How to fill grease in bearing

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 13

  • @konarakarunarathna2174
    @konarakarunarathna2174 Месяц назад +4

    හරි පැහැදිලියි.මේ field එක professional විදිහට කරන්න ability 1 ඔයා සතුයි.good voice.

  • @kenshanmewan
    @kenshanmewan Месяц назад +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි ,මේ කරන දැනුවත් කිරීම් ගැන,,මොකද කිසිම කෙනෙක්,මුදල් මත්තෙම කරනවා මිසක් මෙහෙම දෙයක් කාටවත් කියල දෙන්න කැමති නෑ..වාහනයක ඇනයක් ගලවන්නත් ගොඩාක් අය අනවශ්‍ය බියක් ඇති කරගෙන තියෙන්නෙ ඒත් මේ වීඩියෝ බලුවම ඒක නැත්තටම නැති වෙලා තියෙන්නෙ.ඒ තරම් සරලව කියල දෙනව,මගෙත් වාහනේ මං ගොඩාක් දේවල් තනියම කරගන්නව දැන්,නොදන්න අයටත් කියල දෙනව,මේ උතුම් සේවාව අගේ කොට සලකනව.❤

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory Месяц назад +1

    වටිනව අයියේ..මේ වගේ වීඩියෝ එකක් බැලුවම සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන්

  • @areducation5795
    @areducation5795 Месяц назад +1

    ඇත්තටම වටිනා video ටිකක්.
    මම ඔයාගෙ video බලලා break රෝද හතරේ ම. ගෙදරදීම repair කර ගත්තා..
    ගොඩාක් ස්තූතියි.
    Sparkling plug repair video එකකුත් කරන්න පූළුවන් ද.

  • @priyandarshana4830
    @priyandarshana4830 Месяц назад +1

    thank you

  • @roshanmaduranga4383
    @roshanmaduranga4383 Месяц назад +1

    buffer galawagena Timing belt change karana widiya full vedio 1k danawadaa

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  Месяц назад +1

      Karala thiyenne. Meka balanna ruclips.net/video/uBgo8-Ayzb4/видео.htmlsi=mYCN1YDWbQJLXYTe

    • @roshanmaduranga4383
      @roshanmaduranga4383 Месяц назад

      @lakshikamadusanka1467 මේකේ buffer galawala belt cover galawana widiya nanee... e tikaath 1k danna puluwan da