කොරියන් පෙරහුරු ප්‍රශ්ණ පත්‍රය 03 - දැන ගත යුතු සියළු දේ සමඟින්
HTML-код
- Опубликовано: 15 дек 2024
- t.me/+sxUWB_oP...
+821095241581
මෙම පෙරහුරු ප්‍රශ්ණ පත්‍ර මාළාව විශේෂයෙන්ම ඉලක්ක කර ඇත්තේ 2024 කොරියානු විභාගය සඳහා පෙනී සිටින අයට යම් තාක් දුරකට සංකීර්ණ විභාග ප්‍රශ්ණ පත්‍ර කිරීමට පෙර විභාගය සඳහා පෙරහුරුවක් ලබා දීමටයි. එනයින් මෙම පෙරහුරු ප්‍රශ්ණ පත්‍ර නිර්මාණය කිරීමට ප්‍රශ්ණ 2000 පොත සහ ස්වයං අධ්‍යයන පෙළපොත් දෙකේ අඩංගු ප්‍රශ්ණ භාවිතා කොට ඇත. අප භාෂා උපදේශකතුමන් මෙම ප්‍රශ්ණ පත්‍ර මාළාව තුළදී යම් මට්ටමක ගැඹුරු පැහැදිලි කිරීමක් සිදු කිරීමට උත්සහ දරන අතර ඒ හරහා පුළුල් ව්‍යාකරණ සහ වචන දැනුමක් සමඟ ශිෂ්‍යාට තනිව ප්‍රශ්ණ පත්රයකට මුහුණ දීමට අවශ්‍ය පදනම සකස් කරදීමක් සිදු කරනු ලබයි. ඉහත සඳහන් ටෙලිග්‍රෑම් ලින්ක් එක හරහා අපගේ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා පංතිය සමග එක්විය හැකි අතර එය සම්පූර්ණ නොමිලයේ පවත්වනු ලබයි.
මෙහෙයවීම -
කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී,
රන්දිල් රාජපක්ශ
BSc පොලිස් පරිපාලනය (Hannam විශ්වවිද්‍යාලය-දකුණු කොරියාව)
කොරියානු භාශා උසස් ඩිප්ලෝමාව (Silla විශ්වවිද්‍යාලය-දකුණු කොරියාව)
2024 විභාගය සඳහා පවත්වන කඩිනම් සිව්-මාසික කොරියානු භාෂා පාඨමාලාව සමඟ සම්බන්ධ වීමට - +821095241581 (වට්සප්)
නොමිලයේ පවත්වන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා පංතිය සමඟ සම්බන්ධ වීමට පහත ටෙලිග්‍රැම් චැනලය හරහා එකතු වෙන්න. එම සමූහයෙන් ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා පංතියට ලින්ක් ලබා ගත හැකිය - t.me/+sxUWB_oPVbAzZDZl
අපිත් සමඟ එකතු වෙන්න, ඔබ ප්‍රමාද නෑ !
සර් සර්ගෙ video ඔක්කොම වගෙ මන් exam එකට යන්න කලින් බැලුවා grammar ටික හදා ගත්තෙ සර් ගෙන් 185 ❤ ගන්න පුලුවන් උනා මෙ චැනල් එකත් ගොඩාක් ස්තූතී සර්
Exam eke kohomd thathwe brother?
@@chamikaralakshan3160 lesi hodata padam karala yanna achcchu poth deka ,
තෙරුවන් සරණයි සර් 🤍🙏
Thankyou sir🙏niyamatama kiyala denawa
ඔබේ අගය කිරීමට බොහොම ස්තූතියි.දිගටම රැදිල ඉන්න.සිහින සැබෑ වේවා෴
Supiriii 🇰🇷 kiyla dena widiya aththtam watinwa
බොහොම ස්තූතියි.දිගටම රැදිල ඉන්න෴
sir thnq budu saranai
දිගටම රැදිල ඉන්න.සිහින සැබෑ වේවා෴
😍😍😍😍 thank you sir jaya niyathai..
Thank you sir ❤
බුදු සරණයි ❤️
Sir අලුතෙන් class පටන් ගන්නවද
Sarge class ekata join wenne kohoma da
❤🙏
20/20යි😻🤍
❤❤❤❤❤❤
❤❤❤
20/20
❤
🎉❤
❤❤❤❤
❤❤❤