Very Good Vlog, We love see the culture of India & Beautiful Indian People. All the best for your Journey. Mr.Rajkumar and his family very nice people & God Bless them too
Aiyandiyoooo....namkila hitiya ta wedak neni ape suranga aiya nammi kenek Hoya gan neni ithin..😊😊. adarei.adarei aiye.adath lassana video ekak beluwa..aiye ara kema kapu.kaden kema othala dena Kota oyata hithun nedda mewata salli kochchara yaida.ei mehema othala denne oya kiyanneth nethuwa.hithun nedda aiye ehema oyata
අපි හිතන තරම් අසුන්දර මිනිස්සු නෙමෙයි ඉන්දියාවෙත් ඉන්නෙ සුන්දර මිනිස්සු ආගන්තුක සත්කාරයනම් ඉතාමත් ඉහලින් කතා කරන්න ඕන ඒ මිනිස්සුන්ගෙ මනුස්ස කම්....❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤️🤗
💯❤
Huge respect for that Indian shop owner 🇮🇳❤
Indian people are way more kind and friendly than I expected ❤
ඔයා දාල තියෙන්නෙ නයිජර් රටේ කොඩිය ඉන්දියාවෙ කොඩිය ඕක නෙමෙ
@kapila870 matath eka hithuna 😐
Pitaratakadi api indian kiyala hithuwoth wahaama niweradi karanma, mokada indiansla kiyanne kisi ethics nethi kattiyak kiyalai selakenne😂
අර කඩේ මාමා මරු ❤🎉
මම ඉන්නෙත් Gujarat. ඒ උන්දැලා ලංකාව කිව්වොත් අහන්නෙම රාවණා ගැන 😂
මොනවද කරන්නෙ අයියා ඔයා එහෙ,පදිංචි වෙලාද ඉන්නෙ ජොබ් එකක් කරනවද
එයාල ජනාවාස උනේ ලංකාවෙන්
@@420SL පිස්සුද බන් 😂
@@Dickos12 උබ දන්න ඉතිහාසෙ.
@@420SL යකෝ ගුජරාටි උන් වෙනම උන් වගයක් උන්ගෙ සන්ස්කෘතියෙ සමහර ඒව ලන්කාවට ආව පස්සෙ නැටුම් වර්ග එහෙම
Thank you Mr.Rajkumar and his family for your authentic hospitality..💗💗💗💗💗🥰
ෂා...ඔයාගේ Indian travel vlogs ටික නම් නියමයි.සුපිරිම තමයි.👍🏼💚😁
ඔය වගේ තැන් වල ලොකේශන් දාන්න අයියේ එතකොට ලංකාවේ මිනිස්සු යයි. එතකොට ඒ අයට ගොඩක් සතුටු හිතෙයි
මම වැඩකරලා තියන ඉන්දියන් උගත් අය සහ වැදගත් අයගේ ලොකුකම් නෑ...
හැබැයි එහෙම නැති මැද මට්ටමේ ඉන්න වටපඩයන්ගෙ නම් නළලේ....... වතුර වගේ ඉංග්‍රිසි පුළුවන් නම් උනුත් සර් කියාගෙන එනවා.. වෙන මුකුත් ඕන් නෑ.....
සාමාන්‍ය මට්ටමේ අයට නම් ඒ අයට අපි දැනුමෙන් හරි කොලිටියෙන් හරි උස්ස කියලා තේරුනෙත් අපිටත් හිතාගන්න බැරි විදියට ගරු කරලා හැසිරෙනවා.
අර කඩේ වගේ තැනක් හම්බවුනෙත් එතැන live location එකක් වීඩියෝ එකේ share කරන්න කියලා යොජනා කරනවා ඒ අයටත් ගෞරවයක් විදියට
අනිද්දා විබගේ තියා ගෙන video බලන වුන් කො❤😂
ඕ ඉන්නවා 😂
පාඩම් කරපල්ල යකුනේ මේපාර exam අමාරු වෙනව..😢😢
Oo 😂
තාම පොතක් ඇල්ලුවෙවත් නෑ අද ඉදම් පාඩම් කරොත් බැරිවෙයිද බන්😢
සාමාන්‍යයෙන් ලංකාවෙ කොහේ ගියත් කඩේකින් කෑවොත් කන්න තියෙන්නෙ එකම කෑම ජාති ටිකක්නෙ. වෙනස් කෑමක් තියෙන්නෙ බොහොම කලාතුරකින්.ඒත් ඉන්දියාවෙ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට නගරෙන් නගරයට කෑම බීම වෙනස්
මාත් ඔකම හිතුවා මචන්
ඉන්දියාව කියන්නෙ වෙනම මහද්වීපයක් වගේ තමයි. අපිට හිතාගන්නවත් බැරි විශාල රටක්.ඇත්තටම ඉන්දියාව කුඩා රටවල් රාශියක එකතුවක්.
If watching that Indian family, respect for hospitalities... 👌
Thanks for your comment ❤️🤗
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ, දැන් ඒක වෙනස් කරන්න කාලේ හරි වගේ
අපි Video එකට කලින් හැමදාමත් Thumbnail එක බැලුවේ
Very Good Vlog, We love see the culture of India & Beautiful Indian People. All the best for your Journey. Mr.Rajkumar and his family very nice people & God Bless them too
ගුජරාට් ලංකාවට ගොඩක් සමානයි වගේ..හැබැයි මම අහල තියන විදිහට ඉන්දියාවෙ කාර්මික ප්‍රාන්තය.ඒත් ඒබවක් පෙනුනෙනම් නෑ තාම..ජයවේවා ඉදිරියටම.❤❤❤❤❤
Tamilnadu, maharastra, Gujarat. These three are top industrial state of India.
ගුජරාටි ප්‍රාන්තය ලංකාවට තියෙන සමානකම ගොඩක් අඩුයි. කේරල තමිල්නාඩු ප්‍රාන්ත ලංකාවට ගොඩක් සමානයි. එතනිනුත් කේරලය සෑහෙන සමානයි
@@zonefire9410 ඔව් කේරල සමානය්
මම අහල තියන විදිහට විජය බොසා ආපු ලාට රට තිබ්බෙ ගුජරාට් වල
@@zonefire9410
අනුරාධපුර යුගයෙන් පස්සෙ සිංහල අයට වැඩියෙන්ම සමීප උනේ මිශ්‍ර උනේ දකුණු ඉන්දියාවේ අය ලංකවේ දකුණු පාලාතේ මිනිස්සු
ගොඩක් පැවතගෙන එන්නෙ කේරළෙයෙන් ආපු අයගෙන්.
පහත රට සංස්කෘතිය කිව්වම ගොඩක් සමාන කේරල සංස්කෘතියට අනුරධපුර මුල් යුගයේ විතරයි උතුරු ඉන්දියානු සංක්‍රමණ උනේ
તમારા આતિથ્ય માટે આભાર, હું શ્રીલંકાનો છું
❤
Whats this language
@@Trendingart-yk7zo Gujarati (ගුජරාටි)
@@Trendingart-yk7zo Gujarati (ගුජරාටි)
ඔයා බයිසිකලේ යන හින්දා තමයි මග දිගේ වටපිටාව ඔය තරම් detail ඇතුව video කරන්න පුලුවන් වෙන්නෙ. වාහනයක යනවනම් ඔය level එකට කරන්න බැ
ඒක ඇත්ත ..
සහතික ඇත්ත 👍
Thanks they all the Gujarati gentelmen and his family for good hospitality to our friend....
ජය වෙවා පරිස්සමෙන් .මම නම් මැරෙනකාම් මගඩිගෙ බලනවා එ අපෙ කොල්ලෙක්ගෙ උත්සාහය කැපකිරීම් nids
බොහෝම ස්තූතියි ❤️🤗
ෂා ජයවෙව ඊයේ රෑවෙනකම් මගදී ගෙ බැලුව
දැන් වැඩ කරන ගමන් රැට තමා බලන්න වෙන්නේ
සුභ ගමන් ❤💐😄
බොහෝම ස්තූතියි ❤️🤗
ඉතිහාසය හොයල බලන්න පරාක්‍රමබාහු රජ කාලෙ ලංකාවෙ විශාල සිංහල සේනාවක් දකුනු ඉන්දියාව පාන්ඩ්‍ය දේශයේ යුද්ධ කරා. ඔව්න් ආය ලංකාවට ආවෙ නෑ. එයාලගෙන් පැවත එන ලංකාවට ආදරේ අය ඉන්නවා
B̊ůt̊ d̊e̊år̊ b̊r̊o̊t̊h̊e̊r̊ g̊ůj̊år̊åt̊i̊ p̊e̊o̊p̊l̊e̊ år̊e̊ n̊o̊r̊t̊h̊ i̊n̊d̊i̊ån̊ ,̊g̊ůj̊år̊åt̊ i̊s̊ g̊e̊o̊g̊r̊åp̊h̊i̊c̊ål̊l̊ẙ ås̊ ẘe̊l̊l̊ ås̊ c̊ůl̊t̊ůr̊ål̊l̊ẙ ån̊d̊ g̊e̊n̊e̊t̊i̊c̊ål̊l̊ẙ i̊n̊d̊o̊ år̊ẙån̊s̊ t̊h̊e̊ẙ år̊e̊ n̊o̊t̊ s̊o̊ůt̊h̊ i̊n̊d̊i̊ån̊ e̊v̊e̊n̊ g̊ůj̊år̊åt̊i̊ l̊ån̊g̊ůåg̊e̊ i̊s̊ i̊n̊d̊o̊ år̊ẙån̊ b̊r̊ån̊c̊h̊ l̊ån̊g̊ůåg̊e̊ l̊i̊k̊e̊ s̊i̊n̊h̊ål̊å ẘh̊i̊l̊e̊ s̊o̊ůt̊h̊ i̊n̊d̊i̊ån̊ år̊e̊ d̊r̊åv̊i̊r̊i̊ån̊s̊.̊ I̊n̊ i̊n̊d̊i̊å o̊n̊l̊ẙ f̊i̊v̊e̊ s̊t̊åt̊e̊s̊ år̊e̊ c̊o̊n̊s̊i̊d̊e̊r̊ s̊o̊ůt̊h̊ i̊n̊d̊i̊ån̊ ẘh̊e̊r̊e̊ d̊r̊åv̊i̊d̊i̊ån̊ p̊o̊p̊ůl̊åt̊i̊o̊n̊ i̊s̊ m̊åj̊o̊r̊i̊t̊ẙ t̊h̊e̊s̊e̊ år̊e̊ k̊e̊r̊ål̊å ,̊t̊åm̊i̊l̊ n̊åd̊ů ,̊k̊år̊n̊åt̊åk̊å ,̊ån̊d̊h̊r̊å p̊r̊åd̊e̊s̊h̊,̊ t̊e̊l̊ån̊g̊ån̊å,̊ ål̊l̊ s̊t̊åt̊e̊s̊ åb̊o̊v̊e̊ t̊h̊e̊s̊e̊ år̊e̊ g̊e̊n̊e̊t̊i̊c̊ål̊l̊ẙ n̊o̊r̊t̊h̊ i̊n̊d̊i̊ån̊s̊ .̊ o̊n̊l̊ẙ M̊åh̊år̊ås̊h̊t̊r̊å ån̊d̊ o̊d̊i̊s̊h̊å s̊t̊åt̊e̊s̊ h̊åv̊e̊ m̊i̊x̊e̊d̊ p̊e̊o̊p̊l̊e̊ o̊f̊ b̊o̊t̊h̊ år̊ẙån̊ ån̊d̊ d̊r̊åv̊i̊d̊i̊ån̊ .̊ b̊ůt̊ s̊t̊i̊l̊l̊ m̊år̊åt̊h̊i̊ åm̊d̊ o̊d̊i̊å l̊ån̊g̊ůåg̊e̊s̊ år̊e̊ i̊n̊d̊o̊ år̊ẙån̊.̊
කේරළයේ එහෙම අය ඉන්නවා කියලා ඉතිහාස කතාවල තියෙනවාලු
ලංකාවේ ඉන්නෙත් බාගෙට බාගයක් ඉන්දියාවෙන් ආපු අයගෙන් පැවතගෙන එන මිනිස්සු.ලංකාවේ වීරයෝ කියන වීදිය බණ්ඩාර,මොණරවිල කැප්පෙටිපොලලා දකුණු ඉන්දියානු මුල් තියන මිනිස්සු.
සිංහලයන්ගෙ උසස්ම කුළය ගොවිගම විජයගෙ සෙට් එකෙන් පැවතගෙන එන අය දකුණු පලාත් වල කරාව දුරාව සිංහල කුළ ඔක්කොම ආවේ දකුණු ඉන්දියාවෙන්.
චේර/කේරල/මලබාර්/මලයාලි ජනතාවගේ සැලකිය යුතු පිරිසක් අයත් කුලය වන Ezhava ජනතාව විස්වාස කරනවා ඔවුන් පැවතගෙන එන්නේ ලංකාවෙන් ගිය සිංහල කුමාරවරු හෝ කිතුල් කර්මාන්තකරුවන් කණ්ඩායමකින් බව. ඒ වගේම ලංකාවේ පහතරට ප්‍රදේශවල බොහෝ පිරිසක් මලයාලි/කේර මූලයක් සහිත පිරිසක් බව පිළිගැනෙනවා. ඉතින් දෙපාර්ශවයෙන්ම සම්බන්ධතා පැවති බවට සාක්ෂි තිබෙනවා.
නම්කිල දැක්කම අපේ පුතාලට කියන්න යන දේවල් පැටළෙනව නේ....😂😂😂😂😂❤
ම්ම්ම්. ඇන්ටියා දක්කම නගිනවා 😘
@@user-small_business eww 😒
@@___-hy2ih 🤣🤣🤣
Superb....Parissamen issarahata yamu❤️💯
බොහෝම ස්තූතියි ❤️🤗
නියම ඉන්දියන් මිනිහෙක් ඒ මනුස්සයව දකිද්දි මතක් වෙන්නේ කමලාසන් රඟපාපු ඉන්දියන් ෆිල්ම් එක
50k තව පොඩ්ඩයි 😍❤
🤗❤️
Daily upload time is better my friend don't change upload time 👍✌️
18:26 පොඩ්ඩක් හිරවුනා 😂
😂 කොම්ලු ගතියනෙ
නම්කිල ගැන කියෝනව වැඩී දැං...😏😂
The shop keeper and the family are very nice and generous people. Love India our big brother 🇱🇰❤🇮🇳
ගුජරාටයේ විශේෂත්වයක් තියෙනවා බං, ඒ තමයි ඉන්දියාවේ සිංහයන් ඉන්නේ ගුජරාටි වල.
මොකක්ද එකෙ තෙරුම මචන්
@@Lifetravelingwiithme ඒ කියන්නේ සිංහ සතුන්. ගුජරාටයේ වනාන්තර වල විතරයිලූ සිංහයන් වාසය කරන්නේ. ව්‍යාග්‍රයන් නම් අනිත් වනාන්තර වලත් ඉන්නවාලූ.
@@Lifetravelingwiithmeඒ කියන්නේ සිංහ සතුන් බං.
සැටලයිට් කතාව නම් ලංකාවෙත් තියනව නෙ ගේ මැටි ගහපු එකක් ඒකට තියෙන්නෙ සැටලයිට්.ඒ මිනිස්සු ගොඩක් නූගත් අය ( සැටලයිට් තියන හැම මිනිහම නූගත් කියල නෙවෙයි කියන්නෙ ).ඒ මිනිස්සුන්ට තමංගෙ මූලික අවශ්‍යතා ඇරුනම තියන අතිත් ලොකුම දේ ටීවී බලන එක.ලංකාවෙනම් ඒ වගේ ගෙවල් වල මාසෙකට සැරයක් වත් ටීවී ඕෆ් කරන්නෙ නෑ.ඒ වගේම තව තියනව හොඳ sound system එකක් උන් හිතාගෙන ඉන්නෙ.ගමටම ඇහෙන්න සින්දු දාන එක ටීවී බලන එක තමයි මේ ලෝකෙ ලොකුම දේ කියල.😂😂😂😂 පොඩි ගෙයක් ගැන කියන හැම වෙලාවෙම සැටලයිට් එක ඔයා විශේෂ කරන්නෙ ඔය අදහස දෙන්න.ඒක මිනිස්සුන්ට තේරෙනව නම් ගොඩක් වටිනව.❤
ඔයා දැනට ප්‍රාන්ත කීයකට ගියාද.... තවත් වීඩියෝ එකක් දාන්න ඔබට ජය ශ්‍රී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
Magadige's golden word - හම්බෙමු ඉස්සරහට...😅😅❤❤
💯
😁😁😁
India ගමනේ ආරම්භයේ සිට ඔබ ගමන් කරන මාර්ගය වීඩියෝවට පෙර සිතියමක පෙන්වන්න. මොකද මමත් ඉන්දියාවේ සංචාරය කළ කෙනෙක්.මම ඔබට සුබ පතනවා.
Yes
Super
නම්කිලා ගැන අවධානයෙන් නේත ඉම්නෙ?❤😂
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
බොහොම ස්තූතියි ❤️🤗
Good hospitality in gujarat 💯
Niyamai supiri ..👍
බොහෝම ස්තූතියි ❤️🤗
kellek penna ba neda 😂😂❤❤
නියමයි අයියේ 😊❤
බොහෝම ස්තූතියි ❤️🤗
50k soon ❤
❤️🤗
හොද කෙනෙක් කඩේ මුදලාලි කඩේ නමවත් කිඋවේ නැනේ 😔😔😔
🤗❤️
ජයවේවා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ඔබට ❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
💚🌍🇮🇳
❤️🤗
🌍 🌎 🌏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Aiyandiyoooo....namkila hitiya ta wedak neni ape suranga aiya nammi kenek Hoya gan neni ithin..😊😊. adarei.adarei aiye.adath lassana video ekak beluwa..aiye ara kema kapu.kaden kema othala dena Kota oyata hithun nedda mewata salli kochchara yaida.ei mehema othala denne oya kiyanneth nethuwa.hithun nedda aiye ehema oyata
ජයවේවා . පට්ට මම ගොඩක් ආසවේන් බලන්නේ.❤
බොහෝම ස්තූතියි 🤗❤️
I think you need to attach the gopro with your helmet , it will easy for you and safe ,
Keep it up bro ❤️
Will change soon 🤗❤️
අැත්තටම එ මිනිස්සු අති විශිෂ්ට යි ආගන්තුක සත්කාරය කියලා වැඩක් නෑ එකටත් එක්ක අපේ රටෙ මිනිස්සු කඩෙකට සංචාරකයන් ගිහාම මරා ගෙන කන්න හදනවා
☺☺ බොහෝම ස්තූතියි ❤️🤗
Ne Ehema ne. Godak foreign channels balanna, kochchara ape minissunwa egollo agaya karanawada kiyala. Tika denek nisa siyallanwa ehema maninna epa.
18:27 Aaaa meee mkkd me 😂❤️
😂😂😂
Lag wela😭😭😭
Mokada etana hira une 😂
මරු ❤️❤️😊👊
බොහෝම ස්තූතියි ❤️🤗
GOD bless you malli
Thank you ❤️🤗
ජයවේවා
බුදු සරණයි මල්ලි ❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
Namkila Deekama Vahenath Petelenawa Wage😂😂Maru Sura Aiye 👍❤️ Supiri Ohoma Yamu Oya Ake Apith India🇮🇳🇮🇳Yanawwoo❤❤Jaya Wewa Best Travel Cup🏆🏆Ake GAHAMU🇮🇳🇱🇰🇮🇳🇱🇰❤️❤️👍👍👍👍🛵🛵❤️❤️👍👍
බොහෝම ස්තූතියි ❤️🤗
කවද්ද ආයෙ ඉන්දියාවට යන්නෙ
අදත් සුපිරියක් 😊❤
බොහෝම ස්තූතියි ❤️🤗
ජයවේවා... ❤🎉
බොහෝම ස්තූතියි ❤️🤗
සුපිරීයක් ❤️❤️❤️
බොහෝම ස්තූතියි ❤️🤗
මග දිගේ එක්ක ඉන්දියාව යන සෙට් එක කෝ 😍🧘
හැමෝම එන්න.. ඉස්සරහට තවත් ලස්සනයි ❤️🤗
ආගන්තුක සත්කාර දන්න අයත් ඉන්නව පුතාට එව්ගේ අය මුණ ගැ සිමත් සතුටක් 👍👍
අනිවාර්යයෙන් ❤️🤗 ලොකු සතුටක්
ආයෙ කවද්ද ඔයා මෙහෙන් ඉන්දියාවට යන්නේ ❤🎉
Magadige Aiya 🙌
🤗🤗
පට්ට ❤️🔥❤️🔥
බොහෝම ස්තූතියි ❤️🤗
18:25 නම්කිලා 😁
සුපිරි 😍
බොහොම ස්තුතියි 🤗❤️
18:28 රටාවක් නැත්තෙමත් නෑ😂😂
පරිස්සමෙන් කොල්ලෝ ❤
බොහෝම ස්තූතියි ❤️🤗
Malli banglassie ekak try keranna...'' appam kiyan...hopper kiuwata therannay naha...
44:52 hammmmoooo suranga aiya /// patta patta video eka
බොහෝම ස්තූතියි ❤️🤗
Suranga aiya ❤️💗
❤️🤗
Lassani parissamin budu saranai 💖💖💖💖
බොහෝම ස්තූතියි ❤️🤗
මම සෑහෙන කාලයක් ඉන්දියාවේ අයත් එක්ක වැඩ කරන්නේ ඇත්තටම හින්දි ත් හොදටම පුළුවන් ඉන්දියාවේ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා ඒ වගේම පන්ඩිත උනුත් ඉන්නවා ඒක තමයි ඇත්ත ඒ මනුෂ්‍ය නමි හරිම හොදයි ❤
🤗❤️
Namkila😂😂😂😂😂
indian uncle ❤
❤️🤗
India wala cricket match ekk balanna yamu brother welawaka.❤
අනිවාර්යයෙන් ❤️🤗
@@Magadige ♥
Video's super❤
Thanks ❤️🤗
ayye oya video krnne khmd bike eke yana gmn
❤❤❤ good Indian food nice
Thank you ❤️🤗
Nice
Thanks ❤️🤗
අම්මො බැලුව ❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
ඔයා youtuber කෙනෙක් උනාට පොඩ්ඩක් කතාව මදි වචන එන්නෙ හිමිහිට 👍මල්ලි වැඩෙි හොදයි කරගෙන යන්න පරිස්සමෙන් ජයවෙිවා ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
පළවෙනියටම බැලුවේ මම❤❤❤
බොහෝම ස්තූතියි ❤️🤗
18:22 අන්න අන්න 😂❤
ලංකාවට ඉන්දියාවෙන් දුන්න ආධාර මතක් වෙන්න ඇති .දුප්පත් මිනිස්සු කියලා හිතන්න ඇති 😂
😌😌🤗
මටත් හිතූනා
ඒ යන මුදල කියවුනත් ප්‍රශ්නයන් නැ මාත් ආසයි ඔයාලගේ විඩියෝ මම ආසාවෙන් බලනවා
බොහෝම ස්තූතියි ❤️🤗
ඇයි අපේ ලංකාවේත් ඔය වගේ මාල දාගත්තු පාට පාට හරක් 225 ක් හිටියේ අපේ උත්තරිතර ආයතනයේ🤣🤣🤣
😂😂😂😂😂
දැන් එතකොට කෑම වර්ග කීයක් විතර කෑවද කියලා මතකද........😅
18:26 කියන්න ගිය එකත් අමතක උනා නේහ්...😅
18:23 ආ... ආ... අ... අ.... ආ....
එන පොට නම් හොද නෑ මහත්තයෝ ඔයා..😂😂 ❤❤
ඒ නිකන් කෑම දුන්න පවුලට ලංකාවේ සංචාරයක් සඳහා,.ආරාධනා කරන්න
🔥🔥🔥
❤️🤗
Love indian ❤
❤️🤗
Mru affaa ❤
🤗❤️
❤Supiriyk thama
බොහොම ස්තූතියි ❤️🤗
ecchra hoda manussayekta thank you kiyla vithrak apu ekanm pajathai.thank you and respect rajkumar sir.your very kindly men.all sri lankans love you
🤗❤️
අපි Video එකට කලින් හැමදාමත් Thumbnail එක බැලුවේ
පාට පාට හරක් යින්නවා කියන්නේ 😂😂😂😂😂 ලංකාවේන් ගියපු උන්ද දන්නෑ.....😂❤
😁😁
ගුජරාට් මිනිසුන්ගේ ගුණගරුක බාවය අගය කල යුතුයි .🙏🌹❤
අනිවාර්යයෙන් 🤗❤️
Dabadiwa video akaki oni❤
හින්දි පොඩ්ඩක් ඉගෙන ගන්න. වර්බ්, නවුන් ටිකක් බලාගත්තොත් ගොඩ, වාක්‍ය ම ඕනෙ නෑනෙ. සමහර වචන සිංහල වගෙමයි,
උපදෙසට ස්තූතියි ❤️🤗
18:21 කියන එකත් අමතක වෙනව නේ 😂
😁❤️
Hmadama vedio oni pttaaaa