ගෝතමීමෑණියෝ ශාසනයටත් නිගාවක් සිවුරක්දාගෙන බොරු බේගල්ඇදබානවා|

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 1,4 тыс.

  • @agnishakthi3706
    @agnishakthi3706  2 года назад +3

    මෙී ලින්ක් එක බලන්න
    J සිල්වාගේ සියලුම ඇත්ත හෙලිකරයි ⤵️
    ruclips.net/video/mt6UJ6dTJEg/видео.html

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 11 месяцев назад

      Maniyo kiyana dawdle mama pilidanne naha

  • @raranasinghe1115
    @raranasinghe1115 2 года назад +39

    පලමු වතාවට වෙද මහත්මයා දැක්කේ හිතට සතුටක් දැනෙනවා පාලකයන්ගෙ ඇස් ඇරේවා ඔබතුමාට තෙරුවන් සරනයි දීර්ගායු

  • @sankadarshana9290
    @sankadarshana9290 8 месяцев назад +1

    නියම ඇත්ත පැහැදිලි සත්‍ය කතාව,එකගයි ඔබත් සමග වෙද මහත්මයාණෙනි 🙏🙏🙏❤️❤️❤️

    • @agnishakthi3706
      @agnishakthi3706  7 месяцев назад +1

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @sujasujee4513
    @sujasujee4513 2 года назад +12

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
    නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    දීර්ඝායු වේවා !!!
    පලමු වතාවට ඔබ තුමාගේ වීඩියෝ එකක් බැලුවෙ .හිතට ලොකු සතුටක් වගේම සහනයක් දැනුනා.
    අපේ රටේ මහ එවුන් රට මේ තත්වයෙන් ගොඩ ගන්න යමක් කරන්නෙත් නෑ .කරන්න පුලුවන් කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ .‍
    යමක් කමක්
    කරන්න පුලුවන් කෙනෙක් කියලා දැනගත්තොත් ඒ කෙනාව පාගලා යට කරලා විනාශ කරලා මේ ලොකෙනුත් තුරන් කරලා දානවා ,ඒකයි මුන්ගෙ ගතිය .
    උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගේ රට බේර ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !!!🙏🙏🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🙏❤🙏🇱🇰

    • @ariyarathna8321
      @ariyarathna8321 2 года назад

      me wenakota diyasenla 100k vithara enawa kiyala thibuna mun okkoma palakayoth ekkema welalila yanna one

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 месяцев назад +1

    තෙරැවන්සරනයි අපේ වෙදමහත්මයාට ❤❤❤ ජයවෙිවා ❤❤ ජයවෙිවා 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  10 месяцев назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 2 года назад +12

    සහතික ඇත්ත ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sathirachandika279
    @sathirachandika279 9 месяцев назад +1

    Wish you good luck.

    • @agnishakthi3706
      @agnishakthi3706  9 месяцев назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @kingjoky2570
    @kingjoky2570 2 года назад +10

    ඔබතුමාගේ අදහස බොහොම වටිනවා. රට ගොඩනැගීම කියන කාරනේදී මිත්‍යාවෙන් වෙලිල ඉන්න ජනතාවට සත්‍ය පහදාදීම අනිවාර්‍යයෙන්ම සිදුවිය යුතුයි. රැවටීම අප කරා නව්‍යකරණය වෙමින් පැමිනෙනවා. සමහර විට තෝරා බේරා ගැනීමට අපහසු ආකාරයෙන්. ඔබ තුමන්ට මේ රට බේරා ගැනීමේ හැකියාවක් පවතීනම්, ඒ සදහා සැලැස්මක් ඇති. එහි සාරංශයක් හෝ ඉගියක් ලෙස, ඔබේ ප්‍රමුඛතා මොනවද යන්න කියල අපට දැනගන්න පුළුවන්නම් හොදයි.
    බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන පාලකයින්ට මිනිසුන්ගේ දුක,වෙදනාව,කදුල පිලිබදව සංවෙිදි මානසිකත්වයක් නහැ. උන්මත්තක වැඩ නිසා දහස් ගනන් ජීවිත නැති වුවත් එකම අරමුණ බලය රැක ගැනීම නම් ..... ජනතාවගේ ප්‍රාර්තනා ඉටුකිරීම සරල සිදුවීමක් විය නොහැකියි නේද.

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඉලග වීඩියෝ එකේ සියලුම සැලැස්ම තියෙනවා ස්තුතියි සුවපත් වේවා හෙළයන්ට ජය🙏🙏🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 11 месяцев назад +1

    අනුර සහොදරයාට ජයවෙිවා 🙏🙏🙏🙏👍👍👍👍❤❤

    • @agnishakthi3706
      @agnishakthi3706  11 месяцев назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @takewiththisadu4484
    @takewiththisadu4484 2 года назад +9

    වෙද මහත්තයා අප රටට හරි හෙළයකි කතාවෙන් දැනුන සතුට නිමිහිම් නැත වෙදමහත්තයා සුවපත් වේවා

  • @mallawaarachchishyam1711
    @mallawaarachchishyam1711 2 года назад +1

    Great thanks 🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 года назад +4

    ගොඩක් ස්තූතියි , ඔබට 🙏🙏🙏

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl 2 года назад +1

    අනිවාරෙන්ම සම්පූර්ණ ඇත්ත මෙන්න මේ youtube කාරයො ටිකයි ෆේස්බුක් කාරයො ටිකයි page karagannai ඩොලර් කීයක් හරි හම්බ කර ගන්නයි හිඟන්නෝ ටික මනුස්සයන්ගේ මොලේ නන්නත්තාර කන්නෝ ඒ මිනිස්සුන්ගෙන් මූ වෙලද දැන්වීම් හැටියට පහළොස් දාහ විසිදාහ හැටියට දෙන වෙළඳ දැන්වීම් දානවා පහුගිය ටිකේම ෆේස්බුක් එකේ මෑනිවරු වෙද මහත්වරුන් නයි නටවයි මෙන්න මේ ටික තමයි එළවලා දාන්න ඕන ඔක්කොම ඉතින් ඒ ඔක්කොටම එකතුවෙලා පුළුවන්නේ රට ගොඩනගන්න දේවල් කරන්න ඔබතුමාට ස්තුතියි

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 года назад +48

    ඔබ තුමාගෙ video දැක්කෙ අද තමයි ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත විශ්ව පණිවිඩ එන අය අද වැහි වැහැලා තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад +1

      🇱🇰❤🇱🇰🙏

    • @kanthisiriwardena9872
      @kanthisiriwardena9872 2 года назад +3

      ජනාධිපතියො මෙ වෙද මහතා කියන දෙ අහල ම්නිසුන් වෙනුවෙන් එ වෙද මහතාට අවස්ථාව දිල බලන්න ඔබට මරණ මොහොතේ සතුටු විය හැකිය

    • @manjulaass9216
      @manjulaass9216 2 года назад

      🙏🙏🙏ruclips.net/video/4xomoN8Qq2Y/видео.html

    • @madushankarathnayake8197
      @madushankarathnayake8197 2 года назад +3

      Man kamati

    • @harshaharsha6185
      @harshaharsha6185 2 года назад

      @@kanthisiriwardena9872 mut.pal.horek

  • @jayagalali7646
    @jayagalali7646 5 месяцев назад +1

    ඔබ තුමාට බුදුසරණයි

    • @agnishakthi3706
      @agnishakthi3706  5 месяцев назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤
      තෙරුවන් සරණයි.......!
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @walikalagepremarathna6238
    @walikalagepremarathna6238 2 года назад +18

    මේ වෙද මහත්තයගෙ පණිවිඩය රටේ ඉන්න පාලකයන්ට පෙනේවා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @roycearthur8060
    @roycearthur8060 2 года назад +2

    Hariyata. hri Obathuma Explained Perfectly. Jayawewa Brother 👌. Jayawewa 👏💐❤🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @sandiindi9000
    @sandiindi9000 2 года назад +24

    You tube වෙළෙන්දන්ටත් වෙනම පාපයක්‌ ඇත්තටම කරන අපරාදේ ට.. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 года назад +13

    සත්තකින්ම මමත් අද තමා ඔබතුමා දැක්කේ ගොඩාක් සතුටුයි ❤️❤️❤️ තෙරැවන් සරනයි ඔබතුමාට දිර්ඝයුශ වෙිවා

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 2 года назад +2

    Jesu pihitai obata 🙏🙏🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🇱🇰❤🇱🇰✝️✝️✝️✝️✝️

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ruclips.net/video/jpmmHaRG5CM/видео.html

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ruclips.net/video/4J_Bp5ePft8/видео.html

  • @kmgeethani4
    @kmgeethani4 2 года назад +8

    ඔබ තුමාට ගොඩක් පින් වේද මහත්තයෝ අද thamai ඔබ තුමාගේ කතාවක් ඇහුවේ තෙරුවන් saranai දෙවි pihitai 🙏🙏🙏🙏🙏

  • @M.MThilakarathne
    @M.MThilakarathne 21 день назад +1

    Hamatanamahorumeeharaktabana

    • @agnishakthi3706
      @agnishakthi3706  21 день назад

      රට දැන් දූෂිත දේශපාලනඥයන්ගෙන් බේරගත්තා
      දෙවැනි පියවර දුස්සීල හාමුදුරුවරුන්ගෙන් රට බේරා ගැනීම
      සිවුර දාගෙන කොඩිවිණ කපන සිවුර දාගෙන දේවාල කරන
      සිවුරට මුවා වී හඳහන් බලන
      සිවුරට මුවා වී හොර වැඩ ජඩ වැඩ කර මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ව රවට්ටන් කන
      දුස්සීල භික්ෂූන්ගෙන්
      සමාජයේ ජීවත් වන මිනිසුන් බේරා ගැනීම මිත්‍යාවෙන් රට බේරා ගැනීම
      දෙවැනි මෙහෙයුම
      එතැනදී මගේ වචන පොඩ්ඩක් සැරට කියන්න පුළුවන්
      ඔබගේ මතු ඉපදෙන්න ඉන්න නූපන් දරුවන් වෙනුවෙන් ජීවත් වෙන ඔබ වෙනුවෙන් මිසක් මා වෙනුවෙන් නෙවෙයි මේ රටේ ජීවත් වෙන පින්වත් හාමුදුරුවන්ට බුදු දහම ආරක්ෂා කරදීමට දුස්සීලයොන්ගෙන් බුදු දහම බේරා ගැනීමට
      ඉදිරියේදී දාන වීඩියෝ බලලා හොඳනම් ශෙයා කරලා තවත් සමාජයකට මේවා බලන්න සලස්වා මේ රට බේරා ගැනීමට උදව් කරන්න
      රටේ මිනිසුන්ගේ ජන ජීවිතය
      යහපත් මගට ගන්න මිනිසුන්ගේ ඔලු සුද්ද කරන්න
      ඔබත් මේ මහඟු වැඩපිළිවෙළට දායක වන්න👍❤
      පුනරුදයේ ආරම්භයයි මේ
      🇱🇰❤🇱🇰ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබලාගේ දිරිමත් කිරීම මට බොහොම අස්වැසිල්ලක්❤
      අප සමාජයේ හැම පැතිකඩකින්ම දිනෙන් දින රැවටෙන අහිංසක මිනිසුන්ව
      මෙම අයගෙන් ගලවා ගැනීමට ඒ අයට යහපත් දේ පෙන්වා දීමට
      මේ කරුණු තවත් මිනිසුන්ට බැලීමට මේ වීඩියෝ එක තවත් අයට ශෙයා කරලා 👍අපගේ චැනල් එකත් සබ්ක්‍රයිබ් කරලා 👍ඔබගේ සහයෝගය ලබාදී මේ කරන සමාජ මෙහෙවරට ඔබත් දායක වන්න🙏
      සූර්යය පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @kburuwa
    @kburuwa 2 года назад +53

    සුව අත් වේවා වෙදමහත්තයා. අවසානයේ ඔබ තුමා හරි මෙහෙම කතා කරන එක ලොකු දෙයක්. මිනිසුන්ගේ ඔළුව පෑදෙවා 👌👌👌👌 ඔබතුමාට දීර්ඝායුෂ.

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад +2

      🇱🇰❤🇱🇰🙏

    • @charledvijeyasurita2683
      @charledvijeyasurita2683 2 года назад +2

      Ow okita maniyo kiyanna epa oya balu gani okita gahala pannana weda mahattayo

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      @@charledvijeyasurita2683 ❤🇱🇰❤🙏🙏🙏

    • @caterinadambra15
      @caterinadambra15 2 года назад

      ඇත්තෙන්ම සත්‍යය කතාවක් මිථ්‍යාවන් ගෙන් බැහැරව ape රට බේරාගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට වෙද මහතා ta ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @agnishakthi3706
    @agnishakthi3706  2 года назад +2

    ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
    Thanks for your valuable comments. 🙏
    உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ruclips.net/video/mt6UJ6dTJEg/видео.html

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka7753 2 года назад +4

    වටිනා කතාවක් ❤️🙏

  • @lastersilva534
    @lastersilva534 2 года назад +1

    Good speech. 👍

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @jeewakasilva1879
    @jeewakasilva1879 2 года назад +7

    අනිවාර්‍යෙන්ම .ඔබ කවුරු උවත් කියනදේ සත්‍යයක් නම් අපි එකග විය යුතුමයි.මමත් ඔබමෙන් මේ මහා මනුසම්මතයට අදාරයකරන්නෙක් .ඔබතුමාට ජය.කතාව ඇත්ත.කවුරු කැමති උවත් නූවත් ඔබගේ කතාව සත්‍යයකි ....සැමදාම එකම සිතින් නිවැරදිව නිහතමානීව ගමන යන්න...දැයට පහනක් වන්න.හෙලයට නිදානයක් වන්න.යෝදබල යෝඩ්ජ ශක්තිය ලැබේවා

  • @slmadawa5902
    @slmadawa5902 2 года назад +2

    Jaya wewa.

  • @malkapeiris5524
    @malkapeiris5524 2 года назад +13

    ඉල්ලුවට අවස්ථාවක් නම් ලැබෙන්නෙ නැහැ. ඔබ තුමාට හැකි දෙය, රට ,ජාතිය වෙනුවෙන් කරන්න. හරි දෙය දැක්කම, ජනතාව ඔබ සමග එක්වේවී.
    ජය වේවා !!!

  • @pradeepsanjeewa5407
    @pradeepsanjeewa5407 2 года назад +1

    Jayawewa jayen jayama wewa budusaranai mahthtayo..

  • @appkappk5531
    @appkappk5531 2 года назад +6

    සහතික ඇත්ත වෙදමහත්තයෝ.මමත් මෙච්චර කාලයක් ගෝතමී මෑණියන්ගේ විඩියෝ බැලුවා ඒත් ඔය දියසෙන්ගේ වැඩසටහනත් මම බැලුවා ඊට පස්සේ මට ගෝතමී මෑණියන් ගැන තිබුණු පැහැදීම නැති වුනා ටික් ටොක් බතික් කාරයෙක් නටවපු එක තමයි ඒ මෑණියන් කෙරුවෙ .ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @PryiankaKumariVujec
    @PryiankaKumariVujec 11 месяцев назад +1

    Niyamai ❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 года назад +9

    මම ගරු කරමි ඔබතුමාට ...මගේ රටට යහපතක්ම වේවා ........
    මව්බිමට ආදරයක් ඇතිනම් අවස්ථාවක් දීලා බලනු.........
    ඔබතුමාගේ වචනයත් හිතට සැනසීමක් .........
    සියලු දෙනා සුවපත් වේවා 🙏
    තෙරුවන් සරණයි 🙏🙏

  • @chndaniliyanaarachchi1407
    @chndaniliyanaarachchi1407 2 года назад +1

    Harima kathawa oba tumawa dakke adai habai supiri kathawa

  • @kpthannakonthannakon9890
    @kpthannakonthannakon9890 2 года назад +6

    නියමයි. සත්‍ය අදහස් දැක්වීම අගයමි රහතුන් බොරු කියන්නේනෑ අනාවැකි කියන්නේත් නෑ චිරස්තීන විද්‍යාවන් බුදුන් වහන්සේ ප්‍රතික්ශේප කලා. ඔබතුමාට ජයපතමි තෙරුවන්සරනින්. දීහයු වේවා

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🇱🇰❤🇱🇰🙏🙏🙏🙏

    • @manjulaass9216
      @manjulaass9216 2 года назад

      ruclips.net/video/4xomoN8Qq2Y/видео.html🙏🙏🙏

  • @cyrildesilva5185
    @cyrildesilva5185 2 года назад +1

    ඔබතුමා⁣ගේ අධිෂ්ඨානය ඉටුවෙිවායි මා පුර්ථනා කරනවා තෙරැවන්සරණයි

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 года назад +7

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමාට නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!!

  • @pathmaherath5036
    @pathmaherath5036 2 года назад +1

    තෙරුවන් Saranai ඔබතුමා ta

  • @අකිලනුවන්
    @අකිලනුවන් 2 года назад +13

    යූ ටියුබ් කරන අය දැන ගන්න ඕන හරිදේ පමනක් සමාජ ගතකරන්න.. තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏

  • @mahinsadumidukalanchiliyan1676
    @mahinsadumidukalanchiliyan1676 2 года назад +1

    Obatumata deergausha wewa 💓💓💓💓💓

  • @user-ic8rj2pb1z
    @user-ic8rj2pb1z 2 года назад +3

    Triple Gem Bless! You are such a hero stand-up for Sri Lankans. We all bless you to handle the situation. Thank you for your words.

  • @dammirajapaksha6470
    @dammirajapaksha6470 2 года назад +1

    Aniwaryen....Budusaranai

  • @chathuranga8395
    @chathuranga8395 2 года назад +10

    සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සාදනය වෙිවා . නිවනටම මග වෙිවා තෙරැවන් සරණයි !!!

  • @lalithagranstrom2645
    @lalithagranstrom2645 2 года назад +2

    Oba hariyatama hari vedamahtmaya

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 2 года назад +8

    මෙහෙම කෙලින් කථාකරන කවුරුත් මේ දක්වා හිටියෙනෑ,
    මෙහෙම එඩිතර කෙනෙකුට අවස්ථාව දෙන්න ඉදිරිපත් වේවා ජනපති

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🇱🇰❤🇱🇰🙏🙏🙏🙏

    • @nandakodithuwakku9747
      @nandakodithuwakku9747 2 года назад +2

      ඔබ තුමාගේ අදහස් ඉතාම සාධාරණයි.දියසෙන්ල ගැන කිය කියා කාලය කාදමනවට වැඩිය හොදියි හරි දෙයක් කරන්න හැමෝම එකතු වන්න

  • @santhila
    @santhila 2 года назад +1

    Aththa kathawe 👍👍👏👏👏

  • @artisticnuwan
    @artisticnuwan 2 года назад +16

    නියම කතාව...මමත් මුල ඉදලම බැලුව...ඔය ගෑනිට පිස්සු කියල එකෙකුටවත් පෙනුනෙ නෑ...

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад +1

      ❤🇱🇰❤🙏🙏🙏

    • @artisticnuwan
      @artisticnuwan 2 года назад +6

      ඔය ගෑනි මිනිස්සු කීදෙනෙක් අමාරුවෙ දාලද දන්නෙ නෑ..අන්තිමට සිවුර පොරව ගත්තෙ..sun glasses එහෙම දාල පට්ට ටෝක්ස් දෙන්නෙ රහත් වෙලා හින්ද වෙන්න ඇති..මට වචන එනව..එත් නොකිය ඉන්නෙ ..මමත් ගුරුවරයෙක් නිසා.

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      @@artisticnuwan 🇱🇰❤🇱🇰🙏🙏🙏🙏

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 года назад

      මාත් ඒක හිතුවා

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @nalinchampika2277
    @nalinchampika2277 2 года назад +1

    Obatumata teruwan saranai

  • @sarathchandra9893
    @sarathchandra9893 2 года назад +9

    අනේ මං දන්නේ නෑ දැන් කලක ඉදන් අනාවැකි කියන්නෝ වැහි වැහලා. ගෝතමී මෑණියෝ කිවේ වැඩියක්ම බොරු. මේ දවස් වල ආ ගිය අතක් නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ කතාවත් සමග යමක් කළහැකි බව. බලමු. අපේ සහයෝගය ඔබතුමාට. තෙරුවන් සරණයි.

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 2 года назад +7

    සුවපත් වේවා .🙏🙏

  • @ramanihewge7026
    @ramanihewge7026 2 года назад +1

    True expectations. 👍

  • @samithasenaka6648
    @samithasenaka6648 2 года назад +11

    ඇත්තටම,ඔබතුමාගෙ කතාව හරිම ලස්සනයි.මේ රට කෑවේ,දුශ්ශීල චීවර ධාරීන් හා සිවුරු පොරෝගෙන සිටින සිල් මැනිවරුන්.රටේ යථාර්ථය වසා දියසෙන් කුමාරයා ගැන කියමින් රට රවටන විකාර නැවැත්විය යුතුයි.මාත් මේ සිල් මෑණියන්ට අභියෝග කරනවා මේ කියන දියසෙන් ඇත්තද කියා ඔප්පු කරන ලෙස.ඔබතුමිය එසේ ඔහු දියසෙන් බව ඔප්පු කළ හොත් මම ඔබතුමියගේ වැසිකිලිය හෝදනවා.ඒ නිසා මේ වෙද මහතාගේ යථාර්ථවාදී කතාව අසා හෝ හැදෙන්න බලන්න.මේ ලෙස යථාර්ථවාදී ලෙස ඕනෑම දෙයක් දෙස බලා කටයුතු කරන මිනිසුන් දෙස පියවි සිහියෙන් විමසා බලන්න.( Journalist - Samitha Senaka Aluthgamage.)

  • @priyanikariyawasam5333
    @priyanikariyawasam5333 2 года назад +2

    Good idea.. jayawewa 👍

  • @renukamadu7558
    @renukamadu7558 2 года назад +3

    ගොඩක් ස්තුතියි ඔබටත් ජය වේවා හැමදාම බොහෝම පින් සම්පුර්ණ ඇත්තමයි කියන්න මොකද දියසෙන්ල එනවා කියලා කි දෙනෙක් කිවුවද කො සෙරම බොරු තෙරැවන් සරණයි ඔබටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajuRaju-gv9tr
    @RajuRaju-gv9tr 2 года назад +2

    Super kathawa

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 года назад +8

    ඔබතුමා රටට සම්පතක්..හැදූ වැඩූ දෙමව්පියන්ට අනේකවාරයක් පිං සිදු වේවා...

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 2 года назад +1

    හරියට හරි

  • @maneldammika3775
    @maneldammika3775 2 года назад +7

    ඔබතුමා ට මගේ ආචාර වේවා .
    මම ත් ගෝතමී මෑනියන්ගේ වීඩියෝ බැලුව ..තේරුම් ගත්ත එකම දේ මානසික ලෙඩක් .අද පැවිදි අයට තියන ප්‍රශ්න ගිහි අපිට නැහැ .තෙරුවන් සරණයි ඔබතුමා ට

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🇱🇰❤🇱🇰🙏🙏🙏

    • @nilamdeenlokeesh7078
      @nilamdeenlokeesh7078 2 года назад +2

      මෑණියන් වහන්සේ නමක් දෙයක් කියන්නෙ ලාබ හෝ පක්ෂග්‍රාහීව නොවේ ඒනිසා ඒවා විවේචනයන්ට ගතයුතු නොවෙයි

    • @maneldammika3775
      @maneldammika3775 2 года назад +1

      @@nilamdeenlokeesh7078 බුදු රජාණන් වහන්සේ වත් එහෙම දේශනා කරලා නැහැ නේද සිවුරු පොරවන හැමෝම සංඝයා ද
      මම මේ මෑණියන් ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා . පව් ඉතිං .ඊට වඩා මොනවත් කියන්නෙ නැහැ .🤣🤣🤣

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ruclips.net/video/4J_Bp5ePft8/видео.html

    • @MalaniYagodamulla
      @MalaniYagodamulla 6 месяцев назад

      ඔබතුමාට කරන්න පුළුවනි නම් ඉදිරියට එන්න අවංකව.අපි ඔබ සමගයි.

  • @rrmmanika8721
    @rrmmanika8721 2 года назад +1

    ජයවෙිවා වෙද මහත්තයා

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @SDMusic197
    @SDMusic197 2 года назад +4

    බොහොම ස්තුති ඔබතුමාට රට වෙනුවෙන් හඩ අවදි කල ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🙏🙏🙏🙏🙏

  • @manojshiwanka7584
    @manojshiwanka7584 2 года назад +1

    ඇත්ත කතාව,,,,okkoma welawen preyojana ganna යන්නේ ....ow anka tika කියන්න puluwan wenna එපැයි ...

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ruclips.net/video/mt6UJ6dTJEg/видео.html

  • @pushpa487
    @pushpa487 2 года назад +11

    තෙරුවන් සරනයි ඔබතුමාට ..පුලුවන් නම් කවුරු උනත් කමක් නෑ ..රටට වන්චා නොකර රට ගොඩ ගන්න..දීර්ගායුෂ ලැබේවා

  • @cryptokaputa
    @cryptokaputa 2 года назад +2

    මෙතුමාගේ බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නවනම් දන්නවා මේ වෙදමහත්තයාගේ විස්කම්..මේ අපේ රටේ වටිනා සම්පත්..ලක්ශ ගනන් වියදම් කරත් නිට්ටාවටම සුව කරන්න බැරි උන අවුරුදු 15ක්
    විතර තිබ්බ මගේ පොතුකබර රෑශ්
    සුලු මුදලකින් නිට්ටාවටම සුව කරා..ඔබ තුමාට ජාති ජාතිත් පින්..මෙවැනි ඉශිවරයන් වැනි මිනිසුන්ගෙන් මගේ මව් රටට වැඩක් ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි වෙදමහත්තයා ..😍😍😍😍☸️☸️☸️☸️🙏🙏🙏🙏

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 2 года назад +6

    සහතික ඇත්ත මෙතුමාගෙ කතාව

  • @chandanimct3580
    @chandanimct3580 2 года назад +1

    sathya aththa kathawe oba thumata theruvan saranai

  • @singha6372
    @singha6372 2 года назад +12

    තුනුරුවන්ගේ අාශිර්වාදයෙන් හෙළය සුවපත් වේවා .
    මහා රාවණයන්ගේ පිහිටයි .

  • @kanchanasenavirathne3785
    @kanchanasenavirathne3785 2 года назад +1

    ඇත්තම ඇත්ත

  • @ishanperera5142
    @ishanperera5142 2 года назад +26

    වෙදමහත්තයාගේ කතාවනම් ගොඩක් වටිනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. ඔබතුමා අනාවැකිකාරයෝ කියලා ගෝතමී මෑනියන්ට විතරක් කියන්නේ ඇයි⁣ මේ. තව අනාවැකිකාරයෝ කොච්චර ඉන්නවද මේ රට විනාශ කරන. අංක 1 වික්‍රම ආරච්චි කියන මිනිහා. ඒ මනුස්සයත් කරන්නේ අපේ මිනිස්සු ගොනාට අන්දලා දේශපාලනයට එන්න. කරන්න පුලුවන් දෙයක් නෑ. වික්‍රමාරච්චිට පුලුවන් දෙයක් තියෙනවනම් කරලා පෙන්නන්න ඕන කයිවාරු ගහන්නැතුව. ඔබතුමා ඒ මනුස්සයා ගැන කියන්නැත්තේ වික්‍රමාරච්චිත් වෙදමහත්තයෙක් නිසාද. අපිටනම් වෙදමහත්තයෙක් කියලා පේන්නේ නෑ. බොරු කයිවාරුකාරයෙක් ඒ මනුස්සයා. අන්න ඒ දේවල් නවත්තන්න ඕන. තෙරුවන් සරණයි ඔබතුමාට

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад +3

      මහත්මයා මට එ අයත් සමග කිසිම ගනුදෙනුවක් නැත අපි ඉදිරියේදී එ ගැනත් කතාකරම
      ලක්මාතාවට යහපතක් වෙන ඔීනම දෙයක් ගැන මම කතා කරනවා මේ මහ පොළොවට අපරාධයක් කරන සෑම කෙනෙක් ගැනම කතා කරනවා ස්තුතියි මැතිතුමා සුවපත් වේවා
      ඔබතුමාගේ වටිනා අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි සුවපත්වේවා

    • @ishanperera5142
      @ishanperera5142 2 года назад +4

      @@agnishakthi3706 ඔබතුමාත් එක්ක තරහකට නෙවෙයි මම කිව්වේ. අනාවැකිකාරයෝ ගැන කතාකරනකොට එක්කෙනෙක් ගැන කියලා වැඩක් නෑ. ඔක්කොම ගැන කතාකරන්න ඕන. උන්ට තැන හදලා දෙන youtube කාරයෝ ගැනත් කතාකරන්න ඕන. උන් ඔක්කොම සල්ලි පස්සේ යන එවුන්. බොරු අනාවැකි කියන එවුන් ප්‍රසිද්ධ වෙනවා. RUclips කාරයාට සල්ලි හම්බවෙනවා. අපේ මෝඩ මිනිස්සු රැවටෙනවා. හැමදාම වෙන්නේ එච්චරයි. පුලුවන්නම් ඒ දේවල් නවත්තන්න. ස්තූතියි

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад +2

      @@ishanperera5142 ඒ කතාව සහතික ඇත්ත මහත්තයා අපේ මිනිස්සු හරි මෝඩයි එ අය youtube channel කරල මාසෙට ලක්ෂ පහක් හයක් විතර හොයා ගන්නවා අපේ මිනිස්සු ඔහේ බඩගින්නෙ ගෙවල් වල ඉන්නවා ඉන්නවා

    • @manjanadewmi9585
      @manjanadewmi9585 2 года назад +1

      hariyata hari😊

    • @kpthannakonthannakon9890
      @kpthannakonthannakon9890 2 года назад +2

      ඇයි ගන්ගාමෑනි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 года назад +1

    තෙරැවන් සරණයි

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 2 года назад +4

    ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි පුතා 🙏රටක් ගොඩනගන්න ඔබට උතුම් ව්ශ්වශක්තියේ අශීර්වාදය ලැබේවා !!!🌷🌷🌷

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🇱🇰❤🇱🇰🙏🙏🙏✔

    • @vivosky2449
      @vivosky2449 2 года назад

      ඔබතුමා මමත් පලමු වතාවට දැක්කේ මීට පෙර චැනල් එකක කිවා මේ රට ගොඩගන්න හැකි නිදන් තියනවා කියා ඔබතුමා මම හිතනවා නොකියා එවන් දෙයක් ගැන අපට ඉගියක් දෙනවා කියා ඔය උද්ගෝෂන කරන අය මෙතුමා එක්ක එකතු වෙලා මේ රට බේරා ගැනීමට ඉදිරිපත් වෙන්න කියා ඉල්ලා සිටිනවා ඔබතුමාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි හැමෝම ඔබ නෙත ගැටේවා මේ රටට යහපතක්ම වේවා

  • @rekanisriyalatha6304
    @rekanisriyalatha6304 2 года назад +1

    Tharuwan saranai

  • @priyaranjane7833
    @priyaranjane7833 2 года назад +17

    මෙහෙම හඩක් ඇසුනම හිතට ආපු සතුට. අපරිමිතයි වෙද මහත්මයානනි. ගෝටා මහත්තයෝ මෙයට සවන් දී ක්‍රියාත්මක වෙන්න. අපේ ලංකාවෙ අහිංසක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැමැත්තෙන් සිටින මෙතුමාට තුණුරුවනේ සරණයි . සතුටුයි ඔබ තුමාගෙ කර්තව්‍යයට වාසනාවේවා.

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🇱🇰❤🇱🇰🙏

    • @shanthiathukorala4065
      @shanthiathukorala4065 2 года назад +1

      @@agnishakthi3706 යු ටියුබ් කාරයො ඩනුශ් ලොක්ල බොරැබේගල් දාල රට විනාශ කරන්නේ . ඇත්ත තත්වය ඒක .

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      @@shanthiathukorala4065 🇱🇰❤🇱🇰🙏👍👍👍✔

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 года назад +1

    Theruwan saranai.dirgausa lebewa.

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 года назад +13

    හරිම සතුටක් වෙදමහත්මා ගේ එඩිතර කමට බිහිරි අලින්ට විනා වයල ඇයි රටේ අහිංසක දරුවන්ට මේරට හදල දෙන්න

  • @kumarisenarathne8032
    @kumarisenarathne8032 2 года назад +1

    ඔබ තුමා හරියට හරි

  • @enokaperera1232
    @enokaperera1232 2 года назад +7

    අවස්තාවක් දෙන්න ජනපති තුමනි 🙏🙏🙏

  • @madutharanga7654
    @madutharanga7654 2 года назад +1

    බුදුසරණයි ....!

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад +1

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @skkw2356
    @skkw2356 2 года назад +7

    කනගාටුයි වීඩියෝ එක බලන්න ප්‍රමාද වුණාට බොහෝම ස්තුතියි වෙද මහත්මයෝ ඇත්ත තේරුම් කලාට මමත් ගෝතමී මෑණියන්ගේ වීඩියෝ මුලසිටම බැලුවා නමක් කියා දියසෙන් කෙනෙක් ගෙනාවා එදා සිට මම නතර කලා මෙහෙමත් බොරු කියන්නේ ඇයි ඇත්තටම මිනිසුන්ට කන්න බොන්න නැති වෙලාවේ සතියෙන් සතිය ටිකට්වල අංක ටික කියන්න අපට ගන්න කාල බීලා ඉන්න මිනිස්සු සැප විදල රටත් දියුණු වෙනව

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 года назад +3

    සහතික ඇත්ත නේද වෙද මහතා .ඉතාමත් සතුටුයි ඔබතුමා සත්‍ය තොරතුරු රටටඅවභෝධ කරදිම පිලිබදව ...තෙරැවන් සරණයි

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🇱🇰❤🇱🇰🙏🙏🙏

    • @dilaniganga14
      @dilaniganga14 2 года назад +1

      Mata oyatika gothami maniyanta kiyaganna vidiyak nathuwa hitiye

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      @@dilaniganga14 🇱🇰❤🇱🇰🙏

  • @prasannaperera7855
    @prasannaperera7855 2 года назад +1

    ඔබතුමා නියම හෙලයෙක් අදහන්න වටිනවා.අද තමයි ඔබතුමාගේ video බැලුවේ

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ruclips.net/video/mt6UJ6dTJEg/видео.html

  • @dammikabhr8246
    @dammikabhr8246 2 года назад +3

    තෙරුවන් සරණයි වෙදමහත්තයෝ මම නම් අදම තමයි වෙදමහත්තයගෙන් වීඩියෝ එකක් දැක්කේ ගෝතමී මෑණියන් අනික් එක දවසට එක එක කියනවා 🙏🙏🙏🌹🌹🌹

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 года назад +1

    Thank

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 года назад +10

    භික්ශු මාතාව කියන්නෙ බොරැමයි... මම මාතාවගෙ කතා නමි පිලිගන්නෙ නෑ.. ඔබ තුමාට තෙරුවන් සරනයි .!!දිිර්ගායු පතනවා.. !!

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 года назад +1

    You are right

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +6

    සහතික ඇත්ත කතාව ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට පලමුව 🙏🙏🇶🇦ඇත්ත වශයෙන්ම පට්ට කබර නයි අරිනවා

  • @vijithasampath988
    @vijithasampath988 2 года назад +1

    Respat ❤️❤️❤️ weda mahaththayage chanal aka ada thama hambune... ❤️❤️❤️

  • @lakmalgodakawela589
    @lakmalgodakawela589 2 года назад +10

    ඔබතුමාගේ පැහැදිලි දැක්මක් සහිත වීඩියෝ එකක් දමන්න...කොහොමද රට ගොඩ ගන්න ආකාරය ගැන🙏🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඊළඟ වීඩියෝ එකේ සියලු විස්තර තියෙනවා බලන්න

  • @uppalawannaneluwaththuduwe2385
    @uppalawannaneluwaththuduwe2385 2 года назад +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 года назад +3

    එක් එක්කෙනා විවේචනය කිරීම හොද නෑ. තමන්ට හිතෙන දෙයක් කියන්න අයිතිය තියෙනවා. විවේචනය කරමින් තමුන් තමයි හරියට දන්නේ කියන්නේ මෝඩයෙක්. හරි වැරැද්ද තේරීම තියෙන්නේ ජනතාව ටයි

  • @rohanarohana5095
    @rohanarohana5095 2 года назад +1

    සුපිරියි වෙදමහත්තයා, අපිටත් කියන්න තියෙන්නේ ඔයටිකමයි.කථාව බැලුවහම අපේ සිතට මාර සැහැල්ලුවක් දැනෙනවා.

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @priyahudeni3779
    @priyahudeni3779 2 года назад +7

    ,ඔබතුමා කියන කතාව ඇත්ත දියසෙන් කෙනෙක් ඉන්නවනම් රටට ආදරය කරනවා නම් මේ අවස්ථාවේ දී ඉදිරිපත් වෙන්න ඕන නේද හරි දියසෙන් කෙනෙක් අද ඉදිරිපත් වෙන්න ඕනේ රට වෙනුවෙන් රට විනාශ වුණාට පස්සේ ඇවිල්ල වැඩක් නැහැ එහෙම උන්ව ගහලා එලවන්නේ ඔබතුමා කියන කතාව සහතික ඇත්ත

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      🇱🇰❤🇱🇰🙏🙏🙏

    • @manjulaass9216
      @manjulaass9216 2 года назад

      ruclips.net/video/4xomoN8Qq2Y/видео.html🙏☸️🙏

  • @wasweerasinghe2068
    @wasweerasinghe2068 2 года назад +16

    ඔබතුමා ගේ එඩිතර භාවය ව්ශිශ්ටයි.මෙතරම් හානි යක් වූමොහොතක තවත් අවසරමොකටද?සිත සනසන දෙයක් කරලා අපව ගොඩ දාන්න.හැම දෙසින් ම එන්නෙසොසුසුම් පමණ යි.තෙරුවන් සරනයි .

  • @dhammikayamazakisilva4834
    @dhammikayamazakisilva4834 2 года назад +1

    obathumata theruwansaranai!

  • @ictutor
    @ictutor 2 года назад +6

    අනේ මෑණියනි, පින් සිදු වෙයි, බොරුවට එක එක්කෙනාගේ නම් කිය කිය එයා තමයි දියසෙන් ගගා පිස්සු විකාර දොඩවන්න නම් එපා!!!

  • @jayasinha5854
    @jayasinha5854 2 года назад +1

    💗💖💝🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට ස්තූතියි. සුවපත් වේවා..! තෙරුවන් සරණයි..!🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 года назад +11

    දියසෙන්කියලා පුත්ගලයෙක්නෑ රටනිවැරදිව පාලනය කරන කෙනෙකුට කියන නිකන් නාමයක් විතරයි .

    • @agnishakthi3706
      @agnishakthi3706  2 года назад +1

      🇱🇰❤🇱🇰🙏

    • @madutharanga7654
      @madutharanga7654 2 года назад

      ඔව් .... දියසෙන් කුමාරයා අපිව බේර ගත්තා කියලා කියන්නේ .... ඒ උත්තමන් රට හඳලා සමුගත්තාටත් පස්සේ යි .... බුදුසරණයි ....!

  • @cwijethilaka9880
    @cwijethilaka9880 2 года назад +1

    ඔබ තුමා හරියට hari බුදු සරනයි oba thumata

  • @bisojayantha8478
    @bisojayantha8478 2 года назад +6

    මෑණියෝ වැඩි කාලයක් බොරු කියන්න ලැබෙන්නේ නැහැ .මිනිස්සු ඇත්ත හඳුනාගෙන කටයුතු කරයි .

  • @ආලෝකා-ද3ව
    @ආලෝකා-ද3ව 2 года назад +3

    ඔබතුමාට බොහෝ පින් මිත්‍යා විශ්වාස වපුරන මේ රටේ මේ මිනිස්සු පාර්ලිමේන්තු වට වඩා වැඩි අපරාධයක් කරනවා

  • @sunethradisanayaka7554
    @sunethradisanayaka7554 2 года назад +1

    Theruwan saranai oba thumata