වදමල් පානය කිරීමේන් ඔබ නොහිතන ප්‍රතිලාභ

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 20

  • @LalFernando-d8v
    @LalFernando-d8v 6 месяцев назад

    Sprite එකතු කිරීමෙන් වදමල් සතු ගුණයට හානියක් සිදුන්නෙ නැද්ද

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 9 месяцев назад +4

    ජීවිතයට වැදගත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් චැනල් එකක්..යූ ටියුබ් එකේ මෙහෙම චැනල් එකක් මට නම් මේ සෙට් උනාමයි. මෙතන තියෙන්න කාගේවත් නැති වෙනම එකක් සහ වෙනම රසක්.. බොහොම ස්තූතියි සර්..

    • @HiroshanBandara
      @HiroshanBandara  9 месяцев назад +1

      බොහොම ස්තුතී මේවගේ comment තමා තව video හදන්න මාව පොලබවන්නේ

  • @amilasuraweera1
    @amilasuraweera1 9 месяцев назад

    anoda kola walinuth healthy drink ekk gnnw ned? kiyl denn puluwamd?

  • @gamagenuwan5857
    @gamagenuwan5857 9 месяцев назад +1

    ගොඩක් හොද වැඩසටහනක් මහත්මයා

  • @samanillangasinghsnr
    @samanillangasinghsnr 9 месяцев назад

    කිවුල ඉවත් කරන්න පාවිචිචි කරන රසායනික ද්‍රව්‍ය මොනවාද

  • @dinithi1409
    @dinithi1409 9 месяцев назад

    ඔබතුමා සුදූ වෙලා නෑනේ හැබැයි ලස්සනයි 😊

  • @devonravihansa6449
    @devonravihansa6449 9 месяцев назад

    👍👍 අපිට ඔයවගේ කොළපාට හදන්න ක්‍රමයක් තියෙනවාද? (හිතකර)

  • @senarathweerasekara252
    @senarathweerasekara252 9 месяцев назад

    ඇත්තටම මේක ගැමියන් අතර ප්‍රචලිත පොකුරු වදමල් කියන විශේෂය... මමත් පානය කරනවා.. කාන්තාවන් මෙය පාවිච්චි කරන්නේ අර්ථවය සම්බන්ධ ගැටළු වලදී...

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 9 месяцев назад

    බේකින් සෝඩ අහිතකරද තේ කොල පාට වෙන්න tea factory වල දාන්නෙ හොරෙන් එනවලු තම්බනකොට දානව

  • @chanakaasintha6927
    @chanakaasintha6927 9 месяцев назад +2

    සුදූවෙන්නට සිටි විමලා.....බිව්වා නේද... වද කහ සුදිය .......

  • @dhammikaedirisinghe2395
    @dhammikaedirisinghe2395 9 месяцев назад

    සිංහල ආයුර්වේදය තුල හදුන්වා දුන්නේ මීට වසර ගණනාවකට පෙර ...කොහොම උනත හොඳ දැනුවත් කිරිමක්..ස්ප්‍රයිට් දාන්න එපා වස....කෲතීම බීම...නිකම් උණුවතුර දාලා බොන්න...ඒක ස්වාභාවික බීමක්

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 9 месяцев назад +1

    පොකුරු වදමල් නෙ ගන්නෙ

  • @mohamedhussainabdulwahab8387
    @mohamedhussainabdulwahab8387 9 месяцев назад +1

    supiri
    well done

  • @priyankasthuri7310
    @priyankasthuri7310 9 месяцев назад +9

    පොකුරු වදමල් නේද ⁣ සාමාන්‍යයෙන් ගන්නෙ..???

  • @chamilajeewantha3610
    @chamilajeewantha3610 9 месяцев назад +2

    පෙන්නන වද මල් බොන් නෑ

    • @blackjck3047
      @blackjck3047 9 месяцев назад +1

      ඒ කතාව වැරදියි. ලංකාවෙ අපි පොකුරු වදමල් බිව්වට, පිටරටවල් වල තනිපෙති මල තමයි බොන්නෙ.