Ahimi | Episode 01 - (2018-08-14) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 153

  • @chirancr7768
    @chirancr7768 4 года назад +30

    මුලින්ම බලන්න එන කෙනෙක් කමෙන්ට් බලනවනම් ...ඔව් අනිවා ඉවරවෙනකම් බලපන්.සුපිරි කතාවක්🖤
    බැද්දේ කුලවමිය
    සහෝදරයා
    අකඩවාරිය
    තක්සලාව
    කූඹියෝ
    ඉලන්දාරි හැන්දාව
    අඩෝ
    බොහිමියානුවා
    හරස් පාර
    🖤මේ ටිකත් බලපන්🖤

    • @nisalasandunil8401
      @nisalasandunil8401 4 года назад +2

      තැන්ක්ස් මචං

    • @megalink4934
      @megalink4934 4 года назад +3

      හරි මල්ලි
      මමත් කමෙට් කියවලා තමයි බලන්න ආවේ

    • @ruckyg3177
      @ruckyg3177 7 месяцев назад +1

      ස්තූතියි. බලල නැතිනම් මේවත් බලන්න. උද්දික ප්‍රේමරත්ත රඟපාපු හරිම ලස්සන අර්ථාන්විත නිර්මාණ.
      මිණිගන්දෑල
      හංස පිහාටු
      සිල්ලර කාසි

    • @chirancr7768
      @chirancr7768 7 месяцев назад

      @@ruckyg3177 හංස පිහාටු විතරයි බලල නැත්තෙ.youtube නෑ නේද ?

    • @chameladilu780
      @chameladilu780 4 месяца назад +1

      මේ ඔක්කොම බලලා තියෙනවා . ගොලු තාත්තා , මානික්කාවත , ඉඩෝර වැස්ස, තාත්තා , තනමල්විල කොල්ලෙක් , ගරුඩ මූර්තිය, සක්කාරන්,සකර්ම , අසන්වර වැස්සක්, වීරයා ගෙදර ඇවිත් ඒ ටික බලන්න තව තියෙනවා . ස්තූතියි

  • @niroshdammika3925
    @niroshdammika3925 6 лет назад +25

    උද්දික කියන්නේ මම ආසම නලුවනේ ඉතින් සුපිරි තමා 👌👌👌👌👌👌👌👌👌🤣🤣🤣🤣🤣

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 лет назад +26

    කූඹියොයි, සහෝදරයයි, ඉස්කෝලෙ කාලෙයි ඉවර වුනාට පස්සෙ බලන්න කතාවක් නැතුව හිටියෙ...
    දැන් ඒ අඩුව නැති වෙයි කියල හිතෙනව...
    උද්දික ඉන්නව කියන්නෙ අනිවා හොඳ වැඩක් වෙන්න ඇති...
    ජය...!

    • @roshanbandara8918
      @roshanbandara8918 6 лет назад

      Achintha K. Suranjaya paka thamai..

    • @KasunSuranjaya
      @KasunSuranjaya 6 лет назад

      Roshan Bandara ඔයාගෙ පියාගෙ නේද... 😂 හා හා... 🤭 අපරාදෙ එ් මනුස්සයගෙ එ්ක....

    • @malithabandaradissanayake
      @malithabandaradissanayake 6 лет назад +1

      Dialog TV hari Peo TV hari ganna channel godak balanna puluwan..

    • @anojakoumari7303
      @anojakoumari7303 6 лет назад

      Roshan Bandara ඇයි ඉතින් ඔහොම කතා කරන්නේ.එයා වරදක් කියලා නෑනේ.

    • @anojakoumari7303
      @anojakoumari7303 6 лет назад

      Achintha K. Suranjaya ඔවු අනිවාර්යයෙන්.මමත් එකඟ වෙනවා ඔබත් සමඟ.මිනිගන් දැල බලන්න

  • @sajanianjalika1364
    @sajanianjalika1364 11 месяцев назад +1

    මේ කතාව මං දවස් 3නෙන් සම්පූර්ණ යෙන් බලලා ඉවර කරා යුටියුබ් එකෙන් ලස්සනයි යි

  • @jayanthisung7003
    @jayanthisung7003 6 лет назад +16

    උද්දිකගෙ රගපෑම නම් සුපිරි .⁣කතාව නම් හොදට තියෙයි කියලා හිතෙනවා

  • @sajanidilshara4422
    @sajanidilshara4422 10 месяцев назад +1

    Uddika Ayya ❤❤

  • @anojakoumari7303
    @anojakoumari7303 6 лет назад +8

    අපේ අරනොලිස් අයියා ඉන්නවා නෙව...බලමුකෝ බලමුකෝ..

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 Год назад +1

    මේ කතාව 2023ත් බලන මම .💕

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 Год назад +2

    Uddika ape rajarata taruwa ♥️♥️♥️♥️

  • @amanulrahumanamanulrahuman6563
    @amanulrahumanamanulrahuman6563 6 лет назад +29

    මාර කතා ගොඩක්නේ දාන්නේ.ඒත් අසායි,😱 😱 බයයි බලන්න ඇයි ඉතින් අපිව අතරමන් කරනවනේ.

    • @malithabandaradissanayake
      @malithabandaradissanayake 6 лет назад

      Amanulrahuman Amanulrahuman
      Eka aththa ගඟ ලඟ ගෙදරට එහෙම වෙච්ච දෙයක් නෑ...

  • @Chandifernando7031
    @Chandifernando7031 6 лет назад +6

    උද්දික ❤my love තාරුකා ...නියමයි ආසාවෙන් බලන්න පුලුවන්

  • @malichaya2611
    @malichaya2611 2 года назад +7

    උද්දික අතිදක්ෂයෙක්.👍❤️

  • @anjula3336
    @anjula3336 6 лет назад +11

    ලස්සන ඇති උද්දික ඉන්න නිසා කතාව හොඳ වෙයි බලමු 🌹🌹🌹👍👍👍

  • @neluanand2912
    @neluanand2912 6 лет назад +4

    මෙ අපෙ අරුනොලිස් අයියනොව ...කතව ලස්සන ඇති....👍👍👍👍👍👍👍👍

  • @indunisansala8156
    @indunisansala8156 6 лет назад +6

    වාාව් වුද්දික ඉන්නේ අනිවාර්යයෙන්ම ලස්සනයි .....

  • @harshaperera.4636
    @harshaperera.4636 6 лет назад +7

    ගග ලග ගෙදර වගේ මේකත් අතර මග නවත්තන්න එපා.

  • @malshasrimali3145
    @malshasrimali3145 2 года назад +1

    මොන රෙද්දක් ද අප්පා මහ රෑ බලන්න ගත්ත තනියම ඉදගෙන...

  • @SomaChandrakanthi
    @SomaChandrakanthi 3 месяца назад

    Action ❤nam uddika oya ❤❤❤❤❤

  • @rasikadilrukshi9876
    @rasikadilrukshi9876 6 лет назад +4

    mama Asama naluwek uddika aiya❤❤

    • @roshanbandara8918
      @roshanbandara8918 6 лет назад

      Rasika Dilrukshi echcharama aasai nam gihin katata ganin uddakige eka..

  • @vajerakwt5127
    @vajerakwt5127 6 лет назад +3

    කතාව හෝදයි වගේ ආසම දේන්නේක් ඉන්නේ

  • @KumariKumari-sl2ny
    @KumariKumari-sl2ny 6 лет назад +3

    Lassanai uddika ennawane godak lassanawai

  • @තක්ශිලාලක්මාලි

    උද්දික නිසා ,,,,,❤️❤️❤️❤️

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 лет назад +3

    Tharukaawa dekke kalekin.Mata Adarawariya mathak une dennawa dekkama.Aranolis ayyath inne..👍🏼👍🏼

  • @SamithaSadamali
    @SamithaSadamali 8 месяцев назад

    Uddika ayya innawa ❤

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 года назад +1

    Uddika i ❤ you

  • @dildil1183
    @dildil1183 6 лет назад +2

    කතාවනම් ලස්සනයි එත් ඉක්මනින් ඉවරවේනවානේ...ඉතිං එපා වෙනවා බැලිල්ලත්👍👍

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 лет назад +8

    ITN එකේ බර කතා සෙට් එකක්නෙ යන්නෙ....😁😁😁😁💣😍😍

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 6 лет назад +1

      Amal Priyadarshana aiyo oya nethi thanak nehene hemathanama innawane

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 6 лет назад +1

      Mata prashnayak thiyanawa ahannada oyagen

    • @amalpriyadarshana2456
      @amalpriyadarshana2456 6 лет назад

      Nathashi Hasadaree,,නෑ..අනේ..ඔයා මං යන යන තැනට ඇවිත්..ඒකයි ඒ...😁😁😁

    • @amalpriyadarshana2456
      @amalpriyadarshana2456 6 лет назад

      Nathashi Hasadaree,,,ප්‍රශ්ණයක් තියේනම් හිතේ තද කරගෙන ඉන්න හොඳ නෑ..අහන්න අහන්න....😌😌😌😌

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 6 лет назад

      Amal Priyadarshana ehamada

  • @nalinnmuthufdo9373
    @nalinnmuthufdo9373 6 лет назад +3

    Uddika❤️

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani9950 6 лет назад

    Uddika Asama naluweyk niyama ragapanawa

  • @renukaranawaka7534
    @renukaranawaka7534 3 месяца назад

    Uddika joli porak kathawa lassana athi mama balanna ada

  • @royatou9489
    @royatou9489 6 лет назад +5

    අදිරියෙන් ඉන්නවා

  • @kumarimadu5958
    @kumarimadu5958 6 лет назад +1

    එල මෙිචිචර කතා ගොඩක් කවුදාා බලලා ඉවර කරාන්නද,කමක් නැහ බලමු

  • @aishuwasana4873
    @aishuwasana4873 6 лет назад

    මේ ටිකේම අලුත් අලුත් කතා ලස්සනයි ඔක්කොම

  • @hasanthidammika8990
    @hasanthidammika8990 10 месяцев назад

    ලස්සන ඇති උද්දීක ඉන්න නිසා❤❤

  • @nilaweidi9307
    @nilaweidi9307 6 лет назад +1

    Hoddai wage balamuko neda 😃👍🤗Uddika oya hoda caritha ragapanawa oyata thamai sammana denna oney hama auruddey ma 👍👌🥂🥂🥂

  • @thanujalakmali4080
    @thanujalakmali4080 Год назад

    උද්දික ඉන්නවා ඒ නිසා බලන්න ගත්තේ

  • @nimeshaperera231
    @nimeshaperera231 6 лет назад

    මේවගේ හින්දි filme thiyanawa

  • @CityDubai-sm6np
    @CityDubai-sm6np 6 лет назад +1

    Addakshaka thumo ටෙලි වල උනත් මෙ වගෙ අදුනන්නේ නැතිව මිනිස්සු එකපාරට ගෙදර ගිනියන්නෙ නැහැ තව පොඩ්ඩක් හිතන්න තිබුණා

  • @nadeekakumari9615
    @nadeekakumari9615 2 года назад

    Me manussaya maru ane asarana hamotama kannta denawa

  • @shrimathilakshmi2287
    @shrimathilakshmi2287 6 лет назад +1

    Me ITN කතා හොඳයි .ලස්සනයි .eth ඉතින් balandane baya.උපන් තැනම mala wage එක parama කතා nawaththanawane. Amu අමුවේ මිනිසුන්ගේ රස වින්දනය මරල danawane.මේකත් එහෙම nawththanda nam epa හොඳේ .ඇත්තමයි පනිනවා කෝච්චිය ගියාට passe .haaaaaaaaaaada...

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 лет назад +5

    මමත් මෙහෙම හිටියට හොදට හතරමුල්ල පැනල පයගහල ඉන්න මිනිහෙක් ඇ....තේරුණාද.....😌😌😌😌

  • @manjolamm1988
    @manjolamm1988 6 лет назад +2

    ලස්සනයි වගේ බලමු

  • @silverjawal2002
    @silverjawal2002 6 лет назад +2

    අයි.ටි එන් අකෙ කතා බැලිම නවත්තන්න හිටියෙ

  • @rasikavidanage4673
    @rasikavidanage4673 6 лет назад

    ආසවෙින් බලපු මිතුට මෙිකක්ද කලේ

  • @fdo4876
    @fdo4876 6 лет назад +2

    Lassanai wage...uddika innawane...

  • @chamikamalhari4249
    @chamikamalhari4249 6 лет назад +9

    Ape aronlize aiya..

    • @asankaliyanage4999
      @asankaliyanage4999 6 лет назад

      chamika malhari ..ubalageda aronolis aiya

    • @chamikamalhari4249
      @chamikamalhari4249 6 лет назад

      Asanka Liyanage ma katha karana igana gani okktma iassal oya ahak yanna thoffi noda gana inna.

  • @නිලූඅසංක
    @නිලූඅසංක 6 лет назад

    ඇයි අනේ මේ අයි.ටී.එන්. එකේ කතා අතරමග නවත්තන්නෙ.ගග ලග ගෙදරට උන දෙයක් නෑ .ආසාවෙන් බලනවා කතා අතරමග නවතිනවා
    ප්ලීස් එහෙම කරන්න එපා.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 6 лет назад

    Thanks itn

  • @suduhansi6079
    @suduhansi6079 6 лет назад +2

    ලස්සනයි අතර මං කරන්නේ නැහැ නෙද

  • @reemtushari3355
    @reemtushari3355 6 лет назад

    ලස්සනයි වගේ බලමුකෝ යද්දි කොහොම වෙයිද

  • @NithijaAnjali
    @NithijaAnjali 4 месяца назад

    Me kathawe awasanaya wenakam tyenwada ?

  • @familamorine5587
    @familamorine5587 6 лет назад

    lassana kathawak .uddika ranga panawa lassanata .

  • @නිල්අහස්
    @නිල්අහස් 6 лет назад

    I t n eka marai very nice wela

  • @Ramanirajapaksha-u7k
    @Ramanirajapaksha-u7k 4 месяца назад

    සත්‍ය බාගෙට දැම්මෙ

  • @sameerasultan877
    @sameerasultan877 6 лет назад

    Hri mama kathawa mula idala balanawa balamu kathawa wistharaya

  • @nishap4659
    @nishap4659 6 лет назад

    බලමූ ඉදිරියට ..

  • @vimalasingh7339
    @vimalasingh7339 6 лет назад

    Minigandalae arNolis innawa lassanata ati adarayan balanawa aibowan istuti budusaranai🌷

  • @carmenlasantha3389
    @carmenlasantha3389 6 лет назад

    Ekat lassanai wage arnolis aiyandine enne

  • @SamanthikaSilva
    @SamanthikaSilva 7 месяцев назад

    ♥️♥️♥️💝💝💝

  • @Aadhi207
    @Aadhi207 6 лет назад

    දැං වෙලාව 1.55යි යකෝ 😂😂😂😂

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 2 года назад

    Rehan

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 6 лет назад

    ගොඩාක් හොද කෙනෙක්

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 года назад

    මාර කෑමක් නෙ උද්දික කන්නෙ

  • @mahadewalakshman6463
    @mahadewalakshman6463 6 лет назад

    Samantha Perera Dan apita inna palamupele sangeethavediyaku bawata sanathawe

  • @kanthikumari471
    @kanthikumari471 6 лет назад

    හ්ම්ම්ම් ලස්සන වෙයි නේද 💓💓💓💓💓💓🌷🌷🌷🌷🌷

  • @raniferando8458
    @raniferando8458 6 лет назад

    ලස්සනයි

  • @sriyani2865
    @sriyani2865 2 года назад

    Godak asawen balapu kathawak

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ලස්සනයි.ගොඩක්

  • @krishanthanihara1306
    @krishanthanihara1306 6 лет назад

    excellent

  • @jayalathdammika968
    @jayalathdammika968 6 лет назад

    Me kathava dukai Uddika Inna nisa balanava hodai

  • @neelakaopathaarachchi9666
    @neelakaopathaarachchi9666 6 лет назад

    Episode 1 nam maru

  • @ayesharathnayeka2193
    @ayesharathnayeka2193 6 лет назад

    නියමයි ලස්සනයි 😉😉😉

  • @niroshajayamali5715
    @niroshajayamali5715 6 лет назад +2

    👌👌👌👌👌

  • @jandrajandra5712
    @jandrajandra5712 6 лет назад

    නියමයි ලස්සනයි

  • @븑
    @븑 6 лет назад

    arunoliya maketh ganu kiyak hoyaganeda manda 😆😂😃😄

  • @nisansalaranasinghe5675
    @nisansalaranasinghe5675 6 лет назад

    Lassanai

  • @sameerasultan877
    @sameerasultan877 6 лет назад

    Mama kathawa ahrambayA mulapata nowarada balanawa mama kathawa narabanna forom kuwat Sita youtube hara

  • @m.s8006
    @m.s8006 6 лет назад

    Itn 🌷🌷🌹

  • @ajithajith7840
    @ajithajith7840 6 лет назад

    Aranolis meke Ahema baluwada karanna epa hodee..😂😂😂

  • @صباءاهل
    @صباءاهل 6 лет назад

    Mulinma balanne inna nalu niliyo.godak hoda wei prawinayo innawa.inna hamotama asai.balanna asa hithenawa.mulu kotasema ara manussayage karunawantha kama aswalata kaduluth enawa.thanks lassana kathawak.

    • @NINI-uq1ug
      @NINI-uq1ug 6 лет назад

      صباء اهل kocchara praveenayo unnath waedak na kathawa atharamaga nathara karanawane

  • @slslawankaya4178
    @slslawankaya4178 6 лет назад

    Lassanayi

  • @shanulakshani8996
    @shanulakshani8996 6 лет назад

    Lassanai wage

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 6 лет назад

    Welcome new move

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    පවු.සමන්ට.

  • @sathsaranigamage232
    @sathsaranigamage232 6 лет назад

    නියමයී

  • @malisamarakooh4018
    @malisamarakooh4018 6 лет назад

    👌👌👌😁

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 лет назад +2

    එල

    • @ireshasumuduni2194
      @ireshasumuduni2194 6 лет назад

      madu premajayantha oya lankawe thiyena hama kathawakma balanawada

    • @madupremajayantha9506
      @madupremajayantha9506 6 лет назад

      Iresha Sumuduni අහුවෙන එවා ඔක්කොම බලනවා

    • @ireshasumuduni2194
      @ireshasumuduni2194 6 лет назад

      madu premajayantha ekane.man kathawak balanna awoth oyage comment ekak hama ekema thiyenawa

    • @madupremajayantha9506
      @madupremajayantha9506 6 лет назад

      Iresha Sumuduni hmm oya koida inne ..mn kuwait

    • @lasithasameera1281
      @lasithasameera1281 6 лет назад

      Oyanam nate tank nana

  • @subhi99
    @subhi99 3 месяца назад

    🤎

  • @lalithravindra1431
    @lalithravindra1431 6 лет назад

    👍👍👍👍👍💓💓💓💓💟💟💟💟

  • @nilanthishanika9122
    @nilanthishanika9122 6 лет назад

    hodai waga katawa

  • @sunaligalahitiyawa8057
    @sunaligalahitiyawa8057 6 лет назад

    tawath hoda kathwak

  • @wasanthakumara7122
    @wasanthakumara7122 6 лет назад

    Mekath balamuko

  • @nirmalagagani4253
    @nirmalagagani4253 6 лет назад

    Hodai wage penawa

  • @s.n985
    @s.n985 6 лет назад

    Lassanai haada?....

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 6 лет назад

    👌👌👌👌🔥🔥🔥🔥🌹🌹🌹🌹🌹🌹

  • @suneethasadamali8176
    @suneethasadamali8176 6 лет назад

    💐💐💐💐💐💐💐

  • @thiliniekanayaka6332
    @thiliniekanayaka6332 6 лет назад

    👻👻👻 හොල්මන්

  • @kumarimohamad1523
    @kumarimohamad1523 6 лет назад

    හොදයි 👍

  • @asanga83
    @asanga83 6 лет назад

    👻👻👻👻😱😱😱😱👍

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 2 года назад

    B s