parayan sathutu vemin bala inne vinasa veddi mithya aagam vapuran rata daha ganna ,
😍😍
ඔය ඔක්කොමත් තියාගෙන මේ රට විනාස වුනේ කොහොමද එහෙනම් ? පුලුවන් නම් ඩොලර් වැස්සක් එවන්න කියන්න 😁🤣😁
ලංකාව මිනිස්සු බය කරලා එලව ගන්න හදන්නේ. අපි සේරම එකට maremu රට දාලා යන්න එපා. හරි ආදරේ ලංකාවේ මිනිස්සුන්ට පර ballo වෙන higana සුද්දො 🤣🤣🤣🤣
පරිසරය සුරකිමු.
මගේ රටට බුද්ද දර්මයේ ආශීර්වාදය ලැබේවා කිසිදු කරදරයක් කිසිවෙකුට ඇති නොවේවා ඇති නොවේවා සියළුම දෙනාට තෙරුවන් සරණයි!!
Sri lankavata budu saranayi devi pihitayi mage ratata
Yahapatha ඔසවා තැබීමට සහ awabodhayen goda යන්න උත්සහ කරන පිරිස wenuwenmai....ඔවුන්ගේ මේ උත්සහය.....මුළු lokenma head ofz ake thamai අපි ඉපදිලා inne....ගොඩක් අයට නොපෙනුනාට me ලස්සන යුගයක ආරම්භයක්.....samajaya දිහා balala goda යන අය goda yanna....honda සිහියෙන් saha awabodhayen හැම දෙයක් දිහාම බලන්න....."අප්‍රමාද වෙන්න " කියන වචනෙ තේරුම හොඳටම දැනෙන්න පටන් ganie....යහපත් මනුෂ්‍යත්වය rakewa.....කියන aramuninmai me comments දැම්මේ.....
බුද්දිමතෙක් ඔබ.... මනුස්ස ජීවිතය අනිත් තල වල තිබෙන ජිවිත සමග බැලුවොත් ඉතාම කෙටියි.... අප්‍රමාදීව සැම මොහොතකම කුසල් වඩන්න සිතෙහි තබා ගන්න....
ඉන්දන මිල යාමත් හිගවීමත් එක අතකින් බැලුවහම හොදයි කොයිතරන්නම් පරිසර දූෂනයක්ද අවුලකට තියෙන්නේ තාක්ෂනේ දියුනුවත් එක්ක ඉන්දන නැතුවම බෑනේ
අනේ මගේ රටත් අනිත් රටවල්වලටත් කිසිම කරදරයක් වෙන්න එපා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
Sabaa ආධ්‍යාත්මික මිනිසුන්ගේ චිත්ත තරංග nisai අපේ රටේ මිනිස්සුන්ගෙන් තුන් kaalakma me mohothe බේරිලා ඉන්නේ.....තීරණ ගත් අය a theerane වෙනස් kale අපේ රටේ ආධ්‍යාත්මික උතුමන්ගේ ඉල්ලීම වෙනුවෙන්....යහපත් chiththa තරංග විශ්වයට මුදා හරින්න.....මං මේ kiwuwa de danna aya දන්නව.....a වෙනුවට වෙනත් තීරණයක් aran tiyenne...තීරණ ගන්න අය විසින්......pawukaara දේවල් කරන aya awain ath වෙන්න....අනිවාර්යෙන්ම.....ඉක්මනින්ම.....pawukaara wada karana අයට me වෙනකොටත් පණිවිඩ ලැබිල ඇති යහපත් පුද්ගලයෝ වෙන්න kiyala...aka aka ක්‍රම වලට.....awabodha කර ganeema හෝ noganeema ඔවුන් සතුයි.....
බබා වැංගේරගේ අනාවැකි එක්ක බලද්දී අනිවාරෙන්ම ලංකාව ඉතුරු වෙන්න ඕනෙමයි 🙂
එකනේ මේවා අර ලොකු ෆැක්ටරිවල අයිතිකාරයන් ගේ ගෙවල්වලටම ගිහින් කියන්න වටිනවා මොකද උන්අපේ ශ්‍රමය හුරන් කලා (සොච්චම් මුදල කට )වදදෙන හැටියට එතකොටවත් අපිට සාදාරනයක් කරයිද කියලා 👍👍👍
මගේ රටට දළදා සමිදු පහිටයි!!🙏🙏🙏
කඩොලාන විල්පත්තුව තව කපන්න සිංහරාජය එලි කරන්න පර දේශ පාලුවන් නැවත නැවත පත් කරපල්ලා .....
මේ කතාව ඇත්‍ත. 👍කැනඩාවේ ඉන්න අපි මේ විනාශය අපේ ඇස් වලින් දකිනවා.මම ගලැශියර් දියවුන තැන් කීපයක ඇවිදමින් කල වීඩියෝ කීපයක් ruwan marie youtube චැනල් එක හරහා දාල තියෙනවා.
Monawa karannada...dewiyoma balanna oni....karana deyak ikmanata karagena joliye imu...🙏🐔🙏
වන්දනා මාන කරන්න ලංකාවෙ ඉතා බලගතු සිද්ධස්ථාන තිබුණට බැ ඒවා මිනිස්සු අවංක හිතින් වන්දනා මාන කරන්න ඔනෙ ඒ අනිසන්සෙන් ලංකාව ඔනම විපතකින් ආරක්සා වෙන්න පුලුවන් ඒත් ඇදහිලිවන්තයින්ට වඩා ලංකාවෙ පව් කරන අය බොහොයි මොන දේ උනත් ලංකාව ඇතුලු මොනම රටකටවත් එවැනි විපතක් නොවෙවා🙏🙏🙏🙏
දළදාහමුදුරුවන්ගෙ පිහිටයි මව්බිම..ආරක්ෂා වේවා මුලු ලෝකය ආරක්ෂා වේවා
ලංකා වාසි ලෝක වාසි හමෝටම මෙවන් කිසිදු විපතක් සිදු නොවේවා 🙄🙄🙄
ස්වභාව ධර්මයට ආදරය කරන්නා ස්වභාව ධර්මයෙන් ආරක්ෂා කරනු ඇත!!! අපේ එවුන් කරන්නේ ස්වභාව ධර්මය විනාශ කරන එකනේ ඉතිං දඬුවම් විදීමටද සිදු වනු ඇත 😔😔😔😪😪😪...
Oktama bududahama kiyala tiyenne
හැම ධර්මයෙන්ම කියන්නේ ඕක තමයි, ඒත් ඕක තේරුම් ගන්න පුලුවන් කාටද??? අන්න ඔතනනේ තියෙන ප්‍රශ්නය සහෝ 🫡🫡😔😔😔...
අනිවාර්යයෙන්
Ane daviyana apa lankawata budusaranai
Jasune Budune Alla deviyane.Ape rata beragqnna.🤲🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻🙏🏻
බේරා ගන්න තිබුනා උබලා යහපතෙහි හැසිරුනා නම්.....
ලංකාවට දැන් කෙලවෙලා තියෙන්නේ. අයි තවමෙනාද කෙලවෙන්න තියෙන්නේ
Lankawa athulu ratawal 5budunge ashirwadayin kisidu karadarayak nathuwa beeraganithwa budusaranai mage punchi ratata
මේ විපත්වලින් සියළුම රටවල් ආරක්ෂා වේත්වා,.ජනතාවට දුකක් කරදරයක් නොම වේවා,..
Haaa🤣🤣
මුහුද ලංකාව නම් කවදාවත් බිලි ගන්නේ නෑ හැබැයි අනික් රටවල් ගැන නම් දන්නේ නෑ
ලන්කාව අවුරුදු ගණනකට පෙර සිතියම දැක තිබේද. ලන්කාව අවුරුදු ගණනකට පෙර තුනෙන් දෙකකට වඩා යට උනා. රාවනාගෙ මාලිගා හතක් මුහුද බත් වෙලා තියෙනවා. ඒවයෙ නටබුන් අදත් තියෙනවා.දැනටත් ලන්කාව විශාල ප්රමාණයක් මුහුදු ඛාදනයට ලක්වෙලා.
Pissuda.. issara lankawe sithiyama aran blnn.
ආයේ ලංකාව විනාස වෙන්න දෙයක් නෑ මේකේ ඉන්න දේසපාලුවෝ මේක නැති කරලා ඉවරයි
දවසක මුහුද අපේ ගෙදර ලගටම එයි 🥲🥲🥲🥲🥲🥲🥲🥲😂 මම කවදාවත් මුහුදු රැල්ල පාගලා නෑ 😪😪😪😪😪😪
උබ නුවරද මුහුද දැකලා නැත්තේ 😅
😂😂😂😂
හෝ. ගනා පොකුණේ.. අපි එනවා.. 🤣😁🤣
සාගර ජලය ඉහළ යාමට හේතුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඉහළ අක්ෂාංශීය ප්‍රදේශ වල ඒ කියන්නේ ධ්‍රැව ප්‍රදේශ වල ග්ලැසියර් කුට්ටි දිය වෙලා සගර ජලයට එකතු වෙනවා. මේකයි ප්‍රධානම හේතුව. තව වක්‍ර හේතු තියෙන්න පුළුවන්.ඉතින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන පොසිල ඉන්ධන දහනය, වායු ගෝලයට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ යාම වැනි අහිතකර තත්ත්වයන් පාලනය කර ගන්න ඕනි.මේ විදිහට සාගර ජලය මට්ටම ඉහළ යාම නිසා දූපත් රාජ්‍ය සාගර ජලයට යට වීම, මිරිදිය පරිසර පද්ධතිය විනාශ වීම, මුහුදු බඩ කෘෂි ඉඩම් විනාශ වීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් පාලනය කර ගන්න අපි හැමෝම එකතු වෙන්න ඕනි. විශේෂයෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීමෙන් තවත් වාසි රැසක්ම තියනවා😊
තමන්ට තමන් විතරයි
Aperatata budunge saranai
මේ රටේ බොහෝ ජනතාව හිතාගන්න බැරි තරමට තෘශ්ණාවෙන් පිරිල. අසාධාරනයත් ඒ වගේමයි. හිතන්නෙ තමුන් ගැන පමනයි. මේ තත්වය ගැන සොබාදහම තෘප්තිමත් නොවීමෙන් බලාපොරොත්තු නොවන සුනාමි වැනි සොබාවික ආපදා ඇතිවීමේ ප්‍රවනතාව ඉතාමත්ම ඉහල මට්ටමක පවතින බව කියන්න පුලුවනි. මිනිසුන් තුල කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය, තෘශ්ණාව වැඩි වෙන්ට වෙන්ට ලැබෙන ප්‍රතිඵලත් ඉහල යන බව කිව යුතුයි. මෙයින් මිදීමට නම් මිනිසුන් ඇතුලු සියලු සත්වයින් කෙරේ මෙත් වඩන්න. වචනයෙන් පමනක් නොවේ. ක්‍රියාවෙන්ම මෙත් වඩන්න. තෙරුවන් සරණයි.
අපි ආවෙ යන්න බලාන.ඔීන වෙලාවක යනවා🙏
Lokasathwayata budusaranae !!!
මගෙ රටට දළදා සම්දු පිහිටයි
තවත් වනාන්තර විනාස කරලා පොසිල ඉන්දන තවතවත් දහනය කරපල්ලා
ඔබලාගේ කලින් video අනුව ලංකාව ඉදිරියේදී ලෝක නායකත්වයට පත්වෙනවා. එහෙත් මේ video එකෙන් අපිට රතූ නිවේදන දීලලු. පරස්පර කතා
Ayeth ithin lokayama wathurin yata wei 🙂💝
බුදුන්ගේ දේශය විනාස වන්නෙ නැහැ
මොනවා හරි හාස් කමකින් බේරෙයි අන්තිම ධර්මිෂ්ඨ මිනිසා ඉන්නකන්
තව අවුරුදු 2500ක් තිබෙනවා එ තැනට එන්න
පුලුවන් තරම් කුසල් රැස් කර මේ සසර කතරින් එතෙර වෙන්න අප මහන්සි විය යුතුයි .
අද මිනිසුන් පුදුම විදිහට පවු කරනවා .
නාය යෑමි
සුනාමි වගෙ වියසන වලට නැති වෙයි හුගක් අය
Mama Eka Danawa. India 🇮🇳 Eka Ekathu Wela goda Bima Wadi Karana. Natnan Tiyene 💪🏼 Shakthiya Tiyana aya Berila Mehen Yana. Echcharai 🙉😰✈️✈️✈️
Yes 100
මේ බුදුන් උපන් රට බව ලෝකෙට පෙන්වාදී නිසි පුද බැති දක්වා පල්ලා හංගාගෙන ඉන්නේ නැතිව පවු කාරයිනේ ඒකයි මේ විනේ තොපට නුවන නැතිද සිතන්න බොළවු දැන්වත් ඇත්ත හෙළිකර බඹර ගල රජ මහාවිහාරේ සලුමිණි සෑය කැඩුව පාපතරයෝ අත් අඩංඟුවට ගෙන කරුනු විමසාපල්ලා අනිවර්‍යෙන්ම මේ හෙළිවෙන සත්‍ය බුදුදහම අකාමකා දමන්නයි මේ පවුකාර දේව දත්තයන්ගේ අරමුන මම ටක්කෙටම කියන්නම් හොයපල්ලා
Mage mubimata mululoketam budusarnai
Wadagath karunu siyalngema danaganima pinisa yodaagath video ekata sthuthi. Kathaa karana vidiya ithaama hondai. Pahadili.
අපි මොකද කරන්නේ අය්යේ 🤔😰🇱🇰❤
👍😭🙏☸️🙏😭
👍🙏☸️🙏🇱🇰
@@Senithadewsad123 😁😹
@@Senithadewsad123 😂
මුහුදට පනින්න බේරෙන්න ඕනෙ නම්
බය කරනවනෙ විඩියො එකක් බලන්න කියලන්න කියලා අවෙ පලවෙනියට තියෙන විඩියො එක දැම්ම මුඩ්ඩෙක කැව හලො කමක්නැ විඩියෝ එක හොදයි😭🎯😍
යම්තාක් වෙන්න පුළුවන් උනත් වැඩියෙන් බය කර සල්ලි තියෙන අය හා යමක් කලහැකි සියලු දෙනා පිටරටට පිටමං කරලා යම් කට්ටියක් විසින් ලංකාව අල්ලා , ගන්න හදනවා වෙන්නත් පුළුවන්,යම් පලාතක් යට වෙනව නම් තව පලාතක් ගොඩ වෙනවා
මිනිස්සු darmika වෙන්න බිම් අඟලක් holawanna බැහැ මොකට වත්
ලන්කාවටනම් මාර අපලයක් තියෙන්නේ කොහොම තිබුනු රටක්ද 😑😑
ලංකාවට එසේ නොවේවා යයි කියා අපේ ප්‍රාත්‍රනාවයි.
අපේ රටේ පාපීන් සහ පව් කරන්නෝ ඉතා බහුලයි. එය මේ රටේ ස්වභාව ධර්මයට දරා ගැනිමේ සිමාවක් තියෙනවා.
,,අනේ දේයියනේ සියලු දෙවියන් ගේ පිහිටෙන් කිසිම කරදරයක් වෙන්න එපා ...
මගේ රටට කිසිම කරදරයක් නොම වේවා ✈️✈️
ලෝක wasi සියලුම dena ආරක්ෂා වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
මගේ මාතෘභූමිය ඛුදූන් වැඩිය රට එම නිසා විනාශයට පත් වේන්නෙ නැහැ ,
කලකන්නි මෙරට කැවා දැන් ඉතුරු සුන්බුන් විතරයිනෙ .. මොනවා විනාස වෙන්නද
Sri lankawe Bududahama babalenawa Asala maha perahara sri maha bodiya.loke tiyana balagatuma tan mewa mewa tiyanakan kawadawat lankawata mokut wenna lokemma balagatu rata lankawa hama ratakma yataunat lankawa ituruwenawa.lankawa vinasa wenawa bududahama ain wena dawasata wenat budu kenek pahalawenakota
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Magi ratata sambudu saranai dusetayan iwatwe magi ( mutu ataya sambudu saranin rakadewai ? Ma.a 🇰🇼
සියල්ල අනිත්‍ය බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත . එබැවින් මෙය සිදුවීමටද ඉඩ තිබේ.
😬👍🏻
Maga ratata dalada himi sarani .maga ratata budu sarani dawe pihiti .
Brother plz i need information abt sri lanka .long ago sri lanka is bigger than india is that true ,can u find it ☝
ලංකාවට කෙලවෙයිද😥😥
බුදු දහමේ උගන්වන්නේ සියල්ල අනිත්‍ය යි කියලා ?
වසර ගණනාවක් තිස්සේ කොහොමත් ගොඩබිම් තීරුව මුහුදට ක්ෂය වී ගොසිනි.
ලංකාවට කිසිම දෙයක් වෙන්නේ නෑ
ඒක යථාර්ථය
😢😥😭
අනේ😢😥😭
අපේ පැත්ත අනුරාධපුර
වෙන්න තියන දෙයක් නම් වෙයි 😀
මොනාද බොල බොරැ කියන්නෙ.බුදුන් වහන්සේ 3 වැඩම කර මෙ දේශයෙ ධාතුන් වහන්සේ ලා වැඩ ඉන්න බව තමන්ට අමතක වුනාද.පිස්සෙක් වාගෙ දන්න පලියට කියන්නෙ එපා බන්.මෙ රටට සුනියමි එනවා එත් සමිපුර්න රට යට වෙන්නෙ හරි.තෙරැවන් සරණයි !!!
Ohoma venha