බෞද්ධ රංචුවේ බෞද්ධයෙක් වෙන්න | Ven.Kirulapana Dhammawijaya Thero

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 111

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 День назад +44

    අද අපේ අම්මා නැති උනා අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේගේ බණ නිසාමයි මේ තරම් ඇත්ත තේරුම් ගත්තේ..එක කදුලක් බිමට වැටෙන්න දුන්නෙ නෑ අපේ හාමුදුරුවනේ ගෑනු ලමයෙක් වෙලත්..බුදු හාමුදුරුවන්ගේ වචනයට අවනතයි අපේ හාමුදුරුවනේ ..හිත හදලමයි තිබ්බේ..ඔබවහන්සේ පෙන්වා දුන් මාර්ගය දිගේ සසර දුකින් මිදෙන්න යන්වමයි අපේ හාමුදුරුවනේ ..බොහෝම පින් ඔබවහන්සේට මේ හයිය ලබා දුන්නාට 🙏🙏🙏

    • @KirulapanaDhammawijayaThero
      @KirulapanaDhammawijayaThero  День назад +24

      තෙරුවන් සරණයි දූ.. ඇයටත් ඔබටත් නිර්වානය බොහෝ දුර නොවේවා.. 🙏

    • @kelumwijesekara9950
      @kelumwijesekara9950 День назад

      🙏🙏🙏

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 22 часа назад +13

      ​@@KirulapanaDhammawijayaTheroඔබවහන්සේ මාව නොදන්නාව උනත් ඔබවහන්සේමයි බුදු හාමුදුරුවන්ගෙන් පසු මාගේ ගුරුවරයා ..මාගේ ජීවිතේ යහපත් අතට වෙනස් මාගේ ගුරුදේවෝත්ත්මයා..ඔබවහන්සේ පෙන්වා දුන් නිවැරැදි ධර්ම මාර්ගයෙ ගමන් ගන්න උත්සාහ කරන මා හැමදාමත් උදෑසනට පන්සලට ගොස් පන්සල පිරිසිදු කරන විට ඔබවහන්සේ ගිහිකල ඉතා උනන්දුවෙන් ඒ වත්පිළිවෙත් කරපු ආකාරය මට මතක් වෙනව අපේ හාමුදුරුවනේ ..ඉක්මනින්ම දිනෙක ඔබවහන්සේ යටතේ කමටහන් ඉල්ලා ගන්න මහණදම් පිරීමයි ජීවිතේ ලොකුම බලාපොරොත්තුව වුනෙ අපේ හාමුදුරුවනේ ..පින් මදි වෙයි කියලා බයයි..හැමදාමත් පන්සලට ගිහින් ප්‍රාර්ථනා කලේම ගිහි ජීවිතෙන් යන්න ලැබෙන්න අම්මාට අන්තිම මොහොතේ චුති සිත බුදුහාමුදරුවන් කෙරෙහි පැහැදෙන සිතක් වේවා කියලා අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේ ලංකාවට නැවත වැඩියාට පසු ඔබවහන්සේ හමුවීමට මට පින් ඇති වේවා ..ඔබවහන්සේගේ දසසිල් මාතාවන් මෙන් මටද මහණදම් පිරීමට මා කල පින් පල දේවා කියලා විතරයි අපේ හාමුදුරුවනේ මගේ ප්‍රාර්ථනාව.මෙතරම් ශක්තිමත් හිතක් හැදුනේ ඔබවහන්සේට පින් සිදුවෙන්නටමයි..ජීවිතේ තේමා පාඨය ! සබ්බං පාහීය ගමනීයං- සියල්ල හැරදා යා යුතුය!

    • @nilanthathannage1148
      @nilanthathannage1148 19 часов назад

      Sadu sadu

    • @pushpaperera2602
      @pushpaperera2602 17 часов назад

      🙏🙏🙏

  • @PadmalalPiyawansa
    @PadmalalPiyawansa День назад +4

    ඉතා ගැඹුරුවූ දහම් කරුණක් ඉතා සරලව පහදා දෙමින් නිර්වාණවාණගාමි මාර්ගයට පිවීසීම පිළිබඳව ජීවිතයට සමීප අත්දැකීම් පාදක කරගනිමින් පහදාදීම මහා පිංකමකි.අපට ධර්මාවබෝධය ලබාදුන් ඔබවහන්සේට තෙරුවන් සරණයි.

  • @asokarajapaksha833
    @asokarajapaksha833 22 часа назад +5

    බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @nikinihansika5103
    @nikinihansika5103 День назад +3

    බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙇‍♀️

  • @asangikamanojani
    @asangikamanojani 2 часа назад

    Sadu sadu sadu teruwan saranai

  • @erandiMadumali1987
    @erandiMadumali1987 День назад +4

    ඔබවහන්සේට පින්සිදුවන්න අපිත් කොටලුබවින් මිදිලා හරක් රංචුවේනිහඩ ගමනක් යනවා මගේ ස්වාමින් වහන්ස

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 День назад +7

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංකත දුක සන්තාප දුක විපරිනාම දුක පීලන දුකින් පෙලෙන මේ ස්කන්ධයන් නැවත හට නොගෙන නිරුද්ධ වුවිට නිවීම ඇති වන ආකාරය පහදා දුන් ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @asankawiggin
    @asankawiggin День назад +6

    එහෙමයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
    කොටලු රංචුවක් දිහා බලලා බුද්ධ ශාසනය, ධර්ම රත්නය, සංඝරත්නය පිලිබද වැරදි ලෙස අර්ථකථන තුළින් බොහෝ දෙනා අකුසල් පුරවාගෙන සංසාරයම වරදවාගනී.....
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @dilhaniasanka
    @dilhaniasanka 23 часа назад +4

    ඔබ වහන්සේ නම් ආශ්චර්‍ය්ක්...තෙරුවන් සරණයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස...මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @ShehanMadhusankha-mt7ud
    @ShehanMadhusankha-mt7ud День назад +3

    තෙරුවන් සරණයි සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼

  • @samank7939
    @samank7939 5 часов назад

    🙏🙏🙏 sadu sadu sadu b.s

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo День назад +2

    තෙරුවන් .සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ..හරිම.වටිනා ..ධර්ම දේශනා වක්...🪷🪔🙏🪷🪔🙏🪷🪔🙏🙏🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 День назад +2

    🙏සාදු🙏සාදු🙏සාදු
    මාගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට අපමණ පින්.තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏

  • @wasanthiw3858
    @wasanthiw3858 День назад +4

    තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..මම රට ඉන්නේ ඔබ වහන්සේගේ බණ මම හැමදාම අහනව 🙏🏿🙏🏿🙏🏿

  • @jayanthirupasinghe3879
    @jayanthirupasinghe3879 18 часов назад +2

    අදමින් පිරුණු ලොව සනහාලන්න පිවිතුරු බුදු දහම දේශනාකරමින් ඔබ වහන්සේ දරන වෑයමම ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා! සාදු ! 🙏 සාදු !! 🙏🙏සාදු!!!🙏🙏🙏

  • @EranjanaKG
    @EranjanaKG 20 часов назад +3

    ඔබ වහන්සේ ගැන තරහක් එන්නේ නෑ අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන්න අහන්න අපිට අපි ගැන කළකිරීමක් ඇතිවන්නේ.ඔබ වහන්සේ වන් ගුරු හාමුදුරුවන් වහන්සේ නමක් යටතේ පිළිවෙත් පුරන්න තරම් සසරේ පිං කර නැතුවාදෝ කියල හිතෙනවා.ගිහියෙක් විදියට පුළුවන් තරම් වත් පිළිවෙත් පුරමින් පාරමී පුරනවා සසරේ කවදාක හෝ ඔබ වහන්සේවන් පින්වත් කල්‍යාණ මිතුරු ඇසුරක් ලබා මේ ගෝර්තර සසරෙන් මිදෙන්න මේ භවයේ කරන සියළු පිං හේතුවාසනා වේවා කියල

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa День назад +3

    සම්මා සම්බුදු සරණයි
    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේට

  • @sujivanilmini2436
    @sujivanilmini2436 День назад +1

    Sadu sadu sadu.

  • @nisaliperera9483
    @nisaliperera9483 13 часов назад +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .............
    🙏🌼🙏🌼🙏🌼............

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 23 часа назад +1

    තෙරුවන් සරණයි!මගෙ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🙏🌼🙏🌼🙏😊🙏🌼🙏

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 День назад +6

    මමත් කොටලු රංචුවක ඡොලි බණ අහපු කෙනෙක් ..... නංගිට පින් සිද්ධ වෙන්න..... තමයි ඒකෙන් මිදුනෙ...... මනුස්ස ඡිවිතය කොච්චර වටිනවද ධර්මය දකින්න....🙏🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 20 часов назад +1

    මාගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashokapushparani9148
    @ashokapushparani9148 20 часов назад +3

    මගෙ පින්වත් ස්වාමීන් වහන්ස,වයස අවු.60 පනිද්දිත් කොටලුවෙක් වෙලා හිටපු මට ගව රැලට එකතු වෙන්න පුළුවන් වුනේ බුදු රජාණන්වහන්සේ දේශනා කල ධර්මය නිවැරදිව වටහා දුන් ඔබ වහන්සේ නිසාමයි.🙏🙏🙏

  • @KaveenGayantha-m1v
    @KaveenGayantha-m1v День назад +2

    Theruwan saranai හාමුදුරුවනේ

  • @tds580
    @tds580 День назад +1

    සාධු සාධු සාධු

  • @Indrakalyani-cd6mj
    @Indrakalyani-cd6mj День назад +1

    උතුම් සම්මා සම්බුදු සරණයි මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 День назад +2

    " සංස්කාර තමයි ලොකුම දුක..."🙏🏻🙏🏻🙏🏻
    " නිර්වානය පරම සැපතයි. "🙏🏻🙏🏻🙏🏻
    එනිසා උත්සාහ කරන්න නතර නොවී එතෙරවන්න..
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @sreemathilka9633
    @sreemathilka9633 12 часов назад

    ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss День назад +1

    Ape suwamin wahanseta apramana pin raswewa siyalu denatama kalyana mitra asura labewa utnmniwanin senaseema labewa sadu sadu sadu

  • @Ayesha-s6s
    @Ayesha-s6s 15 часов назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස අපට දර්මාවබොදය ලබාදෙන ඔබ වහන්සේට පැතුබොධියකින් නිවන්මග පුරණය වේවා!!

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 18 часов назад

    තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hmkherathmanike
    @hmkherathmanike 13 часов назад

    තෙරුවන් සරණ යි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @Shayamali101
    @Shayamali101 8 часов назад

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 13 часов назад

    🙏🙏🙏තෙරුවන් සරණයි

  • @anilappuhami
    @anilappuhami 22 часа назад +1

    Budusaranai obawahansata

  • @sandyaranawaka
    @sandyaranawaka 10 часов назад

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @ChandraniChandrani-o8s
    @ChandraniChandrani-o8s День назад +2

    Sadu sadu 🌹 sadu sadu 🙏🙏

  • @ExcitedCoastline-dv3xs
    @ExcitedCoastline-dv3xs День назад +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස 1:45

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 День назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 День назад +1

    සාදු 🌹🙏සාදු 🙏සාදු 🙏.. 🌹🌹🌹

  • @kalanideeyagoda9332
    @kalanideeyagoda9332 9 часов назад

    බුදුන්වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දෙසූ සද්ධර්මය සරලව තේරුම් කර දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @paramichamodaya839
    @paramichamodaya839 9 часов назад

    මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @RasikaAmarasinghe-fb2il
    @RasikaAmarasinghe-fb2il 22 часа назад +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 18 часов назад

    මහා චත්තාලිසාකාර බාවනාව නැවත නැවත සිහිපත් උනා උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස.🌹🙏🌹🙏🌹🙏🌹

  • @manomamano397
    @manomamano397 17 часов назад

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @premadisanayaka6634
    @premadisanayaka6634 День назад +1

    Pinwath budu puthanuwani kotalu mola pirisidu kara me lokasathwaya newan magata yomu karanna obawahanse me darana weyame agaya kiya nimakaranna behe. Obawahanse weni buduputhun me sasunata pudakala obawahansege mawpiya depalatath budubawa lebewa!!!

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 11 часов назад

    සාදූ සාදූ සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @RanjaniKumari-c2h
    @RanjaniKumari-c2h 23 часа назад +1

    Apita oba wahanselage wage suwamin wahansela na apita gam wala pindapatha sumin wahnse namakata dane tikak puja karala pinak karaganna api godak asawen puduma shardhawakin inne kawada hari oba wahanselage arnyata awith pinak karganna labewa oba wahanselage suwamin wahansela ratata watinawa pinkethak oba wahanse theruwan saranai

  • @achalawitharanage5407
    @achalawitharanage5407 День назад +1

    🙏🙏🙏💐💐💐

  • @padminijayamanna1799
    @padminijayamanna1799 День назад +2

    ඇත්තම කියනවනම් හාමුදුරුවනේ පන්සලේ ලොකු හාමුදුරුවො තමයි මේවට වග කියන්ඩ ඕන,උන්නාන්සෙල පන්සල හදනව ,හිටිපිලිම හදනව,පට්ටම් වලට නාඩගම් නටනව,ගමේ අපිට පන්සලේ හාමුදුරුවන්ට උඩින් යන්ඩ බැරිකම තියෙන්නෙ.මට නම් පන්සල ගැන කලකිරිල ඉන්නෙ,දැන් කටිනෙට හය්යෝඕඕඕ කරන නාඩගමක්,මට නම් සසර කලකිරිල ඉන්නෙ.පොල් තොරනුයි ,රිජුෆෝර්ම් තොරනුයි .කමක් නෑ කියමුකො බනට වඩින සවාමීනිවහන්සේ වඩමවා ගන් නෑ ,පිලිවෙලට .උන්නාන්සෙල ට පැන් පූජ කරන්නෙ ෆින්ගර් bowl eke,දෙපතුල හරියට සෝදන් නෑ,අනේ මන්ද මම දැන් පැත්තකට වෙලා මේව ගැන කල්පනා කරනව,අපි පව් හාමුදුරුවනේ .මේව අපේ වැරදි නෙමේ,😢

  • @asokagunasekara575
    @asokagunasekara575 22 часа назад +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @vinujasoyza8162
    @vinujasoyza8162 День назад +1

    🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 День назад +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @User4id
    @User4id День назад +1

    🙏🙏🙏🎉

  • @k.skothalawala2766
    @k.skothalawala2766 16 часов назад

    මේ.දුක්.සහිත.භව.කතරින්.එතර.වීමට.ඔබ.වහන්සේගේ.ධර්ම.දේසනා.නිතර.මනසිකාර.වේවා.ධර්මාවබෝධයම.වේවා.ඔබ.වහන්සේට.මාගේ.නම්ස්කාරය.වේවා.🙏🙏🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 День назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthathannage1148
    @nilanthathannage1148 19 часов назад

    Sadu sadu ❤

  • @SammikaPrasadini
    @SammikaPrasadini 12 часов назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @SeethaHerath-kg5wt
    @SeethaHerath-kg5wt 13 часов назад

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ දර්මය අසන්නට ලබුනට පසුවයි මම කොටලු බව්න් ම්දිල ගව Relata එකතු උනෙ,

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 19 часов назад

    🙏🏼

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 19 часов назад

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @liinapirs4954
    @liinapirs4954 11 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MangalikaSamarakoon-b1x
    @MangalikaSamarakoon-b1x 13 часов назад

    Theruvan saranay mage pinwath loku sawamin wahansa

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 16 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @IEprasad
    @IEprasad День назад

    First view!

  • @LahiruKumara-k7v
    @LahiruKumara-k7v 9 часов назад

    අපේ හාමුදුරුවනේ අවබෝධයක් ඇතුව මන් මහන වෙන්න කැමත්තෙන් සිටියත් බැදීම් නිසා මා පසුබට වෙන අතර මතු බවයක් පාසා මහන දම් පුරන්න මන් සෑම විටම ප්‍රාර්ථනා කරනවා එයට මන් පිරිය යුතු පිලිවෙත් මොනවාද ..

  • @NomilaniChamila
    @NomilaniChamila 17 часов назад

    Saadu saadu saadu.

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 День назад +1

    😻🙏🏽🙏🏽😻👍🏿🫶🏿👌🏿😻🪔😜😜

  • @RathnawathiHewage-w7z
    @RathnawathiHewage-w7z 18 часов назад

    16:55

  • @LahiruKumara-k7v
    @LahiruKumara-k7v 10 часов назад

    අපේ හාමුදුරුවනේ දැනගෙන ප්‍රාණගාතයක් සිදුකල විට මොනවගේ කර්මයක් බලපායිද..

  • @ashokapushparani9148
    @ashokapushparani9148 20 часов назад

    පෙරත් ඇස්‍ර මේ දේශනාව අදත් අහද්දි ලබන සැනසීම නම් වචන කරන්න බැහැමයි.

  • @MaithriLatha
    @MaithriLatha 19 часов назад

    KOTALURANCHUWA API WENAMA DANNAWA SWAMIENIE MANPULUWANTHARAM MINISSU MEBHAWAYE NIWA DAKINNA SUJATHA PUTHRAYATA YAN NA DAMMAWIJAYA SANGARATHNAYA HAMUWENNA RATAWATE MAWEDAWASANZ PIRISIDU MAHASANGARUWANATH ETUMAN WAHANSE ONANAMKIYADEWI THAMA THAMANTA KITTUPALATHWALATA ONANAM YOMUKARAWI KIYALAIE WASARA6K PURA MINISUN MAGE HURU DEWSYAN WAHANSE WETHAMINISUNYOMUKALE KOTALUWONAM ANDUNANAWA REWATENNE NE WASARA6 K PURAWATA OBAWAHANSEMAGAYANNE YAWANNE DAHAMIN PITA LOKAYAH MATA NETHINAMUTH BHUDDASASANAYA WEHERAWIHARA SANGARATHNAYA SENASANA PANSLWIHARA MEWAREKAGANNA SUDUSU NAYAKAYEM ONA NISA DAHAME JIEWATHWENA KALAYEN. PODI PODI KALAYAK YEDUWA BHUDDASASANAYA REKAGANNA NAYAKAYEK THORA GANNA MINISUNTA THERUM KARANNA CERMENTS WALATA PODI KALAYAKYEWWE BHUDURAJANANWAHANSE ARYAMAHASANGARUWANA PANSAL SENASANA WENUWEN EKATA ADARE ETHI ANURAKUMARA THORANNA MINISSUNTA CHUTTAK CERMENTS GEHEWWA DARMAYE KALAYEN CHUTTAK GIYETH. DARMAYA REKIEMA WENUWENMAIE ANISA KOTALUWEKNOWANA NIWANEUANA BHDUHAMUDURUWANGEMA DUWAIE MAMA ASANDAHA GURU DEWAYANWAHANSE THAMBHUTHTHEGAMA SUJATHA PUTHRAYE KIRULAPANA DAMMA WIJAYA GURUDEWAYAN WAHANSEMAIE SAMMASAMBHUDUSARANAIE

  • @MaithriLatha
    @MaithriLatha 18 часов назад

    ATHAN SANTHAN ETHAN PANIETHAN YADIDANCHTHTHARA SAMATHO SABBHUUPATHI PATI NISSAGGO THANHAKKAYO NIERODO NIBBHANANTHIE

  • @MaithriLatha
    @MaithriLatha 18 часов назад

    RATARATAWAL GANE NSM YAMAEKA NATHARAKARANNA HAMUDURUWABE MEHHARA THAKSANAYS DUNUWELA ATHAKSANAYE PARATHERATAMA GIYA UTHMANWAHANSE NAMAK HETIYATA ONLINE KRAMAWALIN LOKAYATA DARMAYADENNA EHEMA NETHIWA BEHE DAKINNA ONA ONAMA PIRISAK ONAMARATAK OBAWAHANSE LANGATA SUJATHPUTHRAYATA ENNA KIYANNE OBAWAHANSEGE GIEWITHAYATA WAGA KIYANNE KAUDA SANGARATH AYAK EGOLLA LANGATA GENNANENETHUWA E SEDEHETHIYAHITAWATHUN SUJATH PUTHRAYATA EWITH BEHE DAKINNA KIYANNA OBAWAHANSETA ONANAM MATA GEHUWATH BENNATH KAMSK NE DEN RATA RATAWl GANE MAHANSIYA NATHARAKARAGANNA OBAWAHANSEGEMS YAHAPATHAWENUWEN LIWE. GEHUWATH GURRU DEWAYONE KIYAHITHALA THRUWAN SARANAIE UTUMANAN WAHANSE MATASAMAWENNA ODERNEME ARAKSAWAIE

  • @SurendraRanasingha
    @SurendraRanasingha 13 часов назад

    අවසරයි සවාම්න්වහන්ස ..කඨින චීවරය ගෙවල් ගෙවල් ගානෙ අරගෙන ගිහින් පුද පූජා පවත්වනව..වතාවත් පිලිබද මට ගැටලු නෑ..ඒත් චීවරයට ගිලන්පස ආහාර පූජාව හරිද..මේ චීවර පූජා ක්‍රමය ව්නයට අනුව හරිද වැරදිද කාරුණිකව පහදා දෙන්න..

  • @MaithriLatha
    @MaithriLatha 18 часов назад

    AJJEWAKIHHAN ATHAPPAN KOJANGGSNANA MARANANSUWE

  • @MaithriLatha
    @MaithriLatha 18 часов назад

    ,ANIHHAWATHA SANKARA UTHPADAWAYA DAMMINO UPPAJJITHWA NIRUJJANTHIE THESAN WHUPA SAMOO SUKOO

  • @ChandrikaPerera-h4n
    @ChandrikaPerera-h4n День назад

    Sa,du ,

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 3 часа назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 День назад +1

    🙏🙏🙏

  • @HasiduSadaruvan
    @HasiduSadaruvan 8 часов назад

    Sadu Sadu sadu pin

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 18 часов назад

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake День назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 День назад +1

    🙏🙏🙏

  • @subarathnamanike6936
    @subarathnamanike6936 День назад +1

    🙏🙏🙏

  • @045amarasingheamnu4
    @045amarasingheamnu4 День назад

    🙏🙏🙏🙏

  • @sandyakumari4526
    @sandyakumari4526 День назад

    🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 День назад

    🙏🙏🙏

  • @ChamikaDinush-ps8bb
    @ChamikaDinush-ps8bb День назад

    🙏🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl День назад

    🙏🙏🙏

  • @NimaliFernando-b3t
    @NimaliFernando-b3t День назад

    🙏🙏🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 22 часа назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @priyankakumari4851
    @priyankakumari4851 23 часа назад

    🙏🙏🙏

  • @chandanirajapaksha6419
    @chandanirajapaksha6419 15 часов назад

    🙏🙏🙏

  • @User4id
    @User4id 11 часов назад

    🙏🙏🙏🙏🙏