Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි නිරවුල්
හරිම පැහැදිලියි මාද්‍යවේදියෙක් වෙන්නැකි
eeeeka aththa
ඒකනම් ඇත්ත
මේ කටහඬ හොඳට හුරුපුරුදුයි , මොකක් හෝ රේඩියෝ චැනල් එකක නිවේදක මහත්මයෙක් මම හිතෙන්නෙ , මතක නෑ චැනල් එක.හරිම පැහැදිලියි ,ලස්සන යි.
👍
කටහඩේ quality එක නම් හරිම ලස්සනයි
1M ගහන හැම චැනල් එකකින්ම ❤ එකක් ගන්න comments 1000 ක් විතර දැම්මත් දෙන්නෙ නෑ....ඒ ලොකුකම නැති එකම channel එක තමා මේක...ආදරෙයි ඒකට....
1:18 Toilet Flush karanna buttons dekak ai.2:26 Screw wala daara thiyenne ai.3:35 Saraneru Janelle Koku wage dewal piththala walin hadanne ai4:45 Hunage malapaha sudu kotasak thiyenne ai5:58 Penne nathi yata sayata lassana renda allanna hethuwa6:58 Wool thoppi mudune guliyak thiyenne ai7:56 Kantha andum wala bottam wam paththen thiyenne aiYou're welcome 😁
කොමඩ් එකේ ඒ බොත්තම් දෙකම එක පාර ඔබාගෙන ඉන්න මා වැන්නන් තව සිටීද 😄
Me math ...🤭🤭🤭👈
😀🤣
😂😂
Ekak podi hilata anika loku hilata saralaii😊😊
මම 🤣
ඇත්ත ටම කටහඩ ,ඉදිරිපත් කරන විදිහ , හරිම සිත් ගන්නාසුලුයි 👍. කැමතියි ඔබගෙ මුහුන දකින්නට 😊
දන්නවා ද මම කමෙන්ට් කරන්නේ ඇයි කියලාවිශම ලෝකය මිනිස්සුන් ගෙ කුතුහලය උපරිම වශයෙන් ප්‍රයෝජන යට ගන්න නිසා ❤️ good job
Ow
සුපිරි හොඳ දැනුමක් ලබාගත්තා.thanks.
අම්මෝ සෑහෙන ලොකු ප්‍රශ්න ටිකක් විසදුනා. ඇත්තටම video එක නම් නියමයි. Script එක හරිම perfect ❤️
😃👍👍👍👍
Aniwarenma
Wf
W
අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබුණා
මරු ජයවේවා ☺දැන් කොමඩ් ප්‍රසිද්ධයි ඈ 😂😁.නොදන්න දේ කියලා දෙනවට ස්තූතියිමරු ජයවේවා 100 likes thanks so mutch
මම නම් තවත් යන්නේ කැලේට
ඒක මරු☺😛😄😄
@@sasidugimhan9647 🤣😅😅🥰👍👍❤❤💚💚🥰🥰
😀😀
මියුසික් ලොවර් 💔💔😂😂😂🤣🤣🖕
විවහායකදි අතපැන් වත් කරද්දි සුලගිල්ල යොදා ගන්නෙ එම සුලගිල්ලේ හදවතට සම්බන්ධ නහරයක් තිබිම..ඒක හදවතින්ම කරන දෙයක් නිසා
ඇගේ තියන බහුතරයක් නහර හදවතට සම්බන්දයි.ඇගිලි 10ම තියෙන නහර හදවතට සම්බන්දයි . සුලගිල්ල භාවිතා කරන්නෙ පහසු කමනිසා
ඇම්මගෙ රෙද්ද
කට හඩ හරිම ලස්සනයි, පැහදිලියි, කෙටිකාලයක් තුල, බොහෝදෙයක්, නිරවුල්ව සහ පැහදිලිව කියනවා, නොදන්න බොහෝමයක් දැනගත්තා.ප්‍රශ්නය තියෙන්නේ, කොමඩ් එකේ උඩ වතුර අරින පියන් දෙකක් තිබුනත්, එය පැහදිලිව දැක ගැනීමට සහ තේරුම් ගැනීමට බොහෝ අයට නොහැකි වීමයි.
සිරාවටම තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද විසදුනා😂😂🙏
මොකක්ද බන් ඒ🤔
මොකක්ද ඒ
@@ctechlk 🤣😂😅😅
හැම දාම අපිට ගොඩක්ම වැදගත් දේවල් කියලා කියල දෙන ඔයාගේ මූණ දකින දකින්න අපි ගොඩක්ම කැමැතියි .ඔබට තිබෙන්නේ ගොඩක්ම ලස්සන පැහැදිලි ගැඹුරු කටහඬක්
මෙච්චර කාලයක් නොදැන හිටපු දේවල් කියල දුන්නට බොහෝම ස්තූතියි !! 😊
ස්තුතියි අපව දැනුවත් කිරිම සම්බන්ධයෙන්
Voice patta.👍❤️ හැමදාම දැනුම ලබා දෙනවා. 👍❤️
Oyage video harima wadagath dannathi godak dewal dana gannawa.Thanks
මේ තැනක් you ඇහ් 👍👍👍ඕව දේව සබාවට ගියපු ප්‍රශ්න 😉😉😉❤
godaaaaak lassanai,wadagath videowak,thankyou aiye videowata😃😃😃😃wishma lokayata hamadaamath aadare yaaaluwo kooooo?😍
මරු වැදගත් video එකක් ❣️🤘
අපරාදේ වතුර ටික...ඔයා මේක ටිකක් කලි දාන්න එපැයි...💐💐💐💐මොනා උනත් නොදන්න ටිකක් ඉගෙන ගත්තා..ස්තූතියි ..
එතකොට ඒ කාලෙ ඉහල පැලැන්තියේ පිරිමි අයගෙ බොත්තම් ෆලවන්න, දාන්න සේවකයින් ඉදලා නැද්ද ? 🤔
බොහොම ස්තුති ඔබට නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා තෙරුවන් සරණයි🙏🙏🙏
මෙච්චර කාලයක් ප්‍රශ්නයක් වුනු දේවල් වලින් නිදහස් වුනා...ස්තූයි 👌👌👌👌👌👌👌👌👌
Jeevithayata deyak ekathu kalata thanks😍😍
මට තිබුන ප්‍රශ්න ටිකක් විසදුනා.බොහොම ස්තුති
සෑහෙන දේවල් ඉගෙන ගත්තා, ස්තූතියි ඔබ තුමාට,
This is a very valuable video with good flow and voice
කටහඩ ලස්සනයි...ගැලපෙනවා...දකින්න ආසයි😁
Superb bro ❤❤❤❤
අද එක නම් හරිම වැදගත් ,, අදමයි ඇහුවෙ මේ දේවල් ,, ඔබට බොහෝම ස්තුතියි 🙏
සීගිරිය ගැන විශේෂ කරුණු තියන් විඩියෝ එකක් ඕන 🤩🤩🤩
හාද 😞
Nodanna godak deewal igena gaththa...oyata thanks malli...idiriyatama yanna..all the best..❤❤❤
මරු විඩියෝ එක 🔥❤️Voice ekath හරිම ලස්සනයි 🔥🔥
Aneee huuunage kathawa godak kal tebba prasnayak.tnx dr
දන්නෙ නැති දේවල් ගොඩක් දැන් ගත්තා. තෑන්ක්ස්...
දැනගන්න ඕන වෙලා තිබුණු දෙයක් අද දැනගන්න බොහොම ස්තූති
ඇත්තෙන්ම වටිනවා ගොඩාක් ..👍👍
ස්තූති දැනුවත් කිරීමට.
ඔච්චර හොදට අපි දන්නැති දේවල් කියල දෙනෝනෙ, වොයිස් එක නම් තව අහන්න හිතෙනෝ හොදට තේරෙනෝ කියන ඒවා 🖤😌
👍👍😀
දැනගත්තෙ අදයි.කොමඩ් එක ගැන කොච්චර කල් පාවිච්චි කරත් දැනගත්තෙ අදයි ..ස්තුතීයි ඔබට දෙවිපිහිටයි
Canabise (කන්සා) ශාකය ගැන දැනගන්න කැමතියි. Video ekk dennako.
නොදන්න දේවල් දැනගත්තා වගේම ඔබෙි කට හඩ අහන් ඉන්න ආසයි ස්තුති ඔබට
අම්මෝ තිබ්බ ලොකු ප්‍රශ්න ටිකක් විසදුනා🤭 නියමයි අයියෙ❤️
හරිම වටිනා දැනුවත් කිරිමක් ❤️👌
ලස්සනයි අයියා අදහස් ❤️❤️❤️
ස්තූතියි ඔබට නොදැන සිටිදේ ගැන දැනුවත් කළාට
හැමදාම දකින දේවල් වල නොදන්න දේවල් ඉගෙන ගන්න ආපු කට්ටිය කො.🤓😎🙏👍
😌😁
හලෝ යාලුවා කොහොමද ඉතින් 👍🥰🥰💚💚
@@SOSALFA-vj8mv මම දැන ගන්න ආසයි ඔයා මොන ග්‍රහලෝකෙද කියල😀😀
@@charithlankan2020 මම කලින් හිටියේ අගහරු වල. ඒත් දැන් එහේ ඉන්න අමාරුයි. මොකද අර ඉලොන් මක්ස් කියන හාදයා ඒකේ ජනාවාස ව්‍යාප්ත කරන්න හදනවා.ඒ හින්දා මට එහෙ ඉන්න අමාරුයි. ඒ හින්දා මම දැන් ඉන්නේ පෘථිවියේ. ❤👍🥰
වටිනා වීඩියෝවක් තෙරුවන් සරනයි ඔබට 🌹🌹🌹
කොහෙන්ද අප්පේ ඔච්චර ලස්සන කටහඬක් හම්බුණේ😁😁❤❤❤❤❤
පාර අයිනේ තිබිලා
@@SOSALFA-vj8mv අනේ මේ😂😂
@@kartikey__thamasha8015 ❤🥰💚👍විහිළුවට දැම්මේ 🤣😅😅🤣🤣👍💚💚🥰අවුලක් නෑනේද
@@SOSALFA-vj8mv ❤අ💚වු💙ල💜ක්💛නෑ😅
@@kartikey__thamasha8015 🥰💚👍❤❤
thank u ayye...video eka supiriy....😍👌❤❤
ඔහොම ඇත්තටම කනාවටවත් අපිට හිතෙන්නේ නැනේ...😂💔
ඉතින් කොහෙද කුතුහලය....😂😂
අපේ පැත්තෙත් එන්න❤️👍
This book
Comment lokka kiyanne nikn neme ne
Mama dn godakama dakka
එදිනෙදා ජීවිතයට ඕනෙම කරන දේවල් දැනගත්තා ❤😌
දැන් කොමඩ් ප්‍රසිද්ධයි ඈ 😂😁.නොදන්න දේ කියලා දෙනවට ස්තූතියි
Great and valuable information thank you for informing us
අද video එකනම් සුපිරි...😍💓
Danuma samaga ardaraniya voice aka thanks
නියමයි.. අයියේ 👌👌🌷🌷🌷
Aththata oyage video godak hodayi api asawen balanawa bs
ගොඩක් ආස ඔබගේ වොයිස් එකට😊
supiri.danne nathi godak dewal danegattha
Thumbnail එකේ තිබ්බ ප්‍රශ්නෙ විසදුනා. Thanks ඔයාට. දැවෙන ප්රශ්නයක් වෙලා තිබ්බෙමට 😁
කැලේට ගිහින් කොළ කෑල්ලක් අරගෙන පිහදා ගන්න
@@SOSALFA-vj8mv 👍
@@edit_all. 👍❤💚💚
ඉදිරිපත් කරන විදිය නියමයි. .👍වැඩේට ගැලපෙන ම voice එකක් ...👌
2 ක් තියෙන්නෙ එකක් සමන්තට 😊😊😋
Man me channel kamati meken dena danumatai,me voice ekatai,man kamatima channel eka meka😍😊.
මරු ජයවේවා ☺
මට තිබුනු ප්‍රශ්න ටිකක් විසදුනා.ස්තුති .කට හඩ හරිම පැහැදිලියි.ලස්සයි
ඇත්තටම දන්නෙ නැති දේවල් දැන ගත්ත
ඔන්න subscribe කලා හොදේ..
ගොඩක් වැදගත් ❤❤
Great thanks bro
ඔන්න මමත් ආවා
Puduma kollek aa niyamayi digatama karam yanna
Marai...superb
Budusaranai obatumata jaya wewa
හූනු බෙට්ටෙ කතාවනං වටිනව ❤️ කාන්තා ඇඳුම්වල බොත්තම වම් පසින් තියෙන්නෙ තවත් කෙනෙකුට ගලවන්න ලේසි වෙන්න කිව්වම හෙන කුප්ප අදහස් ඔලුවට ආව 😂😂😂
ඔව් අප්පා 🤣🤣🤣🤣😅
ow oiiiiii
man hthuwe mata witharai kiyala
Me comment eka kawruth damme naththe ai kiyala hitha hitha innakota dakke 😂😂😂😂
ගලවන්න දාන්න දෙකටම. 😂😂
Mama hithuwe gahanu ayage adum wala boththam anith paththata thiyenne capita ikmanata galawa ganna lesi wenna kiyala
විශ්ම ලෝකය අයියේ ,දන්නේ නැති නිසා අහන්නේ Wishma lokaya cricket කියලා තියෙන youtube channel එක ඔයාලගෙමද ?🤔
නැ
ITHAMA. VADAGATH. SUPER. SUPER. OBATA. THANKS. MA. KSA. SITA.....
ස්තූතියි විශ්ම ලෝකය ❤
වැදගත් පනිවිඩයක්.
සුපිරි./ 💕 එ උනාට බුද්දිමත් ජිවිය මිනිස්සු නෙමෙ ...( එකත් හරියට ලොකෙන්ම උතුන් රට ලන්කාව වගෙ ) ඔක කියන්නෙ අපෙ රටෙ උන් විතරයිනෙ..😅😅එ වගෙ තමයි බුද්දිමත්ම ජිවිය මිනිස කියන එක ..
😅 💯
😂
@🗽WORLD ONLY🗽 දෙශපාලනෙ තියනකන් මෙක ගොන් රටක් ..
☺☺☺☺☺
💞💞💞💞💞💞💞Tanks too much 👍
මම නම් බොත්තන් දෙකම ඔබනවා
Math ane
Epa yako screen shot ekak wadi 🙄😂💔
@@kawishkasandesh2787 ammooo ekah😂😂
maaath thama
Aiye supiri video ekak 👍Dane thi dewal ada danagaththa me video ea balala 😂😂😂😂😂
රෝයල් එනිෆීල්ඩ් ගැන වීඩියෝ ඕන
නියමයි. සුපිරී. 👍🤩🤩🤩😉
6:35 ලොකු ප්‍රශ්නෙකට උත්තරේ හම්බුනා අද 😂
Ettatama godak hodai api nodanna dewa godak dana gatta thanks
අනේ අයියේ මේ වගේ පට්ට වීඩියෝ එකක් Godzila ගැනත් ගේන්නකෝ.🙏
😊Thank you wishma lookaya.🤝😀 Ada thamai palaweni paarata ahuwe.👍😂 Boru kiyanna one na ne.😂 🙏☸️ jayawewa budusaranai.☸️🙏
මේ දේවල් නොදැනම මැරිලා යන්න තිබ්බා මෙහෙම කිව්වේ නැත්තන්... හපොයි 😂
මාරම වටිමවා ඔයාගෙ වීඩියො එක..
වෙලාව පාන්දර 1යිඅම්මො නිදාගන්න ඕනේ..Seeing this:කොමඩ් එකේ බොත්තම් දෙකක් තියෙන්නේ ඇයි?🙂👌වැදගත් වෙයි නේ...බලන්න ඕනේ
Aththatama godak dewal igena gathha
Flush කරනකොට බොත්තම් දෙකම ඔබන මම 😅
Tanks you vishma lokay
මේ ඔක්කොම දැනන් හිටියා මම ..Anyway thanks. බොරු විකාර කතාපොත් කියවනවට වඩා විද්‍යාත්මක පොත්පත් කියවන්න ඔබේ දරුවාව පුරුදු කරන්න..හිතන්න පුරුදු වෙනවා ගොඩක්
Excellent 👌 budhusaranai
ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි නිරවුල්
හරිම පැහැදිලියි මාද්‍යවේදියෙක් වෙන්නැකි
eeeeka aththa
ඒකනම් ඇත්ත
මේ කටහඬ හොඳට හුරුපුරුදුයි , මොකක් හෝ රේඩියෝ චැනල් එකක නිවේදක මහත්මයෙක් මම හිතෙන්නෙ , මතක නෑ චැනල් එක.හරිම පැහැදිලියි ,ලස්සන යි.
👍
කටහඩේ quality එක නම් හරිම ලස්සනයි
1M ගහන හැම චැනල් එකකින්ම ❤ එකක් ගන්න comments 1000 ක් විතර දැම්මත් දෙන්නෙ නෑ....ඒ ලොකුකම නැති එකම channel එක තමා මේක...ආදරෙයි ඒකට....
1:18 Toilet Flush karanna buttons dekak ai.
2:26 Screw wala daara thiyenne ai.
3:35 Saraneru Janelle Koku wage dewal piththala walin hadanne ai
4:45 Hunage malapaha sudu kotasak thiyenne ai
5:58 Penne nathi yata sayata lassana renda allanna hethuwa
6:58 Wool thoppi mudune guliyak thiyenne ai
7:56 Kantha andum wala bottam wam paththen thiyenne ai
You're welcome 😁
කොමඩ් එකේ ඒ බොත්තම් දෙකම එක පාර ඔබාගෙන ඉන්න මා වැන්නන් තව සිටීද 😄
Me math ...🤭🤭🤭👈
😀🤣
😂😂
Ekak podi hilata anika loku hilata saralaii😊😊
මම 🤣
ඇත්ත ටම කටහඩ ,ඉදිරිපත් කරන විදිහ , හරිම සිත් ගන්නාසුලුයි 👍. කැමතියි ඔබගෙ මුහුන දකින්නට 😊
දන්නවා ද මම කමෙන්ට් කරන්නේ ඇයි කියලා
විශම ලෝකය මිනිස්සුන් ගෙ කුතුහලය උපරිම වශයෙන් ප්‍රයෝජන යට ගන්න නිසා ❤️ good job
Ow
සුපිරි හොඳ දැනුමක් ලබාගත්තා.thanks.
අම්මෝ සෑහෙන ලොකු ප්‍රශ්න ටිකක් විසදුනා. ඇත්තටම video එක නම් නියමයි. Script එක හරිම perfect ❤️
😃👍👍👍👍
Aniwarenma
Wf
W
අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබුණා
මරු ජයවේවා ☺දැන් කොමඩ් ප්‍රසිද්ධයි ඈ 😂😁.
නොදන්න දේ කියලා දෙනවට ස්තූතියි
මරු ජයවේවා 100 likes thanks so mutch
මම නම් තවත් යන්නේ කැලේට
ඒක මරු☺😛😄😄
@@sasidugimhan9647 🤣😅😅🥰👍👍❤❤💚💚🥰🥰
😀😀
මියුසික් ලොවර් 💔💔😂😂😂🤣🤣🖕
විවහායකදි අතපැන් වත් කරද්දි සුලගිල්ල යොදා ගන්නෙ එම සුලගිල්ලේ හදවතට සම්බන්ධ නහරයක් තිබිම..ඒක හදවතින්ම කරන දෙයක් නිසා
ඇගේ තියන බහුතරයක් නහර හදවතට සම්බන්දයි.ඇගිලි 10ම තියෙන නහර හදවතට සම්බන්දයි . සුලගිල්ල භාවිතා කරන්නෙ පහසු කමනිසා
ඇම්මගෙ රෙද්ද
කට හඩ හරිම ලස්සනයි, පැහදිලියි, කෙටිකාලයක් තුල, බොහෝදෙයක්, නිරවුල්ව සහ පැහදිලිව කියනවා, නොදන්න බොහෝමයක් දැනගත්තා.
ප්‍රශ්නය තියෙන්නේ,
කොමඩ් එකේ උඩ වතුර අරින පියන් දෙකක් තිබුනත්, එය පැහදිලිව දැක ගැනීමට සහ තේරුම් ගැනීමට බොහෝ අයට නොහැකි වීමයි.
සිරාවටම තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද විසදුනා😂😂🙏
මොකක්ද බන් ඒ🤔
මොකක්ද ඒ
@@ctechlk 🤣😂😅😅
හැම දාම අපිට ගොඩක්ම වැදගත් දේවල් කියලා කියල දෙන ඔයාගේ මූණ දකින දකින්න අපි ගොඩක්ම කැමැතියි .ඔබට තිබෙන්නේ ගොඩක්ම ලස්සන පැහැදිලි ගැඹුරු කටහඬක්
මෙච්චර කාලයක් නොදැන හිටපු දේවල් කියල දුන්නට බොහෝම ස්තූතියි !! 😊
ස්තුතියි අපව දැනුවත් කිරිම සම්බන්ධයෙන්
Voice patta.👍❤️ හැමදාම දැනුම ලබා දෙනවා. 👍❤️
Oyage video harima wadagath dannathi godak dewal dana gannawa.Thanks
මේ තැනක් you ඇහ් 👍👍👍
ඕව දේව සබාවට ගියපු ප්‍රශ්න 😉😉😉❤
godaaaaak lassanai,wadagath videowak,thankyou aiye videowata😃😃😃😃
wishma lokayata hamadaamath aadare yaaaluwo kooooo?😍
මරු වැදගත් video එකක් ❣️🤘
අපරාදේ වතුර ටික...ඔයා මේක ටිකක් කලි දාන්න එපැයි...💐💐💐💐මොනා උනත් නොදන්න ටිකක් ඉගෙන ගත්තා..ස්තූතියි ..
එතකොට ඒ කාලෙ ඉහල පැලැන්තියේ පිරිමි අයගෙ බොත්තම් ෆලවන්න, දාන්න සේවකයින් ඉදලා නැද්ද ? 🤔
බොහොම ස්තුති ඔබට නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා තෙරුවන් සරණයි🙏🙏🙏
මෙච්චර කාලයක් ප්‍රශ්නයක් වුනු දේවල් වලින් නිදහස් වුනා...ස්තූයි 👌👌👌👌👌👌👌👌👌
Jeevithayata deyak ekathu kalata thanks😍😍
මට තිබුන ප්‍රශ්න ටිකක් විසදුනා.බොහොම ස්තුති
සෑහෙන දේවල් ඉගෙන ගත්තා,
ස්තූතියි ඔබ තුමාට,
This is a very valuable video with good flow and voice
කටහඩ ලස්සනයි...ගැලපෙනවා...දකින්න ආසයි😁
Superb bro ❤❤❤❤
අද එක නම් හරිම වැදගත් ,, අදමයි ඇහුවෙ මේ දේවල් ,, ඔබට බොහෝම ස්තුතියි 🙏
සීගිරිය ගැන විශේෂ කරුණු තියන් විඩියෝ එකක් ඕන 🤩🤩🤩
හාද 😞
Nodanna godak deewal igena gaththa...oyata thanks malli...idiriyatama yanna..all the best..❤❤❤
මරු විඩියෝ එක 🔥❤️
Voice ekath හරිම ලස්සනයි 🔥🔥
Aneee huuunage kathawa godak kal tebba prasnayak.tnx dr
දන්නෙ නැති දේවල් ගොඩක් දැන් ගත්තා. තෑන්ක්ස්...
දැනගන්න ඕන වෙලා තිබුණු දෙයක් අද දැනගන්න බොහොම ස්තූති
ඇත්තෙන්ම වටිනවා ගොඩාක් ..
👍👍
ස්තූති දැනුවත් කිරීමට.
ඔච්චර හොදට අපි දන්නැති දේවල් කියල දෙනෝනෙ, වොයිස් එක නම් තව අහන්න හිතෙනෝ හොදට තේරෙනෝ කියන ඒවා 🖤😌
👍👍😀
දැනගත්තෙ අදයි.කොමඩ් එක ගැන කොච්චර කල් පාවිච්චි කරත් දැනගත්තෙ අදයි ..ස්තුතීයි ඔබට දෙවිපිහිටයි
Canabise (කන්සා) ශාකය ගැන දැනගන්න කැමතියි. Video ekk dennako.
නොදන්න දේවල් දැනගත්තා වගේම ඔබෙි කට හඩ අහන් ඉන්න ආසයි ස්තුති ඔබට
අම්මෝ තිබ්බ ලොකු ප්‍රශ්න ටිකක් විසදුනා🤭 නියමයි අයියෙ❤️
හරිම වටිනා දැනුවත් කිරිමක් ❤️👌
ලස්සනයි අයියා අදහස් ❤️❤️❤️
ස්තූතියි ඔබට නොදැන සිටිදේ ගැන දැනුවත් කළාට
හැමදාම දකින දේවල් වල නොදන්න දේවල් ඉගෙන ගන්න ආපු කට්ටිය කො.🤓😎🙏👍
😀😀
😌😁
හලෝ යාලුවා කොහොමද ඉතින් 👍🥰🥰💚💚
@@SOSALFA-vj8mv මම දැන ගන්න ආසයි ඔයා මොන ග්‍රහලෝකෙද කියල😀😀
@@charithlankan2020 මම කලින් හිටියේ අගහරු වල. ඒත් දැන් එහේ ඉන්න අමාරුයි. මොකද අර ඉලොන් මක්ස් කියන හාදයා ඒකේ ජනාවාස ව්‍යාප්ත කරන්න හදනවා.ඒ හින්දා මට එහෙ ඉන්න අමාරුයි. ඒ හින්දා මම දැන් ඉන්නේ පෘථිවියේ. ❤👍🥰
වටිනා වීඩියෝවක් තෙරුවන් සරනයි ඔබට 🌹🌹🌹
කොහෙන්ද අප්පේ ඔච්චර ලස්සන කටහඬක් හම්බුණේ😁😁❤❤❤❤❤
පාර අයිනේ තිබිලා
@@SOSALFA-vj8mv අනේ මේ😂😂
@@kartikey__thamasha8015 ❤🥰💚👍විහිළුවට දැම්මේ 🤣😅😅🤣🤣👍💚💚🥰අවුලක් නෑනේද
@@SOSALFA-vj8mv ❤අ💚වු💙ල💜ක්💛නෑ😅
@@kartikey__thamasha8015 🥰💚👍❤❤
thank u ayye...video eka supiriy....😍👌❤❤
ඔහොම ඇත්තටම කනාවටවත් අපිට හිතෙන්නේ නැනේ...😂💔
ඉතින් කොහෙද කුතුහලය....😂😂
අපේ පැත්තෙත් එන්න❤️👍
This book
Comment lokka kiyanne nikn neme ne
Mama dn godakama dakka
එදිනෙදා ජීවිතයට ඕනෙම කරන දේවල් දැනගත්තා ❤😌
දැන් කොමඩ් ප්‍රසිද්ධයි ඈ 😂😁.
නොදන්න දේ කියලා දෙනවට ස්තූතියි
Great and valuable information thank you for informing us
අද video එකනම් සුපිරි...😍💓
Danuma samaga ardaraniya voice aka thanks
නියමයි.. අයියේ 👌👌🌷🌷🌷
Aththata oyage video godak hodayi api asawen balanawa bs
ගොඩක් ආස ඔබගේ වොයිස් එකට😊
supiri.danne nathi godak dewal danegattha
Thumbnail එකේ තිබ්බ ප්‍රශ්නෙ විසදුනා. Thanks ඔයාට. දැවෙන ප්රශ්නයක් වෙලා තිබ්බෙමට 😁
කැලේට ගිහින් කොළ කෑල්ලක් අරගෙන පිහදා ගන්න
@@SOSALFA-vj8mv 👍
@@edit_all. 👍❤💚💚
ඉදිරිපත් කරන විදිය නියමයි. .👍වැඩේට ගැලපෙන ම voice එකක් ...👌
2 ක් තියෙන්නෙ එකක් සමන්තට 😊😊😋
Man me channel kamati meken dena danumatai,me voice ekatai,man kamatima channel eka meka😍😊.
මරු ජයවේවා ☺
මට තිබුනු ප්‍රශ්න ටිකක් විසදුනා.ස්තුති .කට හඩ හරිම පැහැදිලියි.ලස්සයි
ඇත්තටම දන්නෙ නැති දේවල් දැන ගත්ත
ඔන්න subscribe කලා හොදේ..
ගොඩක් වැදගත් ❤❤
Great thanks bro
ඔන්න මමත් ආවා
Puduma kollek aa niyamayi digatama karam yanna
Marai...superb
Budusaranai obatumata jaya wewa
හූනු බෙට්ටෙ කතාවනං වටිනව ❤️ කාන්තා ඇඳුම්වල බොත්තම වම් පසින් තියෙන්නෙ තවත් කෙනෙකුට ගලවන්න ලේසි වෙන්න කිව්වම හෙන කුප්ප අදහස් ඔලුවට ආව 😂😂😂
ඔව් අප්පා 🤣🤣🤣🤣😅
ow oiiiiii
man hthuwe mata witharai kiyala
Me comment eka kawruth damme naththe ai kiyala hitha hitha innakota dakke 😂😂😂😂
ගලවන්න දාන්න දෙකටම. 😂😂
Mama hithuwe gahanu ayage adum wala boththam anith paththata thiyenne capita ikmanata galawa ganna lesi wenna kiyala
විශ්ම ලෝකය අයියේ ,දන්නේ නැති නිසා අහන්නේ
Wishma lokaya cricket කියලා තියෙන youtube channel එක ඔයාලගෙමද ?🤔
නැ
ITHAMA. VADAGATH. SUPER. SUPER. OBATA. THANKS. MA. KSA. SITA.....
ස්තූතියි විශ්ම ලෝකය ❤
වැදගත් පනිවිඩයක්.
සුපිරි./ 💕 එ උනාට බුද්දිමත් ජිවිය මිනිස්සු නෙමෙ ...( එකත් හරියට ලොකෙන්ම උතුන් රට ලන්කාව වගෙ ) ඔක කියන්නෙ අපෙ රටෙ උන් විතරයිනෙ..😅😅එ වගෙ තමයි බුද්දිමත්ම ජිවිය මිනිස කියන එක ..
😅 💯
😂
@🗽WORLD ONLY🗽 දෙශපාලනෙ තියනකන් මෙක ගොන් රටක් ..
☺☺☺☺☺
💞💞💞💞💞💞💞Tanks too much 👍
මම නම් බොත්තන් දෙකම ඔබනවා
Math ane
Epa yako screen shot ekak wadi 🙄😂💔
@@kawishkasandesh2787 ammooo ekah😂😂
maaath thama
Aiye supiri video ekak 👍
Dane thi dewal ada danagaththa me video ea balala 😂😂😂😂😂
රෝයල් එනිෆීල්ඩ් ගැන වීඩියෝ ඕන
නියමයි. සුපිරී. 👍🤩🤩🤩😉
6:35 ලොකු ප්‍රශ්නෙකට උත්තරේ හම්බුනා අද 😂
Ettatama godak hodai api nodanna dewa godak dana gatta thanks
අනේ අයියේ මේ වගේ පට්ට වීඩියෝ එකක් Godzila ගැනත් ගේන්නකෝ.🙏
😊Thank you wishma lookaya.🤝😀 Ada thamai palaweni paarata ahuwe.👍😂 Boru kiyanna one na ne.😂 🙏☸️ jayawewa budusaranai.☸️🙏
මේ දේවල් නොදැනම මැරිලා යන්න තිබ්බා මෙහෙම කිව්වේ නැත්තන්... හපොයි 😂
මාරම වටිමවා ඔයාගෙ වීඩියො එක..
වෙලාව පාන්දර 1යි
අම්මො නිදාගන්න ඕනේ..
Seeing this:
කොමඩ් එකේ බොත්තම් දෙකක් තියෙන්නේ ඇයි?
🙂👌
වැදගත් වෙයි නේ...බලන්න ඕනේ