102) ආනන්ද මුනිඳුගේ වැළපුම (මහා පරිනිබ්බාන සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ|Asirimath Sambudu Sarana

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 67

  • @chatunidilsani4749
    @chatunidilsani4749 4 года назад +4

    අපගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 4 года назад +2

    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම අර්‍ය මහා සංඝ රත්නය සරණ යමී. සාදූ....සාදූ....සාදූ....🙏🙏🙏 තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 года назад +1

    ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 4 года назад

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනින් පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 года назад

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සැමට පින් සිදුවේවා !

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 года назад

    🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු🔷
    සාදු සාදු සාදු🔷🔷🔷
    සාදු සාදු සාදු 🔷🔷🔷🔷
    🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
    🔷🔷🔷සාදු සාදු සාදු
    🔷🔷සාදු සාදු සාදු
    🔷සාදු සාදු සාදු

  • @priyanthakumari9269
    @priyanthakumari9269 4 года назад +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා. ගෞතම බුද්ධ ශාසනයේ ම නිර්වාණය අවබෝධ ය ශාක්ෂාත් කර ගැනීමට මේ කරගත්තා වූ කුසල් හේතු වාසනා වේවා.

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 года назад +3

    මගෙ අමාමැණි බුදු පියානන් වහන්සේ .නිකේලෙස්..සාදු සාදු සාදු .මම දිවි.පරදුවට තාබා බුදු පියානන් වහන්සේ සරනයමි.අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 года назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී සත් ධර්මයටත් .
    අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 года назад +3

    සාධු🙏 සාධු🙏සාධු 🙏 මුළු දවස පුරාම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල් අහන්න පුළුවනි. එකම දේශනාව කීප වතාවක් අහනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වගේ මගේ සිතට දැනෙනවා. හදවත් රෝගයෙනුත්, පිලිකා රෝගයෙනුත් සුවය ලබාගන්න ඔබ වහන්සේගේ බණ දේශනා පිහිට උනා. කවදා හරි එංගලන්තෙට වැඩියොත් දෙපා නමදින්න... ඒ මගේ එකම පැතුමයි. 🙏🙏🙏🙏

    • @haiihello9944
      @haiihello9944 4 года назад

      සාදු සාදු සාදු

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 года назад

    නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @madushikamihirani8682
    @madushikamihirani8682 4 года назад +1

    Sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌻🏵️🏵️🏵️🏵️🌻🌼🌼🌼 maga බුදුරජාණන් වහන්සේට maga නමස්කාර වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @haiihello9944
    @haiihello9944 4 года назад +1

    සාදු සාදු සාදු !අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානණ් වහන්සේ දිවි හිමියෙන් මම සරණ යමී දුක් ගිනි දහසක් නිවනා උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යමී ආර්‍යමහා සංඝ රත්නය මම සරණ යමි අද නම් මේ ධර්ම දේශනාව ශ්‍රවනය කලේ කඳුලු සලමිනුයි ඒ තරම් හදවතට සංවේගයක් දැනුනා පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සහ අපගේ ස්වාමින්වහන්සේට නමස්කාර වේවා දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා ! සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @shitashit5523
    @shitashit5523 4 года назад

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 года назад +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 года назад

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shanthiyapa3217
    @shanthiyapa3217 4 года назад +2

    අපේ හාමුදුරුවන් නිදුක් වේවා නිරෝගි වේවා,සුවපත් වේවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 года назад

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 4 года назад

    පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 года назад

    සාදු සාදා සාදු..මේ පින මමද අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු. 🙇🙇🙇

  • @manjulatharangani3030
    @manjulatharangani3030 4 года назад +1

    සාදූ සාදූ සාදූ ...උතුම් තුණුරුවනට මාගේ නමස්කාරය වේවා ..පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා ..

  • @asankapradeep6833
    @asankapradeep6833 4 года назад +1

    සාදු ..!!!!සාදු . !!!සාදු ..!!!!තේරැවන්සරණයි ..!!!!!පින්වත් ස්වාමින්වහන්ස ..!!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 года назад +1

    Sadu sadu saduoba wahaseta namas kaara vevaa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 года назад +1

    Sadu sadu sadu ...mae utum gawtama budu sasunae chaturarya shaththya awabodha veema pinisama mae pin upakara waewaaa.. darmawabodhaya .pinsama maeya upakara waewaa..sadu sadu sadu ..

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 года назад

    ඇස් වලට කදුළු පිරැණා මේ.ධර්ම දේශනාව ඇහෙද්දී පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබ.වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු (2020 9.29.කුවේට්)

  • @abcdoman4220
    @abcdoman4220 4 года назад

    Sadu.sadu.sadu. samadanatama.bohoma.pen.sedu.wawa.sadu.sadu.sadu.taruwansaranae.

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 4 года назад +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට

  • @vithanagibs9679
    @vithanagibs9679 4 года назад

    Sadu sadu sadu pinwath kalyana miththryan wahanseta niduk nirogi suwa dirgausa lebewa theruwan Saranai namo Buddhaya

  • @amaraa1210
    @amaraa1210 4 года назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 года назад +1

    Lowata peyu ekama hieumadala besa yana mohothayi....hadawatha pelenna tharam wedanawai..uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa sadu sadu sadu theruwan saranai ape swamin wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa theruwan saranai...

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 4 года назад +2

    අපමණ ගුණ ඇති අපගේ ආනන්ද මුණිදුන් වහන්සේට මාගේ නෙතගින් වැටෙන කදුලු සුවද මල් කලබක් වී පිදේවා ....!!!

  • @achalakumari3664
    @achalakumari3664 4 года назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි..., !!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 года назад

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @kpblooms334
    @kpblooms334 4 года назад

    Sadu sadu sadu e mage gouthama Buddha pithru wahanseth mage ur thama ananda maharahathan wahansetath mage uthum Wanda was weea

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 года назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 года назад +4

    භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏
    ආනන්ද මහ රහත් උත්තමයන් වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏
    🌷🌹🌺🌻🌼🌷🌹🌺🌻🌼

  • @sadamalirabukanga2406
    @sadamalirabukanga2406 4 года назад

    සාදු !!!! සාදු !!! සාදු !!!🙏🙏🙏

  • @shashi3861
    @shashi3861 4 года назад +1

    Namo buddaya..tearuwan saranayii ...🌼🌼🌼

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 года назад

    Niwan dakina jathi dakwama uthum theruwan saranama yanna wasanawa labewa sadu, sadu,, sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya....

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 года назад

    Namo.budda pinwatha Loku suwamin wahansa.atulu suwamin wahansalata dirgau labawa. Bana ahanna lokatama salasuwata godak pin. Maga.namas karaya.wawa Sadu sadu sadu.

  • @upeksha3906
    @upeksha3906 3 года назад

    සාදු සාදු සාදු

  • @ssckginawansha5620
    @ssckginawansha5620 4 года назад +1

    Mage swamini wahanseta niwan awabodayama lebewa!

  • @champikapriyangani9798
    @champikapriyangani9798 4 года назад +1

    Sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @teklahettiarachchi5641
    @teklahettiarachchi5641 3 года назад

    Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸

  • @rupiadjei4444
    @rupiadjei4444 4 года назад +1

    Namo buddaya!!!!

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 года назад

    Namo.budda pinwatha Loku suwamin wahansa.atulu suwamin wahansalata dirgau labawa nidukawawa.nirogi wawa suwapatha.wawa. bana ahanna loka

  • @indraniindrani5882
    @indraniindrani5882 4 года назад +1

    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @pramilamadhushani5089
    @pramilamadhushani5089 4 года назад +1

    sadu sadu sadu..!

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 года назад

    Sadu sadu teruwan saranai deergau wewa

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 года назад

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @piumalpiumal2328
    @piumalpiumal2328 4 года назад

    Theruwan saranai namo buddaya.

  • @champaranasinghe756
    @champaranasinghe756 4 года назад

    Sadu Sadu Sadu 🌹🌹🌹🌹🌸🌸🌸🌸 🥀🥀🥀🥀🌻🌻🌻🌻🌺🌺🌺🌺🌼🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 4 года назад

    තේරුවන් සරණයි

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 года назад +1

    🙏🙏🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 4 года назад

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 года назад

    saduuu saduuu saduuu

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 года назад +1

    Pinwath suwamin wahansaeta niduk nirogi suwapath bWaya laenaewaa..

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 4 года назад

    Sadu sadu sadu

  • @gayanbuddika1691
    @gayanbuddika1691 3 года назад

    Shamma sham budu saranaiii

  • @deepikad7734
    @deepikad7734 4 года назад

    බොහොමත්ම පිං අපේ හාමුදුරුවනේ

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 года назад

    සාදු සාදු සාදු

  • @rupiadjei4444
    @rupiadjei4444 4 года назад

    Sadu sadu sadu!!

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 года назад

    Sadu sadu sadu

  • @dileepanuwan4
    @dileepanuwan4 4 года назад

    🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 года назад +6

    සාදු සාදු සාදු

  • @KamalUddin-id3bk
    @KamalUddin-id3bk 4 года назад

    Sadu sadu sadu