එදා ගත්ත ස්විප් එක තමයි ඇදුනේ - ධූරයෙන් ඉවත් කළ සුසිල් කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

Комментарии • 513

  • @sooriyabandara9786
    @sooriyabandara9786 2 года назад +131

    කඩේ යන එවුන්ට සැප. පොලේ යන අයට දුක.... පාලකයන්ගෙන් පොඩි හරි කැමැත්තක් තියන එක චරිතයක් ඔබ තුමා. ජය වේවා

    • @kaveen2911
      @kaveen2911 2 года назад +1

      කෞද බං දන්නෙ මේකත් තවත් රගපෑමක් ද කියලා😂

    • @sooriyabandara9786
      @sooriyabandara9786 2 года назад +1

      @@kaveen2911 ඔව් බං හරිනම උසාවි ගිය විමල් ගෙම්බන්පිල වාසුදේව (පකයා ) උන්ගෙත් පට්ටම් ගලවලා එළියට දාන්න තිබුණා නේද...

    • @pathumdunukewaththa363
      @pathumdunukewaththa363 2 года назад +1

      Yako this is drama.

    • @anandakumara2595
      @anandakumara2595 11 месяцев назад

      DELKANDA,DEAWALLEA,TIYANAWANEA.😂😂😂😂😂😂😂😂😂😂😂🐖.

  • @SLPoliticalMemes
    @SLPoliticalMemes 2 года назад +259

    විමල්, ගම්මන්පිල, වාසු ආණ්ඩුවට විරුද්ධව නඩු දාගෙන ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනව වගේ පෙන්නන රංගනේ බැසිල්ගෙ කොන්ත්‍රාත් එකක් කියල හරිම පැහැදිලියි මේකෙනුත්.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 года назад +19

      කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකාරයාට "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් ගෞරව නාමයක් උත්සව ශ්‍රීයෙන් පිරිනමා තිබේ.
      බිහිසුණු දෙයක් මෙකී සංඝ සභාව අමතක කර තිබේ.
      ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි 2012 මාර්තු 20 දා රාත්‍රියේ රාජපක්ෂලා වෙනුවෙන් කෝට්ටේ රජමහා විහාරයේ තිබූ සපුමල් කුමරුගේ රාජකීය මඟුල් කඩුව සොරකම් කිරීමට රජමහා විහාරයට පැමිණි අපරාධ කරුවන් පිරිසක් එහි විසූ පණ්ඩිත පිටිගල දිනසිරි සහ බොරලැස්ගමුවේ ගුණරත්න යන හිමිවරුන් දෙනමක් උල් අවියකින් ඇණ ඝාතනය කළහ. එවකට රාජපක්ෂලා රජවරුන්ගේ මඟුල් කඩු සොරකම් කරමින් සිටි අවධියයි. කොළඹ කටුගෙයි කඩු සොරකමද ඒ වන විට සිදුකර තිබිණ. සපුමල් කුමරුගේ කඩුව අයිතිකර ගැනීමට ක්‍රියා කෙළේ එකී කඩුව අයත් පුද්ගලයා අපරාජිත වන බවට ඇති ජන ඇදහිල්ලක් නිසා ය. කෙසේ වෙතත් කෝට්ටේ කඩු සොරකමට පැමිණ, සංඝයා වහන්සේලා දෙනමක් ඝාතනය කළ හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා පසුව අත් අඩංගුවට ගත් නමුත් ඔහුගෙන් නිසි ලෙස පාපෝච්ඡාරණයක් ලබා ගැනීමට පෙර ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේ ය. පසුව 2012 නොවැම්බර් 09 දා වැලිකඩ සිරගෙදර තුල දී ගෝඨාභයගේ අණ දීමෙන් සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයේ දී ඉහත කී හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා ද නම කියා අඬ ගසා වෙඩි තබා ඝාතනය කෙළේ සාක්කි වසන් කිරීමට ය. මංජු ශ්‍රී ඊලඟ නඩු වාරයේ දී තමාව කඩු සොරකම සඳහා යෙදැවූ හස්තය කවුදැයි අධිකරණයේ දී හෙළිකිරීමට සූදානම් වී සිටි අයෙකි.
      අද එකී ද්විපුද්ගල සංඝ ඝාතනය සිදු කළ විහාරස්ථානයේ දී ම එකී සංඝ ඝාතනයේ මහමොළකරුවන්ගෙන් ප්‍රධානියෙකුට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් නම්බු නාමයෙන් පිදීම එදා මරා දැමූ සංඝයා වහන්සේලා දෙනමගේ නාමයේ පැහැරීමකි. රජ මහා විහාරය පුරා ගන්ධස්කාරය දෝර ගලා යයි.
      මෙතරම් නීච ක්‍රියාවක්, සිවුරක් ලා ගත් නායක සංඝයා යැයි කියා ගන්නා පමණින් මනුෂ්‍යයෙකුට කළ හැකිද ? මේ පාපතර ක්‍රියාවට මූලික වූ ඉත්තෑපාන ධම්මාලංකාර, කොටපිටියේ රාහුල, නෙළුවේ සුමනවංශ ඇතුළු නායක සිවුරුකාරයන්ට එකී සංඝ සභාවේ සිටින මොළයක් හදවතක් ඇති සෙසු හිමිවරුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි බෞද්ධයෝ බලා සිටිති.
      සත්‍ය වශයෙන් මේ අපරාධකාරී පිස්සු මුග්ධ ජනාධිපති කාරයාට දිය යුතුව තිබූ සම්මානය නම් "ශ්‍රී ලංකා පිස්සුධීශ්වර මුග්ධවිභූෂණ" යන්නයි.
      ජනතාව මේ මුග්ධ පාලකයන්ට හූ කියන්නේ යම් සේද මෙකී හොර ඝණ ගෙඩියන්ට ද යන යන තැන හූ කියා පළවා හැරිය යුතුය. මුන්ට සිව්පසය දීමෙන් වැළකිය යුතුය. මන්ද යත් සිවුරක් දරා සිටියා කියා මේ තරම් අබෞද්ධ දුස්සීල පාපතර අවස්ථාවාදී නීචයන්ට දාන මානාදිය දීමෙන් ලැබෙන කුමන පිනක්වත් බුදු බණේ නැති නිසා ය......

    • @rookiesw347
      @rookiesw347 2 года назад +5

      @@ruwinigonathilaka3680 JVP එකෙන් රචනාවට කීයක් දුන්නද ?😆

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 2 года назад +13

      @@rookiesw347 ඇයි රිදෙනවාද කියන කොට 🤣🤣🤣🤣 මම එහෙම මහින්ද රාජපක්ශට බනින කෙනෙක් නෙමෙයි ඒ උනාට ඒ මනුස්සයාගේ ජන්ද දායකයෝ අමු සක්කිලියෝ 🤣🤣🤣🤣🤣

    • @rookiesw347
      @rookiesw347 2 года назад +3

      @@ruwinigonathilaka3680 තම තමන්ගේ ජරා දේශපාලනය ඕන තරමක් කරගන්න ඒත් සංඝයා වහන්සේලාට අපහාස කරලා දහ අතේ පව් කරගන්න එපා !

    • @anuda6347
      @anuda6347 2 года назад +5

      @@rookiesw347 සංඝයා වහන්සේලාගෙ ගරුත්වය නැති කලේ JVP එක නෙවෙයි..මහින්දලා

  • @truth2649
    @truth2649 2 года назад +114

    අධම පාලකයකුගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.. ජනතාව පෙළ ගැසිය යුතුය

  • @wasanthmala9906
    @wasanthmala9906 2 года назад +86

    ඇත්ත කතාකරන කෙනාට තැනක් නැ රට කන එවුන් තමා හොද

  • @sandyakumari6635
    @sandyakumari6635 2 года назад +78

    ,කඩේ නොගිහින් පොලේ ගිය නිසා ඇමැතිධූරයෙන් දොට්ට දැමුවෙමි

  • @prasadinprasadin374
    @prasadinprasadin374 2 года назад +164

    ඇත්ත කතා කිරිම වෙනුවෙන් තෑග්ගක් සැපයී නේ..

    • @sinhalarecaps4722
      @sinhalarecaps4722 2 года назад +13

      බයිලා තමයි, තාමත් රැවටෙන මෝඩ මිනිස්සු ඉන්නවනෙ මේ රඟපෑමට, මූ දන්නවා ඉස්සරහට රාජපක්සලට හේත්තුවෙලා වැඩක් නැති බව, ලස්සනට දිනන පැත්තට හේත්තු වෙලා හොරු පරිස්සම් කරයි!

    • @isurusrinath9904
      @isurusrinath9904 2 года назад +1

      මේ නාටක බොලේ☠️

    • @kumaranawarathna1988
      @kumaranawarathna1988 2 года назад

      Rajantath une

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 2 года назад +64

    ඔබතුමාගේ එඩිතර කම කොන්ද කෙලින් තියාගෙන කතාකිරිම මම සැමදා අගයකරමි ඔබතුමාට ජයවෙිවා

  • @anujarangana6677
    @anujarangana6677 2 года назад +64

    මහින්දානන්ද කියන අපත කබරයා ඔය තනතුරෙන් ඉවත් කරන්නේ නැහැනේ😒😔😟😌

  • @abcrex2889
    @abcrex2889 2 года назад +67

    කැරි ගෝටා ගෙරි පොන්න අැමරිකානුවා!!!😢😢😢😢

  • @ractsr7797
    @ractsr7797 2 года назад +35

    2000 ඉදන්ම කරපු ලබ්බක් තියෙනවා ද.. දැන් අය්න් වෙලා කෑදරකමේ ඉන්නැතුව පලයන්..😑😑😑

    • @munare5870
      @munare5870 2 года назад +1

      ඇත්තටම ඔබ හරි

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 2 года назад +53

    2012,2013 බාල ඉන්දන ගෙන්නල ඉවත් නොකරපු මූව, නන්දෙ පිස්සු කෙලිනව කිව්ව විතරයි දොට්ට දැම්ම

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 года назад +1

      මෙන්න අවන්ක මිනිසුන්ට වෙනදේ මෙහෙමරටකද අපි ජීවත් වෙන්නේඅපරමේවගේ දේශපාලන මොල කරුවෝ ඇත්ත කතාකලොත් විනාශයි

  • @wasantikumari8885
    @wasantikumari8885 2 года назад +27

    අනේ මන්දා අපේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇමතිලා සීයලා වගේ මුන්ට මග යන්න පණ නෑ ඒත් තන්නහව ට වෙන කාටවත් දෙන්නෙත් නෑ

  • @aselakusumasena9907
    @aselakusumasena9907 2 года назад +79

    ඔය ඔක්කොම යාළුවෝ මල්ලි...😌

    • @anujarangana6677
      @anujarangana6677 2 года назад +1

      නැහැ බං,පොඩි පොඩි අවුල් තියෙනවා

    • @Dissa169
      @Dissa169 2 года назад +2

      heta anidda cabinet place ekk dunnama api okkoma yaluwo mallii 😁😁😁😁😁
      nkn nari nataka, kala kanni hetta

  • @anujarangana6677
    @anujarangana6677 2 года назад +24

    මාධ්‍යවේදීන් ටික පටස් ගාලා එතැනට ගිහින්

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 года назад +63

    මහින්දානන්දයා බන්දුලය වගේ හොරු තියාගෙන ඉන්න එක හොදාය් ...මේ වගේ මොලයක් තියන මිනිස්සු තියාගෙන ඉන්න එක අප්සෙට් වගේ ..

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 года назад +1

      කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකාරයාට "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් ගෞරව නාමයක් උත්සව ශ්‍රීයෙන් පිරිනමා තිබේ.
      බිහිසුණු දෙයක් මෙකී සංඝ සභාව අමතක කර තිබේ.
      ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි 2012 මාර්තු 20 දා රාත්‍රියේ රාජපක්ෂලා වෙනුවෙන් කෝට්ටේ රජමහා විහාරයේ තිබූ සපුමල් කුමරුගේ රාජකීය මඟුල් කඩුව සොරකම් කිරීමට රජමහා විහාරයට පැමිණි අපරාධ කරුවන් පිරිසක් එහි විසූ පණ්ඩිත පිටිගල දිනසිරි සහ බොරලැස්ගමුවේ ගුණරත්න යන හිමිවරුන් දෙනමක් උල් අවියකින් ඇණ ඝාතනය කළහ. එවකට රාජපක්ෂලා රජවරුන්ගේ මඟුල් කඩු සොරකම් කරමින් සිටි අවධියයි. කොළඹ කටුගෙයි කඩු සොරකමද ඒ වන විට සිදුකර තිබිණ. සපුමල් කුමරුගේ කඩුව අයිතිකර ගැනීමට ක්‍රියා කෙළේ එකී කඩුව අයත් පුද්ගලයා අපරාජිත වන බවට ඇති ජන ඇදහිල්ලක් නිසා ය. කෙසේ වෙතත් කෝට්ටේ කඩු සොරකමට පැමිණ, සංඝයා වහන්සේලා දෙනමක් ඝාතනය කළ හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා පසුව අත් අඩංගුවට ගත් නමුත් ඔහුගෙන් නිසි ලෙස පාපෝච්ඡාරණයක් ලබා ගැනීමට පෙර ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේ ය. පසුව 2012 නොවැම්බර් 09 දා වැලිකඩ සිරගෙදර තුල දී ගෝඨාභයගේ අණ දීමෙන් සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයේ දී ඉහත කී හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා ද නම කියා අඬ ගසා වෙඩි තබා ඝාතනය කෙළේ සාක්කි වසන් කිරීමට ය. මංජු ශ්‍රී ඊලඟ නඩු වාරයේ දී තමාව කඩු සොරකම සඳහා යෙදැවූ හස්තය කවුදැයි අධිකරණයේ දී හෙළිකිරීමට සූදානම් වී සිටි අයෙකි.
      අද එකී ද්විපුද්ගල සංඝ ඝාතනය සිදු කළ විහාරස්ථානයේ දී ම එකී සංඝ ඝාතනයේ මහමොළකරුවන්ගෙන් ප්‍රධානියෙකුට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් නම්බු නාමයෙන් පිදීම එදා මරා දැමූ සංඝයා වහන්සේලා දෙනමගේ නාමයේ පැහැරීමකි. රජ මහා විහාරය පුරා ගන්ධස්කාරය දෝර ගලා යයි.
      මෙතරම් නීච ක්‍රියාවක්, සිවුරක් ලා ගත් නායක සංඝයා යැයි කියා ගන්නා පමණින් මනුෂ්‍යයෙකුට කළ හැකිද ? මේ පාපතර ක්‍රියාවට මූලික වූ ඉත්තෑපාන ධම්මාලංකාර, කොටපිටියේ රාහුල, නෙළුවේ සුමනවංශ ඇතුළු නායක සිවුරුකාරයන්ට එකී සංඝ සභාවේ සිටින මොළයක් හදවතක් ඇති සෙසු හිමිවරුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි බෞද්ධයෝ බලා සිටිති.
      සත්‍ය වශයෙන් මේ අපරාධකාරී පිස්සු මුග්ධ ජනාධිපති කාරයාට දිය යුතුව තිබූ සම්මානය නම් "ශ්‍රී ලංකා පිස්සුධීශ්වර මුග්ධවිභූෂණ" යන්නයි.
      ජනතාව මේ මුග්ධ පාලකයන්ට හූ කියන්නේ යම් සේද මෙකී හොර ඝණ ගෙඩියන්ට ද යන යන තැන හූ කියා පළවා හැරිය යුතුය. මුන්ට සිව්පසය දීමෙන් වැළකිය යුතුය. මන්ද යත් සිවුරක් දරා සිටියා කියා මේ තරම් අබෞද්ධ දුස්සීල පාපතර අවස්ථාවාදී නීචයන්ට දාන මානාදිය දීමෙන් ලැබෙන කුමන පිනක්වත් බුදු බණේ නැති නිසා ය.......

    • @isurujayawardana5393
      @isurujayawardana5393 2 года назад +2

      @Mahi Bandara me miniha hodta igena gtha minihek yko.tho wge phone oba oba inna kammalaiyek neme😆😆😆

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 года назад

      @Mahi Bandara ඔයා හරි 👍🙏

  • @youme4779
    @youme4779 2 года назад

    Great person!!!!! Good back borne have MP.👏👏👏👏🙏🙏🙏🙏👍👍👍👍

  • @anuruddhasenarathne3398
    @anuruddhasenarathne3398 2 года назад +11

    මොන ආණ්ඩුව ආවත් මුන් ඇමති.රටට කරපු දෙයකුත් නෑ.මැරෙනකම් පාර්ලිමේන්තුවේ..😏😏

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 года назад +26

    සුභගමන් සුසිල්...
    මම හිතන්නෙ ඕක තිස්ස කුට්ටිආරච්චි ට දෙයි...

    • @cleoo7608
      @cleoo7608 2 года назад +2

      🤭🤭🤭

    • @janithglaksan5235
      @janithglaksan5235 2 года назад +1

      වාව් එහෙම තමා වෙන්න ඕනෙ 😂

  • @sachintharushawanigasinghe7619
    @sachintharushawanigasinghe7619 2 года назад +5

    මේ සෙරම යාලුවො මල්ලි...ඉවසිමෙන් ඉන්න ඉස්සරහට ලස්සනට ලස්සන නාටක පෙන්වයි...😂😂😂

  • @asankafernando6317
    @asankafernando6317 2 года назад +16

    ඔය කවුරුත් පාර්ලිමේන්තුවට සුදුසු නැහැ . මිනිස්සුන්ට දැනෙන්න හොද වැඩක් කරලා නැහැ . අයින් කරනවානම් තව ගොඩාක් ඉන්නවා.

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 года назад

      හොඳ වැඩ මිනිස්සුන්ට දැනෙන්න ම කරන්න ඕනි කියලා නීතියක් තියෙනවද?

    • @asankafernando6317
      @asankafernando6317 2 года назад +1

      @@yakdehiarachchigeravindra9421 නීතියක් නැහැ . අවුරුදු 74 ආ පස්සට හැරිලා බලන්න උත්තරය හම්බෙයි.

    • @bet186
      @bet186 2 года назад +1

      ලංකාවෙ මිනිස්සුන්ට කොච්චර කලත් දැනෙන්නෙ නෑ අපේ උන්ට කරපුව මදි උනාම ආයෙ ආන්ඩු මාරු කරලා කෙලෝගන ආයෙ පරණ උන්වම ගේනවා 😂💔

  • @anuradhaperera6575
    @anuradhaperera6575 2 года назад +16

    තව දුරටත් සත්ත්‍යය කථා කිරීමට ශක්තිය ලැබේවා. 🙏🙏🙏

  • @manasi.8614
    @manasi.8614 2 года назад +21

    තෙරුවන් සරන්‍යි ඔබතුමාට..දෙවියන්වහන්සේ ඔබතුමා හරි තැනට ගෙනියයි

  • @musicwithchamee8039
    @musicwithchamee8039 2 года назад +26

    අයින් කරානම් දැන් ගෙදරට වෙලා ඉන්න ලොකු උන්නැහේ.තව ඉස්සරහට අයින් වෙන උන්ටත් කියන්නෙ එච්චරයි රටේ ජනතාව හරිය.නැත්තන් ගුන වයල එහෙට මෙහෙට හේත්තු කරන්න අපේ බුද්දිමත් ජනතාව පෙල ගෙහෙනව අනිවාර්යයෙන් 😁

    • @seethaseetha6797
      @seethaseetha6797 2 года назад

      සහතික ඇත්ත මුන්ට කොච්චර ඔය පුටුවල හිටියත් ඇති වීමක් නෑ ජනාධිපතිතුමා ගත්තු තීන්දුව හරි

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 года назад

      @@seethaseetha6797 උඹලා නං නියම වහල්ලු බං, දැං නං මේ රට දාල යන්න ම හිතෙනවා. තුහ්.. නොදකින් 🤮 උඹලා වගේ කාලකණ්නි

    • @bet186
      @bet186 2 года назад

      යන එවුන් ඔක්කොම පලයව් අපේ රටට අපිට වටිනවා 😂

  • @sam_ausnsw8486
    @sam_ausnsw8486 2 года назад +39

    I personally know he is a gentleman.

    • @isurusrinath9904
      @isurusrinath9904 2 года назад +2

      කොරලා තියෙන්නෙ මෙච්චරකල් 🤔😢

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 2 года назад +2

      gentlmen bawa eththa...desapalanen boladai....harinam inna ona JVP samagai...

    • @navoabey6047
      @navoabey6047 2 года назад +1

      හිටගෙන ද

    • @kasunexe
      @kasunexe 2 года назад

      දවල් ද

  • @tharinduperera8000
    @tharinduperera8000 2 года назад +8

    සමහර කමෙන්ට් දැක්කම තේරෙනවා දැනටත් රාජපක්ෂ ආන්ඩුවෙ ගුණ වයන බයියො ටිකක් ඉන්නවනෙ අනෙ ඉතින් රටට හෙන ගැහිලා ගියත් මුන්ගෙ වහල් කමෙ නම් අඩුවක් නැහැ

    • @janithglaksan5235
      @janithglaksan5235 2 года назад

      අනේද කියන්නෙ 😂

    • @dhananjayameegaswatta7117
      @dhananjayameegaswatta7117 2 года назад +1

      අනුන්ට වහල්ලු කියන්න ඉස්සර තමන්ගෙ වහල්කම තේරුම් ගත්තොත් නරකද ලොකු උන්නැහේ.😜

    • @bet186
      @bet186 2 года назад +1

      @@dhananjayameegaswatta7117 ඔය කවුරු උනත් වහල්ලු තමා jvp ටොයියො බයියෝ ඔක්කොම වහල්ලු තමා නැද්ද බං 😂💔

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 2 года назад +2

    ඔබතුමා ta jayama වේවා තෙරුවන් සරණයි
    සාධාරණයක් ඉටුවෙයි

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola2539 2 года назад +5

    Damn good.If he is going back to legal profession,his salary and other perks should be stopped with immediate effect.He raised his hand in the budget .Had he got a Cabinet Portfolio in 2020 up until now he would have been washing clothes now.

  • @gayanludwick1616
    @gayanludwick1616 2 года назад +3

    ඇත්ත කතා කලාම එහෙම තමයි වෙන්නේ 😂 පැත්ත ගියත් ඇත්ත කතා කරපු එක ගැන ආඩම්බරයි.

  • @donranjithsenarath2469
    @donranjithsenarath2469 2 года назад

    එදා ඉඳල ඔබතුමා gana අපි කැමැත්ත තිබ්බ ...ape rate politics wala inna ona මනුස්සයෙක් ...oba කතා kale ඇත්ත ..

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 2 года назад +13

    බොරු කියන්න එපා ලොක්ක ඔයාල බොරුවට කඩේ ගහින් දැන්ද ජනතාව මතක් වෙන්නේ අපි ඔය ලබ්බ හොදට අතගාල තියෙනවා තොපි ඔක්කම එකට රෙන උන් තමන්ට අදුඋනම අපිව සිහිවෙන්නේ පල රසාවම කරගනින් අයේ කොහෙන්වත් පෙන්න එපා

  • @sanjeewaperera9422
    @sanjeewaperera9422 2 года назад +4

    කලින් ම ⁣යන එක හොඳ නැත්නම් පවුලේ උදවියත් නිකරුණේ දොස් අහන්නෙ 👌👌

  • @chandradravije2720
    @chandradravije2720 2 года назад

    ඔක්කොම එකයී

  • @maledukaviska1952
    @maledukaviska1952 2 года назад +15

    ඔබ තුමා කොන්ද කෙලින් තියාගෙන අයින් වෙලා රට හදන්ඩ පුළුවන් පැත්තකට එකතු වෙන්න

    • @deshansanthusha6971
      @deshansanthusha6971 2 года назад

      ගොන් කතා කියන්න එපා

    • @deshansanthusha6971
      @deshansanthusha6971 2 года назад

      ඔකුන් ගෙදර ඉන්න එකමයි හොද

    • @smile.......
      @smile....... 2 года назад

      Na na aye nm mun epa

    • @sanjeewapeiris3538
      @sanjeewapeiris3538 2 года назад

      රට හදන එක කෙසේ වෙතත් පැත්තකට නං හෙත්තුවෙයි පොර

    • @thisen1061
      @thisen1061 2 года назад

      ඌ වාසි පැත්තට පනින එකෙක්

  • @Cinemauncut916
    @Cinemauncut916 2 года назад +25

    අනිවාර්යයෙන්ම අනිත් ඇමතිවරැත් කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුවෙන් එලියට එන්න ඕන

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 года назад +1

      කොන්දක් කොහෙද? බෙල්ල තියෙන්නේ තල්ලු කරන්න ..

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 2 года назад +6

    මුන් ඔක්කොම තමයි මේ රට මේ තත්ත්වයට පත් කලේ, මෙච්චර දවසක් බම්බු ගහන්ඩ ද රින්ගල හිටියේ. කාලකණ්ණි. ජඩයෝ, පාදඩයෝ.

  • @supunnawoda8050
    @supunnawoda8050 2 года назад +8

    ගෝඨා වෙනුවෙන් දෙරණ හිටියා. වැඩක් කරන්න පුලුවන් දැනුමක් තියෙන එවුන් අයින් කරලා හරක් ටිකක් ඉතුරු වෙද්දි මිනිස්සු වෙනුවෙන් කවුද??🤔🤔

  • @asvidhaastrology
    @asvidhaastrology 2 года назад +4

    ජයවේවා එන්න jvp එකට

  • @imasharukshani4491
    @imasharukshani4491 2 года назад +20

    මුං ඔක්කොම යාළුවෝ මල්ලි😂💔
    තවත් නාට්‍යයක් විය හැක🌝❤️😂

  • @ranakodi1116
    @ranakodi1116 2 года назад +11

    හැම එකටම අත උස්සලා දැන් ඉල්ලගෙන කනව ඕකට කියන්නේ දිට්ඨ වැරදි දැක දැක රෙදදෙන් වහගෙන ඉඳල දැන් සැපද

  • @mubeenmubeen128
    @mubeenmubeen128 2 года назад +4

    Good luck 🙏

  • @lenorajanaka7768
    @lenorajanaka7768 2 года назад

    බොහොම දුකයි වගේ ලොක්ක .

  • @desilvachandima3750
    @desilvachandima3750 2 года назад

    මම දැකපු නිහතමානී හොඳ දේශපාලකයෙක් ඔහු ගැලපෙන්නේ නෑ නූගත් උන්ට

  • @Nimamunu
    @Nimamunu 2 года назад +10

    ඔය කෑව මදෑ දැන් වෙන කෞරු හරිකාපුවාවෙ 🤣

  • @jjric918
    @jjric918 2 года назад

    Ela ela

  • @gallegalle3448
    @gallegalle3448 2 года назад +16

    ඇත්ත කතාකල නිසා එලියට දැමිමා. නන්දෙස්නගෙ ෙමා්ඩ කම ෙප්නව.

  • @gayanchamara5953
    @gayanchamara5953 2 года назад +7

    ඉදිරියෙදි සහන රැසක් බලාපොරොත්තු වන්න🤣🤣🤣

  • @tharkatharka1815
    @tharkatharka1815 2 года назад +5

    පොලෙනන් යන්න ළුපො .....! 🌶️🥥🥑🥬🥒🥦🧅🍠🥕🍄🍆🧄🥔🥜🍋🍈🍏🍐🥝🍇🥐🥖🥯🍳🥚🍗🥩

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 2 года назад +3

    තමන් විධායක බලය දෙන්න අත් උස්සුපු එකේ ප්‍රතිඵල දැන් වැටහෙනවා නේද.

  • @isurusrinath9904
    @isurusrinath9904 2 года назад +15

    හොරු, හොරුමයි .... තොපි ඔක්කොම එකයි😎 සෑරුත් එකයි🐄🐕🐄🐕🐄

  • @swordrun2670
    @swordrun2670 2 года назад +13

    හොද වැඩේ. කැත කටක් තියෙන්නේ. මෙයා අද්‍යාපන
    ඇමති කාලෙ එයාගේ බිරිය ගුරුවරුන් ට ස්තාන මාරු දුන්නා සල්ලි වලට. මෙලෝ වැඩක් නෑ. නයකත්වය විවේචනය කරන්න වෙන රටවල් වල මේ තරම්වත් නිදහසක් නෑ. මේ ආන්ඩුව කෑවේ ශීලනීප හවුල.

    • @kumaranandika8410
      @kumaranandika8410 2 года назад +2

      මූත් හොදටම හම්බකල එකෙක්.....අධ්‍යාපන ඇමති කාලෙ හොදටම කලා.....ඔක්කොම සල්ලි වලට

  • @mumtazsahara8718
    @mumtazsahara8718 2 года назад +1

    දැන්.තේරෙනවාද.එයලට.ඇත්ත.තිත්තයි.කියලා..

  • @kmb5807
    @kmb5807 2 года назад +1

    මූ අමු හිවලෙක් වැරදීගෙන යනකොට බොරුවට බනිනවා...මුන්ව සතපහකට ගනන් ගන්න එපා අමු හොරු

  • @apilankawe1784
    @apilankawe1784 2 года назад

    ඉතා ආදර්ශමත් ලෙස දූරයෙන් සමුගත් අවස්ථාවක්

  • @dinshanosman9015
    @dinshanosman9015 2 года назад +2

    You are blessed among the cursed.

  • @Thusharamalala
    @Thusharamalala 2 года назад

    අනේ මේ දැන් තමයි ජනතාව මතක් වෙලා තියෙන්නේ.අස් කලේ නැතිනම් තම ඉන්නවද මලාද නැහැ.මෙලෝ වැඩකට නැති උන්.

  • @madushan5918
    @madushan5918 2 года назад +6

    ජනාධිපති කියන කරන දේ කවුරැ හරි හොඳයි කියනවනම් ඌට රටෙන් බාගයක් හරි ලියලා දෙයි ඒහෙමයි අපේ සර්😂😂😂😂

  • @sanjeewapeiris3538
    @sanjeewapeiris3538 2 года назад

    එල...විස්ස්‍රාම ගන්න...

  • @sinhalarecaps4722
    @sinhalarecaps4722 2 года назад +5

    බයිලා තමයි, තාමත් රැවටෙන මෝඩ මිනිස්සු ඉන්නවනෙ මේ රඟපෑමට, මූ දන්නවා ඉස්සරහට රාජපක්සලට හේත්තුවෙලා වැඩක් නැති බව, ලස්සනට දිනන පැත්තට හේත්තු වෙලා හොරු පරිස්සම් කරයි!

  • @ka.s.s.a
    @ka.s.s.a 2 года назад +18

    ඔහොම ගෙදරට වෙලා ඉන්න.. දැං ඇතිනෙ කෑව.. වෙන වෙන පක්ෂ වලට හේත්තුවෙලා ඒවත් කන්නෙ නැතුව

  • @chatj9832
    @chatj9832 2 года назад

    Please thank god and stay blessed
    Don’t go in to politics

  • @countryofhelios9767
    @countryofhelios9767 2 года назад +1

    මුන් එකෙක්වත් වැඩක් නෑ. සේරම ඉවත් කරන්න ඕන.

  • @jmslakma2682
    @jmslakma2682 2 года назад

    Obathumaage waasanawa.shakthimathwa inna.api ekathuwela hamoma rata hadaagamu..bs

  • @STSMinsara
    @STSMinsara 2 года назад +1

    හොද වැඩේ අගේ ඉදන් කන කනවා ඒකයි....

  • @sandunmangala2828
    @sandunmangala2828 2 года назад

    ජනාදිපතිතූමා කරනදේ හරි.ඒත් වෙලාවෙ හැටියට සැර වැඩී. ඒක හමුදා ගැම්ම.ඉවසලා හිටියොත් හොදක් වෙයි.අපිට නෙවෙයි අපේ දරැවන්ට

  • @chamilachristopher4712
    @chamilachristopher4712 2 года назад

    Sir super..

  • @nipugirl2000
    @nipugirl2000 2 года назад

    රටේ ජනතාව වන අප මෙහි තවත් ප්‍රේක්ෂකයන් පිරිසක් පමණි

  • @priyanthakarunachandra9999
    @priyanthakarunachandra9999 2 года назад +3

    උබලගෙ තනතුරු නොලැබීම ලබීම අපිට මෙලෝ පලයක් තියෙනවද . මුන්ට ප්‍රස්න තනතුරු නොලැබීම .රටේ ප්‍රස්න මුන්ට ප්‍රස්න නොවෙයි ඔක්කොටම අත උස්සල දොට්ට දානකොට තමයි ජනතාව මතක් වෙලා තියෙන්නෙ .

  • @niroshawalter1546
    @niroshawalter1546 2 года назад

    Very good.

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 года назад

    එහෙ ඉන්නවා නම් ඇත්ත කියන්න බෑ සුසිල් මහත්තයා ,
    පිස්සෝ වගේ (මහින්දානන්ද , කුට්ටි , රත්තරං ) වගේ විකාර කියවන්න ඕන , එතකොට තනතුරු එහෙම ගොඩක් ලැබෙනවා ,
    මේක පිස්සන්ට ගිය රටක්. සාමාන්‍ය මිනිස්සුන්ට තැනක් නෑ
    ආ... අමතක උනා මහ පිස්සා. ඌත් එහෙමම තමයි

  • @al5471
    @al5471 2 года назад

    ⁣මුන්ට ඉතින් අයින් වුනා කියලා මොනා නැති වෙනවද

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 года назад

    ඇත්ත කතා කරන අයට මේ ආණ්ඩුව තෑගි දෙනව

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 2 года назад +2

    J V P යට හොරු ගන්නේ නැහැ.

    • @bet186
      @bet186 2 года назад

      ගන්න දෙයක් නෑ ඉන්නවනෙ 🤣🤣

  • @crishsilva7592
    @crishsilva7592 2 года назад

    👍👍👍👍👍

  • @sakunigamage2734
    @sakunigamage2734 2 года назад

    අනේ මහත්තයො රැකියාව කර ගෙන හිතේ නිදහසින් ජීවත් වෙන්න සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඇත්ත තේරෙනව එතකොට

  • @sandaruwan1114
    @sandaruwan1114 2 года назад +3

    රාජපක්ෂලා මේ රට බූදලේ කරගෙන.මිනිස්සු තවත් ජන්දෙ දෙනවනේ...

  • @thanujadilrukshi5903
    @thanujadilrukshi5903 2 года назад

    Hodata una kiyala hithana.anith eunta rediwath adan yana puluwan weyida dan na.oba janathawa samaga oba apa wenuwen katha keerimata sthuthi.jayawewa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🪔🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🍰🪔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🪔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pradeeprajapaksha7802
    @pradeeprajapaksha7802 2 года назад +3

    මේක පය බරවයට පිටිකර බෙහෙත් බැඳීමක්. අවුල තියෙන්නෙ ලොකු තැන.හැබැයි අයින් කරන්නෙ පොඩි තැන් වල ඉන්න අය.

  • @prasathsuranga8656
    @prasathsuranga8656 2 года назад +25

    කොහෙ ගියත් කමක්නෑ ජනතා විමුක්ති පෙරමුනට එහෙම හේත්තුවෙලා ඒ පිරිසිදු පක්ෂෙ එහෙම කෙලෙසන්නෙ නැතුව මැරෙනකල් පාඩුවේ ගෙදර හිටියොත් හොදයි සීයෙ

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 года назад +1

      @@yalasafari6728 කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකාරයාට "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් ගෞරව නාමයක් උත්සව ශ්‍රීයෙන් පිරිනමා තිබේ.
      බිහිසුණු දෙයක් මෙකී සංඝ සභාව අමතක කර තිබේ.
      ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි 2012 මාර්තු 20 දා රාත්‍රියේ රාජපක්ෂලා වෙනුවෙන් කෝට්ටේ රජමහා විහාරයේ තිබූ සපුමල් කුමරුගේ රාජකීය මඟුල් කඩුව සොරකම් කිරීමට රජමහා විහාරයට පැමිණි අපරාධ කරුවන් පිරිසක් එහි විසූ පණ්ඩිත පිටිගල දිනසිරි සහ බොරලැස්ගමුවේ ගුණරත්න යන හිමිවරුන් දෙනමක් උල් අවියකින් ඇණ ඝාතනය කළහ. එවකට රාජපක්ෂලා රජවරුන්ගේ මඟුල් කඩු සොරකම් කරමින් සිටි අවධියයි. කොළඹ කටුගෙයි කඩු සොරකමද ඒ වන විට සිදුකර තිබිණ. සපුමල් කුමරුගේ කඩුව අයිතිකර ගැනීමට ක්‍රියා කෙළේ එකී කඩුව අයත් පුද්ගලයා අපරාජිත වන බවට ඇති ජන ඇදහිල්ලක් නිසා ය. කෙසේ වෙතත් කෝට්ටේ කඩු සොරකමට පැමිණ, සංඝයා වහන්සේලා දෙනමක් ඝාතනය කළ හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා පසුව අත් අඩංගුවට ගත් නමුත් ඔහුගෙන් නිසි ලෙස පාපෝච්ඡාරණයක් ලබා ගැනීමට පෙර ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේ ය. පසුව 2012 නොවැම්බර් 09 දා වැලිකඩ සිරගෙදර තුල දී ගෝඨාභයගේ අණ දීමෙන් සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයේ දී ඉහත කී හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා ද නම කියා අඬ ගසා වෙඩි තබා ඝාතනය කෙළේ සාක්කි වසන් කිරීමට ය. මංජු ශ්‍රී ඊලඟ නඩු වාරයේ දී තමාව කඩු සොරකම සඳහා යෙදැවූ හස්තය කවුදැයි අධිකරණයේ දී හෙළිකිරීමට සූදානම් වී සිටි අයෙකි.
      අද එකී ද්විපුද්ගල සංඝ ඝාතනය සිදු කළ විහාරස්ථානයේ දී ම එකී සංඝ ඝාතනයේ මහමොළකරුවන්ගෙන් ප්‍රධානියෙකුට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් නම්බු නාමයෙන් පිදීම එදා මරා දැමූ සංඝයා වහන්සේලා දෙනමගේ නාමයේ පැහැරීමකි. රජ මහා විහාරය පුරා ගන්ධස්කාරය දෝර ගලා යයි.
      මෙතරම් නීච ක්‍රියාවක්, සිවුරක් ලා ගත් නායක සංඝයා යැයි කියා ගන්නා පමණින් මනුෂ්‍යයෙකුට කළ හැකිද ? මේ පාපතර ක්‍රියාවට මූලික වූ ඉත්තෑපාන ධම්මාලංකාර, කොටපිටියේ රාහුල, නෙළුවේ සුමනවංශ ඇතුළු නායක සිවුරුකාරයන්ට එකී සංඝ සභාවේ සිටින මොළයක් හදවතක් ඇති සෙසු හිමිවරුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි බෞද්ධයෝ බලා සිටිති.
      සත්‍ය වශයෙන් මේ අපරාධකාරී පිස්සු මුග්ධ ජනාධිපති කාරයාට දිය යුතුව තිබූ සම්මානය නම් "ශ්‍රී ලංකා පිස්සුධීශ්වර මුග්ධවිභූෂණ" යන්නයි.
      ජනතාව මේ මුග්ධ පාලකයන්ට හූ කියන්නේ යම් සේද මෙකී හොර ඝණ ගෙඩියන්ට ද යන යන තැන හූ කියා පළවා හැරිය යුතුය. මුන්ට සිව්පසය දීමෙන් වැළකිය යුතුය. මන්ද යත් සිවුරක් දරා සිටියා කියා මේ තරම් අබෞද්ධ දුස්සීල පාපතර අවස්ථාවාදී නීචයන්ට දාන මානාදිය දීමෙන් ලැබෙන කුමන පිනක්වත් බුදු බණේ නැති නිසා ය......

    • @Dr.R18554
      @Dr.R18554 2 года назад +1

      පිරිසිදු 😂🤣🤣🤣

    • @slcctvvideos2311
      @slcctvvideos2311 2 года назад +1

      පිරිසිදු💩

    • @yohan7672
      @yohan7672 2 года назад

      @@slcctvvideos2311 ඇයි පිනන්නියො😂

    • @thisen1061
      @thisen1061 2 года назад

      @@yohan7672 අම්බෝ ජෙප්පෙක් 😂😂😂😂😂😂😂😂

  • @KavinduThisara-ep7hb
    @KavinduThisara-ep7hb 2 года назад

    රාජ්‍ය ඇමතිකමින් අයින් කරල වෙන ඇමති කමක් දෙයිද දන්නෙත් නැ 😂✌️

  • @pereraimesh5130
    @pereraimesh5130 2 года назад +1

    අනේ නිකම් පලයන් යන්න උබලගේ නාටක අපිට තේරෙනවා.

  • @chamindamunasingha2357
    @chamindamunasingha2357 2 года назад +1

    ආණ්ඩුවේ හිටපු අවංක හොරෙක් නොවන මනුස්සයෙක්

  • @chamathkawimukthini7994
    @chamathkawimukthini7994 2 года назад +6

    මේක පට්ට රගපෑමක්😂..මූ වෙන පක්ශයක් හදාගෙන පොදු අපේක්ශක වෙලා ජනාධිපති උනාම අරුන්ගෙ හොර අල්ලන් නෑනේ😂..ඒකයි මෙතන ප්ලෑන..අහුවෙන්න එපා දියියනේ😂

  • @eidncruze2060
    @eidncruze2060 2 года назад +1

    දැන් සැපද සුසිල් ඔයාට මේව කරගන්නනෙ 2019 රෙදි නැතුව කඩේ ගියෙ දැන් ආණ්ඩු පෙරලෙන නිසා කුක්කො ටික එලියට පනිනවා 😂😂😂 මොකද නැත්නම් ඊලග ආණ්ඩුවට සෙට් වෙන්න බෑනෙ 😇😇😇

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 года назад +4

    ජනතාව වෙනුවෙන්ද 20 ට කකුල උස්සලා බොල් විරුවට බලය වැඩිකරලා දුන්නේ ....

  • @dhananjayameegaswatta7117
    @dhananjayameegaswatta7117 2 года назад +1

    අඟෙ ඉඳන් කන කන මිනිස්සු අනිවාර්යෙන් ඉවත් කල යුතුමයි. ඕක
    ජනතාව වෙනුවෙන් කතාකිරීම නෙවෙයි අැමතිකමක් නැති දුකට අැඩ්ම.

  • @travelwithgee
    @travelwithgee 2 года назад +4

    😆 Rajapaksha has busy creating next opposition as well. Poor Sri Lankan will vote again to these people again.

  • @gayan2517
    @gayan2517 2 года назад

    ඇමති කට්ටක් හම්බ උනේ නැති හින්ද upset එකට කියපු කතා නෙ.

  • @marlinperera4200
    @marlinperera4200 2 года назад +3

    Please join hands with JVP you are a gentleman Sir ..Well educated person too

  • @asangaperera7315
    @asangaperera7315 2 года назад

    එකට ඉදලා අරිනවට හොද වැඩේ

  • @jmslakma2682
    @jmslakma2682 2 года назад

    Obathuma ahinsakai,nihathamaani,hariyai

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 2 года назад

    යුතුකම්.කල..ජනදිපතිලාවෙනුවෙන්..දැන්.සියලා.ගෙදරයන්න.225...ම..බායිකියන්න...අපෙ රට.ඉතුරු ටිකවත්.බෙරගන්න.ජනපතිතුමනි.225.අරන්.ගෙදර යන්න..

  • @pradeepmangala934
    @pradeepmangala934 2 года назад

    විශ්වාස කරන්න එපා අනුකම්පාකරන්න එපා ඔය 225,ම එකයි ඇමති තනතුර නැති උනාට මෙයාලට ප්‍රශ්න නැ මේවා සේරම මෙගා නාට්‍ය

  • @rathnasiribalasooriya2719
    @rathnasiribalasooriya2719 2 года назад

    ඊලග කෑමට වෙනත් තැනක් සොයා යන ගමනකි රැවටෙන්න එපා

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 2 года назад

    සතියක් හප හප ඉන්න මරු ටාෙපිය.

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג 2 года назад +1

    අනිත් අය දන් කට නොහරි මොකද මේ ව්ගේම ඇත්ත කිවුවොත් ඔහුන්වත් ඉවත් කරන නිසා දන් අපිට ඇත්ත දන ගැනිමටකෙසේද මෙහෙම ආන්ඩුවක් ආයිත්තම් නොදකිවා

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 2 года назад

    Respect sir oba thuma gattu me kelin tiranayata hisa nama aachara karanava...

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 2 года назад

    ඉවත් කිරීමට පෙර රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණා .කතාකරල විතරක් වැඩක් නැහැනේ .

  • @isharasampath6931
    @isharasampath6931 2 года назад

    ලැජ්ජාවක් තියෙනවනම් ආයේ දේශපාලනයට එන්න එපා bro.

  • @chandanamwr6916
    @chandanamwr6916 2 года назад +3

    ගෝටා ඇත්තටම පොන්නම්බලම් කෙනෙක් බව ඔප්පු කරා

  • @champaperera8487
    @champaperera8487 2 года назад

    ඉස්සර ඔය පාලකයන් යටතේම ඉදලා ,ඒ අය වැරදි කරද්දී ,ඒකාලයේ ඒ වැරදි සාධාරනීකරනය කලා ..දැන් නම් මෙහම කියනවා .තමන් ගැන දන්නේ තමුන්ම තමයි .මේවා නිකං පුවත් මැවීම් පමනි . මේවායේ කෙලවර නැවත සංවේදී වීම