Meemure Vlog 1 🧡 මේ කිලෝමීටර 34 යන්නම ඔනා දවසක මෙතනින් හැරිලා 👍 මීමුරේට උදෙන්ම ගියා අපි 😍

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 169

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 2 месяца назад +5

    🇱🇰🇱🇰.
    🧡🙋😍😍👌👌..යමු යමු අපිත් එනම් trvel With ලහිරු එක්ක

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +1

      ආදරෙයි ❤❤

    • @sriyakumari4314
      @sriyakumari4314 2 месяца назад

      නුවර සිට මීමුරේ යන්නේ කොහොමද විස්තර දාන්න please ​@@travelwithlahiru

  • @asankasameera9398
    @asankasameera9398 2 месяца назад +13

    මම ලංකාවෙ ඉන්න කාලේ 2001 දොරදෙකේ බස් එකක් අරන් ගියා . ඒ මීමුරේට ගිය පලවෙනි දොර දෙකේ බස් එක 62 tata එකක්. ගිහින් හරවගන්න බැරිව ඒ මිනිස්සු ඇල්ලක් කපලා ඉඩ හදලා දුන්නා. Power steering බස් එකකුත් නෙවෙයි පාරත් අම්බානෙක කැඩිලා. හම්මෝ ගත්ත ආතල් එක. හැබැයි ඒ මිනිස්සු මාර හිත හොඳින් උදව් කරා. ❤ දැං නම් පාරවල් හැදිලා. ලංකාවට ආපු දවසක ලහිරු එක්කම යන්න ඕන . ලස්සනයි ලහිරු වීඩියෝ එක. පසුව ලියමි. ලහිරුත් ලස්සනයි නැත්නම් තරහ යයි ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +2

      ආදරෙයි දවසක හම්බෙමු

  • @upekshakumari9150
    @upekshakumari9150 2 месяца назад +2

    මාර ලස්සනයි

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 месяца назад +1

    අනිවාර්යයෙන් ආසම පැතතක් මීමුරේ 😍❤👍

  • @chamarasithum8437
    @chamarasithum8437 2 месяца назад +1

    Ape seeyage gama මීමුරේ api pain enawa ලූල්වත්තට හුන්නස්ගිරියට ynna harima sudarai parisareth ekka innakota mahansiyak danenne ne hulan kaleta thamai poddak amaru ithin pare yannath be e tharamma serai hulaga

  • @lakshithavlogs
    @lakshithavlogs 2 месяца назад

    සුපිරිම ලස්සනම තැනක් නියමයි ❤❤❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 2 месяца назад +2

    ළහිරු අයියලට පින්සිද්දවෙන්න මේ වගේ අත්දැකීම් ගන්න පුළුවන් 🥰👏👌💪🥰

  • @premasirikwa
    @premasirikwa 2 месяца назад +1

    වීඩියෝව ලස්සනයි බොහෝම ඉස්තුතියි

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 2 месяца назад +1

    Harima lassanai apatath kandu rata uda rata huru namuth meemure harilassanai kiyala ahala thiyanawaa Thanks !!!🎉🎉

  • @MeemureSchoolCricket
    @MeemureSchoolCricket 2 месяца назад +4

    මම වැඩ කරන්නෙ මීමුරේ ඉස්කෝලෙ .........දැන් අවුරුදු අටක් මේ පාරෙ යනවා........දැනෙන හැඟීම කියල නිමකරන්ට බැරි තරම් ...........

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +1

      ආයේ අපුහම හම්බෙමු අනිවාර්යයෙන් මම එන්නම් ස්කෝලේ ට

    • @MeemureSchoolCricket
      @MeemureSchoolCricket 2 месяца назад

      @@travelwithlahiru අනිවාර්යයෙන්ම ..............

    • @travelwithdanu1634
      @travelwithdanu1634 2 месяца назад

      Bus tiynwada meemure enna

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 2 месяца назад +3

    ළහිරු එක් ක මෙවර තුන් වෙනි පෙරටත් මීමුරේ ගියා ලස්සන වීඩියෝ එකක් අපි යන කොට මගදිගට වාහන යෙන් බැහැ ලා පාරෙ වලවල් වලට ගල් දාගෙන ගියේ ගමන නම් මරැ මීමුරේ දාලා එන්න හිතෙන් නෙ නෑ ඒ තරම් නිස්කලංක පරිසරයක පිහිටා තියෙන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +1

      ඔව් හරිම ලස්සනයි අද දෙන්නම් ඉතිරි ටික

  • @DananjiSathsarani-o8l
    @DananjiSathsarani-o8l 2 месяца назад +1

    Wow mruuu aiyeee beautiful.. Thailand paththe ymuda gihin enna aluth aluth kama tikak try. Krla lssana video tikk gemuu🇹🇭😎😎😎😎😎👍😉😉❤️❤️☺️🤩🤩🤩

  • @namalherath6247
    @namalherath6247 2 месяца назад +1

    කතා කාරයා හැඩ කාරයා වැඩ කාරයා අපේ ලහිරු අයීයා ❤සුබ වේවා

  • @travelwithnadun
    @travelwithnadun 2 месяца назад +5

    Lagadima davasaka set vemu aye❤️🥰🍃

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 месяца назад +1

    එකනම් පිස්සුවක් තනිකරම පට්ට සුපිරි කොල්ලෝ..👍

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 2 месяца назад +1

    👍👍👌💪 ජයවේවා ❤️❤️❤️ parisamin

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 2 месяца назад +1

    Nice Lahiru aiya good luck ❤❤❤😊😊😊

  • @ranahasa4040
    @ranahasa4040 2 месяца назад +2

    මීමුරේ නම් පිස්සුවක් ❤

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 месяца назад +1

    සුපිරි සුපිරි ❤❤

  • @premoththaraka5771
    @premoththaraka5771 2 месяца назад +2

    Mama thàraka oyalage video mama balanawa math ena asaiy oya ekka

  • @dush_95
    @dush_95 2 месяца назад +2

    සුපිරි ❤😋

  • @MishalSameer-p8p
    @MishalSameer-p8p 2 месяца назад +2

    ගොඩක් දවසකින් නදුන් ව දැක්කේ.
    පරිස්සමින් ගිහින් එන්න.

  • @Social-Blade_lk
    @Social-Blade_lk 2 месяца назад +2

    මීමුරේ ❤🎉

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 месяца назад +1

    අදනම් සුපර් එකක්❤❤❤

  • @GalleryofKiVi
    @GalleryofKiVi 2 месяца назад +2

    Intro එකට අලුතින් එකතු උන වීඩියෝ ලස්සනයි ❤🎉 නදුන් අයියා ගොඩ කාලෙකින් ❤😊

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 месяца назад +1

    පරිසරය සමගින් ජිවිතය විදින මිනිසුන් සිටිය යුතුයි 😍❤👍🏞️🏞️🌲🌳

  • @sudeerabandara6970
    @sudeerabandara6970 2 месяца назад +1

    Budusaranai

  • @ravinduperera9930
    @ravinduperera9930 2 месяца назад +2

    මී මුරේ ගැන කියනවිට මට ඇත්තේ සියුම් ආඩම්බරයක් ..හිටපු ජනාධිපතිවරෙක් විසින් ගම ඉලක්ක කරගනිමින් පැවත්වු විශේෂ වැඩසටහනක් වෙනුවෙන් මා සේවය කරන ආයතනයේ ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන්, මී මුරේ පාසල අසලට ප්‍රතම සුඛෝපභෝගී බස් රථය පදවාගෙන ගියේ මා විසින්, ඒ රාත්‍රි කාලයේදී වීම විශේෂත්වයක්, ගම්වාසීන් පැවසූ විටයි මාද එය දැන ගත්තේ, අවසානයේ දුෂ්කර මෙම මාර්ගයේ ධාවනය කල මා පැදවූ බස් රථයට සුලු හානි පවා පැමින තිබුනා..

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +1

      ස්තුතියි අදහස් බෙදාගත්තට ❤❤

    • @ravinduperera9930
      @ravinduperera9930 2 месяца назад

      @@travelwithlahiru ❤️

    • @TissaKwt-pm5mz
      @TissaKwt-pm5mz 2 месяца назад

      Ranil

    • @Shevigo
      @Shevigo Месяц назад

      රනිල් කරා ප🤮🤮. මහින්ද කරපු දෙයක් තමා ඉතුරු​@@TissaKwt-pm5mz

  • @WasanaSanjeewa-iq8cf
    @WasanaSanjeewa-iq8cf 2 месяца назад +1

    ළහිරු අය්ය නියමයි වීඩියෝ එක ❤️❤️ ලහිරු අයියෙ traval with wife ekkat විඩියෝ එකක් ගේමු

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      ගෙමු ගේමු අනිවාර්යයෙන්

  • @chamindabandara5575
    @chamindabandara5575 2 месяца назад +1

    සුපිරි තමා මචං ❤❤❤

  • @DamithDeSilva84
    @DamithDeSilva84 2 месяца назад +1

    👌👌👌

  • @ironrins
    @ironrins 2 месяца назад +1

    Mn asa karana චරිතයක් ❤️❤️❤️❤️

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 месяца назад +1

    wow ekanam supiriyak aiya 🥰

  • @gayanindika9363
    @gayanindika9363 2 месяца назад +1

    ❤ memure 😍😍😍😍

  • @sasikanamal5245
    @sasikanamal5245 2 месяца назад +1

    කිතුල් රා 😋😋

  • @pinky5958
    @pinky5958 2 месяца назад +2

    Vlog eka bakanna kalin kiyanne sure niyamai meka nam ❤

  • @georgegamini8048
    @georgegamini8048 2 месяца назад +1

    Waw niyamai lahiru❤❤

  • @DilumRanga
    @DilumRanga 2 месяца назад +1

    ❤❤

  • @Shanumcenty1996
    @Shanumcenty1996 2 месяца назад +2

    ඉස්සරහ තෑල්ල තවත් රසවත් වෙයි

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz 2 месяца назад +1

    Ma gama lokata adunnalla dunna ranil wickramasinghe

  • @travelwithme...7389
    @travelwithme...7389 2 месяца назад +3

    අපි ගිය දවස් වල ඔය පාරවල් ඔක්කොම කැඩීලා පැය 5ක් විතර ගියා යන්නම ඒ උනාට එහෙම යද්දී තමයි සුන්දරම නිකම් පාලු පාරක ගියා වගේ අත ඇරලා දාපු...

    • @KanthiKumari-ys4vz
      @KanthiKumari-ys4vz 2 месяца назад +1

      සහතික ඇත්ත. අපි ගියෙ 2018 විතර. යන්න බැ පාරෙ වලවල්. වාහන දෙකකට මාරර වෙනනවත බැරි තරම්.මාර කට්ටක් කැවෙ. පාරෙ මැද්දෙන් වතුරපාරවලු යන්නෙ.වාහන වල යට වදිනව ඉවරයක් නැ. මාර ඉක්මනින් එහාට කලුවර වැටෙනව.මාර අත්දැකිමක් ගත්තෙ.ඔයාලා ගියෙ මොන අවුරැද්දෙද

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      දැන් නම් පාර හොදයි

    • @travelwithme...7389
      @travelwithme...7389 2 месяца назад

      @@KanthiKumari-ys4vz 2016 අපි ගියේ🙂❤️

  • @pradeepchandana299
    @pradeepchandana299 2 месяца назад +2

    Palaweni comment eka magen ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dsvlog6100
    @dsvlog6100 2 месяца назад +1

    Niyamai

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      කොහොමද ඉතින් හොදින් ඉන්නවා නේද ❤👍

  • @kavishnakalhara
    @kavishnakalhara 2 месяца назад +2

    1 st comment එක මගෙන් ❤️😁

  • @tharangakumara116
    @tharangakumara116 2 месяца назад +1

    ❤❤❤ kandy ❤digana

  • @kalegana
    @kalegana 2 месяца назад +1

    අපේ රට නම් හරිම ලස්සනයි....

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 месяца назад +1

    ලහිරු අයියෙ නියමයි නියමයි නියමයි චැනල් එකෙ ජින්ගල් හදවතට මොනවාද කියනවා😢❤❤❤❤

  • @villagetravel7233
    @villagetravel7233 2 месяца назад +1

    2 nd ❤

  • @Raju-n8i4f
    @Raju-n8i4f 2 месяца назад +1

    😮❤

  • @DaniduAkarshana-m7u
    @DaniduAkarshana-m7u 2 месяца назад

    Super❤

  • @gayankumar8581
    @gayankumar8581 2 месяца назад +1

    ♥️💝💖❤️👍👍👍👍👍👍

  • @kasundeshappriya554
    @kasundeshappriya554 2 месяца назад +1

    Ennedd aye dedugala peththe

  • @slhasabro4320
    @slhasabro4320 2 месяца назад +1

    ❤❤❤❤🎉🎉

  • @DelumiManjula
    @DelumiManjula 2 месяца назад +1

    ❤❤❤❤❤❤Y

  • @kasunchamara7289
    @kasunchamara7289 2 месяца назад +1

    Lahiru aiye oya koheda katunayaka mn liyanagemulle inne oyawa balnna asi ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      20 කනුවේ

    • @kasunchamara7289
      @kasunchamara7289 2 месяца назад

      @@travelwithlahiru mn oyawa dakka dawasak 20 kanuwe mala gedaraka awith innawa podi ekkanak nathiwela school ekaka mn katha kare na shuwar nathi nisa oyami kiyala👍❤️

  • @shebhnaneththasinghe
    @shebhnaneththasinghe 2 месяца назад +1

    🎉🎉🎉😊😊😊👍👍👍👍

  • @lisal_chandeepa
    @lisal_chandeepa 2 месяца назад +1

  • @pathum-dn5fn
    @pathum-dn5fn 2 месяца назад +1

    Back ground eke play wena song eka mokadda brother

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      මගේ යාලුවෙක් හදලා දුන්න track එකක්

    • @pathum-dn5fn
      @pathum-dn5fn 2 месяца назад

      @@travelwithlahirueka lassanai ah❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 24 дня назад +1

    අයියෙ..මාත් yamaha zr එකක් ගන්න හිතන් ඉන්නෙ.ඔයා ඕකෙ ලංකාව වටේම යනවනෙ.චුට්ටක් කියන්නකො zr බයික් වල තත්වෙ...එන ලෙඩ බෙඩ ඒම..😊❤

    • @travelwithlahiru
      @travelwithlahiru  23 дня назад +1

      මගේ තියෙන්නේ honda graziia එකක්

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 23 дня назад

      @travelwithlahiru අහ් හරි අයියෙ.❤🥰

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 2 месяца назад +1

    Supiri Aiya ❤❤👍👍🩵🩵👍👍

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 2 месяца назад +1

    🇱🇰🇱🇰.
    🧡🙋😍😍👌👌..යමු යමු අපිත් එනම් trvel With ලහිරු එක්ක

  • @දඟරයා
    @දඟරයා 2 месяца назад +1

    Lahiru aiya i'm back ❤

  • @greshank3695
    @greshank3695 2 месяца назад +1

    ❤❤👍👍⛺⛺♥️🎉️🎉️🎉️

  • @stuntclub8943
    @stuntclub8943 2 месяца назад +1

    අපිත් යන්න ආසයි සහෝ පෙට්‍රල් ගහන්න සල්ලි නෑ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      සල්ලි හම්බෙයි ඉක්මනින්

  • @NoName-bg2zf
    @NoName-bg2zf 2 месяца назад +1

    Ayiye record krnne GoPro ekakind Camera 📷 ekakind

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np 2 месяца назад +1

    Lahiru aiya you tube channel eka hadapu dawasa idan metek karapu video vala amathaka nowana siduwim eka samaga saha giyapu sanchala pilibadawa book ekak liyala eli dakwanmako oyage peksakayanta sali dila gamna puluwan ethkota sadakal oya liyapo book eka apita hamadama hitha tiyanawa

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      ස්තුතියි අදහසට ඉදිරියෙදි කරන්නම් ❤❤

  • @Fernando-hl8vs
    @Fernando-hl8vs 2 месяца назад +1

    Bro beer ekak ehema gahuwe nadda

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      කිතුල් රා බිව්වා 😍❤

  • @kavishnakalhara
    @kavishnakalhara 2 месяца назад +8

    6.18 හුන්නස්ගිරියෙන් දකුණට සිග්නල් දාලා වමට හැරෙව්වහම හරි ද ? 😂💔

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +2

      ගොඩක් උන් එහෙම තමා හරවන්නේ අත්දැකීමෙන් කියන්නේ 😍

    • @kavishnakalhara
      @kavishnakalhara 2 месяца назад +1

      @@travelwithlahiru ඒකනම් ඇත්ත ❤️

  • @Shanumcenty1996
    @Shanumcenty1996 2 месяца назад +1

    ආරණ්‍යය සේනාසනේ ටික කෝ අයිය

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      තව තියෙනෙවා දාන්නම්

  • @dsvlog6100
    @dsvlog6100 2 месяца назад +1

    කටුමැටි ගෙදර අපිට උයාගෙන කන්න පුළුවන් ද ලහිරු බඩු මුට්ටු ලිප් අරන් ගියොත්

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      කෑම බීම ඉන්න එක්කම.පොඩි ගනන් ගන්නේ හෙට ගනන් එක්කම කියන්නම්කෝ තැනත් පෙන්නලාම

  • @Travewithson
    @Travewithson 2 месяца назад +1

    මමත් 2021 Octomber වල මීමුරේ ගියා වැස්ස දවසක් කුඩැල්ලො විමානෙ එ වගෙම වැඩිම දියඇලි ලෝකයක් එවා දැකලා මට හිතුනා ඇයි ලංකාවෙ පාලකයො වතුර බොතල් කරලා රට යවන company එකක් කරන්නෙ නැත්තෙ කියලා එහෙම කරානම් $ අර්බුදයට හොද විසදුමක් නෙ හිතුනා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +1

      එහේ තියෙන්නෙ හොදම වතුර

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 2 месяца назад +1

    මහියංගනයේ ඉස්සර , අඩුම අවුරුදු 6 කටවත් කලින් අලි හිටියේ නෑ. මේ බොහොම මෑතක ඉදන් තමා ඉතින් කරදර

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      ඒක තමා එහෙනම් අලි වැට දාලා තියෙන්නේ පාරට එයි කියලා

    • @navinduwijayarathna5496
      @navinduwijayarathna5496 2 месяца назад

      @@travelwithlahiru victoria pattet dan habai innawalu

    • @MaleeshaNethsara-bi5bk
      @MaleeshaNethsara-bi5bk 2 месяца назад

      😂

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 2 месяца назад +2

    Singapore තරම් ලස්සන නෑ හැබැයි 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      සින්ගපුරු වේ මෙවගේ ලස්සන දේවල් නෙමේ තියෙන්නේ හදපු බිල්ඩින්

  • @kpasaa6425
    @kpasaa6425 2 месяца назад +1

    🎉❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 2 месяца назад +1

  • @Fernando-hl8vs
    @Fernando-hl8vs 2 месяца назад +1

    Bro beer ekak ehema gahuwe nadda