කිසිම හේතුවකට පින්කම් කල් දාන්න එපා | KOLABISSE DAMMANANDA THERO | WASSANA DESANA
HTML-код
- Опубликовано: 13 дек 2024
- මාතෘකාව ෴
අනුන් කරන පින්කමක් වුවද දැක බලා සතුටු වී තමන්ගේ සුගති මාර්ගය සකස් කරගන්නා ආකාරය
දායකත්වය ෴
සයිප්‍රස් හී සේවයේ නියුතු ජයන්ති රාජපක්ෂ මහත්මිය සහ කුමාරි සමන්ලතා මහත්මිය
ප්‍රධාන අරමුණ ෴
සයිප්‍රස් හී සේවයේ නියුතු දෙසැම්බර් 10 වන දින ජන්ම දිනය සමරන WM චන්ද්‍රලතා මහත්මිය හෙවත් සුදු අක්කාගේ 53 වන උපන් දිනයට සෙත් පතා ආශිර්වාද කිරීම සහ එතුමියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ප්‍රසංග අදිනාරායන මහත්මාගේත් ජනවාරි මස 01 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් සෙත්පතා ආශීර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් සුදු අක්කාටත් ප්‍රසංග අධිනාරායන මහත්මාටත් මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
ජයන්ති මහත්මිය සහ කුමාරි මහත්මිය මෙම පින්කම සංවිධානය කළේ විශේෂයෙන්ම චන්ද්‍රලතා මහත්මිය සහ ප්‍රසංග මහත්මා සයිප්‍රසයේ සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු ධර්මයට යොමු කරමින් සිදුකරන සාසනික මෙහවරට කෘතගුණ සැලකීමක් ලෙසයි.
සෙසු අරමුණු ෴
දෙසැම්බර් මස 26 වන දින උපන්දිනය සමරන ජයන්ති රාජපක්ෂ මහත්මියටත් එතුමියගේ දෙමාපියන් දූ දරුවන් පවුලේ සියලුම ඥාති හිතමිත්‍රාදීන්ටත් සෙත් නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
කුමාරි සමන්ලතා මහත්මියටත් සෙත් පතා ආශිර්වාද කිරීම සහ එතුමියගේ නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාවේ සියලුම දනොට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
චන්ද්‍රලතා මහත්මියගේ සහ ප්‍රසංග මහත්මාගේ ප්‍රධානත්වයෙන් වැඩම කළ නිසල බෝ සමිඳුන් එම ස්ථානයේ තැන්පත් කර ජනවාරි පළමුවන දිනට වසර හයක් සපිරෙනවා. උතුම් වූ නිසල බෝ සමිඳුන් වහන්සේටත් ඉන් පිහිට ලබන ඊට ඇප උපස්ථාන කරන සියලුම දායක කාරකාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පතා ආශිර්වාද කිරීම
සියළුම සම්ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා ..!
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ පින්වතුන් ඇතුළු සියලු දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පරලොව සුගතිය පිණිස මේ පින් කුසල් හේතු වාසනාවේවා!
වස්සාන දේශනා නාලිකාකාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කිරීම
විදෙස්ගතව සේවයේ නියුතු සියලු ශ්‍රී ලාංකිකයන්ටත් කරදර බාධක වලින් තොරව රැකීකරක්ෂා කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා!
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
🙏🙏🙏🙏
සාදු!!!🙏🌺🙏🌺🙏🌺
සාදු !!!🙏🌺🙏🌺🙏🌺
සාදු!!!🙏🌺🙏🌺🙏🌺
සාදුසාදු.සාදු...උතුම්.තෙරැවන්.සරනයි....🙏🙏🙏🙏🙏🙏
පුජනීය වන්දනීය ගෞරවනීය උතුමි පින්වත් ගරැ ඝංග රත්නයට මගේ හදපිරි නමස්කාරය වේවා සාධෝ🌹🙏🙏🙏සාධු 🌻🙏🙏🙏සාධු🌷🙏🙏🙏තේරැවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට මගේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
Sadu Sadu Sadu🙏 Theruwan Saranai🎊 Pinwath💐👏 Swaminwahanseta💐👏 may✨️✨️✨️🌺🌺 Darmadesanawae🎊 Kusalaya Niwan🌺👏 Paramithawakwewa🌺👏 Sadu⚘️ Sadu⚘️ Sadu⚘️👏
Namo Buddaya Garu suvamin vahan seta Teruvan saranai sadu sadu sadu
🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
Sadu sadu sadu 🙏
Pinwath apage Garu swamin wahansetath Gayan Malli athulu karya mandalayatath daham asu siyaluma denatath uthum nirwanawabodhayama lagaa wewa! Theruwan saranai sadu sadu sadu!
sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu sadu sadu
Sadu sadu sadu sadu
🙏🙏🙏