Working in New zealand Dairy Farm 🇳🇿 රැකියාවක් සදහා යන විදිය හරියටම දැන ගන්න .

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 555

  • @DasanayakaBandara-j8s
    @DasanayakaBandara-j8s 2 месяца назад +2

    ඔයාලා දෙන්න බොහෝම හොදින් පැහැදිලිකරල දුන්න අවන්කවම.බොහෝම ස්තුතියි ඔයාලා දෙන්නාටම මල්ලි. 🙏👋.!

  • @amarajeewaranasinghege7153
    @amarajeewaranasinghege7153 11 месяцев назад +1

    ඔබ දෙපලට ජයෙන් ජයවේවා... දියුණුවම වේවා... බුදුසරණයි.

  • @hlwasantha2948
    @hlwasantha2948 Год назад +1

    ඇත්ත ඇතිසැටියෙන් කියපු හොඳ යුවලක් නියමයි අයියේ ❤❤❤❤

  • @sumudupernandu5028
    @sumudupernandu5028 9 месяцев назад

    මමහරිකමති.හොදවඩාක්

  • @janegayanthi844
    @janegayanthi844 11 месяцев назад

    Mama palawani wathawata balanna oyalaga wadasatahana.oyala athatha kiyanawata godak sathutui.mokada hamoma karanna baoru ada kala.bohoma sathutui.godak sthuthi oyalata.

  • @anushakumari175
    @anushakumari175 Год назад +7

    දවසක උතුරන්න හරි යන්න ඕනි ඔයාලා දෙන්නටම බුදුසරණයි 🙏පරිස්සමින් ඉන්න කල්පනාවෙන් වැඩ කරන්න ජයවේවා ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🙏🙏🙏

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 Год назад +14

    පුතා ඔයාලා දෙන්නාගෙ තොරතුරු අහන්න සතුටුයි
    ජය වේවා සියලු යහපත් අදහස් ඉටුවේවා

  • @lalithamarasekara6295
    @lalithamarasekara6295 Месяц назад

    I appreciate your work I think both of you are graduate in Sri Lanka my problem is Will you willing to work in Sri Lanka like this?

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      Thank you for your appreciation. Why not, I worked in the agricultural sector in Sri Lanka.

  • @poornimamihirangi8717
    @poornimamihirangi8717 Год назад +2

    Ane ape mahaththaya kiri gowipalak karanne ane eyata udau karanna pin

  • @shanezetec8738
    @shanezetec8738 11 месяцев назад

    Very good information thank you, I'm wishing all the best for you two, man Shane from Melbourne, godak wadagath lankawye katiyata my wife she is
    from srilank

  • @prageethdilhan4060
    @prageethdilhan4060 11 месяцев назад +1

    මම pastry and bakary course NVQ 4 තියෙනවා ,,, සර්විස් ලෙටර් එක අවුරුදු 2ක් ....පුළුවන්ද මොකද්ද කරන්න ඕන මම එන්න

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 11 месяцев назад +2

    Oya puthata duwata asirwada kranawa wasanawa sathuta atiwa rakiyawa karagena lassanta inna labewa kiyala

  • @samasiriwardan367
    @samasiriwardan367 Год назад

    සුභ දවසක් මල්ලිටායි නංගිට ක,familyඑනවනම්කොහොමද ඇප්ලයි කරන්න ඕනදැනගන්න පුළුවන් දේ සම්බන්ධව විස්තර ටිකක්

  • @DileshaNilukshi
    @DileshaNilukshi Год назад +3

    අනේ මට උදව් කරන්න. මම ඇග්රි කෝස් කරල නැහැ. Experience තියෙනවා. මට කොහොමද කියන්න course එකක් කරන්න ඕනිද ඒ කොහෙන්ද? සහ මට experience වලින් විතරක් එන්න පුළුවන්නම් මම කොහොමද ඇප්ලයි කරන්නේ. අනේ මට උදව් කරන්න. ලොකු පිනක්. මට ඔයාලත් එක්ක කතා කරන්න විදියක් හදලා දෙන්න. Pls 🙏🙏 අනේ මේක දැකලා අහක බලන්න එපා.

  • @gameslivezimboo
    @gameslivezimboo 10 месяцев назад

    Oya dena awankawa pahadilikara. Good luck

  • @chandimaranasinghe3841
    @chandimaranasinghe3841 Год назад +1

    Thank you oya denna hodin pahadili kala.godak pin.
    Farm ekaka wda karanne nathuwa
    Stores paththen experience thiyana kenekuta kohomada job ekakata yomu karanne.mahaththayata 45 years.

  • @sandalifernando2383
    @sandalifernando2383 Год назад

    Harima genuine oyala denna. Thank you❤

  • @SidathKumar-l3g
    @SidathKumar-l3g Год назад +1

    Nice godak umanadeval kiyala dunnata

  • @bhagyasandaruwini4292
    @bhagyasandaruwini4292 11 месяцев назад +1

    Mage husband danata dairy farm ekaka wada karanawa..eya dan inna farm eke idan wena ekakata move wenna try karanawa. Eyata wena tanakata move wenna help karanna puluwanda? Vacancy tiyena farm ekak hoyaganna. Eya farm source ekenut balanawa. Et tama set une na tanak.

  • @kb.production1334
    @kb.production1334 Год назад

    Aiya poid wistharak kiyanna puluwanda.. farming walata experience kohomada onee.

  • @ChandralathaPriya
    @ChandralathaPriya 3 месяца назад

    Mai mage mahathayai enna hadanna kohomada api enna udu karanna Apita .bs

  • @srilankalifestyles
    @srilankalifestyles Год назад +19

    Kia Ora! මලයා,මම New Zealand වල dairy farm worker කෙනෙක් විදියට job එක කරා,මම අන්තිමට හිටියේ Teawamutu වල තියෙන farm එකක,ඒ කාලෙ මගේ අම්මා,මල්ලී, මම තුන් දෙනාම එහේ හිටියා,මගේ මල්ලී ඔය Job එකට ආවෙ 1998 දී,ඉතින් මම New Zealand වලට ආවේ 2006 දී,මම ඔය job එක අවුරුදු දෙකකට ආසන්න කාලයක් කරා,මමයි, මගේ පුංචි පුතයි,මගේ wife එක්ක අපි හිටියේ,ඒ කාලෙ family category එකට මට P R ගන්න තිබුනා,ඒත් මට හදිසියේම ලංකාවට එන්න උනා,ඉතින් මට ආපහු යන්න තිබුනත් අම්මා ලංකාවට ඇවිල්ලා අසනීප වෙලා නැති උනා,ඒ 2012 දී,ඉතින් මට whole life work visa තිබුනා,ඒත් 2010 දී මගේ passport එක expire උනා,ඉතින් ඒ නිසා මගේ visa එකත් ඉවර උනා,ඉතින් තවමත් මගේ මල්ලී ඉන්නේ New Zealand වල,එයා තමයි මුලින්ම ලංකාවෙන් dairy farming වලට New Zealand වලට ආවේ,ඉතින් මට දැන ගන්න ඕන දැන් මට ආපහු New Zealand වල job offer එකක් ගන්න බැරිද ?age limit එකක් තියෙනවද ?පුලුවන් නම් මට මේකට reply කරන්න,මම ඔහේ Mata mata ,putaruru ,te awamutu වල dairy farms වල work කරලා තියෙනවා,ඉතින් පුලුවන් නම් මට මේකට reply කරන්න ,

    • @travelfarmer
      @travelfarmer  Год назад +4

      වයස ගැටලුවක් නැ offer එකක් ගන්න පුලුවන් නම්

    • @happy-nf9hm
      @happy-nf9hm Год назад +2

      මල්ලි එක්ක තරහයිද

    • @kumarikwt6079
      @kumarikwt6079 Год назад

      Age akak tiyanawada

    • @theyuniperis8624
      @theyuniperis8624 Год назад

      🎉

    • @thusarikapuspasiri1886
      @thusarikapuspasiri1886 Год назад

      ​@@travelfarmermata hodata wada karanna puluwan

  • @hishanthapeiris7694
    @hishanthapeiris7694 Год назад +2

    good points.Thank you

  • @thusharisaku5417
    @thusharisaku5417 10 месяцев назад

    මාත් එන්න ආස රටක් මල්ලි .❤❤

  • @MaduSamarathunga-z4f
    @MaduSamarathunga-z4f 11 месяцев назад

    අපිත් Family එකම එන්න හිතාගෙන ඉන්නෙ... අපිට උදව්වක් කරන්න පුලුවන්ද?

  • @IsuruSilva-e2l
    @IsuruSilva-e2l 5 месяцев назад

    How are you brother?Best wishes to you.

  • @karuhettiarachchi5557
    @karuhettiarachchi5557 Год назад +1

    Theruwan saranai .obala niyama laankikayo

  • @SanjeewaDisanayaka-l5h
    @SanjeewaDisanayaka-l5h Год назад

    Supiri aiya mama ahanna hitapu dawal sarama kiwa.tnz.

  • @JayamaduYasassri
    @JayamaduYasassri Год назад +2

    අයියේ electrical nvq level4 තියනවා. ජොබ් එකක් කොහොමද හොයා ගන්නේ..

  • @prasaddilujeson
    @prasaddilujeson Год назад +1

    2024 job monada thiyenne fam

  • @sahanisurinda6339
    @sahanisurinda6339 11 месяцев назад

    Aiye mn den inne plantation company ekka. Assistant manager. Mata apply karanna berida?

  • @nayanadarshanee2742
    @nayanadarshanee2742 10 месяцев назад

    Thank you very much for the vedio. Apita NZ visit visa ewith farm ekaka work visa ekakata switch wenna puluwan da malli ?

    • @travelfarmer
      @travelfarmer  10 месяцев назад +1

      Visit visa ඇවිත් job හොයන්න බැ. කෙලින් ම work visa අරන් එන්න නැතුව එන්න එපා

    • @nayanadarshanee2742
      @nayanadarshanee2742 10 месяцев назад

      @@travelfarmer Thank You Very Much for the guidance

  • @dilinijayanetti1836
    @dilinijayanetti1836 9 месяцев назад

    Hi mage malli newzeland farm ewith inne
    27 age eka.
    Oyalage farm ekata ganwada kattiya.ethna podi aulak eyata puluwan nam udu karanako

  • @Ridilanka
    @Ridilanka Год назад

    English language aniwarayada aiye oheta enna itls 6.5ganna onada poddak kiyanna puluwanda mata wayasa 20 mama asai agri paththata

  • @jayanthaamarasingha3257
    @jayanthaamarasingha3257 Год назад +1

    මොනවද තියෙන Jobs ,quallficati experience,age,මෙහෙදි හදාගන්න ඕන සුදුසු කමි මොනවද? එිව මොනවත් ලියල නැහැ

    • @travelfarmer
      @travelfarmer  Год назад

      වීඩියෝ එක සම්පුර්ණ බලන්න

  • @KelumPrasad-ef8jo
    @KelumPrasad-ef8jo Год назад +2

    Agro technology digre akak thiyana kenakuta anna puluvanda NLDB ridiyagama farm eke 3month training akakuth thiyanava

    • @travelfarmer
      @travelfarmer  Год назад +1

      සම්පුර්ණ වීඩියෝ එක බලන්න විස්තර තියෙනව

  • @DriveWithJNana
    @DriveWithJNana Год назад +4

    Explaned good points about visa conditions. Seasonal visa, recovery visa are temporary visas. But some are selling those in SL.
    I was above to make a video on this and you both covered it well. Excellent.

  • @MadhubashiniNuwan-mc5ku
    @MadhubashiniNuwan-mc5ku Месяц назад

    Mn kundasale agri school wla HND ekk krnaw mt apply krnn puluwnd etkot

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      Dairy work experience හදාගන්න එතකොට පුලුවන්

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 8 месяцев назад

    මගේ පුතාට වයස 22..පුලුවම්ද වීසා එකක් ගන්න පාර්ම් ජොබ් එකකට.

  • @chinthakaamila5155
    @chinthakaamila5155 10 месяцев назад

    දරැවන්ගේ ආනාගතය වෙනුවෙන් තමයි ට්‍රයි කරන්නේ

  • @ImashaPuyumanjali
    @ImashaPuyumanjali 11 месяцев назад +1

    Mage husband inne Russia farm aheka wada karanne ayata ehe idala apply karanna puluwanda

    • @travelfarmer
      @travelfarmer  11 месяцев назад

      Dairy farm එකකනම් එයාට පුලුවන්

    • @ImashaPuyumanjali
      @ImashaPuyumanjali 11 месяцев назад

      Na pig farm eheka wada karanne

  • @saliyamatala6684
    @saliyamatala6684 Год назад

    Matath rata enna asai mama cyprus wala harak farm ekaka Aurudu 4 1/2k vitara vadakarala thiyenav mata enna vidiyak kiyannako godak pin

  • @A.K.R.STUDIO-vf3ol
    @A.K.R.STUDIO-vf3ol Год назад

    Thank you malee oyata mama sawadi wala awrudu 6 indrastial dairy farm akka wadakarala thynawa aka sathu 10000 wisala farm akk mats farm ake

    • @travelfarmer
      @travelfarmer  Год назад

      Almarai නම් ඒ experience වලින් පුලුවන් හැබැයි දැනුත්
      ඔයා farming ඉන්න ඕනෙ

  • @SampathWickramasinghe-k4h
    @SampathWickramasinghe-k4h Год назад

    Malli wall painter job gana danuwath kireemak karanna puluwanda.

  • @janakawasantha8058
    @janakawasantha8058 11 месяцев назад

    Mamath enna hithan ඉන්නේ කොහොමද එන්නේ kiyak yanwada

  • @chathurikathilini24
    @chathurikathilini24 11 месяцев назад

    Ane aiye akke mn දරුවෙක් inna amma කෙනෙක් ..mata වයස 27i.....mn දරුවාත් ekka ratakata yanna bala bala innakota thamai oyalage me video eka dakke....mata udau k...loku pinak...daruwata වයස 10i...girl කෙනෙක් .eyawa dala enna ba......apita කව්රුත් na...lamaya balaganna.....මේකට reply කරන්න්....ලොකු උදව්වක් ......මන් danata supervisor job ekak karanawa.......

  • @ruwankumara4672
    @ruwankumara4672 8 месяцев назад

    Malli carpenter work visas ganne kohmada job ope ekak ganna barida

  • @binulmandil6329
    @binulmandil6329 Год назад

    Matat vistara danaganna oni. Kohomada enne kiyannako. Please

  • @AB-sr7wl
    @AB-sr7wl Год назад

    Ohen wessiyo petau lankawata gennana berida ?gennanawanam lanka mudalin kiyak witara yanawada?

  • @ruwankumara4672
    @ruwankumara4672 8 месяцев назад

    Mama dan wada karanne Romaniyawe carpenter kene vidiyata

  • @sakiladarmasena2269
    @sakiladarmasena2269 6 месяцев назад

    Apit එන්නේ කොහොමද හදලා දෙන්න පුළුවන්ද

  • @Imesha-w9i
    @Imesha-w9i 4 месяца назад

    Kiri govipalak aramba karanne kogomada

    • @travelfarmer
      @travelfarmer  4 месяца назад

      @@Imesha-w9i ලංකාවේ ද

  • @DammikaMallikarachchi-q4l
    @DammikaMallikarachchi-q4l Год назад

    Mage duwata digree ekak thiyenawa sudusu rakiyawakata yomu karala denna duwe api kandy wala

  • @WmskWanasinha
    @WmskWanasinha Год назад

    Aiye pulu wannam udu karanna pam ekakata enna rata enaka gana hithalai hoyalai epa wela ane 😅

  • @sanjeewasampath6123
    @sanjeewasampath6123 Год назад

    Niyamai saho matath kiyannako lankawe idala first mokadda karanna one corsce aka.

  • @NissankaWimalasuriya
    @NissankaWimalasuriya 10 месяцев назад

    Maga mhatthayat anna asawan ennawa habai ayata sudusukam naa sudusukam hadagannae kohomadha kiyannako yana wiyadamat kiyanna nangi malli

  • @chamindakkaluhennadige9628
    @chamindakkaluhennadige9628 11 месяцев назад

    Good job

  • @ajuwinfly8272
    @ajuwinfly8272 Год назад +1

    Aiye mata denata nvq4 thiywa automobile pethen vehicle asembale compeniyakata anawanm kohonda pahasu , neyo nm innawa newsaland mawa ganana help aka dene ,amu. kuhakai .. 😢🎉..

    • @travelfarmer
      @travelfarmer  Год назад +1

      Nvq තිබිල විතරක් මදි හොද experience හදාගන්න . ගල්ප් රටවල experience වලට චානස් වැඩී මුලින්ම ඒවගේ රටක අවුරැදු 2-3 වැඩ කරල මෙහ try කරන්න

    • @ajuwinfly8272
      @ajuwinfly8272 Год назад

      Hari aiya 😔

  • @chamendikafernandofernando4330

    👍මන් ඉන්නේ මෝල්ටා වල senigan වීසා වල අවොත් ජොබ් එක් හොයා ගන්න පුවන් weida

    • @travelfarmer
      @travelfarmer  Год назад

      ඔය වීසා එකෙන් මෙහෙ එන්න බැ මෙහෙට අදාල නැ ඕක

  • @anura1122
    @anura1122 Год назад

    Malli mama inne Kuwait family ekka mata oyawa sambandakaraganna puluwanda

  • @eshanwimalasiri-ti6ec
    @eshanwimalasiri-ti6ec 11 месяцев назад

    Malli nursing enna hoda thank set karala dennako

  • @GaminiSarathkumara-u4q
    @GaminiSarathkumara-u4q Год назад

    Malli mama lankawe army pansan wayasa 43 mata puluwan nam oheta enda vidihak kiyanna loku udauwak

  • @indikapathmini-lg5em
    @indikapathmini-lg5em 7 месяцев назад

    Mm nz aurudu 1.6 hitiya kenek mita aurududu 6 kalin
    Aye enawanam experience oneda

    • @travelfarmer
      @travelfarmer  7 месяцев назад

      Ow experience අනිවාර්යයෙන්ම අවශ්‍ය දැන්

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 11 месяцев назад

    👍👍❤️❤️🌹🌹🌹.. මරු.. Thx

  • @Tomandjerry02492
    @Tomandjerry02492 Год назад

    Animal science and fisharies digree එකට new zeland ජොබ් තියෙනව ද ??

  • @yasinthalakamalK.wyasinthalaka
    @yasinthalakamalK.wyasinthalaka 11 месяцев назад

    අයියා ලංකාවෙ ජිවත් වෙන්ඩ බොහොම අමාරුයි පුලුවන් නමි අයියා මාව ගන්ඩ බැයිද 6:34

  • @sandunasiriasiri6297
    @sandunasiriasiri6297 Год назад +3

    Pls ඔයාලට අපිට ඔයාල ගාවට වැඩට එන්න හරි ක්‍රම වේදයක් හදල දෙන්න බැරිද.

  • @jacksonjonathan2716
    @jacksonjonathan2716 Год назад +1

    Welding valata job ekk hoya gane cohomada

  • @AsithaHewalokulunuwilage-kr5bg
    @AsithaHewalokulunuwilage-kr5bg 11 месяцев назад

    Ane apitath enna udau karannako

  • @pasindudilshan3271
    @pasindudilshan3271 10 месяцев назад

    මං ඉන්නේ ජපානේ. Unskill farm job එකකට කොහොමද එන්නේ

  • @Mahesh-j5j7b
    @Mahesh-j5j7b 2 месяца назад

    20 year try karanawa mama .ane mata udaw karanna

  • @MoJo_Yo
    @MoJo_Yo Год назад

    Mama lankawe igena ganna, european citizen thiyana kenk. Ewage ayatath ekama process ekada newzeand enna? Thanks for the detailed explanation, keep it up!

    • @travelfarmer
      @travelfarmer  Год назад

      Ow වෙනසක් නැ ඔයාට තියෙන citizens රටේ අයට මෙහ visa නැතුව එනන් පුලුවන් ද බලන්න

  • @NirashaSanjeewani-v9v
    @NirashaSanjeewani-v9v 11 месяцев назад

    Farming side ekata driving walata jobs nadda. Mage husband dan work karanne serbia wala driver kenek widihata. Ehe idan apply karanna berida?

  • @yasinthalakamalK.wyasinthalaka
    @yasinthalakamalK.wyasinthalaka 11 месяцев назад

    අයියා ලංකාවෙ ජිවත් වෙන්ඩ බොහොම අමාරුයි පුලුවන් නමි අයියා මාව ගන්ඩ බැයිද

  • @dilki1671
    @dilki1671 8 месяцев назад

    Ane matath enna udaw karannako akke aiye please 🥺

  • @nilanthimalimbada2287
    @nilanthimalimbada2287 Год назад +1

    Mata උදව්වක් karanna mama hospital sister kank kamak naha ma job ekka හොඳයි

  • @sagakuma-lf4vf
    @sagakuma-lf4vf Год назад

    apita bari weida ayya enna godak salli viyadam karan oonada

  • @ChandaniChan-nr4gh
    @ChandaniChan-nr4gh 5 месяцев назад

    Oyalata puluwanda mata tikat ekak ewala mawa Ganna pi

    • @travelfarmer
      @travelfarmer  5 месяцев назад

      @@ChandaniChan-nr4gh ටිකට් එකක් තිබුල රටකට එන්න බැ රටකට ඇතුලු වෙන්න visa අවශ්‍ය යි

  • @DriveWithJNana
    @DriveWithJNana Год назад +4

    Malli. Not only milking farming job. Its happen to other fields too.
    People always think what they are doing is proffetional job and it need high skill and qualifications. But other jobs doesnt. ඒ වෙලාවට හොම්බ කඩන්ඩ හිතෙනව. 😅😂😢

  • @asangaasanga7557
    @asangaasanga7557 Год назад

    වයස kohomada balanne කියන්නකෝ

  • @MaduSamarathunga-z4f
    @MaduSamarathunga-z4f 11 месяцев назад

    අපිත් Family එකම එන්න හිතාගෙන ඉන්නෙ...

  • @PradeepRuwan-j1y
    @PradeepRuwan-j1y Год назад

    Oyalage pon namdar maka denna puluwanda

  • @nuwanchamara300
    @nuwanchamara300 Год назад

    මටත් එන්න අසාවක් තියෙනව.
    මොනවද අයියෙ එන්න අවස්‍ය වෙන්නෙ.
    පුලුවන්නම් උදවුවක් කරන්න. ❤

  • @gimhanatharushika2525
    @gimhanatharushika2525 Год назад

    Mn gedr farm ekk karanawa saththu hadanawa enna bari weid mt

  • @dilupadananjaya2672
    @dilupadananjaya2672 9 месяцев назад

    Mt agriculture hnd ekak thiyenwa..eth yana path eka pehedili ne..idea ekak ganna oylwa contact krgne kohomda ?

    • @travelfarmer
      @travelfarmer  9 месяцев назад

      යන විදිය ගැන දාපු අලුත් වීඩියෝ එක බලන්න

  • @karuhettiarachchi5557
    @karuhettiarachchi5557 Год назад

    Mata NAITA full time power electrical ,PLC control system karala 20 years experience thiyenawa .USA multiple veasa eka thiyenawa ,mata family eka enna help ekak karanna .

    • @travelfarmer
      @travelfarmer  Год назад

      Nz වල Electrician ලට වෙනම regitation එකක් ගන්න අවශ්‍ය යි

  • @IpWickramanayaka
    @IpWickramanayaka Год назад

    මල්ලි ඉතාලි ඉදලා ආවොත් කොහොමද සෙටල්වෙන්නේ...

  • @sugithgunathilaka8760
    @sugithgunathilaka8760 7 месяцев назад

    Anna vidihak kiyannakoo

  • @SugandiHemamali
    @SugandiHemamali 3 месяца назад

    Oemali akatama anna udau karannko.

  • @priyadharshanikumarijayasu2457
    @priyadharshanikumarijayasu2457 11 месяцев назад

    Oyalata kattiya ganna barida malli

  • @Shashikagunawardana-j5w
    @Shashikagunawardana-j5w Месяц назад

    මගෙ එක ඇහැක පෙනීම දුර්වලයි...මට රටට යන්න බැරි විදිහට මෙඩිකල් එක ෆේල් වෙයිද?

    • @travelfarmer
      @travelfarmer  Месяц назад

      @@Shashikagunawardana-j5w කණ්නාඩි දාලත් පේනනෙ නැත්නම් ගැටලුවක් එනව

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 3 месяца назад

    Ishrayal agriculture expirence tgiyenawa nm newzeland apply karanna puluwan da ?

    • @travelfarmer
      @travelfarmer  3 месяца назад

      Dairy නම් experience පුලුවන්

  • @nilushakumari7240
    @nilushakumari7240 10 месяцев назад

    Bsc biological science degree ekak thiyanne..apita job thiyanawada farm wala

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Год назад

    Thanks lot.......teruwansaranai

  • @kumudiimasha
    @kumudiimasha 7 месяцев назад

    New Zealand work visa yanna hoda Agency ekak kiyanna puluwanda

  • @MuthuthanthrigeSumudu
    @MuthuthanthrigeSumudu 11 месяцев назад

    Ayye web site eka mokakda nawatha kiyannakoo

  • @LakmalHeenatigala
    @LakmalHeenatigala 11 месяцев назад

    Man dan romania inne.... new Zealand wavoth job hoyaganna puluwanda

    • @travelfarmer
      @travelfarmer  11 месяцев назад

      එහෙම විසිට් එන්න අමාරැයි සහ ඇවිත් job හොයන්න බැ

  • @damithdesilva7290
    @damithdesilva7290 11 месяцев назад

    Santhosai oyala lankikayan widihata dakinna. Mata advice ekak one. Mama welder job karana kenek. Mage akkage duwage mahaththaya enne NZ wala. Mata visit ekakata enna puluwanda. Duwage mahaththaya udaw karanna kamathi. Free welawaka oya reply ekak denna. God bless 🙌

    • @travelfarmer
      @travelfarmer  11 месяцев назад

      එයා residence කෙනක්‍,නම් විතරක් එයාට පුලුවන් sponsor කරන්න හැබැයි ඔය‍ාට දුර නැදැකමක්‍ තියෙන නිසා වීසා‍,එක විදින එක 50%_50% තමයි .
      ඔයාට පරන‍,travel history තියෙනවනම් ගැටලුවක් නැ නැතුවනම් අමාරැයි

    • @damithdesilva7290
      @damithdesilva7290 11 месяцев назад

      @travelfarmer eya ehe hotel ekaka wada karanne. Eyagen liyumak aragena eyawa visit karanna barida. Nathnam kohomada karanne . Advice ekak balaporoththu wenawa.

    • @damithdesilva7290
      @damithdesilva7290 11 месяцев назад

      @@travelfarmer Mata travel history ekaknam thiyenawa. Ratawal 6k travel karala.thiyenawa

  • @chalanilashgika9208
    @chalanilashgika9208 Год назад

    Yaluwa mata වයස 42 mata අවුරුදු 20 wadi pala පුරුදු tiyawa gedara sattu 20 vitara innawa mama tawa monawada hada ganna ona adu padu maga kamatima job eka meka mata udau karanna බැරිද

  • @VIJITHAWICKRAMASINGHE
    @VIJITHAWICKRAMASINGHE 3 месяца назад

    Brother mama wife ekka enawa, full time work krnn puluwan. Farm job ekk hoya gnne kohomada. Ikmanin.

    • @travelfarmer
      @travelfarmer  3 месяца назад

      Farm work experience තියෙනවනම් farmsourse කියන website එකේ තියෙනව vacancy දාල . මේ කාලෙ ටිකක් අඩුයි සීසන් ඉවර නිසා. Experience නැතුව නම් ටිකක් අමාරැයි හොයාගන්න