Passive Voice in Sinhala (Full Lesson) | Learn English in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 438

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi  3 года назад +119

    සමහර අයට තියන ප්‍රශ්නයක් තමයි tenses 8කට විතර ද passive voice හදන්න පුලුවන් කියල. මොකද සමහර අය උගන්වනව present perfect continuous, past perfect continuous, future continuous සහfuture perfect continuous කියන tenses වලට passive voice නෑ කියල. ඇත්තම කාරණාව තමයි මේ කියන tenses 4 passive voice එකෙන් භාවිතා කරන්න වෙන්නෙ ඉතා අඩුවෙන් ප්‍රායෝගිකව. Active Voice එකෙන් පවා මේ වාක්‍ය අනික් වාක්‍ය වලට සාපේක්ෂව යෙදෙනවා අඩුයි. ඉතින් tenses 12 ටම passive voice හදන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒත් ප්‍රායෝගිකව ගත්තම අර කියාපු tenses ඔයාලට passive voice වලින් පාවිච්චි කරන්න වෙන්නෙ ඉතාම අඩුවෙන්. ඒත් මේ පාඩම ඉගෙන ගන්න ඔයාල දන්නව been being කියල එකට යෙදෙන වාක්‍යයක් දැක්කොත් ඒ මොකද්ද කියල.

  • @sandaludeneth7506
    @sandaludeneth7506 3 года назад +53

    හරියටම ඉගෙන ගත්තේ මෙතනින්... 🖤🖤🖤🖤🖤.. කොහොම ස්තුති කරන්නද කියලා හිතාගන්න බැහැ කාලයක් තිස්සෙ ඉඳලා තේරුම් ගන්න බැරුව හිටපු දෙයක්..thank you very much 🖤🖤🖤

    • @lssothiriadou4752
      @lssothiriadou4752 2 года назад +4

      now I am.60 yrs old .up to now I didnt understand the passive voice form..today I understood very well .Thank u so much.

  • @සාදික්කා
    @සාදික්කා 3 года назад +15

    ගොඩක් ස්තූතියි...
    මම මේ පාඩමෙන් තමයි 12 ම ගුරුවරයෙක් උගන්වනවා ඇහුවෙත්...

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 2 года назад +16

    පරක්කු වෙලා හරි හොදම දේ හම්බ උනා ❤️❤️❤️❤️😍

  • @basthiyanrodrigo2398
    @basthiyanrodrigo2398 4 года назад +32

    ඔබ තමයි හරිම විදියට තෙරෙන භාසාවෙන් passive voice කියලා දුන්නෙ ඹබට බොහොම ස්තුතියි

  • @nandanijayavikrama7510
    @nandanijayavikrama7510 Год назад +5

    මාත් මෙච්චර කල් passive voice හරියට බැරුව පේපර් වලට ලකුනු ගන්න බැරි උනා... මේ වීඩියෝ ඒක බැලුවට පස්සේ තමා හරියට ම තේරුනේ..... 💗✨️

  • @warunaweerarathna6787
    @warunaweerarathna6787 4 года назад +18

    මේ video එකෙන් තමයි passive voice ගැන තේරෙන විදිහට ඉගෙන ගත්තේ..thanks a lot sir❤️

  • @malmifernando286
    @malmifernando286 2 года назад +5

    අනේ සර්ට ගොඩාක් පින් සර් , මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළවෙනි වසරේ සිසුවියක් , මම සර්ගෙන් තමයි පැහැදිලිවම passive voice පැහැදිලිවම ඉගෙන ගත්තේ,තවදුරටත් ඉස්සරහට මෙවැනි වූ වටිනා වැඩ සටහන් කරගෙන යාමට සර්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏 බුදු සරණයි 🙏

  • @slyt7519
    @slyt7519 3 года назад +7

    අනේ ඔයා අපේ ඉස්කෝලෙද ✋✋😘😘😘😘😘 ගොඩක් ආඩම්බරය් ඔයා ගැන අය්යෙ .Proud of BC. 👍✋. Great job. වදුරට දැලි පිහිය හම්බුනා මෙන් youtube channal පාවිච්චි කරන සමාජයක් තුළ ඔබ මේ කරන මෙහෙවර නම් කියල නිම කරන්න බෑ.ඔබ නම් සැබෑම වීරයෙක් .අපිට ඔබ හොඳ ආදර්ශයක් .සියලු කටයුතු සාර්ථක වේවා🤝🤝🤝🙂🙂🙂 .ඔබගේ .ජයෙන් ජයම වේවා....

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 года назад +1

      බොහොම ස්තූතියි මල්ලි!

  • @samanthiperera5252
    @samanthiperera5252 4 года назад +38

    මෙච්චර කල් passive voice ඉගෙන ගත්තා . ඒත් අදය් හරියටම ඉගෙන ගන්න පුලුවන් උනේ Thanks sir....

  • @dilshiishara6850
    @dilshiishara6850 2 месяца назад

    මෙච්චර කාලෙකට ඉංග්‍රීසි පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන් එකම චැනල් එක. මේ වගේ චැනල් එකක් මන් මීට කලින් දැකලම නෑ. කියල දෙනව හරිම පැහැදිලියි. කටහඩත් ලස්සනයි 🤩 මන් ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙන ගන්න එකම චැනල් එක. ❤🥳

  • @gamingsuddaoffcial5951
    @gamingsuddaoffcial5951 3 года назад +3

    බොහොම ස්තූති මම ඩිප්ලෝමා එකක් කරන ගමන් ඉන්නෙ එකේ මොනා හරි තේරුන් නැත්තම් මෙ චැනල් එකෙන් තමයි බලන්නෙ ටෙන්සස් එහෙම හොදට තේරුනා

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 2 года назад +6

    ගොඩාක් වටින චැනල් එකක් ❤️

  • @roshanpradeep5632
    @roshanpradeep5632 3 года назад +4

    හොදට තේරෙන විදියට කියල දුන්නට සර්ට ගොඩක් පින් සර්☺ 𝚝𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚊𝚛!

  • @nalakaariyarathne861
    @nalakaariyarathne861 Год назад

    Passive voice ගැන නොයෙක් තැන්වලින් ඉගෙන ගත්තා. ඒත් ඔබෙන් තමයි හරියටම ඉගෙන ගත්තේ Thimira මහත්මයා. ඔබේ වැඩසටහන් පෙලින් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. බොහොම ස්තූතියි ඔබට...💐💐💐💐💐

  • @Kasuncmsilva
    @Kasuncmsilva 2 года назад

    ගොඩක් හොඳ වැඩසටහනක්..දිගටම මේ වැඩසටහන සිදුකරන්න.ඔබගේ මෙම පාඩම් මාලාවෙන් අපට නොදන්න ගොඩක් දේවල් ඉගෙනීමට අවස්ථාවක් ලැබෙනවා.ස්තූතියි

  • @b-med3155
    @b-med3155 4 года назад +6

    කොච්චර දන්නවා වුනත් හැමවෙලේම අමතක වෙවී තිබ්බෙ.. මේ ක්‍රමේ හරිම ලේසි අයියෙ. Thank you so much❤️

  • @sharminifernando8415
    @sharminifernando8415 Год назад +3

    You are a precious stone sir. Actually i have no words to give my gratitude. Time to time i review your lessons when i get some clue in english grammer. I really had a problem in passive voice specially in perfect continious. I could clear up it today. Thanks a million. Now no issue at all doing active and passive voice. We owe you.

  • @AnandaAnanda-ul1pm
    @AnandaAnanda-ul1pm 3 месяца назад

    Wow , I have been 53y:old.but you are the one teacher who tought clearly,slowly,simply,thanks to Rahula,madam ,your parents &very very specially to you master. Sorry for called master,but actually,definitely,probably,you are a master not only among RUclipsrs but also all teachers. **Fantastick....!* You are feeling on gastritis. I wish be healthy very soon. Tu Tu sir.see you by eye one day

  • @සුදුහාමිනේකුලතුංග

    නියමයි සර් පරක්කු වෙලා හම්බුනත් සේරම වගේ බැලුවා හරිම ආසාවෙන් කතා කරන්න තිබුන බයත් නැති උනා ආසාවෙන් අහන් ඉන්නත් පුලුවන් හැමදේම හොදට තේරෙනවා ඒ අතර හිනා යන දේවලුත් කියනවා .ඔබට බොහෝම පින් දීර්ඝායුෂ පතනවා

  • @sirimewandisanayaka4092
    @sirimewandisanayaka4092 2 года назад +1

    🙏👌👌💖💖🙏🙏🙏🙏🙏harima සරලව ලස්සනට pපැහැදිලි karanva sir thanks good job

  • @hemanthigamage2017
    @hemanthigamage2017 4 года назад +3

    සර් අදයි පැසිවි ෙවායිස් හරියටම ඉ ෙගන ගත්ෙත්. සර් ට පින් . සර් තමයි යු ටියුබි එ ෙක් ඉන්න ෙ හාදම දක්සයා. සර් ට පින්.

  • @nsilva7839
    @nsilva7839 3 года назад +1

    I'm 42 now. Oben thamai passive voice hariyatama igena gaththe. Thank you so much sir.

  • @baghyanethmi4361
    @baghyanethmi4361 3 года назад +2

    ඇත්තටම මේ video එකෙන් තමයි හරියටම passive voice ඉගන ගත්තේ.
    I humbly, thank you sir 🤗😀👍

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 5 месяцев назад

    මං හොයපුම විදියෙ වීඩියෝ ❤ අනිත් ඒවගෙ උගන්නන ඒව අහන් ඉන්න හරිම බෝරිං වේගෙන් කියල දෙන එක ගොඩක් වටිනවා මතකය අලුත් කරගන්න ❤

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Год назад

    ඇත්තෙන්ම ඔබට කොහොම ස්තූති කරන්නද මම දන්නෙ නැහැ .අහම්බෙන් හමුවුන වීඩියෝ එකක්..හරිම ලේසියිහොදින් තේරුම් ගියා..🙏🙏🙏🙏🙏🙏

  • @Ruchinif2
    @Ruchinif2 4 года назад +23

    RUclips Channels 100ක් විතර බලලා තියනවා,English Courses 5ක් විතර කරලා තියනවා,ඉස්කොලෙත් ගියානේ ඵ්ත්,අදයි හරියටම passive voice ඉගෙන ගත්තේ.thx sir,really really really appreciate 🙏🙏🙏

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  4 года назад +4

      ස්තුතියි අදහස් දක්වූවට. සතුටක් උදව් කරන්න ලැබිච්ච එක.😊

    • @Ruchinif2
      @Ruchinif2 4 года назад +1

      @@HariLesiEngreesi 🙂🙂🙂 thx again sir.

  • @ajmd3655
    @ajmd3655 2 года назад +2

    Music නැතිව තිබුනනම් තමා හොඳ. සර් ගේ කටහඩ විතරයි අවශ්‍ය. ඒක තමයි පාඩමේදී ලස්සන. 👌

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 4 года назад +4

    අවුරුදු ගාණක් passive voice ඉගෙන ගත්තා. නමුත් මේ vedio එකෙන් තමයි passive voice ඇගට දැනෙන්නේ නැතිව ඉගෙන ගත්තේ. ගොඩක් පිං! දිගටම කරගෙන යන්න.

  • @shanikasilva6853
    @shanikasilva6853 3 года назад +3

    අද තමා හරියටම තෙරුනේ Thank You very much

  • @chamindhathennakon8716
    @chamindhathennakon8716 3 года назад +1

    Thanks සර් හොදටම තේරුණා මේ video එක බැලුවට පස්සේ කිරි කජු වගේ 🥰🥰👍👍

  • @sdninfotv146
    @sdninfotv146 2 года назад +4

    As a matter of fact the lesson of "passive voice" was taught in a pink condition. thanks a lot sir. further I just want to tell u another one, I'm also a old boy at Gampaha Bandaranayaka collage(96) and happy to say and also I too proud as u too be a Bandaranayakan indeed.

  • @sanithyaimalkie7032
    @sanithyaimalkie7032 4 года назад +16

    Passive voice is an interesting lesson for me because of your way of teaching . Thank you so much. 😃💕

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 2 года назад +4

    Actually you have explained very well.thanks.

  • @arunajayasingha9243
    @arunajayasingha9243 3 месяца назад

    Thank you sir.❤The lesson is perfect and everyone can understand easily 👍

  • @creolesenanayake7092
    @creolesenanayake7092 4 года назад +5

    මීට කලින් මේ විදියට ඉගෙන ගෙන නෑ. ගොඩක් ස්තූතියි!

  • @amalmallawaarachchi3987
    @amalmallawaarachchi3987 Год назад

    සුපිරියට කියල දීලා තියෙනවා. Thank You Sir

  • @dilhanithushari6322
    @dilhanithushari6322 3 года назад +2

    Sir thank you very much you did a good job.
    Good job is done by sir thank you very much.

  • @dilshajeewanthi2069
    @dilshajeewanthi2069 2 года назад

    hodatama theruna.dan thama hodatama passive voice igena gaththe. thank you

  • @udenikrishanthi659
    @udenikrishanthi659 Месяц назад

    සර් ට බොහොම ස්තූතී සර්.. 🙏

  • @sumithgunawardana656
    @sumithgunawardana656 11 месяцев назад

    I am a o/L student i clearly understand this lesson i think i never forget this lesson thank you sir

  • @KK-ce6ks
    @KK-ce6ks 2 года назад +1

    Thank you...You spent more time to explain..

  • @dilshiishara6850
    @dilshiishara6850 2 месяца назад

    හොදටම තේරුනා. නියමයි ❤🤩

  • @dimuthukr
    @dimuthukr 2 года назад

    His teaching is excellent. because I couldn't understand the passive. But when I watch this lesson it's very simple to understand. Thank you very much for preparing this lesson.

  • @songhub3698
    @songhub3698 2 года назад +2

    මේ අවුරුදු ගනනාවටම clzවල කවදාවත් තේරුන් නෑ..කොච්චර අහන් හිටියත්.. ඒත අද තමා හරියටම තේරුනේ. Thank u so much...❤

  • @dhanuhewa1050
    @dhanuhewa1050 3 года назад +2

    Thank you sir..Awrudu gaanakata passe aayemath passive voice hariyata igena gaththa..Ada thamai e passive voice tika hariyata kare..Thank you 🙏🙏

  • @කෞෂල්යාවිතානගේ

    Godak pin..harima saralaw pahadiliwa kiyla dunna...hodtma theruna.thankyou so much

  • @lakmalinisansala701
    @lakmalinisansala701 3 года назад +3

    Wow this is very important lesson to me, so thank you so much...

  • @nishanthiherath5422
    @nishanthiherath5422 3 года назад +3

    ගොඩක් ස්තූතියි සර් හරිම ආසාවෙන් අහගෙන හිටියේ ...අද තමා තේරුනේ

  • @nissankafernando7427
    @nissankafernando7427 4 года назад +4

    Wow what a amazing teaching....! Very clear...very useful...uncommon explanation....Great job well done..! Thanks a lot..!👍👍👍👌👌👌👊👊👊🙂🙂🙂🙏

  • @sunilwijesiri3644
    @sunilwijesiri3644 3 года назад +2

    thanks so much sir. you explain these very clearly... It's so helpful to understand well.

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 Год назад

    Hari lesi ම තමයි. Thanks a lot.

  • @shenoyt6376
    @shenoyt6376 2 года назад +1

    Thank you sir 😘😘
    Hodata teruna 👍👍😘

  • @upullasantha7968
    @upullasantha7968 3 года назад +2

    හොදට තෙරුනා ❤️🔥 thank you

  • @sandamalithoradeniya9682
    @sandamalithoradeniya9682 2 года назад

    ගොඩාක් වටින දෙයක් හොදට තේරුම් ගත්තා ගොඩක් ස්තූතියි 🙏 ♥️

  • @wijerathnabandara6936
    @wijerathnabandara6936 2 года назад +1

    The best sir that teach the passive voice lesson

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 2 года назад

    අද තමයි හරියටම නියමෙටම passive voices ටික ඉගෙන ගත්තෙ...... Thank you very much ayya❤️❤️❤️

  • @kavikarasithum5460
    @kavikarasithum5460 3 года назад +3

    Thaks for ur very interesting video sir.........😍i learned it well

  • @chamindarathnayake3404
    @chamindarathnayake3404 2 года назад

    සර් පැහැදිලිව කියාදෙනවා.. Thank you very much sir

  • @prasadilakmini5294
    @prasadilakmini5294 4 года назад +2

    thank you for your lesson i understood it very well

  • @sagii9937
    @sagii9937 2 года назад

    Excellent lesson. Thank you. You are a good teacher indeed....🙏🙏🙏

  • @chathuniamanda1188
    @chathuniamanda1188 2 года назад +1

    This lesson was very useful for me.
    Thank you so much 🙂😊😍👊🙏

  • @jayanthiweerasinghe3483
    @jayanthiweerasinghe3483 3 года назад +1

    Very good explanation thank you very much sir.

  • @ajmd3655
    @ajmd3655 3 года назад +1

    Thank you sir, excellent teaching.

  • @rashanthi1
    @rashanthi1 4 года назад +3

    Thank you for the lesson.

  • @chathuniamanda1188
    @chathuniamanda1188 2 года назад +1

    Kiyanna wachana ne....thank you so much sir 🙏❤

  • @udharieweerackody8346
    @udharieweerackody8346 3 года назад +2

    thank you, sir, its a very good lesson

  • @shiroshani9630
    @shiroshani9630 3 года назад +1

    Thank u for the lesson ...................

  • @dayalmanjula4928
    @dayalmanjula4928 2 года назад

    You are excellent sir this method was very easy to understand for me. Thanks a lot.

  • @54jayarathnahm
    @54jayarathnahm 2 года назад +1

    Unforgettable lesson learned correctly today about passive voice . very important .Thanks a lot.

  • @sunilwijesiri3644
    @sunilwijesiri3644 2 года назад +1

    Thank you sooo much sir ..💟💟💟💟

  • @dilushipiumi7686
    @dilushipiumi7686 3 года назад +1

    ගොඩක් lesi thank you

  • @rasikagunarathna846
    @rasikagunarathna846 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.......
    Thank you soooo much sir.....
    You are the best teacher ever seen....

  • @ajithboc3249
    @ajithboc3249 Год назад

    Passive voice හරියටම දැනගත්තේ අද

  • @jayanthiweerasinghe3483
    @jayanthiweerasinghe3483 3 года назад +1

    very good explanation thank you sir

  • @udayachathuranga7302
    @udayachathuranga7302 2 года назад +1

    Very perfect lessen..
    Tnx lot sir..

  • @dasunnavodya5711
    @dasunnavodya5711 2 года назад

    මරු 👌 .....හොදටම පැහැදිලියි සර් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthijayalath275
    @priyanthijayalath275 3 года назад +3

    Good lessons and gd voice

  • @asiridarshana4834
    @asiridarshana4834 4 года назад +8

    මෙච්චර කල් passive voice ඉගෙන ගත්තා අදයි හරියට තේරුනේ 😍😍😍

  • @tsp19
    @tsp19 3 года назад +3

    You made this easy to understand.. Thank a bunch sir❤️

  • @amyvv0102
    @amyvv0102 2 года назад

    Mechchara kal kare format eka kata padam karapu eka. Exam eken passe okkoma amathakai. Ada thama hariyatama amathaka nowenna igena gaththe. Thank you so much ❤️
    Digatama videos karanna puluwan nam.

  • @Subbi-h9g
    @Subbi-h9g 10 месяцев назад

    1. The walls are being painted by them
    2.The door was closed by him
    3.The home was sealed by the loan recover officials
    4.The carpents have been cleaned by me
    5.The parcel had been sent by me in the morning
    ❤❤ ඇත්තටම ඒක ශෝක් හොදට කරා මම හැමදාම මේවට ලකුනු නෑ එකක් වත් හරියන්නෙහ් නේ ඔක්කොම වැරදී මගේ ඒත් මේ වීඩියො එක බැලුවට පස්සෙ ඔක්කොම තේරුනා මට ගොඩක් සතුටුයි මේ පාර විභාගයට ලකුනු තියේවි කියල හිතනව .අපිට මේ වගේ දේවල් ගොඩක් වටිනව තෑන්ක්ස් සර් දිගටම වීඩියෝස් දාන්න ගොඩක් අය ඉන්නව මේව බලල ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sjaweeriyasinghe4009
    @sjaweeriyasinghe4009 2 года назад

    Thanks sir very much this program is very important

  • @dilumkanchana5378
    @dilumkanchana5378 Год назад

    Thank you sir.....hodin theruna lesson ek😍🤗

  • @charithabeygunawardane3099
    @charithabeygunawardane3099 2 года назад +1

    Passive voice was learned very well. Thanks you Sir.. ❤️

  • @jeewanthabandara2668
    @jeewanthabandara2668 2 года назад

    niyama lesson eka..hariyatama igenagaththe meken...thank you very much

  • @SanjayaPrabath-wl6kt
    @SanjayaPrabath-wl6kt Год назад

    Amazing is the teaching style ❤❤❤❤❤.

  • @sujithsuranga9144
    @sujithsuranga9144 3 года назад +1

    Great 🙏🙏❤️❤️❤️🙏

  • @ThanushiMadushika-ke3ph
    @ThanushiMadushika-ke3ph Год назад

    හරිම හොඳ පැහැදිලි කිරීමක් ❤🙏

  • @Plus-u4m
    @Plus-u4m 2 года назад +1

    ඔබතුමාට වැඩි වැඩියෙන් කිරි උතුරන්න ඕනී,තෑන්ක්ස්

  • @aveeshathevindu7363
    @aveeshathevindu7363 4 года назад +2

    Thank you very much.

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 2 года назад

    හරියටම දැන ගත්තා..ස්තූතියි

  • @mahindarajathunga6240
    @mahindarajathunga6240 4 года назад +2

    Superb you have explained very well.

  • @ChathurikaNadeeshani-n8k
    @ChathurikaNadeeshani-n8k Год назад

    You made this lesson easy to understand .thank you sir 🎉

  • @ALBDICTDEWMINI
    @ALBDICTDEWMINI 2 года назад

    අනේ සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @nalinliyanage8367
    @nalinliyanage8367 3 года назад +3

    Again I watched this..really very good sir

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 года назад +1

      Thanks.
      By the way, people tend to forget passive voice often. That's very common. I had that problem too. Don't give up. One has to go back and refresh their memory time to time. Good luck!

  • @Trave_with_Laki
    @Trave_with_Laki 3 года назад +14

    හම්මෝ passive voice නිසා බෙල්ලෙ වැල දාගන්ඩ හිතුනු තත්වෙක හිටියෙ😂.. විනාඩි 33ම බැලුවා දැන් ඕන කෙනෙක්ට කියන්ඩ passive voice මගෙන් අහගන්ඩ කියලා😎

    • @tharukaranjani882
      @tharukaranjani882 3 года назад +2

      ඒකට නම් හිනා ආවා🤣🤣🤣 සමච්චලයට නෙමේ ආදරෙ ට😁😁

    • @ausilanka7081
      @ausilanka7081 2 года назад

      අපෝ ඔව්.මටත් තිත්ත වෙලා තිබ්බේ passive voice.

  • @sachinimadhumali6891
    @sachinimadhumali6891 Год назад

    I'm really appreciative of what you did. The Best English class ever for beginners.Great work! Go ahead, sir.

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 3 года назад +2

    සුපිරි sir

  • @dondias6971
    @dondias6971 2 года назад +1

    Really good lesson .