Homemade Pizza Hut Melts Recipe (පීසා හට් එකේ මෙල්ට්ස් ගෙදරදිම හදාගමු.)

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 54

  • @wdlranjani
    @wdlranjani Год назад +1

    සංගීතය සද්දෙ වැඩියි ඔබ කියන දේ පැහැදිලි මදි....

  • @nimeshmihiran5938
    @nimeshmihiran5938 Год назад +1

    😋😋😋

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +1

    බොහොම ස්තූතියි පුතා,ජයවේවා

    • @HibachiKitchenSL
      @HibachiKitchenSL  Год назад

      බොහොම ස්තුතියි දැක්වූ ප්‍රතිචාරයට ! 🙏

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 Год назад +3

    මම අද තමා මුලින්ම ඔයගෙ විඩියො එකක් බැ ලුවෙ...😂ස්තු.

  • @santhushweeramaan
    @santhushweeramaan Год назад

    Really interesting. Good Job

  • @isuruanuruddha175
    @isuruanuruddha175 6 месяцев назад

    Ochchara hadisi ai? Melo rahak nane video aka

  • @menakamadushani4211
    @menakamadushani4211 Год назад +2

    අම්මේ ඒක මරු..thank you හොඳේ..🤗

    • @HibachiKitchenSL
      @HibachiKitchenSL  Год назад

      බොහොම ස්තුතියි ඔබට ❤️❤️🙏🙏

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Год назад +1

    Yummy 😋😋Thank you.

  • @lourdsbenedict1376
    @lourdsbenedict1376 Год назад

    Thanks dear fr this recipe really n truly crispy n Delicious. 🙏🙏🙏😋😋😋👍👍👍

  • @nimsaradilshan6925
    @nimsaradilshan6925 Год назад +1

    නියමයි

  • @missdasialexander2096
    @missdasialexander2096 Год назад

    Thank you so much for your pizza melts video

  • @lalgunasekara9812
    @lalgunasekara9812 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @kateee6
    @kateee6 Год назад +2

    Thank you ❤ it looks really tasty 🤤

  • @mohamedirfan8709
    @mohamedirfan8709 Год назад

    Recipe amount

  • @suramyapeiris7644
    @suramyapeiris7644 Год назад

    Pl give ingredients/quantities for dough in description box.

  • @windloftretreat1970
    @windloftretreat1970 Год назад +1

    Good Job

  • @maryjoseph4096
    @maryjoseph4096 Год назад

    🎉Please talk loud .Memtionen the ingredients loud

  • @theyangamanoj3613
    @theyangamanoj3613 Год назад +1

    අයියේ අවන් නැතුව ලිපේ හදන්න බැරිද😢

    • @HibachiKitchenSL
      @HibachiKitchenSL  Год назад +1

      ලිපේ හදන්නත් පුළුවන් . ලිපේ හදනවා නම් ටිකක් හයිය පෑන් එකක් අරගෙන පෑන් එකේ ඔයිල් වොශ් කරලා,පියනකින් වහලා ඒක ඇතුලේ මෙල්ට්ස් ටික තියලා, අඩූම අඩු ගින්දර රස්නෙන් ඔයාට බේක් කරගන්න පුළුවන් . මතක ඇතුව දෙපැත්ත දමමින් රොටි එක පුලුස්සා ගන්න. එතකොට මේ වගේ කලර් එකට නම් එන්නෙ නැති වෙන්න පුළුවන් සමහර විට .නමුත් උත්සහ කරන්න පුළුවන් . මම යෝජනා කරන්නෙ අවන් එකක් ගෙදර නැතිනම්. ගඩොල් කීපයක් අරගෙන අඩු වියදමින් පොඩියට දර පෝරනුවක් වගේ එකක් ඔයාටම ගෙදරදිම හදාගන්න පුළුවන් . එකෙන් බේක් කරන කෑම ඔක්කොම වගේ කරගන්න පුළුවන් වෙයි. ඒකත් උත්සාහ කරලා බලන්න.
      ඔබට ස්තුතියි 🙏

  • @youtubeking3509
    @youtubeking3509 Год назад

    වීඩියෝ එක ඇහෙන්නේ නැහැ.

  • @Carats55
    @Carats55 Год назад +1

    It looks delicious 🤩

  • @krishankottahachchi645
    @krishankottahachchi645 Год назад +1

    Yummy 😋

  • @kawindyaashi
    @kawindyaashi Год назад +1

    Yammy 😋

  • @isuruanuruddha175
    @isuruanuruddha175 6 месяцев назад

    Xw

  • @nilugamage1996
    @nilugamage1996 Год назад +1

    👍👍👍👍

  • @chapajayaruk3990
    @chapajayaruk3990 Год назад +1

    👍👍👍

  • @GoodsoulY
    @GoodsoulY Год назад +1

    ❤❤❤❤❤

  • @sandamaliranasingha1551
    @sandamaliranasingha1551 Год назад

    Ahenne na ane oya music eka ain karanam hari

    • @HibachiKitchenSL
      @HibachiKitchenSL  Год назад

      විඩියෝ එකේ එඩිට් එකේ ගැටලුවක් නිසා සිදු වූ අපහසුතාවට අපගේ බලවත් කණගාටුව. ඉදිරියට එම අඩුපාඩු මගහරවා ගනිමින් ඔබට තවත් රසවත් කෑම ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා . අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න කියල ඉල්ලනවා . ස්තුතියි !

  • @Ruweesew
    @Ruweesew Год назад

  • @menakamadushani4211
    @menakamadushani4211 Год назад +2

    සුබ පැතුම් මල්ලියේ..හරිම සතුටුයි..🤗 ජය වේවා..🙏❤️

    • @HibachiKitchenSL
      @HibachiKitchenSL  Год назад

      ඔබට බොහෝම ස්තූතියි අක්කෙ !

  • @sumithragamage8442
    @sumithragamage8442 Год назад +3

    ඇහෙනවා අඩුයි අඩුවෙන් ඇහෙන්නේ 😢

    • @HibachiKitchenSL
      @HibachiKitchenSL  Год назад +1

      පලමුව ඉතාම ස්තූතිවන්ත වෙනවා ඔබ දැක්වූ ප්‍රතිචාරයට. ඒ වගේම කණගාටු වෙනවා ඔබට සිදු වූ අපහසුතාවට, තවමත් මෙම විඩියෝ නිර්මානයේදි අප නවකයන් නිසා මෙම අඩුපාඩුව සිදුවන්නට ඇති. නමුත් අප විශ්වාස කරනවා ඉදිරියේදි මෙම අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට . ඉල්ලීමක් කරනවා අපිත් එක්ක ඉදිරියටත් රැදී ඉන්න ලෙසට. නැවතත් ස්තුතියි. ! 🙏🙏

    • @udarajayathilaka5469
      @udarajayathilaka5469 Год назад

      Recipe eka in writting damma nam thavath hodai neda..

  • @dananjayasandeepa101
    @dananjayasandeepa101 Год назад +1

    Thanks putay harima hodai

  • @fashionwithshashi5912
    @fashionwithshashi5912 Год назад +1

    ❤️❤️❤️❤️

  • @Win_win_
    @Win_win_ Год назад

    ❤❤❤

  • @GoodsoulY
    @GoodsoulY Год назад +1

    ❤❤❤